👉මේ අනුර තනි මෝඩයෙක්!!!! අනුරත් හොල්මන් වෙලා අහන් හිටපු මහාචාර්යවරයාගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 294

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 หลายเดือนก่อน +75

    මීළඟ ජනාධිපති අනුර කුමාර ❤

  • @merilwarnakulasuriya2764
    @merilwarnakulasuriya2764 3 หลายเดือนก่อน +23

    ඔබතුමාට බොහෝම ස්තුතියි , මාලිමාවට ජයවේවා !!!!!

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 หลายเดือนก่อน +83

    බුද්ධිමත් රටට අනාගත දරුවන්ට රටක් අවශ්‍යයි කියලා සිතන සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @AshokaPriyangani-x1t
      @AshokaPriyangani-x1t 3 หลายเดือนก่อน

      අපිටත් ඒ කැමැත්ත තියෙනවා ඒ හඩවල් රූප දකින්නට නැවතන් නොලැබෙන කියන ප්‍රාර්ථනය .ජාතික ජාතික ජන බලවේගයට ජය වේවා

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 3 หลายเดือนก่อน +23

    මාලිමාවට ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾👍🏾

  • @NalaniWanigalaarachchi
    @NalaniWanigalaarachchi 3 หลายเดือนก่อน +36

    අපේ ලංකාව wateeati මඩ වළෙන් එළියට ගන්න ඔබලාගේ කdula සිනා wa 😊රන් අව් ය ක් වේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 3 หลายเดือนก่อน +49

    ජයවේවා මහාචාර්ය තූමා
    අති විශිෂ්ටයි ඔබගේ කථාව
    අමුතූම ශ්‍යෙලකින්
    ඔබ අපිව අලුත් පුනුරුධයක් බවට පත්
    කළා ඔබ❤❤❤
    ස්තුතියි ඔබට
    ජයවේවා මාලිමාවට❤❤

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 หลายเดือนก่อน +30

    මාලිමාවට ජයවේවා

  • @chandradasahherath1972
    @chandradasahherath1972 3 หลายเดือนก่อน +65

    අපිට ජාතික ජන බල වේගය තමයි අවශ්‍ය ඒ ආණ්ඩුවම ආයුතුයි ජය වේවා ජයවේවා!

  • @s.a.ruwansampath9218
    @s.a.ruwansampath9218 3 หลายเดือนก่อน +58

    බොහෝම ස්තුතියි
    මාලිමාවට ජයවේවා

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 3 หลายเดือนก่อน +52

    අපේ අනුර අපේ බලාපොරොත්තු ව අපේ මාලිමාව අපේ තේරීම .

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 3 หลายเดือนก่อน +26

    දැන් නම් දුකක් නෑ පක්ෂය තහනම් කාලෙ ඉදන් 3% හිනාවෙද්දිත් අපි ඇලිලම හිටිය ඒ සතුට

  • @kapilapanditharathna1799
    @kapilapanditharathna1799 3 หลายเดือนก่อน +43

    1982 ඉඳලා මමත් ජේවීපී එකට චන්දෙ දෙනවා. ඇත්තටම සතුටුයි

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 3 หลายเดือนก่อน

      🙏 🙏 🙏 🌷🙏🙏🙏

    • @dilanHewage
      @dilanHewage 3 หลายเดือนก่อน +1

      මිනිස්සු අවුරුදු 40 50 ඇරලා ත් තාම දෙන්න හිතනවා 🖕😆😆😆😆,,,nppp ජය වෙවා

  • @shaniidesilva453
    @shaniidesilva453 3 หลายเดือนก่อน +16

    මාලිමාවට ජයවේවා 🧭 🧭 🧭 🧭 අපේ මතු බලාපොරොත්තුව ❤️❤️❤️❤️

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 3 หลายเดือนก่อน +52

    මගේ ගෙදර චන්ද 4යී ඒ මාලිමාවට

    • @THISHANDISSANAYAKE_420
      @THISHANDISSANAYAKE_420 3 หลายเดือนก่อน

      ආඩම්බරයි ඔබ ගැන.❤

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 3 หลายเดือนก่อน

      🇱🇰🙏🙏🙏

    • @waltergunetilleke5344
      @waltergunetilleke5344 2 หลายเดือนก่อน

      මුළු ගමම එකතු කර ගන්න සොයුර🇬🇧

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 3 หลายเดือนก่อน +9

    අපිට දැනෙන සතුට කියන්න බැරි තරම් අපි කරැමයෙන් ගැලවෙන්න තව ටික කාලයයි ජයවෙිවා මාලිමාවට

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 3 หลายเดือนก่อน +22

    ,මේ වගේ උගත්කමට බුද්ධියට හිමිවු උසස් රැකියාව කරගෙන
    ඉන්න පුළුවන්කම තිබියදීත් මේ සමාඡය රට වෙනස්කරන්න කැපවීම.අතිමහත්. සුපිරි .

