මේවා දැක්කාමත් ඇඟේ මයිල් කෙළින් වෙනවා | HORROR FOREST |青木ヶ原| Hithumathe JAPAN | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • "මළ උන්ගෙන් එකෙක්" Short movie එක බලපු නැති අයට.. • මළවුන්ගේ වනාන්තරයේ බිහ... ඉක්මනින් බලලා එන්න
    Aokigahara 青木ヶ原樹海 ලෝකයේ ඇති භායානකම සහ ඇති විශාලතම වනාන්තරය..සෑම සෘතුවකම හරිත වර්ණයෙන් දිදුලන සොබාදහමේ අපූරු නිර්මාණයක්.දහවල් කාලයේ විවිධාකර හැඩයන්ගෙන් දිස්වෙන ලාවා තට්ටු අඳුර වැටෙත්ම රකුසන් භූතයන් ගේ හැඩයන් මැවෙන් නිසාම මේ වනාන්තරයට පැමිණීමට බොහෝදෙනා ප්‍රිය නොකරයි.
    මෙහි ඇති සුන්දරත්වය සහ නිස්කලංක බව නිසාම මෙලොව හැරයන්නන් ඔවුන්ගේ අන්තිම හුස්මපොද හෙළන්නට මේ වනාන්තරය තෝරාගනී.
    අපේ Travel short movie එකෙන් Aokigahara වල ඇති සුන්දරත්වය නිස්කලංක බව භයානක කම ඔබට පෙන්වීමට උත්සාහයක් දැරුවෙමු.
    රසවිඳින්න....
    සොබාදහමට අප කිසිඳු කරදරයක් නොකරන තුරු සොබාදහම අපට අවනත වේවි. සොබාදහම ට අප අකීකරු වූ කළ සොබාදහම ත් පෙරළා අපට පහර දේවි.
    Aokigahara Forest එකේ සම්පූර්ණ වීඩීයෝ ව • ජපානයේ මළවුන්ගේ වනාන්ත... මේ ලින්ක් එකෙන් ඔයාලට බලන්න පුළුවන් 😍
    Hithuamathe JAPAN Presents
    Directed By : Sameera Weerasiri
    Script : Sameera Weerasiri
    Director of Photography: Sameera Weerasiri/Rashee Samaranayake
    Cast : Sameera Weerasiri/ Rashee Samaranayake
    Edited By :Sameera Weerasiri
    Special Thanks :Rihab Ismil
    Aokigahara 青木 ヶ 原 海 The most dangerous in the world and largest forest in japan..A wonderful creation of nature that glows green all season long.
    The beauty and tranquility of the place make this forest a popular destination for expatriates to breathe their last.
    In our Travel short movie we tried to show you the beauty of Aokigahara and the dangers of tranquility.Enjoy our Travel short story.
    Enjoy ....
    Nature will obey us until we do no harm to it. When we disobey nature, nature will attack us again.
    You can watch the full video of Aokigahara Forest at • ජපානයේ මළවුන්ගේ වනාන්ත... at this link
    We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_j_a_p_a_n
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III

ความคิดเห็น • 241

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN  3 ปีที่แล้ว +26

    බැලුවේ නැති අයට 👉th-cam.com/video/fEdSSJp_wY8/w-d-xo.html Short movie එකක් කරනවා කියන්නේ අපි ආසම කරන වැඩක්..අපි ආසම කරන දෙයක් කරන ගමන් ඔයාලටත් ඒක රසවිඳින්න අරගෙන එන්නේ මාරම ආසාවෙන්..අපි එක්ක හැමදාමත් ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි..♥️ලලා එන්න

    • @chamiwithshashi6774
      @chamiwithshashi6774 3 ปีที่แล้ว +1

      api hamadama oyalath ekka ayya akka👌

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      Thank you chami ♥️😍

    • @DJPhotographylk
      @DJPhotographylk 3 ปีที่แล้ว +1

      අප්පෝ. දැනට 10 පාරක් විතර බැලුවා 🤭

  • @studywithramithu1480
    @studywithramithu1480 3 ปีที่แล้ว +13

    සංචාරය ජීවිතය කරගත් මගේ අයියයි අක්කයි.....දවසක ඇත්තටම ඔය දෙන්නව හම්බවෙන්න ආසයි...අයියගෙ ආතල් අක්කගෙ හුරතල්....අනේ ඉතින් 😍😍

