එංගලන්තයේ සිට රැගෙන ආ ආදිවාසී හිස් කබල් - Talk With Chatura (Full Episode)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 220

  • @goodbad2575
    @goodbad2575 4 ปีที่แล้ว +153

    තිස්ස සර්ගෙ video එක බලල ආව අය කවුද

  • @tharakasamith8538
    @tharakasamith8538 5 ปีที่แล้ว +43

    වන්නිල ඇත්තන්ගේ ඉතිහාසය කියවීම හරිම වැදගත්. හොද දැනුමක් සහිත ආදර්ශමත් නායකයෙක්.🙏🙏🙏

  • @sajisoysa8244
    @sajisoysa8244 5 ปีที่แล้ว +21

    මෙතුමාගෙ නායකත්ව ගුනාංගවලට හරියට මම ගරැකරනව...

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 4 ปีที่แล้ว +4

    ආදීවාසී නායකතුමාගෙ පැත්තෙන් තියන්න බෑ අපේ කාලකන්නි නායකයෝ ....ඔබතුමාගේ එඩිතර බවට ආදරෙයි ගොඩක් .බුදුසරණයි නායකතුමාට....🙏🙏❤️❤️

  • @sisirakumara7998
    @sisirakumara7998 5 ปีที่แล้ว +61

    වටිනා පොජ්ජක් මන්දපොජ්ජ කලාට ස්තුතිපොජ්ජ මන්ද වේවා..

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 5 ปีที่แล้ว +32

    ආදීවාසී නායක තුමා ට දීර්ගායුශ ලැබෙවා

  • @slweera8267
    @slweera8267 4 ปีที่แล้ว +10

    මටනම් මෙතුමා කීව සියල්ලම වාගේ තේරෙනවා..🙏🙏🙏 , ඒ වගේම මෙතුමාගෙ පෙනුම හරිම ශාන්ත ගති ඇති කෙනෙකු ලෙසයි මටනම් පෙනෙන්නෙ, 🙏🙏🙏

  • @ravidudias1360
    @ravidudias1360 3 ปีที่แล้ว +7

    ඉන්දියාවෙන් ආපු Mr. විජය ව උඩ දාගෙන හිටපු අයට තරු පේන්න දුන්නේ ආදී වාසී නායක තුමා ...

  • @නිර්මලසුවඳ-ශ8ශ
    @නිර්මලසුවඳ-ශ8ශ 4 ปีที่แล้ว +20

    ඌරුවලිගේ වන්නිල ඇත්තන්ගේ...තියෙන හික්මවීම දැනුම නායකත්ව ලක්ෂන අති විශිෂ්ඨයි...

  • @kanishkadilshan1036
    @kanishkadilshan1036 4 ปีที่แล้ว +18

    ව්ජය එන්ඩ කලින් අපේ රටේ සිව් හෙළයක් තිබුනා...ඒ කතාව කිව්වට ඔබ තුමාට උපහාරය.....පුරාවිද්‍යාවට හිතන්න යමක්...

    • @විප්ලවවාදියා-භ3ග
      @විප්ලවවාදියා-භ3ග 2 ปีที่แล้ว

      හැබැයි මේ ඒ කාලේ ලංකාවේ හිටපු ප්රදාන ජනකොටස්ටාසය නෙවෙයි.ලංකාවේ ඉස්සර නාග. යක්ක සහ යක්ෂ කියලා ගොත්‍ර පැවතුනා.මේ ගොල්ලො ඇවිල්ලා යක්ෂ කියන ගොත්‍රය ඔය යක්ෂ කියන ගොත්‍රය ඒ කාලේ නාග සහ යක්කයන්ට සේවය කරපු ජනකොටස්ටාසයක්.

  • @LoveLifeLive96
    @LoveLifeLive96 4 ปีที่แล้ว +23

    මේ බිමේ නියම උරුමකරුවන් 😢😢😢ඒත් ඔවුන් අද හිර කරලා පොඩි ඉඩකට.

