දිලිනි සියල්ලන් සංවේදී කරමින් ගැයූ ගීය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 292

  • @nirashajayasekara325
    @nirashajayasekara325 2 ปีที่แล้ว +97

    හරිම ලස්සන තැන්පත් නිළියක්, මම ගොඩක් කැමතියි . ❤💖
    මෙච්චර ලස්සනට සිංදු කියන්නත් පුළුවන් කියලා දන්නෙ අදයි. හරිම සතුටුයි. හදවතින්ම සුබ පතනවා ! 😍

  • @nilukagunasekara5963
    @nilukagunasekara5963 2 ปีที่แล้ว +15

    අවංකවම ආදරෙ කරන ලස්සන චාම් තමන්ගේ වටිනාකම තියා ගෙන ඉන්න නිලියක් දිලිනි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @roshikamadhuwanthi171
    @roshikamadhuwanthi171 2 ปีที่แล้ว +77

    මාත් පවුද්ගලිකව හරිම අගය කරන නිලියක් තමයි ඔයා.චාම් බවට නිහතමානි කමට ආදරේයි.ලස්සනට ගයනා කරනවා .

  • @thusharinilmini1619
    @thusharinilmini1619 2 ปีที่แล้ว +52

    නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක්....

  • @sat901
    @sat901 2 ปีที่แล้ว +64

    චාම් සරල නිලියක් ❤️❤😍😘

  • @ameenasewwandi6458
    @ameenasewwandi6458 2 ปีที่แล้ว +48

    හරිම ලස්සනට ගායනා කළා අක්කේ ඔයා. ඒවගේම ලස්සන කටහඬකුත් තියෙනවා ලස්සන රූපයත් එක්කම.

    • @anandachaminda1276
      @anandachaminda1276 2 ปีที่แล้ว

      mulu ratama obala samaga hadawathin sanwedee wenawa ...

  • @dinunuwanthi2313
    @dinunuwanthi2313 2 ปีที่แล้ว +20

    හරිම ලස්සන කටහඬක් ❤️❤️❤️ මම ආසම රංගන ශිල්පිනියක් 🌹

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว +31

    ආයෙ ගායිකාවක් නිලියක් කියල කිසිම වෙනසක් නෑ.. කියන්න වචන නෑ.. හරිම හරිම පුදුම මිහිරකින් ඒ ගීතය ගැයුවේ... ❤️❤️❤️❤️❤️💐💐💐💐👍👍👍👍...

  • @chandrika2032
    @chandrika2032 2 ปีที่แล้ว +16

    නිහතමානී නිලියක් . ඇත්තටම ගායනය කියන්න වචන නැ ඔයා ගායිකාවක් වගේ.💕💕💕💕💕💕💕 ආදරේයි ගොඩක්

  • @prassannakumara6768
    @prassannakumara6768 2 ปีที่แล้ว +14

    ඔයා හරිම නිහතමානී කෙනෙක් මුලින්ම දැක්ක දවසේ ඉඳන් අද වෙනකම්ම බුදු සරණයි

  • @sitharaherath4881
    @sitharaherath4881 2 ปีที่แล้ว +27

    ගොඩාක් ලස්සනයි ...දිලි.....තෙරුවන් සරනයි ...💖💖💖💖💖💖

    • @Thuraisuthan
      @Thuraisuthan 10 หลายเดือนก่อน

      Harima lassanai akki

  • @dulanje9504
    @dulanje9504 2 ปีที่แล้ว +16

    Ammo හරිම ලස්සනයි දිලිනි අක්කියෝ.මේ තරම් ලස්සනට සිංදු කියන්න පුලුවන් කියලා දැනන් හිටියේ නෑ

  • @amarashi2337
    @amarashi2337 2 ปีที่แล้ว +23

    ඔයා හරිම ලස්සනට සින් දුව කිව්වා ඔයා ගායනයත් කරන්න ඔයාට පුළුවන් පෙර ආත්මයක සින්දුව නම් හරිම ලස්සන යී ඔයාට බුදු සරණ යි

  • @kumudusirisiriwardana4915
    @kumudusirisiriwardana4915 2 ปีที่แล้ว +47

    හරිම ලස්සනයි. ඔයා දක්ෂ ගායිකාවක් වගේමයි

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +45

    හරිම ලස්සන ගායනයක් ❤❤

  • @sinethranasinghe8765
    @sinethranasinghe8765 2 ปีที่แล้ว +9

    චාම් සරල දක්ශ නිළියක්.. කටහඩත් හරිම ලස්සනයි..