    • @SailorsDiary
      @SailorsDiary 3 ปีที่แล้ว +2

      😏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +4

      දවසක හම්බවෙමු මල්ලී 😍 ගොඩක් ස්තූතියි 💚

    • @studywithramithu1480
      @studywithramithu1480 3 ปีที่แล้ว +2

      @@SailorsDiary 😎

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 ปีที่แล้ว +11

    ලොකු කට්ටක් කාලා කරපු වැඩක් නෙ.... අපි සනීපෙට බැලුවට... ගොඩක් සන්තෝෂයි යාළුවනේ.. වැඩේ නම් අති විශිෂ්ඨයි...

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 3 ปีที่แล้ว +6

    අඩේ ෆිල්ම් එක බලන වෙලාවෙ මන් හිතුවෙ අර ඇතුල්වීම තහනම් බෝඩ්ස් මේ වැඩේටම එල්ලන්න ඇති කියලා. බලන් ගියාම ඒවා නෝමලි තිබිලනෙ. 😮
    සමීරයත් සුපිරි ආතල්නෙ යකෝ බලන් ගියාම දෙන්නෙ ඈ... 😀😀😀

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      මේ කැළේ තැන් දෙක තුනක්ම තියෙනවා ඒ විදියට යන්න එපා කියලා.. ❌කොහෙද ඉතින් ඒවටමනේ යන්න හිතෙන්නේ 😂 අම්මෝහ්...සමීරවයි අනුරාධවයි එක ළඟ තියලා බලන් ඉන්න ආසයි 🤭💚

  • @SP-bg2lq
    @SP-bg2lq 3 ปีที่แล้ว +9

    අල්ලපං යකෝ..😂😂 හැමදාමත් වගේ අදත් සුපිරි වීඩියෝ එක🤗 ආදරෙයි දෙන්නටම 😍❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +4

      හහ්හා 😂😂😂 ගොඩක් ස්තූතියි SP 💚

  • @rebeka_8176
    @rebeka_8176 3 ปีที่แล้ว +7

    බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් , තව short film ඕනේ 🙄 අනේ අයියා මරු 😂 අර කබෙ ලිහන්න තියා අතින් අල්ලන්නවත් බය හිතුනෙ නැද්ද 😲 කවුරු හරි එල්ලිලා මැරිච්ච එකක් වෙන් ඇතිනේ, ලනුව ගෙදරත් අරන් ගියාද 🤪🤪 මොනා වුනත් ගොඩක් මහන්සි වෙලා තියෙනවා ❤Thank you so much ඩබලටම ,, ඔය දෙන්නත් එක්ක අපු කෙනාටත් Thank you 🤗දෙන්නම පරිස්සමින් ❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      බය කියන දේම හිත හිතා හිටියා නම් මේ වැඩේ කරගන්නම වෙන්නෙ නෑ..ඒවා අමතක වෙනතරම් ඒ කැලේ මාරම ලස්සනයි 💚හැමදාමත් වගේ ගොඩක් ස්තූතියි REBEKA ♥️😍

  • @sachinkavinda1544
    @sachinkavinda1544 3 ปีที่แล้ว +6

    නියමයි👍 short Movies දිගටම කරන්න හැකියාව ලබෙන්න කියල ප්‍රාර්ථනා කරනව Bs✨♥

  • @Rasanjana200
    @Rasanjana200 3 ปีที่แล้ว +8

    10K සුභ පැතුම් අක්කේ අයියේ 💖💫💐✨

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි Randeepa ♥️😍

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 3 ปีที่แล้ว +2

    Niyamai akkge, aiye ethana tikk gupthai wge thama 😊😊😊elh 👍👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      ඒ උනාම මාරම ලස්සන තැනක් 😍 ගොඩක් ස්තූතියි මල්ලී ♥️

