කවුරුත් හොයපු T12 soldering station review in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 64

  • @2mpixei861
    @2mpixei861 หลายเดือนก่อน +1

    T210
    GVM ද OSS ද ගන්න ඕනේ? හේතුව

  • @jaanakawimaladharma3002
    @jaanakawimaladharma3002 ปีที่แล้ว +1

    video එක බලන අනිත් අයවත් මේ දේ තේරුම් ගනියි කියලා හිතනවා. Electronics industry එකේ ඉන්නවනම් fundamental practice එකක් වෙන්න ඕනේ discipline එක. උපකරණයක් නිවැරදිව power on කරනවා නම් නිෂ්පාදකයා කියලා තියෙන විදිහට සියලුම කොටස් එකතුකරලා ඊට පස්සේ power switch එකෙන් on කරලා බලන්න ඕනේ. මෙතන ඒ දේ කරන්නේ නැහැ. උපකරණය energize කරලා ඒකට කොටස් එකතු කරන්න යන ඒක වැරදියි. සමහර විට එහෙම කල නිසා උපකරණයට හානි වුනාද දන්නේ නැහැ. අපි අවුලක් නෑ, ගානක් නෑ කිව්වට ඔය විදිහට උපකරණය energize කරලා තියෙද්දී leads plug කරනකොට අපිට නොපෙනෙන ලෙස make break වෙන connection වලින් spark වෙනවා. එතකොට එන voltage spike එකකින් electronic component එකක් පහසුවෙන්ම damage වෙන්න පුළුවන්. ඉතින් මේ මුලික දැනුම එක්ක වැඩ කරන්න පුරුදු වෙන්න.
    ස්තුතියි!

    • @labtronics1140
      @labtronics1140  ปีที่แล้ว

      oka hoda prashnayak. mewa robust items. internal architerur drawings design enginner kenek hatiyata hodatama dannawa. mechchara PID use wena ekakata malak wage use karanna awasya na. pahasukam thiyanwanea. adaka iyeka idan newe mewa use karannea. video eka gana guaranty karnawa. ehema issue ekak enne na. oka gihin wena domestic items use karana ekakata kiyanna.

    • @hansaKg
      @hansaKg ปีที่แล้ว +1

      @@labtronics1140 "oka gihin wena domestic items use karana ekakata kiyanna." not nice ! when someone points out a potential issue/concern, this is not a good way of responding. You must be good at what you are skilled to do in your life, but when you try to reach an audience of varying people, you must tread carefully with your replies. Kids who are trying out electronics will be watching your content. You must give them good values, not hatred. If you feel offended by any of these commenters and their comments, just don't show it openly with replies like that. Just ignore it, haters will always hate you and try to pull out your weaknesses in public (like this). After all, mistakes happen to anyone and till all of us die. We should learn from them, so live life knowing this.

    • @labtronics1140
      @labtronics1140  11 หลายเดือนก่อน

      ok ok

  • @jayasrirawan6907
    @jayasrirawan6907 6 หลายเดือนก่อน +1

    මම ළඟ තියෙන්නෙ මැකෑනික් බ්රෑන්ඩ් එකක්..ඒක මම ගත්තෙ රියල්100/=..ලංකාවේ 10..12000 විතර ඇති ..සුපර් ..

  • @vidulabeywickrama7852
    @vidulabeywickrama7852 3 ปีที่แล้ว +2

    Sir PIC ic review කරන්න පුලුවන්ද?

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว

      Review kiyannea කොහොමද wenna oni?

  • @kavindulakshitha2296
    @kavindulakshitha2296 3 ปีที่แล้ว +3

    Maru hode. Jayawewa

  • @thesun5036
    @thesun5036 2 ปีที่แล้ว

    කියද ගාන

  • @helatv3359
    @helatv3359 3 ปีที่แล้ว

    Sir T12 bit price මිල

  • @SamanKumara-x3c
    @SamanKumara-x3c 11 หลายเดือนก่อน

    how much isthis

    • @labtronics1140
      @labtronics1140  11 หลายเดือนก่อน

      follow cellparts.lk

  • @fixmelaptoprepairsrilanka605
    @fixmelaptoprepairsrilanka605 3 ปีที่แล้ว

    t12 hakko bit ganna thiyenne kohethe lankawe

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 3 ปีที่แล้ว

    Sir, meka Polek eke ganna tiyanawada?

  • @widaradurayalagesenadeera3080
    @widaradurayalagesenadeera3080 3 ปีที่แล้ว

    Meka delvery kera gana puluwanda shop eka nama kiyanko sir.

