මැරුණට පස්සේ මිනිස්සුන්ට ඇත්තටම වෙන දේවල් | මළමිනී සමඟ ගණුදෙනු කරන පුදුම හිතෙන ගැහැණිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • This is a ghost research program | Things that really happen to people after death | The amazing woman who deals with the corpse
    නොපෙනෙන බලවේග වලින් පිළිම නෙලන අරුම පුදුම ගැහැණිය | මෙය භූත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි 👉👉 • නොපෙනෙන බලවේග වලින් පි...
    නොපෙනෙන බලවේග වලින් පිළිම නෙලන අරුම පුදුම ගැහැණිය
    The strange woman who carves statues from invisible forces
    මෙය භූත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි.
    කොටස 03
    Narayandevi නාරායන් දේවි | Ganesh Statues | Ganesha Sculptures | Ganesha Statue
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Dhanush Vlogs SL 📞 077 501 66 11
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    #පුරාවෘතයන්#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#නාරායන්_දේවි#Narayandevi #Ganesha #Statue #Gurukamn #Manthara_Gurukam #SinhalaStory #Ravana #Ancient_Sri_Lankan_Martial_Art #Angampora#අංගම්පොර #සටන්_කලාව#Spark #aliens #alienlife #conspiracy #space #spacetravel #isanybodyouthere #nasa #spacex
    #Ravana #Angampora#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ancient Earth, Alien Earths
    Korathota Rajamaha Viharaya
    gurukam kali mantra in sinhala #malayalam gurukam malayalam gurukam in sri lanka malayalam gurukam manthara gurukam sinhala manthra gurukam manthra gurukam sri lanka sinhala gurukam book sri lankan manthra gurukam gurukam gurukam book gurukam #yantahra manthara gurukam මන්තර ගුරුකම් යන්තර මන්තර ගුරුකම්
    #Ravana#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Ravanas_palace_at_sri_lanka#Sri_Lankan#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#Diyasen_Muthuwadana#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush#Science_Channel
    Ganesha Statue
    Ganesha Statue
    Ganesha Statue

ความคิดเห็น • 856

  • @DhanushkaVithanage
    @DhanushkaVithanage  3 ปีที่แล้ว +87

    මෙතුමියව සම්බන්ධ කරගත හැකි තොරතුරු 30 11 2020 වැඩසටහනෙන් බලාපොරොත්තුවන්න
    එතෙක් එතුමියගේ කිසිදු තොරතුරක් ලබාදීමට එතුමියගේ අවසරයක් නැත .
    සමාවන්න ! 30 11 2020 පසු සියලු විස්තර ලබා ගත හැකිය

    • @Kumari-kq1py
      @Kumari-kq1py 3 ปีที่แล้ว +2

      දනුෂ් මහතානනි අනේ හතියට. දිය හැකි බෙහෙතක් තමයි දැන ගන්න ඔින. මෙි රෝගයෙන් විසාල පිරිසක් විදවනව. හරිම පවි බලා ඉන්න බැරි තරමට දුකයි

    • @vajiramodaranekathige5090
      @vajiramodaranekathige5090 3 ปีที่แล้ว

      මොකද මෙතුමියට මට සහය වෙන්න පුළුවන් ඒකයි.

    • @vajiramodaranekathige5090
      @vajiramodaranekathige5090 3 ปีที่แล้ว +2

      මෙතුමිය සම්බන්ධ කරන්න ටෙලිපෝන් නම්බර් එකක් දෙන්න මෙතුමියට සහාය වෙන්න පුළුවන්, මම ජර්මනියේ ඉන්නේ.

    • @pereraperera3136
      @pereraperera3136 3 ปีที่แล้ว +2

      Me මෑණියන් hari awajya, අවංක වගෙයි . Prasiddakarama පරිස්සමින් ,wasi ganna balana ලොක්කෝ , salli garana hora dewala kapuwo n gen metumiyata කරදර wewi

    • @rupawathi3144
      @rupawathi3144 3 ปีที่แล้ว +1

      Mage mahaththayata ledak thiyenawa katha kar ganna ona

  • @malifdo1181
    @malifdo1181 3 ปีที่แล้ว +65

    වටිනව ගොඩක් ...මාත් ගොඩක් ආසයි ගුප්ත විද්‍යවට ..

    • @artxartx6498
      @artxartx6498 3 ปีที่แล้ว +2

      Aniwa

    • @rameshakanthi5569
      @rameshakanthi5569 3 ปีที่แล้ว +1

      Wana wada na boru danawa

    • @sandayadilrukshi354
      @sandayadilrukshi354 3 ปีที่แล้ว

      Good🤕👻

    • @hiranmd7743
      @hiranmd7743 3 ปีที่แล้ว

      @@rameshakanthi5569 kohomada boru kiyanne.oya Dan nati dewal wena gaaniyek danaganna widihak nadda.

