'' මේ තක්කඩි ටෙලිනාට්ටි වරජනය කරන්න...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • අපගේ ප්‍රධාන චැනලය ( 01 වැනිදා ) වීඩියෝව 👇
    www.youtube.co....
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    3 Minutes - #370 03 - 12 - 2023
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution
    #isurulokuhettige
    #rogerseniverathna
    #itn
    #meeyateledrama

ความคิดเห็น • 259

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 9 หลายเดือนก่อน +99

    සේපාල් ඔයා මොළහෝදන මැෂිමක්....ආඩමිබරයි. යුගයේ අවශ්‍යතාවය....

  • @ekanayakewm9971
    @ekanayakewm9971 9 หลายเดือนก่อน +39

    ජයවේවාසහෝදරයා අපි මේක හරිවිදිහට වෙනස් කරමු♥️🙏

  • @jayathuperera7477
    @jayathuperera7477 9 หลายเดือนก่อน +50

    අවුරුදු 75ක් තිස්සේ මේ රට උලාකාපු උන් සහ උන් පස්සේ තාම යන එවුන්ව ප්‍රතික්ෂේප කල යුතුමයි

  • @user-sl7k
    @user-sl7k 9 หลายเดือนก่อน +101

    _සේපාල් දැයට ණය නැති මිනිසෙක් ! ඔබට දීර්ඝායුෂ වේවා !_

  • @nimalperera5426
    @nimalperera5426 9 หลายเดือนก่อน +30

    සේපාල්, මේක අපූරු කවියක්. පහදා නොදෙන්න ඔබ, වටහාගනු නොවේ මට නම්. ඔබට ස්තූතියි.

  • @nimalbandara676
    @nimalbandara676 9 หลายเดือนก่อน +49

    හරියටම හරි very correct 100% excellent speech ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා

  • @iawije
    @iawije 9 หลายเดือนก่อน +79

    "හෙට කොහොමත් පරාදයි, අනිද්දා පරාදම පරාදයි"
    ඒක නියමයි.

  • @ranjithfernando6709
    @ranjithfernando6709 9 หลายเดือนก่อน +41

    සේපාල් සහෝදරයා නියම කතාව ❤❤❤❤👍👍👍👍

  • @darshanabrother6210
    @darshanabrother6210 9 หลายเดือนก่อน +1

    අයුක්තියට සමාජ අසාධාරණට එරෙහිව අභීතව මාධ්‍ය භූමිකාවවේ නිරතවන සොදුරු මිනිසා. නිදුක් නීරෝගි දීඝායු සුව පතමි ! ජයෙන් ජයම වේවා !

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 9 หลายเดือนก่อน +36

    සියොතුනි ඉහළ හිඳ
    දිව නද නිතර පතුරන
    ඉඳහිට බිමට පැන
    පනුවන්ද ඇද ඇද කන
    අසනෙමි සොවින හද
    පනු මස දේද දිවනද 🔥

  • @ruwinimendis4731
    @ruwinimendis4731 9 หลายเดือนก่อน +42

    සේපල් මහත්මයාට නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.

    • @kuruppusugath7957
      @kuruppusugath7957 9 หลายเดือนก่อน

      Great speech always ❤

    • @kuruppusugath7957
      @kuruppusugath7957 9 หลายเดือนก่อน

      Wish your long life and healthy life from Germany

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 9 หลายเดือนก่อน +8

    Api සැමගේ සිතුවිලි obe මුවින් ekalesa prakasha වීම athi විශිෂ්ඨ i ජයවේවා sepal මහත්මා

  • @pathimaperera9564
    @pathimaperera9564 9 หลายเดือนก่อน +20

    We are with you Mr. Sepal

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  9 หลายเดือนก่อน +11

    '' රටම කොල්ලා කෑ චෞර පවුල...'' | SEPAL- Short Clips
    th-cam.com/video/L_MroGfY0e0/w-d-xo.html

  • @jayawickramaug2735
    @jayawickramaug2735 9 หลายเดือนก่อน +18

    අපි ගෞරවයෙන් ආදරෙන් හිතේ රඳවගෙන ඉදපු බොහෝ චරිත හාත්පසින්ම වෙනස් බව තේරුනාම මහා කලකිරීමක් ඇතිවෙනවා. ඉන්පසු ඔවුන් එපාම වෙනවා නැවත කිසි දනකවත් පිලිගන්න බැරි විදියට . සේපාල් ගෙ කතාව හරි ..අසනෙමි සොවිනි හද...