  • @SanduniBatawala
    @SanduniBatawala 3 หลายเดือนก่อน +6

    මම අහපු සුපිරි කතාවක් ❤❤❤

  • @nandasenahapuhaluge2943
    @nandasenahapuhaluge2943 3 หลายเดือนก่อน +68

    ඔබතුමාගෙ කතාවට මගේ ඇස්වලට කඳුළු ආවා....

    • @THISHANDISSANAYAKE_420
      @THISHANDISSANAYAKE_420 3 หลายเดือนก่อน

    • @amarakumariherath4635
      @amarakumariherath4635 3 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Sriyani-r9y
      @Sriyani-r9y 3 หลายเดือนก่อน

      Matath,,,lankawata yanna thibunanam chande daanna❤

    • @SD-kw3nt
      @SD-kw3nt 3 หลายเดือนก่อน

      අවංකවම සතුටු කදුලු ❤

  • @nimaliperera9457
    @nimaliperera9457 3 หลายเดือนก่อน +35

    අනිවාර්යයෙන් ....මාලිමාවට ජයවේවා ...❤❤❤

  • @IndraniMallika-h5d
    @IndraniMallika-h5d 3 หลายเดือนก่อน +16

    මහාචාර්යතුමණි ඔබතුමාට අපගේ ගෞරවණීය ප්‍රණාමය පුදකරමි. අනුරාධපුර අපෙන්

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 3 หลายเดือนก่อน +20

    මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක තරුණ ශ්‍රී ලංකා මහා ජන හෙළ විරු මහා බළ ඇණියයි .
    👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 3 หลายเดือนก่อน +7

    ජයවේවා .

  • @gnanadhaja5848
    @gnanadhaja5848 3 หลายเดือนก่อน +20

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වලදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

    • @HansiRupasinha
      @HansiRupasinha 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 3 หลายเดือนก่อน

      ❤️❤️🌷🌷🙏🙏

  • @FranFernando-z6u
    @FranFernando-z6u 2 หลายเดือนก่อน

    කාලෙකින් දෙපාරක් අහපු කතාව .ඔබ අපේ බුද්ධියත් හැගීමත් එක ලෙසම ස්පර්ශ කළා.බෙහෙවින්ම ස්තුතියි මහැදුරු සහෝදරයා .

  • @ulapanegegunasena
    @ulapanegegunasena 3 หลายเดือนก่อน +21

    මාලිමාවට ජයවේවා
    අඟනා දැණුවත් කිරීමක්
    බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට 🙏

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 หลายเดือนก่อน +29

    ජාතික ජනබලවේගයට ජයවේවා ❤

  • @sumedhamadusanka8821
    @sumedhamadusanka8821 3 หลายเดือนก่อน +13

    මහාචාර්ය තුමනි...
    ඔබේත් අපෙත් ඒ සියලුම පැතුම් ඉටුවේවා ...❤❤
    මාලිමාවට ජය...රටට ජය. .❤❤❤

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 3 หลายเดือนก่อน +16

    මහචාර්ය තුමනි දිර්ගායුපතමි ගෝටාගෙ කියත්මග නෙමෙයි ඔබතුමා රටට සම්පතක් ජයවේවා අනුර සහෝදරයා අපෙ ජනපතිට ජයම පතමි

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 3 หลายเดือนก่อน +14

    දෙවියනේ අපේ සිහිනය සැබෑ වෙනවා මයි අපි චන්ද දුන්නෙ මෙතෙක් මහින්දලට ගෝඨාභයට අපි මෝඩ වෙලාද සර්ව ජනවශී යට රටේ ජනතාව අල්ල ගත්ත අැත්ටම රටේම ජනතාවට මහින්දල වශී ගුරුකම් කරල තමයි රට අල්ලගෙන හිටියෙ ජනතාවට තේරුණේ නැහැ අපි යන්නෙ වැරදි මාර්ගයක කියල දැන් මේ මහා විශ්වයේ අාශිර්වාදය ලැබිල හරි මාර්ගයේ යන්න ජනතාව රැළි පිට රැළි නගා ගෙන මේ එන්නෙ ජයවේවා මහත්මයාණනි ඔබට ස්තූතියි මාලිමාවට ජයවේවා අපේ සිහිනය සැබෑ වී අැත.

