චන්ද්‍රිකාගේ කටින් පැන්න ජයග්‍රහකයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • #srilanka #election2024 #electioncommission
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : madyawediyalanka@gmail.com
    Madyawediya Website : madyawediya.lk/
    Facebook : / madyawediya
    Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

ความคิดเห็น • 572

  • @priyanthafernando3318
    @priyanthafernando3318 2 ชั่วโมงที่ผ่านมา +211

    මෙයාල කන්නේ බොන්නේ සැප විදින්නේ මගේ අහිංසක බදූ මුදල් වලින්

    • @AbheethaKanishka
      @AbheethaKanishka 2 ชั่วโมงที่ผ่านมา +21

      Ai bn උඹද හොරගොල්ල වලව්ව අරං දුන්නෙ.

    • @priyanthafernando3318
      @priyanthafernando3318 2 ชั่วโมงที่ผ่านมา +20

      @@AbheethaKanishka මූට comment එකේ ලියපු දේ තේරෙන්නේ නැහැ බදු, බදු, බදු මුදල්, අපේ බදු මුදල් යකෝ, පෙරේතයා එකවත් තේරෙන්නේ නැහැ

    • @gaminisusajee8467
      @gaminisusajee8467 2 ชั่วโมงที่ผ่านมา +2

      Horagolla gaththe landesin gen
      Munta kath adala

    • @AbheethaKanishka
      @AbheethaKanishka ชั่วโมงที่ผ่านมา +1

      @@priyanthafernando3318 uba kanneth rate badu mudalin thmai bn. Uba igena gaththa nam e gaththet rate badu walin thamai. Hebei ubata wada wedak oya pawla ratata krala tyenawa

    • @wishwa864
      @wishwa864 ชั่วโมงที่ผ่านมา +26

      ඒගොල්ලෝ තමන්ගේ දේවල් දන් දීපු අය.. නොදන්න කමට වාචාල කතා නොකර ඉන්න 😮

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 ชั่วโมงที่ผ่านมา +53

    මුන්ගේ පරම්පරාවම ජිවත් වන්නේ සාමාන්‍ය ජනතාවගේ සල්ලි වලින්..වැදපන් මිනිස්සුන්ට දැක්ක තැන

  • @RanjithPuwakgaswaththegedara
    @RanjithPuwakgaswaththegedara 3 ชั่วโมงที่ผ่านมา +51

    අනිවා ඔකී රනිලට

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 2 ชั่วโมงที่ผ่านมา +22

    අනේ අපේ ම.මුදලින්.තෙල් ගහගෙනම අපිටම කරන්න එන්නෙ කියලා හිතෙන කොට දැනෙන සනීපේ😂😂😂

  • @indikakumara-y8j
    @indikakumara-y8j 3 ชั่วโมงที่ผ่านมา +90

    කැමති ම නෑ අපේ බදු වලින් ජීවත් වෙනඑක නවත්තන්න.

    • @Aristosmixail
      @Aristosmixail ชั่วโมงที่ผ่านมา +1

      Lankawe minisunta wenama padamak karanna wenawa.badu mudal gana.hariyata badu gewana lankawe inne athalossai.kaden baduwak ganna gihin ubala gewana vat badda nrmei badu kiyanne.adayam badu kiyala ekak thiyenawa eka ubala wage higsnno gewanne na. E nisa katawal wahagena hitapalla.

    • @thanushajeewanthi6267
      @thanushajeewanthi6267 52 นาทีที่ผ่านมา

      රනිලට තමා කෙලලා අරින්න ඇත්තේ.මෙහේ වහල්ලු හිටියට දොරවල් අරින්න වහන්න,එන්ගලන්තේ පාරේ පයින් යනවා කවුද කියලා බලන්නේ නෑ .අපේ බදු මුදලින් ජීවත් වෙන ගමන් මුන්ගේ රෙස්පෙක්ට් එක බල්ලෝ තමා බලන්නේ 🤣🤣🤣🤣
      අපේ අනුර ආවා ම හදලා ගනී.මුන්ට පාන් කියන්න බැරිවෙන්න කාලකන්නි ?????
      අනුර ජනාධිපති වෙනවා ඒක ස්තිරයි ❤❤❤❤❤❤❤❤❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 ชั่วโมงที่ผ่านมา +135

    පර්ස් එක එල්ලගෙන එංගලන්තයේ පයින් යනවා පින්තූරයක දැක්කා .. දොාරවල් අරින්න වහන්න වහල්ලු ලංකාවේ හිටියට එහේ නැතිව ඇති...🤔🤔🤔🤔🤔

    • @nadee93
      @nadee93 2 ชั่วโมงที่ผ่านมา

      දැන් ඉන්නවද වහල්ලු .. කැරි වේසාවා. තොගේ එකාට කතා කරා නම් විහාරමහ දේවි කියයි

    • @dilanHewage
      @dilanHewage 2 ชั่วโมงที่ผ่านมา

      ​@@nadee93පල හුකන්න උ ඇත්ත නෙ කියන්නේ

    • @AchiniNidarsha
      @AchiniNidarsha 2 ชั่วโมงที่ผ่านมา

      මේ රටවල් වල ඒ වහල්ලු ne

    • @janakirathnayake3825
      @janakirathnayake3825 2 ชั่วโมงที่ผ่านมา +1

      හිටිය පාලකයෝ ගෙන් ටිකක් හරි චන්දිකා හොදයි

    • @MahindaBasnayaka
      @MahindaBasnayaka ชั่วโมงที่ผ่านมา +1

      @@maxwellfelix6349 ඇයි පේව්මන්ට් එකේ බංකුවක ඉදන් පෝන් එකේ අනුරගේ රැස්වීමක් බලනවා බස් හෝල්ට් එකක .එංගලන්තයේ 😆😆😆😆😆

