තරුණ ජීවිත ආකාලේ මැරෙන භායනක හේතුවේ හෙළිදරව්ව | Silakkhanda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2024
  • තරුණ ජීවිත ආකාලේ මැරෙන භායනක හේතුවේ හෙළිදරව්ව | Silakkhanda Thero
    Location - maps.app.goo.gl/CAPCCPtiu78g7...

ความคิดเห็น • 265

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 15 วันที่ผ่านมา +9

    මේ ස්වාමීන් වහන්සේව යූටියුබ් එකෙන් හරි දැනගන්න සැලැස්වීමට විශ්ව මාතාවට බොහොම පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @kumarithambawita6923
    @kumarithambawita6923 15 วันที่ผ่านมา +6

    ඔබවහන්සේ කියන්නෙ ඇත්තනමි මොහොතක් වත් නොසිට සියල්ල පසෙක තබා නිවනම සොයා හනික උත්සාහ කලයුතුය

  • @user-he7ln5qw2g
    @user-he7ln5qw2g วันที่ผ่านมา

    ඔබ වහන්සේ නිවන් මඟ යන අතරේ අසරණ මිනිසුන්ට පිහිට පිහිට වීම නවත්වන්න එපා තමන්ට තමන් විශ්වාස නම් කවුරුන් ගැරහීම් කරත් කමක් නැහැ ඔබ වහන්සේට නිර්වාණාවබෝධය වේවා

  • @user-bz7yx9nb5n
    @user-bz7yx9nb5n วันที่ผ่านมา

    ඔබ
    වහන්සේට තව තවත් සිත දියුණු කර ගෙන dhyana ලබාගෙන සියළු සතුන්ට පිහිට වීමට ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ajithamunasinghearachchi1734
    @ajithamunasinghearachchi1734 2 หลายเดือนก่อน +81

    Me කතා සේරම ඇත්ත . Mama දන්න තව ස්වාමීන් වහන්සේ namakuth ඉන්නවා . Me ස්වාමීන් වහන්සේ la භාවනා කරලා හිත දියුණු කරලා තියෙන්නේ . බුදු දහම sathyay. බුදු දහම ta අනුව ජීවත් වෙන්න . භාවනා කරලා සංසාර ගමන කෙටි කරගන්න උත්සාහ ගන්න . 🙏

    • @sahenliyanage3688
      @sahenliyanage3688 2 หลายเดือนก่อน

      Jungi dalada ithin

    • @dhananji9665
      @dhananji9665 2 หลายเดือนก่อน

      🙏

    • @sahenliyanage3688
      @sahenliyanage3688 2 หลายเดือนก่อน

      Budu dahana kiyala mala wikara market karana unui ewata ahuwena ubala wage gon hethai nam ratata sapayak

    • @MariaMarienda
      @MariaMarienda 2 หลายเดือนก่อน

      Pissud​@@sahenliyanage3688

    • @sunithakumuduni7255
      @sunithakumuduni7255 2 หลายเดือนก่อน +3

      Bhawana gana nodanna ayata meeka wikarayak wei,eeth nodannawanam nihadawa inna hamuduruwanta niggraha karanna epa.swameen wahaseta niwanama labewa🙏🙏🙏

  • @mallikaindrani613
    @mallikaindrani613 12 วันที่ผ่านมา +2

    මෙසූවාමින්. වහන්සේ. කරන දෙවාල් 100'''200. ඇත්ත. අත්දැකීමෙන්. මන් කියන්නෙ. තෙරුවන් සරණයි පින්වත්. සූවාමින් වහන්සේ ට

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 2 วันที่ผ่านมา

    ඉපදුනාට අනේ ඉස්කෝලෙ යන්න නම් බෑ එපාවෙනව😂❤ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sandyakumudini5407
    @sandyakumudini5407 2 วันที่ผ่านมา

    ඉපදෙන්න අපි හැමෝම ආසයි.ඉස්කෝලෙ යන්ඩ තමයි බැරි .මනෝකාය ඇත්ත එක මට දැනිලා තියනවා .