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 9 หลายเดือนก่อน +118

    ඊයේම දැක්කම අප්පිරිය උනා. ඒකේ රගපාන නළුවො කියා ගත්ත එලුවො ටිකත් අප්පිරිය උනා. ITN එක කියන්නෙ පවතින ආන්ඩුවෙ අසුව් හෝදන මැශිමනේ.😂😂😂😂අනික සන්නස්ගල , චින්තා කියන්නෙ මල් චීත්ත අදින රනිගේ වන්දිබට්ට නඩේ කියලා දන්නෝ දන්නව.ඕවා කරාට NPP එකට ජන්දෙ අඩු වෙන්නෙ නෑ .එන්න කියන්නකො ගමට ජන්දෙ ගන්න.එදාට බලා ගන්න පුළුවන්

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 9 หลายเดือนก่อน +22

      කලාකාරයො නෑ අනේ.ඉන්නෙ නලා කාරයො ටිකක් ලංකාවේ 😂. පාරේ බඩගින්නට විකිණෙන ඝනිකාවො හොදයි මේ වගේ නලාකාරයන්ට වඩා

    • @maheshgunawardana9599
      @maheshgunawardana9599 9 หลายเดือนก่อน +7

      මොකද්ද ඒ දෙබස ? මට ඕක බලන්න හිතෙන්නේ නැ

    • @nilantharajapaksha9799
      @nilantharajapaksha9799 9 หลายเดือนก่อน +5

      Hariyata hari e nattiyat ekenma epa una.sannawage unge pawattama monawageda kiyala hodata terenawa.kohomada unge wade.oba hari

    • @maxwellfelix6349
      @maxwellfelix6349 9 หลายเดือนก่อน

      @@beragalawindchillcottage1699 එකඟායි ..✔✔✔✔

  • @HimagiraPamula-qe7dt
    @HimagiraPamula-qe7dt 9 หลายเดือนก่อน +14

    දීර්ඝායුෂ ලැබේවා සේපාල් මහත්තයා ❤

  • @roshanfernando2264
    @roshanfernando2264 9 หลายเดือนก่อน +32

    ආදරෙයි සේපාල අයියා ඔයාව මුන ගැහෙන්න ඇත්නම් දවසක...❤️❤️❤️❤️❤️

  • @nirmaladevi4023
    @nirmaladevi4023 9 หลายเดือนก่อน +12

    රැකියාවකි නැතුව ඉන්නකොට මොනවා හරි කරලා හම්බ කර ගන්න බලාගෙන හිටපු එවුන් ඕනෑම දෙයක් බාර ගනියි .

  • @pkds1983
    @pkds1983 9 หลายเดือนก่อน +26

    අයි.ටී.එන් එකේ සුදර්ශන ගුණවර්ධන කොඩි ගහ යට පෙන්නලා මීයා පස්සෙන් තියලා අරින්න හදන්නේ.

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 9 หลายเดือนก่อน +15

    අදහස් පැහැදිලි කිරීම ඉතාම සුපිරි ශ්‍රීපාල මල්ලි ඔබට පින්

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 9 หลายเดือนก่อน +31

    හිතාගන්නවත් බැරි විග්‍රහයක් .....

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 9 หลายเดือนก่อน +9

    ආඩම්බරයි ඔබ ගැන සේපාල් ස්තුතිය

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 9 หลายเดือนก่อน +11

    ස්තූතියි සේපාල් සහෝදරයා.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @sarathkumara9222
    @sarathkumara9222 9 หลายเดือนก่อน +15

    නියම කතාවක් .....හරිනම් මේ යුගේ බිහිවෙන්ඩ ඕනෙ බර්ටොල්ට් බ්‍රෙශ්ට් වගෙ කලා කාරයෝ .... එඩ්වඩ් කෝක් වගේ විනිසුරු වරු... මොනව කරන්ඩ ද... කොසොල් රජ්ජුරුවෝ දැකපු හීන නෙ හැ බෑ වෙන්නේ ..

