උමංදාවේ ඇට නැති ලෙමන් අස්වැන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2022
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Malsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 296

  • @nirmaleeliyanage8634
    @nirmaleeliyanage8634 2 ปีที่แล้ว +82

    හිතට හරිම පිරියයි ගෞරවනීය ස්වාමීන්වහන්ස. ඔබවහන්සේගේ මෙි අමිල වූ කර්තව්‍ය දැකීමත්

    • @thushanekanayake1783
      @thushanekanayake1783 2 ปีที่แล้ว

      @@user-et5hq8gf4j උඹලගෙ අම්මා රෑට නිදානෙ නෑනේ එක එකාට කකුල් දෙක ඈත් කරන වෙස ගැනි නි. ඒ වගේ ව** ගෑනුන්ට හම්බෙන්නෙ ජාතකයක් නැති තොපි වගේ සක්කිලි. නිල් වෙලා තියෙනවා කියන තොපි අම්මගෙ කිම්බ වෙන්නේ එක එකාට කියලා හුකාගෙන. සුවර් එකට සියයට තුනේ ජේවීපී sakkiliya

    • @thushanekanayake1783
      @thushanekanayake1783 2 ปีที่แล้ว +4

      ඒ හාමුදුරුවෝ රට ට දේන ආදර්ශය ඉතාම වැදගත්.

    • @yasminpackeerally8257
      @yasminpackeerally8257 2 ปีที่แล้ว +3

      So lovely to see. God bless him for the guidance given to our people

    • @dilipaugust9092
      @dilipaugust9092 2 ปีที่แล้ว +1

      Apita pala salli walata ganna puluwanda

    • @sujathwijesekara9168
      @sujathwijesekara9168 2 ปีที่แล้ว +1

      ඉක්මනට නිවන් යන්න මේ පැත්තට යන්න...රටක පාලකයෝ පිස්සු කෙලිද්දි ගොඩාක් මේ වගේ විගඩම් බලන්න පුලුවන්...👎👎👎👎මේ අර නිවන් නේද...මෙයාට ගොඩාක් හීන මානය තියෙන කෙනෙක්

  • @shanayakalasinghe5486
    @shanayakalasinghe5486 2 ปีที่แล้ว +11

    උමංදාව ලොකු වෙනසක් කරනවා බුද්ධිමත්ව ඔබත් සිතන්න

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 2 ปีที่แล้ว +50

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබේවා. මේවට උදව් උපකාර කරන සියළුම සහෝදරවරුණි ඔබටත් ඔබගේ පෞළේ සැමටත් බුදුසරණයි

  • @emishenu
    @emishenu 2 ปีที่แล้ว +47

    ඔබවහන්සේ හරිම ආදර්ශමත් අපෙ හාමුදුරුවනේ.🙏🥺 අපේ රටට මෙහෙම වුනේ මිනිස්සුන්ගෙ කම්මැලිකමයි,කුහකකමයි,දේශපාලන කරන අයගේ වැඩ නිසයි.ඔබවහන්සේ අනර්ගයි.මට වෙන කියන්න දෙයක් නෑ හාමුදුරුවනේ 🙏

    • @harshabasnayaka
      @harshabasnayaka 2 ปีที่แล้ว +4

      @@user-et5hq8gf4j මෙන්න නියන රෙව්න එකෙක් මතක් කරල උබ රිව එකිට කියපන් ආයි වැරදිලාවත් පදුරු අස්සෙ හැමනෙන්ඩ එපා කියල උබලවගෙ සාප මෙ රටට බරක් එ නිසා එක කියපන් හොදෙ

    • @pasansandeepa6261
      @pasansandeepa6261 2 ปีที่แล้ว

      @@user-et5hq8gf4j buuruwek wenna epaa bn mee welawe mee hamuduruwa karana dee therennadda bota hama reddema waradi hoyannathuwa hoda dewal agaya karapn

  • @Road_Trip.
    @Road_Trip. 2 ปีที่แล้ว +25

    රටට විදේශ විනිමය ගේන්න පුළුවන් තවත් එක සුපිරි වගාවක්.. දැන් වත් පුළුවන් අය වානිජ වගාවක් හැටියට වගාකරන්න පටන් ගන්න.. දියුණු වෙන්න

    • @Road_Trip.
      @Road_Trip. 2 ปีที่แล้ว +10

      @@user-et5hq8gf4j උබේ ඉඩමේ ඉඩ නැත්තන් නිකන් ඉදපන්.. උබට කියන කියන හැම පැලේම ඉඩමේ හිටවාගන්න ඕනේ නම් හිටවගෙන පාරේ බුදියාගනින්..

