Grade - 10 රාජදානි යුග / Sinhala -Parts 01 / Grade 10 - 3,7,8,10 Lessons History

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • 🌸 ඔයා තාම අපේ whatsapp channel හා සම්බන්ධ උනේ නැද්ද? සම්බන්ධ වෙලා බලන්න ආස හිතෙයි... 🙂✌
    whatsapp.com/c....
    🌸 Facebook Page Link👇👇
    www.facebook.c...
    🌸 Tiktok Link 👇👇
    / udaya_thamara. .
    070 - 3450504 whatsapp Number
    ඉතිහාස තක්සලාව 📖🖊️
    උදය තාමර

ความคิดเห็น • 642

  • @Kavindyagangani
    @Kavindyagangani ปีที่แล้ว +67

    අනුරාපුර පණ්ඩුකාභ
    පොලග පලමු විජයබාහු
    දඹදෙණියා තුන්වෙනියා
    යාප පලමු බුවනෙකයා
    කරැන දෙවන බුවනෙකයා
    ගම්පොලටත් හතරවෙනිය
    කෝට්ටේට හය වෙනිය
    1,2,4,බුවනෙකලා
    සේනාසම්මත නුවරට
    විජයකුලංකෛ යාපන
    ආරම්භක පාලකයන් වෙති මේ සැවොමා
    අනුරාධපුර - පන්ඩුකාභය
    පොලොන්නරුව - විජයබාහු
    දඹදෙණිය - 3න් වන විජයබාහු
    යාපහුව -පලමු බුවනෙකබාහු
    කුරුණෑගල -දෙවන බුවනෙකබාහු
    ගම්පොල -හතරවෙනි බුවනෙකබාහු
    කෝට්ටේ - හයවන පරාක්‍රමබාහු
    මහනුවර - සේනාසම්මත
    යාපනය - විජයකුලංකෛ

    • @samunlock-u3z
      @samunlock-u3z 4 หลายเดือนก่อน +1

      Thanks 👍

  • @UdayaThamaraHistory
    @UdayaThamaraHistory  2 ปีที่แล้ว +88

    ( 070 3450504 - whatsapp number )
    History Grade 10/11 online class වලට සම්බන්ධ වෙන්න කෙටි පනිවිඩයක් යොමුකරන්න...

    • @asdfzxcv8017
      @asdfzxcv8017 2 ปีที่แล้ว +3

      Sir clz karanawada

    • @shaininathasha57
      @shaininathasha57 2 ปีที่แล้ว +3

      Sar me number ekenda add wenna one

    • @chanukasathsara3295
      @chanukasathsara3295 ปีที่แล้ว

      සර් මේ නම්බර් එකෙන්ද ඇඩ් වෙන්නෙ ඔනේ

    • @Nimashi671
      @Nimashi671 ปีที่แล้ว

      Sri msg akak damma balala nha ne😢

    • @sirilchandrathilaka7576
      @sirilchandrathilaka7576 11 หลายเดือนก่อน +1

  • @tharakasandakelum5563
    @tharakasandakelum5563 ปีที่แล้ว +169

    දවසක ලංකාවෙම ටියුශන් හොල්ලන වැඩ්ඩෙක් වෙනවා.. congratulations ❤

  • @kavishamadushani8054
    @kavishamadushani8054 ปีที่แล้ว +86

    කම්මලි නැතුව අහන් හිටිය පලවෙනි ඉතිහාසය පාඩම මේ සර්ට ගොඩාක් පින් 🙏❤️

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 หลายเดือนก่อน +6

    බොහෝ ම සරලව පැහැදිලි කිරීම සිදු කරනවා.... බොහෝ ම වටිනා දැනුමක් ලබාගත්තා.... බොහෝ ම ස්තූතියි සර්.....❤❤