  • @chethamindinu3192
    @chethamindinu3192 9 หลายเดือนก่อน +14

    ස්තූතියි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 9 หลายเดือนก่อน +87

    මෙදාා හැකි සෑම අයුරකින්ම ජාතික ජන බලවේගයට සහයෝගය දෙනවා .. රටේ හව්හරණක් නැති පිඩිතයන් වෙනුවෙන් පෙනි නොසිටින තක්කඩි කළාකරුවන් ජන හතුරන්ය. දුක් විඳින මිනිසුනේ සිමාවකින් තොරව කළාකරුවන් පසු පස අන්ධව යෑම නතර කරන්න ....

  • @judeiddamalgodage
    @judeiddamalgodage 9 หลายเดือนก่อน +14

    සහෝදරයා ස්තුතියි .❤❤❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 9 หลายเดือนก่อน +7

    මම නම් I T N නාලිකාව වැරදිලාවත් බලන්නේ නැහැ කොහොමත් ගූ කන උන් අතලොස්සක් වෙලා තියෙන බව පැහැදිලි යි සේපාල් මහත්මයා ඔබගේ වටිනා සේවය අතිවිශිෂ්ටයි
    තව තවත් ශක්තිය දහිරිය ලැබේවා
    නිරෝගී සම්පතින් අනූන වේවා

  • @TMD460
    @TMD460 9 หลายเดือนก่อน +11

    ඔබගේ මෙහෙය අතිවිසිෂ්ටය❤️❤️❤️❤️❤️👍

  • @nilantharajapaksha9799
    @nilantharajapaksha9799 9 หลายเดือนก่อน +14

    ඔබ හරියට හරි සේපාල සහෝදරයා ❤

  • @Cuteboochy
    @Cuteboochy 9 หลายเดือนก่อน +51

    ඔය චින්තන දර්මදාස කියන්නෙ රැඩිකල් හම පෙරවගත්ත රනිල්ගෙ කුක්කෙක්😂😂

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 9 หลายเดือนก่อน +16

      ඊයෙම මත් ඒ මගුල රිපෝට් කරා😂😂😂. අප්පිරියයි කුජීතයි හිරිකිතයි . ආන්ඩුවෙ කක්කුස්සියක් නේ ITN කියන්නෙ 😂😂😂😂. ඒ ජෝඩුව මශිම නැතුවම මල් පෑන්ටි හෝදනවා 😂😂😂😂.

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 9 หลายเดือนก่อน +3

      Whats the drama?

    • @ruvitkon
      @ruvitkon 9 หลายเดือนก่อน

      ​@@anohacharlesschlosser9305මීයා

    • @geethadebritto4251
      @geethadebritto4251 9 หลายเดือนก่อน

      ​@@anohacharlesschlosser9305මීයා 😅

    • @niranjalagalhenage9690
      @niranjalagalhenage9690 9 หลายเดือนก่อน +2

      Yes, what is the drama?

  • @sirilalranjith5857
    @sirilalranjith5857 9 หลายเดือนก่อน +49

    මොකාටද එන්නේ කියලා තේරුනා ...අද මිනිස්සු බහුතරයක් තේරුම් අරන් ඉවරයි...ජන බලය ආපසු හරවන්න ඉඩ තියන්නේ නැහැ

  • @nima8549
    @nima8549 9 หลายเดือนก่อน +47

    මාලිමාව හැර විකල්ප නැත.
    මාලිමාවට ජයවේවා ..❤❤

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 9 หลายเดือนก่อน +10

    👍👍👍👍👍 niyamai 💐💐💐 niyama wigrahaya....

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 9 หลายเดือนก่อน +14

    Thousand times agree with you Mr.Sepal.We have the same problem always,how most of artists in Sri Lanka play double game. Thank you so much explain this situation deeply.From USA.