  • @nimesha9671
    @nimesha9671 2 ปีที่แล้ว +19

    මාරම ලස්සනයි දිලිනි අක්කේ මාරම ලස්සනයි 👌

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว +7

    ශාආආ ..හරිම ලස්සනයි .කටහඩ වගේම ලස්සන රෑපයකුත් තියෙන මම ආසම නිලියක් ඔබ .ආදරෙයි හැමදාමත් ....❤️❤️❤️

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +10

    මම ආසම කරන සින්දුවක්,හරිම ලස්සනයි තවතව අහන්න ආසයි ,

  • @indikadilhani3002
    @indikadilhani3002 ปีที่แล้ว +2

    ආසම නිලියක්..❤❤

  • @priyanganidm3565
    @priyanganidm3565 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නිතරම අහන්න ආසයි

  • @smankumarasaman5626
    @smankumarasaman5626 2 ปีที่แล้ว +2

    ගොඩාක්ම ලස්සනයි .

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 2 ปีที่แล้ว +2

    දිලිනි ගෙ හඩ හරිම ලස්සනයි

  • @pathirajab
    @pathirajab 9 หลายเดือนก่อน +2

    කිසිම අහන්කාරකමක් නැති සුන්දර නිළියක්.හඩ වගෙම රුවත් ඉතාමත් ලස්සනයි

  • @sudumudurusirini6531
    @sudumudurusirini6531 2 ปีที่แล้ว +6

    ඔයා වගේම සිංදුවත් ගොඩාක් ලස්සනයි. හදවතට ගොඩක් දැනුනා.

  • @dayawansatv6699
    @dayawansatv6699 2 ปีที่แล้ว +2

    කටහඩත් ඔයා වගේම ලස්සනයි..

  • @sampashami7996
    @sampashami7996 2 ปีที่แล้ว +5

    හරිම ආස හිතෙන චරිතයක් තමයි මේ..සිදූ,හිත ලග රැදුනා කතා දෙකෙන් තමයි ගොඩක් හදවතට ලං උනේ.හරිම ආසයි ඒ කතා විලාසයට..තෙරුවන් සරණයි

  • @nuwansampath3629
    @nuwansampath3629 2 ปีที่แล้ว +1

    Patta akki oya lassnata kiwwa sinduwa maru....

  • @Kidsforyou.srilanka
    @Kidsforyou.srilanka 2 ปีที่แล้ว +25

    ලස්සනට ගායනා කරනවා.තෙරුවන් සරනයි නංගි .🙏🙏🙏🙏

  • @helessagelakmali5359
    @helessagelakmali5359 2 ปีที่แล้ว +10

    අහගෙන ඉන්න ආසයි .ලස්සනයි ....❤❤

  • @hasithhasith2120
    @hasithhasith2120 ปีที่แล้ว +2

    So beautiful voice 👌

  • @neelakanthidodangoda3361
    @neelakanthidodangoda3361 2 ปีที่แล้ว +1

    Dilini oya very very beautifull dear geethayak hart aka ta wadinawa nirosha voice aka ta samanai

  • @disnao3901
    @disnao3901 2 ปีที่แล้ว +27

    හරි ලස්සනයි. මම ඊයේ හිත ඉල්ලන තරැ බැලුවා ඔයාගේ සින්දුව තව අහන් අසයි.තේරැවන සරණයි. ❤❤❤

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි 😍

  • @sujeewachandikagamage4155
    @sujeewachandikagamage4155 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි සින්දුව 👍❤️

  • @sumududms4573
    @sumududms4573 2 ปีที่แล้ว +22

    ලස්සන ගායනයක්

  • @surekanirmani1338
    @surekanirmani1338 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ...සූර්‍යා එක්ක කිව්ව නම් හරිනෙ❤❤❤

  • @Left_Eye_official
    @Left_Eye_official 2 ปีที่แล้ว +3

    wo w අහන්න අහන්න ආසයි...... හරිම ලස්සනයි...... ජේසු පිහිටයි ! ඔයාට .....
    ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා !

  • @malishaeshan6441
    @malishaeshan6441 ปีที่แล้ว +1

    Godak lassanai hodata kiwwa sinduwa💗💗💗🙏🙏🙏

  • @srilanka9223
    @srilanka9223 2 ปีที่แล้ว +15

    ලස්සනයි ගොඩක් ...

  • @TfRammayalatha
    @TfRammayalatha ปีที่แล้ว +1

    Aasama නිළියක් .අහිංසක kenek

  • @hvithanagen1903
    @hvithanagen1903 3 หลายเดือนก่อน

    ඔබේ හඬටම ගැලපෙන ගීතය ඉතාම මිහිරි රසයක් වින්දා ස්තුතියි .