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 2 ปีที่แล้ว

      ජවිපෙ කාලකන්නි නෙගවිට් අපතයන්ට රිප්ලයි කරන්න යන්න එපා. උන් දන්නෙ කැට හොල්ලල ඒවයින් පිනට කන්න විතරයි.

  • @isururox4312
    @isururox4312 2 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ රටට දෙන්නෙ ලොකු ආදර්ශයක් දේශපාලුවො මිනිස්සුන්ව වට්ටද්දි ඔබ වහන්සේ මිනිස්සු නැගිට්ටන්න හදන එක.ලොකු පිනක් ස්තූති

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 4 หลายเดือนก่อน

    obawahanse gowithanata dakshayek....namuth budu dahama wikurthi karanawa

  • @charithchathuranga8394
    @charithchathuranga8394 2 ปีที่แล้ว +12

    උමන්දාවට ගිය දවසේ ඉදලා මමත් දැන් ගෙවත්තේ වවනවා

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ ..
    අපි නම් වවාගෙන කන්නේ..
    ලංකාවේ කම්මැලි කමට ඉන්න මිනිසුන් ට හොද පාඩමක් ඔබ වහන්සේ කියා දෙන්නේ..
    ඔය ලෙමන් තමයි පිටරට කෑම වලට දාන්නේ බීම හදන්නේ ..
    අපේ ලංකාවේ වගේ කොළපාට දෙහි ගොඩක් රටවල් වල නෑ..ලෙමන් තමයි තියෙන්නේ ..
    ජයවේවා ..

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 ปีที่แล้ว

    Puluwan nam swaminwahansa mewage hama shakayakama bija pala karala minissunta bedala denna.godak watinawa

  • @dahamipathirana298
    @dahamipathirana298 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා අපෙ හාමුදුරුවනේ... ❣️❣️❣️❣️❣️🙏🙏💙💙💙💙💙💙💙💜💜

  • @THE__B_E_E
    @THE__B_E_E 2 ปีที่แล้ว +18

    උදේ 9ට නැගිටින්නත් පස්ස උස්සගන්න බැරි කාළකණ්ණි යක්කු තමයි මේවට හිනා වෙන්නෙ. පෞද්ගලිකව දන්නව මම ඒක. මූණට කියන්න බෑ යාලුවො නිසා.

    • @sudeshdammika3712
      @sudeshdammika3712 2 ปีที่แล้ว +4

      අනිවාරෙන් බන්..

    • @padminirupasinghea3715
      @padminirupasinghea3715 2 ปีที่แล้ว

      මෙ බුරැවා පට පක්සකරේතියන මැරෙනකොට පෙට්‍ටියෙදමන මතුබවයටරැගෙනයන එකෙක්

    • @THE__B_E_E
      @THE__B_E_E 2 ปีที่แล้ว

      @@user-et5hq8gf4j මොකද්ද ඔයාගෙ point එක?

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +8

    එහෙමයි අපේ ස්වාමින්වහන්සේ ඔබ වහන්සේගේ අමිල සේවය අපට මහත් ඌ භාගයක් .....ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා ...ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 2 ปีที่แล้ว +7

    හරිම සංතෝසයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා!

  • @nelumkumari8462
    @nelumkumari8462 2 ปีที่แล้ว +4

    වාසනාවn 💕💕💕💕🙏🙏🙏🙏🙏🙏obawahansege petuma etuwewa🙏🙏💐👑️👑️

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +5

    වාසනාවන්. සුභ අනාගතයක් සඳහා වූ වෑයම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි.

  • @user-wp6rz3zx5d
    @user-wp6rz3zx5d 2 ปีที่แล้ว +2

    මටත් .ඉඩමක් .තිබුනානම් .මම .වගා.කරගන්නවා

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 ปีที่แล้ว +4

    දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයානන් වහන්ස!!! ඔබවහන්සේගේ පුනරාගමනය ආශ්චර්‍යක්......

  • @cecil46628
    @cecil46628 2 ปีที่แล้ว +10

    මිනිසාගේ වැටීමෙන් පසු දෙවියන්වහන්සේ මිනිසාට අණ කල දේ ඔබ කරනවා.ඉතා විශිෂ්ඨයි.