  • @yasiruwithvishwadenuma8841
    @yasiruwithvishwadenuma8841 2 ปีที่แล้ว +453

    අමාරුයි කියලා ඉතිහාසය ඉගෙනුම එපා උනා සර්ගෙ තාලෙට පාඩම් කරා ඒනිසා 2021 අන්තිම වාරයේ ලකුනු 28 ගත්ත මම 2022 පලමුවන වාරයේ ලකුනු 78ක් ගත්තා සර්ට පින්❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @matheeshavidushan1234
    @matheeshavidushan1234 2 หลายเดือนก่อน +13

    ලංකාවේ,, ඉතිහාසයේ ඉතිහාසය වැඩ්ඩා ❤ මෙයා තමා හැමෝම දන්න ඉතිහාසය ගුරුවරයා..❤❤❤❤❤❤❤❤❤❤ලස්සනටම පාඩම උගන්වන සුපිරිම වැඩ්ඩා ❤🌹🌹🌹🌹
    ආදෙර් සර් ❤️❤️❤️❤️

    • @UdayaThamaraHistory
      @UdayaThamaraHistory  2 หลายเดือนก่อน +3

      @@matheeshavidushan1234 මගෙ එකා 🧡

  • @mihirangakawshalya841
    @mihirangakawshalya841 ปีที่แล้ว +40

    ඉතිහාසය අමාරුයි කියලා හිතන් හිටියෙ සර් නිසා එ විෂය ඉගන ගන්න පුලුවන් වුනා හොදට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනව🤗

  • @matheeshavidushan1234
    @matheeshavidushan1234 2 หลายเดือนก่อน +9

    මේ පරම්පරාවේ ගැන හරියටම දැනගෙන අලුත් විදියට පාඩම් කියලා දෙන සර් ට බුදුසරණයි ♥️🙃💕💕💕💕💕💕

  • @Smile_First_Brow
    @Smile_First_Brow ปีที่แล้ว +55

    අදරනියම වචනෙ "පතරන්ග නොට්" 😊❤️

  • @MR_LAHI
    @MR_LAHI 2 ปีที่แล้ว +45

    Schoole එපා උන මතක නැති ටික සුපිරියටම මතක හිට්ටා thank you sir❤

  • @kalaninethmiimalsha....1599
    @kalaninethmiimalsha....1599 2 ปีที่แล้ว +59

    පතරංග note නැති ලස්සන කතා ඇති ඉතිහාසය පන්තිය හිතට වදිනවා සර් මරු🥰

    • @shenuxbro6022
      @shenuxbro6022 ปีที่แล้ว

      Oya group eke innvda sirge

    • @shenuxbro6022
      @shenuxbro6022 ปีที่แล้ว

      Aneee ekt add vnne kohomada kiynko

  • @jilankavishka3140
    @jilankavishka3140 2 ปีที่แล้ว +35

    ගොඩාක් හොදට තේරෙනවා සර් ඊලග වීඩීයෝ ටිකත් ඉකමනින් දාන්න 🙏❤

    • @UdayaThamaraHistory
      @UdayaThamaraHistory  2 ปีที่แล้ว +5

      ඉක්මනින්ම දාන්නම් පුතේ

  • @sithijadeshan6303
    @sithijadeshan6303 ปีที่แล้ว +106

    හිතට වැදුනු ගුරුවරයෙක්🥺😍❤️

  • @shyamaliepushpakumari728
    @shyamaliepushpakumari728 ปีที่แล้ว +12

    ආසාවෙන් ඉතිහාසය ඉගෙනගන්න පුලුවන් සර්ගෙ වීඩියෝ වලින්...අනිත් පාඩම් ටිකටත් වීඩියෝස් දෙන්න.ගොඩාක් තෑන්ක්ස් සර්..😊❤🙏