  • @samithumethnula998
    @samithumethnula998 9 หลายเดือนก่อน +12

    සහෝදරයා මේ කතා කරන ඇත්තට ❤❤❤❤❤👍

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 9 หลายเดือนก่อน +1

    ස්තුතිය ..සෙපාල් මහත්මය..අගනා කවියක් ..ඉදිරිපත් කිරීම පිළිබඳව...❤

  • @srilankanraja9338
    @srilankanraja9338 9 หลายเดือนก่อน +12

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪👍👍👍👌👌👌👌👌👌

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 9 หลายเดือนก่อน +46

    මන් ඔය කතාව බලන්න ගත්තා.ඕකෙ 5වෙනි කොටස බලද්දී තේරුනා මුන් මේ මොකාටද එන්නෙ කියලා. 😒
    පව් R.I.P නයිටීඑන් 😂🙏

    • @HimagiraPamula-qe7dt
      @HimagiraPamula-qe7dt 9 หลายเดือนก่อน +7

      මොකක්ද කතාව .මම නම් ITN එක බලන්නේ නෑ 👎

    • @w.m.thusharadesilva9796
      @w.m.thusharadesilva9796 9 หลายเดือนก่อน +1

      අපි බලන්නෙන් නැහැ.

    • @dinethliyanage1839
      @dinethliyanage1839 9 หลายเดือนก่อน

      ​@@HimagiraPamula-qe7dtමීයා

    • @ayanthibulegoda5533
      @ayanthibulegoda5533 9 หลายเดือนก่อน

      මොකක්ද කතාව මමත් ITN බලන්නෙ නෑ

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 9 หลายเดือนก่อน +16

    උන්.තමයි.රටටම ද්‍රොහියෝ

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 9 หลายเดือนก่อน +3

    ඔබට ස්තුතිය සේපාල්

  • @upaliw1
    @upaliw1 9 หลายเดือนก่อน +10

    නියම ඇත්ත

  • @mim3910
    @mim3910 9 หลายเดือนก่อน +7

    සේපාල් මහත්මයා ඔබේ පැහැදිලි කිරීම (විචාරය) විශිෂ්ඨයි... ඔබේ ඔය කොන්දට ගොඩක් ගරු කරනවා ඔය වගේ කොන්ද කෙලින් තියන් සෘජුව කතාකරන්න පුලුවන් අනාගත පරපුරක් සෑදීමේ වැඩසටහනක් පටන් ගන්න කියලා ත් මං යෝජනා කරනවා මොකද තරුණ පරපුරේ අපි වගේ අයට හොද අදහස් තිබුනත් ඒවා ප්‍රකාශ කිරීමේ කොදුනාරටිය තාම සකස් වෙලා නැජැ ඒකටත් වැඩ පිලිවෙලක් පටන් ගන්න පුලුවන් නම්..

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  9 หลายเดือนก่อน +6

    '' ජමනියේ වීදියේ සින්දු කියූ ශේන් වැන්ඩවෝල්...'' | ගිරග්ග සමජ්ජ - 29 වැනි සාදය 🍷🍴
    th-cam.com/video/yMeTqSz8FQU/w-d-xo.html

  • @mangalaliyanarachchi2805
    @mangalaliyanarachchi2805 9 หลายเดือนก่อน +2

    මමයි Wifeයි මේ ටෙලිය බැලුවා.
    අප්පිරියවෙලා ගිය ඉරිදා ඉඳලා බලන එක නතර කලා...

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 9 หลายเดือนก่อน +3

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 9 หลายเดือนก่อน +2

    Thank you Mr. Sepal for your unbiased speech.

  • @harshaprabath6479
    @harshaprabath6479 9 หลายเดือนก่อน +9

    මීයා බලන්න හිතෙන්නෙම නෑ.....ඇයි දන්නේ නෑ....බලන්නේත් නෑ

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 9 หลายเดือนก่อน +6

    නියමයි මල්ලි.කෙටි එකෙන්නන් නියම දෙයක් පහදල දුන්නා.

  • @indikasenarathna6432
    @indikasenarathna6432 9 หลายเดือนก่อน +9

    ජයවේවා sepala aiye api bahalama wada ..ape ලෝකය වෙනුවෙන්

  • @AaBb-tt9vk
    @AaBb-tt9vk 9 หลายเดือนก่อน +5

    Niyamai.sahodaraya.❤❤❤❤❤.npp

  • @dinukaperera4478
    @dinukaperera4478 9 หลายเดือนก่อน +48

    ඒ නලුවන්ගේ කාලාවත් ඉවරයි..ගූ කන කලාකාරයෝ්...

