ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ ඉන්නේ මම හිතා හොඳින් දන්නා, ඉතාමත් ගුණ යහපත් දක්ෂ විදුහල්පතිවරයෙකු යි. ඔබතුමාගේ මෙම වැඩසටහන මිල කළ නොහැකි වටිනාකමක් තිබෙන, කාලෝචිත දෙයක්.
ඒ පැහැදිලි කිරීම විශ්මිතයි .. ඒ උපකරණය විශිෂ්ඨයි ❤
අපේ රටේ කෘෂිකාර්මන්තය සිදුකරන හැම කෙනෙක්ටම ගොඩක් වටින වැඩසටහනක් . බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි
අගෙයි, වටියි , විශෂ්ඨයි.ඒ නිර්මණය රටට ඉදරිපත් කළට ස්තුතියි.
ඇතතටම ගොඩක් හොද පැහදිපි කිරිමජ් මෙවගෙ ඉදිරිපත් කිරිම් වලින් ගිවියාන් දැනුවත් වෙනවා ගොඩක්ම ස්තුති මෙවැනි වීඩියෝ වලින් ගොවියන් දැනුවත් කරනවට
Thanks
නියමයි යහපත් දැනුවත් කිරීමකි
අනර්ඝ නිපැයුමක්.තව තවත් මෙවැනි තවත් නිර්මාණ කිරීමට බුද්ධියත් නිදහසත් පහළ වේවා .
වටිනා අදහස් සහිත හොද ඉදිරිපත් කිරිමක් ජයවේවා
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
අපේ රටේ ගොවිතැන දියුණු කරන්න මෙවැනි නවීන තාක්ෂණය භාවිතයට ගැනීම ඉතාමත් වැදගත්. බුවිඳු බීජ වපුරණය ගැන ඉතාමත් පැහැදිලි හැඳින්වීමක් ඉදිරිපත් කරාට ගොඩක් ස්තූතියි.
thanks
කෘෂිකර්මය ආර්ථික වශයෙන් ලාබ දායක වෙන තාක් එය පවත්වා යෑම අපහසුයි. ඒ අර්ථයෙන් මේ නිර්මාණය ඉතා වටිනා සොයා ගැනීමක් ❤
හරිම ලස්සනට කතා කරනවා..😊
ගොඩාක් වැදගත් වැදගත් වැඩසටහනක්..ඉවරවෙනකම්ම බැලුවා 🎉🎉🎉
10 wasaredi mata vidyawa igennuwa Sir, wish you all the best Sir.
රිච්මන්ඩ් විදුහලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ජයවර්ධන සර් 👍👏🙏💕
ඉතාමත්ම වටින වැඩ සටහන සහ ,ඉදිරිපත් කිරීම .👍
හොද ඉදිරිපත් කිරිමක් ජයවේවා උපරිම සහයෝගය දුන්න ඉදිරියටම යමු
බොහොම වටිනා video එකක් අපි නොදන්නා කරුණු රාශියක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා ගොවිතැන කියන්නේ අපට ලොකු සම්පතක් මෙවැනි නවීන ක්‍රම පාවිච්චි කිරීමෙන් කාලය ඉතුරු වෙනවා ඒ වගේම පහසුව කුත් දැන් එනවා ඉතින් බොහොම ස්තුති වෙනවා මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කරලා ගොවිජනතාව දැනුවත් කරනවාට
අපේ විදුහල්පති ඒ වගේම විද්‍යව ගුරුතුමා. ගොඩාක් සතුටුයි සර් ඔබ ගැන. බුදුසරණයි !
ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ට නිතරම අවශ්‍ය වන්නේ රටට යමක් කිරීමටයි,එදාපාසල් භූමිකාවේදී ශ්‍රේෂ්ඨ දරුවන් ගොඩනැගීම සඳහා කැපවුණු මේ මහා යුග පුරුෂයන් රටම ගිනි ගන්නා මොහොතක ජාතියට අර්ථවත්ව කළ හැකි වැදගත් දෙයකට දිරිදීම ඉමහත් සතුටකි එමෙන්ම අපටත් උනන්දුව බෝවන ආදර්ශයකි.ඔබට දීර්ඝායු විශ්‍රාමික විදුහල්පති තුමනි.