  • @gaming_para
    @gaming_para 2 ปีที่แล้ว +34

    ❤❤❤👍👍👍😱😱😱 නියමයි සර් මම දැකපු හොදම ගුරුවරයෙක් 👍👍👍

  • @sudeeraakash4630
    @sudeeraakash4630 ปีที่แล้ว +54

    මොල කඩං යන්න වදිනවා...සුපිරියක්ම තමා සර්👍🤘

    • @Kavii-l9g
      @Kavii-l9g 10 หลายเดือนก่อน +1

      නෑ එහෙම නෑ😂😂

    • @ranithamindinu299
      @ranithamindinu299 10 หลายเดือนก่อน +2

      Echchara deyaknam vennena boru kiyannonenane

    • @Kavii-l9g
      @Kavii-l9g 10 หลายเดือนก่อน +1

      @@ranithamindinu299 hammo 😂

    • @ranithamindinu299
      @ranithamindinu299 10 หลายเดือนก่อน

      @@Kavii-l9g 😅

    • @ranithamindinu299
      @ranithamindinu299 10 หลายเดือนก่อน

      @@Kavii-l9g 😅 මොලේ කඩං ගියාද 😅

  • @IsuriudaniThennakoon-v5o
    @IsuriudaniThennakoon-v5o ปีที่แล้ว +51

    හැම විශයකටම හොදම ගෘවරු හම්බුනෙ විභාගෙ අන්තිම මාසෙ 🤧😒💔
    සර්ගෙ clz මරු සර් අපෙ වචනෙන් කියනවනම් පට්ට 👌🙏❤

  • @achiniwijesooriya8899
    @achiniwijesooriya8899 2 ปีที่แล้ว +20

    සර් කියලා දෙනවා ගොඩක් පැහැදිලි .. අනිත් video ටිකත් ඉක්මනට දාන්නකෝ

  • @tharu.....4911
    @tharu.....4911 2 ปีที่แล้ว +47

    ගොඩාක් කාලෙකට පස්සෙ සර්ව දැක්කෙ........thank yu.....sir දිගටම වීඩියෝ දාන්න සර්❤️
    බුදු සරණයි !!

    • @UdayaThamaraHistory
      @UdayaThamaraHistory  2 ปีที่แล้ว +16

      දිගටම දාන්නම් පුතේ ❤️

    • @navindulakmal2924
      @navindulakmal2924 2 ปีที่แล้ว +3

      @@UdayaThamaraHistory 2 වෙනි විඩියෝ එකත් ඉක්මනට ඔනේ 🥺😭😭

  • @h.induwara9412
    @h.induwara9412 2 ปีที่แล้ว +19

    ගොඩක් video බලුවා එපා වෙල හිටියේ එක විනදියාකින් අසාව අයෙ ඇති කල ❤නියමයි සර් ✨️

  • @Danabbh9345
    @Danabbh9345 ปีที่แล้ว +2

    ලස්සනට උගන්නනව සර් හිතට තදටම වැදුනා වීඩියො දෙකයි බැලුවෙ ඉතිහාසයට මාර විදියට ආස හිතුනා ❤️🤗

  • @PasinduRukshan-hy7uk
    @PasinduRukshan-hy7uk ปีที่แล้ว +49

    ඉතිහාසය ඉගෙන ගන්නත් ආස හිතුනා sir උගන්නන විදියෙන් ❤️🥺

  • @preethi5295
    @preethi5295 2 ปีที่แล้ว +9

    පිස්සුවක් සර් ☺️ආස හිතෙනවා ඉතිහාසය විශයට . තේරෙනවා අම්බානෙකම

  • @adithyaniwarthani654
    @adithyaniwarthani654 ปีที่แล้ว +5

    හිතටම වදිනවා සර් කතාවක් වගේ පාඩම් හිටිනවා මාරම මාරයි 🙏🙏

  • @dilshannimsara
    @dilshannimsara ปีที่แล้ว +7

    සර්ගෙ වීඩියොනම් සුපිරී සුපිරියටම ඔලුවට ගියා තව සති දෙකක් වගෙ ටික දවසක් තියෙන්නෙ o/l වලට සර්ට පුලුවන් විදිහට තව වීඩියෝ දාන්න ❤️😇