  • @PushpaKalyani-s5i
    @PushpaKalyani-s5i 9 หลายเดือนก่อน

    සේපාල් සහෝදරයා 💖💖💖 ආදරෙයි මේ මෙහෙවරට

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 9 หลายเดือนก่อน +21

    එ වුනත් තාම ගූ කණ කාලකන්නි ඉන්නවා

  • @English111able
    @English111able 9 หลายเดือนก่อน +22

    ජරා ජීර්න වුනු සමාජයේ කලාකරුවන්ගෙන් විතරක් ප්‍රගතිශීලී කාර්‍යයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ???

  • @masterfacts7903
    @masterfacts7903 9 หลายเดือนก่อน +2

    චින්තන රනිල්දාසට උපහාරයක්ම වේවා

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  9 หลายเดือนก่อน +3

    '' තමුසෙලාට මේ සීට් වෙන්කරලා තිබුණු කාලේ දැන් ඉවරයි...''
    th-cam.com/video/E6INAunh0aU/w-d-xo.html.

  • @sumudurandima7613
    @sumudurandima7613 9 หลายเดือนก่อน

    ස්තුතියි මහත්මා 🙏❤
    අපරාදේ..
    මම ආස කරපු නලුවෙක්
    ඉසුරු 😢

  • @hem2516
    @hem2516 9 หลายเดือนก่อน +8

    Yes it is paradoxical juncture . Excellent good job . Is there anybody else in Srikanka who can do these kind of videos

  • @lalithmilroy
    @lalithmilroy 9 หลายเดือนก่อน +5

    කොටිම්ම නෙමේ... කෙලින්ම කිව්වා.... සේපාල් මහත්මා... ස්තුතියි ඔබට මේ කරන කර්තව්‍යයට... මේක හරිවිදිහට වෙනස් කරනවා මයි...

  • @embassyembassy8319
    @embassyembassy8319 9 หลายเดือนก่อน +6

    ටෙලිනාට්‍යය විතරක් මදි. මේ ජඩ චැනල් සම්පූර්ණයෙන් වර්ජනය කරන්න

  • @tennakoonawijewardhana2932
    @tennakoonawijewardhana2932 9 หลายเดือนก่อน +13

    ඕකා කොහොමත් පරාද එකෙක්නෙ. අද ඕකා රෙපොරු වෙලා ඉන්නේ. හෙට කොහොමත් ඕකා කුජීත වෙනවා ෂුවර්නෙ. ඕකා කියල කිව්වෙ ඔය පොනිලට තමයි.

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  9 หลายเดือนก่อน +2

    '' මේක පට්ට ආතල් රටක් මල්ලි...'' | SEPAL- Short Clips
    th-cam.com/video/yxedXTHCuSE/w-d-xo.html

  • @prof.munasingheapunyasena3101
    @prof.munasingheapunyasena3101 9 หลายเดือนก่อน +4

    Sepal this is good advocacy. You should be encouraged to keep it up.

  • @hartwoodservices2842
    @hartwoodservices2842 9 หลายเดือนก่อน

    තක්කඩි සහ බඩජාරී ජන හතුරන් නිරාවරණය කිරීම ඉතාම වැදගත් මේ මොහොතේ 👍👍👍

  • @sampathk1212
    @sampathk1212 9 หลายเดือนก่อน +14

    අම්මෝ අම්මෝ නයි දෙරන බලන රාජපක්ස බය්යෝ අර සින්දු කියන කෙල්ලව වඩම්මනවා ගෙදරට. 🤣 නයි දෙරන ඊලඟ ඡන්දෙට ඒකි ලවා දිලිත් ජයවීරගෙ ගුන ගයනවා ශුවර්. ඒත් මෙදා පාර රාජපක්සලගෙ ඔය ප්ලෑන් එක හරියන්නෙ නෑ .. 😅

  • @ariariya5681
    @ariariya5681 9 หลายเดือนก่อน +3

    I happened to watch yesterday's (December 2, 2023) episode of a low-quality teledrama titled "Meeya" (Mouse) on ITN. It is a cheap attack on the progressive movement in that poverty-stricken country, Sri Lanka, infested with corrupt ruling elites. SHAME ON YOU, ITN, Upul Shantha Sannasgala, and the rest of the hate-mongers! Prof. Ari Ariyaratne, USA.