  • @dez615
    @dez615 3 ปีที่แล้ว +7

    ලඟදි ඔයාලත් එක්ක එකතු උනේ... මාත් japanese study කරනව ජපන් එන්න හිතාගෙන...😊ඒ අතරෙ ඔයාලවත් හම්බ වුනඑක ගැන මාර සතුටුයි... ♥️ආදරෙයි දෙන්නටම...special akki ta 😂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      dez.. ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාව 🙏 අහ් එහෙනම් ජපන් ආවම හම්බ වෙමුකෝ 🤗 much love ♥️ ඒ මොකෝ අක්කිට special 🤭🤪

    • @dez615
      @dez615 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN අක්කා තමා මරු දෙන්නගෙන් වැඩිපුර 😀 හී හී

    • @dez615
      @dez615 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN හරි හරි අයියත් මරු 😀 (සැ.යු. අක්කනෙ video වලට වැඩිපුර face කරන්නෙ ඒකයි)

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +9

    එකේයි මේකෙයි ලොකු වෙනසක් නෑ පට්ට ලස්සනයි ❤️ ඔයාල හිනා උනත් එතන ගොඩක් ගුප්තයි 🦉🦅🦎
    ලස්සනයි වැඩේ 💚

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      ගුප්ත උනත් මාරම ලස්සනයි 😍 ගොඩක් ස්තූතියි 𝟰𝟵💚

  • @krishuboomer8560
    @krishuboomer8560 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩක්‌ Bro & Sis....පරිස්සමින් ඉන්න හැමෝම.... 😷

  • @kavindudeemal2631
    @kavindudeemal2631 3 ปีที่แล้ว +4

    හැමදාම වගේ අදත් සුපිරි වීඩියෝ එක❤️😍අයියයි අක්කයි දෙන්නම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි...❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි... ඔයාලත් සුවෙන් පරිස්සමෙන් ඉන්න ♥️

  • @raveensandaru2733
    @raveensandaru2733 3 ปีที่แล้ว +3

    හම්මෝ මරු වැඩේ ඉතින් හැමදාම වගේ😁❤️ අර මුල අක්කා makeup කරලා දාපු කෑල්ලට එකපාරටම බය හිතුන😳

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      අපොයි 😂 ගොඩක් ස්තූතියි මල්ලී ♥️😍

  • @thilinasadaruwan6791
    @thilinasadaruwan6791 3 ปีที่แล้ว +9

    behind the scenes ඕනෙ දිගටම😍😍😍😍😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      එතකොට හැමදාම short film ගහන්න ඕනෙද 🤭😂

    • @thilinasadaruwan6791
      @thilinasadaruwan6791 3 ปีที่แล้ว +2

      @@HithumatheJAPAN ඔයාලත් කැමති නෙහ් ඩිරෙක්ටර් මහත්තයෙකුයි නිලියෙකුයි වෙන්න😁😜😜🤣

  • @Vimunmiru
    @Vimunmiru 3 ปีที่แล้ว +4

    මරු වීඩීයෝ එක ... අක්කව දැක්කම බයත් හිතුනා හැබයි ටිකක් .... 🌝🌝🌝Digatama oni me wage vedios....e place ekanm හරිම ලස්සනයි... 🥺💚🍃🍃🍃🍃🍃much love akki ayya ❤️❤️❤️❤️💞💞💞💞

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      Thank you so much Nanga ♥️😍 ඉස්සරහට කරමු අලුත් වැඩ ටිකක් 🤗

  • @hashanavi3749
    @hashanavi3749 3 ปีที่แล้ว +2

    Ammo akkanm real holmana😂monwa unat patta❤️🔥 issarahtath me wage dewal karamu god bless

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +10

    මේක තමා බලාපොරොත්තුවුනේ..🧡

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +3

      ඔබේ සතුට අපේ සතුටයි 🤭💚

  • @NUWANVLOGS94
    @NUWANVLOGS94 3 ปีที่แล้ว +6

    දිගටම කරගෙන යන්න වැඩේ ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ... ඉස්සරහට වැඩ ටිකක් කරමු 😍♥️

  • @amilahettige4175
    @amilahettige4175 3 ปีที่แล้ว +2

    Adeee eka patta ✌️

  • @chamith5257
    @chamith5257 3 ปีที่แล้ว +2

    Good friend in Japan video Ghost stories are great Ok by 🇯🇵👌✌️👻

  • @kdvmadhusanka2762
    @kdvmadhusanka2762 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් අයියා & අක්කා.. ජයවේවා !👍👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලී♥️

    • @kdvmadhusanka2762
      @kdvmadhusanka2762 3 ปีที่แล้ว

      Akke oya horana nda???

