ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චාන්දනී මිස් එයාට ලැබෙන හැම චරිතයක්ම ගොඩක් ලස්සනට කරනවා.. එයාලට තමයි සම්මාන ලැබෙන්නම ඕනී. ❤️❤️❤️
Ou take care eke wenamama posh carecter ekak.meka hithagannawat ba
මෙතන විශිෂ්ටතම රඟපෑම චාන්දනී මහත්මියගේ සහ කුසල් ගේ.. ❤❤
අනික් උන් රොබොලා
මොන ප්‍රශ්න තිබුනත් ඒ අම්මගෙයි දුවගෙයි බැඳීම හරිම ආදරණියයි.❤ කුසල්ගෙ අම්මත් හිතපු තරම්ම නරක නෑ
නේහගෙ අම්මට වඩානම් හොදය්
මට මගෙ අම්ම ව මතක් වෙනවා චාන්දනී මහත්මියගෙ රඟපෑම දකිද්දි.😔❤
චාන්දනී කියන්නෙ...අනේ මන්දා...රගපානවානෙමි...ඒ චරිතෙ ගිලිලා..දැන් ඉන්න නිලියො මොක්කුද...
yes 👍❤️
@@nironirosha3643 අනිවාර්යයෙන් මාර දක්ශ නිලියක් එයා..එදා ඉදන් මම මාර කැමතියි 👍🙏
කියලා වැඩක් නෑ අනේ. Take care එකේ රගපානවා අහසට පොලොව වගේ
ලස්සන කතාවක්. නියමයි යුරේනි චාන්දනී කලණ ධර්මප්‍රිය කෞශල්‍යා රංගනයන් විශිෂ්ටයි
චාන්දනී සෙනෙවිරත්න මහත්මිය මගේ ආසම නිලිය සහ අති දක්ශ රංගනයක් කරන්නේ 😊❤️❤️
මගෙත් කැමතිම නිලියක් ..
මාර ලස්සන කතාවක්..හරිම තාත්ව්කයි.දැන් තියන ව්කාර කතා වල හැටියට මේ වගේ කතා තමයි තියෙන්න ඕනෙ.👍🙏.
එතන අම්මා හරිම කතාව කිව්වා. ඒ දුවව බිහිකලාට සමාව ඉල්ලුවා. ඇත්තටම එතන තමා වරද. ළමයෙක්ට ආරක්ෂාව දෙන්න බැරි, කන්න බොන්න අදින්න හොදට උගන්වන්න බැරි අය ළමයි හදන්නේ ඇයි? ආත්මාර්ථකාමීකමට. සමහරැ ළමයි හදන්නේ ඡීවිත රක්ෂණාවරණයක් විදියට. සමහරැ හදනවා මැරෙද්දි වතුර උගුරක් පොවාගන්ට. ගොඩක් අය හදන්නෑ ළමයි, නිකම්ම බඩ වෙනවා. 😢
ow e kathawa nm samurna aththa lamayta knn denn hoda arakshwk... adum paladum denn bainm demapiyo lmy bihi nokr inn oni godk aya lmy hdnne oy kiwa aramunu walata thama.. thawath aya lmy hadanne nh ewa ath waradim.. ballo puso wage lmy hdl e lmynw anatha krnwt wada hody bainm lmy nohada inn eka... lamay kiynne demapiynge athmarthakami aramunu wenuwen ipadenn oni jathiyk newe .. lamayek kiynne dennekge adare sankethayak... api lamayek hodt ugannala knn bonn dila hdnn oni wagema nisi wayasaya eyl wiwaha unma api lamayta nidahasa denn oni eylge wiwaha jiwithe gatha krnn.. ithim ethakot lamay wagakim yuthukm itu kry demapiynta... samahara demapiyo therun aran lmy hada wada gnn hari lassnt eth kiynn duky samahara demapiyo nisama lmaynge jiwitha apayawal wenw...😢😢😢😢
දිනුගේ අම්මා අම්මෙක් විදියට හිතන විදිය හරිම වටිනවා තමන්ගේ දරුවා නිසා කුසල්ට වුනු දේ ගැන හරිම සාධාරණ විදියට හිතනවා චාන්දනී මහත්මිය ඇතුළු සියලුම දෙනා හොඳටම චරිත ඇතුලේ ජීවත් වෙනවා
කුසල් මෙවර මහ මැතිවරණයට ඡන්ද ඉල්ලන්න ඔබේ පළාතෙන් තරුණ නායකයෝ අපට අවශ්‍යයයි මාලිමාවට
Ai Aya jvp stage aka kathakala
අපෝ එපා ඒ අයට ඒ අයගේ කලා ව නීදහසේ කරගෙන යන්න වීතරක් දුන්න ම ඇතී. මොකද මලීමා වේ ඕනේ තරම් ඉන්න වා ඒ ඒ වීෂයට දක්‍ෂ යෝ ඒ අයගෙන් ප්‍රයෝජන යක් ගමු.
අනේ මේ ඒ මනුස්සයා දන්න රස්සාව කරන් ඉන්න දෙනවද, නොදන්න මගුල් කරන්න ගිහින් ඒ මනුස්සයාටයි, අපිටයි දෙගොල්ලනම අයේ වැල් පාලමේ යවන්නේ නැතුව
රගපෑමයි ...දේසපාලනයයි .....දෙකක්😊😊😊😊
කුසලුත් හොද මාලිමානුවෙක් තමයි💪❤
Aniwaa
ඇයි චාන්දනී සෙනෙවිරත්න මහත්මිය ඊටත් වඩා පරණ සමාජිකාවක්
පුක නොදි ඉඳපන්
දූෂණය වෙලා නම් වෛද්‍ය වාර්තා වලින් දැන ගන්න පුලුවන්නෙ doctor ට උනත්. මට හිතෙන්නෙ කෙල්ල කලින් ඉදන්ම අම්ම එක්ක කියනවනේ මම පොඩිකාලෙ විදපු දුක් මතකද කියල තාත්තත් කරදර කරල වගේ කෙල්ලට
ඇත්තමයි.අපි අනුර ජනාධිපති තුමා වගේමයි.කුසල්.හැසිරීමත් ඒ වගේමයි❤❤❤
කුසල් ඔයා හරිම ආදරණීයයි මම ඔයාට ගොඩක් ආදරෙයි
කෙල්ලට මෙච්චර දෙයක් වෙලත් කාටවත්ම කිසිම ගානක් නෑ. හරිම අතාත්විකයි. මේ seen එක අමතක කරලා දාමුලු. මේක නිකම් අර වගේ ජරා වැඩ කරන උන්ට තව උදව් කලා වගේ වැඩක්.