    • @dilshannimsara
      @dilshannimsara ปีที่แล้ว +1

      ස්කෝලෙ ඒපාමවුනා ඉන්න ටීචර්ස්ලා නිසා ඒත් සර්.වගෙ ගුරුවරු ඉන්නවනම් සුපිරියටම ඉගෙනගන්න.හිතෙනවා ❤️

  • @shortprincess2565
    @shortprincess2565 2 ปีที่แล้ว +24

    Sir මම ඉතිහාසය විෂයට ආසම නෑ ඒත් sirගෙ කතාව ඇහුවම මුල ඉඳලම ඉගෙනගන්න ආස හිතුනා..

  • @Nilmini-v6u
    @Nilmini-v6u 16 วันที่ผ่านมา +1

    heta wibagaya thiyeddi balapu mama❤❤.. sir hodata theruna 🙏🙏🙏

  • @DinuDinu-wo5lm
    @DinuDinu-wo5lm 11 หลายเดือนก่อน +19

    අනේ සර් මැයි වලට කලින් ඉතුරු විඩියෝ ටික දාන්න කෝ පුලුවන් නම්🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏 ගොඩක් පින් සර්

    • @u.hewagamage4981
      @u.hewagamage4981 9 หลายเดือนก่อน +1

      Ou sir

    • @Rashff
      @Rashff 9 หลายเดือนก่อน

      @udaya thamara

    • @Rashff
      @Rashff 9 หลายเดือนก่อน

      @Udaya Thamara

  • @warunikalhari599
    @warunikalhari599 2 ปีที่แล้ว +20

    පාඩම ලස්සනයි සර් හොදට මතක හිටිනවා♥️♥️♥️♥️

  • @shaliniNikeshala
    @shaliniNikeshala 6 ชั่วโมงที่ผ่านมา

    Niyamai sir🥰 kiyala dena de lassanata mathaka hitinawa❤️ sirta godak pin🙏❤️❤️❤️

  • @nimanshapiyumi0512
    @nimanshapiyumi0512 ปีที่แล้ว +31

    සුපිරි සර් ❤️❤️ තේරෙනවා ඒත් වේගේ පොඩ්ඩක් වැඩී සර් ❤️❤️ වැරදියට හිතන් එපා සර් 😊

  • @himankaabishek7752
    @himankaabishek7752 9 หลายเดือนก่อน +2

    O/l ලියන්න තව සතියයි හරියටම අමාරුයි කියලා හිතුන ඉතිහාසය ලේසිම විෂය කරපු සර් කෙනෙක් අහම්බෙන් you tube එකෙන් හම්බුන සර් o/l වලට ලොකු හයියක් උනා. සර් අපෙන් පස්සේ එන මල්ලිලා ටත් මේ විදියටම උගන්නන්න.... දවසක මේ සර් ළමයින් ගේ හදවතේ සර් කෙනෙක් වෙයි.........❤😊❗

  • @antanimicheal6329
    @antanimicheal6329 ปีที่แล้ว +3

    Heta wibage📖📚. Ada thamai video eka hamba une. Habai maru sir.patta😊❤

  • @frd-memories.
    @frd-memories. 2 ปีที่แล้ว +20

    ඉක්මනට අනිත් ඒවත් දාන්නකෝ සර්...ගොඩක් පිං..❣️✨️

  • @dahamdewmina5835
    @dahamdewmina5835 2 ปีที่แล้ว +79

    Thank සර් එපා වෙලා තිබ්බ කොටසක් මේක දැන් නම් පට්ට ලේසි වගෙ දැනෙනවා සර් උගන්නන විදියට කොච්චර අමාරු පාඩමක් උනත් ලේසියෙන් තේරෙනව..🥰

