අමතක වෙන්නේ නැති Trip එක | Trip To Ella - Sri Lanka | Day 01

แชร์
ฝัง

ความคิดเห็น • 171

  • @DilushiHansika
    @DilushiHansika  ปีที่แล้ว +26

    අලුත්ම ගමනක්..අලුත් අත්දැකීමක්!! ගුණදොස්, හදාගෙන යන්න ඕන අඩුපාඩු ගැන බලලාම කියන්න❤❤
    Thank you Everyone
    Love you❤

    • @kumaraudaya7704
      @kumaraudaya7704 ปีที่แล้ว +3

      Ane oyaanam shook ane

    • @shaninadeesha7455
      @shaninadeesha7455 ปีที่แล้ว +2

      නගා හපුතලේ කොහෙද හිටියේ .

    • @nayanadammi3215
      @nayanadammi3215 ปีที่แล้ว

      Mage namath binuri akkiyo ❤❤

    • @MohamadAslam-y9r
      @MohamadAslam-y9r หลายเดือนก่อน

      Kalin oya baduwa ne kalin oya pai kala thiyanawa ne wesi

    • @kavishkasurasinghe426
      @kavishkasurasinghe426 หลายเดือนก่อน

      Oyat godak adarei akkiyooooo😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shenvlogs2000
    @shenvlogs2000 2 ปีที่แล้ว +47

    හරිම simple ❤ බොරු පොෂ් නැති නියම නිලියක් අක්කෙ ඔයානම්❤❤❤ 🥰😘😘😘

  • @kelumsenarathna5086
    @kelumsenarathna5086 2 ปีที่แล้ว +16

    ගෙදරින් මූල්‍යාධාර සපයව්වලු😂😂හම්මෝ ඔයා නම් පට්ට ආතල් එකේ ඉන්න කෙල්ලෙක් ඈ😂👍,කොයි වෙලෙත් හිනා වෙලා ඉන්න නිසා තමා ඔයාගෙ හිනාවත් ඔච්චර ටම ලස්සන😍ඔහොම තමා බන් කෙල්ලෙ ඉන්න ඕනි.යාලුවෝ එක්ක trip යන කොට සින්දු කිය කියා එහෙම ආතල් ගන්න ම ඕනි ඉතින්.👍👍මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඔහොම හරි enjoy කරලා හිත නිදහස් කරගත්ත ඇත්තටම හොදයි👍❤️ඔයාලා ඔහොම enjoy කරනකොට අපිත් යාලුවෝ එක්ක trip ගිහින් ගත්ත ආතල් මතක් වෙනවා.හැමදාමත් ඔහොම හිනා වෙලා ඉන්න සතුටින් නංගා👍👍

    • @DilushiHansika
      @DilushiHansika  2 ปีที่แล้ว +1

      ❤️‍🔥🤝 Thank you soooo muchhhhhhh

    • @kelumsenarathna5086
      @kelumsenarathna5086 2 ปีที่แล้ว

      @@DilushiHansika well come👍❤️‍🔥❤️‍🔥

  • @Pramodi328
    @Pramodi328 2 ปีที่แล้ว +26

    අනේ ඔයාලා ශෝක් අක්කෙ🤗🤗යාලුවෝ එක්ක trip එකක් යනවා කියන්නෙ ඇත්තටම නියමයි මාරම විනෝදයි.❤️😍vlog එකේ part-2 එක දානකම් බලන් ඉන්නවා අක්කේ 👍❤️

    • @DilushiHansika
      @DilushiHansika  2 ปีที่แล้ว

      ❤❤

    • @DilushiHansika
      @DilushiHansika  2 ปีที่แล้ว +3

      @@surangasanjeewa5709 vlog එක ගැන comment එකක් දාන්න බැරි නම් comment නොකර ඉන්න.. දාන comment එකත් අදාල නැතිනම් එහෙම comments නොදා ඉන්න Please🤝

    • @Pramodi328
      @Pramodi328 2 ปีที่แล้ว +2

      @@DilushiHansika අක්කෙ ඔයා ඔය suranga කියන කෙනාට ඔහොම කිව්ව එක ඇත්තටම නියමයි👍❤️ඒත් ඔහොම කිව්වා කියලා එයා ඔය විදියට comments දාන එක නවත්තයි කියලා මට හිතෙන්නේ නෑ අක්කෙ,ඒකට හේතුව මං අක්කට තව reply එකකින් කියන්නම්.👍ඒක හැබැයි දිග වැඩි වෙයි ද දන්නෙ නෑ ඒත් අක්කා මේ දේ දැනගන්න ඕනි👍