  • @user-ek9qq1rd9y
    @user-ek9qq1rd9y 14 วันที่ผ่านมา +3

    බුද්ධං සරණම් ගච්චාමි...!!🙏🙏🙏
    දම්මං සරණම් ගච්චාමි...!!🙏🙏🙏
    සංඝම් සරණම් ගච්චාමි...!!🙏🙏🙏

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 หลายเดือนก่อน +7

    ඉතාම හොද වැඩසටහනක් තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඒ වගේම හරිම ලස්සනට වචන යොදල ලස්සනට ප්‍රස්න අහනවා මල්ලී ඔයා සුන්දර වගේම ජීවිතේට ඉතාම වැදගත් මේ වචන ට්ක තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏.👉🇰🇷

  • @SH-cy6lh
    @SH-cy6lh 13 วันที่ผ่านมา +2

    හරිම දර්ම දේශනා අහන්න, රේරුකානේ චන්ද විමල ස්වාමින් වහන්සේ පොත් කියවන්න.

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 11 วันที่ผ่านมา

      Ehema kenek mata pudumai ai me vage modayo sivura porogena bahubuutha kataa kiyana evaa ahanne kiyalaa.. mamath oba kiyana deta ekangai...

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 หลายเดือนก่อน +3

    මගේ ජීවිතයේ අත්දැකීම් මත ගෞරවණීය ස්වාමීන්වහන්සේ දේශනා ව.විශ්වාස කරනවා පින්වත් ඔබට තෙරුවන් සරණයි

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q 2 หลายเดือนก่อน +8

    සාධු සාධු සාධු තෙරුවන් සරන්නයි පින්වත් ස්වමීන්වහසේ ට දීර්ගායුශ ලැබේ වා සකියටත් දීර්ගායුශ ලැබේ වා තෙරුවන් සරන්නයි

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 2 หลายเดือนก่อน +12

    අපේ ස්වාමීන් වහන්සේ ගොඩක් පින් පාටයි. ඒ වගේම ගොඩක් වටිනා වැඩ සටහනක්. තෙරුන් සරණයි!...

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 2 หลายเดือนก่อน +9

    අපේ හාමුදුරුවෝ දේශනා කරන සියලු දේ ඇත්ත මමනම් ඉහලින් පිලි ගන්නව ඒක තමයි ඇත්ත ,,

  • @buddhikasaman3674
    @buddhikasaman3674 2 หลายเดือนก่อน +20

    බොහොම සතුටින් කියන්නෙ....මට තිබුනු අසනීප හොද උනා. මන් වීඩියෝවක් කරනවා මේ වෙනුවෙන්. ඉනාවක් තිබුනේ. ඒත් පන්සලට ගිහින් කරෙන වැඩ දැක්කම නම් ලොකු ම පැහැදීමක් තිබුනෙ නෑ...ඒත් පිලිවෙලට වැඩටික කලා..පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් මග ලගම වේවා.

    • @sadarathnasadarathna867
      @sadarathnasadarathna867 หลายเดือนก่อน

      මේ චිවරදාරි ප්‍රතිරූපකයා නිවන් නොවෙයි යන්නේ පත්තුකරං තමයි ,

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi หลายเดือนก่อน

      මොකක්ද ඉනාවක් කියන්නෙ

    • @lilakarunanayaka7779
      @lilakarunanayaka7779 หลายเดือนก่อน

      බුදුන්ගේ ධර්මය දේශනා කරාට. මේ චීවර ධාරියාටද බොරු වීඩියෝ කරන මේපුද්ගලයාට. යන්න වෙනම අපායක් හැදෙනවා. මොකද කීවොත් එතනට ගිය අය දන්නවා. මෙතන වෙනදේ..