  • @niroshasenani687
    @niroshasenani687 3 ชั่วโมงที่ผ่านมา +173

    මේ උද්දච්ච අම්මණ්ඩි සොම්බියට කතිරේ කෙලලා අරින්නැති..😂😂

    • @wathsalasamarasingha
      @wathsalasamarasingha 3 ชั่วโมงที่ผ่านมา +2

      🫣🤭එහෙම නෑ අහු වෙනෝ කාටද චන්දෙ දුන්නේ කියලා 🧭🧭❤️ජයවේවා

    • @anushawasala5096
      @anushawasala5096 3 ชั่วโมงที่ผ่านมา +2

      Me comment walin sombi kawuda kiyala..buddiyak thiyena un hari de thorai

    • @wasantha-br3cb
      @wasantha-br3cb 3 ชั่วโมงที่ผ่านมา +7

      එක වල්ලේ පොල් රනිල් මහින්ද චන්ද්‍රිකා 😃

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 3 ชั่วโมงที่ผ่านมา +1

      Sombiyatathama ane apith munta rawatunane .

    • @KanishkaSiriwardane-n5p
      @KanishkaSiriwardane-n5p 2 ชั่วโมงที่ผ่านมา +1

      Dont expect from them a favourable reply cz they know AKD's victory would abolish all their perks and facilities freely given,,😂

  • @mangalanishantha5451
    @mangalanishantha5451 ชั่วโมงที่ผ่านมา +30

    මේ අාච්චිව රකින්න අපේ බදුමුදල් නොලැබෙයි ඉදිරියට😊😊😊😊😊

  • @nayanamaliepitigala5950
    @nayanamaliepitigala5950 2 ชั่วโมงที่ผ่านมา +28

    කවුරුත් දින්නත් කමක් නෑ ඕනම කෙනෙක්ට ඡන්දෙ දාන්නත් අයිතියක් තියෙනවා මනුස්සයට කතා කරන්න උගන්නන්ඩ ඕන මාලිගාවේ කට්ටියට තමන්ගේ අම්මා තාත්තත් වයසට යන බව දැන ගන්න

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 2 ชั่วโมงที่ผ่านมา +1

      True 👍

    • @NadeekaMali-d3c
      @NadeekaMali-d3c 2 ชั่วโมงที่ผ่านมา

      Ape Amma thatha vayasata giya devasata aka akagen banum ahanna ratata Barak karanna​@@chandramallawarachchi1122

    • @janakirathnayake3825
      @janakirathnayake3825 ชั่วโมงที่ผ่านมา +5

      හරියටම සමාජවාදය ගැන ඉගනගත්ත අය ඔහොම කතාකරන එකක් නැ චන්දිකා පරමිපරා වෙන්ම සල්ලි තිබිබ අය

    • @kumuduthotawaththa820
      @kumuduthotawaththa820 ชั่วโมงที่ผ่านมา

      ​@@janakirathnayake3825ඔව්,අපිත් මාලිමාවට, එත් අදටත් මේයාලාගේ fund වලින් කොයිතරම් මිනිස්සු ජිවත් වෙනවද, මාලිමාව මිනිස්සු වෛරි නෑ.

    • @janakirathnayake3825
      @janakirathnayake3825 ชั่วโมงที่ผ่านมา +2

      හොදම දේ අමිම ට ඔය වචන ටික කියන එක හරියට හොද පුරැදු එක්ක හැදුවනමි මන්ධ බුද්දික විදියට කාටවත් අපහාස කරන්නැ

  • @JP19455
    @JP19455 3 ชั่วโมงที่ผ่านมา +64

    අන්තිම දවස් ටිකනේ, සැලියුට් ගහගෙන දොරවල් ඇරවගෙන පොඩි ආතල් එකක් ගන්න මැඩම්.😅

  • @MahiMadusha
    @MahiMadusha 2 ชั่วโมงที่ผ่านมา +18

    මේකේ කමන්ට් දාපු ගොඩක් අය ගැන 😢 දුක හිතේනවා ..හෙට ප්‍රතිඵල එනකොට මොනවා කරගනිද කියලා 😂

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 ชั่วโมงที่ผ่านมา +21

    අපරාදේ රටේ සල්ලි
    මුන් වෙනුවෙන් මාසෙකට කෝටි ගාණක් වියදම් කරනවනේ
    මහජනතාවගේ මුදල් 😭

  • @KanthiLatha-g4m
    @KanthiLatha-g4m 2 ชั่วโมงที่ผ่านมา +35

    චන්ද පොලට යනකොට කිසිම දෙයක් අරන් යන්න බැ කිවට චන්දිරිකා මැඩමි කොහොමද බැග් එක අරන් ගියේ එයාට වෙන නිතියත්ද

    • @nilanifernando1187
      @nilanifernando1187 33 นาทีที่ผ่านมา +1

      මාත් ලොකු බැග් එකක් අරන් ගියේ

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka 14 นาทีที่ผ่านมา +2

      සෑම දෙයක්ම නීතිය මඟින් පාලනය කරනවා නම් එය උසස් රටක් නොවේ ගුණගරුත්ව බවත් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. යහපත් ගුණාංග වලින් තොරව නීතිය පමණක් තියෙනවා නම් එය කාලකන්නි රටක්. මෙහි චන්ද්‍රිකා මහත්මිය කියන්නේ පෙර සිටි ජනාධිපතිවරියක් එම නිසා ඇයට ජනතා විසින් යම් ගෞරවයක් ලබාදීම සාමාන්‍ය ගුණකරුක සමාජයක ත්‍රිබිය යුතු දෙයක්. ගුණවත් බව යහපත් ගුණාංග සමාජයකට අත්‍යවශ්‍ය දෙයක් . බස් රථයක වුවද වයසක වැඩිහිටියෙක් දැක්කාම තම අසුන පරිත්‍යාග කිරීම යහපත් ගුණාංගයක්.