    • @UdayaThamaraHistory
      @UdayaThamaraHistory  2 ปีที่แล้ว +16

      Tnx පුතේ ❤️

    • @janakachandana4536
      @janakachandana4536 2 ปีที่แล้ว +2

      අනේ සර් කොහෙද කොහොමද සර්ගේ clz වලට සම්බන්ද වෙන්නේ

    • @chamodifonseka6597
      @chamodifonseka6597 ปีที่แล้ว +1

      Ane ow sir koheda clz thiynne

    • @kavishka6674
      @kavishka6674 ปีที่แล้ว

      ​@@UdayaThamaraHistory❤

  • @asdfzxcv8017
    @asdfzxcv8017 2 ปีที่แล้ว +10

    මට අහම්බෙන් මේ විඩියෝ එක හම්බුනේ .සර් නියෙමට කරනවා හොදට මතක හිටිනවා....සර්ගේ තව විඩියෝ දාන කල් බලාන් ඉන්න ..

  • @Iroiro-y1n
    @Iroiro-y1n 2 หลายเดือนก่อน +1

    සර් කිව්වා වගේ ම මාත් පතරංග නෝට් පාඩම් කරපු ගිරවෙක් වෙලා හිටියේ. ඒත් දැන් එහෙම නෑ . සර් සරලව කියලා දෙන කතා ටික ඔලුවට අරන් සරලව ඉගෙනගත්තා.❖❖❖❉❉❉❉❉❉❈❈
    𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝘀𝗶𝗿 ❤❤❤

  • @ChenaraBandara
    @ChenaraBandara 7 วันที่ผ่านมา +1

    වෙලාව යනවා තේරෙන්නෙත් නෑ සර් සර් උගන්නන විදිහට ❤ පිං

  • @mathumathu7464
    @mathumathu7464 2 ปีที่แล้ว +8

    සර් උගන්වනවා නියමයි හරිම පැහැදිලි

  • @Chandimalhettiarachchi
    @Chandimalhettiarachchi ปีที่แล้ว +1

    පට්ටම වැඩක් sir therenawa supiriyatam🎉🎉🎉

  • @r.vihanga
    @r.vihanga ปีที่แล้ว +10

    නියමයි සර් එල 👍

  • @sugathsiriwardana5139
    @sugathsiriwardana5139 ปีที่แล้ว +4

    Your way is the best way to get an A to history

  • @pojanimatti3777
    @pojanimatti3777 2 ปีที่แล้ว +4

    නියමයි සර් හොඳට තෙරෙනවා thank you ❤️❤️❤️

  • @LochaniPiumanthi
    @LochaniPiumanthi ปีที่แล้ว

    සර්ගෙ මේ ප්‍රවේශයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා....ගොඩක් සතුටුයි සර් වගේ සර් කෙනෙක් හම්බ වෙච්ච එකට❤️

  • @chandimarankothge7657
    @chandimarankothge7657 2 ปีที่แล้ว

    Harima වටිනවා sir ge discription eka. පැහැදිලිව theerenawa

  • @vijithakumara3448
    @vijithakumara3448 ปีที่แล้ว +3

    ගැම්මක් තමා sir,හොදටම තේරුනා.

  • @Universal1111wjp
    @Universal1111wjp ปีที่แล้ว +24

    සර්ගෙ පාඩම් ඉතාමත් වටිනවා. විභාගෙට කලින් පුළුවන් තරම් කියා දීල අපිට උදව් කරන්න සර්. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SujithChandarasiriSujith-tr6el
    @SujithChandarasiriSujith-tr6el ปีที่แล้ว

    Epama karala thibunu ithihasaya asama vishaya une sir nisa....sirge padam niyameta therenawa.sirta godak pin me karana udawwata.❤

