ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරණයි ඔබට ගොඩාක් ස්තුතිය පුදකල සිටිමි
හරිම සරලව කියාදෙනවා ඔබතුමා ගොඩාක් පිං
නියම සිංහල ගතිගුන තිබෙන නිහතමානි සැබැ ගුරැතුමෙක් සැබැ මනුස්ස කම් තිබෙන ගුරැතුමෙක් දිගු ගමන්ක් යන්න සක්තිය ලැබේවාදිර්ගායුස සර්
I 98
lassanata pehedili kala. budu saranai
ගොඩක් ස්තුතියි
මම ගෙට්ටුව තැබුවෙ ස්වාමිකාලි කනිගරත්නම් පුජකතුමාගේ මගපෙන්ව්ම යටතේ. ඒතකොට ඔබ කියන විදියට වැරදියි.. ඔබ කියන ලෙස උතුර හා බටහිර ඔය කියන ස්තාන මාරැවෙනවා.. ඒතකොට කවුරැ කියන ඒකද හරි.. මේ බලන හැමෝම බුද්දිමත් වෙන්න ඒක ඒකා ඒක ඒක විදියට කියනවා ඒවා අහන්න ගියාම අපිමයි අමාරැවෙ වැටෙන්නෙ
Me vdieo එක ayata යවන්න ,awita වඩාත් නිවැරැදි තීරණය ගන්න පුලුවන් නේද
ඔබතුමා කියන විදිහට මම ගේට්ටුව සකස් කරන්න තීරනය කරා.ඒත් ප්‍රධාන උලුවස්ස කෙලින් එනවා ඒකට කොහොමද මහත්මයා
මහත්මා ඔබගේ පැහැදිලි කිරිම් ඉතාමත් නිරවුල් පැහැදිලි සරල ඒවා. නමුත් අපිට පැහැදිලි අවබෝධයක් එන්නේ නැහැ. ඉඩමක පිවිසුමක් සකස් කරද්දී දිශාව තීරණය කරන්නේ ඉඩමේ බැහැර සිටට අභ්‍යන්තරයේ සිටද දිශාව තීරණය කරන්නේ කියලා
අභ්‍යන්තරයේ සිට
ඔබතුමා ඔය කියන නරක දිශාවලට ප්රාධන ගේට්ටුව තිබුනොත් ඒ සදහා පිළියම් නැද්ද?
Mahathaya kotas 9t bedanne idamada? Niwasada ?kiyanna budu saranai.
බටහිරට ගේට්ටුව mona padetada thiyanna ona sir.
Ane manda samahara aya kiyanawa..wayabata gettuwa hodai kiyanawa...hmmm ane mnda api asaranai ..ithin
සර්,නිවසක් සාදා ඇති ඉඩමක මිය ගිය කෙනෙක්ගෙ සොහොනක් තිබිම එ ගෙදර ජිවත් වෙන අයට අසුබයිද ?
gedarata aweth balala hadanna udauweanawada mahaththaya.
ගුරු කිවි අතරට ගෙට්ටුව තිබ්බාම වහලේ යට ලි මුදුන් ලි වලට වැටෙනවනම් මෙකද කරන්නෙ
Sir me kramayata dishawa balanawada
මගෙන් ගෙදර ගේට්ටුව ඊසාන දිගට දකුණු පැත්තට . තියෙන්නෙ . වෙන තැනක තැබීම නොහැකිය . කල යුක්ත කුමක්ද . පිලිතුරක් ලබා දෙන්න
ගේට්ටුව ඇතුල් පැත්තෙන් ඉදන් පාර පැත්ත බාලාගෙනද මේ දිශා තීරණය කරන්නේ? ගේට්ටුවෙන් පිට ඉදන් නිවෙස දිහා බලාගෙනද මේ දිශාව තීරණය කරන්නේ. 🤔
Parch 15 idam wala owa kohomada balanne. Akkenek nidana hisa daana than kiyanawa. Thawa kenek kussiye Lipa, sink aka Gana kiyanawa, thawa akkenek gettuwa Gana, tawa kenek kannadiya gahana thana, ane deviyane, issara apey demaupiyo seetala, aachchila aanduwen deepu idamwala matigahala polathu hevilikarala gewal hadana daruwo 7, 8,k hadagena, samahara Paul wala daruwo 10,12 hadana vadi aaushath labala jeevat wela tiyenawa. Jeewath una. Oyakiyana dewal edaa tibune th na. Owa danneth na. Ada Dan may siyawasey may vaasthu kaarayoi, jyothisha kaarayoi vahi vahala. Pitaragalanawawage. Mun nathi thanak aththema nane. May halo oya okkoma yatai adahana aagama bakthimathwa adahagena (pansil 5a rakagena, paspavin valakila jeewathwenawanam, oyakiyana kehemmalokkoma paradai. Minissune hithanna api may inne taawakalika nawatha aka kiyala. Owa kiyana hamogema vidio mn balala thamai mehema kiyanne. Owa viyaapaara. Buissnas
නෑ.මේ දේවල් හැමදේම අවශ්‍ය නෑ...ආගමට ලැදි වෙන්න..ම.... අවශ්‍යතා මත ව්‍යාපාර ඇති වේ..
Saththai. Okkotama vasthu kiyala ivara vela gate gana kiyanna aran. Pisso. Kavuru vunath geka issaraha thamai gate tuva dhanne. Dhisa balala gatetu danna giyoth passa paththen thamai ge athulata enna venne. Meyalage chanel eka prasidhda kara gannanai ekean salli hamba kara gannai ne meva karanne. Ekean venne dhuppath munusunge mole avul karana eka vitharai. Ova kisideyak nobala thamai eyala jewathvune. Ehema hamba karapu salli valin thamai dharuvanta depala ekathu karala deela gihin thiyenne. .
Idame wam kelawara wayamba padara Dora uthura gettuwa wayamba idalada kotas ganne
oba tumage durakatana anakaya denna puluwanda
0777818717
ප්‍රධාන දොර කෙලින්ම ගෙට්ටුව තිබිය යුතුද ගුරුතුමනි
Ne..Dora thibena thena disawa anuwa wenas wenawa
Ane halo wama dakuna kiyanne diss kiyanawako isana kone kiyla me kiyana ewa ahala oyala neti prasna athikara ganna epa. Hoda pehadiliwa kiyadena ekama kena chathur vidya swami kali kanigaratn programme balanna
Gedaraka yataliye meewada badima subada asubada
උත්තරදීමට පරක්කු වීම ගැන සමා වෙමි.0777818717
Contact pls
සුදුසු ස්ථානය කෙලින් ප්‍රධාන උළුවස්ස වැටෙනවා ඒක හොඳ සර්