Oba Himi nathi bawa: ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ මගෙ හිත මට වද දෙන එකමයි උනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 เม.ย. 2017
  • ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ
    මගෙ හිත මට වද දෙන එකමයි උනේ හැම වෙලේ
    පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
    ඔබ සතුටින් ඉන්නව නම්.........
    සිහින බිඳෙයි කියලා රෑ එළි නොවී තියෙයි
    අහිමි ඔයා පතලා වේදනා තව වැඩි වෙයි
    පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
    ඔබ සතුටින් ඉන්නව නම්.........
    ඉවර උනොත් හඬලා මගෙ හිත සැහැල්ලු වෙයි
    හිතට දුකයි කියලා නුඹ මා ළඟට නොඑයි
    පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
    ඔබ සතුටින් ඉන්නව නම්.........
    Lyrics - Sheela Perera Koniaris .
    Vocals - Chandana Liyanarachchi
    Music - Priyantha Nawala
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 67

  • @neranjalagamage1376
    @neranjalagamage1376 2 หลายเดือนก่อน

    ලස්සන ගීතයක්.....දැනෙනවා ගොඩාක්..

  • @NishanthaPriyaadharshanaJayasi
    @NishanthaPriyaadharshanaJayasi 5 หลายเดือนก่อน +3

    කොහේද මේ song එක තිබුනේ මෙච්චර කල්,,,ලස්සනයි

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +17

    පැරදුම මම අර ගන්නම්...
    දුක තනිවම විද ගන්නම්...
    ඔබ සතුටින් ඉන්නවනම්...

  • @godbless.....4030
    @godbless.....4030 5 ปีที่แล้ว +11

    ගායනය ඉතා ලස්සනයි. පදවැලත් ලස්සනයි. ඒත්.. තනුවනම් මීට පෙර වෙන ගීතයක අහලා තියනවා වගේ දැනෙනවා....

  • @samadaraliyanage5865
    @samadaraliyanage5865 11 หลายเดือนก่อน +3

    ඔබ සතුටින් ඉන්නව නම්.....
    වෙන මොනවද ඉතින් .... ❤️

  • @ranasinghapushpakumara5351
    @ranasinghapushpakumara5351 4 ปีที่แล้ว +7

    හදවතින්ම ආදරේ කරන සිංදුවක්

  • @sudu4043
    @sudu4043 5 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ගොඩක්.✔✔✔✔

  • @inoshisenarath2047
    @inoshisenarath2047 2 ปีที่แล้ว +1

    Me sinduwe thiyena hama wachanayakma sahathika aththami...jeewitheta godak sambanda sinduwa....godak lassanai

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 หลายเดือนก่อน

    Ape hitat sensimak lba den oblate pin ❤❤❤❤❤❤😂🙏

  • @sudu4043
    @sudu4043 5 ปีที่แล้ว +10

    ඔබ හිමි නැති බව දැන දැනමයි
    ආදරේ කළෙ..
    මගෙ හිත මට වද දෙන එකමයි උනෙ හැමවෙලෙ..

  • @raymondbasil6691
    @raymondbasil6691 10 หลายเดือนก่อน +1

    ලස්සන ❤❤❤

  • @sasa3586
    @sasa3586 3 ปีที่แล้ว +11

    පැරදුම මම අරගන්නම්
    දුක තනිවම වින්දගන්ම්
    ඔබ සතුටින්...... ඉන්නවනම්. //

    • @sanjeevaharshani
      @sanjeevaharshani  3 ปีที่แล้ว +1

      hmmm
      thanks song eka ahuwata

    • @kis5976
      @kis5976 ปีที่แล้ว

      පැරදුම මම අරගන්නම්. දුක තනිවම විදගන්නම්. ඔබ සතුටින් ........ඉන්නවනම්//

    • @kis5976
      @kis5976 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤

  • @forzaazzurritv917
    @forzaazzurritv917 4 ปีที่แล้ว +1

    Lassana sinduwak👍👌👌👌❤😍👊👊🤙

  • @wasananimanthika3141
    @wasananimanthika3141 5 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි akki.😘😘😘👍👍👍

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris2341 3 หลายเดือนก่อน +2

    මගේ අතීත මතකයන් අතරින් මම ලියු මගේ ගීතයක් ..ඔයාලා හැමෝටම ස්තුතියි ගොඩාක් ❤

  • @nimalisenanayake940
    @nimalisenanayake940 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි . ❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +3

    Oba himi nati bawa dana danamai adare kale.....🎶🌹🥁❤🎶 RP

  • @poornikasewwandi
    @poornikasewwandi 5 หลายเดือนก่อน

    පැරදුම මම අරගන්නම්...😔

  • @rithikomindu5564
    @rithikomindu5564 ปีที่แล้ว

    ලස්සනයි අගෙයි.