    • @විප්ලවවාදියා-භ3ග
      @විප්ලවවාදියා-භ3ග 2 ปีที่แล้ว

      මේ ඔය ආදිවාසීන් කියන්නේ අපේ රටේ ඒ කාලේ හිටපු ප්රදාන ජාතිය නෙවෙයි මේගොල්ලො ඒ කාලේ හිටපු යක්ශ කියන ගෝත්‍රිකයන්.ඒ කාලයේ ලංකාවේ ජනවර්ග තුනක් වාසය කරා නාග .යක්ෂ. යක්ක කියලා.මේගොල්ලො ඒ කාලේ යක්ක කියන අයට වහල් සේවය කරපු එක කුලයක් විතරයි.නැත්තම් මේ යක්ක කියන පරපුර නෙවෙයි.

    • @KrishaniHSuraweera
      @KrishaniHSuraweera 3 หลายเดือนก่อน

      අභිමානවත් යක්ෂ හෙළයන්

  • @w.a.d.pperera2666
    @w.a.d.pperera2666 4 ปีที่แล้ว +10

    තිස්ස සර් ගෙ වීඩියෝ එක බලල තමයි මේ වීඩියෝව බලන්න හිතුවෙ...කොච්චර .ඇත්තද.ඒ අදහස් ටික...

  • @lakshikamudunkoth6348
    @lakshikamudunkoth6348 5 ปีที่แล้ว +22

    ගොඩාක් ස්තුතියි චතුර අයියේ..මම ගොඩාක් ආසාවෙන් හිටියේ මේ ගැන දැන ගන්නට....ආයු බොහෝ වේවා ආදිවාසී තුමනී...❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏😍දළදා සමිදු පිහිටයි ....

  • @sheni6004
    @sheni6004 5 ปีที่แล้ว +33

    මේ ගැන දැනගන්න බලාන් හිටියේ...thanks චතුර 👍 🙏 ආයුබෝවන් ආදිවාසී තුමනි 💖💖💖😍😍😘😘💖😍😍💖💖

    • @smranga1986
      @smranga1986 4 ปีที่แล้ว

      Thawa මොනවද me ගැන දැනග්නට ona.

  • @Mala42822
    @Mala42822 4 ปีที่แล้ว +10

    වන්නිල අැත්තෝ බොහොම බුද්ධිමත්...

  • @rdineshjayasiri
    @rdineshjayasiri 5 ปีที่แล้ว +25

    ඔය විදියට අපේ පුස්කොල පොත් ටිකයි අපේ කියන ඉතිහාස වටිනාම කියන දේවලුත් ඔය විදියටම ගෙනවනම් ගොඩක් වටිනවා...

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว

      Ewa nam genna ganna lesi wnne na mokda ape udawiya ewa salli perethakamata wikunala. Horakan karapu deyak aran enna lesi unata wikunapuwa aran enna lesi na. Mokada e liyakewili adatath walangui

  • @charithbuddhika5229
    @charithbuddhika5229 4 ปีที่แล้ว +7

    තිස්ස සර්ගෙ video එක බලලා ආව අය කෝ😍😌😌

    • @leeshang4926
      @leeshang4926 4 ปีที่แล้ว

      තිස්ස සර්ගේ අන්තවාදීන්ට හොඳ පාඩමක්.

  • @a.l.geography5912
    @a.l.geography5912 5 ปีที่แล้ว +3

    මරු කතා පොජ්ජ...තෑන්ක්ස් පොජ්ජ මන්දු කරන්ඩ හිත්ලානවා...

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 5 ปีที่แล้ว +18

    බලන් ගියාම අපිටත් වැදි භාෂාව තේරෙනවනෙ,🤭

  • @amilajayakody8857
    @amilajayakody8857 5 ปีที่แล้ว +8

    සීගිරියේ තිබිලා අරන් ගිය ඒවා .....

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 ปีที่แล้ว +5

    ගොඩක් සතුටින් බැලුවා බොහොම ස්තුති චතුර ඔබට

  • @harshirajasewaka3859
    @harshirajasewaka3859 4 ปีที่แล้ว +2

    පුරාවිද්‍යා තොරතුරු රැසක් දැනගන්න හොදම වැඩසටහන් .....

  • @chris1114
    @chris1114 5 ปีที่แล้ว +45

    ශ්‍රී ලංකාව පාලනය කරන්න සුදුසු නායක ඇත්තො

  • @NJay380
    @NJay380 5 ปีที่แล้ว +15

    ඔළු පොජ්ජ මන්දු උනා මේ ඇත්තන්ගෙ කතා පොජ්ජ ඇහුම් පොජ්ජ මන්දු කරලා.හිත්ලා ගෙන හිටලා..
    දැන් automatically මහ හුරගෙ කතා විලාස ජොජ්ජ මන්දු වෙනාවා.

