ඡන්දය ප්‍රකාශ කර අවසන් එක් එක් ප්‍රදේශවල ඡන්ද ප්‍රතිශත මෙසේය | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 740

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 2 ชั่วโมงที่ผ่านมา +97

    පලවෙනි වතාවට අපේ මුලු පරම්පරාවම මාලිමාවට චන්දේ දුන්නේ ❤❤❤
    මාතෘ භූමියට ජය වේවා 🙏
    ශ්‍රී ලංකා මාතාවට ජය වේවා 🙏

    • @sujathadeniese2469
      @sujathadeniese2469 ชั่วโมงที่ผ่านมา

      🇱🇷🇱🇷🇱🇷🇱🇷

    • @kanchanasenawirathna307
      @kanchanasenawirathna307 ชั่วโมงที่ผ่านมา

      අපෙත් මුලු පරම් පරාවම මාලිමාවට.පලවෙනි වතාවට

    • @Nimaa-l9m
      @Nimaa-l9m 18 นาทีที่ผ่านมา

      Sudata polu parak gahala maranna berida ?

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 17 นาทีที่ผ่านมา

      Malimawata jayen jayama wewa. B'Saranai hemavitam (FROM SYPRUS)

  • @armylasa2111
    @armylasa2111 2 ชั่วโมงที่ผ่านมา +135

    සුදා අයියා වෙන කිසිම චන්දෙකදී අපි මේ තරම් උනන්දුවෙන් චන්දෙ ප්‍රතිඵල බලන් හිටියේ නෑ මේ සැරේ ඉවසිල්ලක් නෑ ප්‍රතිඵල කියන කම්❤❤මාලිමාවට ජය වේවා❤❤

    • @GeshanjudeGeshanjude
      @GeshanjudeGeshanjude ชั่วโมงที่ผ่านมา

      Ekanam aththa putha api rata nisa balanakal ahanakal ඉවසීම na

    • @DhammikaNishantha-vy2xp
      @DhammikaNishantha-vy2xp ชั่วโมงที่ผ่านมา +1

      ගෝඨාභයට දුන්න කාලේ බලන් හිටියෙ නැද්ද😂

    • @MohanRaaj-g2q
      @MohanRaaj-g2q ชั่วโมงที่ผ่านมา +1

      Rada ANURADA

    • @KomRiKuw-nr9iv
      @KomRiKuw-nr9iv ชั่วโมงที่ผ่านมา

      OW APPA EYEE.REE.NINDA.GIYETH.NH

    • @YewanMethupa
      @YewanMethupa นาทีที่ผ่านมา

      👍

  • @PriyadarshaniPerera-r1v
    @PriyadarshaniPerera-r1v 2 ชั่วโมงที่ผ่านมา +86

    🌹🌹🌹🌹🌹9වෙනි විදායක ජනපති තබුත්තේගම රතු තාරුකාව ❤️❤️❤️❤️අනුර සහෝදරයා ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 2 ชั่วโมงที่ผ่านมา +39

    ඇත්තමයි සුදා.අපිත් ගම්පහ.මේ ප්‍රදේශයත් හරිම සාමකාමි යි. ❤❤❤❤❤🧭👍👍👍👍👍

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig2070 2 ชั่วโมงที่ผ่านมา +58

    SUDATHTHA ගේ චැනලයෙන් විදේශයේ ඉන්න අපි මැතිවරණය බලමු..හරිය ..🦽

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 ชั่วโมงที่ผ่านมา

      Janataawa pattama patta moodai

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r ชั่วโมงที่ผ่านมา

      ඡන්ද දීපියව් ඡන්ද දීපියව් කිව්ව සුදා කාටද ඡන්ද දුන්නේ ..

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

      ​@@muthuthanthrigecooray9313ඔයා ඕවිටිගලද?

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +29

    මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි උන දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී මහජනතාවගේ විශ්වාසය දිනාගත් හදබැඳි ජනාදරයට පාත්‍ර රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ ප්‍රසන්න අවංක තරුණ අභිමානවත් හෙළ විරුවා අපේ අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

    • @ShanthaSampath-zq7pk
      @ShanthaSampath-zq7pk 56 นาทีที่ผ่านมา

      ඒ උනාට දලදාවට බෝම්බ ගැහුවා😂😂😂

  • @kavi590
    @kavi590 2 ชั่วโมงที่ผ่านมา +212

    රට අනුරට මගෙ පළවෙනි ජංදය මගෙ සහොදරයාට ❤

    • @charithapushpakumara3509
      @charithapushpakumara3509 ชั่วโมงที่ผ่านมา +4

      ආදරෙයි❤

    • @Leopard_K_Raj
      @Leopard_K_Raj ชั่วโมงที่ผ่านมา +2

      Aniwaa. Palaweni chande anura ta ❤️❤️❤️❤️

    • @DhammikaNishantha-vy2xp
      @DhammikaNishantha-vy2xp ชั่วโมงที่ผ่านมา

      අනුරට රට

    • @RasmiAfm
      @RasmiAfm ชั่วโมงที่ผ่านมา +4

      මමත් ප්‍රබල UNP කාරයෙක්. නමුත් 2021 පස්සෙ මම වෙනස් වුණා.මොකෝ UNP වුනත් පොහොට්ටුව වුනත් මෙච්චරකල් තරුණ තරුණියන්ගේ ආසාවල් ටාගට් ඉෂ්ටකරගන්න ඉඩප්‍රස්තාව දුන්නෙ නැහැ. රටේ අනාගතය තරුණ තරුණයින්ගේ අවශ්‍යතාවය ගැන හිතලා මමත් මේ පාර චන්දය දුන්නෙ අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට. ඔබ‍ට ජයවේවා රටට ජයවේවා.