අඩම්බරයි ඔබලා ගැන ..
නෙත් පිනවන අලංකාර දර්ශන පෙලක් සමගින් ඉතාමත් වටිනා කරුණු රාශියක් ඔබගේ වීඩියෝ එක තුළ අන්තර්ගත වී තිබෙනවා බොහොම ස්තුතිවන්ත වෙනවා අපි නොදන්නා මෙම කරුණු ඉදිරිපත් කිරිම ගැන
Happy to see you my friend
දේශීය ගොවිතැන නගා සිටුවිමට මෙය කදිම පිටුවහලක් . ඔබට බෙහෙවින්ම ස්තුති
Godak hoda watina නිර්මාණයක්..ape goviyanta hodai..meka...good video
හරිම වටිනා විඩියෝ එකක් නැවත අපේ කෘෂිකාර්මික රට මෙවැනි දේවල් හරහා ස්වයංපෝෂිත කල යුතුයි
ගොඩක් වැදගත් වැඩසටහනක් . දේශිය කෘෂිකාර්මන්තය ගැන හොඳ දැනුවත් කිරීමක්
ගොඩක් වැදගත් වැඩසටහනක් ස්තුතියි යාලුවා 👍👍👍
බුදු සරනයි🙏 අපගෙ ගුරු පියානනි
පළමුවෙන්ම මෙවැනි දෙයක් ලංකාවාසීන්ට ලෝකයාට පෙන්නලා දීම ගැන ඉතාමත්ම ගෞරවාන්විතව ඔබට ආචාර කරනවා ොකද හේතුව ගොවිතැන කියන එක අපෙන් ගිලිහිලා යන කාලයක කඩෙන්ම ගෙනැල්ලා කෑම කන්න පුරුදු වෙලා ඉන්න අපේ සිංහල ජාතියට යමක් කරන්නේ කොහොමද කියන එක ඔබතුමා ලස්සනට මෙතනින් කියලා දෙනවා සිංහලට කොහොමද ගොවිතැන් මත හදාගන්නෙ මොනවගේ දේවල්ද මෙතනින් දරන්නේ මොන වගේ උපකරණයක් ද මේකට අවශ්‍ය වෙන්නේ කියන එක මෙතනින් සඳහන් කරල තියෙනවා ඇත්තටම හිතාගන්න බැරි විදිහට ලස්සන වැඩසටහනක් මේ වීඩියෝ එකෙන් ගෙනත් තියෙනවා මේවා අනිවාර්යෙන්ම අගය කළයුතුමයි ඉතින් subapathanawa idiriyatama yanna ජය වේවා තෙරුවන් සරණයි
කෘෂිකාර්මික දැනුම ලබාදීම ගැන ගොඩාක් ස්තූතී .. තව තවත් මේ වගේ වීඩියෝ ඉදිරිපත් කරනවා නම් ගොඩාක් වටිනවා ❤
Great video...ape rate goviyata ganna පුළුවන් සුපිරි yantharayak...godak hoda watina video ekak...
Harima apuru nawa nirmanayak.wiyadamath adui.plastic walatath wisadumak
Supiri vadak.aththama kiuvoth ape rate minisunge daksathavaya ape minissunta agaya na.patta vatinava ape ratata👍👍👍
ඇත්තටම ගොඩාක් වටිනා යන්ත්‍රයක්,වී ගොවිතැන දියුනු කරන්න මොන යම් හෝ ක්රිරියාමාර්ගයක් ගන්න ඕන.නැති නම් ඉදිරියට විශාල ප්‍රශ්නයක් වෙයි..