    • @clivelloyd-3632
      @clivelloyd-3632 5 ปีที่แล้ว

      🤣🤣🤣

    • @retrosky6121
      @retrosky6121 5 ปีที่แล้ว +1

      පිස්සු පොජ්ජක් දොඩෝනව 😂😂

  • @madeinsrilanka8612
    @madeinsrilanka8612 4 ปีที่แล้ว +2

    ජීවත් වන සියැටල්. ❤️ (තිස්ස සර්ගේ විඩියෝ එකෙන් උපුටා ගත්)

  • @skmachan9
    @skmachan9 5 ปีที่แล้ว +20

    කතා පොජ්ජ රසවත් කරා වන්නිල ඇත්තෝ 🌹🌹🌹

  • @shalisrilanka1539
    @shalisrilanka1539 5 ปีที่แล้ว +7

    ආසාවෙන් හිටියෙ.. thank you චතුර අයියෙ ...

    • @bunish9183
      @bunish9183 5 ปีที่แล้ว

      th-cam.com/video/Od5Qn0fLDV4/w-d-xo.html

  • @LoveLifeLive96
    @LoveLifeLive96 4 ปีที่แล้ว +6

    මෙතුමා සිරස ලක්ෂපති ඇවිත් කියපු කතාව ඇහුවම ඇත්තටම ඇඬුනා....අපි ඔවුන්ගේ නිදහස ඔවුන්ගේ ජීවිතය නැති කරා කිව්වම ඇත්තටම පුදුම දුකයි.

  • @dylanliyanage
    @dylanliyanage 5 ปีที่แล้ว +16

    ✨අපේ මුල් සිංහල භාෂාව වැදි භාෂාවෙන් පැවත ගෙන එන්නේ කියලා හිතෙන්නේ මට විතරද ..👆✨🤔

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 2 ปีที่แล้ว

      ow bn, oya ithihase poth liyapu un okkoma indiyawen awa wage liyala thiyenne. mn htanne e aththa ithihase nemey sahithya poth wala thiyenne

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 5 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා යමක් දැනුවත් කරාට චතුර බොහෝම stuti නායක tumani දීර්ඝායුෂ ලැබේවා

  • @shanadosri
    @shanadosri 5 ปีที่แล้ว +30

    ලංකාවේන් එංගලන්තයට අරන් ගියා ආදිවාසීන්ගේ හිස්කබල් ආපහු දුන්නා වගේ ඉස්සර අරන් ගිය රජවරුන්ගේ රත්තරන් කඩු,. මැණික් අල්ලපු පුටු,. ඇත්දළ,. මුතු මැණික්,. රත්තරං,.පන්සල් වල තිබිච්ච වටිනා දේවල් ටිකත් ආපහු දෙන්න කියන්නකො එහෙම වුණා නම් එංගලන්තයේ මුකුත් ඉතුරු වෙන්නෙ නෑ

    • @jadruwantha
      @jadruwantha 5 ปีที่แล้ว +6

      ඒ දේවල් එන්ගලන්තෙ තිබුන හින්ද තමයි තාමත් සුරැකිව තියෙන්නෙ, ඒව ලංකාවෙම තිබුනනම් අද වෙනකොට ඔය කිසිම දෙයක් ඉතුරුවෙන්නෑ,
      ඒ අතින් සුදු මහත්වරු සිංහලයන්ට වඩා great

    • @Ben47x1
      @Ben47x1 4 ปีที่แล้ว +5

      @@jadruwantha wow supiri kalu suddek

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว

      @@jadruwantha suddo apita adareta ewa thyagana inne na bola

  • @engelsdancingclub6507
    @engelsdancingclub6507 5 ปีที่แล้ว +4

    ගොඩක් වටින සංවාදයක්

  • @THILINAPRADSA
    @THILINAPRADSA 5 ปีที่แล้ว +38

    ඔහුත් රජෙකි..