  • @suranga4
    @suranga4 ปีที่แล้ว +1

    🎉🎉🎉❤ නියමයි..

  • @upendramalkanthiperera4795
    @upendramalkanthiperera4795 2 ปีที่แล้ว +9

    Wow..very talented, beautiful and powerful voice. Keep it up Dilini. All the best 👍

  • @dulaa4141
    @dulaa4141 2 ปีที่แล้ว +1

    Ane akkiyo oyage katahada maara ලස්සනයි ..❣️💖👍

  • @ruwandikaweerawikrama4029
    @ruwandikaweerawikrama4029 2 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාක්ම .......මම ආසම නිළියක් .......❤❤❤

  • @Suuu2512
    @Suuu2512 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අක්කා 👏👏👏

  • @KolabagePiyasena
    @KolabagePiyasena 4 หลายเดือนก่อน

    Harima lassana ahinsaka niliyak godak adrei niduk nirogi wela dirga ayusa labenna ona.❤❤❤❤❤❤❤

  • @chutichuti9068
    @chutichuti9068 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනට සින්දුකියනවා )හිතලග හිනහුනා )drama ඒකේ ලස්සනට රගපානවා

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි . ඔයා හරිම දක්ෂයි .

  • @inoino9573
    @inoino9573 2 ปีที่แล้ว

    Harima lassana...nangi...mn asama sinduwak

  • @nandaniekotalawala4031
    @nandaniekotalawala4031 2 ปีที่แล้ว +1

    ඔයාව හොදටම දන්න කෙනෙක්. දුව ඔයාට තෙරුවන් සරණයි!

  • @ushan9882
    @ushan9882 2 ปีที่แล้ว +1

    හරිම .ලස්සනයි .නංගී .man.දැනට .සිය පාරක් .විතර.ඇහුව

  • @chamilakumari4459
    @chamilakumari4459 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි නංගි ❤️

  • @kumarishanthima879
    @kumarishanthima879 2 ปีที่แล้ว +9

    ලස්සනයි ❤️

  • @tharangasadamali2619
    @tharangasadamali2619 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අක්කෙ😘😘

  • @sandyasiromi9489
    @sandyasiromi9489 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනට සින්දුව කීවා අහන් ඉන්න ආසයී

  • @warunigunasinghe1218
    @warunigunasinghe1218 2 ปีที่แล้ว +8

    නියමයි අක්කා බුදු සරණයි

  • @shamshardmarikkar653
    @shamshardmarikkar653 2 หลายเดือนก่อน

    Very nice calming and charming voice..wish u all the best

  • @dinushas2322
    @dinushas2322 2 ปีที่แล้ว

    Godaak ලස්සනයි hodha charm, දක්ෂ, vineetha, api hamadhama aadhare karana niliyak , jaya වේවා

  • @sugathvikrama9821
    @sugathvikrama9821 หลายเดือนก่อน

    නියමයි නියමයි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @paramullagesuranga2438
    @paramullagesuranga2438 2 ปีที่แล้ว

    Oya harima lassanai et ada aduma katai ohoma adinna efa oyata lassana denimai tisaat eka

  • @SinilshanthaKamburugamuwa
    @SinilshanthaKamburugamuwa 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @zarookmlm8302
    @zarookmlm8302 2 ปีที่แล้ว +4

    Woow ... " YOUR VOICE IS 👌👌👌 """"

  • @rithushilove3787
    @rithushilove3787 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 👍👍👌👌

  • @Pnp9278
    @Pnp9278 ปีที่แล้ว

    දෙන්නෙක් ගායනා කරන සිංදුවක් ... ගායිකාවක් නොවුනත් හරි ලස්සනට ගායනා කලා

  • @dinushaperera6580
    @dinushaperera6580 2 ปีที่แล้ว

    Harima lassanai. Man asama dilini ta.harima wedagath lamayek.suraj mapawa thama gelapenne.oyala denna.mery karanna. Oyage anagatheta hadawathinma suba pathanawa. Jesu pihitai

  • @chinthanakulathunga8393
    @chinthanakulathunga8393 2 ปีที่แล้ว +1

    අපේ ගමේ කෙල්ලෙක් ඈ.ලස්සනයි අක්කි.