කලන නම් වෙනම එකක් ඇවිදින විදිහෙ ඉදන් කතා කරන විදිහ වෙනකම් අමුතුම එකක් තියෙනව.❤
ඉස්සර තිබුනා බැද්දෙ කුලවමිය කියලා සම්මාන ගොඩක් ලැබුන drama එකක් . නදී කම්මැල්ලවීර , රොෂාන් රවින්ද්‍ර , අතිවිශිෂ්ට රංගනයක යෙදුන කතාවක්. කොලබින් ගමට ගිය doctor කෙනෙක් ගමේ දඩබ්බර දගකාර කොල්ලෙක් වගෙ යක්ෂ කෙල්ලක් එක්ක ආදරෙන් බැදෙනවා ...හරීම ලස්සන කතාවක්. ඒක copy කරන්න ගිහින්ද මන්දා මේක. නමුත් මේකට වඩා දහස් ගුනයක් ලස්සනයි, ඒ අවුරුද්දෙ හොදම teledrama එකට, හොදම නිලිය , නලුවා ආදී සම්මාන ගොඩක් ලැබුනා. බලපු නැති කෙනෙකුට දැනගන්න බලන්න වටින කතාවක් විදිහට මතක් වුන නිසා දැම්මා . U tube එකේ තියනවද දන්නෑ දැන්
මම කතාව බලල නෑ ඒත් කියවල තියෙනව..ලස්සන කතාවක් බැද්දේ කුලවමිය ❤️
ෆ්බී එකෙන් මේ කතාවේ කොටසක් දැකලා බලන්න අවේ පලවෙනි කොටසේ ඉදලා කොටස් 13 ම උදේ ඉදලා එක දිගටම බලලා මේ කමෙන්ට් එක දාන්න හිතුනේ මරාම කතාවක් දැන් කාලේ යන මේගා නාට්‍ය වලට වඩා නම් සුපිරි යුරේනී අක්කා ,චාන්දනී මිස් , කුසල්ට ඉන්න අයියා මාරයි කුසල්ගේ අම්මට ඉන්න කෙනා එතකොට ගමේ ඉන්න බාප්පා සුපිරි ඇක්ටින් ❤❤❤❤❤❤❤❤❤
😂😂😂😂😂😂
මාත් 🙂
කුසල්ගෙ acting harima lassanai
ගමේ අමු වල් එකියක් අරන් ආව නගරෙට මෝඩ ඩොකා.ඒකිට රේප් උනා කියා ගානක් නැ.ඩොකාට ඩොකෙක් වෙලත් තේරෙන්නෙ නැ රේප් උන බව.කෙල්ල ගානට නාස් ලනුව දානව.
@@priyanthesenevirathne9847 රේප් වෙච්ච එක එයාගෙ වරදක් ද
කලින්ම රේප් වෙලා ඉන්න ඇත්තෙ. අර අම්ම එක්න කියවන්නෙ මතකනෙ මට පොඩි කාලෙ ඉදන්ම වෙච්චි ඒවා කියලා. අනික කෙල්ලගෙ තාත්තත් කරදර කරලනේ ඒකිට. එහෙම එකක් ඩොක්ට එක්කන් ආව එක තමා පුදුමෙ😂 මේවා ඉතින් කතානෙ😅 නැත්තම් කොහෙද ඩොක්ට කෙනෙක් සාමාන්‍ය කෙල්ලෙක්ගෙ මූණක් වත් හරියට බලනවද
යුරේනිගේ රගපෑම සමහර වෙලාවට සාර්ථක නෑ කියලා හිතෙන්නේ මට විතරද?? ආනිත් අයගේ චරිත ඒවා ඇතුලේ ජීවත් වෙනවා, ඒත් යුරේනිට එයාගෙ ඇත්ත චරිතෙන් මිදෙන්න බෑ සමහර තැන් වල
Yes...true
Yes
Yes.game kama gawilawath na
Ow
Ejanam etta.samahara than harima athathwikay
13 වෙනි කොටස දානකම් නොඉවසිල්ලෙන් හිටියේ. අද ඒ කොටස හරිම ලස්සනයි . දිනුට ගම හරි යන්නේ නැහැ.
ගිය සතියේ මේ කතාව දාගෙන හෙව්වා 😂
Math hewwa
මාත් හෙව්වා
mamath hewwa😢
Ow Maath🤣
පන.man ❤
ලස්සන කතාවක්.. ඒත් සමහර තැන් හරිම අවුල්.. ගේ ඇතුලට එද්දි සෙරෙප්පු ගලවලා එන්න තිබුනා. අර කේක් කෑල්ල කන්න තිබුනා 😊 වචන උච්චාරණය.. පොඩි වයසක කෙල්ලෙක් සෙක්ෂුවල් ප්‍රශ්නයක් කියද්දි ඒක තේරුම් ගත්ත විදිහ.. ගොඩක් තැන් වල ඒ වගේ දේවල් දැක්කේ මං විතරද
ඇත්ත
ඔව් හරිම අතාත්ත්විකයි. යුරේනි ගේ රගපෑම විශිස්ටයි විශිෂ්ටයි කිව්වට මෙලෝ රහක් නෑ
ඇත්ත...ගොඩක් තැන් අතාත්විකයි...ගොඩා.......ක් තැන දැක්කා ඒ වගේ...ඒත් බලනවා කතාව....යුරේනි නෙවෙයි ඔතනට දිනක්ෂි හිටියා නම් හොඳට කරයි චරිතය.@@madushadharmadasa9120
Director ge waradda.
ඇත්ත.ඒව මාත් දැක්කා
යුරෙනිගේ අම්මා ගොඩාක් ලස්සනට රගපනවා
චාන්දනී මිස්ගෙ රඟපෑම නම් අති විශිෂ්ටයි 🥰❤️👌 දිනු ඇත්ත කිව්ව වෙලාවේ අඬපු විදියට මටත් ඇඬුණා 🥺💔 ඒ තරම් දක්ශයි ඇය නම්
චාන්දනී සෙනෙවිරත්න මහත්මිය රගපානවා නෙමෙයි ❤❤❤
කලණ සහොදරයා මාලිමාව දිනුවට අපිට හරිම සතුටුයි ජයවේවා
කුසල් අනුර වගෙ
Ou ane ඒ වාගේ
යකො දැන් මම ඕක හිතිල කමෙන්ට් කරන්න ආවෙ😂😂😂බොටත් ඒකම හිතුනෙ කොහොමද😂❤
Matath akama hithuna ❤️
මටත් හිතු න.දේ හැමෝටම හිතිලා ..ඒක මාරයී.
Ane hutho oka nawathapn 😂😂😂
Kathawa lassanai. Eth samahara than thathwika na. Eth hamotama suba pathanawa.❤
❤❤ aadara nalu nili wishitayage ragapam jeewath wenawa kiyala danenne ❤ee charita wala ♥️ uthkrushtai obalage raga 🎉❤
ගෑණු ළමයගෙ චරිතෙ තව ටිකක් තාත්වික කරානම් හොද නැද්ද 🙃
@@Ruva456 urenige charithe posh wadiy kiyala mata hithenawa.hadda pitisara gsmaka hadena kellek mechchra, social wenne kohomada. eka hari athathwikai.
Mulu jeevita nathiuna ganak vath na..aka really na
@@ranjithranjith6603
ඇත්තටම ඒ චරිතයේ තාත්වික බවක් දැනෙන්නේ නැහැ
ඒක තමා රීකන්ඩිශන් කෙල්ල කියන්නෙ නිකම් ගමේ ගොඩේ එකියක් නෙවේ
අපරාධ ලස්සන කතාවක්. ඒත් කිසිම තාත්වික ගතියක් නැහැ යුරේනි ගේ පොෂ් ඇක්සන්ට් එක නිසා
👍
ප්‍රධාන නිලියන්ම් අන්තිමයි. නිලයක්ද කියලා හිතන තරමට අන්තිමයි. මේ චරිතෙට කොහොමටත් මෙයා ගැලපෙන් නැ...
Mekata gelapenne salani tharaka
Ehenm oya ragapanna
@rithujayawardana2160 එයාගෙ වයස පේනවා වැඩියි
අපෝ ශලනි මෝරච්ච පාටයි@@rithujayawardana2160
මේ කථාව මාරම ලස්සනයි! මේවගේ ලස්සන කථා තවතවත් බිහිවේවා! 🥰💖💖💖💖💖💖💖
අයියෝ මම හිතුවෙ බාප්පට මෙයා ෂොට් එකක් ගහල බේරැණා කියල.මේක දොස්තර මහත්තයට කිව්ව නම් ඉවරයිනෙ
බාප්ප එයාට සොට් එකක් ගහල😢
දිනු කොළඹ එන්න බොරුවට රග පෑවා කියලා මට විතර ද හිතෙන්නේ
මේක වෙලාවකට තාත්වික නෑ..විශේෂයෙන්ම යුරේනිගෙ චරිතෙ
Ow eka atta
කතාවෙ නම හරියට බලන්නකෝ...එතකොට ඒ ප්‍රශ්නෙට උත්තරේ තියනවා..
එයා හොඳ වැදි නැටුමකට තමා..😅😅
මේ චරිතෙට හරියටම ගැලපෙන කෙනා තමා යුරේනි රීකන්ඩිශන් කෙල්ල 😊😊
Not enough after waiting two weeks. Hats off to all. Cannot imagine how the story will continue keeping us all in suspense.
Cake tika kewe ne nh..aprdee.. 🥲 kusal dekkama anura mathak wenwa..tikk vithra e wgeth penwa😁 ❤
aparde thmi hbi🥲
මාත් මාර ආසයි මේ වගේ චරිතයක් කරන්න ... සුපිරියක් මේක නම්
මම ආසාම චරිතයක් සුබ අනාගතයක් කුසල්
හරිම අතාත්ත්වික කතාවක් ...
ඇයි?
@@henryt1199 dushanaya una kiyala kellata gaanakwath ne. bappa eka kara kiyala policiyata kiyanneth naa. a tharam loku chodanavak tiyeddi kusalta uvamanavak ne nirdoshi bava oppu karanna. athathvika nadda?
@@viviandesilva3203එයාට ඔය දේ පොඩි කාලෙ ඉඳන් වෙලා තියෙන්නෙ එයාගෙ තාත්ත අතිනුත් ඒ නිසා එයාට ගානක් නෑ
අතාත්ත්විකයි නම් තමා, කාර් එකකට මුලින්ම නගින මනුස්සයෙක් දන් නෑ දොර අරින්නෙ කෝමද කියලවත්, අනෙක බාතෲම්වල දේවල්වත්.... පොඩිම තැන ඉදලා කතාව තාත්වික වෙන්න ඕන😐😒
අනික අම්ම දන් නැද්ද දරුව ගෙදර ඇදුම් නැතුව ඇදේ වැටිලා ඉද්දී මොකක්ද වෙලා තියෙන්නෙ කියලා😢😒
දෙයියනේ චාන්දනී මහත්මිය ඔබ❤
මේක දානකන් බලන් හිටියෙ❤❤
Mamath
@@kasunidinushika7630 ඉක්මනට ඉවර වෙනවානේ 😤
Niyamai drama eka.duppathage sitiwili e hesireema niyametama deela tiyenawa
බාලයා කියන එකාට නිසි දඩුවම් හිමිවෙන්නැද්ද
වල් ඌරෙක් කීතු කීතු ඉරන්න ඕන .
Gon හරක් ....මේක කතාවක් ඕයී...🤣🤣🤣🤣🤣🤣🤣
උබ ගිහින් දඩුවම් දීපන් 🤣🤣🤣🤣
Hambavai
😂😂😂😂
මේ වගේ දොස්තරලා ඉන්නෙ ඉතින් කතා වල විතරයි😂
හැමෝම බලාපොරොත්තු වෙන්නේ සමානයෙන් කතා වල යන දේවල් ඒකයි මේ කතාවේ වෙනස හරිම වෙනස් නැත්තන් ඔයාල හිතනවද මේක හදපු කෙනාවත් රගපාන අයවත් අපිට නෝතෙර්‍රන තරමට ගොන් කියලා
දැන්නම් කතාව හරිම ලස්සනයී..❤
ඌ නම් බාලයෙක් ම තමා
කුසල් අයියා නිහතමානී චරිතයක්
චාන්දනී සෙනෙවිරත්නට ගහන්න නිලියක් ඉතින් මේ ලංකාවේ හොයනවා බොරු .ඒක තමයි ඇත්ත.ඒක තරුනද වයසද කියලා නෑ.නිලියක් ඉතින් චාන්දනී තමයි.
Mara ලස්සනයි චාන්දනී ....ayhi දක්ෂයි ...kusal....හරිම නිහතමානීව ragapanawa...
Asama actin doctor kusal super👍👍👍👍👍adrei brother mama dilrukshi
මේයා මේ පන්සලේ පෙරහැරේ වැදි නැටුමත් නටනවානේ...😂😂😂😂... අම්මට හෙන ආඩම්බරේ 😂😂😂
කුසල් කොහොමත් අනුරගේ තමා
දැන්නම් මේක පිස්සුවක් වෙලා ❤️
දිනු ගමට ගිහින් බාප්පා කියන එකාට සලකයි දෙයියො බුදුන් සිහි වෙන්න
ගේ ඇතුලට සෙරෙප්පු දාගෙන ගිය එක නම් වැරදී නේද මොකද ඔය වගේ ගෙදරකට මේවගෙ දුප්පත් අය යනකොට ගොඩාක් බයෙන්නෙ ඇතුල් වෙන්නෙ ඒ නිසා ඒකෙන් තාත්වික බව නැති වෙනවා ඒකෙන් 🥲
ආසම කතාවක්❤️🩹✨
කෙල්ලගෙ චරිතෙට ගැලපෙනම කෙනෙක් අරං තියෙන්නෙ
මේ යකා මේ ඇවිදින්නේ මොන ක්‍රමයටද මන්දා අප්පා
Alaweni dawasrma mth hitunu deyk
යුරේනි චරිතෙ හානවා😣
මෙහෙම දොස්තර ලා දැක්කමයි. පිස්සු දොස්තරයට 😁😁
ඇයි සල්ලි පොකුරු එකේ මේ වගේ ලොයර් කෙනෙකුත් ඉන්නේ.මේවා කතාවලට විතරක් අදාල සිද්ධි සහ බැදීම් සම්බන්ධ තා
දැන් අනුරවයි කොහෙ ගියත් පෙන්නේ😂
Candani mahatmiyaga raga pama ati wesestai ❤❤❤❤
Ammai dhuwai❤❤❤❤
ඔයාල හැමෝම මතුපිටින් බලන්න පුරුදු වෙලා ඉන්නේ ගැනියෙවෙ වැටෙනකොට
කතාව youtube දානකන් බලන් හිටියෙ
මේ කෙල්ලට,මෙච්චර දෙයක් වෙලත් ගානක් නෑ😂
ඒකනේ මාත් කල්පනා කරේ.අඩු ගානෙ මොනාද උනේ කියලවත් කියන්නෙ නෑ .
@@Udeniprabath1989 ගානක් තියෙන්න දැනෙන්න එපැ තාත්තා කියන එකා මොනාද කලාලු ඩොකා එක්ක ගල් තලාවට ගියා ඉතිං බාප්පා නතිං 😂
Eya punchi kale idala edeta muna dila thamange thaththagenma
ඕකි කලින් කඩාගෙන ඇති
Yureni kiyana kena thula jiwth wenn epa methana dinu kiyana charithe hithanna eyata podi kaaale idan thaththa gen a dewal wela thiye eya kiyana debas hodata ahnn ayimth mula idan kathawa balanna
මේ කතාව වාරිස් ඩයරිගෙ කතාව වගේ ටිකක් නේද (DESERT FLOWER)
Nice drama like it kusal yureyni chandani best acting keep it up 👍
යුරෙනි රගපානව තාත්වික නෑ වගේ වෙලාකට
සමහරවිට දිනු හම්බෙන්න ඉද්දි තමයි තාත්තා මේ අම්මව බදින්න ඇත්තෙ , නැතිනම් තමන්ගෙම දුවට තාත්තා එහෙම කරයිද 😢😢😢 හැබැයි ඉතින් එහෙම තාත්තලත් ඉන්නවා නේහ්
මොකක්ද ඒ කතාවෙ තේරුම.දිනූගෙ තාත්තගෙ මල්ලී තමයි බාලා.
ඔව්ව්ව් සමහරවිට තාත්තා ටවුන් එකක පෝසත් මිනිහෙක් වෙන්න පුලුවන්....කෙල්ල ඒ ආරෙට ටිකක් ගිහින් එන්න පුලුවන්...කෝමත් ඒ බැන්ද කෙනා නම් තාත්තා නෙමේ වගේ
කාටත් පේන්නේ රඟපෑම ගැන.කිසි කෙනෙක්ට පෙනුන්නෑ අර දාලා ගිය කේක් කෑලි දෙක ගැන🙂👍
😂
සමහර..වේශනීරූපකයින්ගෙර්..නිරූපණය න්...ගැලපෙන්නේ නැස්..මොකෝ..මෙයා..ශෝෂල් මීඩියා.ගැනදැනුම තියන...රූපේ පිළිබඳව හොඳින් පැහැදිලි දැනුවත් කෙනෙක්..කතාවෙ..හැටියට ...ඉතින්..එයාගේ.වැදි..කොන්ඩේ පීරන්න..😂.😂😂
එයාට ලස්සන ඇදුම් පැලදුම් කොන්ඩේ එහෙම හොඳට ඕනේ .
මමත් එකගයි ඒ කතාවට
මම හිතන්නෙ කෙල්ල සැලුන් ගිහින් මේක් ඕවර් එකක් දාං එයි කට්ටිය කොර වෙලා යන්න ඒකට තමා ඔය 😊😊😊😂😂
හරිම අතාත්විකයි. ගෑනු ළමයෙක් කාගේ හරි අතින් දූෂණයට ලක් වුනාම මේ වගේ හැසිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අනිත් දේ යුරේනිගෙ චරිතය අවුරුදු 16ත් 18ත් අතර වයසක. එයාගෙ පෙනුම මේ චරිතයට ගැලපෙන්නෙ නෑ
👍👍
මම හිතන විදිහට බාප්පට තමා මොකක් හරි වෙලා තියෙන්නෙ
ලස්සන කතාවක් ❤
වේස නිරුපන ශිල්පියා මිට වඩා සැලකිලිමත් වෙන්න වෙයි
ලෙවෙත් නැති වෙන්න දිනපු කෙල්ලො කොල්ලෝ ටික ❤❤❤ අපි
අදත් ලස්සනයි ❤
හරිම ලස්සන කතාවක් ❤
පට්ටම වෙනසක් තියන පට්ටම පට්ට කතාවක් සහෝදරයා😍👍
කොයි කුසල් ග්ලාස් එකේ තේ නෑනේ ....😂
😂😂😂
මොනවා උනත් අපරාදේ කේක් කෑලි 3😂
දීනූගෙ අම්මා පව්...අහිංසකයි.
නාට්‍ය යකට උනත් මේ වගේ වැඩ නම් මාර පීං අතේ වැඩ. අහීන්සක ගෑමී මීනීස් සු (හැමෝම නෙවෙයි )මොන ම ලාභ ප්‍රයෝජන යක් නොතකා කරන්න උපකා ර වලට. බහු තරයක් කොළබ උන් ඔය වගේ නැහැ පට්ට කුහකයි.