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 5 ปีที่แล้ว +53

    මේ බ්මේ නිහඩ උරුමක් කරුවො 😂😂😂

  • @samankumara5959
    @samankumara5959 4 ปีที่แล้ว +11

    Thissa sir ge video aken passe apu aya kauda?

  • @thusithamalinda2413
    @thusithamalinda2413 5 ปีที่แล้ว +8

    හුගක් හොද වැඩසටහනක් මම හැම එකම බලනවා.එල චතුර අයිය🙏🙏

    • @bunish9183
      @bunish9183 5 ปีที่แล้ว

      th-cam.com/video/Od5Qn0fLDV4/w-d-xo.html

  • @oshanviraj9916
    @oshanviraj9916 4 ปีที่แล้ว +1

    chathura aiya gayan sandakalum sir va gennanna me program ekata. rawanage aththa hoyanna vijayata vada ithihasayak thiyenva lankavata. maha sammatha manu rajjuruvange idan ape ithihasaya hoyanna ohu avashyai.

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි චතුර සර්,
    බුදු සරණයි! ජය

  • @dineshsameera306
    @dineshsameera306 5 ปีที่แล้ว +12

    මේක වීඩියෝ පොජ්ජ ඇස් දැකපු වෙලාවේ ඉදන් භාශා පොජ්ජ වෙනස් පැති හුඩකට මංගැච්චුවා කියාංකෝ.... වැඩ පොජ්ජට මංගච්චලා හොටෙල් එකේ සුදූ හූරෝ එක්කත් ඒ භාශා පොජ්ජෙන්ම දොඩමංපොජ්ජක් කැතිමෑවුවා කියාංකෝ ....... දවස් 5ක් suspend පොජ්ජක් තීන්දු මාන්දු කොලා..... මාමා කැච්චක් කොදමයි......😂😂😂😂😂

  • @nilankaduminda
    @nilankaduminda 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @scanurasiri1
    @scanurasiri1 5 ปีที่แล้ว +2

    Salute you sir

  • @shanthiliyanage511
    @shanthiliyanage511 5 ปีที่แล้ว +1

    Thank you Chathura ....

  • @welikannageperera7989
    @welikannageperera7989 5 ปีที่แล้ว +4

    මම විස්වාස කරෙන්නේ නැහැ ,ඉස්සෙල්ලා , හොයා ගන්න රාවණා එරජතුමා ගැන , ඊට පසු අපේ ඉතිහාසය නැවත අපිට ලැබේයි ,ආදිවාසි රජ තුමාට ,අපි කවදත් ආදරෙයි

  • @lakshmieudawatta7270
    @lakshmieudawatta7270 5 ปีที่แล้ว +1

    Godak ස්තුතිය "Chatura"

  • @gd23ful
    @gd23ful 5 ปีที่แล้ว +5

    සුදු හුරන්ගේ (කෞතුකාගාරය = ) වරිග මහ ගෙදර ,තිබිලා අරන් ආපු ආදිවාසී හිස් කබල් ගැන වන්නිලා ඇත්තෝ සහ ආණ්ඩු පොජ්ජේ මහා හුරෙක් එක්ක කරන කතා පොජ්ජ!

  • @dell11ize
    @dell11ize 5 ปีที่แล้ว +3

    Indigenous leader seems more intelligent than most of our ministers

  • @anilliyanage1505
    @anilliyanage1505 5 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි. නායක වන්නිලැත්තෝ මා ඉතා ගරුකරන පුද්ගලයෙකි. චතුරට ප්‍රශ්නයක්: මුහුදු ජීවින්ගේ ඇටකටු සහ බෙල්ලන් විහාරමහාදේවී කාලේ වගේ ඊටත් ප්‍රථම සිදුවූ සුනාමියකින් මුහුදෙන් ගසාගෙන විත් රැඳුනු කොටස් වෙන්න බැරිද?

  • @rohanrohan3318
    @rohanrohan3318 5 ปีที่แล้ว +1

    Thx bro.u doing an excellent job.can u do a program about meemurae village with talk with chature

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 4 ปีที่แล้ว

    Me danuma harima watinawa.

  • @wathsalasewwandi4169
    @wathsalasewwandi4169 4 ปีที่แล้ว +1

    I also interest to know about our history.