    • @IndraKanthi-py1jp
      @IndraKanthi-py1jp หลายเดือนก่อน

      .😮😢​@@Saadiya_Hansi😮
      😅

    • @user-nj6dy3zv3m
      @user-nj6dy3zv3m หลายเดือนก่อน

      ඇත්ත ද

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි. උතුමි මහා සංඝරත්නනයට.....

  • @maliyaentertainment347
    @maliyaentertainment347 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @user-qz7wl8pn1k
    @user-qz7wl8pn1k 2 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි හිමියනි දීර්ගායුශ ලැබේවා

  • @nippa1943
    @nippa1943 หลายเดือนก่อน +9

    එක එක හාමුදුරුවෝ එක එක කතා කියනවා මැරිලම බලන්නඕන ඉතින් මොකක්ද වෙන්නෙ කියලා😊

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 2 หลายเดือนก่อน +5

    සිතන එක නවත්වා සිතිවිලි නැවැත්වීමේ සිට ටික ටික ඉහළට හෝ පහළට බින්දුවේ සීමාවේ සිට ඉහළට හෝ පහලට ගමන් කරමින් යන සිත පිහිටුවා ගැනීමේ මට්ටම්නිශ්චලව තනිවම හුදෙකලාවේ සිටින විට අප නොදැනීම විවිධ මට්ටම්වලට සිත යනවා
    සිත ශරීරයෙන් ඉවත් වෙලා ටික දුරක් ශරීරය පිටුපසට ගියා මේ මගේ ශරීරය මෙතනනේ මගේ ශරීරය මෙතනනේ කියලා මට දැක්කා. හැබැයි දකින්න පුළුවන් වෙනත් කිසිම දෙයක් මතක නෑ මගේ අනිත් අයවත් මතක නෑ. ඉන්පසුව මගේ ශරීරය දෙස මා බලාසිට නැවත ශරීරය වෙත ඇදී ආවා

  • @user-sd1xn2jx2h
    @user-sd1xn2jx2h หลายเดือนก่อน +4

    Thunuruwan sathu anantha Gina balayen pinwath ape swamin wahanseta niduk nirogi dhirghau sampaththiyama lebewaaa....samma sambudu saranai....Loka sathwaya suwapath karannata dhirya sakthiya virya sakthiya lebewa....sadhu sadhu saadhuuu....🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 10 วันที่ผ่านมา +1

    Thanks Sadu 🙏🙏🙏

  • @Liya489
    @Liya489 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සැමට 🙏🙏🙏🙏🙏

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 หลายเดือนก่อน +11

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරනයි🙏🙏🙏...සකියා මල්ලි ඔයාටත් සමිබුදු සරනයි.....ස්වාමින් වහන්සේ මටත් ඔය අද්භුත දේවල් අත් විදි කෙනෙක් කොහේ ගියත් මොනා කළත් බෙිර ගන්න බැරිව ගියා.මගේ පුතා මොනා කළත් පන්සල් වලට එක්ක යන්න බැ පිරිත් නුලක් වත් ගැට ගහන්න බැ ඇත්තටම හරිම දරැනුයි.මට කරන්න පුලුවන් හැම දෙයම කලා.😥ඒත් පුතා අවුරැදු 26,ඉන්නේ කියලා පුතා ම කියනවා.එයා ලා අඩ ගහනවා මට යන්න ඔිනි කියලා.කොහෙම හරි හදිසි අනතුරකින් නැති උනා ....දේවාලයකට යන්න හිතා හිටියත් මට යන්න වෙන්නේ නැ.....😥

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 2 หลายเดือนก่อน

      You tobe eke ath kadure hauduruwo hari me hamuduruwo hari hamba wenna gedara pirith dala eka paratama lashthi wenna...balen geniyanna kiyala pauwle ayata kiyanna

    • @bigshochannel889
      @bigshochannel889 2 หลายเดือนก่อน

      😢

    • @dilrukshisubasinghe4756
      @dilrukshisubasinghe4756 2 หลายเดือนก่อน

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 2 หลายเดือนก่อน +9

    සියලු සත්වයෝ සුවපත් වේවා

    • @jinendarisaram1838
      @jinendarisaram1838 2 หลายเดือนก่อน +1

      Sadu sadu sadu🙏🙏🙏🙏

  • @chamwelder527
    @chamwelder527 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @weeraherath7807
    @weeraherath7807 12 วันที่ผ่านมา

    Tharuwan saranai apa hamuduruwanta.