Mamath vi waga karana kenek. Godak lassanai aththatama kubura.e wageema kurullangenuth araksha wenawane.godak watinawa
ජයවර්ධන සර්....❤
Godak hoda pahadili kirimak..niyamai
සූපීරි වැඩක්
හොද්ස් ඉදිරිපත් කිරිමක් ඒ වගෙම අලුත් අත්දැකිමක් තෙරුවන් සරනයි
හරිම වටිනා වැඩසටහනක් ඔබට ස්තූතියි
Very valuable and informative sharing
Proud of you .
කෘෂිකාර්මික ආර්ථිකයක් තිබුනු අපේ රටට ගොඩක් වටිනා වීඩියෝ එකක්...
aththatama ithama watina vedio ekak.nawa nirmanakaranaya thamai rata gofaganna thiyana ekama kramaya
Me wenawa thamai api dakinna ona. Ape rata ayeth swain poshitha ratak karamu. Ape govi mahathunta shakthiya labewa. thanks for sharing
වටිනා වීඩියෝ එකක්
Excellent bro 💕
Thanks sir.
ඇත්තට ම අපේ රටේ කෘශිකර්මාන්තයට නවීකරණය අවශ්‍යයි.අලුත් අලුත් මෙවලම් අවශ්‍යයි.ගොවියා දැන් හොදටම අසරන වෙලා ඉන්න වෙලාවේ,නව තාක්ශනයෙන් හරි පිහිටක් දෙන්නට ඕනා..
ඉදිරියටම යමු ජයවේවා
Meka thamai wiya yuththe. Ape rata krushi karmayen positha karanna hakiyawa labewa. Ape shakthiya obata labei. Thanks for sharing
Godak hoda wadasatahanak.niyamai
නැවුම් අත් දැකීමක් ඉදිටිය්ස්ටම යමු හරිම වටිනා අත් දැකීමක්
බුදු සරනයි සර්.මමත් අසමරස්සාව .මම ඩෙනට විඩ්ඩෙස ගතව සිටින්නෙමි .මම එනවා ඔබ තුමන් ගෙන් උපදෙස් ගන්න්.
ස්තුතියි
Thank you very much for the valuable video today.
Valuable sharing thanks ❤
ලාංකික කෘෂිකර්මය දියුණු කරන්න හොද දෙයක්
Me wage aluth nirmana karana thawath shakthiya lebewa👌
Realy ture story congrz for everything
Me kaleta godak vatina vadagath video ekak digatama karanna ayye 😊
Deshiya Bija gana ithamth watina video ekak
Deshapalana kotasa ainkaranam wada hondai
Very good videos thank you
Godak watina wadasatahanak👍
බොහොම හොදි ඔකට ඇදගෙන යන්න රෝද දෙකක් සෙට් කරක්න ඒකට ලිවරය එහාට මෙහාට යන්න සෙට් කරන්න
අපේ විදුහල්පති ජයවර්ධන ගුරැ පියා
ape rate krushikarmanthaya ahthatama thawa diyunu viya yuthuyi.obalage dayakathwaya godak vatinawa ekata
අපේ රටේ මෙවැනි දක්ෂකම් ප්‍රයෝජනයට ගන්නවා නම් ගොවිතැනට පෙලඹවීම වැඩිවේ
bohoma wadagat una
බොහොම ස්තුතියි
අපේ රටේ කෘශිකර්මාන්තයට නවීකරණයක අවශ්‍යතාව තදින්ම දැනෙනවා....ඒ අනුව බලද්දි මෙය වඩාත් වටිනවා...
Very interesting
Thanks for sharing this video
Bohoma pinOba wage nihathamani Minissu thama ona.lankawa goda dannanam....
