පෙර ආත්මයක එක රාත්‍රියක ❤️ ~ රවීන් කණිෂ්ක - ආදිත්‍යා වැලිවත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • පෙර ආත්මයක එක රාත්‍රියක...
    මධු කුසලානේ දෙතොලේ රැඳෙව්වේ...
    ඒ ඔබයි සොඳුරේ...❤️
    රවීන් කණිෂ්ක - ආදිත්‍යා වැලිවත්ත
    “සිහින රාත්‍රී -7”
    මුල් ගායනය: මිල්ටන් පෙරේරා මයා / සුජාතා අත්තනායක මිය

ความคิดเห็น • 68

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 2 หลายเดือนก่อน +1

    හරිම අපූරූ සුසන්යෝගය ❤️❤️❤️❤️
    දෙන්නම ලස්සනයි❤️❤️❤️❤️
    දෙන්නගෙම හඬත් ලස්සනයි ❤️❤️❤️❤️
    දෙන්නටම ජයමවේවා ❤️❤️❤️❤️

  • @SarojiniBogahalanda
    @SarojiniBogahalanda 5 หลายเดือนก่อน +5

    රවීන් කණිෂ්ක නම් ...අනේ මන්දා ..ලෝකෙටම එක්කෙනයි..ගයන ඕනෑම ගීතයක් ඉතාම රසවත්...ශ්‍රී ලාංකීය සංගීතයේ අනාගතය ගැන සතුටු වෙන්න පුලුවන්...💓💓

  • @MKarunarathna-dz8zh
    @MKarunarathna-dz8zh 5 หลายเดือนก่อน +14

    දක්ශයින් දෙදෙනෙක් හරිම ලස්සනයි ජයෙන් ජයම වේවා

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 5 หลายเดือนก่อน +6

    රවීන් කියන්නෙ හිත නිවන සිත සනසන හදවතේ ආදරණීය ගායකයා.

  • @kanthikankanamge6951
    @kanthikankanamge6951 5 หลายเดือนก่อน +10

    මේ දෙදෙනාටම අපි හැමදාමත් ආදරෙයි තෙරුවන්සරනයි ඔයාලාට පරිස්සමින් ඉන්න

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani 5 หลายเดือนก่อน +11

    රවීන් වර්තමානයේ සිපිරිම හඩක්, ගායන හැකියාවක් තියෙන ගායකයෙක්❤❤❤

  • @priyadarshaniperera4721
    @priyadarshaniperera4721 6 หลายเดือนก่อน +15

    Raween ge singing ඕනෑ තරම් වේලාවක් ahagena inna පුළුවන් ❤❤❤❤❤❤

  • @nilushaudayangani890
    @nilushaudayangani890 5 หลายเดือนก่อน +4

    ❤❤රවීන් කනිෂ්ක සහ ආදිත්‍යා වැලි වත්ත දෙදෙනාම ඉතාම දක්ෂයින්.❤❤❤

  • @indukumari1159
    @indukumari1159 5 หลายเดือนก่อน +2

    රවීන් පුතාගේ ගායන හැකියාව වගේම රංගන හැකියාව ඉතා ආකර්ෂණීය යි ආදරෙයි ගොඩාක් ❤❤❤🎉🎉🎉❤❤❤❤❤

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 5 หลายเดือนก่อน +4

    මොන ගීතයක් ගැයුවත් පුදුමාකාර ලස්සනයි රවීන්..... ❤🌸

  • @rudranisiriwardana7691
    @rudranisiriwardana7691 5 หลายเดือนก่อน +2

    ❤❤ ලස්සන සංකලනයක්....ජයමවේවා ..!!

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි..ආදරෙයි...දෙන්නටම❤❤

  • @priyankachandini2858
    @priyankachandini2858 3 หลายเดือนก่อน +1

    ලස්සනයි !

  • @vidulidulla4339
    @vidulidulla4339 5 หลายเดือนก่อน +5

    රවීන්ගෙ ගායනය සුපිරි සුපිරි

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 6 หลายเดือนก่อน +7

    ආදරණීය රවීන් ආදරණීය ගායනයක.❤❤

  • @premakalupage5744
    @premakalupage5744 5 หลายเดือนก่อน +2

    ආදිත්‍යාවැලිවත්තමංආසමදයණියක්

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam6049 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි රවීන් ❤

  • @Lavender12_13
    @Lavender12_13 5 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි ❤❤❤❤

  • @dayaranidealwis251
    @dayaranidealwis251 6 หลายเดือนก่อน +4

    Raween’s singing always superb. His voice can make magic to sooth our hearts.❤❤❤

  • @tharangakumara2392
    @tharangakumara2392 3 หลายเดือนก่อน

    Raveenge dakshathawaya lankawe praveena gayikawan ekka uga Beetham gayanna lebila. .congratulations

  • @dayaranidealwis251
    @dayaranidealwis251 6 หลายเดือนก่อน +4

    Always a pleasure to listen to Raween’s singing. He sings to our hearts .

  • @thilinipayagala3934
    @thilinipayagala3934 5 หลายเดือนก่อน +1

    Raveen's voice is very nice. Like wictor rathnayake's voice
    Excellent

  • @KahandugodaManage
    @KahandugodaManage 5 หลายเดือนก่อน +1

    Raween has best voice among contemporary singers.

  • @saumyaranaweera2839
    @saumyaranaweera2839 5 หลายเดือนก่อน

    හරිම හරිම ලස්සනයි සතුටුයි .