  • @tharangahemamali8507
    @tharangahemamali8507 14 วันที่ผ่านมา

    Utum niwanin obawahanseta sanasema labewa ,budusaranai

  • @GamithMadumal
    @GamithMadumal วันที่ผ่านมา

    භාවනා කරලා සිහිය නැති වෙලා මම මාව දැකල තියනවා මේ ඇත්ත

  • @TravelCrazy0
    @TravelCrazy0 2 หลายเดือนก่อน +5

    සියලුම සත්වයන්ට නිවන අවබොද වෙත්වා 💚🙏

  • @nilankamanori5969
    @nilankamanori5969 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai

  • @ruwansampath5361
    @ruwansampath5361 2 หลายเดือนก่อน +13

    එකම විසඳුම නිවන විතරයි. ඒ කියන්නේ මේ ලැබිච්ච අති දුර්ලභ මනුස්ස ආත්මය තුළ ඊළඟ භවයට උප්පත්තිය නවත්වන එක.

    • @user-cu3vp9gv3i
      @user-cu3vp9gv3i 2 หลายเดือนก่อน +1

      ඔව් වෙන විකල්පයක් නැ මේ දුකෙන් ගැලවෙන්න 🙏♥️

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 2 หลายเดือนก่อน

      පුඡය අංගන්ගොඩ පඤ්ඤාවංස හිමිගේ ඡීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව අහන්න.....

  • @user-qn3rm9nh8i
    @user-qn3rm9nh8i 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu ❤.

  • @user-jf1ih7ns2j
    @user-jf1ih7ns2j 2 หลายเดือนก่อน

    Ape hamuduruwane oba wahanseta dirga ayusha labewa🙏🙏🙏🙏 mage sahodaraya nirogi suwen innawa dan.oba wahanse pihita wuwata pasu

  • @manjuplaystore1857
    @manjuplaystore1857 22 วันที่ผ่านมา

    🙏🙏🙏. පින්සිදුවේවා

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @user-yi9kt7gf2c
    @user-yi9kt7gf2c หลายเดือนก่อน

    Sanasima thiyenne bududahame witarai🙏🙏

  • @user-om3en8fe3y
    @user-om3en8fe3y 27 วันที่ผ่านมา

    Hamuduruwane oba wahanseta pin sidu wewa.🙏🙏🙏

  • @rashadisithuruwani8032
    @rashadisithuruwani8032 2 หลายเดือนก่อน +6

    හැමදාම විඩියෝ බලනවා.නමුත් තාම හමුවෙන්න එන්න බැරි උනා.අපෙ හාමුදුරුවනේ.ඔබවහන්සෙට තෙරුවන් සරණයි..

  • @syamaranadingha9580
    @syamaranadingha9580 28 วันที่ผ่านมา

    Sadu sadu sadu niwanmga padewa

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 2 หลายเดือนก่อน +13

    මේ පිනෙන් මටත් නිර්වාණ සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @mrdabba
      @mrdabba หลายเดือนก่อน

      බෞද්ධ ද?
      පිනෙන් නිවනක් ලැබෙන්නේ කොහොමද ?