බලන්න ආවා ❤
මාරම ලස්සන කතාවක්. කුසල් කියන්නේ අපේ හදවතේ මිත්‍රයෙක්❤
ග්‍රාමීය පලාත් වල මිනිස්සු බැන්කුවකට ගියත් සෙරෙප්පු ගලවනව. එහෙම එකේ පිට ගෙදරකට යද්දි සෙරෙප්පු ගලවන්නෙ නැහැ කියන්නෙ ග්‍රාමීය සන්කෘතිය අනුව හරිම අතාත්විකයි. Director ට ඒ වගේ minor දෙයක් noticed නොවුන එක පුදුමයි
ඔව් ඒක හරි . සමහර තැන්වල පොඩි අස්වාභාවික ගතිය ක් එනවා . යුරේනි මොඩ් වැඩි ද මන්දා.😮
Matath akama hithuna
@@samudra4160 matath ekama hithuna
සෑහෙන දවසක් බලං හිටිය ඇයි මේක ගියෙ නැතිද කතාව.මොකද උනේ කියල දන්න කෙනෙක් ඉන්නවද
so nice❤
😂❤❤❤❤.mara.lassanai..budusaranai.
Kusal malimawe kollek.❤
Hmm ou eya malimawe reswim walta awa lagatma MN dekka
Kalana Gunasekera
මගදි එපාවෙන නාට්ටි වගේ නෙවෙයි මේක 😍
Thank ❤
Chandani ❤❤❤❤
ලස්සනයි ❤❤❤❤
චාන්දනී මිස් එයාට ලැබෙන හැම චරිතයක්ම ගොඩක් ලස්සනට කරනවා.. එයාලට තමයි සම්මාන ලැබෙන්නම ඕනී. ❤️❤️❤️
Ou take care eke wenamama posh carecter ekak.meka hithagannawat ba
මෙතන විශිෂ්ටතම රඟපෑම චාන්දනී මහත්මියගේ සහ කුසල් ගේ.. ❤❤
අනික් උන් රොබොලා
මොන ප්‍රශ්න තිබුනත් ඒ අම්මගෙයි දුවගෙයි බැඳීම හරිම ආදරණියයි.❤ කුසල්ගෙ අම්මත් හිතපු තරම්ම නරක නෑ
නේහගෙ අම්මට වඩානම් හොදය්
මට මගෙ අම්ම ව මතක් වෙනවා චාන්දනී මහත්මියගෙ රඟපෑම දකිද්දි.😔❤
චාන්දනී කියන්නෙ...අනේ මන්දා...රගපානවානෙමි...ඒ චරිතෙ ගිලිලා..දැන් ඉන්න නිලියො මොක්කුද...
yes 👍❤️
@@nironirosha3643 අනිවාර්යයෙන් මාර දක්ශ නිලියක් එයා..එදා ඉදන් මම මාර කැමතියි 👍🙏
කියලා වැඩක් නෑ අනේ. Take care එකේ රගපානවා අහසට පොලොව වගේ
ලස්සන කතාවක්. නියමයි යුරේනි චාන්දනී කලණ ධර්මප්‍රිය කෞශල්‍යා රංගනයන් විශිෂ්ටයි
චාන්දනී සෙනෙවිරත්න මහත්මිය මගේ ආසම නිලිය සහ අති දක්ශ රංගනයක් කරන්නේ 😊❤️❤️
මගෙත් කැමතිම නිලියක් ..
මාර ලස්සන කතාවක්..හරිම තාත්ව්කයි.දැන් තියන ව්කාර කතා වල හැටියට මේ වගේ කතා තමයි තියෙන්න ඕනෙ.👍🙏.
එතන අම්මා හරිම කතාව කිව්වා. ඒ දුවව බිහිකලාට සමාව ඉල්ලුවා. ඇත්තටම එතන තමා වරද. ළමයෙක්ට ආරක්ෂාව දෙන්න බැරි, කන්න බොන්න අදින්න හොදට උගන්වන්න බැරි අය ළමයි හදන්නේ ඇයි? ආත්මාර්ථකාමීකමට. සමහරැ ළමයි හදන්නේ ඡීවිත රක්ෂණාවරණයක් විදියට. සමහරැ හදනවා මැරෙද්දි වතුර උගුරක් පොවාගන්ට. ගොඩක් අය හදන්නෑ ළමයි, නිකම්ම බඩ වෙනවා. 😢
ow e kathawa nm samurna aththa lamayta knn denn hoda arakshwk... adum paladum denn bainm demapiyo lmy bihi nokr inn oni godk aya lmy hdnne oy kiwa aramunu walata thama.. thawath aya lmy hadanne nh ewa ath waradim.. ballo puso wage lmy hdl e lmynw anatha krnwt wada hody bainm lmy nohada inn eka... lamay kiynne demapiynge athmarthakami aramunu wenuwen ipadenn oni jathiyk newe .. lamayek kiynne dennekge adare sankethayak... api lamayek hodt ugannala knn bonn dila hdnn oni wagema nisi wayasaya eyl wiwaha unma api lamayta nidahasa denn oni eylge wiwaha jiwithe gatha krnn.. ithim ethakot lamay wagakim yuthukm itu kry demapiynta... samahara demapiyo therun aran lmy hada wada gnn hari lassnt eth kiynn duky samahara demapiyo nisama lmaynge jiwitha apayawal wenw...😢😢😢😢
දිනුගේ අම්මා අම්මෙක් විදියට හිතන විදිය හරිම වටිනවා තමන්ගේ දරුවා නිසා කුසල්ට වුනු දේ ගැන හරිම සාධාරණ විදියට හිතනවා චාන්දනී මහත්මිය ඇතුළු සියලුම දෙනා හොඳටම චරිත ඇතුලේ ජීවත් වෙනවා
කුසල් මෙවර මහ මැතිවරණයට ඡන්ද ඉල්ලන්න ඔබේ පළාතෙන් තරුණ නායකයෝ අපට අවශ්‍යයයි මාලිමාවට
Ai Aya jvp stage aka kathakala
අපෝ එපා ඒ අයට ඒ අයගේ කලා ව නීදහසේ කරගෙන යන්න වීතරක් දුන්න ම ඇතී. මොකද මලීමා වේ ඕනේ තරම් ඉන්න වා ඒ ඒ වීෂයට දක්‍ෂ යෝ ඒ අයගෙන් ප්‍රයෝජන යක් ගමු.