අපේ කෘෂිකාර්මාන්තය ලෝකයම දන නමපු උතුම් දේ මේ නවින කරනය මගින් නැව්ම් මාර්ගයකට ගමන් කරයි
Watina video ekak.deshiya de agaya karanawa
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
Nice video about agriculture
Good
👏👏👏👏👏👏
Katha karana eka ahan innath asai
Godak watinawa warthamanaye rate arthikaya shakthimath wanna
Bohoma sthuutie obt
Gowithana gana ithamath watina vidoe ekak
Godak hoda nawa adahasak
අපේ රටෙි මිනිස්සු දක්ෂයි ඒත් අත දෙන්න කෙනෙක් නැ දේශපාලුවෝ තැනක් දෙන්නෙ නැ කනගිටුයි
මම විදේශ රටක සේවයේ නියුතු කෙනෙක් නමුත් නිවාඩුවට ලංකාවට ගියාම කුඹුරු වැඩ කරනව ඔබතුමාගේ මෙම යන්ත්‍රයක් ගන්න බලාපොරොත්තු වෙනවා
අදගෙන යන්න පහසුවෙන්න බිම ගාවෙන බටය කරකෙවෙන්න හො රොදදෙකක් සවිකරන්න
බිම් සකස් කිරිම පොහොර භවිතය ගැනත් දැනුවත් කිරිමක් කරන්න වීඩියෝවක් මගින්මේ පැහැදිලි කිරිමත් ඉතාම නිරවුල්ව පැහැදිලිව ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි
💥💥❤❤👍👍
අපිටත් ගන්න බැරිද
Ape rate monatharam diunu thakshanayak thiyenawada kiyala mewagen hodatama penawa
Me wage ekak wenath beeja hitawanna yoda ganna berida
පුළුවන්.
මේ සම්ප්රදාය අතික්‍රමණයට කාලයයි😍
Attatama lankawe agricultural side eka nagaa sitaweema ta mewani de thawath balaa porottu wenawa❤
මටත් ආසයි මේක බලන්න සහ ගන්න කොපමණ මිලක් වෙනවද
මෙම යන්ත්‍රය සාදා ගන්න විදියෙ වීඩියෝ වක් දාන්න පුළුවන්ද
හදලා දෙන්න පුළුවන්.
Mata me upakaranaya ganna puluwan widiyak nedd
0773434880
meka kiiyak wenawada apata ganna puluwanda
සර් ගොයම් පේලි දෙකක් අතර පරතරය කොහොමද අඟල් ?කියක් ද
අඟල් 8යි
ඔයවගේ ලාබ මැෂින් එකක් ගන්න රජයේ ආධාර මොකටද ......
මේ ඉන්නේ මම හිතා හොඳින් දන්නා, ඉතාමත් ගුණ යහපත් දක්ෂ විදුහල්පතිවරයෙකු යි. ඔබතුමාගේ මෙම වැඩසටහන මිල කළ නොහැකි වටිනාකමක් තිබෙන, කාලෝචිත දෙයක්.
ඒ පැහැදිලි කිරීම විශ්මිතයි .. ඒ උපකරණය විශිෂ්ඨයි ❤
අපේ රටේ කෘෂිකාර්මන්තය සිදුකරන හැම කෙනෙක්ටම ගොඩක් වටින වැඩසටහනක් . බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි
අගෙයි, වටියි , විශෂ්ඨයි.
ඒ නිර්මණය රටට ඉදරිපත් කළට ස්තුතියි.
ඇතතටම ගොඩක් හොද පැහදිපි කිරිමජ් මෙවගෙ ඉදිරිපත් කිරිම් වලින් ගිවියාන් දැනුවත් වෙනවා ගොඩක්ම ස්තුති මෙවැනි වීඩියෝ වලින් ගොවියන් දැනුවත් කරනවට
Thanks
නියමයි යහපත් දැනුවත් කිරීමකි
අනර්ඝ නිපැයුමක්.තව තවත් මෙවැනි තවත් නිර්මාණ කිරීමට බුද්ධියත් නිදහසත් පහළ වේවා .
