pile number 1 💗 I see butterflies of different colors every day now. I feel that there will be a big transformation in my life.♥️🌹 Thankyou universe & my angels 🦋🧿🍀🫶🏻✨🧚🏻
Pile number 1❤ i choose it for love its have huge problem with bad brekup and thank you soo much for the reading . It is so much encurage me. I will change my some habbit and attitudes and i hope my reconciliation will come true❤❤
Pile no. 2. Is about my close friend. Is it related to love. We are going through a separation. We are soo close before the separation. Thats why asking is it related to love?.
නැතිවුන ආදරෙ හම්බෙන්න කියලා පාර්තනා කරනවා විශ්ව ශක්තියට ස්තූති වේවා 🙂❤️
Itat wada hoda deyak vei
බුදු රජානන් වහන්සේටත්, විශ්ව මාතාවටත්, මගේ ඉෂ්ට දේවතාවන්ටත්, ඔබ තුමියත් ස්තුති වන්ත වේවා! ❤️❤️
ආදරෙ ගැන විදවන කෙනෙනක්
වය
File no 2 love ආදරේ ගැන තමයි ඇහුවේ විශ්ව මාතාවට ඉස්තුතී වේවා 🙏❤️❤️ හැමෝගෙම ප්‍රර්ථනා ඉෂ්ට වේන්න කියලා ප්‍රර්ථනා කරනවා
Fil no 3 mn ahuwe mudala sambandawyi
File no1 ලග එන ඒලෙවල් රිසාල්ට් එක හොද රිසාල්ට් එකක් වෙන්න විශ්ව මාතාවගේ ආශිර්වාද ය ලැබේවා ❤️
මගේ ජීවිතේ මන් ලබපු සුන්දර දේවල් ගොඩාක් තියනවා.අනිවාර්යයෙන් මම දන්නවා විශ්ව මාතාවත් ඒවට මට උදව් කලා කියලා. කැම්පස් බලාපොරොත්තු අත ඇරලා තිබ්බ වෙලාවක හිතුවටත් වඩා ලස්සනට ඒ හීනේ ජය ලැබෙන්නත් අනිවාර්යයෙන් විශ්ව මාතාව ලොකුම ලොකු හේතුවක්.අනේකවාරයක් ස්තූති විශ්ව මාතාවනි❤🙏
File no 02
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා!! ආදරේ ගැන තමයි ඇහුවෙ ☺️❤️ හිතට ලොකූ සතුටක් දැනෙනවා 💆🙏 හැමකෙනාගෙම ප්‍රාර්ථනා ඉශ්ට වේවා !
File no 02
අත්තටම love එක ගැන තමයි බැලුවෙ❤️... ආපු උත්තරෙ හිතට ලොකු සහනයක්..😍😍
Pile no 4. අක්කි මම ඇත්තටම ඒ ප්‍රශ්නෙ හිතේ තියාගෙන කාඩ් එක තේරුවේ ඒ yes or no එක මට පරක්කු වෙලා සිද්ද වෙන්න ඕන නිසා. මං හිතුවා වගේම ඒක yes එකක්. ඒ වගේම ඒක පරක්කු වෙලා වෙන එකක්. මගෙ හිතේ තිබ්බ විදිහටම answer එක හම්බුනා.
මගෙ ප්‍රශ්නය තමයි love. මට ඕන උනේ මං කැමති කෙනා එයා දැනටමත් මං ලග ඉන්නවා. ඒත් එයාව මට හරියටම හම්බවෙන්න ඕනෙ මගෙ අද්‍යාපා කටයුතු සැලකිය යුතු තරමක් ඉවර උනාම. කොහොමහරි මගෙ හිතේ තිබ්බ විදිහටම අක්කි ans eka kiwwa. Thank you so much 🌻
නංගී ඔයා මොනා කිව්වත් එක දෙයක් ඇත්ත,sensitive අය ගොඩක් strong ඒක ඇත්ත.මාත් එහෙමයි❤️❤️❤️❤️ඒත් මම හැමෝටම මට පුලුවන් විදිහට ආදරේ දුන්නට මට ආදරේ ලැබෙන්නේ නෑ.