    • @nipunsathsara9153
      @nipunsathsara9153 28 วันที่ผ่านมา

      Mona pinenda?😂😂😂😂

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 2 หลายเดือนก่อน +2

    Obawahanse suwen sitinawa apataharima satutui teruwan saranai

  • @BuddhimaJanitha
    @BuddhimaJanitha 2 หลายเดือนก่อน

    Budu dhahama nove

  • @user-ju1cd7gm6o
    @user-ju1cd7gm6o 8 วันที่ผ่านมา

    Godak pin

  • @thusharianu6343
    @thusharianu6343 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏🙏math lankawata enna inne unwahanse muna gahenna.theruwan saranai

  • @VirajithSanjana-jd3su
    @VirajithSanjana-jd3su 2 หลายเดือนก่อน

    🤍🙏සාදු ! සාදු ! සාදු ! 🙏🤍

  • @surajimalsha238
    @surajimalsha238 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @MariaMarienda
    @MariaMarienda 2 หลายเดือนก่อน

    ❤sadu sadu

  • @lakminawaranga9420
    @lakminawaranga9420 21 วันที่ผ่านมา

    Me siyalla sathyai

  • @neelarathnakanthi1629
    @neelarathnakanthi1629 2 หลายเดือนก่อน +1

    Theruvan saranai ape hamuduruvane sathya vuu buduguna balayen nivanama veva.

  • @user-no6ff3xc8w
    @user-no6ff3xc8w 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @fernando-tm3tu
    @fernando-tm3tu หลายเดือนก่อน

    🙏🙏

  • @chaturikakalpani5605
    @chaturikakalpani5605 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ashannnn
    @ashannnn 2 หลายเดือนก่อน

    🙏❤️

  • @randikadayan2112
    @randikadayan2112 2 หลายเดือนก่อน +2

    🙏💚🍃

  • @janakirajakaruna631
    @janakirajakaruna631 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @marieperera1709
    @marieperera1709 หลายเดือนก่อน +4

    හරිම නිවරිදි බුදු දහම දැනගන්න නම් යු ටියුබ් නාලිකාව වේ බුද්ධෝත්පාද ආරියන් වහන්සේ ගේ දේශනා පමණක් ශ්‍රවනය කර නිවන් අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසීම ලබා ගන්න.තෙරුවන් සරනයි.

  • @bestd9923
    @bestd9923 หลายเดือนก่อน

    ඉතාමත් හරවත් වැඩසටහන්

  • @user-fq4rt6co7d
    @user-fq4rt6co7d 2 หลายเดือนก่อน +1

    Ape nanda ..manussakamin jeewath une na...daruwo dawash 7 ta kalin randu...nanda perethayek wela eyage agata wahuna

  • @sudamithajayakodi
    @sudamithajayakodi 6 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා!! මිනිසුන්ගෙ සල්ලි ගසා කනවට

  • @TravelCrazy0
    @TravelCrazy0 2 หลายเดือนก่อน +1

    💚❤️

  • @kasungunasekara6441
    @kasungunasekara6441 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @manelmangalika4627
    @manelmangalika4627 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @poornipabasara6944
    @poornipabasara6944 2 หลายเดือนก่อน +18

    ඔබ වහන්සේට පුලුවනිද මතට ඇබ්බැහි වෙලා ඉන්න අයව සුවකරන්න

    • @MariaMarienda
      @MariaMarienda 2 หลายเดือนก่อน +1

      Oww ethumta puluwan

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 2 หลายเดือนก่อน

      මටත් පුලුවන් ...... කොහොමද දන්නවද....... අංගන්ගොඩ පඤ්ඤාවංස හිමිගේ ජිවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව අහන්න කො .....ඉවර වෙනකම්ම ...... ක්‍රමය හම්බ වෙයි ......නිකම්ම.....

    • @nihaldh
      @nihaldh หลายเดือนก่อน

      හාමුදුරුවෝ ලඟට අරන් යන්න.. බලලා කියයි

    • @nihaldh
      @nihaldh หลายเดือนก่อน

      මතට ඇබ්බැහි වීම ලෙඩක් නෙමෙයි නේද?