වටිනා අදහස් සහිත හොද ඉදිරිපත් කිරිමක් ජයවේවා
බොහොම ස්තූතියි
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
අපේ රටේ ගොවිතැන දියුණු කරන්න මෙවැනි නවීන තාක්ෂණය භාවිතයට ගැනීම ඉතාමත් වැදගත්. බුවිඳු බීජ වපුරණය ගැන ඉතාමත් පැහැදිලි හැඳින්වීමක් ඉදිරිපත් කරාට ගොඩක් ස්තූතියි.
thanks
කෘෂිකර්මය ආර්ථික වශයෙන් ලාබ දායක වෙන තාක් එය පවත්වා යෑම අපහසුයි. ඒ අර්ථයෙන් මේ නිර්මාණය ඉතා වටිනා සොයා ගැනීමක් ❤
Thanks
හරිම ලස්සනට කතා කරනවා..😊
ගොඩාක් වැදගත් වැදගත් වැඩසටහනක්..ඉවරවෙනකම්ම බැලුවා 🎉🎉🎉
Thanks
10 wasaredi mata vidyawa igennuwa Sir, wish you all the best Sir.
රිච්මන්ඩ් විදුහලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ජයවර්ධන සර් 👍👏🙏💕
ඉතාමත්ම වටින වැඩ සටහන සහ ,
ඉදිරිපත් කිරීම .
👍
හොද ඉදිරිපත් කිරිමක් ජයවේවා උපරිම සහයෝගය දුන්න ඉදිරියටම යමු
බොහොම ස්තූතියි
බොහොම වටිනා video එකක් අපි නොදන්නා කරුණු රාශියක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා ගොවිතැන කියන්නේ අපට ලොකු සම්පතක් මෙවැනි නවීන ක්‍රම පාවිච්චි කිරීමෙන් කාලය ඉතුරු වෙනවා ඒ වගේම පහසුව කුත් දැන් එනවා ඉතින් බොහොම ස්තුති වෙනවා මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කරලා ගොවිජනතාව දැනුවත් කරනවාට
Thanks
අපේ විදුහල්පති ඒ වගේම විද්‍යව ගුරුතුමා. ගොඩාක් සතුටුයි සර් ඔබ ගැන. බුදුසරණයි !
ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ට නිතරම අවශ්‍ය වන්නේ රටට යමක් කිරීමටයි,එදාපාසල් භූමිකාවේදී ශ්‍රේෂ්ඨ දරුවන් ගොඩනැගීම සඳහා කැපවුණු මේ මහා යුග පුරුෂයන් රටම ගිනි ගන්නා මොහොතක ජාතියට අර්ථවත්ව කළ හැකි වැදගත් දෙයකට දිරිදීම ඉමහත් සතුටකි එමෙන්ම අපටත් උනන්දුව බෝවන ආදර්ශයකි.ඔබට දීර්ඝායු විශ්‍රාමික විදුහල්පති තුමනි.
අඩම්බරයි ඔබලා ගැන ..
නෙත් පිනවන අලංකාර දර්ශන පෙලක් සමගින් ඉතාමත් වටිනා කරුණු රාශියක් ඔබගේ වීඩියෝ එක තුළ අන්තර්ගත වී තිබෙනවා බොහොම ස්තුතිවන්ත වෙනවා අපි නොදන්නා මෙම කරුණු ඉදිරිපත් කිරිම ගැන
Thanks
Happy to see you my friend
දේශීය ගොවිතැන නගා සිටුවිමට මෙය කදිම පිටුවහලක් . ඔබට බෙහෙවින්ම ස්තුති
බොහොම ස්තූතියි
Godak hoda watina නිර්මාණයක්..ape goviyanta hodai..meka...good video
බොහොම ස්තූතියි
හරිම වටිනා විඩියෝ එකක් නැවත අපේ කෘෂිකාර්මික රට මෙවැනි දේවල් හරහා ස්වයංපෝෂිත කල යුතුයි
Thanks
ගොඩක් වැදගත් වැඩසටහනක් . දේශිය කෘෂිකාර්මන්තය ගැන හොඳ දැනුවත් කිරීමක්
බොහොම ස්තූතියි
ගොඩක් වැදගත් වැඩසටහනක් ස්තුතියි යාලුවා 👍👍👍