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +3

    😊(Ada hambeida danne na)👍 😮kiyanala ekapaarakata ekapaaratama edit ekata Baya wela putuwen watine man witharada.☹️ 🤔Awruddakata kalin video eke lanuwa Eee widihatama thiyenawa.👍👌 Super acting 🌹akki & ayiya.❤️😊 Man hithuwa hugak kattiya Inna athi kiyala.👍👊 Super talented.👌😮 Mama akkiwa dakala ethanama heart attack hadenawa.😱 🙏☸️Jayawewa akki & ayiya budusaranai.☸️🙏

  • @MATHII3
    @MATHII3 3 ปีที่แล้ว +5

    මම ඔයාලගෙ vedio okkotama asai 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😍

  • @cntvdrama409
    @cntvdrama409 3 ปีที่แล้ว +3

    Late to watch this..
    but now i could watch..
    Congratzzzz akki n aiya...
    ♥️♥️♥️♥️♥️

  • @madusankadisanayaka4826
    @madusankadisanayaka4826 3 ปีที่แล้ว +5

    දානකල් බලන් හිටියේ ❤️🤟👌

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      ඔන්නා ආවෝ... 💚💚

  • @pamood8960
    @pamood8960 3 ปีที่แล้ว +3

    හහ්හා දැන්නෙ දැක්කෙ මේක😍❤ මරු හැබැයි😍❤ අපිව හිනස්සල මරන්නද හදන්නෙ ⁣යකොව්🤣

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      බෑනේ කරන්න...බලාගෙන නෙමෙයිනේ ඉන්නේ..🤗😋 හිනාවෙලා ආතල් එකේ ඉන්න ඕනේ අප්පා..😉😍 thank you Pamod..

    • @pamood8960
      @pamood8960 3 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN ඔව් ඔව්❤😍

  • @chamiwithshashi6774
    @chamiwithshashi6774 3 ปีที่แล้ว +2

    fatta fatta supiriyak thamay ithin 🤩🤩🇱🇰🇯🇵❤️

  • @suranjanprasad173
    @suranjanprasad173 3 ปีที่แล้ว +3

    නියමයි... 👌

  • @sanudarehan1921
    @sanudarehan1921 2 ปีที่แล้ว +1

    Aiya nm patta athal hode🤘😌

  • @isuruchamika1144
    @isuruchamika1144 3 ปีที่แล้ว +2

    වෙනදා වගේම අදත් විඩියෝ එක නියමයි 👌👌මාරම ලස්සන වැඩක්

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලී 💚

  • @Rechana_1200
    @Rechana_1200 3 ปีที่แล้ว +1

    Niyamai 😍❤️ mama kiwwe akke , akka tama yaka inne kiyl 🙈😋

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      හී හී 😂 තැන්ක්යූ මල්ලී ♥️

  • @u.d.akalanka3284
    @u.d.akalanka3284 3 ปีที่แล้ว +7

    ඒක කාපුවම මත් වෙනවා woow අයියට dubbing කරන්න පුලුවන් වගේ හොදට❤️
    විදවන ජීවිතය
    නිදින
    අපේ කාලේ
    හිතුමතේ කුරුලු ජෝඩුව.❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      හහ්හා මත් උනා 😂 ගොඩක් ස්තූතියි අකලංක ♥️

  • @chathuryapathiranage3029
    @chathuryapathiranage3029 3 ปีที่แล้ว +2

    Nice work hithumathe
    Keep it up Akka & Aiya

  • @sahan2216
    @sahan2216 3 ปีที่แล้ว +3

    කොච්චර මහන්සි වෙලාද කියල තේරුනේ මේක බැලුවාම...ෆිල්ම් එකට වඩා සුපිරි වීඩියෝ එක...කස්ටිය පරිස්සමින් ඉන්න good luck ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලී 💚 මහන්සි නිවෙනවා මේ comment කියවද්දි 😍