    • @sahasdulmina4783
      @sahasdulmina4783 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣
      මුදලාලි ගනයෙක්.
      මරු marketing

  • @swarnajayalath1149
    @swarnajayalath1149 หลายเดือนก่อน

    Hariyatama hawasa 5 katha karanna ba mata ape ammawa penwanna budu saranai

    • @nisa192nsala
      @nisa192nsala หลายเดือนก่อน

      Pahata kalin katha karanna

  • @NiramaliHewage
    @NiramaliHewage 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @adeeshathineth8612
    @adeeshathineth8612 2 หลายเดือนก่อน +7

    සක්කාය දිට්ඨිය විචිකිච්චාව සීලබ්බත පරමාස .මුලින්ම මෙිි සංයෝඡන නැති කල යුතුයි.සියලු රෝග දෝෂ වලට තියන එකම බෙහෙත.

    • @suwapathwewa
      @suwapathwewa 2 หลายเดือนก่อน

      ඇත්ත මේ කියන දේවල් ඇත්ත මේවා දැන ගන්න භාවනා කරන්න ඕන නැ හිත දියුනු කරන්න ඕන නැ සරල දහමේ මේ හැම දේම තියේනවා

  • @user-cu3vp9gv3i
    @user-cu3vp9gv3i 2 หลายเดือนก่อน

    🙏♥️

  • @pasimadu9473
    @pasimadu9473 2 หลายเดือนก่อน

    Me hamuduruwange pansala kohenda tiyenne

  • @user-wv2hi7cw5v
    @user-wv2hi7cw5v หลายเดือนก่อน

    ❤🙏🙏🙏🙏

  • @MR.CHERRYII
    @MR.CHERRYII 14 วันที่ผ่านมา

    Mata pihitawenna hamaduruwane.

  • @ChandraniAshoka-oh1tv
    @ChandraniAshoka-oh1tv 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @thanujadilhani1889
    @thanujadilhani1889 2 หลายเดือนก่อน +19

    අපේ හාමුදුරුවනේ , මම දන්නේ නැහැ මට උනෙත් ඒ දේමද කියලා. මට 2023 පෙබරවාරි මාසයේ ඔපරෙශන් 3 ක් කරා. තුන් වෙනි ඔපරෙශන් එක කරලා සිහිය නැවත ගන්න ඩොක්ටර්ලා මට නම කියලා කත කරද්දී මම පැත්තක ඉදලා මං දිහාම බලාගෙන, මට මොකද උනේ,,,,, කියලා කල්පනා කරා. මට සිහිය ආවට පස්සේ මම කල්පනා කරා මම මැරිලද මං දිහාම බලන් හිටියෙ කියලා. එහෙම වෙන්න පුලුවන්ද,,,

    • @deepikadamayanthi4246
      @deepikadamayanthi4246 2 หลายเดือนก่อน

      ඔයාගෙ මනෝකාය ශරිරයෙන් ඉවත් වෙලා ටිකකට

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 2 หลายเดือนก่อน

      සිතට ඇගට කොච්චර ඇලිමක්ද? ගැටිමක්ද

    • @Duleeofficial1111.
      @Duleeofficial1111. 26 วันที่ผ่านมา

      පුලුවන්

    • @doni_2002
      @doni_2002 24 วันที่ผ่านมา

      ඔව් පුළුවන් මගෙත් loku operation එකක් කරා මමත් මගේ දිහා බලන් ඉදියේ මට හැමදේම මතකයි.

  • @user-tr9xp2wd1c
    @user-tr9xp2wd1c 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cf8yd9cw9r
    @user-cf8yd9cw9r 18 วันที่ผ่านมา

    Deyana.vadana.aya.tami.ma.suvamenvahasala.sadu.sadu.sadu❤️❤️❤️❤️

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 11 วันที่ผ่านมา

    මටත් නිවන් අවබොද වෙවා🙂🙏

  • @Indika220
    @Indika220 2 หลายเดือนก่อน +1

    Mama 3parak giya ettama mata tikak suwai mata tiyana leda wakugadu walata visabijayak gihilla teruwan sarani ape හාමුදුරුවනේ 👃