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 3 หลายเดือนก่อน +2

      හරි මඟ තේරැම් ගත්තට ස්තුතියි හැම කෙනෙකුටම තේරැම් කර දි මාලිමාවට තවත් එකතු කර ගන්න

    • @NimaliHemanthi
      @NimaliHemanthi 3 หลายเดือนก่อน +1

      සියලු දෙනා දැනුවත් කරමු❤❤❤

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 3 หลายเดือนก่อน +1

      ජනතාව වෙනුවෙන් 🌷රට වෙනුවෙන්🌷 රජයක් පත් වේවා! 🙏අපේ ජනපති අනුර

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 3 หลายเดือนก่อน +2

    GOOD..SPEECH NIYAMAI NIYAMAI ජයවේවා ජයවේවා

  • @keerthibandara-u9b
    @keerthibandara-u9b 3 หลายเดือนก่อน +12

    දරුවන්ට රටක් අවශ්‍යයි කියලා සිතන සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න👏👏👏👏👏👏👈👈👈👈👈👈👈👈👈👈👈👈

  • @SunethraPremarathna
    @SunethraPremarathna 3 หลายเดือนก่อน +11

    Wow good

  • @UdayajayanathWedikandage-je1rk
    @UdayajayanathWedikandage-je1rk 3 หลายเดือนก่อน +12

    ඔබ තුමාලා මේ රටේ සම්පත්. විපක්ෂ වල ඉන්න ඔස්තාර්ලා ඔබ තුමාලා ඉදිරියේ පොඩි දරුවෝ.. ජයවේවා මාලිමාවට

  • @merilwarnakulasuriya2764
    @merilwarnakulasuriya2764 3 หลายเดือนก่อน +16

    සම්පූර්ණ ඇත්ත මමත් ඉතාලියේ , රටේ ඉදිරිය ගැන ආඩම්බරයක් ඇතිවෙනව. ජාතික ජනබලවේගය රජයක් යටතෙ රටට ඇති වෙන සුබසිද්ධිය ගැන සතුටුයි !

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 หลายเดือนก่อน +7

    මාත් 3% එකෙක් 2010 සිට.

    • @nayanahariwijethunga136
      @nayanahariwijethunga136 3 หลายเดือนก่อน

      අපේ පවුලත් ❤❤❤

    • @ChithrangiHewagama
      @ChithrangiHewagama 3 หลายเดือนก่อน +1

      Oyalata godak pin, rata wenuwen mewenkan malimawata redunata ❤❤❤❤❤❤

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 3 หลายเดือนก่อน +12

    බිහිසන කාලෙත් මම වෙජිටාස් ගුවන්විදුලිය ඇහුවා හොරෙන් හොරෙන් ,ඒ කාලේ බටලන්දේ වදකයා රනිල් දැන් මහ බැ0කු හොරා ඌ ,

    • @shanthagunasignhe8596
      @shanthagunasignhe8596 3 หลายเดือนก่อน

      ඔබ වගෙම මමත් එදවස සත්‍ය ගවේශනය සදහා අපහසුවෙන් වෙරිටාස් ගුවන් විදුලියේ ප්‍රවෘත්ති වලට සවන් දීම කලා .

    • @p.gkamal5582
      @p.gkamal5582 3 หลายเดือนก่อน

      ඒ අහන්නෙත් හොරෙන්

  • @KeshiKumarasingha
    @KeshiKumarasingha 3 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයවේවා අපේ රට ආරක්ෂාවේවා❤

  • @rajithwickramasekera7224
    @rajithwickramasekera7224 3 หลายเดือนก่อน +14

    බොහොම වටින කතවක්
    Thank you ❤NPP එක මිට්ට

  • @AruniDisna
    @AruniDisna 3 หลายเดือนก่อน +21

    මාලිමාවට ජය ජය

  • @LaliKooku
    @LaliKooku 3 หลายเดือนก่อน +17

    අනිවාර්යෙන්ම මාලිමාව ජයග්‍රහණය කරනවා කරනවාමයි මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @NimaliHemanthi
    @NimaliHemanthi 3 หลายเดือนก่อน +5