  • @OsmanGunarathna
    @OsmanGunarathna 3 ชั่วโมงที่ผ่านมา +38

    කහ පාට සාරියෙන් සජිත්‍ට

    • @wmkswijesekara
      @wmkswijesekara 2 ชั่วโมงที่ผ่านมา

      වෙන්ඩ බෑ. ඔය ඡන්දෙ සජිත්ටවත් අනුරටවත් විය නොහැකියි.

  • @priyanthirathnayake5727
    @priyanthirathnayake5727 3 ชั่วโมงที่ผ่านมา +34

    කාටවත් ඇයි අපි බනින්නෙ
    නිහඩ වී යමු යනෙන ගමනක්
    ජය ලබා සිත තුටු කරන්නට

    • @MadhuDesilva55
      @MadhuDesilva55 3 ชั่วโมงที่ผ่านมา +1

      Eka hari

    • @psathya6345
      @psathya6345 3 ชั่วโมงที่ผ่านมา +2

      එහෙම වෙන එකක් නෑ. නායකයින් වැපිරූ වෛරය තමයි එසේ පුපුරා යන්නෙ. රටක් දුන්නොත් හොදට හිටී.

    • @Mangalikab1968
      @Mangalikab1968 ชั่วโมงที่ผ่านมา +1

      Thanks your massage

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage 4 ชั่วโมงที่ผ่านมา +71

    දිව නැමෙන්නෙ නෑ. මුන්ට දරා ගන්න බෑ.

    • @SajaniTeroshi
      @SajaniTeroshi 3 ชั่วโมงที่ผ่านมา

      th-cam.com/users/shortswoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 3 ชั่วโมงที่ผ่านมา +36

    අපෝ නෑ ඔයා සුදනි.. 22 කින් පස්සේ ඔයා රජයෙන් තවදුරටත් නඩත්තු වෙන එකක් නෑ කියලා අපි විශ්වාස කරණවා. එතකොට ඔයාගේ බරිනුත් අපි නිදහස්. ලංකාවට ජය වේවා !

  • @user-pm4st1jv6s
    @user-pm4st1jv6s 3 ชั่วโมงที่ผ่านมา +8

    එයා නටන්නෙ ජනතාව ගේ මුදල් වලින් ඔවා නැති කරන්න අද පුළුවන් ඔබලාට

  • @psathya6345
    @psathya6345 3 ชั่วโมงที่ผ่านมา +11

    මෙහි comments බලන විට මේ රට බෞද්ධ සංස්කෘතියක් තිබුන රටක්ද කියල හිතෙයි. මේ විකෘති මත පලවන දේශපාලනික අදහසෙහි ගමන කොතැනටද යයි කල්පනා කල හැකිය. එය භයානක සමාජ ව්‍යසනයකි.

    • @janakirathnayake3825
      @janakirathnayake3825 32 นาทีที่ผ่านมา +1

      ඒකනමි ඇත්ත මිනිස්සු න්ට අපහාස කරන කැත

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 29 นาทีที่ผ่านมา +2

      මේ විකෘති අදහස් දාන ඔක්කොම mpp jvp

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 2 ชั่วโมงที่ผ่านมา +6

    මුගේ ආසාව යන්න මාලිමා එන්න ඔනෙ අපි
    ත් බඩගිනෙ හරි ඉන්නවා

  • @hasanjanathilina2060
    @hasanjanathilina2060 4 ชั่วโมงที่ผ่านมา +171

    හිටපු ජනාධිපති නඩත්තුව නැතිවෙනවා කියල මතක් වෙනකොට බඩ දගලනව ඇති😂

    • @dayalsrinath
      @dayalsrinath 3 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂😂😂

    • @madushanka7859
      @madushanka7859 3 ชั่วโมงที่ผ่านมา +8

      Oya manussayata salli thiyenawa bn..Horakam karapuwa nemei paramparawenma salli saha idam thiyena kenek..AKD❤❤

    • @ReadMe-s6p
      @ReadMe-s6p 3 ชั่วโมงที่ผ่านมา +3

      වයඹ පලාත්සභා මැතිවරණෙ 😂

    • @SajaniTeroshi
      @SajaniTeroshi 3 ชั่วโมงที่ผ่านมา

      th-cam.com/users/shortswoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv

    • @maxwellfelix6349
      @maxwellfelix6349 3 ชั่วโมงที่ผ่านมา +2

      දඟලනවා නොවෙයි බඩ දනවා නේද....😂

  • @udayathotahewage7541
    @udayathotahewage7541 3 ชั่วโมงที่ผ่านมา +40

    පොලිම් කඩාගෙන යන්නෙ..පරන සම්ප්‍රදාය අදින් ඉවරයි

    • @UshaRajapaksha
      @UshaRajapaksha 2 ชั่วโมงที่ผ่านมา +2

      ඒකනෙ.. අනුරත් පොලිමට ගියෙ..

    • @penamanaya-5575
      @penamanaya-5575 2 ชั่วโมงที่ผ่านมา +1

      ඒයාලා ලොකු ලයින්නේ😂😂

  • @susilperera5747
    @susilperera5747 2 ชั่วโมงที่ผ่านมา +18

    ඇවිදින මළමිනි.😂

    • @ChamilJ
      @ChamilJ 35 นาทีที่ผ่านมา

      😅😅😅😅

  • @wimalasirilarandara31
    @wimalasirilarandara31 2 ชั่วโมงที่ผ่านมา +30

    මිනිස්සුන්ට අ පහාසකරන අය අසීමිතව ඉන්නව.

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 2 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍

    • @wishwa864
      @wishwa864 ชั่วโมงที่ผ่านมา +1

      ලංකාවේ උන් ඉරිසියාව පුරෝගෙන ඉන්නේ ඇතුලේ 🐒පව් ජීවිතේ

    • @nilanifernando1187
      @nilanifernando1187 31 นาทีที่ผ่านมา

      නුගත් කම තිරිසන් ආත්ම වලින්චුටි පිනකට මනුලොව උපන් එවුන්

  • @ravanking9865
    @ravanking9865 ชั่วโมงที่ผ่านมา +4

    අනිවාර්යයෙන්ම හොදම යාලුවා රනිලට කෙලලා අරින්න ඇති

  • @koekloeren3797
    @koekloeren3797 3 ชั่วโมงที่ผ่านมา +24

    පැන්ෂන් එකට කෙල වෙනවා,, රටම දන්න රෙද්දස්සේ ඉලව්වට කවුරුත් එන්නේ නෑ බොරැ නැතුව හිටපන්

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 4 ชั่วโมงที่ผ่านมา +21

    ගම් පෙරලිය දෙවන කොටස.

  • @kperera5563
    @kperera5563 4 ชั่วโมงที่ผ่านมา +102

    ඔයාලා කියන්න ඕනෙ නැ අපෙ අනුර මහාතාට ජයවෙවා

    • @SajaniTeroshi
      @SajaniTeroshi 3 ชั่วโมงที่ผ่านมา

      th-cam.com/users/shortswoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv

  • @UpaliGunaratne-g7b
    @UpaliGunaratne-g7b 3 ชั่วโมงที่ผ่านมา +37

    ඡ්න්ද පොලේ මැතිවරණ නීති කඩකර ඇති බව පේනවා... ඇතුලත චායාරූප ගැනීම හා වීඩියෝ කිරීම තහනම් නේද

    • @UshaRajapaksha
      @UshaRajapaksha 2 ชั่วโมงที่ผ่านมา +2

      නෑ.. චන්ද අපෙක්ෂකයින් ට ඒක දෙනව.. හැමදාම එහෙමයි

    • @GabiMuller-gx2tj
      @GabiMuller-gx2tj 2 ชั่วโมงที่ผ่านมา

      Hatiyete hari. Mame hithantth ehemai

    • @nimmirajapaksha6542
      @nimmirajapaksha6542 2 ชั่วโมงที่ผ่านมา

      ​@@GabiMuller-gx2tjGonkamai,kuhaka kamai ekathu welaa..😂😂😂

    • @padmasirigamage6404
      @padmasirigamage6404 2 ชั่วโมงที่ผ่านมา

      Every country captured by colonialists had newly rich. Western cultured social class at the time freedom was granted

  • @gaminibandara3022
    @gaminibandara3022 3 ชั่วโมงที่ผ่านมา +11

    මැඩම් චන්ද්‍රිකා කතිරය ගහන්න ගිය
    කාලය
    පෙන්ෂන් එකයි සැප පහසුවයි නැතිවෙයි කියන බය දැනුණා 😂

  • @JayanthaAlahakoon-f2s
    @JayanthaAlahakoon-f2s 3 ชั่วโมงที่ผ่านมา +143

    නාකි අම්මන්ඩි බයයි පැන්ෂන් එක නැතිවෙයි කියලා....
    මාලිමාවට ජයවේවා.....

    • @warsil3735
      @warsil3735 3 ชั่วโมงที่ผ่านมา +2

      AI jvp eke aya 200 kee a neda pension ganbe Naha wagema ganb nHa kiyala .ayurudu 24 mokada 🌞 l.hafuneti athulu okkoma jeppo pending n, wagema permit gaththe😂,

    • @prabashhewage6772
      @prabashhewage6772 2 ชั่วโมงที่ผ่านมา +3

      They sacrificed thousands of acres land to public, what small this pension to Chandrika Madam, if you don’t know about Bandaranayake family pls google and learn.

    • @SamanSaman-ek2lb
      @SamanSaman-ek2lb 2 ชั่วโมงที่ผ่านมา +3

      යුද්ධය තියාගන රටක් පාලනය කරපු රැජිනක් අපි නම් ඡන්දය දීලා නැහැ

    • @kanishasamanmalee7177
      @kanishasamanmalee7177 2 ชั่วโมงที่ผ่านมา +4

      Eyata nam pension oni na.heppo thamai pension aran horata nela newasa wala inne.nodaken .

    • @prabashhewage6772
      @prabashhewage6772 2 ชั่วโมงที่ผ่านมา

      @@kanishasamanmalee7177 exactly

  • @nilanthiSilva-u4b
    @nilanthiSilva-u4b 3 ชั่วโมงที่ผ่านมา +11

    මුන්ට දොරවල් අරගෙන එන්න බැරි අත් කැඩිලද.

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz 51 นาทีที่ผ่านมา +2

    රටේ ජනතාව ගොනාට අන්දාගෙන
    තාමත් රටේ ජනතාබදු මුදලෙන්ම
    තමා උන් ජීවත්වෙන්නේ....ඕකතමා
    මීහරකුන්ට නොතේරෙනමදේ.....???

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 3 ชั่วโมงที่ผ่านมา +12

    චද්‍රිකා මහත්මියට මාලිමාව පැහැදිලිව පෙනුනද දන්නේ නැහැ බොක්ක රත්වෙනව ඇතිනේද අපෙන් නඩත්තු වෙන කාලය ඉවරයි කියල දැනෙනකොට

    • @UshaRajapaksha
      @UshaRajapaksha 2 ชั่วโมงที่ผ่านมา

      එයාල අත්දැකීමෙන් දන්නව කවුද දිනන්නෙ කියල බං චන්දෙ තියන්නත් කලින්.. තැපැල් ඡන්ද වලින්ම කිව්ව හැකි.. කැම්පෙන් වලට මිනිස්සු නැති වෙද්දි ආසන සංවිධායකයො දන්නව ආසනෙ ගියා කියල

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 3 ชั่วโมงที่ผ่านมา +25

    ත්‍රීකුණාමලයෙ තෙල් ටැංකි කොමිස් ගත්තුව විමර්ශනය කරනවා .....

    • @wasantha-br3cb
      @wasantha-br3cb 3 ชั่วโมงที่ผ่านมา +2

      ඇයි ප්‍රීමා සමාගම

    • @wasantha-br3cb
      @wasantha-br3cb 3 ชั่วโมงที่ผ่านมา

      th-cam.com/video/aseJG083CuU/w-d-xo.htmlsi=bCVO372TcVNlR68i

    • @UshaRajapaksha
      @UshaRajapaksha 2 ชั่วโมงที่ผ่านมา

      රාජපක්ෂලට රනිල්ලට සජිත්ට සාපේක්ෂව ඉතින් සුළු පරිමාණ හොරවැඩ.. හැබැයි ප්‍රේමදාසගෙ කාලෙ වුන මානවහිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධි යටගහන්න , ඔය එකිනෙකා රැකගත් දූෂිත මැර ආණ්ඩු ක්‍රමය මෙයාලත් ගානට කලා.. මිනිස්සුන්ට නොතේරුනාට...

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera 2 ชั่วโมงที่ผ่านมา +1

      @@wasantha-br3cb, IOC එකෙන් ලැබුණ කොමිස්. හැමදාම ඒවා ලැබෙනවා.

  • @danih.6707
    @danih.6707 ชั่วโมงที่ผ่านมา +3

    මුන් ට madam කියන්න එපා. මේවා හෙට ඉඳන් නෑ!

  • @automart8880
    @automart8880 4 ชั่วโมงที่ผ่านมา +83

    රටට කෙලවපු අය

    • @SajaniTeroshi
      @SajaniTeroshi 3 ชั่วโมงที่ผ่านมา

      th-cam.com/users/shortswoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv

    • @yehendheera9864
      @yehendheera9864 3 ชั่วโมงที่ผ่านมา +2

      මෙයාව ගෙනාවෙ කව්ද අනේ?😂

    • @AbheethaKanishka
      @AbheethaKanishka 2 ชั่วโมงที่ผ่านมา +6

      මෙයා තමයි බං ආමි එකට ඕන කරන වෙපන් ගොඩක් ගෙනාවෙ. උඹ ඉපදිලා නැතුව ඇති එතකොට

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 2 ชั่วโมงที่ผ่านมา +4

      ඇත්ත jvp සහයත් ඇතුව...

    • @shiranihemamali1300
      @shiranihemamali1300 ชั่วโมงที่ผ่านมา +2

      ​​@@AbheethaKanishkaඇය ගේ ඇසකුත් නැති උනා ඇත්තටම ඇය රැජිනක්.යුද්ධය ට අවශ්‍ය දේ කලා.යුද්ධය දිනා ගන්න බැරිවුණා ට❤

  • @damithdilantha2736
    @damithdilantha2736 2 ชั่วโมงที่ผ่านมา +3

    අනුර එනවා කියලා කිව්වේ, 👌👌👌👌

  • @UCAHMFhasintha
    @UCAHMFhasintha 2 ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා චන්ද්‍රිකා මැඩම් ඔබතුමිය මේ රටට ගොඩක් සේවය කරා ❤️❤️

  • @SudeshPrasanna-r5f
    @SudeshPrasanna-r5f 2 ชั่วโมงที่ผ่านมา +3

    රට විනාස කරපු පර බැලියේක්තමා

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 2 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @tharangarathnayaka9869
    @tharangarathnayaka9869 2 ชั่วโมงที่ผ่านมา +19

    මොනවා උනත් මන් ආදරේ කරන කාන්තාවක් ලෝකෙන්ම පලවෙනි කාන්තා ජනපති

  • @UpulWitharana
    @UpulWitharana 3 ชั่วโมงที่ผ่านมา +6

    රනිල්ට දුන්නේ එයා

  • @ThushRr
    @ThushRr 2 ชั่วโมงที่ผ่านมา +9

    වාහන අපිට ඇතුලට දාන්න බැයිනං උන් කොහොමද දාන්නෙ... අද විතරයි තොපිට ඔය ආතල් එක ගන්න හම්බෙන්නෙ 😂

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔය කවුරු දිනුවත් දුප්පත්කමට රට ඉන්න අපිට කිසිම දෙයක් නැහැ චන්දේ ගන්නකම් ඔක්කොමලා සෝබනේ බොරුවට අද රට ආපු නිසා මලකද තියාගන්න හරි ඉන්න ගෙදර හදාගත්තේ රජයෙන් කියලා කිසිම දෙයක් අපිට නැහැ තිබ්බා සනසවිය අම්මලාට මන් රට කියලා ඒකත් කපලා ඉතිං ඔය මොකා දිනුවත් අපිට වැඩක්ද 😏

  • @AnuraASD
    @AnuraASD 23 นาทีที่ผ่านมา +1

    ජනතාවගෙ බදු මුදල් වලින් ජීවත් වෙන වලව් කාරයො කියාගන්නා අය.

  • @LalithPerera-x9l
    @LalithPerera-x9l 3 ชั่วโมงที่ผ่านมา +111

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @janakasrilanka2215
      @janakasrilanka2215 3 ชั่วโมงที่ผ่านมา +5

      මාලිමාව මේ පාර පරාදයි මල්ලි..ලබන වතාවෙ බලමු😢😢😢

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e 3 ชั่วโมงที่ผ่านมา

      අනේ මෙහෙමත් හරක්

    • @samanmali2303
      @samanmali2303 2 ชั่วโมงที่ผ่านมา +1

      @@janakasrilanka2215 ඔව්👍

    • @GAGAASH
      @GAGAASH 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤ජය වේවා..

    • @PubuduGayan-k6z
      @PubuduGayan-k6z 2 ชั่วโมงที่ผ่านมา +4

      අපි දුන්නේ රට ගැන හිතලා අපේ අනාගතය දිනවන්න ගෑස් සිලින්ඩරයට

  • @indikafernando3912
    @indikafernando3912 46 นาทีที่ผ่านมา +2

    අනුර රට හදනවලු.මෙහෙම comments දාන උන් ඉද්දි කොහොමනද රට හදන්නෙ.මාලිමාවෙ උන්දලම තමයි රට කන්නෙ.සජිත්ට ජය.❤❤❤❤

  • @albdos5430
    @albdos5430 4 ชั่วโมงที่ผ่านมา +18

    පේනවද වලවු ඉලවු වෙලා අපි මේක හරිවිදිහට වෙනස්කරමු

  • @rwbd-123
    @rwbd-123 3 ชั่วโมงที่ผ่านมา +16

    ඕකුන් සල්ලි උඩ පීනන උන්. පොඩි මිනිස්සුන් ගෙ දුක තේරෙන්නෙ නැ මුන්ට

  • @arunipriyngika4557
    @arunipriyngika4557 4 ชั่วโมงที่ผ่านมา +66

    තාමත් මුන්ට මැඩම් ගාන හරක් ඉන්නවානේ.හරිම දුකයි රට ගැන

    • @asirimaduranga8697
      @asirimaduranga8697 4 ชั่วโมงที่ผ่านมา +16

      මම දන්න තරමින්, උසාවියකින් වැරදිකරුවෙකු කරල නැති හින්ද, හිටපු ජනපති කෙනෙකුට මැඩම් කියල ආමන්ත්‍රණය කරාට මමනම් ඒකෙ වැරැද්දක් දකින්නෙ නෑ.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 3 ชั่วโมงที่ผ่านมา +3

      Aya naraka na

    • @lalaniwijesinghe5272
      @lalaniwijesinghe5272 3 ชั่วโมงที่ผ่านมา

      ඒක ඇත්ත
      ​@@asirimaduranga8697

    • @nalakanilantha8869
      @nalakanilantha8869 3 ชั่วโมงที่ผ่านมา +3

      එතුමිය එදා ජනපති නොවුණි නම් භීෂනය තව වැඩි වෙන ව

    • @mayasri609
      @mayasri609 3 ชั่วโมงที่ผ่านมา

      අනුර දිනනවා කියලා දන්නවානම් ඇයි මේ ගෙරිකුන කණ බල්ලෝ උඩුබුරන්නේ ජපේපන්ගේ නමට අදතමයි අවසන් ඇනය

  • @kishairomi5984
    @kishairomi5984 3 ชั่วโมงที่ผ่านมา +7

    ලැජ්ජ නැතිව තාමත් සැලියුට් ගහනවා.

  • @shanthaananda990
    @shanthaananda990 4 ชั่วโมงที่ผ่านมา +59

    මේ රට කාපු නාකි අම්මන්ඩිලා මහජන බදු මුදල්වලින් සැප ගන්න අන්තිම දවස් කීපය

    • @shanwickramasinghe4355
      @shanwickramasinghe4355 4 ชั่วโมงที่ผ่านมา +11

      Jeppo wage higanno namei me Minissu.

    • @SachinKasun
      @SachinKasun 3 ชั่วโมงที่ผ่านมา +6

      මන් දුන්නෙ අනුරට අද, ඒත් ඔයාගෙ කතාව වැරදි අනිත් ජනාධිපතිවරුන්ට ඒක අදාළයි
      මෙයාගේ පවුලෙ හුඟක් දේපල ගම්පහ ජනතාවට බෙදලා දුන්නා අදටත් ලක්ෂ ගානක් ජීවත් වෙන්නෙ ඒ දුන්න ඉඩම් වල, මෙයාලගෙ සල්ලි වලින් අදටත් හුඟක් දේවල් නඩත්තු වෙනවා

    • @සෙත්සර
      @සෙත්සර 3 ชั่วโมงที่ผ่านมา +5

      මේවා හොරකම් කළ ධනය නෙවෙයි. බණ්ඩාරනායකවරු ගජබා රජතුමාගේ කාලේ සිටම මේ රටේ හිටපු ප්‍රභූවරු.

    • @kavishkau
      @kavishkau 3 ชั่วโมงที่ผ่านมา

      ​@@shanwickramasinghe4355hignno newe ne nm ammage utta hodann d pkyo wishrama wetup gnne un

    • @SachinKasun
      @SachinKasun 3 ชั่วโมงที่ผ่านมา +1

      @@සෙත්සර පිස්සුද අනෙ 😂 බ්‍රිතාන්‍ය යටත් විජිත කාලේ මෙහෙට මදුරාසියෙන් රිංගපු අය සුද්දන්ගෙ පාලන වැඩ කරන්න, විකිපීඩියා එකේ ඇති history එක , බණ්ඩාරනායකගෙ සීයා tamil, තාත්තගෙ කාලේ තමා නම වෙනස් කරගත්තේ 🙂
      JR ජයවර්ධනගෙ පවුල කේරළෙන් ආපු අය දේවාල වැඩ වලට, රාජපක්ෂලා ආවේ අග්නිදිග ආසියාවේ රටවලින් 😂

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 2 ชั่วโมงที่ผ่านมา +6

    හොරගොල්ලෙන්නම් පන්නන්න ඕනි නැහ..තවත් රජයෙන් දෙන ගෙවීම් නැවැත්තුවනම් ඇති

  • @chathuranganikolonna3598
    @chathuranganikolonna3598 3 ชั่วโมงที่ผ่านมา +4

    අපෝ මහින්ද ටවඩා නම් හොදයි

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 3 ชั่วโมงที่ผ่านมา +8

    යකෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් හැන්දෑවේ 16.00න් පස්සෙ මිසක් මෙවැනි දේවල් දැන්ම දැනීම සම්පූර්ණයෙන්ම තහනම් යකෝ 🙄🤔🙄🤔😮‍💨😮‍💨😮‍💨😤😤😤😬😬😬!!!

    • @UpaliGunaratne-g7b
      @UpaliGunaratne-g7b 3 ชั่วโมงที่ผ่านมา +1

      ඒකට චන්ද ස්ථානාධිපතිවරයා වගකිවයුතුයි

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 2 ชั่วโมงที่ผ่านมา +2

    රට කෑවා මේ පවුල.

  • @moviesforever8805
    @moviesforever8805 4 นาทีที่ผ่านมา +1

    ඔතන රාජකාරි කරන කාටත් කොන්දක් නැද්ද කියන්න purse එක අරන් යන්න බෑ කියලා....

  • @LasanthaHalwalaPriyankarage
    @LasanthaHalwalaPriyankarage 3 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි මේ ගැහැණිට පෝලීමේ යන්න බැරිද ?

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 ชั่วโมงที่ผ่านมา +3

    Desapalanaya මොනවා වුණත් 96/97 /98 යුද්ධය වෙනුවෙන් ගොඩක් කැපවීම කරලා army ta marama විදියට salakapu ජනපති thumiyak ..ඔබ thumiyata දීර්ඝ අයු ලැබේවා

  • @MaleeshaNethsara-bi5bk
    @MaleeshaNethsara-bi5bk 2 ชั่วโมงที่ผ่านมา +2

    මුන් ඔක්කොටම කෙලවෙන බව පේනව😂

  • @nuwanjayasekara7396
    @nuwanjayasekara7396 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ නාකි පඩන්ගු ව මොනව කිව්වත් අපිට පාන්ද

  • @j.a.pmanel1951
    @j.a.pmanel1951 3 ชั่วโมงที่ผ่านมา +6

    මැඩම්ලට විතරද හෑන්ඩි බෑග් අරන් යන්න පුළුවන්.

  • @kumaribandara2442
    @kumaribandara2442 3 ชั่วโมงที่ผ่านมา +16

    ඕකිට කොහොමත් දිව නැමෙන්නේ නෑ අනුර දිනනවා කියලා කියන්න

    • @iceberg-e4w
      @iceberg-e4w 3 ชั่วโมงที่ผ่านมา

      අනුරලට කලිසං කෝට් අන්දල ඇමති කන් දුන්නෙත් ඕකිම තමා.... එහෙම නැත්නම් එි කාලෙ තිබුන තත්ත්වය අනුව ජනතාව අනුරලව යවයි පාර්ලිමේන්තු ..චන්දුකා නිසා හරියටම ගොඩ ගිය එකා තමා පංචායුදෙ...

    • @iceberg-e4w
      @iceberg-e4w 3 ชั่วโมงที่ผ่านมา

      මොන දේක උනත් මුල මතක තියෙන්නෙ ඕන ..

  • @kaushalyaherath002
    @kaushalyaherath002 2 ชั่วโมงที่ผ่านมา +14

    I'm a first time voter & proud to be a part of the change. I've done my duty for my country 🧭❤

  • @GayaniKanchana-xk6fq
    @GayaniKanchana-xk6fq 4 ชั่วโมงที่ผ่านมา +14

    අපෙන් අහන්න අපිකියන්නම් දිනන්නේ කව්ද කියලා npp එක🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 5 นาทีที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ❤️❤️

  • @mangalasiriwardhana2129
    @mangalasiriwardhana2129 2 ชั่วโมงที่ผ่านมา +1

    කාටූන් වල දේශපාලකයන්ගෙ බිරිඳක් වගෙ.

  • @MAzadHamid
    @MAzadHamid 3 ชั่วโมงที่ผ่านมา +1

    A great thing can only be done by a great person Mr Ranil 🙏🙏🙏

  • @lalmahamalage
    @lalmahamalage 4 นาทีที่ผ่านมา

    හෙටින් පසු සුදිය ඉවර වෙන කාලය ආරම්බයි. මාලිමාවට ජයවේවා ❤❤❤

  • @AnilFonseka-bq8iy
    @AnilFonseka-bq8iy 3 ชั่วโมงที่ผ่านมา +4

    පාටිය අවසන්

  • @subatheja7574
    @subatheja7574 2 ชั่วโมงที่ผ่านมา +1

    වරප්‍රසාද ඔක්කොම ඉවරයි ....😅😅

  • @ukuk1581
    @ukuk1581 2 ชั่วโมงที่ผ่านมา +1

    හොර මිනීමරු ගෑනි. රෝහණ කුමාර මැරුවෙ නෑනෙ. 😮😮😮

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 3 ชั่วโมงที่ผ่านมา +4

    මුන්ට පැන්ෂන් ගිහිල්ලත් කාර් එකේ දොර අරින්න මහජන මුදලින් පඩි ලබන නිලධාරීන් ඕන.ඔය මහ දවල් කරන්නෙත් හොරකමක් තමයි ගෑණියේ.

  • @RanjanDeSilva-t6j
    @RanjanDeSilva-t6j 3 ชั่วโมงที่ผ่านมา +1

    සොකට් සෝබර් බැහැලා.අවුරුදු 11 ක්.රට කෑවා.

