දරුවන් ලැබීමට පමා වූ ඔබට බුදුදහමෙන් මගක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • දරුවන් ලැබීමට පමා වූ ඔබට බුදුදහමෙන් මගක්...

ความคิดเห็น • 43

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 3 หลายเดือนก่อน +26

    දරුවෙක් බලාපොරොත්තු වෙන සියළු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙිවා .පින්වත් දරැවෝ ලැබේවා .ඔයාට ගොඩක් ස්තුතියි

  • @AmilaPrabath-j6x
    @AmilaPrabath-j6x 3 หลายเดือนก่อน +10

    මගේ බිරිඳ මෙන්ම දරුවන් ප්‍රාර්තන කරන සියලු දෙනාම ට ම පින්වත් දරුවන් ලැබේවා !!!

  • @sumindapeiris6828
    @sumindapeiris6828 3 หลายเดือนก่อน +8

    මාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏

  • @jeewaniwassna5337
    @jeewaniwassna5337 2 หลายเดือนก่อน +5

    මගෙත් දරැවන් බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම කිරි සිහිනය සැබෑ වෙිවා 🙏🙏🙏

  • @AmithChandana-r3h
    @AmithChandana-r3h 2 หลายเดือนก่อน +3

    දරුවන් බලාපොරොත්තු වෙන සෑම අම්මා කෙනෙකුගේම දරු සිහිනය සැබෑ වේවා.....මගෙත් කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 3 หลายเดือนก่อน +3

    මාගෙත් සියලුදෙනාගේත් කිරි සිහිනය සැබෑ වෙිවා!!

  • @birajmanohara6674
    @birajmanohara6674 หลายเดือนก่อน +2

    මට ඉස්සෙල් ලම දරුවෙක් ලැබුනා දූවෙක්. එත් දරුවා දවස් 14 නැති උනා. 😔.
    ඉට පස්සේ අවුරුදු 2 ක් ඉදලා තවද දරුවෙක් හැදුවා. ඒ පැටියත් මගේ කුසට ඇවිත් මාස 2 න් දරුවා නැතිවෙලා කිව් වා...😔 මම පතනවා වගෙම ලෝකේ සිටින හැම අම්ම කෙනෙක්ගෙ කිරිසිහිනය සෑබෑ වේවා කියලා මම ප්‍රාර්තනා කරනවා....🙏 මට වගේම අනිත් අම්මලාටත් උතුම් පත්තිනී මැනීයන්ගෙ පිහිටලෑබෙවා....🙏🙏 සාදු.. සාදු..සාදු...

    • @pamavukirisihinaya91
      @pamavukirisihinaya91  หลายเดือนก่อน +1

      Puluwan nam sangika danayak dila a apu daruwanta pin anumodan karanna .eta passe nirogi daruwekta aradana karanna

    • @birajmanohara6674
      @birajmanohara6674 หลายเดือนก่อน +1

      @@pamavukirisihinaya91 එහෙම අපි කරා දරුවට පින් දුන්නා... අවුරුදු 2කෙ දානේ පාවා දුන්නා අපී..අපී දැන් ඔයා කිව්ව විදියට දාන දෙනවා පුළුවන් තරම් දරුවට පින් දිදි.. ගැබිණි මව්වරුන්ට දාන දෙනවා... නීරොගි දරුවෙක් ප්‍රාර්ථනා කරනවා....

    • @pamavukirisihinaya91
      @pamavukirisihinaya91  หลายเดือนก่อน +1

      Anivarenma oyalata nirogi daruwan labenawa pin karan inna 😊

    • @birajmanohara6674
      @birajmanohara6674 หลายเดือนก่อน

      @@pamavukirisihinaya91 ඔවු අක්කේ... අපි බාලා පොරොත්තු වෙන් ඉන්නවා දරුවෙක්ට...ඔයාට පිංසිද්ද වෙනවා ඔව කියලා හිතසන සනවට...බුදුසරණයි..🙏

  • @SewwandiDinusika
    @SewwandiDinusika 2 หลายเดือนก่อน +1

    මගෙ කිරි සිහිනය සැබැ වේවා😢❤

  • @SarangaUdayakumara-e8c
    @SarangaUdayakumara-e8c 3 หลายเดือนก่อน +2

    Mage kiri sihinaya saba wewa❤️❤️❤️❤️❤️

  • @diliniDusha
    @diliniDusha 2 หลายเดือนก่อน

    ඔයාට ස්තුතියි මේ තොරතුරු කිව්වට.ඇහුවත් හිතට සතුටක් දැනුනා.

  • @Thilinikaushangi
    @Thilinikaushangi 2 หลายเดือนก่อน

    Oya kiuwa hari thank you

  • @AnojaAnoja-ti4kl
    @AnojaAnoja-ti4kl 2 หลายเดือนก่อน

    Ma athulu daruwan balaporoththu wena hema kenekugema sihinaya sebe wewa!

  • @Kumarasilva86
    @Kumarasilva86 4 หลายเดือนก่อน +2

    Good job

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf 3 หลายเดือนก่อน +1

    Sthuthi obathumiyata ..darupala balaporoththu ..samata ..darupala sapala wrwaaa...