  • @inokakrishanthi9544
    @inokakrishanthi9544 2 ชั่วโมงที่ผ่านมา +24

    ජයවේවා අනුර කුමාර දිසානායක මහතාට ❤❤❤

  • @lakshithahh60
    @lakshithahh60 ชั่วโมงที่ผ่านมา +21

    සුදා අයියේ ඔයා මුලයිදලම දීපු ගේම පට්ට.එකෙන්ම respect.අපිට මතකයි ඒක.මේ රටේ ඒ වෙන වෙනසට ඔයත් ලොකු පුරෝගාමියෙක්.මේ රටේ ජනතාව ට ජයවේවා.මිනිස්සු න්ගේ යුගය ඇවිලා❤🎉😊

  • @pramilasilva6420
    @pramilasilva6420 2 ชั่วโมงที่ผ่านมา +20

    අනුර සහෝදරයා තමයි අපේ ජනාධිපති

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 ชั่วโมงที่ผ่านมา +28

    සුදු මල්ලි අපේ රතු තරුව තමයි හෙට ජනපති❤❤❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ชั่วโมงที่ผ่านมา +25

    සුදා මල්ලි ඔබගේ අමිල මෙහෙවරට සියලු පුරවැසි යන්ගේ ගෞරව ප්‍රණාමය ඔබට හිමිවේ.

    • @andyandy7194
      @andyandy7194 59 นาทีที่ผ่านมา

      ඇත්තටම ❤

  • @9-xty138
    @9-xty138 2 ชั่วโมงที่ผ่านมา +30

    ANURA අනුර දිනන්නේ උඩින්, උඩින් දිනන්නේ ♥️♥️♥️ much much happy and love from Italy 🇮🇹💕🇱🇰

    • @MMAfd16
      @MMAfd16 26 นาทีที่ผ่านมา +1

      @@9-xty138 🇱🇰🤝🇮🇹❤️

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 ชั่วโมงที่ผ่านมา +18

    ❤සුදාඅයියා ❤ඔයාගේ youtube channel එකෙන් තමයි අපි ඡන්ද ප්‍රතිඵල බලන්නේ❤❤නුඹ කර සේවයට ගරුත්වයක් වශයෙන්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +10

    අපේ අනාගත ශ්‍රී ලංකා මහජනතාවගේ හදබැඳි ජනාදරයට පාත්‍ර අභිමානවත් අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @danudesilva9634
    @danudesilva9634 2 ชั่วโมงที่ผ่านมา +22

    ලස්සනම චන්දය හරි මිනිස්සුන් ඉදිරියට එනවිට පරිසරය පවා වෙනස් වෙනවා නිහඩ වෙනවා නරක මිනිස්සුන් පවා සන්සුන් වෙනවා ඉදිරියටත් එසේම වේවා දේශපාලනයෙන් අතුගා දැමියයුතු අය මේ වතාවෙන්ම ඉවතටම විසික් වේවා..

  • @sheelawathe3591
    @sheelawathe3591 2 ชั่วโมงที่ผ่านมา +11

    අපේ නියත ජනපති අනුර සොයුරා,,සුබ නැකතට ,රට 🇱🇰🇱🇰👍👍❤❤❤අනුරට,,,❤❤❤❤❤❤

  • @King-දුටුගැමුණු
    @King-දුටුගැමුණු 2 ชั่วโมงที่ผ่านมา +34

    😫😫😫මේ මේ.. අපිත් එක්ක උර්තල් වෙනවා මැකෝ.. ඉක්මනට ප්‍රථිපල කියනකම් ඉවසිල්ලක් නැහැ.. බඩගින්නක් වත් එන්නෙ නෑ.. ඔලුවෙ තියෙන්නේ අනුර..😫වශියක් කරලා වගේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +2

      👍🏾👍🏾👍🏾💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

    • @Dilrukshi_disanayaka
      @Dilrukshi_disanayaka ชั่วโมงที่ผ่านมา

      Ammo Ou ninda yanne adanam...AKD dinuwa kiwama thama senasimak denenne ❤️

  • @nishanthichandrika6576
    @nishanthichandrika6576 2 ชั่วโมงที่ผ่านมา +152

    අනුර තමයි අපේ ජනාධිපති .අපේ දරුවන්ගේ අනාගතය ❤❤❤❤❤❤❤❤❤❤

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 2 ชั่วโมงที่ผ่านมา +6

      අද තමයි අපේ දරුවන්ගේ අනාගතයේ අඳුරු උනේ. සිංහල මිනිස්සු ලොකු වැරදි තීරණයක් ගත්තා. රනිල එලෙව්වේ මෝඩ මිනිස්සු