  • @sandiya-7895
    @sandiya-7895 5 ปีที่แล้ว +4

    හරිම උවමාවෙන් ආසාවෙන් අහන් ඉන්නෙ.ඒත් සමහර දේවල් තේරෙන්නෙ නෑ නේ..✋😢

  • @makemoneyonline541
    @makemoneyonline541 4 ปีที่แล้ว +1

    චතුර අයියා, මේකෙ subtitles දෙන්නකො බ්‍රෝ,,සමහර දේවල් තේරෙන්නෑ 😪

  • @chandaneedasanayaka287
    @chandaneedasanayaka287 4 ปีที่แล้ว +1

    He is a great leader

  • @hsspsri
    @hsspsri 5 ปีที่แล้ว +2

    Congratulations Thurstanite Mr.Oshan Wedage, you wear Thurstan Tie....

  • @slimsheydy8850
    @slimsheydy8850 5 ปีที่แล้ว +3

    නායක ඇත්තො ඔෂාන් මහත්තයට ඌරලු. ඔන්න අපි නම් නෙවෙයි එහෙම කිව්වෙ.😂😂😂
    හොද වැඩසටහනක්, පිටරට තියෙන තාක් ඒ හිස්කබල් ආරක්ෂා උනා, ඒත් දැං අපේ රටේ කාලකණ්ණි මොනව කරාවිද දන්නෙ නෑ ඒවට,අපරාදෙ

    • @neoload_7795
      @neoload_7795 4 ปีที่แล้ว

      ඌරා නෙමෙයි බං හූරා👍🏻

  • @මධුරමධුර
    @මධුරමධුර 4 ปีที่แล้ว +1

    වැදගත්...

    • @suneethagamage2166
      @suneethagamage2166 4 ปีที่แล้ว

      නායක තුමන්ට බුදු සරන වේවා

  • @kavishkamadushanka1272
    @kavishkamadushanka1272 5 ปีที่แล้ว +4

    චතුර අයියා🇱🇰🔥❤️

  • @Helenamexcali
    @Helenamexcali 5 ปีที่แล้ว +9

    *මෙක දැක්කම හෙට දවස ගැන හිතල පුදුම දුකක් ඇතිවෙනවා බං* 😂
    හෙතුව *හෙට ඉදං යු ටියුබ් බයියො සහ පැටවු කැල රංචු පිටිං ගොහිං වැදි හුරලා ඉන්ටවිවු පොජ්ජ මන්දො කරන්න පටන් ගයි අපි වසලා හමාරයි යු ටියුබ් පොජ්ජෙ 😂😂😂😂

  • @sigithijanaki1422
    @sigithijanaki1422 5 ปีที่แล้ว

    Wannila aththnta dirgausa labewa 3 n denatama budu saranai devipihitai

  • @lakshmieudawatta7270
    @lakshmieudawatta7270 5 ปีที่แล้ว

    Mame mei gane daneganne harime arsawen හිටියා .oyate gok ස්තුතිය "Cathra ".

  • @neron5930
    @neron5930 3 ปีที่แล้ว

    ගෙවෙන හැම තප්පරක් ගානෙම කොරෝනා රෝගියෙක් සුව වේවා

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 5 ปีที่แล้ว

    Thanks chatura

  • @dimuthudilshan4730
    @dimuthudilshan4730 5 ปีที่แล้ว +4

    Dilantha malagamuwa aiyawa gennanna.ගොඩක් මිනිස්සු නොදන්න රටේ නම ලෝකෙ පුරා උඩින්ම තියපු මනුස්සයෙක්.

  • @milinda.lakmal96
    @milinda.lakmal96 5 ปีที่แล้ว +1

    ❤️❤️ නියමයි අයියේ

  • @dayani4579
    @dayani4579 2 ปีที่แล้ว

    Adiwasi.oba.thumata.dirgayu.labewa.bs

  • @siribuwa4488
    @siribuwa4488 3 ปีที่แล้ว

    👌

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 5 ปีที่แล้ว +4

    සුගලාදේවියගේ මමියත් හොරාකාපු එවුන් ඉන්න රටක ඔය හිස් කබල එලෙස ආරක්සා වීමම හොන්දය

    • @leeshang4926
      @leeshang4926 4 ปีที่แล้ว +1

      ඇත්ත ඇති සැටියෙන් දැකපු එක ලොකු දෙයක් අපේ හාමුදුරුවනේ,අපේ අයට ලොකු ආයුධ ගබඩාවක් මනා විනයක් ඇතිව පාලනය කල හැකිද කියලා සැකයි.