    • @Pramodi328
      @Pramodi328 2 ปีที่แล้ว +2

      @@DilushiHansika හේතු ව මෙන්න මේකයි අක්කෙ,කෙටියෙන් ම කිව්වොත් මම ඔයා වෙනුවෙන් ඔයාගෙ youtube channel එකේ හෝ ඔයා ආපු මොකක් හරි progaram එකක,ඔයාගෙ drama එකක මම ඔයා වෙනුවෙන් comment එකක් දාලා තිබ්බොත් ඒ comment එක අස්සෙ රිංගලා ඒක විහිලුවට අරන් මට විකාර comments දාන එක තමා ඔය suranga sanjeewa කියන අමුතු ම මානසික මට්ටමමක ඉන්න පිස්සු මනුස්සයා ගෙ රාජකාරිය🙏🙏🙏ඒ මනුස්සයා මේ කරන වැඩේ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා අක්කගෙන්🙏🙏මොකද අක්කා වුනත් මේ වගේ උන්ගෙ comments දකිද්දී අක්කට මොන හිතෙනවා ද ඇති ද කියල හිතෙනකොට මට දුකයි.😓😓අක්කා ඔය මනුස්සයා ට ඔය විදියට කිව්ව කියල වැඩක් නෑ අක්කෙ එයා දිගටම ඔය වැඩේ කරන් යාවි.එයාගෙ අර අමුතු මානසික මට්ටම නිසා අපි අනුකම්පා කරලා එයාට ඒ වැඩෙ කරන් යන්න දෙමු අක්කේ.මොකද කොච්චර කිව්වත් තේරුම් ගන්න මනුස්සයෙක් නෙවෙයි.අනික අද ඊයේක ඉදන් ඔය වැඩේ කරන කෙනෙකුත් නෙවෙයි එයා.

  • @aj7346
    @aj7346 2 ปีที่แล้ว +23

    More than everything, I was amazed by the little girly live inside you....She's trying to come out from your eyes, smiles .... it's reminds me something I badly missed in my Uni life....Blessings to you little lady...awaiting for the next upload. Bs.

    • @DilushiHansika
      @DilushiHansika  2 ปีที่แล้ว +9

      🥺Ohh!! U have used exact words for my feelings ❤Thank you sooo much for this comment ❤❤❤

    • @aj7346
      @aj7346 2 ปีที่แล้ว +1

      @@DilushiHansika Hmmm.....True, once in life an unexpected incident,someone can cross our minds,spark the nerves....that's the beauty of life...Since this is a public forum, I won't drag this further(it's not good for you)..,though it's challenging, hold your life as the way now you handle....Soft,realistic, respectable and gentle....rest of the things will follow you smoothly...Stay blessed 🙌. Bs.

  • @ExploreWithAsiri
    @ExploreWithAsiri 2 ปีที่แล้ว +10

    ගමන නම් සුපිරිම සුපිරියි අක්කේ... part 2 එනකල් බලන් ඉන්නෙ... 🥰🤗👌👍

  • @sewwandi7635
    @sewwandi7635 2 ปีที่แล้ว +5

    Traveling.... මගේ ජීවිතේ මං කැමතිම දෙයක්.
    නියමයි ඩිලූ. ඔයා ගොඩක් සතුටින්. නියමයි..... ❤️

  • @weer6304
    @weer6304 2 ปีที่แล้ว +9

    Wow ඇත්තමයි අක්කි මං හිතුවේ නෑ ඔයා මේ වගේ open කෙනෙක් කියලා.daily vlogs එහෙම තව කරන්න අක්කා. ඔයාගේ හැමදේටම සුබ පතනවා 😘😘😘

  • @himanshadilshan1245
    @himanshadilshan1245 2 ปีที่แล้ว +19

    බොරුවට පොශ් වෙන්න දගලන නිලියො අතරේ ඇත්තටම පොලොවේ පය ගහලා ඉන්න නිහතමානී චරියක් 😇🌼❤️

  • @shortsfilm7185
    @shortsfilm7185 ปีที่แล้ว +3

    ලස්සන නිහතමානී පොශ් නැති ආදරේ හිතෙන Cute කෙල්ලෙක් 🥰💖

  • @remarrichthamel9167
    @remarrichthamel9167 ปีที่แล้ว +1

    Simple kiyana de thama loke lassanama de tiyana lassana dahas gunayakin vadi venava danne na nikamata baluve eka husmata baluva e taram simple.she is so beutyfull important de thama she is very simple 😊