අනේ මේ ඒ මනුස්සයා දන්න රස්සාව කරන් ඉන්න දෙනවද, නොදන්න මගුල් කරන්න ගිහින් ඒ මනුස්සයාටයි, අපිටයි දෙගොල්ලනම අයේ වැල් පාලමේ යවන්නේ නැතුව
රගපෑමයි ...දේසපාලනයයි .....දෙකක්😊😊😊😊
කුසලුත් හොද මාලිමානුවෙක් තමයි💪❤
Aniwaa
ඇයි චාන්දනී සෙනෙවිරත්න මහත්මිය ඊටත් වඩා පරණ සමාජිකාවක්
පුක නොදි ඉඳපන්
දූෂණය වෙලා නම් වෛද්‍ය වාර්තා වලින් දැන ගන්න පුලුවන්නෙ doctor ට උනත්. මට හිතෙන්නෙ කෙල්ල කලින් ඉදන්ම අම්ම එක්ක කියනවනේ මම පොඩිකාලෙ විදපු දුක් මතකද කියල තාත්තත් කරදර කරල වගේ කෙල්ලට
ඇත්තමයි.අපි අනුර ජනාධිපති තුමා වගේමයි.කුසල්.හැසිරීමත් ඒ වගේමයි❤❤❤
කුසල් ඔයා හරිම ආදරණීයයි මම ඔයාට ගොඩක් ආදරෙයි
කෙල්ලට මෙච්චර දෙයක් වෙලත් කාටවත්ම කිසිම ගානක් නෑ. හරිම අතාත්විකයි. මේ seen එක අමතක කරලා දාමුලු. මේක නිකම් අර වගේ ජරා වැඩ කරන උන්ට තව උදව් කලා වගේ වැඩක්.
කලන නම් වෙනම එකක් ඇවිදින විදිහෙ ඉදන් කතා කරන විදිහ වෙනකම් අමුතුම එකක් තියෙනව.❤
ඉස්සර තිබුනා බැද්දෙ කුලවමිය කියලා සම්මාන ගොඩක් ලැබුන drama එකක් . නදී කම්මැල්ලවීර , රොෂාන් රවින්ද්‍ර , අතිවිශිෂ්ට රංගනයක යෙදුන කතාවක්. කොලබින් ගමට ගිය doctor කෙනෙක් ගමේ දඩබ්බර දගකාර කොල්ලෙක් වගෙ යක්ෂ කෙල්ලක් එක්ක ආදරෙන් බැදෙනවා ...හරීම ලස්සන කතාවක්. ඒක copy කරන්න ගිහින්ද මන්දා මේක. නමුත් මේකට වඩා දහස් ගුනයක් ලස්සනයි, ඒ අවුරුද්දෙ හොදම teledrama එකට, හොදම නිලිය , නලුවා ආදී සම්මාන ගොඩක් ලැබුනා.
බලපු නැති කෙනෙකුට දැනගන්න බලන්න වටින කතාවක් විදිහට මතක් වුන නිසා දැම්මා . U tube එකේ තියනවද දන්නෑ දැන්
මම කතාව බලල නෑ ඒත් කියවල තියෙනව..ලස්සන කතාවක් බැද්දේ කුලවමිය ❤️
ෆ්බී එකෙන් මේ කතාවේ කොටසක් දැකලා බලන්න අවේ පලවෙනි කොටසේ ඉදලා කොටස් 13 ම උදේ ඉදලා එක දිගටම බලලා මේ කමෙන්ට් එක දාන්න හිතුනේ මරාම කතාවක් දැන් කාලේ යන මේගා නාට්‍ය වලට වඩා නම් සුපිරි යුරේනී අක්කා ,චාන්දනී මිස් , කුසල්ට ඉන්න අයියා මාරයි කුසල්ගේ අම්මට ඉන්න කෙනා එතකොට ගමේ ඉන්න බාප්පා සුපිරි ඇක්ටින් ❤❤❤❤❤❤❤❤❤
😂😂😂😂😂😂
මාත් 🙂
කුසල්ගෙ acting harima lassanai
ගමේ අමු වල් එකියක් අරන් ආව නගරෙට මෝඩ ඩොකා.ඒකිට රේප් උනා කියා ගානක් නැ.ඩොකාට ඩොකෙක් වෙලත් තේරෙන්නෙ නැ රේප් උන බව.කෙල්ල ගානට නාස් ලනුව දානව.
@@priyanthesenevirathne9847 රේප් වෙච්ච එක එයාගෙ වරදක් ද
කලින්ම රේප් වෙලා ඉන්න ඇත්තෙ. අර අම්ම එක්න කියවන්නෙ මතකනෙ මට පොඩි කාලෙ ඉදන්ම වෙච්චි ඒවා කියලා. අනික කෙල්ලගෙ තාත්තත් කරදර කරලනේ ඒකිට. එහෙම එකක් ඩොක්ට එක්කන් ආව එක තමා පුදුමෙ😂 මේවා ඉතින් කතානෙ😅 නැත්තම් කොහෙද ඩොක්ට කෙනෙක් සාමාන්‍ය කෙල්ලෙක්ගෙ මූණක් වත් හරියට බලනවද
යුරේනිගේ රගපෑම සමහර වෙලාවට සාර්ථක නෑ කියලා හිතෙන්නේ මට විතරද?? ආනිත් අයගේ චරිත ඒවා ඇතුලේ ජීවත් වෙනවා, ඒත් යුරේනිට එයාගෙ ඇත්ත චරිතෙන් මිදෙන්න බෑ සමහර තැන් වල
Yes...true
Yes
Yes.game kama gawilawath na
Ow
Ejanam etta.samahara than harima athathwikay
13 වෙනි කොටස දානකම් නොඉවසිල්ලෙන් හිටියේ. අද ඒ කොටස හරිම ලස්සනයි . දිනුට ගම හරි යන්නේ නැහැ.
ගිය සතියේ මේ කතාව දාගෙන හෙව්වා 😂
Math hewwa
මාත් හෙව්වා
mamath hewwa😢
Ow Maath🤣
පන.man ❤
ලස්සන කතාවක්.. ඒත් සමහර තැන් හරිම අවුල්.. ගේ ඇතුලට එද්දි සෙරෙප්පු ගලවලා එන්න තිබුනා. අර කේක් කෑල්ල කන්න තිබුනා 😊 වචන උච්චාරණය.. පොඩි වයසක කෙල්ලෙක් සෙක්ෂුවල් ප්‍රශ්නයක් කියද්දි ඒක තේරුම් ගත්ත විදිහ.. ගොඩක් තැන් වල ඒ වගේ දේවල් දැක්කේ මං විතරද
ඇත්ත
ඔව් හරිම අතාත්ත්විකයි. යුරේනි ගේ රගපෑම විශිස්ටයි විශිෂ්ටයි කිව්වට මෙලෝ රහක් නෑ
ඇත්ත...ගොඩක් තැන් අතාත්විකයි...ගොඩා.......ක් තැන දැක්කා ඒ වගේ...ඒත් බලනවා කතාව....යුරේනි නෙවෙයි ඔතනට දිනක්ෂි හිටියා නම් හොඳට කරයි චරිතය.@@madushadharmadasa9120
Director ge waradda.
ඇත්ත.ඒව මාත් දැක්කා
යුරෙනිගේ අම්මා ගොඩාක් ලස්සනට රගපනවා
චාන්දනී මිස්ගෙ රඟපෑම නම් අති විශිෂ්ටයි 🥰❤️👌 දිනු ඇත්ත කිව්ව වෙලාවේ අඬපු විදියට මටත් ඇඬුණා 🥺💔 ඒ තරම් දක්ශයි ඇය නම්
චාන්දනී සෙනෙවිරත්න මහත්මිය රගපානවා නෙමෙයි ❤❤❤
කලණ සහොදරයා මාලිමාව දිනුවට අපිට හරිම සතුටුයි ජයවේවා
කුසල් අනුර වගෙ
Ou ane ඒ වාගේ
යකො දැන් මම ඕක හිතිල කමෙන්ට් කරන්න ආවෙ😂😂😂බොටත් ඒකම හිතුනෙ කොහොමද😂❤
Matath akama hithuna ❤️
මටත් හිතු න.දේ හැමෝටම හිතිලා ..ඒක මාරයී.
Ane hutho oka nawathapn 😂😂😂
Kathawa lassanai. Eth samahara than thathwika na. Eth hamotama suba pathanawa.❤
❤❤ aadara nalu nili wishitayage ragapam jeewath wenawa kiyala danenne ❤ee charita wala ♥️ uthkrushtai obalage raga 🎉❤
ගෑණු ළමයගෙ චරිතෙ තව ටිකක් තාත්වික කරානම් හොද නැද්ද 🙃
@@Ruva456 urenige charithe posh wadiy kiyala mata hithenawa.
hadda pitisara gsmaka hadena kellek mechchra, social wenne kohomada. eka hari athathwikai.
Mulu jeevita nathiuna ganak vath na..aka really na
@@ranjithranjith6603
ඇත්තටම ඒ චරිතයේ තාත්වික බවක් දැනෙන්නේ නැහැ
ඒක තමා රීකන්ඩිශන් කෙල්ල කියන්නෙ
නිකම් ගමේ ගොඩේ එකියක් නෙවේ
අපරාධ ලස්සන කතාවක්. ඒත් කිසිම තාත්වික ගතියක් නැහැ යුරේනි ගේ පොෂ් ඇක්සන්ට් එක නිසා
👍
ප්‍රධාන නිලියන්ම් අන්තිමයි. නිලයක්ද කියලා හිතන තරමට අන්තිමයි. මේ චරිතෙට කොහොමටත් මෙයා ගැලපෙන් නැ...
Mekata gelapenne salani tharaka
Ehenm oya ragapanna
@rithujayawardana2160 එයාගෙ වයස පේනවා වැඩියි
අපෝ ශලනි මෝරච්ච පාටයි@@rithujayawardana2160
මේ කථාව මාරම ලස්සනයි! මේවගේ ලස්සන කථා තවතවත් බිහිවේවා! 🥰💖💖💖💖💖💖💖
අයියෝ මම හිතුවෙ බාප්පට මෙයා ෂොට් එකක් ගහල බේරැණා කියල.මේක දොස්තර මහත්තයට කිව්ව නම් ඉවරයිනෙ
බාප්ප එයාට සොට් එකක් ගහල😢
දිනු කොළඹ එන්න බොරුවට රග පෑවා කියලා මට විතර ද හිතෙන්නේ
මේක වෙලාවකට තාත්වික නෑ..විශේෂයෙන්ම යුරේනිගෙ චරිතෙ
Ow eka atta
කතාවෙ නම හරියට බලන්නකෝ...
එතකොට ඒ ප්‍රශ්නෙට උත්තරේ තියනවා..
👍
Ow
එයා හොඳ වැදි නැටුමකට තමා..😅😅
මේ චරිතෙට හරියටම ගැලපෙන කෙනා තමා යුරේනි
රීකන්ඩිශන් කෙල්ල 😊😊
Not enough after waiting two weeks. Hats off to all. Cannot imagine how the story will continue keeping us all in suspense.
Cake tika kewe ne nh..aprdee.. 🥲 kusal dekkama anura mathak wenwa..tikk vithra e wgeth penwa😁 ❤
aparde thmi hbi🥲
මාත් මාර ආසයි මේ වගේ චරිතයක් කරන්න ... සුපිරියක් මේක නම්
මම ආසාම චරිතයක් සුබ අනාගතයක් කුසල්
හරිම අතාත්ත්වික කතාවක් ...
ඇයි?
@@henryt1199 dushanaya una kiyala kellata gaanakwath ne. bappa eka kara kiyala policiyata kiyanneth naa. a tharam loku chodanavak tiyeddi kusalta uvamanavak ne nirdoshi bava oppu karanna. athathvika nadda?
@@viviandesilva3203එයාට ඔය දේ පොඩි කාලෙ ඉඳන් වෙලා තියෙන්නෙ එයාගෙ තාත්ත අතිනුත්
ඒ නිසා එයාට ගානක් නෑ
අතාත්ත්විකයි නම් තමා, කාර් එකකට මුලින්ම නගින මනුස්සයෙක් දන් නෑ දොර අරින්නෙ කෝමද කියලවත්, අනෙක බාතෲම්වල දේවල්වත්.... පොඩිම තැන ඉදලා කතාව තාත්වික වෙන්න ඕන😐😒
අනික අම්ම දන් නැද්ද දරුව ගෙදර ඇදුම් නැතුව ඇදේ වැටිලා ඉද්දී මොකක්ද වෙලා තියෙන්නෙ කියලා😢😒
දෙයියනේ චාන්දනී මහත්මිය ඔබ❤
මේක දානකන් බලන් හිටියෙ❤❤
Mamath
@@kasunidinushika7630 ඉක්මනට ඉවර වෙනවානේ 😤
Niyamai drama eka.duppathage sitiwili e hesireema niyametama deela tiyenawa
බාලයා කියන එකාට නිසි දඩුවම් හිමිවෙන්නැද්ද
වල් ඌරෙක් කීතු කීතු ඉරන්න ඕන .