    • @padminirupasinghea3715
      @padminirupasinghea3715 2 ปีที่แล้ว

      මෙකාට බැරිනම්‍ රගන්නැතිව ඉපිව්‍

    • @dhanushkamadusanka2305
      @dhanushkamadusanka2305 2 ปีที่แล้ว

      @@user-et5hq8gf4j අනේ පොන්නයෝ තොට ඉඩ නැත්තම් නිකම් කට ඇරන් ඉදු

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @Sihelamudiyanse3154
    @Sihelamudiyanse3154 2 ปีที่แล้ว +2

    මිනිස්සු මොන දේවල් කිව්වත් ගත යුතු ආදර්ශ ගොඩාක් තියෙනවා,❤🙏

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින්වහන්ස, ඇට නැති සෑම පලතුර, එළවලු ජාන විකුර්ති කල ඒවා. පුලුවන් නම් ස්වභාවික පැල සොයාගන්න. තෙරුවන් සරණයි🙏

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว +2

    Boboma pin ape suwamin wahanseta sema dama watina denuwath kirimak siyalloma asathwa

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +5

    ලුණු දෙහි හදන්න හාමුදුරුවනේ හරිම රසයි, man රට ඉන්නේ ලුණු දෙහි hadanava lemon වලින්.

  • @vishwavlogs2024
    @vishwavlogs2024 2 ปีที่แล้ว +4

    හරිම සතුටුදායකයි🙏🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් බලන්නෙ

  • @thushanekanayake1783
    @thushanekanayake1783 2 ปีที่แล้ว +16

    හාමුදුරුවෝ රට ට දේන ආදර්ශය ඉතාම වැදගත්.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +15

    තෙරුවන්සරණයි🙏🙏🙏
    අපේ ස්වාමින්වහන්ස
    මේ
    **Lemon**
    **🍋 🍋🍋🍋🍋🍋**
    හදාා ගන්න හැටි විඩියෝවක් දාාන්න පුලුවන්නම් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
    මේ පැල ගන්න පුලුවන්ද?
    තෙරුවන්සරණයි🙏🙏🙏

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +6

    අප හමුදුරැවනේ ශ්‍රී ලංකාවේ 30/100 නිකන් කන්නේ දෑත මහන්සී කරන්නනෑ
    තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 2 ปีที่แล้ว +6

    ammo..niyamai swamin wahansa,api aniwaryen enawa oba wahansewa balanna lankawata awa ma!!!theruwan saranai!!!!!

  • @kasunrox4068
    @kasunrox4068 2 ปีที่แล้ว +5

    Umandavata Allah deviyangen pihita lebeva ☺️☺️☺️ hamudhuruvane oyata godak pin lebei ☺️ lankavata oya vage hamudhuru vahansela avashyai ☺️🙏 mang oyage umandave vedasatahana godak kal balanava ... Jaya veva ...☺️☺️☺️ Umandava thawath godak diyunu venna oney🙏🙏🙏kiyala prathana karanawa 🙏☺️ man Muslim unata oyage vedata Garukaranava 🙏

  • @chamarasampath5447
    @chamarasampath5447 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි මහා මුනින්දයන් වහන්සෙට

  • @sewwandimalkanthi7046
    @sewwandimalkanthi7046 2 ปีที่แล้ว +1

    Teruwan saranai ape hamuduruwane.api mawa balanawa witarai.tamath pita rataka edan lankawata doler awanna katta kanawa

  • @ayeshapriyangani781
    @ayeshapriyangani781 2 ปีที่แล้ว +8

    හාමුදුරුවනේ තවම අමු ගතිය තියනවා lemon වල ගස් වල තව තියෙන්න තව ලොකු වෙනවා. කහ පාට වෙනවා. ලොකු වෙනවා. ගෙඩි වෙන දෙහි වගේ බිමට වැටෙන්නේ නෑ ගන්න
    මාස ගානක් ගහේ තියනවා මම ඉන්නේ ඉතාලි වල මෙහෙ තියනවා ගොඩක් ම රස්නේ කාලේ හැදුනම ශීත කාලේත් තියනවා ගෙඩි හැමදාම හැදෙනවා. ඉදිලා බිමට වැටෙනවා ගොඩක් ම අඩුයි. මමත් ලංකවේ වගා කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ. මට ස්වාමින් වහසේගෙන් ලබා ගන්න ඕනේ පන්සලට පුජා කරන ගවයන් දෙදෙනෙක්. මම උමන්දාවේ vedio හැම දෙයක් ම බලනවා. මමත් අසාවෙන් ඉන්නේ ඉඩමක් වගා කරන්න.