  • @senakapradeep2392
    @senakapradeep2392 ปีที่แล้ว +1

    අනේ ඒ හිනාව හරීම ලස්සනයී යාඵවෝ ටිකත් නියමයී trip eka ඡොලි සතුටින් හිනාවේලා ඉන්න කේල්ලේක් ❤

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว +6

    වාවූ ට්‍රිප් එකක් ♥️♥️ කිවුවොත් හරි ඩිලුෂි නන්ගියා ගෙ කතාව වගේම ඒ හිනාව නම් බෙස්ට් so sweety ♥️♥️ මන් ආසයි ඒ හිනාවට නම්
    අපිත් Trip එකක් ගියා ඉතින් ♥️😘

  • @dilkirashmika5905
    @dilkirashmika5905 2 ปีที่แล้ว +5

    😍☺️☺️ ගොඩක් ලස්සනයි ඔයාල හොදට එන්ජෝයි කරල තියෙනව ඇත්තටම ලස්සනයි ❤

  • @pasindudulanjali8944
    @pasindudulanjali8944 2 ปีที่แล้ว +2

    අදුරනවා නම් ඔයාව ඔයාට කැමකට එන්න කියනවා.ලස්සනයි අක්කි

  • @Teshi905
    @Teshi905 2 ปีที่แล้ว +2

    Dilushi akki oya thmi my favorite actress 🙈💖love you akkii🙈 thw vlogs godaaak oni.....

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x ปีที่แล้ว +1

    Harima shooiii aneee..❤️math haputhle ghin thiyenw ❤️❤️ e mathakaya lassanai

  • @travelwithchabiya
    @travelwithchabiya 2 ปีที่แล้ว +6

    පිස්සුම ගමනක් නේ අක්කේ... අද දන්නේ ඔයා vlog කරනවා කියල.....මරු 👣❤

  • @supunmaduranga416
    @supunmaduranga416 ปีที่แล้ว +2

    Dilushi, ඔයා ගැන පොඩි රචනාවක්...
    young genaration එකේ සුදු වෙන්න දඟලන නිළියන් අතර natural look එක තවම තියාගෙන ඉන්න නිළියක් ඔයා..කතාවෙන් ආඩම්බරකමින් බොරුවට පොෂ් වෙන්න දඟලන නිළියන් අතර නිරහංකාර නිහතමානී චරිතයක් ඔයා..හිනාවෙන් කතාවෙන් ඇඳුමෙන් පැළඳුමෙන් බාහිර පෙනුමෙන් පුද්ගලයෙක් මනින්න තරම් මෝඩ නොවුනත්, හිතනවා එහෙම නොවන කෙල්ලෙක් වෙන්න ඇති කියලා ඔයා...වයසත් එක්ක වියකිලා යන සුදු කියන්නේ කෙල්ලෙක්ගෙ වුණත් කොල්ලෙක්ගේ උනත් ලස්සන නෙවෙයි ..කොච්චර figger maintain කලත් කවද හරි figger out යනවා..
    But,කෙනෙක්ගෙ මූනේ තියන facial expression මැරෙනකං සදාකාලිකවම පවතිනවා..අන්න ඒ වගේ කතාවෙ කටහඬ ඉඳලා ඔයාගේ මූනේ තියෙන facial expression 100% perfect තියන වාසනාවන්ත නිළියක් ඔයා..කවදාවත් ඔයාට තියෙන ඒ value එක නැති කරගන්න එපා..යූටියුබ් එක ඔයාගේ තියෙන හැම clip එකක්ම a to z බලලා තියෙනවා..කවද හරි කොහෙදි හරි හමූවුනොත් ඔයත් එක්ක එක විනාඩි පහක් කතා කරන්න ආසාවෙනුත් ඉන්නවා..👍🤗👌❤️✔️

  • @ayeshasewwandi6422
    @ayeshasewwandi6422 ปีที่แล้ว +2

    හම්මටසිරි බිනුරි අපේ ඉස්කෝලෙ නෙ ඉඳියෙ 🙊♥️ පානදුර

  • @chinthakasajith8449
    @chinthakasajith8449 2 ปีที่แล้ว

    Hithuwata wada oya samanya widiyata inna sarala kellek kiyala ada dakke niyamai

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว

    Oya shok ❤❤❤❤ love you...!oyage volg asawenm mama balanawoo open oyage kathawa.. Ela