    • @කාටුන්මල්ලි-ග3ය
      @කාටුන්මල්ලි-ග3ය 2 ชั่วโมงที่ผ่านมา +4

      ​@@SaimanKal-o7gතාම ප්‍රතිඵලේ ආවෙ නෑ යකෝ

    • @MithunKzz
      @MithunKzz 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@කාටුන්මල්ලි-ග3යඑන්න ඕන නෑ බං. ලංකාවේ මෝඩයෝ පත් කරගන්නේ මෝඩ ජනාධිපති කෙනෙක්. උන් කවදාවත් හරි එකා පත් කරගන්නේ නෑ

    • @Lata-hs7tt
      @Lata-hs7tt 2 ชั่วโมงที่ผ่านมา +3

      මාලිමාවට ජයවේවා ❤❤❤

    • @ravdon4776
      @ravdon4776 2 ชั่วโมงที่ผ่านมา +2

      ​@@SaimanKal-o7g😂😂😂😂රනිල් දින්නොත් මම ආඔඅහු ඩුබායි යන්න බැලුවෙ

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i 2 ชั่วโมงที่ผ่านมา +20

    New president anura කුමාර ❤❤

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 2 ชั่วโมงที่ผ่านมา +6

    සුද්දාගේ නිල චන්ද ප්‍රතිඵල විකාශය මෙතැන් සිට ඔබට ලැබෙන වගයි

  • @gihanpathirana705
    @gihanpathirana705 2 ชั่วโมงที่ผ่านมา +76

    අනුර සහෝදරයා, නව ජනපති ❤️❤️❤️💪💪💪💪💪💪

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +6

    ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි .
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @PathumNisanka-w3x
    @PathumNisanka-w3x ชั่วโมงที่ผ่านมา +10

    අනේ මැකෝ අපිත් රට ඉන්නේ ප්‍රතිඵල ටක් ගාලා කියන්නකෝ❤❤❤❤❤❤❤❤❤ අපේ අනුර ජනාධිපති

  • @Nilanthi-vs2vg
    @Nilanthi-vs2vg 2 ชั่วโมงที่ผ่านมา +473

    මම ඉන්නේ යුරෝප් රටක මගේ මහත්තයා යුරෝපියන් කෙනෙක් මගේ දරුවත් යුරෝප් කෙනෙක්... මට අවශ්‍ය හැම දේම තියෙනවා මේ රටවල් හරිම දියුණුයි ලස්සනයි. නමුත් මගේ රටේ ජනතාව අද දුක් විඳිනවා ඇයි ඒ????? පුළුවන් තරම් හිටපු ජනපතිවරු ඇමැතිගොල්ලෝ රටේ දේපළ හොරකම් කරා උන්ට මේ රටවල් වල ගෙවල් තියෙනවා. බිස්නස් තියෙනවා... මගේ ලංකාවේ මිනිස්සුන්ට අද තුන් වෙලා කන්න තියෙනවද???? ඒ නිසා මේ ක්‍රමය වෙනස් විය යුතුමයි.... නැතිනම් ලංකාවේ හැමෝටම වෙන්නේ හැමදාමත් මේ විදිහට ජීවත් වෙන්න... යුරෝපයේ ජීවත් වෙන අපි හැමෝම මේ පාර අනුර කුමාරට සහාය දෙනවා

    • @ShiranTharanga-qq6yw
      @ShiranTharanga-qq6yw 2 ชั่วโมงที่ผ่านมา +14

      Respect math Korea enne matath visa nate nesa lankawata yanna be chande danna 😢 dukae ❤

    • @piyumisubanika2041
      @piyumisubanika2041 2 ชั่วโมงที่ผ่านมา +8

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @USA79999
      @USA79999 2 ชั่วโมงที่ผ่านมา +18

      එත් ඔය රට තුල තුට්ටුවකට වත් දුබුරැ හම ගනන් ගන් නැ 😂 එකයි ලංකාවට හිත.

    • @NayanaBulathsinhala-v8e
      @NayanaBulathsinhala-v8e 2 ชั่วโมงที่ผ่านมา +8

      ඔව් ඇත්ත. ඔයා හරි. කැරට් අලයක් රාබු අලයක්...උයලා පොඩි උන්ට දෙන අම්මලා මට මුනු ගැහුනා...පව් ඒ මිනිස්සු...හැමෝටම උදව් කරන්න බැරුව අපි හිතෙන් විදෝපු තරම්....දරුවො බඩගින්නෙ ඉන්නව බල ඉන්න බැරි තැන අව් 70 අම්මලා වැඩකාර කමට ගෙවල් ගානේ යනව...අද සතුටුයි අපිට අලුත් ආන්ඩුවක් හෙට ඉදන් ලැබේවි කියලා හිතනව..❤❤❤

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND 2 ชั่วโมงที่ผ่านมา

      @@USA79999එහෙම නෑ ඒ මිනිස්සු හිතාගෙන ඉන්න විදිය. මම ජර්මනියෙ senior cloud architect කෙනෙක් මගේ යටතේ ජර්මන් අය ගොඩක් වැඩ කරනවා, දුඹුරු හමක් තිබ්බා කියල කිසිම වෙනසක් නෑ බොස්ලගෙන් වත් පහල සේවකයොන්ගෙන් වත් අසල්වැසියන්ගෙන් වත්.