    අපේ ගෙදර වන්ද 10 දහයම මාලිමාවට .ඉවසිල්ලක් නැ වන්දෙ තියනකන් ,ආදරෙයි Npp and Akd

  • @lakshanwiharana5246
    @lakshanwiharana5246 3 หลายเดือนก่อน +17

    දෙස මාවක හර්දන්ගම හදගස්ම සහොදරයට

  • @manorigunatunga8310
    @manorigunatunga8310 3 หลายเดือนก่อน +6

    Jayawewa

  • @alijinnah5278
    @alijinnah5278 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම එම ආසාව බොහෝවිට බොහෝ අයගේ ආසාවයි.

  • @lasathfernando8010
    @lasathfernando8010 3 หลายเดือนก่อน +2

    බුද්ධිමත් රටට අනාගත දරුවන්ට රටක් අවශ්‍යයි කියලා සිතන සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 3 หลายเดือนก่อน +7

    👍👍👍❤❤❤❤❤

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 3 หลายเดือนก่อน +1

    අපේ ප්‍රාර්ථනා එසේම සඵල වේවා!

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 หลายเดือนก่อน

    ජයවේවා මමත් සහභාගි වූනා

  • @jeffreygunasekera9502
    @jeffreygunasekera9502 3 หลายเดือนก่อน +1

    ජයවේවා❤

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 3 หลายเดือนก่อน +5

    ජාතික ජන බල වේගය දිනවමු දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම් ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ජයෙන් ජයම වේවා ❤❤❤. ඔබේ වටිනා චන්දය අනිවාර්යෙන්ම ජාතික ජන බල වේගයටම ලබා දෙන්න ජයෙන් ජයම වේවා ❤❤❤ මේ ගමන අපි ඔක්කොම එකතු වෙලා අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් කරමූ ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤මම ඉතාලියේ සිට ❤❤❤😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PushpaGanewatta
    @PushpaGanewatta 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ට ජයවේවා

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 3 หลายเดือนก่อน

    Thank you so much brother
    Malimawata jaya weva

  • @rushangunavardana
    @rushangunavardana 3 หลายเดือนก่อน +9

    එකතුවෙමු,සටන්කරමු,මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 หลายเดือนก่อน +15

    NPP , ජයවේවා

  • @PwsamanthaSamantha
    @PwsamanthaSamantha 3 หลายเดือนก่อน +9

    ජය ජය ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rockSLK
    @rockSLK 3 หลายเดือนก่อน

    මෙන්න මේ කතා තමයී ලංකාවේ දේශපාලන වේදිකාවට අවශ්‍යම... මිනිස්සුන්ගේ සමාජීය දැනුම වැඩි කළොත් විතරයි මේ රටට යහපත් වෙන මිනිසුන් බිහිවෙන්නේ.. යහපත් තිරණ ගන්න පුළුවන් මිනිස්සු හැදෙන්නේ..
    Well done prof

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 3 หลายเดือนก่อน

    ජා ජනබලවේගය
    රට හරි මගට ගෙනයන මෙහෙයුම
    🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @JeewakaAyurvedacentre
    @JeewakaAyurvedacentre 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😮😮😮😮😮😮Jaya.jaya ජයග්‍රහණය weeawa

  • @විශ්වගවේශක-ධ4ජ
    @විශ්වගවේශක-ධ4ජ 3 หลายเดือนก่อน

    Unp.pohottu..එකි මෙකී නොකී.හැම.පක්ශෙකම.ඔබටයි.මේ අරාධනාව
    ..දරුවන්ගෙ අනාගතය.වෙනුවෙන්.එකතු.වෙන්න.මාලිමාව වටා.🙏🙏🙏

  • @GamerSl-j2b
    @GamerSl-j2b 3 หลายเดือนก่อน +7

    කතාව බොක්කටම වදිනවා.
    ජයවේවා !!!!