  • @gimhaniperera6653
    @gimhaniperera6653 ปีที่แล้ว

    Turkish drama ekak thiyenwa " My left side" kiyala eke main character eka krna girl akka wgemai.plz eka parak a drama eka blna.....❤️

  • @sandunisarangi8791
    @sandunisarangi8791 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ... ඔයා වගේම යාලුවෝ ටිකත් හරිම ශෝක් ජොලි.. 😍😍❤❤

  • @maagerata
    @maagerata 2 ปีที่แล้ว

    You seem to be having fun exploring and enjoying the moment. I am looking forward to the part two. Thank you for being such a beautiful soul.❣

  • @tses520
    @tses520 2 ปีที่แล้ว +3

    My favourit actress ❤❤❤❤❤❤❤

  • @prageethdisanayaka1317
    @prageethdisanayaka1317 10 หลายเดือนก่อน

    When some people become popular, they don't have time to enjoy with their old friends and relations. But you... Hamadama Sathutin inna.....!

  • @piumiperera9019
    @piumiperera9019 2 ปีที่แล้ว +1

    Banuri ape yaluwath innwa , huga kalekin dekke eyalwa adrei kattiyatama❤️😍

  • @brillianceholdings407
    @brillianceholdings407 ปีที่แล้ว

    lassana kellek...lassana programme ekak...

  • @tharindudananjaya4508
    @tharindudananjaya4508 2 ปีที่แล้ว

    Liptonseat yanna 3well akeata cost aka kiyak unada?
    Oya pare bus akak yanwa.

  • @ShalenJames
    @ShalenJames 8 หลายเดือนก่อน

    Ammo Elle man kalayak hitiya patta ❤❤❤❤❤

  • @sampathsujeewa798
    @sampathsujeewa798 7 หลายเดือนก่อน

    ගමනා නම නියමයි සුපිරි 👌👍

  • @amaliyanage7928
    @amaliyanage7928 2 ปีที่แล้ว

    Woww maru set eka👌🔥 maru trip eka shooooi 😍😍😘

  • @lakshanirajapaksha961
    @lakshanirajapaksha961 2 ปีที่แล้ว +1

    Dilushi akka mn asama dayal ekk....maru...🥰❤️😘

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 2 ปีที่แล้ว +2

    ලස්සනයි akki video eka .♥️♥️♥️

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 2 ปีที่แล้ว +3

    Dilushi akkaa🥰🥰🥰🥰🥰 ❤❤❤

  • @Acgtyj
    @Acgtyj ปีที่แล้ว +1

    Love your outfits ❤️✨️

  • @s_kawya_perera24
    @s_kawya_perera24 2 ปีที่แล้ว

    Woww akkiii it's soooo amazing....

  • @ranuvidanage6833
    @ranuvidanage6833 2 ปีที่แล้ว +1

    Wooow suparb👌👍 ... love you akki..😘😘♥️

  • @induwaragimhana9342
    @induwaragimhana9342 2 ปีที่แล้ว +3

    ලස්සන travel එකක්.❤️

  • @bhagyasendanayake3114
    @bhagyasendanayake3114 ปีที่แล้ว

    Api ookama bike walin giya podi wessakuth giya habai jolly
    Kawadahari ehemath yanna
    Aware sripade naginnath yanna
    Api nam once a month kohehari yano bike eke life eka enjoy karanna ona
    Niyamai jaya wewa 😋😍😍😍

  • @jkbaby241
    @jkbaby241 2 ปีที่แล้ว

    Akki apith Elle giya adisham bungalow, Lipton seat thawa gdk places walata giya👋😄

  • @SH-bp5km
    @SH-bp5km ปีที่แล้ว

    Boru posh nathi niyama simple jeewithayak ❤️

  • @s.n1984
    @s.n1984 2 ปีที่แล้ว +4

    Wonderful trip

  • @anuu..9207
    @anuu..9207 2 ปีที่แล้ว +2

    Part 2 aram enna akkiyo ❤️

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว

    Vlog eka මාරු 👍👍👍

  • @sasindudilsara4152
    @sasindudilsara4152 ปีที่แล้ว

    Ape gewal paththa...❤️❤️❤️

  • @nethu1276
    @nethu1276 2 ปีที่แล้ว

    Supiri akki 💕 love you akki 💗💗💗💗💗💗💗

  • @deemanthabasnayaka5659
    @deemanthabasnayaka5659 2 ปีที่แล้ว +2

    ඒකනම් මරු 😍❤️

  • @movinduvenura9614
    @movinduvenura9614 2 ปีที่แล้ว

    මරු ජොලියක් දාලා තියෙන්නේ💗

  • @r.n.gaming423
    @r.n.gaming423 ปีที่แล้ว

    Oya food city eka owner tamil haraima hoda kenek ape achchige hodama yaluwek oke issaraha thawa eyalagema shop ekak thiyenawa