  • @ManelSumanasekara
    @ManelSumanasekara 2 ชั่วโมงที่ผ่านมา +42

    නියත ජනාධිපති අනුර ❤❤❤❤

  • @Thangachchi
    @Thangachchi ชั่วโมงที่ผ่านมา +6

    සුදා මලයා ඔයාට තෙරුවන් සරණයි!!! අනුර සහොදරයා ගෙ ජය නියතයි ****!

  • @devindapushpamal707
    @devindapushpamal707 ชั่วโมงที่ผ่านมา +5

    අනුර දිනනවා සුදා ඔයාගෙ මූනෙන් කියන්න පුළුවන් ඔයාගෙ හිතේ ඉන්නෙත් අනුර ජයවේවා ඔයාට මට මුලු ශ්‍රීලංකාවාසීන්ටම

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා මාලිමාවට ප්‍රතිඵල එනතුරු නොඉවසිල්ලෙන් බලාන ඉන්න මම සවුදි සිට ගම්පහ කිව්වාම ගැම්මක් තමා මම ගම්පහ

  • @suranwickramasinhe9417
    @suranwickramasinhe9417 2 ชั่วโมงที่ผ่านมา +24

    අපිත් රට ඉන්නේ අපිත් බලාගෙන ඉන්නවා ඡන්දෙ නොදැම්මට මෙහෙ ඉඳන් අපේ දරුවන්ගේ අනාගතයේ හදන ජනාධිපතිවරයා එනකන්

  • @dammikaw9050
    @dammikaw9050 2 ชั่วโมงที่ผ่านมา +3

    අපි කුවේට් ඉන්නේ අපිත් බලාගෙන ඉන්නවා අපේ සහෝදරයා තමයි ජනාධිපති එකෙන්ම ❤❤❤❤❤❤❤

  • @ThamaraDamayanthi-n4e
    @ThamaraDamayanthi-n4e 2 ชั่วโมงที่ผ่านมา +11

    ජයවේවා මාලිමාව 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hirusansala1169
    @hirusansala1169 2 ชั่วโมงที่ผ่านมา +5

    හෙට දවසේ අපේ නියත ජනාධිපති අනුර මහත්මයා තමා.........❤❤❤❤

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 ชั่วโมงที่ผ่านมา +4

    අරගලයේ ඉදලම අපේ රට වෙනස් කරන්න බලන් හිටියේ අද සිහිනය මාලිමාව ❤❤🎉🎉 හදවතින්ම සුභ නැකතට රට අනුරට

  • @manarhafnawi9919
    @manarhafnawi9919 2 ชั่วโมงที่ผ่านมา +8

    අපි අනුරට ජයවේවා

  • @RupikaWijithani
    @RupikaWijithani ชั่วโมงที่ผ่านมา +5

    අනුර මාහාතාට රටකරන්න සියළුම ආරක්ෂාව ලැබේ වා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනුර❤රට💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍🙏🙏🙏

  • @prasannanuwan9283
    @prasannanuwan9283 2 ชั่วโมงที่ผ่านมา +12

    ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයෙන් 50% නේද ගන්න ඕනෙ ජයග්‍රහණය කරන්න නම්
    මාලිමාවට ජය වේවා.අනුර බලයට එත්වා🙏🙏🙏🙏🙏

    • @SarangaPerera-d7m
      @SarangaPerera-d7m 2 ชั่วโมงที่ผ่านมา +5

      ඔව්..ප්‍රකාශිත චන්ද වලින් 50% විතරයි බලන්නෙ. කිසිම අවුලක් නෑ.. රට අනුරට..❤❤

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅😅😅😅

    • @prasannanuwan9283
      @prasannanuwan9283 26 นาทีที่ผ่านมา

      @@SarangaPerera-d7m thanks brother .මාලිමාව දිනා අවසන්

  • @tharushameedum5411
    @tharushameedum5411 ชั่วโมงที่ผ่านมา +32

    එදා 3% වෙච්ච අපි අද දිනුවොත් ඒක තමයි මමත් පුරවැසියෙක් විදිහට මගේ ජීවිතේ ලබන ලොකුම සතුට🧭🥹

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta 2 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවෙ 50%හ උදෙ 10ය වෙද්දි දාල ඉවරයි අනිත් පක්ශ වල මිනිස්සු ඔහේ ආවෙ....

  • @s.gunarathna3151
    @s.gunarathna3151 ชั่วโมงที่ผ่านมา +5

    මමත් ඉන්නේ යුරෝපයේ තියෙන ලස්සනම රටක, මට හැමදේම තිබුණත්, මගේ රටේ මිනිස්සු හරියට දුක් විඳිනවා.
    මෙතෙක් පාලනය කරපු හැම රජයක්ම කලේ තමන්ගේ මඩිය තර කරගන්න එක විතරමයි, ඔවුන්ගේ පවුල්වල හා දන්න කියන අයගේ පවුල් ගැන හිතුවා විතරමයි.
    මේ සමාජ ක්‍රමය වෙනස් කළ යුතුයි. අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, අපේ රට වෙනුවෙන්, මෙවර අපි අනුර සහෝදරයා වෙනුවෙන් වැඩ කළා.
    අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා.....
    ලබන හෙට දින පටන්, ශ්‍රී ලංකාවේ දුක් විඳින මිනිසුන්ගේ සහ දරුවන්ගේ අනාගතය බැබලේවා... අනුර සහෝදරයාට ජය වේවා !
    මගේ රටට දළදා හිමි සරණයි !

    • @MMAfd16
      @MMAfd16 28 นาทีที่ผ่านมา +1

      @@s.gunarathna3151 අනුර ආවොත් අපේ රටත් යුරෝප් රටක් වගේ වෙයි ලගදිම❤️

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u ชั่วโมงที่ผ่านมา +5

    අනුර කුමාර දිසානායක සහෝදර යන් ට ජය ❤❤❤❤❤

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg ชั่วโมงที่ผ่านมา +27

    අපේ රතු තරුව.අනුර .අපි ජෙප්පෝ බොලව් .අපි ජෙප්පෝ 🧭🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️

  • @sante6508
    @sante6508 ชั่วโมงที่ผ่านมา +7

    අනේ ඕවනේ ඔයාගේ චැනල් එක හින්දා තමයි අපි මේ youtube එක.බලන්නෙ අපි ඉන්නේ රට රට ඉඳන් තමයි ඡන්ද ප්‍රතිඵල
    කොහොම වෙයිද කියල බලන්නේ ඔයාගේ චැනල් එකෙන් තමයි අපි ඒක දැන.ගන්නේ සුදත්ත මහත්තයා ඔයාට ජය
    .මාලිමාවට.ජයෙන් ජයම.👍👍👍👍❤️❤️❤️

  • @dingama30
    @dingama30 ชั่วโมงที่ผ่านมา +5

    ලංකාව දැන් දේශපාලන හැදියාවක් ඇති රටක් වෙලා ඉවරයි ❤

  • @ashaasha650
    @ashaasha650 2 ชั่วโมงที่ผ่านมา +54

    රට අනුරට.. ජයවේවා

  • @aselamadusanka3739
    @aselamadusanka3739 2 ชั่วโมงที่ผ่านมา +7

    හදවතින් ම මාලිමාවට 🧭 ජයවේවා 🫡

  • @renukapathirage2647
    @renukapathirage2647 ชั่วโมงที่ผ่านมา +6

    අපිත් රට ඉන්නෙ ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ අනුර සහෝදර එයි කියලා

  • @AnBeatz-u1w
    @AnBeatz-u1w 2 ชั่วโมงที่ผ่านมา +11

    අනුර..❤️❤️❤️❤️

  • @SirimaJayathnge
    @SirimaJayathnge ชั่วโมงที่ผ่านมา +5

    පොහොසත් රටක් ලස්සන රටක් malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා

  • @Tv-rl8ei
    @Tv-rl8ei 2 ชั่วโมงที่ผ่านมา +58

    ❤මාලිමාවට

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 2 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා 💕 අනිවාර්යයෙන් අනුර ජනාධිපති එච්චරයි

  • @SameeraSuranga-o2z
    @SameeraSuranga-o2z 2 ชั่วโมงที่ผ่านมา +29

    අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ชั่วโมงที่ผ่านมา +15

    හෙට සුභ මොහොතින් රට අනුරට

  • @SnsFrenando
    @SnsFrenando 2 ชั่วโมงที่ผ่านมา +9

    අයියා.කරපු.සේවයට.ස්තුතියි ❤

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 2 ชั่วโมงที่ผ่านมา +45

    මගේ පවුලේ අයගේ චන්ද 12 අනුරට,ලක්ෂ 89 අනුර දිසානායකට තියෙනවා, ජයවේවා මාලිමාවට ජයවේවා අනුර දිසානායකට ජයවේවා හැමෝටම 🇱🇰🇮🇹

    • @erandirukmalwatta7014
      @erandirukmalwatta7014 2 ชั่วโมงที่ผ่านมา

      Oyala wage hemoma hituwanam me ratama anurata modayo ennwane thama

    • @erandirukmalwatta7014
      @erandirukmalwatta7014 2 ชั่วโมงที่ผ่านมา

    • @kcdsspeed8279
      @kcdsspeed8279 2 ชั่วโมงที่ผ่านมา +1

      laksha 89😂😂 ubata pissuda bn.

    • @kaluarchchirumesh496
      @kaluarchchirumesh496 2 ชั่วโมงที่ผ่านมา

      aii kotiyak nedda ade me kotiyak one

    • @kcdsspeed8279
      @kcdsspeed8279 2 ชั่วโมงที่ผ่านมา

      @@kaluarchchirumesh496 yako 🤣. Sarcasm da naththan sirawatmada kkyanne

  • @smhs3313
    @smhs3313 ชั่วโมงที่ผ่านมา +4

    සීයට විසිපහක් මෙලෝ රහක් නැතිඑවුන්.අවුරැදු ගානකට පස්සෙ එන චන්දෙ දාගන්න මුන්ට කොන්ද පන නැති කාලකන්නිනෙ.😢

  • @rohanranjith6308
    @rohanranjith6308 ชั่วโมงที่ผ่านมา +9

    සමස්ත ජනතාවගේ දැඩි අවධානය යොමුවි තිබීමම තමයි මෙම ජනාධිපතිවරණය මෙතරම් සාමකාමි විමට එකම හේතුව.