  • @chandanibandula9014
    @chandanibandula9014 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 oba wahansege me kriya harima priyayi.hithata prabodayak panak enawa.oba wahanseta mage namaskaraya weva....🙏🙏🙏

  • @hiranyagalappaththi3248
    @hiranyagalappaththi3248 2 ปีที่แล้ว +1

    Oba wahansege danumin ganna prayojanaya godak watinawa

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว +1

    ජිවමාන බුදුන්වහන්සේ ජාතියට දෙන මග මොකක්ද බුදුන් වැඩි මග හැමොම පසෙන් ඇවිත් ගොඩවෙයල්ලා ජිවමාන නිවනයි ජිවත් වෙන විදිහයි උන්වහන්සේ ගෙන් තමයි අහ ගන්න වෙන්නෙ වෙන කවුරුත් නැ එක්කෙනයි ජිවමාන බුදුන්වහන්සේ ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️උන්වහන්සෙ වැඩි මග ගියොත් වරදින්නැ ඇස් ඇරල බලහල්ලා සම්ප්‍රදායෙ සිල් අස්සෙ ලැබුන නිවන මොකක්ද කියල එකෙ මොකුත් නැති නිසා තමයි කියන්නෙ ජිවමාන බුදුන්වහන්සේ වැඩි මග එන්න කියල බුදුවරු නිවන දන්නෙ ජිවමාන අනිතයෙ බුදුවරු දෙසනා කල නිවන නැ කොච්චර පුද පුජා තිබත් වැඩක් නැ ජිවමාන නිවනක් නැ ජිවමාන නිවන ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️උන්වහන්සෙ තමයි නිවනට මග

  • @HRC.RevivalTV
    @HRC.RevivalTV 2 ปีที่แล้ว

    Niyamai. Apith dawasaka ennawa umandawata. Suwamin wahansege රාජධානිය balanna.❣️

  • @Srilankaculturedance
    @Srilankaculturedance 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @nuwanilankoon6008
    @nuwanilankoon6008 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට තවත් ශක්තිය ලැබේවා

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว +3

    Oba whanseta dirgausa labewa teruwan saranai

  • @chameenipuvlog682
    @chameenipuvlog682 ปีที่แล้ว

    අපේ ගෙදරත් තියේ ගහක් පිරෙන්නම ලෙමන්

  • @pdtv1235
    @pdtv1235 2 ปีที่แล้ว +8

    දැක්කමත් වගා කරන්න හිතෙනවා 🙂

  • @NelenOrerah
    @NelenOrerah 2 ปีที่แล้ว +1

    jesu.pihitai.oba.wahanset.attatm.ape.sampat.mewa.tai...leman..kiyne..daruo.wage.attatm.me.api.ina.italiye.hem.gedarakm.leman.gak.tiyenwa..ape.hamsuruwan.oba.pin..j.p.obal.siyalum.denat..

  • @sampathsaheli3475
    @sampathsaheli3475 2 ปีที่แล้ว +2

    උමංදාවෙ වැඩ කරන මිනිස්සුන්ට නම් අග හිග කම් අඩු ඇති ❤️

  • @brilliantway9722
    @brilliantway9722 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว

    ඔබවහන්සේ දැක්කත් ඇති සිත නිවෙන බව හැගෙනවා

  • @sewwandi6415
    @sewwandi6415 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Excellent video

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +2

    දළදා සමිදු පිහිටයි ...🙏🙏🙏

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 2 ปีที่แล้ว +1

    As dektama bala gatta giya satiye aththatama lassni❤️

  • @alonexboy865
    @alonexboy865 ปีที่แล้ว

    Niyamai 😎🔥👍

  • @shalisrilanka9701
    @shalisrilanka9701 2 ปีที่แล้ว +5

    ලෙමන් පොතු අමුවෙන් කන්න පුලුවන් .. ගොඩාක් ගුනයි..

  • @Ravi-jd1vg
    @Ravi-jd1vg ปีที่แล้ว

    God bless you

  • @nadishaperera5162
    @nadishaperera5162 2 ปีที่แล้ว +8

    Gossip👂 නෑ inspirations 💪විතරමයි....

