ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
0:44 - රනිල් හිනාවෙන වීඩියෝ සහ ලැජ්ජයි පවිත්රෝ9:53 - පොල් අපනය ආදායම සහ අමරවීර 16:00 - විදේශ සේවා නියුක්ති කාර්යංශය සල්ලි දෙන පොටෝ එක20:55 - මත්තල හැටි25:07 - තෙ.කො නිව්ස්33:29 - නොයායුතු තැන!34:59 - ලයිසන් කාඩ් රු.5000යි!37:34 - රියදුරු උපදේශන ආයතන සහ එක්දින learners 42:21 - රනිල් ඩුබායි යනව47:01 - ලාබ නැත්නම් CTBත් පෞද්ගලීකරණයට!52:28 - මහින්ද ඉල්ලා අස්වෙන්න53:38 - වැහුනත් ඇරුනත් සල්ලි! ;Title Topic1:03:09 - Alex ගේ ප්රශ්නය1:04:13 - ඇල්ල රාවණා!1:11:45 - පිළිකා බෙහෙත් payment එකෙන්1:15:27 - වලපනේ ඩිපෝව
ආ කමක් නෑ රට ගොඩගන්න පුලුවන් රනිල්ට විතරය් තොගේ මාලිමාව කකුල්ද්ක පළල් කරලා ගහපිය අ*** Hu***🤣🤣🤣🤣
@@tharakairugalbandara4057 ට්‍රැක් ද 😂
0:44 - අලි පැටියයි පොහොට්ටුවයි1:46 - රනිල්ට සහ පවිත්‍රා 6:30 - නේද මරික්කාර් න්‍යාය7:10 - බොරු හිනාවේ වාසිය9:52 - රට පටවන පොල් 12:14 - පොල් ගහලා ඩොලර් හොයමු16:19 - රාජ්‍ය ආයතනවල අළුත් ෆොටෝ ආතල් එක20:52 - මත්තල ජෝගි25:08 - දේශබන්දුට අළුතින් පහල වූ දේවල්33:25 - නොයා යුතු තැන වැඩසටහනේ ප්‍රගතිය 34:55 - ලයිසන් කාඩ් නැත්තම් කල යුතු දේ37:34 - ලයිසන් නැති ලර්නර්ස්40:00 - ඡන්ද දාන්න අළුත් ක්‍රමයක් 42:22 - රනිල් ඩුබායි යයි47:02 - ලංගම ප්‍රයිවට් වෙයි52:30 - මහින්ද අයින් කරන්න ක්‍රමයක්53:21 - සුරාබදු නම් සල්ලි තමයි1:03:18 - පොලිස් වධකාගාර1:04:15 - රාවණා ඔඩිසියට ත්‍රීවිල් මාෆියාවෙන් බාධා1:11:41 - පිළිකා බෙහෙත් රාගම පේමන්ට් එකේ1:14:07 - ඉමියුනෝග්ලොබින් වංචාකරුවන්ගේ තවත් වංචාවක්1:15:30 - බස්වලටත් වඩා ලිපිකරුවන් ඉන්න ඩිපෝ❤️❤️
❤❤
මේ වගේ වැඩසටහන් viral වෙන්නෙ නැත්තෙ ඇයි...ගම් මට්ටමෙන් ගිහිල්ල හරි වෙන විදියකින් හරි මිනිස්සුන් ට මේ ඇත්ත පොවන්න විදියක් නෑනෙ.. අපෙ උන්ට කොච්චර fact එක්ක කිව්වත් වැඩක් නෑ.ඒක තේරුම් ගන්න උන්ගෙ ඔලුගෙඩි සූදානම් නෑ.. ඔයාල ගන්න මේ උත්සාහයේ ප්‍රතිඵල තව අවුරුදු 5 10 න් අපිට ඉතාම හොදින් බලන්න පුලුවන් ජය වේවා ❤
@@tharakairugalbandara4057 මාලිමාව විසදුමක් කියල මේ අය කොතනවත් සදහන් කරල නෑ.. හැම වැඩසටහනක් ම හොදට බලන්න.. තේරුම් ගන්න උත්සාහ කරන්න, ඔයාටත් පුලුවන් homo sapiens කෙනෙක් වෙන්න. 😊👏
හැමදාම Dose එක පටන් ගද්දී පොහොට්ටුවේ රෙදි ගලෝලා බයියන්ට අතීතය මතක් කරලා දෙන එක නම් සෑහෙන්න වටිනවා....😁 Keep it up ❤
So beautiful so elegant කෑල්ල විතරක් විසි වතාවකට වඩා බැලුවා. සැප බේරෙනවා 😂😂😂
අපේ ගමේ සුරාබදු dial ටිකක් ඉන්නවා..මුලු ගෙදරම හදලා වැඩ ටික සේරම කර ගත්තෙ කුඩ්ඩන්ට කුඩු දීලා..කොටින්ම මිනිහා නිවාඩු එනකොට කුඩු සෙට් එකට බඩු දෙනවා උන් කුඩු වල වටිනා කමෙන් 1/3ට විතර වටින්න අරූට අරක්කු අරන් දෙනවා..මිනිහා අල්ලස් ගත්තෙ අමුතු විදිහට,ගොඩක්ම ගේ හදන්න ගල් වැලි ,සිමෙන්ති වගේ දේවල් තමයි මිනිහට ආවෙ😂😂
හැමදාම උදේට බලනවා ජිම් එකට යන ගමන්.ඇබ්බැහි වෙලා ඉන්නෙ❤
නේද මන්දා ❤❤❤❤ 👍👍👍👍ආදරෙයි හැමදාමත් 👍❤💓
අභී අක්ක අද ශෝක් ❤
Hai lamai.... Npp Jayawewa....❤️👌💜️❤️👌💜️
ඇත්තටම මම ඉන්නෙ දැන් ජාතික රෝහලේ heamotology clinic එකේ.. මේ clinic එක තියෙන ගොඩනැගිල්ල චීන අදාර ඇතුව තමයි හැදුවෙ. හැබැයි හොදටම හදලා තියෙනවා. විවුර්ත කලේ මාස කිහිපයකට කලින්... මේ වෙනකොට මේකේ current පඩිපෙලේ වැඩ නවත්වලා..ආච්චිලා වැටෙනවා කියලා...මේ floor එකේ toilets දෙකක් තියෙනවා..පාවිච්චි කරන්න දන්නෑ කියලා එකයි ඇරලා තියෙන්නෙ...තව මේ floor එකේ cleaning lady...එයා එන හැමෝටා වෛද්‍ය උපදෙස් දෙනවා...උඩ බලන් හිටියත් ඇයි කියලා අහලා life hacks දීලා යනවා....ළගදි එයාගෙන් අහන්නැතුව fan එක දාගත්තා කියලා බැන්නා..කැඩුනොත් එයාගෙ පඩියෙන් තමා අඩු වෙන්නෙ කියලා...එතකොට මේ floors වල tvs තියෙනවා... ඒවගෙ කිසිම දෙයක් display වෙන්නෑ...වැඩකරන අයගෙන් ඇහුවම මිනිස්සුගෙ වැරදි තමයි කියන්නේ..මිනිස්සුන්ගෙ වරදක් ඇති...ඒත් මේවගේ අවුල් ලෙහන්නෙ කොහොමද කියලා හිතාගන්න අමාරුයි... ඔයාලගෙ අදහස දැනගන්න ආසයි....