මට අවංක ලස්සන ආදරයක් ලැබීම ගැන විශ්ව මාතාවටත් ඉෂ්ට දේවතාවන්ටත් ස්තුතිවන්ත වේවා🙏❤
මට ලැබී ඇති සියල්ලටම විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා🙏❤
Pile no 2
Love එක ගැන තමයි ❤️ වේලාවේ හැටියට අක්කාගෙ රිඩින් එක හිතට ලොකු නිදහසක් ගෙනවා😊.thanks
Ethami math🤭😘
Oo ඇත්ත...😊❤️
Math 2 hithata nidahasak denuna
ඔව් මාත්
ආදරේ නිසා අදටත් විඳවන කෙනෙක් මං ,ආයෙත් ආදරයක් එපා කියල හිටියත් මාස ගාණක් තිස්සෙ විඳවන්නෙ , ආදරේ ගැනම තමා හිතුවෙ, හිතට සහනයක් දැනුනා ඔයාගෙ වචන වලින්🥺❤️
Fail 2/4 දෙකටම හිත ගියා ආදරේ ගැන බැලුවේ දෙකේම එකම විදියට කිවේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 😍😍😍
Pile no2❤️ ආදරණීය විශ්වයට ස්තූති වන්ත වෙමි ❤️
Pile 3, Negative දෙයක් ගැන ඇහුවේ.... Answer එක No හින්දා සතුටුයි! Thank you universe ❤
File number 2... thank universal ♾️. ඇත්තටම මාස දෙකකට පස්සේ මම බැළුව ආයෙත් මේක.මට ඔයා කියපු ගොඩක් දේවල් හරි ගිහින් තියෙනවා.තෑග්ගක් ලැබෙනවා කිව්වා ලැබුනා.බඩේ අසනීපයක් තියෙනවා කිව්වා ඒකත් හරි.ගොඩක් කියපු දේවල් හරියටම හරි.ඔයාව මට මුණගැස්සවූ විශ්වයට ස්තුති වේවා 🙏
නංගී මැණික ඔයා එනකම් මග බලාගෙන හිටියේ මගේ හිත ගියේ නම්බර් 2 😍😍මම හිතුවේ මගේ සෝල්මේට් ගැන අනිවාර්යේන්ය ඒක හරියනවමයි ඔයා ට ගොඩාක් ස්තුතියි නංගී මගේ ඉෂ්ඨ දේවතාවන් ට වගේම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 💞💞💞💞
File number 1 😊 exam eka gana baluwe. Padam karana vidiha wenas kara iye 🙂
Tarote reading ගොඩක් අය කලත් අක්කා දානකම් ඉන්නේ..විශ්වාසයක් සහ එහි ආකර්ශනීය බවක් තියෙනවා..❤️ විශ්වමාතවට ස්තූතියි ❤️ඒ වගේම ඔබටත්❤️
ඇත්ත 😊
Pile No 1
Love
Thanks very much mam මන් මගේ ජීවිතේ අවුරුදු 3ක් විතර නැවතිලා තිබිලා ආයේ full ම වෙනසක් කරන්න ගත්‍ත තීරණයට positive vibration එකක් එක්ක ලොකු විශ්වාසයක් මට දුන්නට ❤️
අද 11.11.2024 ....
File no 2 LOVE ❤️❤️
2222 2222 2222 222
ස්තූතියි ආදරණීය විශ්වයටත් ඔයාටත් අක්කා 😍😍😍😍 මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ගොඩාරියක් ස්තූතියි ස්තූතියි ❤️❤️❤️
File no.4
මම ආදරේ කරන කෙනා වෙනදා වගේම මට ආදරේ කරනවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤️
Piles දෙකකට හිත ගියා...pile no 2 & 4....ආදරය ගැන තමයි ඇහුවෙ.... විශ්ව මාතාවට ස්තූතියි මට හොදම දේ හොදම වෙලාවට ලබා දෙනවට.... ඇත්තටම මගෙ හිතට දැනුන කෙනා මට ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූතියි...
Pil number 2 Thank you very mach
pile number 1 💗
I see butterflies of different colors every day now. I feel that there will be a big transformation in my life.♥️🌹
Thankyou universe & my angels 🦋🧿🍀🫶🏻✨🧚🏻
Pile 2 thank you universe 🌍 and you ❤❤
වෙන රිඩින් වගෙ නෙවෙයි
ඔබගෙ රිඩින් 💯 හරි .👍
2222❤
Pile no 02...
Don't tell අඩු මුදලකට , tell සාධාරණ මුදලකට
Pile nb 2❤...ස්තූති මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ..අක්කි ඔයාටත් අනේකවාරයක් ස්තූති ❤❤❤🙏
File no 2 ❤ හරියටම හරි ආදරය ගැන තමයි ඇහුවේ.කාලයක් තනිකඩවම ඉදල ඉදලා එයාවම මාව හොයන් ආවෙ.මට හිතුනා මෙයා තමයි හරිම කෙනා කියල ☺️❤️අද ඒක හරියටම දැනගත්තා.මාර සහනයක් ඒක ඇහුවමත්.thank you so much akka ❤❤️thank you universe ❤️thank you my gardian angel🤗❤️
Pile no 1 and 2 I’m trying really hard.I’m asked career.