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 2 ปีที่แล้ว +1

    Great

  • @imaamshafi1751
    @imaamshafi1751 ปีที่แล้ว

    Respect you sir, hats off

  • @saharasaranga5980
    @saharasaranga5980 2 ปีที่แล้ว +3

    Ow mewa hari gann hamudurwane 🙏🙏

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ රටට සම්පතක් ඔබ වහන්සේ කියන කතා ජනතාව ආහුම්කන් දෙනවානම් ආර්තික අරබුදයක් නෑ ෴ නිධානයක් උඩ ඉදගෙන හිගා කන ජාතියක් ෴ කියා නිමකරන්න බැරි වටිනා උපහැරනයක් අපේ හාමිදුරුවන්ට දිර්ඝායුෂ වේවා 🙏🏻🙏🏻🇱🇰🇱🇰

  • @suwahassipthera9461
    @suwahassipthera9461 ปีที่แล้ว

    Hamuduruwo banina vidiha thamay maru

  • @slhub20
    @slhub20 2 ปีที่แล้ว

    මේවා බලල සතුටුවෙන අපි ❤

  • @pathumsamarasighe4-582
    @pathumsamarasighe4-582 ปีที่แล้ว

    නියමයි හමුදුරුවනේ , ඔය වගේ සියක් හිටියනන් ඇති ලංකාවට

  • @mycat743
    @mycat743 2 ปีที่แล้ว

    Oba vahanse karana me de loku pinak kattiyake eas padanawa puluwan hamduruvane oba wahansege sankalpa duppath minissu atharata gena yanna e minissu oba vahanseta pin dei.

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 2 ปีที่แล้ว

    Oba wahanse pin kadak 🙏

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +1

    රටට හොද ආදර්ෂයක් හාමුදුරුවනේ අපිකොහොමත් සුද්දොන්ගෙන් කාපු මිනිස්සු නෙවෙය් ඉරිසියා කාරයෝ මොනවා කිව්වත් ගනන් ගන්න එපා උන් සුද්දොන්ගේ ලේවලින් ඉපදුනු එවුන් උන්ව පයට පෑගෙන වැලිකැටයක් තරන්වත් ගනන් ගන්න එපා✌️😇🙏🙏🙏🙏🙏

  • @thushanekanayake1783
    @thushanekanayake1783 2 ปีที่แล้ว +2

    JVP un ගුරුවරු පාරට ගෙන්නලා සට්‍රයික් කරලා ගුරුවරු 350'000 රු 10,000/ ගානේ වැඩි කරගත්තා හෙදියෝ පැය 38 ට 30 ට අඩු කරගෙන OT වැඩි කරගත්ත රටේ ආදායමක් වත් නැති වෙනවා කොට .JVP රට කෑවා. මෙහෙමත් ඉතිරි වෙන එකත් පුදුම.1977 ඉදන් ජෙප්පෙක් කරේ ඕකයි. පඩි වැඩි කරන කොට ඇය වැය හිඟය වැඩි වෙනවා ඒව ගෙවන්න හැමදාම ණය ගන්නවා. අන්තිමට ණයට කරපු වැඩක් පෙන්නන්න නෑ ණය අරන් තියෙන්නේ වැඩි වෙන වැටුප් ගෙවීම සඳහා. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ණය අරන් හොරා කෑවා කියලා දේශපාලන වාසි ගන්න වා. දේශපාලකයෝ හොරා කනවා ඇති. ඒත් මේ ණය ගන්නෙ වැඩි හරියක් වැඩි වන වැටුප් ගෙවන්න. ලංකාව විනාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ. අහිංසක මිනිස්සු එකක ඉඳගෙන අහිංසකයෙක් බඩට ගැහුවෙ ජනතාව විමුක්ති පෙරමුණ. ජේවීපී කියන්නේ කරවිල ගෙඩිය ට ගහපු පණ වගේ සක්කිලි ජාතියක්

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @tharangavithanage6887
    @tharangavithanage6887 2 ปีที่แล้ว +1

    අබුලයි රසයි පිස්සුද ඇබුල් කවද්ද රස උනේ ඇබුල් අබුලයි

  • @ddp123
    @ddp123 ปีที่แล้ว

    Good video

  • @hemakahemaka9146
    @hemakahemaka9146 2 ปีที่แล้ว

    Hamaduruwana obawansa weswaya panevedayak

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙවා දිර්ඝආයුෂ ලැබේ දැක්කෙ ගමන් පුදුම සතුටක්මටඋමන්දාව බලන්න එන්න ලැබෙවා අපේ ලෙමන් ගහක් තියෙනවා මුලින් ගෙඩිහැදුනා දැන් ගෙඩිනැහැ එ මොකද හමුදුරැවනේ