  • @NishanthaKannangara
    @NishanthaKannangara 5 หลายเดือนก่อน

    හිතට දැනුනු ගුරුවරයෙක්.සුපිරි සර් Thank you sir❤❤❤

  • @GaneshiRashmika-g4e
    @GaneshiRashmika-g4e 2 หลายเดือนก่อน +1

    ඉතිහාසය නම් ඉතින් සර් තමා..........නියමයි සර්❤❤

  • @chanujipriyangika7518
    @chanujipriyangika7518 ปีที่แล้ว +9

    ගොඩක් පින් සර් තව වීඩියෝ කරන්න සර්❤❤

  • @slnsvehicleslifestyles7010
    @slnsvehicleslifestyles7010 ปีที่แล้ว

    man dakapu history teach karana pattama sir kenek..hodta hithta yanva sir,sir kiyana ewa..gd luck sir.thavath wadi wadiyen diyunu wewa❤

  • @lahiruudeshith4131
    @lahiruudeshith4131 ปีที่แล้ว +2

    Thank you sir ගොඩක් හොදට තේරුම් ගන්න පුලුවන් ❤️

  • @RanukaJayani-q2k
    @RanukaJayani-q2k ปีที่แล้ว +3

    සර් දිගටම පන්තිය කරගෙන යන්න හොදට ‌තෙරෙනවා 😮❤

  • @MavindasilvaSilva
    @MavindasilvaSilva 11 หลายเดือนก่อน

    සුපිරියටම හිතට වැදුනා සර් , කියන්න වචන නෑ 😊😊❤❤❤❤

  • @PrabathSanju-x7l
    @PrabathSanju-x7l 4 วันที่ผ่านมา +1

    Adarei sir ❤

  • @AlokanaPrabu
    @AlokanaPrabu 3 หลายเดือนก่อน +2

    600 කමෙන්ටෙක මගෙන්❤❤😊😊

  • @ChanukaJanitha
    @ChanukaJanitha 5 หลายเดือนก่อน +1

    Supiriyata therenawa sir ❤️🙏🙏

  • @DKThusharika
    @DKThusharika 10 หลายเดือนก่อน

    වෙනස්ම විදිහේ ගුරුවරයෙක්❤️👌

  • @dilshan006
    @dilshan006 2 ปีที่แล้ว +11

    අනේ සර් 2022(2023) OL වලට කලින් තව video ටිකක් දාන්න .plz 👋❤️

  • @KarunarathnaBandara-lc6oh
    @KarunarathnaBandara-lc6oh 7 หลายเดือนก่อน

    අමාරුයි කියලා හිතාගෙන හිටපු ඉතිහාසය මාරම ලේසියි කියල දැන් තමයි හිතෙන්න ස්තූතියි සර් 🖤🌻

  • @SachithraInduwara-x5o
    @SachithraInduwara-x5o หลายเดือนก่อน +3

    ගුරු ම්රුෂ්ටිය රහිත ගුරුවරයෙක්😢

  • @kavyapathirana2839
    @kavyapathirana2839 2 หลายเดือนก่อน

    සුපිරි වැඩක්

  • @umeshpiyumal579
    @umeshpiyumal579 ปีที่แล้ว +14

    Sir මේ මැයි 29 අපිට O/L... අනේ Sir පුලුවන්නම් අනිත් රාජධානි පුලුවන් ඉක්මනට ගොඩ දාල දෙන්න සර් 😢

  • @prtrkumarasinghe1029
    @prtrkumarasinghe1029 2 หลายเดือนก่อน

    ඉතිහාසය ඔක්කොම ඉගෙන ගන්න ආසයි මෙ විදියට ❤

  • @kavimalkrishantha3911
    @kavimalkrishantha3911 2 ปีที่แล้ว

    Maru sir dan nnam මම ආසම විෂය maru niyama wadak..godak pin

  • @samanthasunil337
    @samanthasunil337 2 ปีที่แล้ว +8

    සුපිරියි සර්

  • @heashanikavindya9487
    @heashanikavindya9487 2 ปีที่แล้ว

    sir kiyana dee hondata theerenawa sir. Thank You apita mee wage ithihasaya knowledge ekak uparimayen denawata🌹