Pile no 2
It's about LOVE😍♥️......
Again and again Thank you soo much Mother Universe and my dear Angles ♥️🌻✨️
File number 2 and 4 ❤❤❤
අනේ මාව දාලා ගිය එයාව නැවත මං ළගට පැමිනේවා...විෂ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏❤
Math ohoma thamai
මටත් එහෙම තමා😌
මගේ ප්‍රාර්ථනාව ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️🙏🙏
Pile number 2 & 4 😊❤
Akkiගෙ readings මාර accurate කලින් බලපුවත්. ඉතින් මේ readings දෙකම මට විශ්වාසයි. Definitely yes 😊
Thank you Universe!! මගේ බලාපොරොත්තුව ඉටු කරාට & මේ video එක අවශ්‍යම වෙලාවෙ මුන ගැස්සුවට ♥️😍♥️
Pile 2
විශ්ව මාතාවට ස්තූවන්ත වන්වා ❤. ආදරේ ගැන තමා ඇහුවේ..
ආදරේ ගැන තමා හිටියෙ ලොකු වේදනාවකින් ඒ වගේම හිතපු විදියටම ඒ උත්තරේ ලැබුනා ❤️🙏
Pile no 2
ඉශ්ට දේවතාවට ස්තුතිවන්ත වෙවා !!🥰❤️
Pile no 3
Marriage proposal
Thank you for giving a hint
Thanks god & the univers.
Pile no 2 100% thank you akkee..... LOVE ❤
මගෙ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. Thanks universe ! 🥰❤
File no 2,4 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️ 🙏
Pile no 1.❤ career 😍
File no1 love විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි
Pile no 3 thank you universe ❤
Pile no 2.ඇත්තටම ඇහුවෙ මගෙ ආදරෙ ගැන.මම විශ්වාස කරනව එයා මගෙ soulmate කියල .ඇත්තටම මේ වෙලාවෙ අපෙ සම්බන්ධෙ ටිකක් ප්‍රශ්ණ.ඒත් උත්තරය yes වුණා..විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා...❤
අනේ කොච්චර දවස් බලන් හිටියද ඔයා වීඩියෝ එකක් දානකන් අක්කේ❤🎉
Me too
Pile no 2
About love❤
File num 2.love❤️ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️🙏
File no4...
ස්තුති ඔබ ට ..
❤❤❤🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.ආදරේ ගැන තමා ඇහුවේ අක්කාටත් ස්තුතියි ❤️
File num 4 ... මගෙ විදේශ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා..🙏🙏
Thank you අක්කි ඔයාගෙ readings ගොඩක් effective 😊 Pile 1,2 & 4'
File no 2 thank you univers❤❤ මම no වෙයි කියල බයේ බැලුවෙ yes කීවම සතුට කියන්නෙ ❤😊😊 love ගැන ඇහුවෙ... thank you univers❤❤
Pile No 1111 ❤ my dream
I believe in myself. Thank you 😊 universe
Thank you Angel Thara👼
April reading was 100% correct.
Pile no 4
ඔබතුමිට ස්තුති වන්ත වේවා
විශ්වයට අනේක වාරයක් ස්තූති
ඉශ්ට දේවතාවාටත් ස්තූති වන්ත වේවා
ස්තුතියි විශ්වයට නො 3 මම මිස්ටත් ගොඩාක් ස්තුතියි❤❤ 33333
Num 2 thank u mother universe❤❤❤❤and u
Pile 1❤
File no 2 .ආදරේ ගෙන තමා හිතුවේ .ඔබ තුමියට ස්තුතියි .විශ්ව මාතාවට ස්තුතියි .❤
ඇත්තටම හිතේ තිබුනු දේ හරියටම කිව්වා ඔබට ගොඩාක් ස්තුති 🌹🌹🌹🌹🌹
Me also, 75% over
Pile number 2
Love❤️
Thank You universe ,Angles ,Akki.❤️🌈🌍
Pile no 2 love ❤️ එක ගැන තමයි හිතුවේ.හරියට ම හරි කියපු දේවල් .ගොඩක් ස්තූති විශ්ව මාතාවට .ගොඩක් ස්තූති ඔබතුමියටත් ❤️😊🌼
03
ක්
2...4.....job & love කින්න ගැටලු තියනව ඔබ හරි
ඇත්තටම ඔබතුමිය හැම වීඩියෝ එකකම කියපු ගොඩක් දේවල් මට හරිගියා.මාසෙ ගැන කියන දේවලුත් එහෙමයි.ගොඩක් ස්තූති❤️
Pile No 2 🥺❤️ හිතුව උත්තරේ ලැබුනා 🥺❤️ විශ්වයට බොහොම ස්තූතියි 🥺❤️💫
Onema welawaka video eka upload karala kyl notification awa dakke🥺❤️
Thank you akkii❤
Pile nom 4❤❤❤❤
Thank you so much mother universe ❤️❤️❤️❤️
Pile number 4
Thank you so much ❤️
Pile No 4
It's about love
Thank you ❤️
Pile number 1❤ i choose it for love its have huge problem with bad brekup and thank you soo much for the reading . It is so much encurage me. I will change my some habbit and attitudes and i hope my reconciliation will come true❤❤
File no 1 wishwayata sthuthi wewa!!!
Pile num 2🥺 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී ♥ love එක ගැන තමා 😙🥺
Pile nmber 2 love reading ekk akki ❤️❤️godak pin akki 🙏🙏🙏🙏🙏🙏
Pile no. 2. Is about my close friend. Is it related to love. We are going through a separation. We are soo close before the separation. Thats why asking is it related to love?.
file no 3
අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවෙ,
ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤️❤️❤️
Pile 1,2❤️
File nb 2 🥺
විශ්ව මතාවට වගෙම ඔබ තුමියටත් ගොඩාක් ස්තූතියි
Pile No 2❤️
Thank you universe and my angles 😍❤️
File no 1 ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමිය 🙏🙏❤️
File no.4 my relationship
Pile 3 ඇත්තටම හරි මම අහපු ප්‍රශ්නය නිසා ගොඩක් බ්ලොක් වෙලා හිටියෙ , මම සහ එයා උත්තරය no වුන එක ගැන ගොඩක් සතුටුයි❤️
Pile no 1🥰❤Thank youu so much😘 love
Select no 2..ඔයා කියන දේවල් ඔක්කොම හරි..මං බලන්නෙ ඔයාගෙ වීඩියෝ විතරයි ❤❤මං හිතපු දේට උත්තරේ කිව්වා ඔයා 🌍විශ්ව මාතාවට ස්තූති වේව 🙏🙏🙏
විශ්වමාතාවටත් මාගේ ඉශ්ටදේවතාවුන් වහන්සේටත් අනේකවාරයක් ස්තූතියි ♥️🙏 ඔබතුමියටත් ස්තූතියි ♥️🙏
Pile no 1 &4 මට මගේ ආදරය නැවත ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏
Thank you universe and my lovely guardian angels and my kindly sister 😊😊😊😊❤
Pile no 2 ❤ thank you mother universe 🙏🙏🙏
Thank you thara garu ❤❤❤
Pile No.1 ❤️ Thank you universe and my guardian angels🧝🏼♀️✨🦋🌌
Yes
විශ්ව මැණියන්ට ස්තුති අනෙක වාරයක් ස්තුති මිස්ටත් ස්තුති
මටත් ජනකටත් එකතු වන්න විශ්ව මැණියන්ගේ ආශිර්වාදය ලැබේවා
Pile no.3 ආදරේ ගැන බැලුවේ .අහපු දේට සතුටුයි .thank you oyta.
Thank you ❤ u said everything true for pile 4
no 2,4 Love ❤Thanks universe
Thank u girl ❤
File num 1
❤❤❤Pile number (1) - Love? & Job? & Education? ❤❤❤
Thank you my angels and my universe 🙏🥰
Pile no 4 ❤️
no 2 Hith thibuna deyama kiwa.godak sthuthi akke. thanks my universe
3
File nb 1 my love❤
Thank you my mother universe and Thank you my guardian angel.🙏🌏✨️🧚🦋❤
1111 ❤❤❤❤Thank you so much my angels and thank for you😊☘️(love)
ෆයිල් නම්බර් 1 ගොඩාක් ස්තුතියි විශ්ව මාතාවට සහ මිස් ඔයාට ජේසු පිහිටයි ♥️
අක්කි education ගැන වෙනම එකක් ගේන්නකෝ පුලුවන්නම් ඉක්මනිනම 🥺❤️
විශ්ව මාතාවට මිලියන වාරයක් ස්තූතිවන්ත වේවා , මාගේ ඉෂ්ඨ දේවතාවන්හට මිලියන වාරයක් ස්තූතිවන්ත වේවා !!!! 💕
File nb 02 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ❤
Fil no 2 aadaraniya විශ්වය අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏❤️❤️❤️❤️ආදරෙයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ආදරෙයි
නැති උන ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා විශ්ව ශක්තියට ස්තූතියි☺️❤