Al vlog බුදුසරණ ශක්තිය ලැබේවා
අඩේ මරු මරු ❤❤
good program------attama kiyanawa kanaharaha yanna
Register to Boot Camp - stemfactory.io/boot-camp-slvlog
ඩිපෝ කිව්වම කියන්න ඕනේ. ඩිපෝවල කොන්දොස්තරලා හොරාකන්න අලුත් විදියක් හොයාගෙන තියනවා. ඒක තමයි ගම්වල අදුරන මිනිස්සු හරි , හැමදාම බස්වල යන මිනිස්සු එක්ක හරි ඩීල් එකක් දාගන්නවා. ඒ කරලා ඇත්තටම ටිකට් එකේ ප්‍රයිස් එක 120 නම් බස් එකේ යන එකාගෙන් 100යි ගන්නේ. එතකොට මගියාට 20ක් ලාබයි. අරන් ඌට දෙනවා Empty Ticket එකක් අනිත් මිනිස්සු දැක්කොත් නෝන්ඩි නොවී තියෙන්න. එතකොට අර 100ම යන්නේ කොන්දොස්තරගේ සාක්කුවට. සාමාන්‍යයෙන් එක Turn එකක ඔය වගේ ටිකට් 5ක් වත් කඩනවා. ඒ විදියට කඩන Empty Ticketවල සල්ලි ඔක්කොම යන්නේ කොන්දොස්තරට. මේක දැරණියගල ඩිපෝවේ සරුවටම වෙනවා. සමහර තැන්වල 150 ටිකට් එකට 100 අරන් යන තැනුත් තියනවා. මේ ගැන පොඩ්ඩක් කතා කරන්න. අන්තිමට ඩිපෝ ටික හොම්බෙන් ගියාමත් කෙලවෙන්නේ මහජනයාගෙ පොකට් එකටම තමයි
You all are doing great effort to convince about the truth to the people s .go ahead .also I am getting daily dose just like a like a patient.thanks a lot
රනිල් netflix බලන එක නවත්තල sl vlog බැලුවනම් ඉවරයි 😂 මිනිහට හිනා වෙලා නහින්න වෙන්නෙ පවිත්‍රගෙ කතා අහල 😂
So beautiful so elegant just looking like wow
වලපනේ ඩිපෝවෙ බස් 50-60 ක් විතර ඇති 😂 ඒවත් බොහොම අමාරුවෙන් දුවාගන්නේ. කන්ඩිෂන් සෑහෙන්න අවුල්. එක බස් එකක මේ මෑතකදී ග්ලාස් බීඩින්වල වල් පැල හැදිලා තිබුනා 😏💔
වේරහැර තවත් සිද්දියක්.( නම ගම නොකිය ඉන්නම් ) මම මේ කියන කතාවට අදාල නිලදාරියගෙ පුතයි දුවයි දෙන්නම වැඩ කරන්නෙ RMV එකේ. ලයිසන් කාඩ් එක ඔෆිස් එකෙන් එලියට අරන් දෙන්න 5000ක් ගන්න්ව. තාත්ත තමයි ඇතුලෙ ඉදන් ඔක්කොම Handle කරන්නෙ. හැමදාම කරන්නෙ නෑ සතියට එක දවසක් තෝරගෙන ඒ දවසට මුලු සතියෙම පන්නපු කාඩ් සෙට් එක අර දෙනව. එදාට පුතා නිවාඩු දාල වැන් එකකින් එනව. වැන් එක නවත්තන්නෙ -- වේරහැර තියෙන පන්සල ලග. ඊටපස්සෙ වැන් එකට එන්න කියල සල්ලි අරන් කාඩ් එක දෙන්ව.
Appointing as the "acting" officer to the top Law job . TheIdea is " set a thief to catch a theif"!
රාගම රොහලේ දවසක් මගේ යාලුවෙකුගේ තාත්තාට පරික්ෂණයක් කරන්ඩ තිබුනා බෙහෙත් කරලක් වගේ පුංචි කැමරාවක් කටින් ඇතුල්කරලා. පැය 16ක් විතර නිරහාරව හිඳලා කරන්ඩ තිබුනේ ඒ කැමරාව මධ්‍යම බෙහෙත් ගබඩාවෙන් නිකුත් කරලත් තියෙනවා රාගම රෝහලෙන් බාරගත්තු ලේකනත් තියෙනවා එතනින් පස්සෙ කැමරාව අතුරුදහන් පස්සේ ඒ පරීක්ෂණය කෙරුවේ හේමාස් එකෙන් සල්ලි ගෙවලා මේක එක සිද්දියක් විතරයි මේවගේ තව කොච්චර වෙනවා ඇද්ද මේවා මාද්‍ය වල යන්නේ නෑ (අවුරුදු 3කට කලින් සිද්දියක්)
ගිනි ගත් නැවේ අලාභය ලැබුණා ද???