  • @ashokadesilva1504
    @ashokadesilva1504 5 หลายเดือนก่อน +1

    Raween patta talant kollek ❤❤❤❤❤

  • @SudarshiAbeysinghe
    @SudarshiAbeysinghe 5 หลายเดือนก่อน +1

    Harima lassanai,bhawanawak wag ❤

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 5 หลายเดือนก่อน +1

    Raveen aiya ❤❤❤❤

  • @ThilinaRupasinghe-n3x
    @ThilinaRupasinghe-n3x 5 หลายเดือนก่อน

    Hareema lassanai dennatama theruvan saranai ❤

  • @basnayakasumana5479
    @basnayakasumana5479 5 หลายเดือนก่อน +1

    Ravenna malli so beautiful 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @dampitiyewimaladhamma987
    @dampitiyewimaladhamma987 5 หลายเดือนก่อน +1

    excellent malli🎉

  • @indralathadesilva5113
    @indralathadesilva5113 5 หลายเดือนก่อน +1

    Superb. Love you.

  • @SamanOpanayake
    @SamanOpanayake 5 หลายเดือนก่อน

    Well talented singers, nice performance ❤

  • @geethanigunasena7753
    @geethanigunasena7753 6 หลายเดือนก่อน +2

    So beautiful!❤❤❤

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 5 หลายเดือนก่อน +1

    👍👍👍👍❤️❤️❤️❤️

  • @tharangaliyanage7144
    @tharangaliyanage7144 6 หลายเดือนก่อน +1

    Good combination ❤

  • @panchaleejayasinghe6468
    @panchaleejayasinghe6468 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @jayanthiginige7216
    @jayanthiginige7216 6 หลายเดือนก่อน +1

    It's a pleasure to here you singing Raween son.I am there to witness you singing on that day So proud of you son.Adithya daughter too sang very nicely.❤❤❤❤

  • @RoshiRathnayake
    @RoshiRathnayake 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉

  • @maliniperera8245
    @maliniperera8245 5 หลายเดือนก่อน

    Harima lassanai

  • @AmithaSudharshani-j8e
    @AmithaSudharshani-j8e 6 หลายเดือนก่อน +1

    Harima lassanay. ❤❤❤❤

  • @raju123860
    @raju123860 5 หลายเดือนก่อน

    Nadani❤❤

  • @donamalika3908
    @donamalika3908 5 หลายเดือนก่อน +1

    Samma Sam budusarnye

    • @SumanaVithana
      @SumanaVithana 5 หลายเดือนก่อน +1

      හරි ම ලස්සන යි දරුවනෙ ජයවේවා

  • @alomafernando7028
    @alomafernando7028 6 หลายเดือนก่อน

    Super....super....super...

  • @champasenavirathne2536
    @champasenavirathne2536 5 หลายเดือนก่อน +1

    සොමිසඳපානෙ ..........................

  • @niroshadamayanthi8836
    @niroshadamayanthi8836 5 หลายเดือนก่อน

    Super

  • @InduKanthi-r3v
    @InduKanthi-r3v 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Chama961
    @Chama961 6 หลายเดือนก่อน

    ❤❤❤ Harima lassani ❤❤

  • @binusenanayake1130
    @binusenanayake1130 6 หลายเดือนก่อน

    ❤️🔥🔥🔥

  • @nisansalaliyanage7286
    @nisansalaliyanage7286 6 หลายเดือนก่อน +2

    Raween super❤❤❤❤❤❤😊

  • @Renukapawani
    @Renukapawani 6 หลายเดือนก่อน

    👌🔥❤️

  • @mtnmtn67968
    @mtnmtn67968 6 หลายเดือนก่อน

    😍😍❤🔥

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 6 หลายเดือนก่อน

    ❤️🔥❤️🔥❤️🔥🌹🇱🇰

  • @deepthivitharana7212
    @deepthivitharana7212 5 หลายเดือนก่อน

    🎉🎉❤

  • @ShamaliJayalath-si6vd
    @ShamaliJayalath-si6vd 5 หลายเดือนก่อน

  • @alasmawiz
    @alasmawiz 5 หลายเดือนก่อน

    ❤️💐👍🇦🇪

  • @janakaparanamana2368
    @janakaparanamana2368 5 หลายเดือนก่อน +1

    මේක හොඳයි . නමුත් චන්දන ලියනාරච්චි සහ නිරෝශා විරාජිනීගේ එකත් අහන්න .

  • @thanujajanika271
    @thanujajanika271 6 หลายเดือนก่อน +1

    Raween ❤️

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 6 หลายเดือนก่อน +2

    Onama sinduwak kiyanna puluwan daksayek tamai

  • @sampathbandara8194
    @sampathbandara8194 5 หลายเดือนก่อน

    පුතා උබ එය හොඩට කලා මම උබට හොඩට සින්ඩුවක් ඩෙනව

  • @priyankachandini2858
    @priyankachandini2858 5 หลายเดือนก่อน +1

    ලස්සනයි !

  • @p.asrangith1570
    @p.asrangith1570 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤❤

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sunethrakusum8189
    @sunethrakusum8189 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @AroshaKalhara-y7u
    @AroshaKalhara-y7u 5 หลายเดือนก่อน

    Super

  • @nilminibakmeewatte2932
    @nilminibakmeewatte2932 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilupadinithi5243
    @dilupadinithi5243 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @DuleekaChathurani
    @DuleekaChathurani 6 หลายเดือนก่อน

    ❤❤