  • @adeeshadulshan366
    @adeeshadulshan366 หลายเดือนก่อน +1

    සර් 🙏🙏🙏

  • @prtrkumarasinghe1029
    @prtrkumarasinghe1029 2 หลายเดือนก่อน

    අනෙ ඉතිහාසය ගැන ඔක්කොම කතා මෙ වගෙ ලස්සනට කියලා දෙන්නකො❤.o/l වලට එන ඒවම නැතුව ❤❤❤.හොදට පැහැදිලි ❤

  • @dulaniamisha1349
    @dulaniamisha1349 ปีที่แล้ว

    (ප්‍රාග් ඓතිහාසික යුගය)Video එක කරපු දවසේ sir කීවා වගේ ඉතිහාසය විෂය මගේ ආසම විෂය වුණා.. ඒකට හේතුව sir උගන්වන කලාව ...sirta පුලුවන් හැම වේලවක ම video දාන්න sir ගොඩාක් පිං...

    • @Kamal-e4m
      @Kamal-e4m ปีที่แล้ว

      Ane ou sir godk pin

  • @GayanEkanayaka-e3s
    @GayanEkanayaka-e3s 3 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ සර් super ❤

  • @nizliclk1699
    @nizliclk1699 2 ปีที่แล้ว +14

    ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නෙ අයියෝ😪😓❣

  • @TharukaSandaruwan-zf9cd
    @TharukaSandaruwan-zf9cd ปีที่แล้ว +4

    මමත් ආසම නැති විශය උනේ ඉතිහාසය හැබැයි සර්ගෙ වීඩියෝ බලන්න ගත්ත ගමන් ආසම විශය ඉතිහාසය උනා❤

  • @VisalRandika-jv2ok
    @VisalRandika-jv2ok ปีที่แล้ว +1

    ගැම්මක් සර් මන් මේ පාර o/L ලියන්නේ හිතටම වැදුනා සර් ❤️‍🔥

  • @anomapriya5574
    @anomapriya5574 ปีที่แล้ว

    Wow sir . your teaching is very succes.❤❤🎉🎉

  • @ranilnishantha961
    @ranilnishantha961 ปีที่แล้ว +3

    මරැ සර් ❤️🙏

  • @Dhanukalakmal2008
    @Dhanukalakmal2008 ปีที่แล้ว +4

    කරගන්න අමාරු වුණ පාඩමක් සුපිරියටම කළා 😊 සර්ට ගොඩක් පිං මේ කරපු උදව්වට ❤❤❤

  • @LochanaSandamal-lg2sp
    @LochanaSandamal-lg2sp ปีที่แล้ว

    මොලේ කඩාගෙන යන්න වදිනවා සර්❤සුපිරියි❤

  • @shaininathasha57
    @shaininathasha57 2 ปีที่แล้ว +15

    අනේ sar අනිත් video ටිකත් ඉක්මනට එවන්නකො සර් ❤❤❤

  • @thinushapathum6695
    @thinushapathum6695 2 ปีที่แล้ว +1

    maru sir aththatama niyamata therenawa digatama danna sir..

  • @DilmiNehara
    @DilmiNehara 7 หลายเดือนก่อน

    Sir kiyla dena widiha hodata pahadili sir godak pin mehm kiyl denawata ❤️❤️

  • @vihangaarunod9974
    @vihangaarunod9974 2 ปีที่แล้ว +10

    නියමයි සර් ❤️

  • @DisinduRandiya
    @DisinduRandiya 10 หลายเดือนก่อน

    The best teacher i saw in my life ❤

  • @umesh_induwara
    @umesh_induwara 2 ปีที่แล้ว +3

    ඉක්මනට දාන්න

  • @oshadadinushanka4404
    @oshadadinushanka4404 2 ปีที่แล้ว +3

    ada thama sirge video beluwe. sir kalayata hariyatama manege karala padama vel vataram nethuwa kiyanav ahan inna asai digatama video danna sir ikmanata denna puluvannann anith video tikath lokuma loku udawwak.