    • @sahan2216
      @sahan2216 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN 😇❤️

  • @tharushiisharafernando231
    @tharushiisharafernando231 3 ปีที่แล้ว +3

    lagadima thama ekak nan onamaiii 😵‍💫😍❤️💀

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      තව ටික දවසකින් කරමුකෝ තව එකක් 😍♥️

  • @hashivlogs7570
    @hashivlogs7570 3 ปีที่แล้ว +2

    සුපිරිම තමයි...
    තව ඕනේ.....👍👍👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතිය හශන්ති♥️😍

  • @kavindimadushani133
    @kavindimadushani133 3 ปีที่แล้ว +2

    Harima fun a wagema baya una supiri vlog ekak

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      Hee heee thank you kavindi ♥️♥️

  • @footballfanguy
    @footballfanguy 3 ปีที่แล้ว +2

    අල්ලපන් යකෝ 😂
    තව short film ඕනේ 😊

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ඉස්සරහට 🙋🏻‍♂️🙋🏻‍♀️♥️

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe4308 3 ปีที่แล้ว +3

    birthday eka dwse vidio ekk 🌚💫 thankuu 😅💖

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      අඩෙහ් සිරාවට.... සුබම සුබ උපන්දිනයක් සචී ♥️

    • @sachinthakumarasinghe4308
      @sachinthakumarasinghe4308 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN thankuuu😍♥️

  • @vageeshakalana
    @vageeshakalana 3 ปีที่แล้ว +3

    Lassanai

  • @dhaksinasivmini1564
    @dhaksinasivmini1564 ปีที่แล้ว

    අම්මො කරන්ට් එකත් නැති වෙලාවක මේක බැලුවේ මුලින්ම හොල්මනක් පෙන්නුවට පස්සෙ පුදුම විදිහට බය උනේ😱😲🤯ලස්සනයි වීඩියෝ එක👍😍👹️

  • @avishkathathsaragmage3822
    @avishkathathsaragmage3822 3 ปีที่แล้ว +7

    අඩෙ අන්න අර යක්ශනිය අයියා කාර් එකෙ දාගෙන යනවා ඔ ශීට් 😹

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      ඕ....ශිට් 😂 යක්සනියව පන්නලා අරන් ආවා ගෙදර 😍♥️

  • @wijerathnasamaranayaka2082
    @wijerathnasamaranayaka2082 3 ปีที่แล้ว +1

    wade hodai dennatama paththini maniyange pihitai puthe

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      තාත්තා ♥️ අම්මා

  • @Nethyamanthika
    @Nethyamanthika ปีที่แล้ว

    ආවම සෙට් වෙමු ආදරෙයි දෙන්නටම ❤️✨ ජය 🤝

  • @mathushapathiranage1181
    @mathushapathiranage1181 3 ปีที่แล้ว +3

    සුපිරියක් 🌸🌸👍

  • @ismailrihab4794
    @ismailrihab4794 3 ปีที่แล้ว +2

    Road to 10k 💪 congratulations

  • @yashrmw6837
    @yashrmw6837 3 ปีที่แล้ว +1

    anee akka atthatma holmanak wage 😍😂 wow supiri aaa ❣️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      හී හී 😉😍 හොල්මන් දිව්වා මාව දැකලා...😂 ගොඩක් ස්තූතියි නංගා ♥️

    • @yashrmw6837
      @yashrmw6837 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN 😂😁😂

  • @amy1874
    @amy1874 3 ปีที่แล้ว +1

    Awww..😻❤...akke ara lanuwa galawaddi aul giye ndda 😞😞😞..