  • @Hirushavidumal
    @Hirushavidumal 2 หลายเดือนก่อน

    💖🌹

  • @dinugeeganage7991
    @dinugeeganage7991 5 ปีที่แล้ว

    චතුර... රාවන ගැන.. සැලළිහිණි සන්දේශෙ විබිශන දෙවියො ගැන තියෙන තැන අන්තිම කවියෙ තියෙනවා.. ඒක ගැන කතා කරන්න..

  • @Sn2008hewa
    @Sn2008hewa 5 ปีที่แล้ว +1

    Yaksha=hunters
    Nagha=medicine, chemicals basically scientists
    Racsha= they did mantra(Gurukam)
    Dewa= they did yaga Homa
    Those are main jobs They did.

  • @v_jayawardhana
    @v_jayawardhana 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @tasteoflife8651
    @tasteoflife8651 5 ปีที่แล้ว +28

    අහගෙන තෙරෙනවා වගෙ ඉන්න ඕනෙ...

  • @jmrgta7775
    @jmrgta7775 4 ปีที่แล้ว

    Mama athai mea video eka dakinnea. Namuth maaasa 8kata kalin sakachchawa tibila tiyennea.

  • @damayanthiad3725
    @damayanthiad3725 5 ปีที่แล้ว +1

    Therum pochcha manda wewa 🙂

  • @vidurakavinga8808
    @vidurakavinga8808 4 ปีที่แล้ว

    පුලුවන්නම් අනොජ් ද සිල්වා ගෙනල්ලා වැඩසටහනක් කරන්න චතුර අයියේ

  • @SLguitarGuy
    @SLguitarGuy 5 ปีที่แล้ว +2

    🔥🔥👌👏

  • @anuhas685
    @anuhas685 5 ปีที่แล้ว +6

    වන්නිල ඇත්තෝ ගේ DNA ගන්න ඇති සුද්දො ඕක දෙන්න එතුමා ගෙන්නුවේ එකෛ

  • @සමනලිසමනලි-ව1ධ
    @සමනලිසමනලි-ව1ධ 5 ปีที่แล้ว +5

    ගොඩක් හොඳ වැඩසටහනක් වන්නිල ඇත්තො කතාවේ සමහර තැන් මට තෙරුනේ නැ

  • @gurulatv9860
    @gurulatv9860 5 ปีที่แล้ว

    Affricawen api pewathgena enne ne. me Roshan kiyana manussayata eka kiyala denna kauruhari, paw nettham.ape raten janawasa loketa wihidenwa. Samanala kanda ashithawa mulma janawasa pihitanne.

  • @vidushannuwanga9567
    @vidushannuwanga9567 5 ปีที่แล้ว +1

    මෙච්චර කල් හිතාගෙන හිටියේ ඌරා කියලා😂😂😂.. අද තමයි දන්නේ හූරා කියලා😂😂😂

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 ปีที่แล้ว +1

    ගෙනාව වගේම ඔය දේ පරිස්සමින්,ආරක්ෂාව අතිව රක ගන්න ත් උත්සාහ කලොත් හොදයි එංගලන්තයේ තිබුන විදිහටම , නත්නම් එහෙටත් නැහැ මෙහෙටත් නැහැ ,

  • @minradamihinulee8741
    @minradamihinulee8741 5 ปีที่แล้ว +5

    තේරෙනවා වගෙ ඉන්න ඔන😑😑😎

    • @Kumar645g
      @Kumar645g 5 ปีที่แล้ว

      Hm hm math ehemai

  • @shamaliwijerathne8606
    @shamaliwijerathne8606 5 ปีที่แล้ว +3

    Vijaya raja me ratata awe naththam api meetawada diyunu jathiyak.

  • @elondare8990
    @elondare8990 4 ปีที่แล้ว

    දැන් ලෝකේ හැමෝටම අද්යායනය කරන්න පුළුවන් තැනක තිබුණු මේ හිස් කබල් ආපසු අරගෙන ආපු එකෙන් උනේ මුළු මානව සංහතියටම පාඩුවක් නොවේද?