  • @kumarijayasinghe2053
    @kumarijayasinghe2053 หลายเดือนก่อน

    පුදුමාකාර ලස්සනයි කටහඩ.....❤❤❤❤

  • @hdtytew7300
    @hdtytew7300 2 ปีที่แล้ว +4

    හැරීම ලස්සනයි ❤️❤️❤️❤️

  • @lalitasewandi1203
    @lalitasewandi1203 2 ปีที่แล้ว +8

    ,නියමයිනංගි

    • @nuwanchandrathilaka7319
      @nuwanchandrathilaka7319 2 ปีที่แล้ว

      හරිම ලස්සනට ඹයා ගායනා කළා

  • @madhubhashivithanaarachchi3042
    @madhubhashivithanaarachchi3042 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 😘😘😘

  • @nilminichandika1642
    @nilminichandika1642 2 ปีที่แล้ว

    Hemadamath adareiii lassanata gayanakalaaa

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 4 หลายเดือนก่อน

    Sinduvat...lassanai...rangana..karna.vat....🌹🥀

  • @warnakulasuriyafernando1352
    @warnakulasuriyafernando1352 2 ปีที่แล้ว +1

    හදවතින්ම සුබ පතනවා❤️❤️

  • @rajithananda3732
    @rajithananda3732 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කේ songs video එක 🙏🙏🙏

  • @maduraparabath3790
    @maduraparabath3790 2 ปีที่แล้ว +14

    කොහෙද යකො සංවෙදී වෙන්නෙ😬

  • @niroshadamayanthi8313
    @niroshadamayanthi8313 2 ปีที่แล้ว

    Lassanai nangi.idiriyatama yanna lebewa nibadawa diriya shakthiya

  • @thewarapperuma721
    @thewarapperuma721 8 หลายเดือนก่อน

    හරිම මිහිරියි පුතේ❤❤❤❤❤❤❤❤

  • @chamarachamara2252
    @chamarachamara2252 2 ปีที่แล้ว

    Hitagannawath beri una me wage voice ekak oyagen. Niyamai.

  • @matalematale8666
    @matalematale8666 2 ปีที่แล้ว +9

    ලස්සනයි ගායනා කරන ව.

  • @manjulamanjula1264
    @manjulamanjula1264 2 ปีที่แล้ว

    Lassana sinduwa...

  • @samadi5268
    @samadi5268 2 ปีที่แล้ว +1

    Nihathamani adambara nethi tharuwak akki oya.mn kemathima niliyak oya.oyaya bs

  • @rasikakumara3184
    @rasikakumara3184 2 ปีที่แล้ว

    අහන්න අහන්න ආස හිතෙනවා. නංගියෝ.

  • @nihalgamini
    @nihalgamini 2 ปีที่แล้ว +7

    Excellent singing!

  • @randiludhanashika4710
    @randiludhanashika4710 2 ปีที่แล้ว

    Godaaaaak lassanayi.a wagema akke oya harima cham.sindu dekayi hindi sinduwa kiwath godak lassanayi.

  • @ashanishanika3762
    @ashanishanika3762 2 ปีที่แล้ว +1

    Lassanai... Oya sindu kiyannako lassanai

  • @sasunijayarathna3249
    @sasunijayarathna3249 2 ปีที่แล้ว +3

    Mn harima asa knek oya... ❤❤

  • @denushkas9714
    @denushkas9714 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ සුබ පතනවා අපිත් ආසාවෙන් රස වින්දා 😍😘

  • @sewwandisenanayaka9714
    @sewwandisenanayaka9714 2 ปีที่แล้ว

    ❤ane.. Oya wagema katahadath godaak lassanai manike... ❤

  • @nadeekarangani382
    @nadeekarangani382 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කා .

  • @tiraniteena7940
    @tiraniteena7940 2 ปีที่แล้ว

    Ane akki oyage sound eka ada tamai man ahuwe wow...harima lassani .

  • @nayananayana8342
    @nayananayana8342 2 ปีที่แล้ว +1

    ලස්සනයි අනෙ ගොඩක් 💖💖💖💖

  • @nilukagunasekara3068
    @nilukagunasekara3068 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 💖💖💖💖💖💖💖💖

  • @اناانت-ن9ع
    @اناانت-ن9ع 2 ปีที่แล้ว

    Aththatama godak lassanai akkiyo

  • @princyrodrigo3230
    @princyrodrigo3230 2 ปีที่แล้ว

    කියල වැඩක් නෑ මාරම ලස්සනයි

  • @jcrasangi4797
    @jcrasangi4797 2 ปีที่แล้ว +2

    Wow ada dekke hoda singer kenek kiyala

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 ปีที่แล้ว

    ඔයාට ලස්සනට සිංදුකියන්නත් පුලුවන්සුබ පැතුම්

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 2 ปีที่แล้ว +2

    Lassanai aththatama 🌹🌹🌹🌹🌹

  • @mudaligesisira1505
    @mudaligesisira1505 2 ปีที่แล้ว

    Gaikawak wagemai hari mihirie,nihathamani godak ayata adarasa niliyak,