  • @sn9966
    @sn9966 9 หลายเดือนก่อน +2

    සේපාල් අයියා ❤
    මම ශෝට් ක්ලිප්ස් වැඩසටහනේ මේ මීයා නාට්‍යය ගැන සේපාල් අයියට කතා කරන්න කියලා කමෙන්ට් එකක් දැම්මා...ප්‍රමාද නොවීම කතා කරලා...සතුටුයි❤

  • @sumithekanayake7731
    @sumithekanayake7731 9 หลายเดือนก่อน +2

    Well done dear. This is very important clarification timely. 14:54

  • @pradobenz8187
    @pradobenz8187 9 หลายเดือนก่อน +2

    ඔබගේ මේ සේවය ඉතාමත් අගයමි. එය මේවෙලාවෙ අතිශ්‍ය වැදගත්. නිර්මලයි!❤

  • @farisabdulcader9124
    @farisabdulcader9124 9 หลายเดือนก่อน +1

    අන්න හරි කෙලින් කතාව, සේපාල් අපි ඔබ සමග

  • @user-sl7k
    @user-sl7k 9 หลายเดือนก่อน +9

    _ලස්සනට පෙනෙන බොහෝ දේවල් ළඟට ගියාම හෙන කැතයි !_

  • @bandulasiriwardana5309
    @bandulasiriwardana5309 9 หลายเดือนก่อน +1

    යුගමෙහෙවරට ස්තුතිය 🙏

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 9 หลายเดือนก่อน

    Great 👍 Thank you 🙏❤️. Totally agree 💯.

  • @nethmi2015
    @nethmi2015 9 หลายเดือนก่อน +1

    අපි නළුවෙක් විදිහට රොජර්ට ගොඩක් කැමති හැබැයි මේ වගේ නාට්‍ය වලට සම්බන්ධ වීමෙන් ඒ ගෞරවය නැතිවෙලා ගිහින්

  • @albdos5430
    @albdos5430 9 หลายเดือนก่อน +16

    ❤❤❤❤❤A

  • @vimuwa-1459
    @vimuwa-1459 9 หลายเดือนก่อน +3

    මේකනම් සහතික ඇත්තක් itn මීයා කියන්නේ සල්ලි වලට යන වැඩක් තනිකරම හෙනම ගහන්න ඕනේ ඔකුන්ට ඊලග පාර ඕකුන් ගැන බලා ගන්න ඕනේ රගපාන උන්ටත් දෙන්න ඕනේ

  • @eropakalpani4179
    @eropakalpani4179 9 หลายเดือนก่อน +24

    මුන්ව ප්‍රතික්ෂේප කරපල්ලා

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 9 หลายเดือนก่อน +2

    සේකරයන්ට වගේම ඔබටත් ......
    ආදරනීය පිදුමක්
    සෙනෙහසින් ...

  • @kaminisandasiri7512
    @kaminisandasiri7512 9 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤

  • @anuradhabandara2487
    @anuradhabandara2487 9 หลายเดือนก่อน +1

    නියමයි

  • @Coolrail-u4b
    @Coolrail-u4b 9 หลายเดือนก่อน +3

    Wishishtai sahodaraya💖💖💖

  • @indusaumyawt3942
    @indusaumyawt3942 9 หลายเดือนก่อน +4

    very true. blind and deaf artists. we earned them. they sold us. we misused

  • @nihal-fh3vq
    @nihal-fh3vq 9 หลายเดือนก่อน +1

    සේපාල් අපි අපෙන්හොරගත් සියලුදේ නැවත අරගෙන දරුවන්ට දෙමු

  • @globe_android_series
    @globe_android_series 9 หลายเดือนก่อน +1

    මේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි හරිම පහත් පුද්ගලයෙක්,මම දැක්ක හිරුටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකක ඇවිල්ල ජරාකතා කියනව,දවසක් පොඩි ළමයෙක්වත් ගෙනල්ල ඒවගේ වැඩක් කරා ඉසුරු මානවහිතවාදී වෙස්මුහුණක් දාගෙන ,සල්ලි වලට අසූචි උනත් කන්න පුලුවන් සතෙක්😢