අඩෝව්... Satheesh Ayya ඔයත් හැමදාම එන්න ඕන කෙනෙක්. ඔය අනිත් පැත්තට තව පුටුවක් දාපන් පුලුවන් නම් Bruno bro.. මේ 5 ම සෙට් උනානම් Daily Comedy Show ekk වෙනෝ 💛.....
ඒ හිනාවෙන්නේ බල්ලෙක් නෙමේ බං,නරියෙක් 😁
සතීෂ් දෙන ආතල් බලන්නකෝ....😂😂😂😂❤❤❤අද අභීත් චාර්ජ් වෙලා😅😅😅
එක පාරක් මෙ කට්ටිය කිව්ව උපුල් සාන්තකගෙ interview එකක් ගැන, එක හොද එකක් කියලමෙතනකවුරැත් නැද්ද එ ලිනික් එකතියෙන pls
ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්
#ලයිසන් කාඩ් එක නැතුව ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගන්ඩ බැරි ද
5000 නේමේ 7000ක්.හැබැයි අලුත් licence එක 2031 වෙනකම් තියනවා.කොලය දෙන්නේ අවුරුදක් වගේ උපරිම.2031 වෙනකම් තව අවුරුදු 7ක් යනවට වඩා ඉතින් එක ලෙසියි 😁 .ඔතන ගිහින් වහානේ නැවුත්තුව ගමන් අහන ප්‍රශ්න වලින් එකක් ඕක.
හසාගේ පඩි කපන්න ඕනේ ... මගුල එන්නෙත් නෑ
ඔව් ඈ මම ඉස්සරලම බලන්නෙ හසා ඉන්නවද කියල නැති දවසට ඔක්කොම බැලෙනව අඩුයි
වලපනේ ඩිපෝවේ වැඩ කරන bus 38ක් තියෙනවා.... එකෙනුත් ඉතින් දවසට bus 3ක් 4ක් කැඩිලා...
පාර්ලිමේන්තුව පෞද්ගලීකරණය කරන්න බැරිද දන්නෑ...
පොල් අානයනය ත් කරනවානේ , එ්ක නවත්වමු
හවසත් කැකිරි බැලපු මම ❤😂
දැන් අපේ කමෙන්ට් කියවන් නැද්ද දන් නෑ..අර නීති ගැන කියලා දෙන වැඩේ කරන් නැද්ද..මේක දාලා එපා වෙලා..දැන් කමෙන්ට් කියවන වැඩෙත් නතර කරලානේ තියෙන්නේ..ඒත් දකී හිතලා දැම්මේ😅
RMV eken 8000k dila mge yaluwekuth riyaduru balapathre gathta hasa kiyna horagen
සුරාබදු එකේ VACANCY නැද්ද?
මත්තල කෙසේ වෙතත් flight එකේ wings වලට ටේප් ගහගෙන යන එක දැක්කමනම් ටියුබ් එකේ එන එක safet කියලා හිතුණා, සල්ලිත් ඉතුරුයි😅
හයියෝ ...අහුවුනාද ඒක බොරුවක්
පොල් ගැන වගේ බටු ගැනත් අදහස් ඕන නං පාර්ලිමේන්තුවේ ඉන්නව මරු ඩයල් එකක්..😂
කෙහෙළියට නම් හොඳ දඬුවම, මහා කාලකන්නි පාලකයින් ඉන්න රටක් නේද මේ, අසාධාරණට ලක්වුන ජනතාවට කෙතරම්කේන්තියක් දුකක් එනවාද.
woww😜
Oy.a.niyami.duwe..
මත්තල විවෘත කිරීම - th-cam.com/video/n7vkiG5GWNI/w-d-xo.htmlsi=9nuZ_LeJddLhdBzw
❤❤❤❤❤❤❤❤❤❤
Waga hani walata wandi denawa. Poddak balanna. Goviyo genath uthsawa thiyanawa chanda hadanna.
11:10 ලකුණු කපන්න තියෙන්නෙ බිත්තර වල නෙ 🙄
Oct 06, 2023 DD එකේ hype වුන සමනළ වැවේ leak එක ගැන IESL එක දුන්න warning එක තාම මතකයි......(නිකං කිව්වෙ)
❤❤❤❤❤❤
මගෙ යාලුවෙක් කුඩු 2g එක්ක සුරාබදු එකට අහුවෙලා,25000 දීලා ගංජා පැට්ටෙක් දැම්මා😂😂.මම උසාවියට යනකොට සුරා බදු එකේ කෙනාම ලෝයර් කෙනෙක් අල්ලලා අපේ එකාට දඩෙත් ගෙවලා😂😂😂
ctb ,ප්‍රයිවට් කිරීමෙන් වලක්වා ගැනීමට සතිෂ්ගේ යෝජනාව මා විසින් අනුමත කරමී.එක පුද්ගලයෙකුට ටිකට් දෙකක් කැඩීම සුදුසු බවද අනුමත කරමි😁
ඉරිදා සෙට් වෙමු
The hospital doesn't have the medicine!! At least it's available by the roadside. thank goodness!😔
ජය 🌹✌️
තග් තියරිය හරීන්ටත් හරි.
PAWITHRA NOHOTH WATTI AMMA, KAKUSSI KATEE. IDIMENDA MUN HAMBUKARALA ATHI. GONI LANUWAKIN OYA GANIGAI KATA MAHANDA ONA.
Ko ape thiwanka?
අමිමෝ මෙහෙම රෙදි ගැලවිල්ලක්.පවිත්‍රගෙ ජංගියත් left
ගහන පොල් ආහාරයට ගන්න එපා මොකද ඒවයේ අශුභ ශක්තීන් ගෑබ් වෙලා තියෙනවා කන්න එපා.....
පොල් වලින් රිළවි හදලා චිනේට විකුණන්න ඕනේ
1:09:27 ත්‍රීවීල් කාරයෝ නං රටට සාපයක්
Addeh❤❤
ane huththiye
@@gaminigamini5134 katada bn bainne
Nataro එකේ උප්පැන්න සහතිකේ ගන්න ගියාම ඉල්ලන සහතික ටික වගේ ඒව ටිකක් ගෙනියන්න තිබුන නම් හරි ඡන්දෙ දාන්න. 😂😂😂
ඡන්දබලය test එකක් තියල් කරත් වැඩක් නෑ, ඒත් 5000ක් දීලා pass කරයි 😁🤣😁
parakkuna kiyahanko
වජිර කිව්වනෙ අලුත් ඡන්ද දායකයො හදන්න ඔනේ කියලා ඔය license දෙන වැඩෙන්නම් ඒක කරගන්න පුලුවන් වෙයි😂
stand up comedy හොදයිඒත් ඉතින් මේකත් විහිළුවක් තමයි..මමනම් හිතන්නේ නැහැ තව අව්රුදු 28ක් යනකන් වත් අපේ රට ඕන ටැක් එකෙට එයි කියලා.
UBA.NIYMSI.DUWE....
Galle fortwala pick me allanna baa Anith wheelers la gahanava
RMv eka genath katha karamu boorunoo
kalekin asama set 1...❤
01:04:13 owa vitharak nawai pickme,uber pitin enna wahana walata gahana awath katha karanna....oya hodata tikak hoyala balanna ko wana prasna,wadi visthara one nam call me😂😂😂😂Owa wanna ada iya idan nawaui mathakada aka parak akkanak galleface aka boduth allan hitiya visadum hamba unada.nuwaraeliya train aka enna guest la ganna ba.ethana innawa aha chandiy tikak idan ganna enna ayata gahanawa thawa loku siddi wanawa 😂😂😂😂😂
It’s not a dog it’s a නරියා acting like a නරියා 😂
😂අම්මොහ් ❤
🎉
කට්ටියට සාගර අමතකම වෙලා වගේ..සාගල නිසා ද....
❤
❤🔥
Gm හසා 😂
ජනාධිපති ආරියා සා රත්නායක යන්නැද්ද?.😮
ආඅ නිලියෝ යන්නැ
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
GOD BLASS
😘😘😘😘😘😘😘😘😘
"අපේ රටේ ඇමතිවරු සහ උසස් රාජ්‍ය නිලධාරීන් උපහාසයට සහ අපහාසයට ලක් කොට ලෝකයා ඉදිරියේ අපේ රට හෑල්ලුවට ලක්කිරීම කරන මෙවන් වැඩ සටහන් තහනම් කල යුතුයි."යෝජක: පවිත්තරා ස්ථීරකරු: සාගල ගේ
😂😂😂😂😂😂😂😂😂 nice joke
පැය 1:18 කින් අමුතුවෙන් හෑල්ලුවට ලක් කරන්න දෙයක් නැ..හැම අවුරුද්දකම වගේ ඔය නිලධාරීන් ලංකාව ලෝකය ඉස්සරහ හෑල්ලු කරලා තියෙන්නේ.😅😢
@@Methira_D එසේ නොකියනු. ඔවුන් වැඩිදෙනෙක් පැ 24 ම වැඩ. ජීවිත පරිත්‍යාගයෙන් සේවය කරන්නේ. ඔවුන්ගේ අම්මලා බැනුම් ඇසුවාට ඔවුන් පලි නැත.
මෙයාලා තරන් බුද්දිමත් අය නෑ මේ ලෝකේ ගොන් පක්කු😂😂😂😂
Oya nobala innako wade ඉවරයි ne
අර ගහපු උන් කියනවා ඇති යාලුවන්ට "අඩෝ ලංකාවේ පොළිස්පතිටත් ගැහුව පොරක් මන්" කියලා 😂
අම්මො දැන් අභිශේකා නේ කොමඩි කරන්නෙ....😂
😂එල
ඇයි හම්බන්තොට සම්මන්ත්රණ ශාලාව ඒකත් හරිම අපරාධයක් .
සමුළුව ලංකාවට ගෙනාවනම් වියදම අඩු වෙයි.................ගමන් වියදම ඉදිරියේදී එලියට එයි.......
Ela😅
❤❤❤😂😂
5000 දුන්නට පස්සෙ ලයිසන් එක දෙන කෙනා මම දන්නවා. මටත් රට යන්න එක ඕන වෙලා එහෙම කරගත්තෙ 😂😂
අඩේ ඊයේ හසා එන්නෙ නෑ කියල බැලුවෙත් නෑ..
Ballo newe a hina wenne Nari..😂
ඔය පොල් සීන් එක අපංඑ උන් විහිලුවක් කරගත්තට ඇත්තට ඕක හොඳ ආදායමක් ගන්න පුලුවන් දෙයක්.. මට මතක හැටියට Verite research ඕක ගැන හොඳ report එකක් කරල තියනවා.. හැබැයි ඉතින් ඡන්ද වලට කරන්න පුලුවන් දෆයක් නෙමෙයි.. දිගුකාලීනයි.ලංකාවේ පොලං ගහකින් වසරකට ගෙඩි 50-60 අතර තමයි පලදාව.. නමුත් තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය වගේ පොල් අපනයනයේ ඉදිරියෙන්ම ඉන්න රටවල වසරග ගසක පලදාව 100-120 අතර වෙනවා.. ඕකට හේතුත් ඒ report එකේ තියනවා.. අපි තව මතකතියාගන්න ඕනේ පොල් වලින් පොල් කොඳි, පොල් වතුර වැනි අතුර ආදායම් ද අපනයනය කර ලබාගන්න පුලුවන්... දැනටත් කරනවා... තව පොල් අරක්කු... ඇත්තටම දැල් ලංකාවේ පොලං අරක්කු අන්තර්ජාතික mid level whiskey level එකකට තියනවා..
ලංකාවෙ ටුවරිසම් කරන වාහන, මිනිස්සු ඔක්කොම ඇප් එකකට රෙජිස්ටර් කරලා, ලංකාවට එන මිනිස්සුන්ට ඒකෙන් ඩ්‍රයිවර්ලව චෙක් කරගන්න පොඩි සිස්ටම් එකක් හැදුවනම් හරිනෙ
Satheesh අයියා හරියට රැට්ටා වයසට ගිහින් වගේ
අන්න අරහේ ප්‍රභාගෙ දුව ඇවිල්ල කියන්නෙ 😅 A I deep fake කියල තමයි කතාව .. නිවුස් මුකුත් නෑහ් ?? 😜
0:44 - රනිල් හිනාවෙන වීඩියෝ සහ ලැජ්ජයි පවිත්රෝ
9:53 - පොල් අපනය ආදායම සහ අමරවීර
16:00 - විදේශ සේවා නියුක්ති කාර්යංශය සල්ලි දෙන පොටෝ එක
20:55 - මත්තල හැටි
25:07 - තෙ.කො නිව්ස්
33:29 - නොයායුතු තැන!
34:59 - ලයිසන් කාඩ් රු.5000යි!
37:34 - රියදුරු උපදේශන ආයතන සහ එක්දින learners
42:21 - රනිල් ඩුබායි යනව
47:01 - ලාබ නැත්නම් CTBත් පෞද්ගලීකරණයට!
52:28 - මහින්ද ඉල්ලා අස්වෙන්න
53:38 - වැහුනත් ඇරුනත් සල්ලි! ;Title Topic
1:03:09 - Alex ගේ ප්රශ්නය
1:04:13 - ඇල්ල රාවණා!
1:11:45 - පිළිකා බෙහෙත් payment එකෙන්
1:15:27 - වලපනේ ඩිපෝව
ආ කමක් නෑ රට ගොඩගන්න පුලුවන් රනිල්ට විතරය් තොගේ මාලිමාව කකුල්ද්ක පළල් කරලා ගහපිය අ*** Hu***🤣🤣🤣🤣
@@tharakairugalbandara4057 ට්‍රැක් ද 😂
0:44 - අලි පැටියයි පොහොට්ටුවයි
1:46 - රනිල්ට සහ පවිත්‍රා
6:30 - නේද මරික්කාර් න්‍යාය
7:10 - බොරු හිනාවේ වාසිය
9:52 - රට පටවන පොල්
12:14 - පොල් ගහලා ඩොලර් හොයමු
16:19 - රාජ්‍ය ආයතනවල අළුත් ෆොටෝ ආතල් එක
20:52 - මත්තල ජෝගි
25:08 - දේශබන්දුට අළුතින් පහල වූ දේවල්
33:25 - නොයා යුතු තැන වැඩසටහනේ ප්‍රගතිය
34:55 - ලයිසන් කාඩ් නැත්තම් කල යුතු දේ
37:34 - ලයිසන් නැති ලර්නර්ස්
40:00 - ඡන්ද දාන්න අළුත් ක්‍රමයක්
42:22 - රනිල් ඩුබායි යයි
47:02 - ලංගම ප්‍රයිවට් වෙයි
52:30 - මහින්ද අයින් කරන්න ක්‍රමයක්
53:21 - සුරාබදු නම් සල්ලි තමයි
1:03:18 - පොලිස් වධකාගාර
1:04:15 - රාවණා ඔඩිසියට ත්‍රීවිල් මාෆියාවෙන් බාධා
1:11:41 - පිළිකා බෙහෙත් රාගම පේමන්ට් එකේ
1:14:07 - ඉමියුනෝග්ලොබින් වංචාකරුවන්ගේ තවත් වංචාවක්
1:15:30 - බස්වලටත් වඩා ලිපිකරුවන් ඉන්න ඩිපෝ
❤️❤️
❤❤
මේ වගේ වැඩසටහන් viral වෙන්නෙ නැත්තෙ ඇයි...ගම් මට්ටමෙන් ගිහිල්ල හරි වෙන විදියකින් හරි මිනිස්සුන් ට මේ ඇත්ත පොවන්න විදියක් නෑනෙ.. අපෙ උන්ට කොච්චර fact එක්ක කිව්වත් වැඩක් නෑ.ඒක තේරුම් ගන්න උන්ගෙ ඔලුගෙඩි සූදානම් නෑ.. ඔයාල ගන්න මේ උත්සාහයේ ප්‍රතිඵල තව අවුරුදු 5 10 න් අපිට ඉතාම හොදින් බලන්න පුලුවන් ජය වේවා ❤
ආ කමක් නෑ රට ගොඩගන්න පුලුවන් රනිල්ට විතරය් තොගේ මාලිමාව කකුල්ද්ක පළල් කරලා ගහපිය අ*** Hu***🤣🤣🤣🤣
@@tharakairugalbandara4057 මාලිමාව විසදුමක් කියල මේ අය කොතනවත් සදහන් කරල නෑ.. හැම වැඩසටහනක් ම හොදට බලන්න.. තේරුම් ගන්න උත්සාහ කරන්න, ඔයාටත් පුලුවන් homo sapiens කෙනෙක් වෙන්න. 😊👏
හැමදාම Dose එක පටන් ගද්දී පොහොට්ටුවේ රෙදි ගලෝලා බයියන්ට අතීතය මතක් කරලා දෙන එක නම් සෑහෙන්න වටිනවා....😁 Keep it up ❤
ආ කමක් නෑ රට ගොඩගන්න පුලුවන් රනිල්ට විතරය් තොගේ මාලිමාව කකුල්ද්ක පළල් කරලා ගහපිය අ*** Hu***🤣🤣🤣🤣
So beautiful so elegant කෑල්ල විතරක් විසි වතාවකට වඩා බැලුවා. සැප බේරෙනවා 😂😂😂
අපේ ගමේ සුරාබදු dial ටිකක් ඉන්නවා..මුලු ගෙදරම හදලා වැඩ ටික සේරම කර ගත්තෙ කුඩ්ඩන්ට කුඩු දීලා..කොටින්ම මිනිහා නිවාඩු එනකොට කුඩු සෙට් එකට බඩු දෙනවා උන් කුඩු වල වටිනා කමෙන් 1/3ට විතර වටින්න අරූට අරක්කු අරන් දෙනවා..මිනිහා අල්ලස් ගත්තෙ අමුතු විදිහට,ගොඩක්ම ගේ හදන්න ගල් වැලි ,සිමෙන්ති වගේ දේවල් තමයි මිනිහට ආවෙ😂😂
හැමදාම උදේට බලනවා ජිම් එකට යන ගමන්.ඇබ්බැහි වෙලා ඉන්නෙ❤
නේද මන්දා ❤❤❤❤ 👍👍👍👍
ආදරෙයි හැමදාමත් 👍❤💓
අභී අක්ක අද ශෝක් ❤
Hai lamai.... Npp Jayawewa....❤️👌💜️❤️👌💜️
ඇත්තටම මම ඉන්නෙ දැන් ජාතික රෝහලේ heamotology clinic එකේ.. මේ clinic එක තියෙන ගොඩනැගිල්ල චීන අදාර ඇතුව තමයි හැදුවෙ. හැබැයි හොදටම හදලා තියෙනවා. විවුර්ත කලේ මාස කිහිපයකට කලින්... මේ වෙනකොට මේකේ current පඩිපෙලේ වැඩ නවත්වලා..ආච්චිලා වැටෙනවා කියලා...මේ floor එකේ toilets දෙකක් තියෙනවා..පාවිච්චි කරන්න දන්නෑ කියලා එකයි ඇරලා තියෙන්නෙ...තව මේ floor එකේ cleaning lady...එයා එන හැමෝටා වෛද්‍ය උපදෙස් දෙනවා...උඩ බලන් හිටියත් ඇයි කියලා අහලා life hacks දීලා යනවා....ළගදි එයාගෙන් අහන්නැතුව fan එක දාගත්තා කියලා බැන්නා..කැඩුනොත් එයාගෙ පඩියෙන් තමා අඩු වෙන්නෙ කියලා...එතකොට මේ floors වල tvs තියෙනවා... ඒවගෙ කිසිම දෙයක් display වෙන්නෑ...වැඩකරන අයගෙන් ඇහුවම මිනිස්සුගෙ වැරදි තමයි කියන්නේ..මිනිස්සුන්ගෙ වරදක් ඇති...ඒත් මේවගේ අවුල් ලෙහන්නෙ කොහොමද කියලා හිතාගන්න අමාරුයි... ඔයාලගෙ අදහස දැනගන්න ආසයි....
Al vlog බුදුසරණ ශක්තිය ලැබේවා
අඩේ මරු මරු ❤❤
good program------attama kiyanawa kanaharaha yanna
Register to Boot Camp - stemfactory.io/boot-camp-slvlog
ඩිපෝ කිව්වම කියන්න ඕනේ. ඩිපෝවල කොන්දොස්තරලා හොරාකන්න අලුත් විදියක් හොයාගෙන තියනවා. ඒක තමයි ගම්වල අදුරන මිනිස්සු හරි , හැමදාම බස්වල යන මිනිස්සු එක්ක හරි ඩීල් එකක් දාගන්නවා. ඒ කරලා ඇත්තටම ටිකට් එකේ ප්‍රයිස් එක 120 නම් බස් එකේ යන එකාගෙන් 100යි ගන්නේ. එතකොට මගියාට 20ක් ලාබයි. අරන් ඌට දෙනවා Empty Ticket එකක් අනිත් මිනිස්සු දැක්කොත් නෝන්ඩි නොවී තියෙන්න. එතකොට අර 100ම යන්නේ කොන්දොස්තරගේ සාක්කුවට. සාමාන්‍යයෙන් එක Turn එකක ඔය වගේ ටිකට් 5ක් වත් කඩනවා. ඒ විදියට කඩන Empty Ticketවල සල්ලි ඔක්කොම යන්නේ කොන්දොස්තරට. මේක දැරණියගල ඩිපෝවේ සරුවටම වෙනවා. සමහර තැන්වල 150 ටිකට් එකට 100 අරන් යන තැනුත් තියනවා. මේ ගැන පොඩ්ඩක් කතා කරන්න. අන්තිමට ඩිපෝ ටික හොම්බෙන් ගියාමත් කෙලවෙන්නේ මහජනයාගෙ පොකට් එකටම තමයි
You all are doing great effort to convince about the truth to the people s .go ahead .also I am getting daily dose just like a like a patient.thanks a lot
රනිල් netflix බලන එක නවත්තල sl vlog බැලුවනම් ඉවරයි 😂 මිනිහට හිනා වෙලා නහින්න වෙන්නෙ පවිත්‍රගෙ කතා අහල 😂
ආ කමක් නෑ රට ගොඩගන්න පුලුවන් රනිල්ට විතරය් තොගේ මාලිමාව කකුල්ද්ක පළල් කරලා ගහපිය අ*** Hu***🤣🤣🤣🤣
So beautiful so elegant just looking like wow
වලපනේ ඩිපෝවෙ බස් 50-60 ක් විතර ඇති 😂 ඒවත් බොහොම අමාරුවෙන් දුවාගන්නේ. කන්ඩිෂන් සෑහෙන්න අවුල්. එක බස් එකක මේ මෑතකදී ග්ලාස් බීඩින්වල වල් පැල හැදිලා තිබුනා 😏💔
වේරහැර තවත් සිද්දියක්.( නම ගම නොකිය ඉන්නම් ) මම මේ කියන කතාවට අදාල නිලදාරියගෙ පුතයි දුවයි දෙන්නම වැඩ කරන්නෙ RMV එකේ. ලයිසන් කාඩ් එක ඔෆිස් එකෙන් එලියට අරන් දෙන්න 5000ක් ගන්න්ව. තාත්ත තමයි ඇතුලෙ ඉදන් ඔක්කොම Handle කරන්නෙ. හැමදාම කරන්නෙ නෑ සතියට එක දවසක් තෝරගෙන ඒ දවසට මුලු සතියෙම පන්නපු කාඩ් සෙට් එක අර දෙනව. එදාට පුතා නිවාඩු දාල වැන් එකකින් එනව. වැන් එක නවත්තන්නෙ -- වේරහැර තියෙන පන්සල ලග. ඊටපස්සෙ වැන් එකට එන්න කියල සල්ලි අරන් කාඩ් එක දෙන්ව.
Appointing as the "acting" officer to the top Law job . The
Idea is " set a thief to catch a theif"!
රාගම රොහලේ දවසක් මගේ යාලුවෙකුගේ තාත්තාට පරික්ෂණයක් කරන්ඩ තිබුනා බෙහෙත් කරලක් වගේ පුංචි කැමරාවක් කටින් ඇතුල්කරලා. පැය 16ක් විතර නිරහාරව හිඳලා කරන්ඩ තිබුනේ ඒ කැමරාව මධ්‍යම බෙහෙත් ගබඩාවෙන් නිකුත් කරලත් තියෙනවා රාගම රෝහලෙන් බාරගත්තු ලේකනත් තියෙනවා එතනින් පස්සෙ කැමරාව අතුරුදහන් පස්සේ ඒ පරීක්ෂණය කෙරුවේ හේමාස් එකෙන් සල්ලි ගෙවලා මේක එක සිද්දියක් විතරයි මේවගේ තව කොච්චර වෙනවා ඇද්ද මේවා මාද්‍ය වල යන්නේ නෑ (අවුරුදු 3කට කලින් සිද්දියක්)
ගිනි ගත් නැවේ අලාභය ලැබුණා ද???
අඩෝව්... Satheesh Ayya ඔයත් හැමදාම එන්න ඕන කෙනෙක්. ඔය අනිත් පැත්තට තව පුටුවක් දාපන් පුලුවන් නම් Bruno bro..
මේ 5 ම සෙට් උනානම් Daily Comedy Show ekk වෙනෝ 💛.....
ඒ හිනාවෙන්නේ බල්ලෙක් නෙමේ බං,නරියෙක් 😁
සතීෂ් දෙන ආතල් බලන්නකෝ....😂😂😂😂❤❤❤අද අභීත් චාර්ජ් වෙලා😅😅😅
එක පාරක් මෙ කට්ටිය කිව්ව උපුල් සාන්තකගෙ interview එකක් ගැන, එක හොද එකක් කියල
මෙතන
කවුරැත් නැද්ද එ ලිනික් එක
තියෙන pls
ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්
#ලයිසන් කාඩ් එක නැතුව ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගන්ඩ බැරි ද
5000 නේමේ 7000ක්.හැබැයි අලුත් licence එක 2031 වෙනකම් තියනවා.කොලය දෙන්නේ අවුරුදක් වගේ උපරිම.2031 වෙනකම් තව අවුරුදු 7ක් යනවට වඩා ඉතින් එක ලෙසියි 😁 .ඔතන ගිහින් වහානේ නැවුත්තුව ගමන් අහන ප්‍රශ්න වලින් එකක් ඕක.
හසාගේ පඩි කපන්න ඕනේ ... මගුල එන්නෙත් නෑ
ඔව් ඈ මම ඉස්සරලම බලන්නෙ හසා ඉන්නවද කියල නැති දවසට ඔක්කොම බැලෙනව අඩුයි
වලපනේ ඩිපෝවේ වැඩ කරන bus 38ක් තියෙනවා.... එකෙනුත් ඉතින් දවසට bus 3ක් 4ක් කැඩිලා...
පාර්ලිමේන්තුව පෞද්ගලීකරණය කරන්න බැරිද දන්නෑ...
පොල් අානයනය ත් කරනවානේ , එ්ක නවත්වමු
හවසත් කැකිරි බැලපු මම ❤😂
දැන් අපේ කමෙන්ට් කියවන් නැද්ද දන් නෑ..අර නීති ගැන කියලා දෙන වැඩේ කරන් නැද්ද..මේක දාලා එපා වෙලා..දැන් කමෙන්ට් කියවන වැඩෙත් නතර කරලානේ තියෙන්නේ..ඒත් දකී හිතලා දැම්මේ😅
RMV eken 8000k dila mge yaluwekuth riyaduru balapathre gathta hasa kiyna horagen
සුරාබදු එකේ VACANCY නැද්ද?
මත්තල කෙසේ වෙතත් flight එකේ wings වලට ටේප් ගහගෙන යන එක දැක්කමනම් ටියුබ් එකේ එන එක safet කියලා හිතුණා, සල්ලිත් ඉතුරුයි😅
හයියෝ ...අහුවුනාද ඒක බොරුවක්
පොල් ගැන වගේ බටු ගැනත් අදහස් ඕන නං පාර්ලිමේන්තුවේ ඉන්නව මරු ඩයල් එකක්..😂
කෙහෙළියට නම් හොඳ දඬුවම, මහා කාලකන්නි පාලකයින් ඉන්න රටක් නේද මේ, අසාධාරණට ලක්වුන ජනතාවට කෙතරම්කේන්තියක් දුකක් එනවාද.
woww😜
Oy.a.niyami.duwe..
මත්තල විවෘත කිරීම - th-cam.com/video/n7vkiG5GWNI/w-d-xo.htmlsi=9nuZ_LeJddLhdBzw
❤❤❤❤❤❤❤❤❤❤
Waga hani walata wandi denawa. Poddak balanna. Goviyo genath uthsawa thiyanawa chanda hadanna.
11:10 ලකුණු කපන්න තියෙන්නෙ බිත්තර වල නෙ 🙄
Oct 06, 2023 DD එකේ hype වුන සමනළ වැවේ leak එක ගැන IESL එක දුන්න warning එක තාම මතකයි......(නිකං කිව්වෙ)
❤❤❤❤❤❤
මගෙ යාලුවෙක් කුඩු 2g එක්ක සුරාබදු එකට අහුවෙලා,25000 දීලා ගංජා පැට්ටෙක් දැම්මා😂😂.මම උසාවියට යනකොට සුරා බදු එකේ කෙනාම ලෝයර් කෙනෙක් අල්ලලා අපේ එකාට දඩෙත් ගෙවලා😂😂😂
ctb ,ප්‍රයිවට් කිරීමෙන් වලක්වා ගැනීමට සතිෂ්ගේ යෝජනාව මා විසින් අනුමත කරමී.එක පුද්ගලයෙකුට ටිකට් දෙකක් කැඩීම සුදුසු බවද අනුමත කරමි😁
ඉරිදා සෙට් වෙමු
The hospital doesn't have the medicine!! At least it's available by the roadside. thank goodness!😔
ජය 🌹✌️
තග් තියරිය හරීන්ටත් හරි.
PAWITHRA NOHOTH WATTI AMMA, KAKUSSI KATEE. IDIMENDA MUN HAMBU
KARALA ATHI. GONI LANUWAKIN OYA GANIGAI KATA MAHANDA ONA.
Ko ape thiwanka?
අමිමෝ මෙහෙම රෙදි ගැලවිල්ලක්.
පවිත්‍රගෙ ජංගියත් left
ගහන පොල් ආහාරයට ගන්න එපා මොකද ඒවයේ අශුභ ශක්තීන් ගෑබ් වෙලා තියෙනවා කන්න එපා.....
පොල් වලින් රිළවි හදලා චිනේට විකුණන්න ඕනේ
1:09:27 ත්‍රීවීල් කාරයෝ නං රටට සාපයක්
Addeh❤❤
ane huththiye
@@gaminigamini5134 katada bn bainne
Nataro එකේ උප්පැන්න සහතිකේ ගන්න ගියාම ඉල්ලන සහතික ටික වගේ ඒව ටිකක් ගෙනියන්න තිබුන නම් හරි ඡන්දෙ දාන්න. 😂😂😂
ඡන්දබලය test එකක් තියල් කරත් වැඩක් නෑ, ඒත් 5000ක් දීලා pass කරයි 😁🤣😁
parakkuna kiyahanko
වජිර කිව්වනෙ අලුත් ඡන්ද දායකයො හදන්න ඔනේ කියලා ඔය license දෙන වැඩෙන්නම් ඒක කරගන්න පුලුවන් වෙයි😂
stand up comedy හොදයි
ඒත් ඉතින් මේකත් විහිළුවක් තමයි..
මමනම් හිතන්නේ නැහැ තව අව්රුදු 28ක් යනකන් වත් අපේ රට ඕන ටැක් එකෙට එයි කියලා.
UBA.NIYMSI.DUWE....
Galle fortwala pick me allanna baa Anith wheelers la gahanava
RMv eka genath katha karamu boorunoo
kalekin asama set 1...❤
01:04:13 owa vitharak nawai pickme,uber pitin enna wahana walata gahana awath katha karanna....oya hodata tikak hoyala balanna ko wana prasna,wadi visthara one nam call me😂😂😂😂
Owa wanna ada iya idan nawaui mathakada aka parak akkanak galleface aka boduth allan hitiya visadum hamba unada.nuwaraeliya train aka enna guest la ganna ba.ethana innawa aha chandiy tikak idan ganna enna ayata gahanawa thawa loku siddi wanawa 😂😂😂😂😂
It’s not a dog it’s a නරියා acting like a නරියා 😂
😂අම්මොහ් ❤
🎉
කට්ටියට සාගර අමතකම වෙලා වගේ..සාගල නිසා ද....
❤
❤🔥
Gm හසා 😂
ජනාධිපති ආරියා සා රත්නායක යන්නැද්ද?.😮
ආඅ නිලියෝ යන්නැ
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
GOD BLASS
😘😘😘😘😘😘😘😘😘
"අපේ රටේ ඇමතිවරු සහ උසස් රාජ්‍ය නිලධාරීන් උපහාසයට සහ අපහාසයට ලක් කොට ලෝකයා ඉදිරියේ අපේ රට හෑල්ලුවට ලක්කිරීම කරන මෙවන් වැඩ සටහන් තහනම් කල යුතුයි."
යෝජක: පවිත්තරා
ස්ථීරකරු: සාගල ගේ
😂😂😂😂😂😂😂😂😂 nice joke
පැය 1:18 කින් අමුතුවෙන් හෑල්ලුවට ලක් කරන්න දෙයක් නැ..හැම අවුරුද්දකම වගේ ඔය නිලධාරීන් ලංකාව ලෝකය ඉස්සරහ හෑල්ලු කරලා තියෙන්නේ.😅😢
@@Methira_D එසේ නොකියනු. ඔවුන් වැඩිදෙනෙක් පැ 24 ම වැඩ. ජීවිත පරිත්‍යාගයෙන් සේවය කරන්නේ. ඔවුන්ගේ අම්මලා බැනුම් ඇසුවාට ඔවුන් පලි නැත.
ආ කමක් නෑ රට ගොඩගන්න පුලුවන් රනිල්ට විතරය් තොගේ මාලිමාව කකුල්ද්ක පළල් කරලා ගහපිය අ*** Hu***🤣🤣🤣🤣
මෙයාලා තරන් බුද්දිමත් අය නෑ මේ ලෝකේ ගොන් පක්කු😂😂😂😂
Oya nobala innako wade ඉවරයි ne
අර ගහපු උන් කියනවා ඇති යාලුවන්ට "අඩෝ ලංකාවේ පොළිස්පතිටත් ගැහුව පොරක් මන්" කියලා 😂
අම්මො දැන් අභිශේකා නේ කොමඩි කරන්නෙ....😂
😂එල
ඇයි හම්බන්තොට සම්මන්ත්රණ ශාලාව ඒකත් හරිම අපරාධයක් .
සමුළුව ලංකාවට ගෙනාවනම් වියදම අඩු වෙයි.................ගමන් වියදම ඉදිරියේදී එලියට එයි.......
Ela😅
❤❤❤😂😂
5000 දුන්නට පස්සෙ ලයිසන් එක දෙන කෙනා මම දන්නවා. මටත් රට යන්න එක ඕන වෙලා එහෙම කරගත්තෙ 😂😂
අඩේ ඊයේ හසා එන්නෙ නෑ කියල බැලුවෙත් නෑ..
Ballo newe a hina wenne Nari..😂
ඔය පොල් සීන් එක අපංඑ උන් විහිලුවක් කරගත්තට ඇත්තට ඕක හොඳ ආදායමක් ගන්න පුලුවන් දෙයක්.. මට මතක හැටියට Verite research ඕක ගැන හොඳ report එකක් කරල තියනවා.. හැබැයි ඉතින් ඡන්ද වලට කරන්න පුලුවන් දෆයක් නෙමෙයි.. දිගුකාලීනයි.
ලංකාවේ පොලං ගහකින් වසරකට ගෙඩි 50-60 අතර තමයි පලදාව.. නමුත් තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය වගේ පොල් අපනයනයේ ඉදිරියෙන්ම ඉන්න රටවල වසරග ගසක පලදාව 100-120 අතර වෙනවා.. ඕකට හේතුත් ඒ report එකේ තියනවා..
අපි තව මතකතියාගන්න ඕනේ පොල් වලින් පොල් කොඳි, පොල් වතුර වැනි අතුර ආදායම් ද අපනයනය කර ලබාගන්න පුලුවන්... දැනටත් කරනවා...
තව පොල් අරක්කු... ඇත්තටම දැල් ලංකාවේ පොලං අරක්කු අන්තර්ජාතික mid level whiskey level එකකට තියනවා..