    • @UdayaThamaraHistory
      @UdayaThamaraHistory  2 ปีที่แล้ว +1

      ඉක්මනටම දාන්නම් පුතේ

  • @KaveeshaMalshan-s4v
    @KaveeshaMalshan-s4v 4 หลายเดือนก่อน +1

    Niyamay sir.sir nam maarama waddek 😚💯💯

  • @kinshobishi2037
    @kinshobishi2037 ปีที่แล้ว

    Sir me vidiyata vishesha padam kotas me vage podi vedio valin digatama denna sir.. kiyana de hondatama pahadili.. supirii

  • @hansikaushalya3309
    @hansikaushalya3309 ปีที่แล้ว +1

    මට ඉතිහාසය එපා වෙලා හිටියේ.ඒත් සර් කියල දෙන විදිහට ඇත්තටම ආස හිතෙනවා 😊🙏♥️

  • @warnakulasuriyapramod4071
    @warnakulasuriyapramod4071 ปีที่แล้ว

    Sir oya kiyala dena dewal hondatama therenawa❤❤ mata epama wela thibba subject ekak dannam mama history walata patta kamathi❤❤ echchara lassanata oya ugannanawa 👉👉 then thank sir

  • @ruwanipradeepika2582
    @ruwanipradeepika2582 8 ชั่วโมงที่ผ่านมา

    Sir your discussion is great .......❤😢

  • @janithmachathumini7519
    @janithmachathumini7519 ปีที่แล้ว +1

    🥰"
    Patharanga Note"🥲 Thank You niyameta theruna💞🙏

  • @MallikaPearea
    @MallikaPearea 6 หลายเดือนก่อน

    මම ලංකාවේ රජවරු ගැන දැනගැනීමට තිබෙන ආසාවට මෙය ඇතුළු විඩියො කීපයක් බැලුවා. ඒ හැම එකකම කියල දෙන්නෙ විභාගයට එයි කියල අනුමාන කරන විස්තර පමණයි. මේ තමයි අධ්‍යාපනය. දැනුම නෙවෙයි, විභාග පමණයි.හරිම කණගාටුයි.

  • @dilsharanisansani6375
    @dilsharanisansani6375 2 ปีที่แล้ว +2

    සර් දිගටම වීඩියෝ කරන්න

  • @theekshanadaham1778
    @theekshanadaham1778 2 ปีที่แล้ว +2

    Sirge me video ekenma asa hithuna history walata ... eelaga video eka ikmanata danna sir 🙏

  • @nikuperera210
    @nikuperera210 2 ปีที่แล้ว

    Sir supiri. History thiththama wela thibbe. Dannam aasai. Thaw maasa 4n exam eka. Epama wela thibba sub. Eka. Sir hithta danenna ktha krna widihatama mta maasarama asa hithuna. Plz sir okkoma padam daanna me wage. Thank you so much sir. ❤😊

  • @lakdinuadisha5667
    @lakdinuadisha5667 2 ปีที่แล้ว +1

    Thank sar ඔයා තමා හොදටම කරේ 😜

  • @rishi-p8d
    @rishi-p8d ปีที่แล้ว +2

    සුපිරියක් sir ❤ ️sirගෙ online classes නැද්ද සර්

  • @KaushikaTharushi-pr9dq
    @KaushikaTharushi-pr9dq ปีที่แล้ว

    Sir mama kawadhawath ithihasayata kamathi une na habai sirge kalin video baluwa dan mage kamathima subject eka ithihasaya thank you sir