  • @u.gkapila8432
    @u.gkapila8432 3 หลายเดือนก่อน

    ජයවෙවා මාලිමාවට ❤❤❤

  • @SenanayakaRanjan
    @SenanayakaRanjan 3 หลายเดือนก่อน +5

    මෙන්න බුද්දිමත් මිනිස්සු රට හදන්න පුලුවන් මිනිස්සු

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මී ලග ජනාධිපති අනුර කුමාර සහෝදරයා ❤ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු ❤❤❤❤අනුර තමයි ඉතින් ඉලග ජනාධිපති ❤❤❤❤

  • @sumanafernando5846
    @sumanafernando5846 3 หลายเดือนก่อน +2

    ඔබ හරි සහෝදරයා . ඇස් වල කඳුළු පුරවාගෙන රටේ ජයග්‍රහණය පිළිබඳ ආත්මාර්ථකාමී ආසාවෙන් මෙය බලන්නේ ලන්ඩනයේ සිට වේලාව රාත්‍රි 1. 15 ට පමණ .
    ජයෙන් ජයම වේවා ...🙏🙏🙏

  • @p.gkamal5582
    @p.gkamal5582 3 หลายเดือนก่อน +1

    ❤❤ The only hope ❤❤
    ❤❤ A K D ❤❤❤❤❤❤

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 3 หลายเดือนก่อน +6

    82 හොදම මැයි රැලිය ආඩම්බරයක් ,

  • @samankumara8166
    @samankumara8166 3 หลายเดือนก่อน +4

    මෙතනට පැමිණි සහෝදර සහෝදරියන්ට ස්තුති කරමි. තමන්ගේ කාලය කැප කොට පුත්ගලිකව කිසිම ලාභ ප්‍රයෝජනයක් නොතකා රට වෙනුවෙන් අපේ අනාගත දරු පැටවු වෙනුවෙනුයි ඔබ පැමිණියේ. නැවතත් ස්තුති කරමි. ජාතික ජනබලවේගයට ජය වේවා❤❤❤❤❤❤❤

  • @bettyalphona526
    @bettyalphona526 3 หลายเดือนก่อน +5

    ඔබ තුමාගේ කතාවට මටත් ඇත්තටම සතුටු කදුලු ආව අනුර මහතා ඉදිරි අපේ ජනාදිපති වෙිවා මාලිමාවට ජය වෙිවා බුදු සරනයි

  • @sampathchamara7756
    @sampathchamara7756 2 หลายเดือนก่อน

    මලිමවට ජය වේවා ❤❤❤අපි

  • @agnesgunetilleke3770
    @agnesgunetilleke3770 3 หลายเดือนก่อน +12

    Npp jayaveva

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 3 หลายเดือนก่อน +4

    රටට ආදරේ කරන්න සැමදෙනාම එකතු වෙලා මාලිමාව.සමග ඇත්තටම හරිම සතුටුයි .හොඳ පැහැදිලියි කිරිමක් ස්තුතියි

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 2 หลายเดือนก่อน

    නියත ජය මාලිමාවටයි.
    මාලිමාවට ජයවේවා.

  • @RasikaKumari2
    @RasikaKumari2 3 หลายเดือนก่อน

    💯Ta 💯k මාලිමාවට සහෝදරවරුනි

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 3 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤jayaweva Jayaweva argalayata jayaweva

  • @RoshanpradeepManamperi-sy3tr
    @RoshanpradeepManamperi-sy3tr 3 หลายเดือนก่อน

    ❤npp ...jayawewa.

  • @jagathravindra902
    @jagathravindra902 3 หลายเดือนก่อน

    මහාචාර්ය තුමා ඔබතුමා හිතන සිතුවිලි ල්ලම තමා මට එන්නෙ මට මුන්ගෙ මුනවත් හඩවත් පේන්න බැහැ .

  • @LalithaWithana
    @LalithaWithana 3 หลายเดือนก่อน +8

    We all. With malimawa jaya jaya jaya ❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurangasampath9128
    @chathurangasampath9128 3 หลายเดือนก่อน +2

    මම හිතන්නේ තවම හරියට ගමට ගිහින් නැ , එක කරන්න තවම කල් තියනවා , ගමේ ඉන්න මලිමවට වැඩ කරන පිරිස් දැන් ගහින් නැති ගම් වලට, ගෙවල් වලට යන්න ඕනි , එහෙම නොවුනොත් මේක සාර්ථක වෙන්නේ නැ , රනිල් මේකටත් ගේමක් ගහයි (සමරහ විට උරාගෙ මාළු උරාගෙ තියලා කපයි )