  • @BlackAdam17629
    @BlackAdam17629 2 ชั่วโมงที่ผ่านมา +88

    කාටවත් ඡන්දෙ නොදා හිටපු උන් නම් රටෙම්ම අතුගෑවිලා යන්න ඕනේ කාලකන්නි 😣

    • @Chamithachamitha-ws7hq
      @Chamithachamitha-ws7hq 2 ชั่วโมงที่ผ่านมา +13

      හරියටම හරි නිවටයන් රටට බරක් කාලකන්නි 😂

    • @aturntech3685
      @aturntech3685 2 ชั่วโมงที่ผ่านมา +6

      මාලු විකුණන එකෙක් ඉන්නවා එකා කාටවත් දීලා නෑ

    • @aniljayasuriya6395
      @aniljayasuriya6395 2 ชั่วโมงที่ผ่านมา +4

      හරියට හරි

    • @calistananayakkara2811
      @calistananayakkara2811 2 ชั่วโมงที่ผ่านมา +5

      එහෙම්ම ම කියන්න.එපා...
      කාඩ්ලැබුනට පස්සෙ.මියගිය..,
      රට ඉන්න
      හිරේ ඉන්න
      Hospital වල ඉන්න..
      මේ ආකර නොයෙක් හේතු තියෙන්න පුලුවන් නේද....😊

    • @NaymeNayme-f8h
      @NaymeNayme-f8h 2 ชั่วโมงที่ผ่านมา

      ඕකුන් මෝඩ යක්කූ😏😏

  • @Sandakathmini01
    @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา +3

    සුදා
    නිවී සැනසී යාම ජාතික ජනබල වේගය ලැබූ තවත් එක් ජයග්‍රහණයක්..
    💜🧡💚💙❤️💛

  • @ChefDalla
    @ChefDalla 2 ชั่วโมงที่ผ่านมา +142

    ☺️අද ඉතින් අපේ රට අනුරට තමයි❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🇱🇰

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 2 ชั่วโมงที่ผ่านมา +8

      බලන් ඉන්න ඔයාලව හිතපු ලෝකයේ හම්බවෙන්නේ නෑ. අපේ රට වෙළඳාමෙන් තවත් පරිහානියට යනවා. අනිවාර්යෙන්ම ලංකාව ඉදිරියේ තවත් දුප්පත් වෙනවා. ලංකාවේ මිනිස්සු මේ මොහොතේ ගන්න පුළුවන් වැරදිම තීරණය අද ගත්තා හරිම දුකයි ගැන. බලන් ඉන්න මං මේ කියන ඒවා ඇත්ත වෙනවා. ඔබ දන්නේ නෑ ඔබ ඉන්න භයානක තත්ත්වය

    • @ChefDalla
      @ChefDalla 2 ชั่วโมงที่ผ่านมา

      බල බල යන්න🤸‍♂️🤬

    • @asankadilshan505
      @asankadilshan505 2 ชั่วโมงที่ผ่านมา +3

    • @Lata-hs7tt
      @Lata-hs7tt 2 ชั่วโมงที่ผ่านมา +5

      මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 2 ชั่วโมงที่ผ่านมา +2

      @@ChefDalla බලන්න දෙයක් නෑ නැට්ටේ ඉඳන් ගොම

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 2 ชั่วโมงที่ผ่านมา +23

    අයේත් දෙකක් නැහැ අනුර තමා අපේ එකා ජනාධිපති ,❤❤❤❤❤❤

  • @AhAhsabira
    @AhAhsabira 2 ชั่วโมงที่ผ่านมา +4

    සුද්දට සන්තෝසයි මුණේ පෙන්නේ 👌👌👌👌👌

  • @lankameitech9300
    @lankameitech9300 2 ชั่วโมงที่ผ่านมา +6

    තබ්ලාව ගහන්නේ පේසල සූරීන්ද 😂 මිනිහා අනුන්ගේ තබ්ලා ගහන්න දස්සයා 😂😂

  • @ශනූ-ඡ5ශ
    @ශනූ-ඡ5ශ 2 ชั่วโมงที่ผ่านมา +12

    සමස්තයක් විදිහට ගත්තම රටේම ප්‍රතිශතය අඩුයි ❤️ ජන්ද අඩු දිස්ත්‍රික්ක වල ප්‍රතිශත වලින් පමණක් විශාල අඩු වීමක් පෙන්නන අතර ජන්ද වැඩි දිස්ත්‍රික්ක වල පොඩි අගයක් පෙන්නයි. කලබල වෙන්න එපා කවුරුත් ❤️

  • @hasithajayasekara2518
    @hasithajayasekara2518 2 ชั่วโมงที่ผ่านมา +6

    රට අනුර ට ❤

  • @nayomiKarunarathna-t7z
    @nayomiKarunarathna-t7z 2 ชั่วโมงที่ผ่านมา +14

    එක මීටකට
    රට අනුරට ❤❤❤❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r ชั่วโมงที่ผ่านมา +1

