මේ මේ මායාවට අහුවෙලා ඉන්න බව අපි වත් දන් නෑ..| නිවනට පාර..අසා එතෙර වන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 25

  • @anuruddaanurudda7829
    @anuruddaanurudda7829 ปีที่แล้ว +1

    🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏

  • @askban9318
    @askban9318 ปีที่แล้ว +1

    Obawahanseta bohoma pin me watina desana walata

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris5853 ปีที่แล้ว +1

    Garu swamin wahansa mema desana ithama ascharyay. Obawahanseta mage gawrawaneeya namaskaraya wewa.Sadu sadu sadu.

  • @TheHimira
    @TheHimira ปีที่แล้ว +10

    ලොව දෙස බැලීම අවමකොට, තමා තුලම ගොඩ නැගීම සිදුවන අයුරු සිහියෙන් නිරීක්ෂණය කරන්නෙකුට පමණක්ම වැටහෙන, එබන්දෙකුගේ මාර්ගයේ සියලු ගැටලු ලිහී, තමා තුලම ගොඩ නැගෙන මේ "මනෝ" "ලෝකයෙන්" නිදහස්වීමක් සදහා උපකාරීවන දහමක්.
    මේ උතුම් පොසොන් පොහෝ දින, මෙබදු පැහැදිලි කිරීමක් කළ ඔබ වහන්සේට නිරෝගී චිර ජීවනය හා මෙබදු දහමක් දෙසමින්, නිය පිට පස් ස්වල්පයක් බදුව, ලෝකයෙන් නිදහස්වීම පතන අතලොස්සක් වූ මනුශ්‍යයන් ට මග දක්වන ස්වර්ණ ප්‍රදීපයක්ව වැඩවිසීමට විශ්වයේ උතුම්ම බුද්ධ ශක්තියේ ආශිර්වාදය වේවා.
    වරක් දෙවරක් නොව කිහිප වරක් අසමින් මේ දහම තෝරා ගන්නට අසන්නන්ට පුණ්‍ය ශක්තිය පහල වේවා...!

  • @dahamchethana5784
    @dahamchethana5784 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මේ උතුම් ධර්මය අපට ලං කර දෙමින් කර උතුම් කාර්යයන් අප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව වේවා

  • @ajithsiri2781
    @ajithsiri2781 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sue9552
    @sue9552 ปีที่แล้ว

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා!

  • @layanalharischandra9332
    @layanalharischandra9332 ปีที่แล้ว

    Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa

  • @sunethrarupage8559
    @sunethrarupage8559 ปีที่แล้ว

    🙏🙏🙏💐💐

  • @lokugaysss
    @lokugaysss ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 ปีที่แล้ว +1

    🪔🌷🙏🏼🧎‍♂️🫧🫧🛶

  • @priyanjanimadana4144
    @priyanjanimadana4144 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගේ මේ දෙශනාවෙදි මට හිතුනෙ විභව තන්හාව ඉතිරි නැතුවම නිරුද්ධ වෙන්නෙ රහත් වෙලා පිනිවීමට පත් වන වෙලවේ කියලා.

  • @pradeepnishahanka2003
    @pradeepnishahanka2003 ปีที่แล้ว

    Saadu Saadu Saadu!!!

  • @askban9318
    @askban9318 ปีที่แล้ว +1

    Me utum desan enghlish walata harawa lowata hahanna salaswanna

  • @AnandaWitharana-bu9zc
    @AnandaWitharana-bu9zc ปีที่แล้ว

    Yada pachchaya passatee

  • @rpgunapala
    @rpgunapala ปีที่แล้ว

    A

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +1

      සාදු.. සාදු.. සාදු..

    • @priyaniwickramasinghe9955
      @priyaniwickramasinghe9955 ปีที่แล้ว

      ධර්මය පහදා දෙනවා ට ඔබ වහන්සේට ගොඩක් පින් ....🙏🙏

  • @layanalharischandra9332
    @layanalharischandra9332 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa