අපි ආවා මීමුරේ.. | Day in My Life | Dilushi Hansika - VLOG 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • A Day with Dilushi | Vlog - 10
    #AdaywithDilushi #dilushi #vlog
    Music from #InAudio: inaudio.org/
    Track Name. - Stylish Innovation Glitch by Infraction [No Copyright Music] / New Technology
    • Stylish Innovation Gli...
  • บันเทิง

ความคิดเห็น • 294

  • @DilushiHansika
    @DilushiHansika  ปีที่แล้ว +75

    ඔයාලගේ commentsවලට Thank Youu!!!!🥺❤️‍🔥 මගේ පුංචි ලෝකේ මම enjoy කරන සුන්දර දේවල් තමයි මේ ඔයාලටත් අරන් එන්නේ.. Enjoy guys!❤🙃

    • @worldnatural4345
      @worldnatural4345 ปีที่แล้ว +1

      💞

    • @DIL9123
      @DIL9123 ปีที่แล้ว +1

      ❤❤❤akke adarei godaaaaak ❤❤❤
      Mata oya mage lokema wela kiyaganna wachana naha akka

    • @lakmalnanayakkara2685
      @lakmalnanayakkara2685 ปีที่แล้ว

      ලස්සනයි ඩිලුෂ්ගේ ට්‍රිප් බොරු ෂෝ නෑ. ඒකයි කවදත් ආස

    • @PubuduLakshan-ij2wk
      @PubuduLakshan-ij2wk ปีที่แล้ว

      Crush ekh 😒💔❤️

    • @ChandaniKumari-cv4us
      @ChandaniKumari-cv4us ปีที่แล้ว

      Akki mtat oni oyat ekk volg ekk kranna

  • @lahirudilshan2688
    @lahirudilshan2688 ปีที่แล้ว +63

    මුනෙන් ,කතාවෙන්,හැසිරීමෙන් හැම අතින්ම නිහතාමානීම කෙනෙක් ආදරෙයි නංගි.

  • @Dinethindeepa
    @Dinethindeepa ปีที่แล้ว +113

    නිලියක් කියලා ඒකටම කොටු නොවී ජීවිතේ උපරිම විදියට විදින අනිත් අයත් එක්කත් ඒ සතුට බෙදාගන්න නිහතමානී කෙල්ලෙක් ඔයා❤️👍❤️👍මගේ කැමති ම නිලිය ඔයා❤️❤️

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว +5

      Thank you sooooooo muchh🥺💕

    • @chandanirathnayaka1885
      @chandanirathnayaka1885 ปีที่แล้ว +2

      අඩෝ මේ නිලියක්ද මං හිතුවෙ vloger කෙනෙක් කියල 🙂

    • @Dinethindeepa
      @Dinethindeepa ปีที่แล้ว

      @@DilushiHansika wel come😊😊❤️❤️

    • @Dinethindeepa
      @Dinethindeepa ปีที่แล้ว +3

      @@chandanirathnayaka1885 ඔව් මේ girl නිලියක්.දෙරණෙ ගිය ධරණි,දියණි නාට්ටි දෙකෙ හිටියා,දැන් මේ දවස් වල දෙරණෙම යන සැලෙනා නුවන් drama එකේ ඉන්නවා.

    • @chandanirathnayaka1885
      @chandanirathnayaka1885 ปีที่แล้ว +2

      @@Dinethindeepa හේ හේ මං වැඩිය tv සම්බන්දව දන්නෑ දරනි විතරයි දන්න්ත් ඒත් මීම් නිසා 😝 මොනා උනත් good luck

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 ปีที่แล้ว +32

    මිනිස්සු හිනාවෙලා ඉද්දි මාර ලස්සනයි.

  • @chamararukshan1372
    @chamararukshan1372 ปีที่แล้ว +42

    ඩිලුශි හරි දක්ශ ලස්සන නිලියක්,එයා සුමති එකේ ජනප්‍රිය නිළි list එකට වැටෙන්න තිබුනේ❤️❤️❤️ඔයා කොහොමත් actin වලින් ඉස්සරහට ගියොත් සම්මාන ගන්න සුදුසු නිලියක්,මං නම් ලොවෙත් vote කරනවා ඔයාට❤️❤️❤️subscribers 50k ත් පැනලා

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว

      Ohhh thank you for the reply 🥺💕

    • @chamararukshan1372
      @chamararukshan1372 ปีที่แล้ว +1

      @@DilushiHansika wel come sis❤️❤️❤️තව හොද අලුත් නිර්මාණ වලින් එන්න ඕනි හොදෙද අපිට දකින්න👍😎අනිත් campus එකේ එහෙම වැඩ ටිකත් හොදට කරගන්න👍👍

  • @dilkadadigama7736
    @dilkadadigama7736 ปีที่แล้ว +5

    මන් ආසම කැමතිම සිරියාවන්ත ලස්සන නිලියක් එ වගෙම නිහතමානි චරිතයක් දිලුශි❤️❤️❤️❤️

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 ปีที่แล้ว +17

    දිළුක් ෂිකා අක්කි ඹයාලා මේ පාරත් ගියපු සවාරිය නම් හරිම සුන්දර ලස්සනම ලස්සන පලාතක් ඹයාලා ගිහින් ගත කරපු කාලයත් ලස්සනයි මම ඹයාලට සුබ පතනවා හැම වැඩ කටයුතු ටික සාර්ථක වේවා කියලා සුබ පතමි 💖💖💖💖💖💖

  • @mithukaveesha715
    @mithukaveesha715 ปีที่แล้ว +27

    ඔය ලස්සනට වගේම,,,
    ඔය කටකාරකමට,දගකාරකමට, සිරියාවන්තකමට,ඔක්කෝටම
    ආදරෙයි මහ ගොඩක් ඩිලූශි අක්කියො❤

    • @-suranganawee.8723
      @-suranganawee.8723 ปีที่แล้ว

      ❤🤗

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว

      ❤🥺Thank you

    • @mithukaveesha715
      @mithukaveesha715 ปีที่แล้ว +1

      @@DilushiHansika අම්මොහ් මේ අක්කිමද.....හිතුනෙම අක්කා අනිත් අය වගේ රිප්ලයි නොකරයිද කියලා.අනේ ආදරෙයි ගොඩක්.දවසෙක දකින්න මග බලන් ඉන්නවා

  • @nimashasewwandi3184
    @nimashasewwandi3184 ปีที่แล้ว +14

    ඩිලුශි අක්කා brand එකක්,කවදාහරි ඔයා top level actress කෙනෙක් වෙනවා❤️‍🔥❤️‍🔥colombo food guide එකේ videos බලන්නෙත් ඔයා නිසා,ඔයාගෙ vlogs එකක් නෑර බැලුවා❤️👍

  • @randikasameera5275
    @randikasameera5275 ปีที่แล้ว +8

    ජයවෙිවා sister .. එකෙන්ම ⁣පොළවෙි පයගහල ජිවත්වන සහෝදරියෝ සෙටිඑකක්..

  • @prabashidiv9956
    @prabashidiv9956 ปีที่แล้ว +6

    Sai pallavige look ekakuth තියනවා 🥰

  • @nsbioclass181
    @nsbioclass181 ปีที่แล้ว +1

    අනේ අක්කේ අද තමයි Vlog එක දැක්කේ. එදා train එක අක්කල හිටපු පෙට්ටියට පිටිපස්සේ පෙට්ටියේ මම හිටියෙ ❤
    එදා එපාම wona දවසක්. Campus එක නිවාඩුවක් හම්බවෙලා ගෙදර යන ගමන් ඔය අකරතැබ්බයන්ට මුණ දුන්නෙ 🫠

  • @supunijayamali8239
    @supunijayamali8239 ปีที่แล้ว +3

    අක්කාලා පානදුරෙන්ද නැග්ගේ අනේ අපේ ගෙවල් තියෙන්නේ වාද්දුවේ ඔයාව දකින්නත් ආසයී. ඔයා හරි ලස්සනයි අහිංසක පාටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadikasanjeewani8398
    @sadikasanjeewani8398 ปีที่แล้ว +1

    අක්කි හරි ෂෝයි අනේ. අක්කිට මම ගොඩක් ආසයි. අක්කි ගොඩක් relax එකේ ඉන්නවා .

  • @rashmisandaruwani8303
    @rashmisandaruwani8303 ปีที่แล้ว +6

    අක්කි ඔයාගේ skin colour එක නම් මාරම ලස්සනයි.

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 ปีที่แล้ว +6

    අම්මෝ අපි ආසාවෙන් ගමන් ගියාට කන්න එහෙම බෑ නේද මමත් මාරම ආසයි නංගී වගේ ඇවිදින්න යන්න

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 ปีที่แล้ว +2

    මේ වගේ නිදහස් පරිසරය විදින්න ආසයි 🥲මේ වීඩියෝ බලද්දි මීමුරේ එන්න තියෙන ආසාව වැඩි වෙනවා💛

  • @sadaliaseka5541
    @sadaliaseka5541 ปีที่แล้ว +3

    Ape gdr laginma gihilla.මීමුරේ කියන්නේ අපිටනම් හුරුයි.ලස්සන තැනක් තමා මීමුරේ කියන්නේ .විනාශ වෙන්නවා සමහර අයගෙ වැඩ නිසා.අපෙත් home stay ekk තියනවා මීමුරේ

  • @gayanrathnamaldayananda2479
    @gayanrathnamaldayananda2479 ปีที่แล้ว +6

    Polowe payagahala inna supiri kellek ewagema hoda niliyak❤❤💪🤗

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 ปีที่แล้ว +9

    මම ආසාවෙන්ම බලන්නෙ ඔයාගෙ travel vlogs.මේ සෙට් එක එක්ක තව vlogs onah..♥️

    • @tharushadimalshi9499
      @tharushadimalshi9499 ปีที่แล้ว

      ලoකාවෙ මිනිස්සු ගැන කතාකරල වැඩක් නැහැ අක්කේ..අපිට public transport use කරද්දි ඒක හොඳට තේරෙනවා

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว

      ❤❤

  • @piumidias
    @piumidias ปีที่แล้ว +13

    අවුරුදු ගානකින් මිස්ව දැක්කේ.. සතුටුයි එහෙම දැක්කමත්... ඔන දේකට ඔට්ටුයි මිස්.. 😊❤❤ ලස්සනයි.. ඔහොම අත්දැකීමක් ගන්න යන්න කට්ටියක් ඉන්න එකත් මාර වටිනවා. 🥰 ස්තුතියි ඩිලුශි🤝 හැමෝටම බුදුසරණයි !

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว +3

      Thank youu so much ❤️‍🔥❤️‍🔥

  • @SuperCoolGlass
    @SuperCoolGlass ปีที่แล้ว +6

    “අපි ආයේ කන් නෑ . තේකක්වත් බොන් නෑ”😂. ඒක මරු 😅

  • @ironrins6795
    @ironrins6795 ปีที่แล้ว +3

    නිලියො බස් වල කොච්චි යන්න ටිකක් අමමැති ... ඒ ඉතින් ආඩම්බර නිසා.. ඔයා එහෙම නෑ ඉන්න ටිකේ fun එකේ සතුටින් ඉන්නව... නිහතමානී ... කෙල්ලෙක්..

  • @sithuniimasha220
    @sithuniimasha220 ปีที่แล้ว +12

    දැන් යාන්තම් colombo food gyd එක බලල ඉවර උනා විතරයි ❤️😍😘

  • @ashanchandrasena1444
    @ashanchandrasena1444 ปีที่แล้ว +4

    සුපිරී නංගී...ජයම වේවා♥️♥️♥️♥️

  • @senakapradeep2392
    @senakapradeep2392 ปีที่แล้ว +2

    හරිම ලස්සනයී vlog ඒක ආසාවේන් බැලුවා ඡයවේවා ❤

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 ปีที่แล้ว +1

    නියමයි නංගී ගමන. ඔයාලා නැවතුන තැන ගැන විස්තර ටිකක් කියන්නෙකෝ...... අපේ පොඩි දෙන්නට ගමක අත්දැකීමක් ලබාදෙන්න ලොකු උවමනාවක් තියෙනවා.ඉස්සර අපේ අම්මලාටත් කුඹුරු තිබ්බා... ඒවා ඔක්කොම ගොඩ කරලා පාරවල් හැදුවා. ළමයින්ට පෙන්නන්න තියෙන්නේ බිල්ඩින් තමයි... මෙහෙම ගම් තාමත් දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්. බොහොම ස්තූතියි ඔයාගේ අත්දැකීම් අපි එක්ක බෙදාගත්තට......

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว +1

      hellodilushi@gmail.com mail ekak danna mataaa❤

  • @sachiniherath9451
    @sachiniherath9451 ปีที่แล้ว +5

    මෙහෙ ඇවිල්ලා මෙයාලා❤️🌸

  • @nimashasewwandi3184
    @nimashasewwandi3184 ปีที่แล้ว +3

    Subscribers ලා ත් ඉක්මනට වැඩි වී ගෙන එනවා😍😍❤️නියමයි අක්කෙ❤️👍

  • @shehanimadhushika2730
    @shehanimadhushika2730 ปีที่แล้ว

    මගෙ ආසම නිලියක් අක්කේ ඔයා 😍😍 ඔයාව මුලින්ම දැක්කෙ දියණි එකෙන්..මාරම.ලස්සන ගුණ යහපත් කෙනෙක් ඔයා අනිත් අය වගේ කිසීම ආඩම්බරයක් නෑ බුදු සරණයි අක්කේ 🥰

  • @madu3789
    @madu3789 ปีที่แล้ว +3

    හරි ම ශෝක් අනේ.. හැමදාම සතුටින් , පරිස්සමෙන් ඉන්න අක්කි ❤🔥

  • @vishvisathsarani1100
    @vishvisathsarani1100 ปีที่แล้ว

    මං ආසම චරිතයක් අක්කී හරිම හොද කෙනෙක්.මං ආසයි අක්කෙ ඔයාගෙ වැඩ වලට ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනී ❤❤😊

  • @sewminikumari8334
    @sewminikumari8334 ปีที่แล้ว +10

    අපේ ගම🥰💪
    අපෙ අත්තම්මා ලොකු අත්තා..ලොකු අම්මා..චූටි ලොකු අම්මා..ලොකු මාමන්ඩි ගමෙ ප්‍රින්සිපල් ඔක්කොම නෑයෝ ඔහෙ තමා ඉන්නෙ...අපි කොලබ✌️😍

  • @maheshpriyamal8725
    @maheshpriyamal8725 ปีที่แล้ว +4

    Ane.. oya nilikama oluwata gaththe nathi bohoma samanya ganu lamayek.. adarei a saralakamata.. parissamin inna..budusaranai

  • @wlaskumara2639
    @wlaskumara2639 ปีที่แล้ว +1

    ඔයා හැම වෙලාවෙම හිනාවෙලා ඉන්නකොට ලස්සනයි 💞💞💖💖🤩🤩

  • @TravelWeekend
    @TravelWeekend ปีที่แล้ว +1

    wow...ලස්සනට කරලා තියෙනවා vlog එක .... ජය වේවා......

  • @Amila_suresh
    @Amila_suresh ปีที่แล้ว +2

    කතා විලාසය න්ම් සිත් ඇදගන්නා සුලුයි😂
    මේකප් ඕනි නෑ ,මේකප් නැතුවත් ඔයා ලස්ස්නයි මැනිකේ 😻

  • @SLTV387
    @SLTV387 ปีที่แล้ว +5

    හරිම ශෝක් අක්කෙ ඔයායි ඔයාගෙ යාලුවෝ ටිකයි 😘🙂

  • @ggpiyasena504
    @ggpiyasena504 10 หลายเดือนก่อน +1

    අනෙ ඔයා අපෙ ගෙවල් ලගටම ඇවිල්ල ❤😢

  • @ranganarangana5569
    @ranganarangana5569 ปีที่แล้ว

    ඔය හිනාව හරි ලස්සනයි අක්කෙ එකට හෙනට අසයි ❤️ ඔයා ලස්සනට ඉන්නෙ හිනාව හින්දා 😍

  • @sankanidilasha
    @sankanidilasha ปีที่แล้ว

    හරිම සරල සාමාන්‍ය සතුටින් ඉන්න කෙල්ලෙක් අක්කි ඔයා ❤ like pooja umashankar ❤❤❤

  • @nethudev24
    @nethudev24 ปีที่แล้ว +3

    මං දැකපු ගොඩක් නිහතමානි නිලියක් ඔයා අක්කීයෝ 🥺 my fav 💕 ඔයා ගොඩාක් ලස්සනයි ❤️ so cute 🥺❤️

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว +1

      Thank youu 🥺🥺

    • @nethudev24
      @nethudev24 ปีที่แล้ว

      @@DilushiHansika welcome 🥺❤️

    • @nethudev24
      @nethudev24 ปีที่แล้ว

      @@DilushiHansika ane akki thawath vlog ekak oniii 🥺

  • @myselflearner2079
    @myselflearner2079 ปีที่แล้ว +1

    Ane oya harima lassanai 😍😍 oya warsha missge character ekath hodata raga panawa oya gala penne dahamta thamai warsha misswa thamai dahamta gala penne 😊😊

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +1

    හැමදේම සරල විදිහට කරන නිසා මාර ලස්සනයි වීඩියො එක..

  • @user-tq1yr8yl1y
    @user-tq1yr8yl1y 6 หลายเดือนก่อน

    අනේ මාරම ශොක් අක්කෙ 👍👍💓💓

  • @JayanimiPramodya-ew2zb
    @JayanimiPramodya-ew2zb ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි .😍❤️හැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න..🖤🖤🖤🙂

  • @Nisansala681
    @Nisansala681 ปีที่แล้ว +4

    මොකද අනේ පරක්කූ...💗💔

  • @nipunawijesinghe1604
    @nipunawijesinghe1604 ปีที่แล้ว

    ඔයාලා දැන් ලෙසියෙන් ගියාට ඉස්සර මාර දුකක් විදින්න ඔනෙ..මිමුරෙ යන්න..ඉස්සර ගිය අය දන්නවා මං මෙ කියන දෙ..

  • @suddadammika2992
    @suddadammika2992 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් මං ඔයගෙ ව්ඩ්යෝ බලන්නෙ .රීප්ලයි මැසේජ් එකක් ඔනෙ ලස්සන

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว

      Thank you soooo much for your comment❤❤❤❤

  • @heshanchamikara7693
    @heshanchamikara7693 ปีที่แล้ว +3

    වර්ෂා මිස් 🌼

  • @travelaya_777
    @travelaya_777 ปีที่แล้ว +1

    Vlog eka සුපිරි...🔥🔥🔥k thama ethin

  • @sajaniuthpala6325
    @sajaniuthpala6325 ปีที่แล้ว

    ඔයා කතා කරන විදියට ආසා හිතෙනවා අක්කී💋♥️

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 ปีที่แล้ว +4

    වාව් ඔයා නිලියක් ද? මාර කියුට් හැබැයි. 😀🤪🤣😍ලංකාවේ හැම කෙල්ලෙක්ම ඔහොම කියුට් එකට ෆන් එකට හිටියා නම් කොච්චර හොදයි ද? 😀

  • @dilmikulathunga7260
    @dilmikulathunga7260 ปีที่แล้ว +3

    Akki oyalata oyegamanma wawatanneth yanna tibbe😍

  • @wlaskumara2639
    @wlaskumara2639 ปีที่แล้ว

    ඔයා හරිම නිහතමානී කෙනෙක් 💞💞💞

  • @chanusandun7152
    @chanusandun7152 ปีที่แล้ว

    Video එක ලස්සන ය් අක්කෙ ❤😊
    මේ video එක බලලා හරි ලංකාවෙ ගේ අස්සට වෙලා ඉන්න කෙල්ලො ටික එලියට එනවනම් හොදය් 😊❤ නැත්තම් ගේ අස්සෙමෙනි සමහරක්

  • @isankasathsarani1101
    @isankasathsarani1101 ปีที่แล้ว +3

    Ane akki shok ane oya man Asia oyage video balanna .hode

  • @samanthakumara-mp3dn
    @samanthakumara-mp3dn ปีที่แล้ว

    Mn oyawa subscribe kale lagadhi.niyamaii ...videos tika eka pelata balana gamn....superb..thawa travel vlog ekak gennoooo..

  • @nadiudagedara
    @nadiudagedara ปีที่แล้ว +1

    akki oya saipallavi wage aneh....oya harim lassanayi

  • @pjaya
    @pjaya ปีที่แล้ว +1

    අර අන්තිමට බස් එක ඇතුලෙදි ඇහෙන සිංදුව මොකක්ද?🤔🤔

  • @akenyastory
    @akenyastory ปีที่แล้ว

    Ane mama danna oya you tube chanalekak karanawa kiyala adaiii dakke MN godak asai ane otats

  • @sumuduvasana8124
    @sumuduvasana8124 ปีที่แล้ว +1

    Dilushi akke oya harima lassani 😘

  • @saharansalit4236
    @saharansalit4236 ปีที่แล้ว +1

    Ane akki ooynam harim shok ane.mn hri asai oyta.godaak adarei

  • @sanduntharaka4256
    @sanduntharaka4256 ปีที่แล้ว

    Api nawathuna pot eka. Eyalage hospitality niyamai. Highly recommended.

  • @wlaskumara2639
    @wlaskumara2639 ปีที่แล้ว

    වෙන නිළියෝ වගේ ඔයාගෙ කිසිම ලොකුකමක් නෑ ඩිලූශි අක්කේ 🤩🤩🤩

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +2

    නියමයි....❤❤❤❤❤❤😍😍😍😍😍😍😍

  • @kanishkagimhana
    @kanishkagimhana ปีที่แล้ว

    වෙන නිලියො වගේ ලොකු සීන් නොදා හැමදාම ඕම ඉන්නෝනි හරිත 🌍☘️enjoy ❤️

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว

    Ane mama oya inna onima kathawak balanwa oya shoi akkiyek

  • @rukshanherath3611
    @rukshanherath3611 ปีที่แล้ว +1

    Maru appa ❤

  • @senurithedara8598
    @senurithedara8598 ปีที่แล้ว +1

    අපි මීමුරේ

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว

    මීමුරේ tiyenne koheda akki

  • @nathaliabeysinghe
    @nathaliabeysinghe หลายเดือนก่อน +1

    Acata wAdu sude acatah wadeu ac ac accat wdew lassnae catatue acacat wadeu hodm hod ualuwa sudu darshani adah awanna ❤❤❤❤❤❤❤❤❤❤සුදු

  • @shaneperera298
    @shaneperera298 ปีที่แล้ว

    ATHTHAMAI OYA HARIMA SIRIYAWANTHAI. PENUMWNNAM AWANKAI NANGI OYA JAYAMA WEWA

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 ปีที่แล้ว

    ලස්සනයි ඩිලුෂ්ගේ ට්‍රිප් බොරු ෂෝ නෑ.

  • @nethmihemasiri5031
    @nethmihemasiri5031 ปีที่แล้ว

    නිහතමානී අක්කා කෙනෙක්

  • @funbroo933
    @funbroo933 ปีที่แล้ว

    😍 සුපිරියක් තමා 😍

  • @charukamali1617
    @charukamali1617 ปีที่แล้ว

    මං ඔයාගෙ සරල කමට සහ ඔයාට හරි ආසයි ආදරෙයි.❤

  • @kasunmadupa7366
    @kasunmadupa7366 ปีที่แล้ว +2

    හරිම සරලයි.නිලියක් කියල කිසිම ලොකු කමක් ගවිලවත් නෑ.අදරරෙයි ඉතින් ...

  • @sanjeewaniabesinghe4157
    @sanjeewaniabesinghe4157 ปีที่แล้ว

    Oya ape gameee gyaaa...😍😍😍❤️❤️❤️

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Oyatath piumi srinayakat tamai danata Lankawe Inna lassana nihatamai natural look eke Inna Kello denna💕💕💕💕💕

  • @chenuliAhasna
    @chenuliAhasna ปีที่แล้ว

    Ammooo Akkala ganna Athal eka..🤘🥂🍾❤🌷

  • @shantharohana459
    @shantharohana459 ปีที่แล้ว

    ඔයා doni niyamai

  • @maduwanthadilshan6340
    @maduwanthadilshan6340 10 หลายเดือนก่อน

    Videos okkoma lassani akke ❤

  • @samithapabasaraofficial
    @samithapabasaraofficial ปีที่แล้ว +1

    නිහතමානි කම ❤

  • @dulangamadara6760
    @dulangamadara6760 ปีที่แล้ว +1

    Api mimure

  • @slvillag1827
    @slvillag1827 ปีที่แล้ว

    Oyage nihathamanikamatai.eththa jivithe eththa vidiyata polawe payagahala jiwath wena kellek nisa onna math subscribe kala

  • @weere75
    @weere75 ปีที่แล้ว +1

    I miss Sri lanka very much ! Good job ! And miss you too. Love from Italy !!🙈 Keep up your simplysity !

  • @miracles215.
    @miracles215. ปีที่แล้ว +1

    Binuri akka ape scl eke. ❤️

  • @dilshanchamara2259
    @dilshanchamara2259 ปีที่แล้ว

    ඔයා පානදුරේද...?....අපිත් පානදුරේ......👏👏👍👍👍👍ලස්සනයි වැඩ සටහන...👌👌🥰🥰

  • @Nethikanethu
    @Nethikanethu ปีที่แล้ว

    අක්කි mata oyath එක්ක photo ganna ආසයි 📷🙂

  • @sm2529
    @sm2529 ปีที่แล้ว

    binuri akkge amma ❤
    hema thenma me set ekth ekk ynw 😊

  • @nisha1675
    @nisha1675 ปีที่แล้ว

    ඔයාලා හිටිය තැන රූම් එකකට කීයද

  • @kasunweerakoon8016
    @kasunweerakoon8016 ปีที่แล้ว

    Ade maru akke❤

  • @dchewage2424
    @dchewage2424 ปีที่แล้ว

    ඔයා Vlogs කරන Cemara එක මොකක්ද අක්කා

  • @erpbusinesssoftware-bangla8664
    @erpbusinesssoftware-bangla8664 4 วันที่ผ่านมา

    Nice sharing

  • @tharindutharindu680
    @tharindutharindu680 ปีที่แล้ว

    Hemadama oya dakinna api ආසයි

  • @Nethikanethu
    @Nethikanethu ปีที่แล้ว

    අක්කි oyata mama godak kamathi❤️😘😍😜

  • @nathaliabeysinghe
    @nathaliabeysinghe หลายเดือนก่อน

    mah maga acacat mowah cewat camahe na danewat canhe na uasn yanwat camhe ah gat gahawat cahe na cacul gat gahawat cahena nahe crwat caheme mamah par u walawa ma acaca ceuoh ehru carana ouat mowaare unoh ehuru cara na ceuowaoh namhae hoda sudu dola❤

  • @harshadewa6955
    @harshadewa6955 ปีที่แล้ว

    අම්මෝ අක්කි කටත් ඇරගෙන නිදි 😂

  • @slpharmacist
    @slpharmacist ปีที่แล้ว

    Anee athma meemure village so beautiful place to travel..apith giya.
    Good one dr