Thanks
බුදු සරනයි🙏 අපගෙ ගුරු පියානනි
පළමුවෙන්ම මෙවැනි දෙයක් ලංකාවාසීන්ට ලෝකයාට පෙන්නලා දීම ගැන ඉතාමත්ම ගෞරවාන්විතව ඔබට ආචාර කරනවා ොකද හේතුව ගොවිතැන කියන එක අපෙන් ගිලිහිලා යන කාලයක කඩෙන්ම ගෙනැල්ලා කෑම කන්න පුරුදු වෙලා ඉන්න අපේ සිංහල ජාතියට යමක් කරන්නේ කොහොමද කියන එක ඔබතුමා ලස්සනට මෙතනින් කියලා දෙනවා සිංහලට කොහොමද ගොවිතැන් මත හදාගන්නෙ මොනවගේ දේවල්ද මෙතනින් දරන්නේ මොන වගේ උපකරණයක් ද මේකට අවශ්‍ය වෙන්නේ කියන එක මෙතනින් සඳහන් කරල තියෙනවා ඇත්තටම හිතාගන්න බැරි විදිහට ලස්සන වැඩසටහනක් මේ වීඩියෝ එකෙන් ගෙනත් තියෙනවා මේවා අනිවාර්යෙන්ම අගය කළයුතුමයි ඉතින් subapathanawa idiriyatama yanna ජය වේවා තෙරුවන් සරණයි
Thanks
කෘෂිකාර්මික දැනුම ලබාදීම ගැන ගොඩාක් ස්තූතී .. තව තවත් මේ වගේ වීඩියෝ ඉදිරිපත් කරනවා නම් ගොඩාක් වටිනවා ❤
Thanks
Great video...ape rate goviyata ganna පුළුවන් සුපිරි yantharayak...godak hoda watina video ekak...
බොහොම ස්තූතියි
Harima apuru nawa nirmanayak.wiyadamath adui.plastic walatath wisadumak
Supiri vadak.aththama kiuvoth ape rate minisunge daksathavaya ape minissunta agaya na.patta vatinava ape ratata👍👍👍
Thanks
ඇත්තටම ගොඩාක් වටිනා යන්ත්‍රයක්,වී ගොවිතැන දියුනු කරන්න මොන යම් හෝ ක්රිරියාමාර්ගයක් ගන්න ඕන.නැති නම් ඉදිරියට විශාල ප්‍රශ්නයක් වෙයි..
Thanks
Mamath vi waga karana kenek. Godak lassanai aththatama kubura.e wageema kurullangenuth araksha wenawane.godak watinawa
Thanks
ජයවර්ධන සර්....❤
Godak hoda pahadili kirimak..niyamai
සූපීරි වැඩක්
හොද්ස් ඉදිරිපත් කිරිමක් ඒ වගෙම අලුත් අත්දැකිමක් තෙරුවන් සරනයි
Thanks
හරිම වටිනා වැඩසටහනක් ඔබට ස්තූතියි
බොහොම ස්තූතියි
Very valuable and informative sharing
බොහොම ස්තූතියි
Proud of you .
කෘෂිකාර්මික ආර්ථිකයක් තිබුනු අපේ රටට ගොඩක් වටිනා වීඩියෝ එකක්...
බොහොම ස්තූතියි
aththatama ithama watina vedio ekak.nawa nirmanakaranaya thamai rata gofaganna thiyana ekama kramaya
බොහොම ස්තූතියි
Me wenawa thamai api dakinna ona. Ape rata ayeth swain poshitha ratak karamu. Ape govi mahathunta shakthiya labewa. thanks for sharing
Thanks
වටිනා වීඩියෝ එකක්
Thanks
Excellent bro 💕
Thanks sir.
ඇත්තට ම අපේ රටේ කෘශිකර්මාන්තයට නවීකරණය අවශ්‍යයි.අලුත් අලුත් මෙවලම් අවශ්‍යයි.ගොවියා දැන් හොදටම අසරන වෙලා ඉන්න වෙලාවේ,නව තාක්ශනයෙන් හරි පිහිටක් දෙන්නට ඕනා..