  • @harshiperera4304
    @harshiperera4304 2 ปีที่แล้ว

    Math ohe awaila thiyenawa oya patha hari lassnayi akke

  • @studyvlogs2023
    @studyvlogs2023 2 ปีที่แล้ว

    අනී අක්කියෝ හරිම ලස්සනයී මුලු වීඩියෝ එකම ඔයා අනිත් vlog එකත් ඉක්මනට අරන් එන්නකෝ

  • @Nethukisinethma
    @Nethukisinethma 2 ปีที่แล้ว +4

    අනේ අක්කි ඔයාලා ඇල්ල,හපුතලේ පැත්ත ට ඇව්ත් නේ🤗😍අපි ඉන්න පැත්ත බණ්ඩාරවෙල ට හරි ම ලගයි ඇල්ල,හපුතලේ 👍❤අපරාදේ මට ඔයාව දකින්නත් තිබුණා මෙච්චර අපි ළඟ පැත්ත ට ආපු එකේ😓🤗️ඇල්ල කියන්නෙ ඉතින් මාරම ලස්සනයි තමා අක්කි😍😍,හපුතලේ ලස්සනයි හැබැයි සීතලයි,ඔයාලා හොදට enjoy කරලා තියෙනවා👍❤️ශෝක් අනේ😘😘අනේ තවත් vlogs ඉස්සරහට ඕනි හොදේ අක්කි👍❤️🤗

  • @RenukaGethanjali-u4y
    @RenukaGethanjali-u4y ปีที่แล้ว

    😘😘😘😘😘😘👍👍👍👍👍😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤ගොඩක් ලස්සනයි❤❤❤❤

  • @dsdpmax8086
    @dsdpmax8086 ปีที่แล้ว

    Kata wahagannepa oyage hinawa lassanai mn kemathi..❤️

  • @wasanthajayalath2702
    @wasanthajayalath2702 ปีที่แล้ว

    Ape gama...😍

  • @Achini-x5x
    @Achini-x5x 2 ปีที่แล้ว +3

    අක්කි ඔයා හරිම හොද කෙනෙක් 🙃 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හොදෙ ❤️🤟

  • @deepikakumari8982
    @deepikakumari8982 2 ปีที่แล้ว +1

    Ilaga part 2 akath danna 😊

  • @thirunihansika777
    @thirunihansika777 2 ปีที่แล้ว +2

    Banuri scole yana kale idan danna yaluwek harima hoda..e wagema oyath english clz awa.kothamadi dakkath hina wena kenk oyath ❣️.Oyalage hitha hoda nisa hamadama sathutin inna labewa kiyla wish krnwa.❣️💖

    • @DilushiHansika
      @DilushiHansika  2 ปีที่แล้ว +1

      Thank youuuu❤️‍🔥❤️‍🔥🥺

  • @pintovibes6999
    @pintovibes6999 2 ปีที่แล้ว

    Akki oy video karana cam ekh mokadda

  • @bhashinianuththara203
    @bhashinianuththara203 2 ปีที่แล้ว

    Ane akki shoii. Anee a tuk eke number ekak nadda?

  • @deshanrussel9031
    @deshanrussel9031 2 ปีที่แล้ว +2

    ලස්ස්න අක් මරැ 😀

  • @shanidewage3829
    @shanidewage3829 2 ปีที่แล้ว +1

    ලස්සනයි ♥️

  • @nathaliabeysinghe
    @nathaliabeysinghe 2 หลายเดือนก่อน +1

    haded sudu darne gahann hoda sudu lassnae catatue sudu lassnae catatue dol

  • @sanju-cb1hp
    @sanju-cb1hp 2 ปีที่แล้ว

    Shok akkio oynm asam actress kenek 😊🥰🥰🥰🥰🥰

  • @liyanage5463
    @liyanage5463 2 ปีที่แล้ว

    එඩිසන් බන්ගලාවට vlog ekath dnnako

  • @punsararajapaksha2935
    @punsararajapaksha2935 2 ปีที่แล้ว

    Study vlog ekk dennko akki

  • @methsadani5227
    @methsadani5227 2 ปีที่แล้ว

    Ane shooi akki ❤️❤️❤️

  • @ShalenJames
    @ShalenJames 8 หลายเดือนก่อน

    Ado පාන් රත් කරන්නේ ayan eken😂😂😂😂😂

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

    හායි කොහොමද ඉතින් නංගියො ඔයාට ආදරෙයි සුදු නංගියො චන්ඩි කෙල්ල බුදු සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘💘💘💘💘💘

  • @madumadu7624
    @madumadu7624 2 ปีที่แล้ว

    Adarei nanga oyage hama wadakma sarthaka wenna kiyala parthana karanawa.