  • @Sisiraranasinghe71
    @Sisiraranasinghe71 หลายเดือนก่อน +5

    කියන එවා ඇත්ත වෙන්න ඇති
    ගිය හින්දයි වගකිමෙන් කියන්නේ
    බඩ ඇල්ලුවා රැ.500/-
    තැඹිලි ගෙඩියකුත් එක්ක තව වර්ගයක් දුන්නා බඩ විරේක කරන්න රැ-15000/-
    අපිට නම් හරි ගියේ නැහැ
    සල්ලි වියදම් කරන්න කලින් දවසක් දෙකක් ගිහින් බලන්න

    • @osandaudawatta801
      @osandaudawatta801 13 วันที่ผ่านมา

      Ai oyata mokada uney monawada geniyanna oney

    • @khantishiva6256
      @khantishiva6256 12 วันที่ผ่านมา

      Apith giya vreka kala.ath hari giye naha. Api aye giya ayeth behet dunna ath hari giye naha.3weni para giyata passe .balanna baha kiyala yanna kiuwa..aparade salli.salli ganne naha kiuwata gannawa.

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 2 หลายเดือนก่อน +6

    මරනය මොකද්ද කියලා බුදුරජුන් පැහදිලිව දේසනා කරලා තියනවා

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 4 ชั่วโมงที่ผ่านมา

    මිල මුදල් හැන විඩියෙ වකදබැඉද

  • @malaka80
    @malaka80 หลายเดือนก่อน

    Aubowewa ape hamudurune

  • @akhilapj5237
    @akhilapj5237 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @kdramahaishi1398
    @kdramahaishi1398 2 หลายเดือนก่อน

    Api okkoma makulu dalka wge patatlila patalila inne galwennnm me hamdema atrinn one .nirwanya awboda krgnn one

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾

  • @tharushitharu9658
    @tharushitharu9658 หลายเดือนก่อน

    Ikmanata enna pinalabewa

  • @nilanthapathiranage9169
    @nilanthapathiranage9169 14 วันที่ผ่านมา

    🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏

  • @BuddhiniPrasadi
    @BuddhiniPrasadi 3 วันที่ผ่านมา

    Me kiypu dewalui apita labunu naraka athdakim saha ewa ape oluwe nawatha mthk wena ekth ekk mon wge deyak weida mareddi?

  • @user-em9ed3dq9j
    @user-em9ed3dq9j หลายเดือนก่อน

    Manasin dakinawa

  • @kanthikumari281
    @kanthikumari281 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pl7zq1dj1r
    @user-pl7zq1dj1r หลายเดือนก่อน +1

    Theruwansarni 🪷

  • @kumirkumir3510
    @kumirkumir3510 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @user-vf3gu6xr5h
    @user-vf3gu6xr5h 19 วันที่ผ่านมา

    Ape hamuduruwnta theruwan sarani ape ammage as deka penenne nh hoda karganna puluwanda

  • @nethminethmi459
    @nethminethmi459 หลายเดือนก่อน

    මගේ ශරීරයෙන් මගේ මනෝකාය පිට ගහින් හැබැයි මන් ඇල්ලුවා ඒක කොටයක් වගේ දරඩු පස්සේ ආයේ ශරීරයට ඇතුල් උනා සිහිය ආවේ බුදු ගුණ

  • @user-cf8yd9cw9r
    @user-cf8yd9cw9r 18 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯💯

  • @dikka-ro6xr
    @dikka-ro6xr 2 หลายเดือนก่อน

    swamin vahanse dharma deshanavak krnn puluvnda

  • @pathumlanka955
    @pathumlanka955 2 หลายเดือนก่อน +1

    Gon pakku.... marenna nemei nawatha... nawatha ipadenna baya weyau..... iPadeema Duka gene.. budu wadanak.. mage neme... love you your all

  • @danieaviles576
    @danieaviles576 2 วันที่ผ่านมา

    Sadu 🙇‍♂️sadu 🙇‍♂️sadu 🙇‍♂️🙇‍♂️yahapatakma