  • @hansikakalhari
    @hansikakalhari 3 หลายเดือนก่อน +2

    Mage kiri sihinaya sebe wewa

  • @chathuherath5515
    @chathuherath5515 2 หลายเดือนก่อน

    mage kiri sehenaya sebe wewa

  • @rasangikaileparuma2281
    @rasangikaileparuma2281 3 หลายเดือนก่อน +2

    Math daruwek balaportuwen ennwa aurudu 2 wenwa thama na.me kiyapu pin wada math karnwa.daruwo nathi hama amma kenekgema kiri sihinaya sabawewaa...

  • @mskanti8270
    @mskanti8270 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @DineshaPriyashani-f6d
    @DineshaPriyashani-f6d 2 หลายเดือนก่อน

    Mage kiri sihanaya sebewewa

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz หลายเดือนก่อน

    Maga putaga nonaga putaga daruseiheinaya sartaka wawa patum eituwawa patteinei maneiyanga peiheiheita labawa

  • @DanushkaRuwan-gn1rc
    @DanushkaRuwan-gn1rc 3 หลายเดือนก่อน +3

    Ane amme mam me karana pin serama karanawa adatat karanawa sil samadan wenwa et mta tamat daru patiyek ne kasal eke iui kranna kiyak gannwda

    • @pamavukirisihinaya91
      @pamavukirisihinaya91  3 หลายเดือนก่อน

      Castle eke okkoma nomile.eka parak gihin balanna .

    • @madushanranawaka85
      @madushanranawaka85 3 หลายเดือนก่อน

      Castle eka koheda tinne,plz reply

    • @pamavukirisihinaya91
      @pamavukirisihinaya91  3 หลายเดือนก่อน

      @@madushanranawaka85 castle eka tiyenne borella.. colombo 8

  • @KrishanthaPerera-w1w
    @KrishanthaPerera-w1w 3 หลายเดือนก่อน +2

    Matath tama daruwek nea mata asirwada karannako daruwek lebenna kiyala

  • @DinushaDeegalla-ur3qy
    @DinushaDeegalla-ur3qy หลายเดือนก่อน

    අනේ මම තරැන කාලයෙ ඉඳල අනුන්ගෙ දරැවො බැලුවා..අකුරැ කියල දුන්න..මගෙ විවාහය ප්‍රමාද උනා..මිස්කැරේජ් 5ක් උනා..

    • @pamavukirisihinaya91
      @pamavukirisihinaya91  หลายเดือนก่อน +1

      @@DinushaDeegalla-ur3qy hamadema lesiyen labenawata wada parakku wela labeddi eke watinakama wadi.thamantat anuntat.a nisa ewasan inna.hamadema hariyanwa ekmantama ❤

    • @DinushaDeegalla-ur3qy
      @DinushaDeegalla-ur3qy หลายเดือนก่อน

      @@pamavukirisihinaya91 බෙහොම පින්

  • @SachiniLakshika-pu3fn
    @SachiniLakshika-pu3fn 3 หลายเดือนก่อน +1

    Ane mama aurudu 4k daruwo nathiwa idala me aurudde 3 mase pregnant una.eth mage patiya sathi 14 dawas 5 n mawa daala giya. Mamath mage patiya wenuwen hitha hadagena eyata mage bandiyata aye enna kiyala pin karanawa.

    • @pamavukirisihinaya91
      @pamavukirisihinaya91  3 หลายเดือนก่อน

      @@SachiniLakshika-pu3fn eka tama hodama.hitha shakthimatwa inna.sahalluwen inna.sathutin inna.okkoma hariyanwa.

  • @DanushkaRuwan-gn1rc
    @DanushkaRuwan-gn1rc 3 หลายเดือนก่อน

    Mta poddak amma ekka kta krann pluwanda

  • @hansakajayalath5320
    @hansakajayalath5320 2 หลายเดือนก่อน

    මගේ දුවට අවුරුදු දහයක් වෙන ව දරුවන් නෑ.

    • @pamavukirisihinaya91
      @pamavukirisihinaya91  2 หลายเดือนก่อน

      බලාපොරොත්තු අත් හරින්න එපා..උත්සාහ කරමු ❤

  • @tmd2334
    @tmd2334 2 หลายเดือนก่อน

    නංගි අපි දෙන්න ගෙ නම් කොඩියක ලියල දරුවෙක් ලැබේවා කියලා ලිඋවොත් හොඳයි ද

    • @pamavukirisihinaya91
      @pamavukirisihinaya91  2 หลายเดือนก่อน

      Ehema kala kiyla terumak nam na.pinen jeewithaya purawa ganna.illuwata laben na.pin karanna ona 😊

  • @DilaniHansika-ve6gc
    @DilaniHansika-ve6gc 2 หลายเดือนก่อน

    Nngi oya kasl aken beht krda..kawuda docter

  • @chanakalakshan2867
    @chanakalakshan2867 2 หลายเดือนก่อน +2

    මගේ කිරි සිහිනය සැබෑ වේවා මෙවර 🙏🙏🙏