Thanks
ඉදිරියටම යමු ජයවේවා
බොහොම ස්තූතියි
Meka thamai wiya yuththe. Ape rata krushi karmayen positha karanna hakiyawa labewa. Ape shakthiya obata labei. Thanks for sharing
thanks
Godak hoda wadasatahanak.niyamai
බොහොම ස්තූතියි
නැවුම් අත් දැකීමක් ඉදිටිය්ස්ටම යමු හරිම වටිනා අත් දැකීමක්
බොහොම ස්තූතියි
බුදු සරනයි සර්.මමත් අසමරස්සාව .මම ඩෙනට විඩ්ඩෙස ගතව සිටින්නෙමි .මම එනවා ඔබ තුමන් ගෙන් උපදෙස් ගන්න්.
ස්තුතියි
Thank you very much for the valuable video today.
Thanks
Valuable sharing thanks ❤
Thanks
ලාංකික කෘෂිකර්මය දියුණු කරන්න හොද දෙයක්
Thanks
Me wage aluth nirmana karana thawath shakthiya lebewa👌
බොහොම ස්තූතියි
Realy ture story congrz for everything
Thanks
Me kaleta godak vatina vadagath video ekak digatama karanna ayye 😊
Thanks
Deshiya Bija gana ithamth watina video ekak
thanks
Deshapalana kotasa ainkaranam wada hondai
Very good videos thank you
Thanks
Godak watina wadasatahanak👍
Thanks
බොහොම හොදි ඔකට ඇදගෙන යන්න රෝද දෙකක් සෙට් කරක්න ඒකට ලිවරය එහාට මෙහාට යන්න සෙට් කරන්න
Thanks
අපේ විදුහල්පති ජයවර්ධන ගුරැ පියා
ape rate krushikarmanthaya ahthatama thawa diyunu viya yuthuyi.obalage dayakathwaya godak vatinawa ekata
බොහොම ස්තූතියි
අපේ රටේ මෙවැනි දක්ෂකම් ප්‍රයෝජනයට ගන්නවා නම් ගොවිතැනට පෙලඹවීම වැඩිවේ
bohoma wadagat una
බොහොම ස්තුතියි
අපේ රටේ කෘශිකර්මාන්තයට නවීකරණයක අවශ්‍යතාව තදින්ම දැනෙනවා....ඒ අනුව බලද්දි මෙය වඩාත් වටිනවා...
Thanks
Very interesting
Thanks for sharing this video
Thanks
Bohoma pin
Oba wage nihathamani
Minissu thama ona.lankawa goda dannanam....
අපේ කෘෂිකාර්මාන්තය ලෝකයම දන නමපු උතුම් දේ මේ නවින කරනය මගින් නැව්ම් මාර්ගයකට ගමන් කරයි
Thanks
Watina video ekak.deshiya de agaya karanawa
Thanks
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
Thanks
Nice video about agriculture
Thanks
Good
👏👏👏👏👏👏
Katha karana eka ahan innath asai
Godak watinawa warthamanaye rate arthikaya shakthimath wanna
Thanks
Bohoma sthuutie obt
බොහොම ස්තූතියි
Gowithana gana ithamath watina vidoe ekak
Thanks
Godak hoda nawa adahasak
බොහොම ස්තූතියි
අපේ රටෙි මිනිස්සු දක්ෂයි ඒත් අත දෙන්න කෙනෙක් නැ දේශපාලුවෝ තැනක් දෙන්නෙ නැ කනගිටුයි
මම විදේශ රටක සේවයේ නියුතු කෙනෙක් නමුත් නිවාඩුවට ලංකාවට ගියාම කුඹුරු වැඩ කරනව ඔබතුමාගේ මෙම යන්ත්‍රයක් ගන්න බලාපොරොත්තු වෙනවා
අදගෙන යන්න පහසුවෙන්න බිම ගාවෙන බටය කරකෙවෙන්න හො රොදදෙකක් සවිකරන්න
බිම් සකස් කිරිම පොහොර භවිතය ගැනත් දැනුවත් කිරිමක් කරන්න වීඩියෝවක් මගින්
මේ පැහැදිලි කිරිමත් ඉතාම නිරවුල්ව පැහැදිලිව ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි