විභාගය අත ලගද?/ ගැම්මෙන් ගොඩ යන්න මොරාල් කතාව/ A/l & o/l Motivation /Exam Motivation Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 149

  • @UdayaThamaraHistory
    @UdayaThamaraHistory  3 ปีที่แล้ว +29

    අපිව තාම Subscribe කරලා නැත්නම් එකතු වෙන්න මේ Link එකෙන් - th-cam.com/channels/xYigoVhqkCOxPBpkLTbjcg.html

  • @keshanMax
    @keshanMax ปีที่แล้ว +31

    කාලකන්නියෙක් වගේ හිටපු මන් මේ තැනට ගත්තේ එයා🥺

  • @kaumininilaksha2045
    @kaumininilaksha2045 ปีที่แล้ว +74

    අනේ 😢 මං මේ මැයි ඕලෙවල් කරන කෙනෙක් සර්.මං කවදාවත් ඔය වැඩ වලට සම්බන්ද වෙලා නෑ .මගෙම් අහන හැම කෙනාටම කියන්නෙ බෑ කියලා.ඒ ගොල්ලො සමාර කට්ටිය මාත් එක්ක තරා වෙලා ඉන්නෙ.එයාලා ඉතන්නෙ මට වෙන කෙනෙක් ඉන්නවා ඒනිසා තමා එයාලට කැමති නැත්තෙ කියලා. මගේ තාත්ති නෑ සර්.මට සහොදරයො කාරුත් නෑ .මගෙ අම්මි මට ඉන්නවා .මං කවදාවත් එයාගෙ ඉත රිද්දන්නෑ සර්.පවුලට ඉන්න එකම එකානෙ. මං අම්මිට අඩන්න ඉඩ තියන්නෑ.ඇත්තමයි සර් .සර් කියපු කතාව අහලා මට ඇඩුනා. සර් මේ කරන දේට සර්ට හැමදාම හරියන්න ඕනි.සර්ට කවදාවත් වරදින්නෑ 🙂

    • @vithanalagepriyanka3941
      @vithanalagepriyanka3941 ปีที่แล้ว +11

      මමත් ඕකට එකගයි.ඒ ලොකු කම නෙවෙයි නෙද අම්මව තාත්තව රිද්දන්න බැරි හින්ද 😢හොදට ඉගෙන ගන්නව කොහොමහරි 👍

    • @dahamiapekshika6577
      @dahamiapekshika6577 ปีที่แล้ว +2

      Me too ...🙂✊❤️

    • @sagarakatugampola
      @sagarakatugampola ปีที่แล้ว +2

      🥺🥺🥺 mamath me para vibhage

  • @SenuriGunasinghe-it8cm
    @SenuriGunasinghe-it8cm 29 วันที่ผ่านมา +2

    ඇත්ත කතාව සර්, මගෙ අම්මගෙයි තාත්තගෙයි හින හැබෑ කරවනවාමයි මම කොහොම හරි...මම ඒ දෙන්නට දිපු බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට කරනවා, සර්ගෙ මේ කතාව හිතට මාර විදියට වැදුනා, තව තවත් හිත ධෛර්යමත් උනා... පිං සිද්ද වෙනවා සර්, වචනෙකින් හරි ළමයෙක්ව දිරිමත් කරනවට.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @rihanroan6539
    @rihanroan6539 2 ปีที่แล้ว +37

    අනේ සර් ගොඩාක් හොදයි.... මටත් ඕනෙ හොදට ඉගෙන ගන්න.... 🥺අම්මවයි තාත්තවයි සතුටු කරවන්න 🥺🥺

  • @dislike...3799
    @dislike...3799 2 ปีที่แล้ว +16

    හෙට විභාගය ට යන්න කලින් බලන්නෙ සර්...නියමයි ❣️❣️❣️❣️❣️❣️

  • @Tharuuuuuuuunit
    @Tharuuuuuuuunit 3 ปีที่แล้ว +48

    අපේ සර් මරු ඈ..... සුභ පතනවා සර්ගෙ හැම වැඩක්ම හොදින් කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nadunblogz..1450
    @nadunblogz..1450 2 ปีที่แล้ว +13

    සෙරම වීඩියෝ ටික බලල ගිඋයෙ විභාගෙට රජවරු ගැන එහෙම සුපිරියටම ලිව්ව සර්, අපිට තේරෙන විදියට කියල දෙන සර් කෙනෙක්ට හම්බුනේ සර් තමයි සර්

  • @shortprincess2565
    @shortprincess2565 2 ปีที่แล้ว +17

    Sir මම කලින් නම් ඔය දේවල් ගැන හිතුවා ඒත් දැන් එහෙම නෑ දැන් මට ඕනි මගේ හීනෙට යන්න මාව හදපු වඩපු අම්මා අප්පච්චිගෙ හීන හැබෑ කරන්න විතරයි. මට දැන් ඔය දේවල් ගැන උනන්දුවක් නෑ..මම දැන් මගේ සම්පූර්ණ උනන්දුව කරගෙන තියෙන්නෙ මගෙ හීනය හැබෑ කරගෙන මං වෙනුවෙන් දුක් විඳපු අම්මා අප්පච්චිට සැනසීමක්, සතුටක් ගෙන දෙන්න..

  • @sewminibandaranayaka9542
    @sewminibandaranayaka9542 2 ปีที่แล้ว +22

    ඇත්ත කතාවක් සර් පිපෙන සමහර මල් ජීවිතේම ගද ගස්සනවා

  • @නිශා-ඟ6ඤ
    @නිශා-ඟ6ඤ 2 ปีที่แล้ว +37

    ඒක නම් හිතට වැදුනා..❤️❤️❤️

  • @PoojanieWijerathne
    @PoojanieWijerathne 9 หลายเดือนก่อน +2

    බාහිර පෙනුමවත් සල්ලි නිසාවත් නෙවෙයි මං එයාව තෝරගත්තේ එයා විනාස වෙනවා බලාගෙන ඉන්න බැරි නිසා 🥺❤

  • @ltrgjayawickrama8972
    @ltrgjayawickrama8972 3 ปีที่แล้ว +18

    ආසම පන්තිය..නියමයි සර්😌🌸

  • @chanuviolet7524
    @chanuviolet7524 3 ปีที่แล้ว +27

    ශා නියමයි සර් හොදට හිතට වැදුනා ☺️✌️

  • @chethanahemanga6206
    @chethanahemanga6206 3 ปีที่แล้ว +16

    Mage palaweni eka ❤

  • @sachinicharudehini9579
    @sachinicharudehini9579 2 ปีที่แล้ว +9

    Class කරනව කියල නම් දන්නවා. ඒත් අද නිකමට වගේ හිතුන you tube search කරල බලන්න...
    Wowww... Good Job තාර අයියා... Superb... Congratulations Brother 🤩.... Keep it up.... God Bless You!!!

  • @chethanahemanga1728
    @chethanahemanga1728 3 ปีที่แล้ว +13

    Niyamai sir 😎

  • @maheshikagunasekera8654
    @maheshikagunasekera8654 ปีที่แล้ว +2

    සර් මං අද අද ඉඳන් අර කිව්ව දේවල් ආදර්ශයට අරන් මගේ ගමන මං යනවා.මගේ දෙමව්පියෝ වෙනුවෙන් sir මේ කළ උපකාරයට ජාති ජාතිත් සර්ට පින් ලැබෙනවා.😢😢🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @D.m.kavishka..
    @D.m.kavishka.. 2 ปีที่แล้ว +7

    මරු තාරා අයියා ❤හිතටම වැදෙනවා..❤️

  • @sayuranganadeesha9166
    @sayuranganadeesha9166 2 ปีที่แล้ว +7

    සර් තව සුපිරි ඉතිහාසය වීඩියෝ ඕනි සර්

  • @samsungstyle5895
    @samsungstyle5895 3 ปีที่แล้ว +8

    Sirge e wachana tika hithatama wduna , niyamai sir ❣️

  • @wasanthasamaranayaka4978
    @wasanthasamaranayaka4978 2 ปีที่แล้ว +8

    නියමයි sir 🙂♥️

  • @kaveeshakarunarathna6464
    @kaveeshakarunarathna6464 2 ปีที่แล้ว +6

    වටිනවා සර් ගොඩක්

  • @h.m.k.diyadahara...698
    @h.m.k.diyadahara...698 ปีที่แล้ว +3

    පාඩම් වලට එහා ගිය ජිවිතේ ලස්සනටම කියලා දුන්නා සර් .මාරම ලස්සනයි .😍 සර් කියලා දෙන හැමදේම හොදටම හිතට වැදෙනවා බුදුසරනයි සර්.😍

  • @punsarasewwandi6588
    @punsarasewwandi6588 ปีที่แล้ว +3

    නියමය් සර් මරු Advice ටික🥺

  • @PrageethThanuka
    @PrageethThanuka หลายเดือนก่อน

    කියලා වැඩක් නෑ සර් කතාව සහතික ඇත්ත❤

  • @sriyanisriyani8132
    @sriyanisriyani8132 10 หลายเดือนก่อน +1

    සර් කියපු කතාව හදවතටම දැනුනා සර් කතාව අහගෙන ඉද්දි මට අැඩුනා සර් 😭

  • @tharuvidu5101
    @tharuvidu5101 3 ปีที่แล้ว +5

    සර් thanks ගොඩක් හිතට වැදුනා🙏🙏🙏🙏🙏

  • @hiii4696
    @hiii4696 2 ปีที่แล้ว +3

    යන ගමන් ඉන්නේ සර් 🙂💙

  • @gayanigithika2208
    @gayanigithika2208 ปีที่แล้ว +2

    ඇත්තටම සර් පාඩම් වැඩ කොතනින් කරන්නද කියල තේරෙන්නේ නෑ ආදර සම්බන්ධේ නිසා මටත් ඔනි අම්මගෙයි අප්පච්චියි ගෙයි හීන සැබෑ කරන්න 😇

  • @thesadimethnuli603
    @thesadimethnuli603 3 ปีที่แล้ว +8

    අපේ සෑර්😁 නියමයි👌

  • @hasithachandana8743
    @hasithachandana8743 3 หลายเดือนก่อน +1

    සර් matath ekaparshikawa adare danila thiyenawa o/l karankota....sir mage life eke watinma de thamai මගෙ පවුලේ අය .....එයාලගෙ සතුට නැතිකරන්න මට ඕන නැ.......ඉතිම් ඒනිසා මන් වෙනදේවල් ගැන හිතන්නේ නැ......මගෙ අයියා A/l karala pass wela harima sathutin innawa........aiyawa ආදර්ශයක් කරගෙන මගෙ target ekata man yanawamai........thamange hitha palanaya karagaththama hari......meloke thama wenuwen kenek athi ....... kalaya wisin sudusu kale eya wa apita munagassai.........ethakam iwasan inna purudu wennna😊😊😊😊😊😊😊😊😢

  • @praminduheshaneducationole9532
    @praminduheshaneducationole9532 2 ปีที่แล้ว +5

    සර් ප්‍රතික්ශේප වීම ගැන වීඩියෝ එකක් දාන්නකෝ

  • @kavidumaleesha4377
    @kavidumaleesha4377 2 ปีที่แล้ว +3

    Wow sir super ☺️🖤💫

  • @HarithMindinuquotes
    @HarithMindinuquotes 2 ปีที่แล้ว +3

    Super Motivation

  • @vishwarajapaksha1873
    @vishwarajapaksha1873 6 หลายเดือนก่อน

    ජය ම වේවා මල්ලි

  • @ravindumadushan5656
    @ravindumadushan5656 2 ปีที่แล้ว +3

    E denam godak hitata danuna sirta godak pin sir 😢😞😞😞

  • @imeshadarmasooriya7738
    @imeshadarmasooriya7738 3 ปีที่แล้ว +5

    Good job sir. Dan moral😎

  • @thavishabandara56
    @thavishabandara56 4 หลายเดือนก่อน

    Godak hoda upadeshayak ape sirgen.Eya gana lassana hiina rata dakinawa virthryi.Kawadawath eya eka danaganna ekak na sir

  • @danishasathsarani
    @danishasathsarani 9 หลายเดือนก่อน

    නියමයි සර් ❤❤

  • @chathurikamadushanimadusha2633
    @chathurikamadushanimadusha2633 ปีที่แล้ว +1

    Eka aththa owa onna jeewitheta danma ❤ hri kaledi hamadem hambei 💯

  • @jayangalakshan598
    @jayangalakshan598 2 ปีที่แล้ว +4

    සර් දහය වසර පාඩම් ටික දාන්නකූ සර්..please 🥺☹️☹️

  • @UvindiChalakshana
    @UvindiChalakshana ปีที่แล้ว

    ඒකනම් බොක්කටම වැදුන ❤

  • @nishanialwis100
    @nishanialwis100 9 หลายเดือนก่อน

    Sir me katava hadavatama denanuna sir ta tanks u Sir 😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🩸🩸🩸🩸🩸👏👏👏👏

  • @dilanchandeepasilva7543
    @dilanchandeepasilva7543 2 ปีที่แล้ว +1

    Eththa kathawak sir 🔥🔥🔥👍👍

  • @nethunethu4721
    @nethunethu4721 ปีที่แล้ว +3

    ❤️👍 Brain and Heart make a perfect human %
    Not only heart.we need brain
    Enjoy your life.But keep a limit
    Learn.Learn by book.Not only 📚 learn by society
    So sir, you teach us lessons from history.But sir you guide us for a success and beautiful life.Thank you very much sir❤️

  • @senuli1606
    @senuli1606 3 ปีที่แล้ว +7

    ගින්දර වගෙ 🔥

  • @saroshirukshika804
    @saroshirukshika804 2 ปีที่แล้ว +1

    සර්ට ගොඩාක් පින් සර්

  • @amandiweerasinghe7413
    @amandiweerasinghe7413 2 ปีที่แล้ว +2

    Thanks sir ❤️🙏

  • @nethmi4226
    @nethmi4226 2 ปีที่แล้ว +1

    ov sir sahathika aththa.. mage eka vasara idan ekata hitapu yaluva kellek ekka yalu vela innava.. matath podi jelous ekak thiyenva eka gana ..😬
    e kellavath mn aduranawa..
    e dennama nomber 1 igena gaththa aya.. love eka hinda dennama vinasa vela sir.. 🤕
    api enna enna issarht eddi un peni penii passata yanwa..😥
    api kiyna eva ahneth na🥺
    e demaupiyo pau nee sir..🥺
    kiyanath sathutui sir.. mama nam ekaparshikava 11 vasarata enakan awa eka gana..
    8,9 vasadi mava ganan gatha nathi guruvaru dan mata kiyanva oyata medical faculty yanna puluvn kiyl.. 🤗
    eva ahaddi athatm sathutuyi..😇
    habai math ekkenekt hithin kamathi..😬
    sir kiyapu salliyi,bahirapenumai nisanam neme..☺
    ai kiyla thama matath hithaganna bari..🤔
    dan avurudu 2ka vithara idan mn eyata kamathi..🥺🥺🥺

  • @hasaralnirasha8459
    @hasaralnirasha8459 3 ปีที่แล้ว +2

    hithata waduna ekanam...supiri sir🔥

  • @dancewithkavindya5851
    @dancewithkavindya5851 9 หลายเดือนก่อน

    Supiri sir❤😊

  • @_SeNo561
    @_SeNo561 ปีที่แล้ว

    😌ඇත්ත කතාව සර් ☺️❤️‍🔥

  • @ayeshaharshani6590
    @ayeshaharshani6590 ปีที่แล้ว

    Thank you sir🥺Hodata weda tika karagannawa 🥺☺️

  • @Chalani-v9w
    @Chalani-v9w ปีที่แล้ว

    Prethikshepa va පිළිබඳ vediyo ekak dannakoo sar

  • @sasini8452
    @sasini8452 3 ปีที่แล้ว +2

    Sirge kathawa hodatama hithata weduna.

  • @chethanahemanga6188
    @chethanahemanga6188 3 ปีที่แล้ว +9

    ❤❤🙂

  • @geethamalipremasiri9776
    @geethamalipremasiri9776 2 ปีที่แล้ว

    Niyamai sir shok updeshayak

  • @anujahansanaanujahansana2176
    @anujahansanaanujahansana2176 2 ปีที่แล้ว

    Thanks sir pahadili karala dunnata

  • @lakshani1234
    @lakshani1234 ปีที่แล้ว +1

    අනෙ සර් මේ වගෙ තව විඩියො දාන්නකො🥺

  • @anushadilani7040
    @anushadilani7040 2 ปีที่แล้ว

    Niyamayi sar 💓

  • @malindasandaruwan3459
    @malindasandaruwan3459 3 ปีที่แล้ว +1

    එලම මචන්

  • @gasithabashana9444
    @gasithabashana9444 3 ปีที่แล้ว +1

    supiriyk sir

  • @sadewanuhas8892
    @sadewanuhas8892 3 ปีที่แล้ว +1

    Hodai sir video eka❤

  • @devindi2927
    @devindi2927 3 ปีที่แล้ว

    Niyamai sir

  • @shehanrashmika1101
    @shehanrashmika1101 3 ปีที่แล้ว +6

    ❤️❤️

  • @geethmusic4385
    @geethmusic4385 ปีที่แล้ว

    තව ටික කලයයි තියෙන්නෙ. අනෙ සර් සර්ගෙ class තියෙනව. Online එන්ඩ ඕනෙ.. අන්ට්ජිම ටිකවත් ගොඩ දාගන්න. එහෙම කරනවනම් අනිවරෙන්ම් කියන්න සර්.

  • @RohiniMalkanthi-uc2sd
    @RohiniMalkanthi-uc2sd ปีที่แล้ว

    තව වීඩියෝ දාන්නකො සර්

  • @charakakalum431
    @charakakalum431 ปีที่แล้ว

    Ammo sir oya nam deiyek .eka nam mara widihata hadawathata ma waduna. Sir ta pin denna oni oya wage motivation wadan denawata.e sinduwata sir kiyana eka bokkatama wadinawa aasa💫🌎❤️💕🥰🥺

  • @sithumakash-by1mf
    @sithumakash-by1mf ปีที่แล้ว

    Sir pattetma vaduna sir hithta ...adrey sir..sir hodta ugannva sir hodta therenva hma video ekakma blnva sirge ..mekanm vduna sir ..godk..😌♥️

  • @visualworld9180
    @visualworld9180 3 ปีที่แล้ว

    මරු සර්

  • @RED_HACKER_PRAMU
    @RED_HACKER_PRAMU 2 ปีที่แล้ว +1

    sir campus ekdi hambena kello klin yaluvela idlnm eyv pavichchi krlnm dan inn ay ehmne api dn nne sir ethkota mk

  • @nimaliranasinghe8004
    @nimaliranasinghe8004 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @gaganapramod1849
    @gaganapramod1849 2 ปีที่แล้ว +1

    Sir kiypu de hithtm weduna sir hemdm me mage video danna

  • @senushasandalu7840
    @senushasandalu7840 2 ปีที่แล้ว +2

    🖤❤️

  • @dilmisanjana9104
    @dilmisanjana9104 2 ปีที่แล้ว +1

    🌹

  • @nidukgihan8600
    @nidukgihan8600 2 ปีที่แล้ว

    Ape.sir.thama.ithim.😘

  • @adheeshamethsara9991
    @adheeshamethsara9991 ปีที่แล้ว

    👌

  • @maleeshasewmini8104
    @maleeshasewmini8104 3 ปีที่แล้ว +5

    👍👍👍👍👍👍👍

  • @pethummadhusanka5405
    @pethummadhusanka5405 ปีที่แล้ว

    ane sir okkoma padam tika me wage dannako hodata therenawa sir

  • @pasindumadara5329
    @pasindumadara5329 ปีที่แล้ว

  • @AvishkaInoshi-m1b
    @AvishkaInoshi-m1b ปีที่แล้ว

    Ane sir රාජධානි okkoma dannko video

  • @TharukaSandaruwan-zf9cd
    @TharukaSandaruwan-zf9cd ปีที่แล้ว +1

    අනේ සර් අපිට මේපාර තියෙන්නේ පුලුවන්නම් උදව්වක් කරන්නකෝ

  • @sasennadeepa1378
    @sasennadeepa1378 2 ปีที่แล้ว

    Hithata weduna sir ......mn sirge clz ekatath enawa

  • @sl3949
    @sl3949 3 ปีที่แล้ว +1

    😍😍🤟🤟

  • @sithumhirushan8869
    @sithumhirushan8869 2 ปีที่แล้ว

    sar kiyapude hithatama wadunaa

  • @basuralashan1400
    @basuralashan1400 ปีที่แล้ว

    Hmmmm

  • @slhotnewsytchanal8712
    @slhotnewsytchanal8712 2 ปีที่แล้ว +1

    සර් අලුතින් විඩියො දාන්නෙ නැද්ද?⭐

  • @kushanidewmini9151
    @kushanidewmini9151 2 ปีที่แล้ว

    Sir Al history wishya nirdeshya karnnko

    • @kushanidewmini9151
      @kushanidewmini9151 2 ปีที่แล้ว

      Sir kiyla denwa godak therenwa sir

    • @kushanidewmini9151
      @kushanidewmini9151 2 ปีที่แล้ว

      Mata me para al man ඉතිහාසය කරන්නෙ AL walata adla padam karnnkoo sir 🙏🙏🙏

  • @adeeshasproject2159
    @adeeshasproject2159 ปีที่แล้ว

  • @Shenal_W
    @Shenal_W ปีที่แล้ว +1

    🥺❤

  • @sasankapriyamal4998
    @sasankapriyamal4998 3 ปีที่แล้ว +1

    💚💚

  • @thisunanjana3627
    @thisunanjana3627 2 ปีที่แล้ว

    💕💕💕💕💕

  • @girlchashi2732
    @girlchashi2732 2 ปีที่แล้ว

    10 vasara ithihasaya 5 pdam dnnko

  • @DONI-jt1dp
    @DONI-jt1dp ปีที่แล้ว

    සර් al clz කරන්නේ නැද්ද

  • @sadunisewwandi
    @sadunisewwandi 9 หลายเดือนก่อน +1

    දැන්නම් 7/8 උන්ගෙත් මල් පිපෙනවා

  • @tharunimsara4426
    @tharunimsara4426 2 ปีที่แล้ว +1

    sir online cls krnwdoo😐

  • @tharushiudeshika8701
    @tharushiudeshika8701 2 ปีที่แล้ว

    Sir online clz karanawada sir

  • @Kavee-w1m
    @Kavee-w1m 10 หลายเดือนก่อน +1

    😢

  • @tharuvidu5101
    @tharuvidu5101 3 ปีที่แล้ว +1

    Sir padam tikath mekata danawada

    • @UdayaThamaraHistory
      @UdayaThamaraHistory  3 ปีที่แล้ว

      ඔව් පුතෙර් ඉස්සරහට දාන්නම්

    • @tharuvidu5101
      @tharuvidu5101 3 ปีที่แล้ว

      @@UdayaThamaraHistory HA SIR

    • @hirushikavindiya8474
      @hirushikavindiya8474 2 ปีที่แล้ว

      මරු සර්💗💗💗 අදරේයි