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      එහෙම අවුලක් නෑ ඉතින්😬 ඔක්කොම හිත තමා 😉

  • @thilakpushpakumara8885
    @thilakpushpakumara8885 3 ปีที่แล้ว

    වැඩේ හොඳයි අක්කේ අපි හැමෝම ඔයගොල්ලන්ගෙ videos බලනව
    සතුටින් පරිස්සමින් ඉන්න 😊😷👫👋❤️💕💖💞😘

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      අනේ...හශිනි පැටියෝ ගොඩක් ස්තූතියි ඔයාට 😍♥️

  • @shesha2994
    @shesha2994 3 ปีที่แล้ว +1

    අයියේ අක්කේ ..පුලුවන් නම් ජපනයේ black company 👀 ,host clubs 😉😄ගැනත් විඩියෝ එකක් කරන්න..(Dark side of japan series එකක් වගේ😖🤢😫)
    සුභ පතනවා ඉදිරි කටයුතු වලට.💐🤗☺🌸.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      හිරේ යන්න තමා වෙන්නේ 🤣 (බලමු නෙහ් 😉) ගොඩක් ස්තූතියි Charu ♥️😍

  • @mathushapathiranage1181
    @mathushapathiranage1181 3 ปีที่แล้ว +3

    අක්කා හොල්මන හින්දා අක්කා බය නෑ අයිය නම් හොදටම බය වෙලා නේ ඉන්නේ 🌸😁😁

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      මාත් හොල්මන් නිසා හොල්මන් මාව හොයන් එන්නේ නෑනේ 😂 අයියා හොල්මන් වෙලා ඉන්නේ 🤭

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 2 ปีที่แล้ว +1

    Lassanai oyalage wade💐❤️

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 3 ปีที่แล้ว +3

    Matat yAnna one ✌️💫

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      ගිහින් බලලා එන්න 😬

  • @IndikaJayarathna
    @IndikaJayarathna 3 ปีที่แล้ว +4

    ඇත්තම හොල්මන් ඉනට අත් දෙක තියාගෙන බලන් ඉන්න ඇති 😂🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      කැළේ හිටපු හොල්මන් දිව්වා එදා 🤣

  • @Isuru_Udayangawic
    @Isuru_Udayangawic 3 ปีที่แล้ว +3

    අද පාඩම- හොල්මනක් වන්නේ කෙසේද 😀👏👏👏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      අන්න හරියටම හරි 😂

  • @amashasamarasekara5416
    @amashasamarasekara5416 3 ปีที่แล้ว +2

    Akki👻😰♥️🤗 niymai

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      Hee hee thank you so much Amasha ♥️♥️♥️

  • @chamindanandasiri3590
    @chamindanandasiri3590 3 ปีที่แล้ว

    සෑහෙන්න ගේමක් දීල තියෙනවා නේද හදන්න 💪🌟මරු ආ සුපිරියටම තියෙනවා.🔥

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි Chaminda 💚

  • @nisansalapattiyakumbura3746
    @nisansalapattiyakumbura3746 ปีที่แล้ว

    Supiri friends👍

  • @Bobbe_cer
    @Bobbe_cer 3 ปีที่แล้ว

    හොල්මනත් වීඩියෝ කරනවා මරු ලස්සනයි අයියේ අක්කෙ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      හහ්හා...මරු හොල්මන 🤣 ගොඩක් ස්තූතියි Vibu ♥️

    • @Bobbe_cer
      @Bobbe_cer 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN අයියේ Al ලියන්නෙ නැතුව student visa එන්න පුලුවන් ද

  • @IndikaJayarathna
    @IndikaJayarathna 3 ปีที่แล้ว +8

    ඔන්න 10K subs අපිට අත වනනෝ😍👋
    Special 1ක් ඕනා ඊළඟ එක😋❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      දුවමු මිතුර දුවමු...10K වලට 😍♥️මොකක් හරි කරමු ඒකටත් ..