    සුදා ඡන්දය දැම්මා ද .බාරත තෙන්නකෝන් මහතා කියපු අනාවැකිය හරි එහෙනම් 👏👏👏👏👏👏👏👏👏👏

  • @jeewakaperera6695
    @jeewakaperera6695 2 ชั่วโมงที่ผ่านมา +4

    Npp❤ npp❤ අනුර තමයි ජනාධිපති

  • @KanthiMarasingha
    @KanthiMarasingha 2 ชั่วโมงที่ผ่านมา +31

    💖💖💖AKD💖💖💖AKD💖💖💖AKD💖💖💖ජය වෙිවා 💖💖💖

  • @jehanshaaditya598
    @jehanshaaditya598 23 นาทีที่ผ่านมา

    මාලි මාවට ජයම අත් වේවා ...ඩුබායි රටේ සේවය කරන මට දුක මගේ මනාපය මාලිමාවට දෙන්න එන්න බැරි වීම ගැන ...අනිවාර්යයෙන් දිනන්න ඔනේ ....අපේ පුංචී ශ්‍රී ලංකාවේ ඉන්න හැම මනුස්සයෙක්ටම නිදහසේ උස්ම ගන්න ලැබේවා ....තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරනය අපේ රටට ලැබේවා ....අනුරට මහතාට ජයෙන් ජයම ලැබේවා

  • @arunakumari6028
    @arunakumari6028 2 ชั่วโมงที่ผ่านมา +5

    රට අනුරට.......❤

  • @pgpremathilaka78
    @pgpremathilaka78 49 นาทีที่ผ่านมา +1

    Thanks සුදා සේපාල් සමග වත් රාජාංගන සාදු සමග වත් වාදයකට පැටලෙන්න එපා! ඔයාලා රණ්ඩු වුනොත් අපි දුර්වල වෙනවා! ඉරාජ් වැනි හාල්පාරුවන් බලවත් වෙනවා!!!

  • @Nawidutheeksana
    @Nawidutheeksana 2 ชั่วโมงที่ผ่านมา +26

    සුදා අදනම් බයිල කෙලින්න එපා සංයමයෙන් පුතිඵල කියපන් 😂😂😂

    • @sasinduabeysooriyaseconomi8364
      @sasinduabeysooriyaseconomi8364 2 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r ชั่วโมงที่ผ่านมา +2

      සුදා චන්ද දාලා නැ නෙ අහපල්ල ඡන්ද දැම්මා ද කියලා එහෙම ගියා නම් පාට කරපු ඇඟිල්ල පෙන්නන්ඩ කියන්න

    • @Nawidutheeksana
      @Nawidutheeksana ชั่วโมงที่ผ่านมา

      @@HemaKodithuwakku-r3r ඔව් ඇගිල්ල පෙන්නපන් සුදා 😂😂

  • @manjurajabaks2175
    @manjurajabaks2175 2 ชั่วโมงที่ผ่านมา +6

    අනුර තමයි නමවේනි ජනාධිපති ❤ ජයවේවා ❤❤

  • @manelpedige1775
    @manelpedige1775 2 ชั่วโมงที่ผ่านมา +27

    අනුර අනිවාර්යයෙන් ලංකාවේ ජනාධිපති පවුල් පාලනය ඉවරයි ජයවේවා malimawata තෙරුවන් saranai 💞💞💞🔥🔥🔥🙏🙏🙏🙏

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 2 ชั่วโมงที่ผ่านมา

      @@manelpedige1775 වෛරී ඡන්දය. විනාශය කැඳවයි. එසේම ඉදිරියේ සිදුවෙයි. ලංකාවේ මිනිස්සු පරක්කු වැඩියි. අපරාදේ දරුවන්ගේ අනාගතයේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +1

      💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾 මාලිමාව බළවත් ශ්‍රී ලංකා මහා ජනතාවගේ මහා බළවේගය.
      මාලිමාව ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ මහාජන ආණ්ඩුවක් පිහිටුවනවා.අපේ අනාගත ශ්‍රී ලංකා ජනාධිපති අවංක බුද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අභිමානවත් අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 ชั่วโมงที่ผ่านมา +1

    සුදාාමල්ලි.ජෙු්සු පිහිටයි හැදාම.හිත හොද මල්ලා❤❤❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ශ්‍රී ලාංකික හෙළ විරුවන්ට ජයෙන්ම ජයවේවා!!!
    මාලිමාව විජයග්‍රහණය සමස්ත ලෝකයේම ආදර්ශමත්
    දැවැන්ත වාර්තාවක් පිහිටුවයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @shandrashandra7763
    @shandrashandra7763 2 ชั่วโมงที่ผ่านมา +3

    අනේ මම ඔයගේ නිවුස් විතෙරයි බලන්නෙ අසවෙින් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ImeshDilshan-l3n
    @ImeshDilshan-l3n 2 ชั่วโมงที่ผ่านมา +3

    මංගල තැපැල් චන්දේ අනුරට

  • @madushankamadushanka1423
    @madushankamadushanka1423 ชั่วโมงที่ผ่านมา +1

    සුදා අයියට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @aturntech3685
    @aturntech3685 2 ชั่วโมงที่ผ่านมา +3

    අනුර❤

  • @padmasiribandara9613
    @padmasiribandara9613 2 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏👍👍👍රට අනුරට

  • @pathriciaperera9182
    @pathriciaperera9182 2 ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා අනුරට

  • @Pushpakumara60
    @Pushpakumara60 2 ชั่วโมงที่ผ่านมา +3

    රටම anurata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @oneworld1978
    @oneworld1978 ชั่วโมงที่ผ่านมา +1

    Thank you for all your hard work 🙏🙏🙏
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 ชั่วโมงที่ผ่านมา +1

    පුදුම යි ශ්‍රී ලාංකීය මිනිසුන් ගේ වචන වල තියෙන අප්‍රිය චරිත තමුන්නැහැලා හරිම ලෙස අවන්ක ම ඔබ දෙස බලන්න රත ගාය අඩුව ක් වුනා ම😢😢😢අපි ආයෙත් එන්නම්කෝ😢😢සුපිරි මහත්තයො

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i 2 ชั่วโมงที่ผ่านมา +7

    ඔබට thanks rata වෙනුවෙන් කරන kappa කිරීමට 😂❤

    • @wishwayaka_arumaya
      @wishwayaka_arumaya 2 ชั่วโมงที่ผ่านมา +2

      මේවා නිකන් කරන දේවල් නෙවෙයි💰💸😂😂

  • @Puja-yu2pq
    @Puja-yu2pq 2 ชั่วโมงที่ผ่านมา +17

    අනුර ජානාධිපති වෙනකමි බලන් ඉන්නෙ ❤

  • @mohamedkamileen3280
    @mohamedkamileen3280 2 ชั่วโมงที่ผ่านมา +3

    Npp jaya wewa ❤❤❤

  • @kasungunawardana9139
    @kasungunawardana9139 2 ชั่วโมงที่ผ่านมา +22

    Malimawata Jaya wewa♥️♥️♥️

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl 45 นาทีที่ผ่านมา

    ඒ කියපු ප්‍රදේශවල වැඩි චන්ද අනුර සහෝදරයාට එන්න දෙයියනේ .

  • @UdiDol
    @UdiDol 26 นาทีที่ผ่านมา

    මිනිසුන් බල ගැන්වීමට මාධ්‍යයද විශාල මෙහෙවරක් සිදුකලා. විශේෂයෙන්ම මාධ්‍යයද විශාල මෙහෙවරක් සිදුකලා. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍යය. එයට ස්තුතිය. එයට ස්තුතිය.

  • @unboxingkobra8176
    @unboxingkobra8176 49 นาทีที่ผ่านมา +1

    Hats off for sudda's Dedication ❤❤❤.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 10 นาทีที่ผ่านมา

    අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ජයවේවා 🙏❤ අනුර ❤

  • @muditharanmalee3418
    @muditharanmalee3418 2 ชั่วโมงที่ผ่านมา +5

    පිටරටවල් වල ඉන්න අයට ඡන්ද ය ප්‍රකාශ කරන්න online ක්‍රමයක් ඉදිරියේ දී ඇති කරන්න පුළුවන් නම් වටිනවා..මොන තරම් ඡන්ද ප්‍රමාණයක් අපතේ යනවද? ❤️

    • @tharushameedum5411
      @tharushameedum5411 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් ඒක නම් ඇත්ත මම නම් එංගලන්තයේ ඉදලා ආවා හැබැයි මගේ අයියයි මල්ලියි තාත්තාටයි එන්න බැරිවුණා අයියගේ වයිෆ්ටත් බැරි වුනා එතනම චන්ද හතරක්.

    • @muditharanmalee3418
      @muditharanmalee3418 ชั่วโมงที่ผ่านมา

      @@tharushameedum5411 පුළුවන් අය ආවා..මගෙ පවුලේ සේරම වගේ ඉන්නෙ විදෙස් රටවල ..එන්න අපහසු යි..මේ වගේ ක්‍රම වේදයක් ඇති කලොත් හැමෝටම පහසු යි

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 ชั่วโมงที่ผ่านมา +1

    සුදා,ඔයා ටික කාලයකට you tube එන්නේ නැතුව ඉන්න වෙනවා.මෙය විශ්වයෙන් පණිවිඩයක්.

  • @SenarathBandara-jy7sl
    @SenarathBandara-jy7sl 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල
    කඳුල සුසුම කුමකටදෝ
    ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව
    එකෙකු ලෙසින් සිතමූ
    හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ
    හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ
    අවි ගැටෙනා බිම් තලය පුරා
    යුගයේ ගිනිදැල් ඇවිලෙන්නේ
    දුක් විලාපයයි මිනිසුන්නේ
    යුද වැදී කුමට මේ එකම පොළොව මත
    එකම ලෙයින් අප සැදුනේ
    එකම සුසුම් ළය රැදුනේ
    ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල
    කඳුල සුසුම කුමකටදෝ
    ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව
    එකෙකු ලෙසින් සිතමූ
    හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ
    හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ
    රකිමු මිනිස්කම් භේද නොවී
    කුල ගොත් දුක් මිටිකම් දුරලා
    සතුරු සිතුම් අත් හැරලා
    කුස ගින්න අවි දරා දැවේ ළපටි සිත්
    කදුලු පිසින් දරුවන්නේ
    සතුට බෙදමු මිහි මඩලෙ
    ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල
    කඳුල සුසුම කුමකටදෝ
    ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව
    එකෙකු ලෙසින් සිතමූ
    හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ
    හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ
    හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ

  • @chandrasirikiriyabaduge5778
    @chandrasirikiriyabaduge5778 2 ชั่วโมงที่ผ่านมา +2

    Npp Great number one ❤❤❤

  • @halgahapalageupul
    @halgahapalageupul 2 ชั่วโมงที่ผ่านมา +3

    Akd❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pkds1983
    @pkds1983 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔය පේෂල ශූරීන් ජපන් ගියා කිව්වා ට ඇවිත් ඉන්නෙ තබ්ලා ගහන්න😂😂😂