  • @asanthamanchanayake2980
    @asanthamanchanayake2980 3 ปีที่แล้ว

    Price kiyada

  • @dulanjanaranasinghe8947
    @dulanjanaranasinghe8947 3 ปีที่แล้ว +2

    Niyami malli

  • @helatv3359
    @helatv3359 2 ปีที่แล้ว

    ජය වේවා

  • @rashodviranga3664
    @rashodviranga3664 3 ปีที่แล้ว

    T12 X එක කොහොමද ?

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว

      eka china branded neda?? awulak nathi wei. bit eka digama nathi nisa ok. but bouth eka digai t12 wage.

  • @sanjayasaliya1102
    @sanjayasaliya1102 3 ปีที่แล้ว

    Ada order kara ekak

  • @sulanmaleesha7676
    @sulanmaleesha7676 3 ปีที่แล้ว

    Thanks bro

  • @niroshanviduranga4654
    @niroshanviduranga4654 3 ปีที่แล้ว +2

    👍

  • @gihanrathnayake9055
    @gihanrathnayake9055 3 ปีที่แล้ว +2

    overall ගත්තම හොදයි 😁😁😁

  • @sooriyabandara3724
    @sooriyabandara3724 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @sujithkannangara9330
    @sujithkannangara9330 3 ปีที่แล้ว +4

    ඔවරොල් ඩ්‍රාමා වැඩි 🤨

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว

      hodai drama wadi thramata neda balanna asa hithennea. oyata samahara dewal ahala wadi athi. but nodakapu nohapu aya inno nea ban

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว +1

      ඔවරෝල්.... ඕව ඇක්ටිං දගලානා.

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว +1

      Thank you😝😝😝

  • @DinushaLakmal
    @DinushaLakmal 3 ปีที่แล้ว

    mokada bn oya site tika Pahadili wa kiyapanko

  • @yasiruchathumina5931
    @yasiruchathumina5931 3 ปีที่แล้ว +2

    Aiyuuu wada nane 😥

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว

      Weda yakoo හරියට bit ekada koheda thadakarala thibbea na😏😝

    • @yasiruchathumina5931
      @yasiruchathumina5931 3 ปีที่แล้ว

      😂😂💪

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +1

    ,👍

  • @මක්කටෙයි
    @මක්කටෙයි ปีที่แล้ว +1

    Still error 😂

  • @SunilSunil-ir8bk
    @SunilSunil-ir8bk 3 ปีที่แล้ว +2

    Mokada une.....

  • @kavindudananjaya2896
    @kavindudananjaya2896 3 ปีที่แล้ว

    😘😎😎😎

  • @shamilshilan3684
    @shamilshilan3684 3 ปีที่แล้ว +2

    Mokada ayye une.

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว

      Anna balanna aluth video eka

    • @shamilshilan3684
      @shamilshilan3684 3 ปีที่แล้ว +1

      @@labtronics1140 hoda power supply ekak gana review ekak karanna. Repairing wada walatai electronic project wada walatai ekka. Sadarana ganakata ganna puliwan ekak

    • @samanpalitha2341
      @samanpalitha2341 3 ปีที่แล้ว +1

      මේක මාර හයියයි කියලා ගහපු පාරට ටකස් ගෑවා ඒක එතනින් ඉවරයි. සමස්තයක් වශයෙන් ඕනෙවට වඩා කැටයං එපා කියන්නේ ඕක තමයි.

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว +1

      @saman palitha 🤣🤣 කැටයම් newe eawa sarala whilu ඉතින් ...

  • @DinushaLakmal
    @DinushaLakmal 3 ปีที่แล้ว +1

    drama wadi, Monawada bn overoll kiyanne,

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว

      🤣🤣👍 nice nice overoll kiyna tika filter කරගන්නත් nodanna aluthinma igenaganna අයටත් therum yannath විනෝද widihata mewwa karannea man මහන්සි wela hmabkarapu සල්ලි walin nisa mata thiyana ආත්ම වින්දනයක් thma drama wagea oyala dakinnea. Overoll kiyna eka ganna try karanna

  • @jcr6483
    @jcr6483 3 ปีที่แล้ว +2

    Over acting දගලානා

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว

      🤣🤣 ඇක්ටින් ඒකියන්නේ මන් දැනෙන්නෙම කරලා🤣 ජනතා සම්මානයක් දෙන්නකෝ.....