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 3 หลายเดือนก่อน +11

    Thank you Sir, NPP Jayawawa 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @prasannakumara4068
    @prasannakumara4068 3 หลายเดือนก่อน +1

    මාලිමාවට,රටට,ජයවේවා❤❤❤❤❤

  • @nissankagedara9469
    @nissankagedara9469 3 หลายเดือนก่อน +10

    Npp❤❤❤❤

  • @mohamednajibdeen3758
    @mohamednajibdeen3758 3 หลายเดือนก่อน +1

    Very good speech

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 3 หลายเดือนก่อน +3

    අහන්න මිනිසුනේ මේ වගේ වැදගත් අර්ථවත් කතා දැනගන්න
    තේරුම්ගන්න .මේ
    රට වෙනස්කරන්න එකතුවෙන්න මාලිමාවට වටා.

  • @wimalliyanarachchi4120
    @wimalliyanarachchi4120 3 หลายเดือนก่อน

    A sound speach ofcourse!

  • @victornimalfernando8061
    @victornimalfernando8061 3 หลายเดือนก่อน +2

    මේ කතා අහද්දි ඇයි මගේ සිත පත්තු වෙන්නෙ. හැගීම් බරයි. කදුලු යනවා.❤ ජයවේවා ! NPP

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 3 หลายเดือนก่อน +2

    පුලුවන් තරම නොදැනුවත් මිනිස්සුන් ඉන්න පැතිවල මිනිස්සු දැනවත් කරන්න ඒ පළාත් වල මාලිමා කණ්ඩායමි වලට කියන්න. විශේෂයෙන්ම වතු ජනතාව

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 3 หลายเดือนก่อน +3

    අනාගත නායක අනුර කුමාර සහෝදරය ප්‍රමුඛ මාලිමාවට ජය ජය ජය ජයෙන් ජයම වේවා ❤❤❤❤🧭🧭🧭🧭🧭🌹🏵️🌼🌻

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 3 หลายเดือนก่อน +6

    මාලිමාවට ජය

  • @muditharanawaka6257
    @muditharanawaka6257 3 หลายเดือนก่อน +3

    එකෙන්ම ❤ AKD ජනාධිපති කරමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰 .

  • @thilakbandaraekanayaka3966
    @thilakbandaraekanayaka3966 3 หลายเดือนก่อน +2

    මාලිමාව දිනවා රට ගොඩනගන්න හැමෝම එකතුවෙමු ❤❤❤ 🧭 ජයවේවා ❤❤❤ හොර ,දූෂිත ,මජර දේශපාලුවන් පන්නා දමා ජාතික ජනබලවේගය මහජන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැමෝම හවුල් වෙමු .ජයවේවා අපි ඉතාලියේ සිට උනුසුම් සුභ පැතුම් ❤❤❤🎉🎉🎉

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 3 หลายเดือนก่อน +1

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @blackaff11
    @blackaff11 3 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 3 หลายเดือนก่อน +3

    ආදරෙයි ..ජයවේවා .සතුටුදායක ..කතාව ....

  • @alwisthilak5703
    @alwisthilak5703 3 หลายเดือนก่อน +7

    malimawat jayawewa oba thumata deergaysa labewa

  • @unique-marketer66
    @unique-marketer66 3 หลายเดือนก่อน +2

    නිදහස් අධ්‍යාපනය තුළ බිහිවිය යුත්තේ මෙවන් හැඟීම් සහිත සැබෑ පුරවැසියෙකි.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 3 หลายเดือนก่อน +2

    ඉඳලා හිටල දකින ඉතාම ආකර්ශනීය විශිෂ්ට කථිකත්වයක් ..❤❤❤

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 3 หลายเดือนก่อน +2

    මේ මසුරන් වචන පැහැදිලි කිරීම තවත් කොහොම සුළුතරයක් මරිමෝඩ වහළ් ජනතාවට ඒත්තු ගන්වන්නේ කෙසේද..🙌 ජාතික ජනබලවේගයට 💪 ජයවේවා 🧭 මාලිමාවට 👌❤️ ජයවේවා 🧭🇱🇰🇫🇷❤️🇱🇰🇫🇷❤️🇱🇰🇫🇷❤️🇱🇰🇫🇷❤️🙏

  • @chamiya1031
    @chamiya1031 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @god8014
    @god8014 3 หลายเดือนก่อน +6

    AKD 👑🫂❤️👈

  • @SunethraPremarathna
    @SunethraPremarathna 3 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