  • @thilinasadaruwan6791
    @thilinasadaruwan6791 3 ปีที่แล้ว +5

    😍😍🌼

  • @M-suraj
    @M-suraj 3 ปีที่แล้ว +3

    පරිස්සමෙන් 🙏❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      ඔයාලත් සුවෙන් පරිස්සමෙන් ♥️

  • @dreamrope7072
    @dreamrope7072 3 ปีที่แล้ว +4

    1000ට තව චුට්ටයි

  • @adiperera5878
    @adiperera5878 2 ปีที่แล้ว +1

    Eke bayanaka bavaya nathi karanava ban ubala athal didi 😅👍

  • @akshanahimal225
    @akshanahimal225 3 ปีที่แล้ว +2

    හායි මෙයා 😉😉

  • @Chamithnadeeshan
    @Chamithnadeeshan 3 ปีที่แล้ว +3

    අක්කගෙ ඇත්තම ස්වරූපයද මංද🥰

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      ඔව්ව් අවස්ථාවක් හම්බ වුණා...අන්තිමේ 🤭♥️

  • @yasindunethmina9013
    @yasindunethmina9013 3 ปีที่แล้ว +2

    ❤️

  • @nimashagalagama5268
    @nimashagalagama5268 3 ปีที่แล้ว +1

    අම්මෝ අක්කී ඔයා දැක්කම එක පාට්ටම හොයා ගන්නත් බැරි උනා 😂🤣🤣👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      හේ හේ.... හොල්මන් වෙලා... තැන්ක්යූ නංගා ♥️

    • @nimashagalagama5268
      @nimashagalagama5268 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN🤭😁

  • @ssachlescrutolf
    @ssachlescrutolf 3 ปีที่แล้ว +2

    එතකොට winter එකේදි මේ forest එකට හිම වැටෙන්නේ නැද්ද? මේ forest එක ගැන video කිහිපයක් ම මම බලලා තියෙනවා youtube එකේ හැබැයි හොල්මන් නං හිටියේ නෑ 😂
    Much love ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      හිම වැටෙනවා.. ඒත් කොළපාටේ අඩුවක් නෑ.හරිම ලස්සනයි.ගොඩක් ස්තූතියි San ♥️ Much love

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 2 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @dinushamoragepitiya9495
    @dinushamoragepitiya9495 2 ปีที่แล้ว +1

    Behind the seens balal mechchr byainam original ek bln na akki amboooo 🥺🥺🥺

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      බය වෙන්න එපෝ ☺️🤭

  • @shammichandul9666
    @shammichandul9666 3 ปีที่แล้ว +1

    අක්කගෙ හැඩ යකෝ 😂😂💣

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      හොල්මනක් හැඩයි කියපු එකම එක්කෙනා 😂♥️

  • @dewpahasara4424
    @dewpahasara4424 3 ปีที่แล้ว +2

    යක්ශනි විමනයෙන් එලියට අවිල්ල🥰🥰🥰🥰🥰🥰🥰

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      ගෙදරම එක්කන් ආවා 😂

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 3 ปีที่แล้ว +4

    පරිස්සමෙන්

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ඔයාලත් පරිස්සමෙන් 💚

    • @sanjayakodithuwakku6491
      @sanjayakodithuwakku6491 3 ปีที่แล้ว +1

      අප්පෝ.මෝඩ මූසලයා ( සිහලා )

  • @Travelineurop
    @Travelineurop 3 ปีที่แล้ว +4

    මෙ මොකද මෙ මල ව්කාර 😁😂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      මොන මල විකාරද 🙄😜

    • @Travelineurop
      @Travelineurop 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN මෙ ටිකක් ඇව්දලා කියලා විඩ්යෝ ට්කක් දාන්න.😐💖

  • @dinildamnidu8608
    @dinildamnidu8608 3 ปีที่แล้ว +1

    10K 😍

  • @Iresha271
    @Iresha271 2 ปีที่แล้ว +1

    Ehema marila nam sharire kotasak hari thiyenna apai..atasakili hari

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඒවා තියෙන්නෙ දෙන්නෙ නෑ.. මිනිස්සු බය වෙන නිසා හොයලා අරගෙන යනවා.හැබැයි ඉතින් මුලින්ම ගිය වතාවක අපි දැකලා තියෙනවා 😀