  • @sunilsarukkali4444
    @sunilsarukkali4444 40 นาทีที่ผ่านมา

    අපරාදේ..mike ඇල්ලුවේ..කාලෙත්..අපරදේ..හොඳ ..අදහසක් .කියාවි..කියලා..බැලුවේ ..ෂිට්...😊😊

  • @smbandara7915
    @smbandara7915 55 นาทีที่ผ่านมา

    හෙටි පස්සේ ජනතා බදු මුදල් වලින් ජීවත් වෙච්ච කාලේ ඉවරයි

  • @savindasampath1564
    @savindasampath1564 3 ชั่วโมงที่ผ่านมา +13

    ඇයි බන් මුන්ට පොලිම නෑ වාහනෙ ඇතුලට මෙහෙම නීති කොහෙද බන් හොදටම කෙලලා මාලිගා අරන් මුන්ව පාරෙ තියල උල තියන්ඩ ඔනෙ රත්තරන් ඇත්තටම 🇱🇰

    • @ruwanijayasundara312
      @ruwanijayasundara312 3 ชั่วโมงที่ผ่านมา +1

      Onna oya gathi nisa thamai jvp balayata enne naththe. Minissu marina ula thiyana gathi😅

    • @champaperera8487
      @champaperera8487 2 ชั่วโมงที่ผ่านมา +2

      ඒක ඇත්ත . වදකයො වගේ ආකල්ප තියෙන්නේ . කිසිම චාරයක් නැහැ . කුනුහරප විතරයි දන්නෙ .අනුර සහෝදරයා නම් ඔය කුනුහරප එකක්වත් කියන්නෙ නැහැ .ඔහු කියන්නෙ නීති මගින් වැරදි කරුවන්ට දඩුවම් දීම ගැන යි .නමුත් මේ බුද්ධිමත් නොවූ මිනිස්සු හිතාගෙන ඉන්නෙ කැලෑ නීතිය ගැන . මාලිමාවට විනාශය මේවගේ ජරා ආකල්ප සහිත මිනිස්සු

    • @ruwanijayasundara312
      @ruwanijayasundara312 21 นาทีที่ผ่านมา

      @champaperera8487 true.

  • @parindaharsha9868
    @parindaharsha9868 57 นาทีที่ผ่านมา

    වලව්වෙන් යන්න ඕනේ නෑ අපේ බදු වලින් හැදුව නිල නිවාස වලින් ගියානම් හරි...ගම් වල කන්න නැතුව මිනිස්සු දුක් විදිනවා...😢

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 37 นาทีที่ผ่านมา

    පවුල් පාලනය අදින් අවසන් කරමු .අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති .

  • @UawPerera
    @UawPerera 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔවුන් චන්දෙ දෙන්නෙ සජිත් ට එකෙන්ම

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 41 นาทีที่ผ่านมา

      පිස්සුද බන් උන් කවදාවත් පැලතියට පිටින් යන්නේ නැහැ ,

  • @rohankotelawala7080
    @rohankotelawala7080 2 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට මාලිමාවට මාලිමාවට ජය නියතයි ,

  • @NandaAmarasiri
    @NandaAmarasiri 18 นาทีที่ผ่านมา

    ඇත්තටම අපේ රටේ මිනිස්සු වයසක වැඩිහිටියන්ට නාකියා නාකිච්චි කියල cement දාන්නෙ තමාත් වයසට යන බව නොදැනීම නිසාද.නැත්තම් නැදිච්ච කමද හරි ප්‍රශ්නයක්😢

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 2 ชั่วโมงที่ผ่านมา +1

    මොනවා කියන්නද , පැන්ෂන් එකට කෙලවෙන්නව😂

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 12 นาทีที่ผ่านมา

    මෙයත් අනිවාර්‍ය්න් අනුරටයි දෙන්න ඇත්තේ,

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ jaya wewa AKD

  • @SamanSaman-ii1ti
    @SamanSaman-ii1ti 3 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්ත...නයයම....නායකාව❤❤❤❤❤❤❤❤

  • @madumaduu9826
    @madumaduu9826 2 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවට ජයෙන් ජයම වේවා ..👌❤️❤️❤️

  • @sureshranjan6604
    @sureshranjan6604 2 ชั่วโมงที่ผ่านมา +1

    බටකොල ආච්චී 😂😂😂😂

  • @NayaniKumari-c9w
    @NayaniKumari-c9w 4 ชั่วโมงที่ผ่านมา +11

    Sajith dinnane

    • @DasunViraj
      @DasunViraj 2 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @lioncalculation5026
    @lioncalculation5026 ชั่วโมงที่ผ่านมา +3

    My veryfirst vote is for President Mr.Ranil Wickramasinhe 💙💚💛

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 52 นาทีที่ผ่านมา

    අහිංසක ජනතාවට එක නීතියක් ජනතාවගේ බඳු සල්ලි හොරකම් කරපු අයට තවත් නීතියක් තියෙනවාද

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 41 นาทีที่ผ่านมา

    මුන්බලාගෙන ගියහම හිඟන්නුන්ටත් වඩා අන්තයි..අපේ බදු මුදල් වලින් ජිවිතය ගෙනියනවා.

  • @sanjudissanayake8450
    @sanjudissanayake8450 ชั่วโมงที่ผ่านมา

    පැන්ෂන් එක ඉවරයි ලොක්කි😂😂❤

  • @Nirmala-fs3qn
    @Nirmala-fs3qn 38 นาทีที่ผ่านมา

    රට කාපු ගැනි අරලිය ගජමිතුරු සනත් ඒක්ක පෙමිකෙලියා විතරයි

  • @usernameis9157
    @usernameis9157 2 ชั่วโมงที่ผ่านมา +1

    රට කාපු බැම්ල්ලි

  • @wasanthakumara846
    @wasanthakumara846 2 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවෙ එකම හෙර

  • @SarathWetthege
    @SarathWetthege 2 ชั่วโมงที่ผ่านมา +1

    එතකොට මේ අය චන්දේ දාද්දින් විඩියෝ කරන්න පුලුවන්ද එක මාර නිතියක් නේද

  • @samarakoonamg7703
    @samarakoonamg7703 41 นาทีที่ผ่านมา

    හැමදේකම අනියතබව අවබෝධ කරගන්න තවත් එක් අවස්තාවක්

  • @AnuradhaBandara-mz6ze
    @AnuradhaBandara-mz6ze 2 ชั่วโมงที่ผ่านมา +1

    Vip පෝලිම් 😁