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 9 หลายเดือนก่อน +1

    Great speech.❤️✅

  • @ThusithaWeerasinghe-ei9bt
    @ThusithaWeerasinghe-ei9bt 9 หลายเดือนก่อน +3

    නාට්‍ය හදලා, මිනිස්සුන්ට පෙන්නලා මාලිමාව නවත්තන්න පුළුවන් නම් කපලා දානවා මීයව... මීයා ගැන කිවුවේ ..

  • @gaminirubasinghe8073
    @gaminirubasinghe8073 9 หลายเดือนก่อน +2

    Sepal bro ❤🙏👍👍👍

  • @ashokagunathilaka4137
    @ashokagunathilaka4137 9 หลายเดือนก่อน

    චින්තා , කලන වගේ කලාකාරයෝ යයි කියන ප්‍රතිගාමීන් හැත්ත අපි අදුනනවා .මුන් බඩගෝස්තර යට ඕනෑ ම දෙයක් පාවාදෙනවා. ඕනෑ ම ආන්ඩුවක්‍ යටතේ මුන් හැරෙනවා . ඒ ගැන ප්‍රවේශමෙන් බලන්න . ඒක විතරයි අවශ්‍ය .

  • @noddysl6081
    @noddysl6081 9 หลายเดือนก่อน +13

    සේපාල මහත්මයා ඔයාගේ කථාව අගෙයි. ඒ උනාට නොදන්න හෝ මුලින්ම වීඩියෝ එක බලන කෙනෙක් අන්දමන්ද වෙනවා ඔයා මොකක්ද කියන්නේ කියලා. එක නිසා යම් සිද්ධියක් ගැන කියනකොට ඒක මොකක්ද කියලා පැහැදිලිව කිව්වනම් හොඳයි. මේ කතාවේදී අයි ටී එන් එකේ මොන ටෙලිනාට්‍ය ගැනද කියලා කියන්නේ නෑ.එක අඩුපාඩුවක්. අඩු ගණනේ ඔයාට ඒවපු වීඩියෝ කොටසවත් දාන්න තිබුණා.

    • @kushanwije1969
      @kushanwije1969 9 หลายเดือนก่อน +1

      ඔව්... මාත් මේ හිතන්නෙ මොන ටෙලියද කියලා.. නමක් ගමක් සදහන් නැති නිසා සහෝදරයා ... 😮😮😮😮

    • @chandanasamith5975
      @chandanasamith5975 9 หลายเดือนก่อน +1

      මීයා ටෙලි නාට්‍යයේ නම

  • @snapdragonht3312
    @snapdragonht3312 9 หลายเดือนก่อน +1

    Thawa ටිකයි තියෙන්නේ wenas කරන්න Api hari විදියට වෙනස් කරමු 🤙🤙🤙🤙

  • @darshaniilege5646
    @darshaniilege5646 9 หลายเดือนก่อน +3

    Oba lak maita atatama adere ❤❤❤❤❤

  • @gadfly.9792
    @gadfly.9792 9 หลายเดือนก่อน

    Perfect ❤

  • @tissadealwis3037
    @tissadealwis3037 9 หลายเดือนก่อน

    I really enjoyed your presentation. Thank you

  • @shamaleejayamaha598
    @shamaleejayamaha598 9 หลายเดือนก่อน +6

  • @upaliw1
    @upaliw1 9 หลายเดือนก่อน +6

    ❤❤❤❤

  • @greatking6658
    @greatking6658 9 หลายเดือนก่อน +7

    ඔය කසඩ කතාවෙ එපිසෝඩ් තුනක් විතර බැලුවා මොකක්ද විස්තරේ බලන්න ඊට පස්සෙ එපාම උනා 🤮

  • @natashabernadette1
    @natashabernadette1 9 หลายเดือนก่อน +1

    Excellent ❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 9 หลายเดือนก่อน +4

    අයි. ටි . එන් . බලන්නේ නැහැ.. මොකක්ද බඩමාළුවේ නම....🤔🤔🤔🤔🤔