  • @chathurangachammi4029
    @chathurangachammi4029 3 ปีที่แล้ว +6

    අහිමී ඔයා පතලා වේදනා තව වැඩිවේවී....😔😔

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว +1

    ඔබ හිමි නැති බවදැන දැනමයි ආදරේ කලේ පැරදුම මම අරගන්නම් දුක තනිවම විද ගන්නම් ඔබ සතුටින් ඉන්නව නම්

  • @kalanaepasinghe200
    @kalanaepasinghe200 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว +7

    නුබට දැනෙන්නෙ එහෙමද?
    ආදරය කියන්නෙ ආදරයට බන්
    රැවටීමට නෙවෙයි.
    ආදරය කියන්නෙ මිලකට මුදලකට ධනවත් කමට, ලස්සනට ඒවට තක්සේරුවක් දෙන්න පුළුවන් එකක් නෙවෙයි.
    හදවතින්ම බැදෙන්න ංඔින දෙයක්.
    සෙල්ලම් බඩුවකුත් නෙවෙයිනෙ.
    එහෙනමි මහ මග හිගා කන්න හරි අවන්ක කම තියෙන්න ඔිනනේ.
    තට්ටු කරපන් හදවතට
    අහපන් මැනික ...
    තරාදියට උහුලන්න බැරි තරමටම පාත් උනේ කොයි පැත්තෙන් ද කියල.
    ....ඒ පැත්ත මැරෙනකමිම බරයි බිම තියන්න බැරි තරමටම.
    ඒත්...
    උබ විදවනවට මම කැමති නැහැ
    ..ආලවන්ත කම කියන්නෙ බෝ්සත් කමකී.
    කියල, හිතල නුබෙි සතුට ගැන හිතට මට..
    සමාව දීපන්..

  • @parkchaeyoung0211
    @parkchaeyoung0211 3 ปีที่แล้ว

    Adaraniya gayakayaneni..adarei hemadamath apa obata..

  • @mohammedamri2241
    @mohammedamri2241 9 หลายเดือนก่อน

  • @chathurikaedirisingha8298
    @chathurikaedirisingha8298 3 ปีที่แล้ว +1

    ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කලේ..... මගේ හිත මට වද දෙන එකමයි උනේ හැමවෙලේ.... පැරදුම මම අරගන්නම්... දුක තනිවම විදගන්නම්.... ඔබ සතුටින් ඉන්න... (P)

  • @cristonferando7198
    @cristonferando7198 4 ปีที่แล้ว +1

    පැරදුම මම අර ගන්නනමිි...😥😥😥

  • @AjanthaLuxmePriyadarsha-bg9lf
    @AjanthaLuxmePriyadarsha-bg9lf ปีที่แล้ว

    Very beautiful song

  • @sreemaliherath1720
    @sreemaliherath1720 ปีที่แล้ว

    Very beautiful song ❤️❤️

  • @Insara555
    @Insara555 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @madumalijayasundara4755
    @madumalijayasundara4755 5 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩාක්

    • @sanjeevaharshani
      @sanjeevaharshani  5 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @rosarypinky1851
    @rosarypinky1851 3 ปีที่แล้ว +2

    Himi nethi bawa dena, denami ආදරේ කළේ

  • @erindslive818
    @erindslive818 ปีที่แล้ว

    Godbless you Kevin ❤️🌹

  • @parkchaeyoung0211
    @parkchaeyoung0211 3 ปีที่แล้ว

    Harima apuru geethayak😘

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 2 ปีที่แล้ว +1

    💥🎧💥

  • @ajithchefatwahiba3267
    @ajithchefatwahiba3267 3 ปีที่แล้ว

    Heart touching song ❤️

  • @shashigodamunne4342
    @shashigodamunne4342 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @nalakawasantha7802
    @nalakawasantha7802 3 ปีที่แล้ว +1

    Super song.ahapu වාර ගාණක් mata mathaka na

  • @nimeshaalwis-ed1xg
    @nimeshaalwis-ed1xg ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyantharajapaksha5592
    @priyantharajapaksha5592 2 ปีที่แล้ว

    💕💕💕💕

  • @sujathaedirisinghe7805
    @sujathaedirisinghe7805 ปีที่แล้ว +1

    හැමදාම ඇයි අපි අහිමි ආදරයම සොයමින් වැලපෙන්නෙ.

    • @roshananthony5769
      @roshananthony5769 ปีที่แล้ว

      ඒක නැති දෙයක් එකඊ. අපි හැමදාම හොයන්නේ නැති deyak😊

    • @premakumara5947
      @premakumara5947 8 หลายเดือนก่อน

      කවදාවත් අමතක කරන්න ba තනි උන හැම මොහොතක් පාසා මතක් වනවා නම්?????

  • @subashijayasekara5336
    @subashijayasekara5336 5 ปีที่แล้ว +2

    මගේ ආදරනීය තරූ.... ඔයා මේක දකිනවනම්... ආදරෙයි තාමත් ඔයාට ඉස්සර වගේම .... පැරදුම මම අරගන්නම් දුක තනියම විදගන්නම් ඔයා .... සතුටින් නම් ❤️ ආදරෙයි

  • @manojimanoji4190
    @manojimanoji4190 2 ปีที่แล้ว

    ☝️👍

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 ปีที่แล้ว

    👍

  • @geethanisangakkara2901
    @geethanisangakkara2901 ปีที่แล้ว

    💔💔

  • @chamariserasinghe8206
    @chamariserasinghe8206 3 ปีที่แล้ว +2

    💦💔💦💘

  • @aroshanawarathna1834
    @aroshanawarathna1834 3 ปีที่แล้ว

    Man me welawe Pali ganna hithana welawaka me sinduwa ahanawa. Ath heta ude wenakota man ungen Pali ganna gannawa. Deviyane mata sama wenna

  • @dissanayakes.n.3163
    @dissanayakes.n.3163 8 หลายเดือนก่อน

    ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ
    මගෙ හිත මට වද දෙන එකමයි උනේ හැම වෙලේ

  • @heartbeat5387
    @heartbeat5387 3 ปีที่แล้ว +2

    ❤️