Gon හරක් ....මේක කතාවක් ඕයී...🤣🤣🤣🤣🤣🤣🤣
උබ ගිහින් දඩුවම් දීපන් 🤣🤣🤣🤣
Hambavai
😂😂😂😂
මේ වගේ දොස්තරලා ඉන්නෙ ඉතින් කතා වල විතරයි😂
හැමෝම බලාපොරොත්තු වෙන්නේ සමානයෙන් කතා වල යන දේවල් ඒකයි මේ කතාවේ වෙනස හරිම වෙනස් නැත්තන් ඔයාල හිතනවද මේක හදපු කෙනාවත් රගපාන අයවත් අපිට නෝතෙර්‍රන තරමට ගොන් කියලා
දැන්නම් කතාව හරිම ලස්සනයී..❤
ඌ නම් බාලයෙක් ම තමා
කුසල් අයියා නිහතමානී චරිතයක්
චාන්දනී සෙනෙවිරත්නට ගහන්න නිලියක් ඉතින් මේ ලංකාවේ හොයනවා බොරු .ඒක තමයි ඇත්ත.ඒක තරුනද වයසද කියලා නෑ.නිලියක් ඉතින් චාන්දනී තමයි.
Mara ලස්සනයි චාන්දනී ....ayhi දක්ෂයි ...kusal....හරිම නිහතමානීව ragapanawa...
Asama actin doctor kusal super👍👍👍👍👍adrei brother mama dilrukshi
මේයා මේ පන්සලේ පෙරහැරේ වැදි නැටුමත් නටනවානේ...😂😂😂😂... අම්මට හෙන ආඩම්බරේ 😂😂😂
කුසල් කොහොමත් අනුරගේ තමා
දැන්නම් මේක පිස්සුවක් වෙලා ❤️
දිනු ගමට ගිහින්
බාප්පා කියන එකාට සලකයි දෙයියො බුදුන් සිහි වෙන්න
ගේ ඇතුලට සෙරෙප්පු දාගෙන ගිය එක නම් වැරදී නේද මොකද ඔය වගේ ගෙදරකට මේවගෙ දුප්පත් අය යනකොට ගොඩාක් බයෙන්නෙ ඇතුල් වෙන්නෙ ඒ නිසා ඒකෙන් තාත්වික බව නැති වෙනවා ඒකෙන් 🥲
ආසම කතාවක්❤️🩹✨
කෙල්ලගෙ චරිතෙට ගැලපෙනම කෙනෙක් අරං තියෙන්නෙ
මේ යකා මේ ඇවිදින්නේ මොන ක්‍රමයටද මන්දා අප්පා
Alaweni dawasrma mth hitunu deyk
යුරේනි චරිතෙ හානවා😣
මෙහෙම දොස්තර ලා දැක්කමයි. පිස්සු දොස්තරයට 😁😁
ඇයි සල්ලි පොකුරු එකේ මේ වගේ ලොයර් කෙනෙකුත් ඉන්නේ.මේවා කතාවලට විතරක් අදාල සිද්ධි සහ බැදීම් සම්බන්ධ තා
දැන් අනුරවයි කොහෙ ගියත් පෙන්නේ😂
Candani mahatmiyaga raga pama ati wesestai ❤❤❤❤
Ammai dhuwai❤❤❤❤
ඔයාල හැමෝම මතුපිටින් බලන්න පුරුදු වෙලා ඉන්නේ ගැනියෙවෙ වැටෙනකොට
කතාව youtube දානකන් බලන් හිටියෙ
මේ කෙල්ලට,මෙච්චර දෙයක් වෙලත් ගානක් නෑ😂
ඒකනේ මාත් කල්පනා කරේ.අඩු ගානෙ මොනාද උනේ කියලවත් කියන්නෙ නෑ .
@@Udeniprabath1989 ගානක් තියෙන්න දැනෙන්න එපැ තාත්තා කියන එකා මොනාද කලාලු ඩොකා එක්ක ගල් තලාවට ගියා ඉතිං බාප්පා නතිං 😂
Eya punchi kale idala edeta muna dila thamange thaththagenma
ඕකි කලින් කඩාගෙන ඇති
Yureni kiyana kena thula jiwth wenn epa methana dinu kiyana charithe hithanna eyata podi kaaale idan thaththa gen a dewal wela thiye eya kiyana debas hodata ahnn ayimth mula idan kathawa balanna
මේ කතාව වාරිස් ඩයරිගෙ කතාව වගේ ටිකක් නේද (DESERT FLOWER)
Nice drama like it kusal yureyni chandani best acting keep it up 👍
යුරෙනි රගපානව තාත්වික නෑ වගේ වෙලාකට
👍
සමහරවිට දිනු හම්බෙන්න ඉද්දි තමයි තාත්තා මේ අම්මව බදින්න ඇත්තෙ , නැතිනම් තමන්ගෙම දුවට තාත්තා එහෙම කරයිද 😢😢😢 හැබැයි ඉතින් එහෙම තාත්තලත් ඉන්නවා නේහ්
මොකක්ද ඒ කතාවෙ තේරුම.දිනූගෙ තාත්තගෙ මල්ලී තමයි බාලා.
ඔව්ව්ව් සමහරවිට තාත්තා ටවුන් එකක පෝසත් මිනිහෙක් වෙන්න පුලුවන්....කෙල්ල ඒ ආරෙට ටිකක් ගිහින් එන්න පුලුවන්...කෝමත් ඒ බැන්ද කෙනා නම් තාත්තා නෙමේ වගේ
කාටත් පේන්නේ රඟපෑම ගැන.කිසි කෙනෙක්ට පෙනුන්නෑ අර දාලා ගිය කේක් කෑලි දෙක ගැන🙂👍
😂
සමහර..වේශනීරූපකයින්ගෙර්..නිරූපණය න්...ගැලපෙන්නේ නැස්..
මොකෝ..මෙයා..ශෝෂල් මීඩියා.ගැනදැනුම තියන...රූපේ පිළිබඳව හොඳින් පැහැදිලි දැනුවත් කෙනෙක්..කතාවෙ..හැටියට ...
ඉතින්..එයාගේ.වැදි..කොන්ඩේ පීරන්න..😂.😂😂
එයාට ලස්සන ඇදුම් පැලදුම් කොන්ඩේ එහෙම හොඳට ඕනේ .
මමත් එකගයි ඒ කතාවට
මම හිතන්නෙ කෙල්ල සැලුන් ගිහින් මේක් ඕවර් එකක් දාං එයි කට්ටිය කොර වෙලා යන්න
ඒකට තමා ඔය 😊😊😊😂😂