  • @nipunidias169
    @nipunidias169 ปีที่แล้ว

    දැකල දැකලම හපුතලේ ඇල්ල බන්ඩාරවෙල එපා වෙලා ඉන්න අපි 😑👊

  • @ShalenJames
    @ShalenJames 8 หลายเดือนก่อน

    කෝච්චියේ යද්දී එපා වෙනවා peya 12 යනවා

  • @sameerakiri
    @sameerakiri ปีที่แล้ว

    ලස්සන travel එකක්

  • @chathurikasewwandi7015
    @chathurikasewwandi7015 2 ปีที่แล้ว

    Lassanai nanga🤩🤩🤩

  • @hansi3307
    @hansi3307 2 ปีที่แล้ว

    ඒක සුපර් අක්කේ. පාන් අයන් කරලාම කෑවා නේද.

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 2 ปีที่แล้ว +1

    Oya krip eka nam harima very nice 💜💙💛🧡💚

  • @dammikasujeewa9211
    @dammikasujeewa9211 ปีที่แล้ว

    Mark akki solo date akka danna❤😊

  • @HemaliChandrasekara
    @HemaliChandrasekara 6 หลายเดือนก่อน

    Woooooow

  • @rusirukaveen
    @rusirukaveen 2 ปีที่แล้ว +2

    Ammatasiri paan iron krnwa dakkamai😝❤️

  • @tharidu6792
    @tharidu6792 2 ปีที่แล้ว

    ලස්සන යි❤️❤️❤️

  • @dilinalakmal9051
    @dilinalakmal9051 ปีที่แล้ว

    3. weel eken watenawa Opara...

  • @kavidisahathya6774
    @kavidisahathya6774 2 ปีที่แล้ว +1

    Ane akki oya hri shoi ne funny oya🤤

  • @athuladinesh264
    @athuladinesh264 ปีที่แล้ว

    ඔයා හරිම ලස්සනයි

  • @MohamadAslam-y9r
    @MohamadAslam-y9r หลายเดือนก่อน

    Kalin oya pai kala nedda

  • @dulladm4601
    @dulladm4601 ปีที่แล้ว

    බදුල්ල නයිට් මේල් එක යන්න සැපෙ එක අමාරු වැඩක් නෙමෙයි බැරි වැඩක්

  • @AmmanKalu
    @AmmanKalu 2 หลายเดือนก่อน

    I'm muslim boy dawasekata setwemutha..

  • @mochok9320
    @mochok9320 ปีที่แล้ว

    ඇඩ්මිශන් බන්ගලෝ නන්ගි ඇඩ්මිශන් කොලයක් ඉල්ලන් යන්න දන්නෙ නැත්නම්😂🙉

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️♥️

  • @wssupuntv6749
    @wssupuntv6749 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @anishaambrosefan
    @anishaambrosefan 2 ปีที่แล้ว

    නියමයි

  • @kalanalakshitha7999
    @kalanalakshitha7999 2 ปีที่แล้ว

    🔥✌️

  • @eshinigiwyangi7639
    @eshinigiwyangi7639 2 ปีที่แล้ว

    Anith vlog ekath ikmanin danna akkiyo

  • @damitharanaveera6109
    @damitharanaveera6109 ปีที่แล้ว

    ❤❤

  • @AnushaSandamali-jx3qd
    @AnushaSandamali-jx3qd 11 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @janathchandula2093
    @janathchandula2093 2 ปีที่แล้ว +1

    sri lankan rashmika mandana❤

  • @sanjukapradeep6497
    @sanjukapradeep6497 ปีที่แล้ว

    I loved good girl ❤️❤️

  • @pasindudulanjali8944
    @pasindudulanjali8944 2 ปีที่แล้ว

    අපේ පැත්තතට ඇවිත්

  • @kavidisahathya6774
    @kavidisahathya6774 2 ปีที่แล้ว

    Ko part 2