    • @padminirupasinghea3715
      @padminirupasinghea3715 2 ปีที่แล้ว +1

      මුට නැතිතේ කුහකකමයි ඉර්සියෙවයිනිසා එම එව්‍ට සිබවදර්මයෙන්ම නොදැනුඇත

    • @malthiimalsha5694
      @malthiimalsha5694 2 ปีที่แล้ว

      Hodata awwa onilu gahe mulin podi kambiyak getagahannath kiyanawa

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว +3

    🙏🙏

  • @sunethchaminda9580
    @sunethchaminda9580 2 ปีที่แล้ว

    Mama. Aaimath kiyanawa oba wahansa rahath

  • @udeshialwis9997
    @udeshialwis9997 2 ปีที่แล้ว +2

    Katata kelath unanawa😅.oba wahansege denuma athi විශිෂ්ඨ 💐

  • @padmabeddewela7542
    @padmabeddewela7542 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට පිං මෙිව මිනිස්සුන්ට දැනෙන්නට කියනවට

  • @leelawathie4336
    @leelawathie4336 2 ปีที่แล้ว

    ආසයි දැක්කම ඵන්න හිතෙනව ගෙනියන්න

  • @douglasdikmadugodage3230
    @douglasdikmadugodage3230 2 ปีที่แล้ว +1

    🙏🌼🌼🌼

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว

    Obha wahanseta dirgausha lebeewa

  • @padmakw375
    @padmakw375 ปีที่แล้ว

    Hithata harima sanasemak dahirayak dannawa. Godak asawen balanne mewa b s hamotama

  • @world9plus
    @world9plus 2 ปีที่แล้ว

    නියමයි

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 2 ปีที่แล้ว

    හාමුදුරුවනේ පැළ අව්ශ්‍යයි.

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @newslfunny5264
    @newslfunny5264 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @srilankavideos1020
    @srilankavideos1020 2 ปีที่แล้ว +1

    💐💐💐💐💐💞

  • @sudeshnimantha4157
    @sudeshnimantha4157 ปีที่แล้ว

    🙏🤗🤗

  • @osmanmansoor4386
    @osmanmansoor4386 2 ปีที่แล้ว

    👍🏼❤️

  • @ManojJinadasa
    @ManojJinadasa 2 ปีที่แล้ว +1

    realistic our Buddhist BHikkhu

  • @traveldiary1207
    @traveldiary1207 2 ปีที่แล้ว +3

    🇱🇰❤️

  • @shaniabeyrathna5465
    @shaniabeyrathna5465 2 ปีที่แล้ว +3

    අවුරුදු කිහිපයක ඉදන් ලැබුන මේ ආදර්ශය හරියට ඔලුවට ගත්තා නම් ලංකාවේ මෙච්චර පිලිකා රෝගීන් බිහි වෙන්නෙත් නෑ. රට මේ තරම් ආර්ථික පරිහානියකට පත් වෙන්නෙත් නෑ.

  • @dhanukawijawardana5779
    @dhanukawijawardana5779 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @krishanthasudusinghe6055
    @krishanthasudusinghe6055 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    🙏🙏👍👍👍👍

  • @Weera_singhe9503
    @Weera_singhe9503 2 ปีที่แล้ว

    🏵️🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 ปีที่แล้ว +2

    ❤️🙏🙏🙏🌻🌼🌻🙏🙏🙏❤️

  • @lahirurockz4415
    @lahirurockz4415 2 ปีที่แล้ว

    Obe wahanse muluRattama Adarshayak obewahanseta Dieergayusha labewa guwrawaniya Sawaminwahanse

  • @user-je6iv3sb9y
    @user-je6iv3sb9y 2 ปีที่แล้ว

    Umandawata rajek wuwa sema..Ratata... Parlimenthuwata watina nayakayek wenna..... apage swamin wahansa...rata nagimata obage dayakathwaya awashyai....peramuna ganna.....swamin wahansa....

  • @avishkamadushan7243
    @avishkamadushan7243 2 ปีที่แล้ว

    Respect ✊

  • @MohamedAli-uk9ty
    @MohamedAli-uk9ty 2 ปีที่แล้ว

    👍👍