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว

      Loketa adyanaya karanna one nam ewage aithikarayo lagata enna kyanna. Ape dewal okkoma gihn ehe thyanna one nane mehe awith athi tharam adyanaya krala yanna kyanna kmk na. Mara gon kthawak eka adynaya krwa kyla ratakata athi uruma wena ratawala thyanna ba

  • @wasanathamel1183
    @wasanathamel1183 5 ปีที่แล้ว +2

    චතුර චාර්ල්තෝමස් සහෝදර තුමාවත් ගෙන්නනකෝ දවසක

  • @jmrgta7775
    @jmrgta7775 4 ปีที่แล้ว

    Mata goda kanagatu deyak dekka. Athiwace nayaka thumage gamaka godak asarana gamak tiyanawa. E aya kiuwa walpola samaja sathkarayen a gamath gehen tibuna. A awastawedi amma kenak qiuwa.

  • @carlonick8878
    @carlonick8878 4 ปีที่แล้ว

    meya try karanne ape ithihasya africa walata denna

  • @sheni6004
    @sheni6004 5 ปีที่แล้ว +2

    😘

  • @sheni6004
    @sheni6004 5 ปีที่แล้ว +1

    💖

  • @TharinduZiyara
    @TharinduZiyara 4 ปีที่แล้ว +1

    Subtitles පොජ්ජ මන්දො කරන්න ..තෙරුමි පොජ්ජ මන්දො කරගන්න කුදුයි

  • @praneethsanjaya3281
    @praneethsanjaya3281 4 ปีที่แล้ว

    Buddila attho.budu radun

  • @සීහහෙළඉතිහාසය
    @සීහහෙළඉතිහාසය 5 ปีที่แล้ว +4

    මේ දීපවන්ශේ කොටසක් ....එතකොට තේරෙයි අපේ මිනිස්සු මේ හෙළදීපේ ම කියල seehahelaithihasaya.blogspot.com/2019/04/king-maha-sammatha-and-his-royal-family.html

  • @arunalu5012
    @arunalu5012 5 ปีที่แล้ว

    ඇයි යට ලින්ක් කේ ඉන්න කෙනාට අවස්තාවක් දෙන්නේ නැත්තේ

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 5 ปีที่แล้ว +1

    25:00 A good segment. However these researchers are on wrong path since they use evidence from used tech. However even today we use lots of technologies from many parts of the world, specifically from China. That does not mean we are Chinese. 😀. These researchers are playing with immature toys that they have. However the Wanniyala Atthos' view is much accurate.

  • @jmrgta7775
    @jmrgta7775 4 ปีที่แล้ว

    Phhasu gevimata kiyala light deela
    Loku bilak enwai kiuwa. Meata wada a ayagena nayakathuma bsllana ona onami. Namata ayjiwaci welanha. Keruwawenutha tiyanna ona.

  • @nayanamadagedara5472
    @nayanamadagedara5472 4 ปีที่แล้ว

    33n kotiyak deviwarunge pihita arakshawa niraturuwama labewa nayaka attho..

  • @chris1114
    @chris1114 5 ปีที่แล้ว +3

    හිස්කබල් ටික තැන්පත් කරන්න gota තාත්තගේ ඉස්මාරකය හදන්න ගත්ත මුදල් වලින් කොටසක් දෙන්න කියල යෝජනා කරනව

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 5 ปีที่แล้ว

    35:00 Another tangled place. Researchers don't know why they found sea creatures. See Waharaka theros comments.

    • @index293
      @index293 5 ปีที่แล้ว

      Nuwan Hettiarachchi , 😄

  • @darshanabandara5485
    @darshanabandara5485 5 ปีที่แล้ว +2

    චතුර වැඩසටහන හෝදයි එත් අපේ රටෙි වැදි ඉතිහාසය නැති වෙිග යනව නේද වදිවසි ඇත්තන් ගෙන් පස්සේ වැදි පරපුර ලංකාවේ න් නැතිව යයිද

  • @dylanliyanage
    @dylanliyanage 5 ปีที่แล้ว

    මට වැදි කැකුළියක් සහේට මංගඤ්න්න හිත් ළාමයි... ජය වේවා