  • @nethmiuduwara2627
    @nethmiuduwara2627 3 ปีที่แล้ว +3

    ❤️💜️🙂

  • @thakshila.408
    @thakshila.408 2 ปีที่แล้ว +1

    Shok ane

  • @thinukatharun827
    @thinukatharun827 3 ปีที่แล้ว +2

    අල්ලපන් යකෝ😂😂😂👍👍

  • @chamathkasthuriarachchi4041
    @chamathkasthuriarachchi4041 3 ปีที่แล้ว

    Supiri 👍👍👍🤘🤘🤘

  • @mrbuu9030
    @mrbuu9030 ปีที่แล้ว

    2:41 left side eka balanna godak ayata dakinna puluwan wei da danne ne sudu dress ekak adagattu konde kadagena inna ganu kenek penawa kalawe hitagena innawa. Hodata balanna joke ekak neme. 2:41

  • @sumiyaekkatravel6254
    @sumiyaekkatravel6254 3 ปีที่แล้ว +2

    ඕක කාපුවහම මත් වෙනව🙄😅

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ඔව් ඔව් මත් උනා 😂😂

  • @geethikaabesekara2307
    @geethikaabesekara2307 3 ปีที่แล้ว +3

    අල්ලපන් යකෝ 😁

  • @chamikanawarathna4281
    @chamikanawarathna4281 3 ปีที่แล้ว +3

    මාවත් ඊලග එකේ චරිතයකට ගන්න බැරිවෙයිද...😁

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 ปีที่แล้ว

    Api asawan baluwa thanks

  • @slgreenwheels2421
    @slgreenwheels2421 3 ปีที่แล้ว +2

    👍👍👌👌💐💐😍😍🇱🇰🇱🇰

  • @ranganajayathunga7385
    @ranganajayathunga7385 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️👍

  • @leshanmaneesha5792
    @leshanmaneesha5792 3 ปีที่แล้ว +2

    ❤️😍🇯🇵✈️

  • @s7940
    @s7940 3 ปีที่แล้ว +2

    03:03 බය උනා අනේ...😪😪😪
    බය යන්න behind the scene බැලුවා..
    ඒකට ඊට වඩා බය උනා..😖😖

    • @s7940
      @s7940 3 ปีที่แล้ว

      අනේ ඇත්තටම හොල්මන් හම්බුනෙ නැද්ද අක්කි අයියා 😳😳😳😳
      බය නැද්ද අප්පා..කඹෙ ලිහින කොට අමුතු සද්ද එහෙම අහුනෙ නැද්ද...😥😥😥

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      තාම නම් හම්බවෙලා නෑ රියල් හොල්මනක්..හැබැයි ඉතින් ගිහින් බයවෙලා ආපු අයත් ඉන්නවා 🤭මං කිව්වා නේද ඕකටත් බය වෙයිද දන් නෑ කියලා 🤣

    • @s7940
      @s7940 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN හි හී....😝😝😝
      බය උනා ඉතින්...😁

  • @KanishkaNiluminda.
    @KanishkaNiluminda. 2 ปีที่แล้ว

    පරිස්සමෙන් ❤🌹❤❤

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 6 หลายเดือนก่อน

    ❤🥰

  • @ChandanaNavaratne-lp7uf
    @ChandanaNavaratne-lp7uf ปีที่แล้ว

    😮

  • @shehanmadushan6334
    @shehanmadushan6334 3 ปีที่แล้ว +1

    Allapan yako 😁😁😁

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ඇල්ලුවා යකෝ 😂

  • @Shenu2002
    @Shenu2002 2 ปีที่แล้ว +1

    3.6 බය වුනා යකෝ 😂💔

  • @janakakumara2738
    @janakakumara2738 2 ปีที่แล้ว

    ooka kapuhama math wenawaaa iita passe ellanawa😁

  • @hansanierandika59
    @hansanierandika59 2 ปีที่แล้ว +1

    😖 ekaparama dapu holman kellata man bayauna...😂😂😂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Hahhhaa 😂🤭 a mamane aneeee❤️

  • @KanishkaNiluminda.
    @KanishkaNiluminda. 2 ปีที่แล้ว

    Iphone gana video ekak

  • @ranganajayathunga7385
    @ranganajayathunga7385 3 ปีที่แล้ว +1

    Thuru pemaka rawatena
    Holmanata bayawena🤣🤣🤣

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      අම්මෝහ් අම්මෝහ් 😂