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka5854 3 ปีที่แล้ว +11

    ස්තූතියි ධනුෂ් මහතාටත් මෙම මෑණියන්ටත් මෙවැනි අප නොදන්න විෂයන් ගැන දැනුම ලබාදීම වෙනුවෙන්. තෙරුවන් සරණයි

  • @truesrilankan6455
    @truesrilankan6455 3 ปีที่แล้ว +4

    මෙතුමිය සදහන් කරනදෙවල් සම්පුර්ණ ඇත්ත. මේ දේවල් තමාටම බලාගන්න පුළුවන් ක්‍රමය මේ බුද්ද සාසනය තුලම තියෙනවා. ඒ මානයෙන් ඉලිප්පෙන්න නෙමෙයි මෙහෙම ලෝකෙක නේ අපි ජීවත් වෙන්නේ පොඩ්ඩ වැරදුනොත් මොකද වෙන්නේ කියලා දැනගන්ඩත් එක්කමයි.
    අද හාමුදුරුවෝ නමක් බන කියන්ඩ කීයක් ගන්නවද? බුදු හාමුදුරුවෝ කීයක් ගත්තද? ආනන්ද හාමුදුරුවෝ කීයක් ගත්තද? බුදු බණට මිලක් නියමකරන්න පුලුවන්ද? අනික කියන බන බුදු බනමද? මෙතුමිය ගෙන් ම අහල දැනගන්ඩ පුළුවන් දනුෂ්, අපේ රටේ ප්‍රසිද්ද හාමුදුරුවෝ කී දෙනෙක් මේ දැනුත් සතර අපා දුක් විදිනවද කියලා. කිව්වට කව්රුවත් විස්වාස කරන්නේ නෑ.
    අපේ රටේ කොච්චර හාමුදුරුවරු සින්දු ලියනවද?, ෆිල්ම් හදනවද? කථා ලියනවද? universities වල පඩියට වැඩ කරනවද, එක එක සංදේශ කවි වලින් ගැහැනුන් ගේ ඇග පසග ගැන සරාගී කවි ලියපු හාමුදුරුවරු අද ඉන්නේ කොහෙද කියලා මෙතුමියගෙන් අහලා දැනගන්ඩ. ඒ කවි ගීත මහා උජාරුවෙන් කියවනවා විතරක් නෙමෙයි ඉස්කෝලවල ළමයින්ටත් උගන්වනවා.
    බුද්ද සාසනය කෙරෙහි අබමල් රේණුවක දැනුමක් තිබුණා නම් මේ අය මේවගේ වැඩ කරනවද? සාසනික ගුණ මහා අනිසසයි ඒවගේ ම අගුණ කරගත්තොත් මහා බරපතලයි.

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 3 ปีที่แล้ว +11

    Thank you very much very important and very interesting learn a lot from this video

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 3 ปีที่แล้ว +13

    අනිවාර්යයෙන්ම කර්මය තමා පසු පස හෙවනැල්ල වගේ එනවා ...තෙරැවන් සරණයි

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 3 ปีที่แล้ว +12

    වටිනා වැඩසටහනක් ගුප්ත ශාස්ත්‍රය තමයි සුද්දට අරන් යන්න බැරිවුනෙ මෙ වැඩ සටහන් වලින් අපිව දැනුවත් කිරීම ගැන ඔබ සැමට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 3 ปีที่แล้ว +12

    ගොඩාක් වටිනවා ...මම පෞද්ගලික ගොඩාක් අසා අද්‍යනය කරන පැතිකඩක්

  • @kmsampatheranga9707
    @kmsampatheranga9707 3 ปีที่แล้ว +7

    මෙවැනි වැඩසටහන් ඇත්තටම අපිට වැදගත් ඔබටත් බුදු සරණයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +14

    අැත්ත තමයි ධර්මයට අදාල දේ මිල කල හැකිද. ඔබ තුමියට බොහෝම පිං මෙිව රටට ජනතාවට කියල දෙනවට. තෙරැවන් සරනයි

  • @joyjoseph3856
    @joyjoseph3856 3 ปีที่แล้ว +5

    ඔබතුමියට ගොඩාක් පින් මේ වගේ වැඩසටහනක් කරාට ඔබතුමියට දීර්ඝායුෂ වේවා

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 3 ปีที่แล้ว +21

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්, අපි නොදන්නා තව කොච්චර දේවල් මේ මිහිපිට තියෙනවා ද? 👍👍👍..

  • @somawathae9042
    @somawathae9042 3 ปีที่แล้ว +10

    Ammo නියම ඇත්ත පුතා අසයි එතුමිය දැනගන්න තෙරුවන් සරණයි

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 ปีที่แล้ว +15

    මෙතුමියගෙ හැසිරීම තාත්විකයි. බොරුවක් නොවන බව පැහැදිලියි. තෙරුවන් සරනයි

    • @weslymahanama6403
      @weslymahanama6403 3 ปีที่แล้ว +3

      විඥාණය හෙවත් අපේ සිතුවිලි සියල්ල අතාත්වික මායාවන් ලෙසයි බුද්ධ වචනයේ සදහන් වන්නේ

    • @gamingdead9066
      @gamingdead9066 2 ปีที่แล้ว

      Ruwan 😂😂😂😂👍Maru habai🤣 ethakota bn ragapan ayath thathwikawa ragapanwane ekata kiyanneth thathwikay kiyala 😂😂😂😂 ane nikan idan bn

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 ปีที่แล้ว +3

    හරිම ආසයි මෙතුමිය කතා කරන විදියට.බුදු සරණයි

  • @surangajayalal4334
    @surangajayalal4334 3 ปีที่แล้ว +3

    ගවේෂණයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. හොද වැඩසටහනක් ජය වේවා ඔබට

  • @pruthiviabishek4512
    @pruthiviabishek4512 3 ปีที่แล้ว +21

    මේක මගෙ ජීවිතේ හැරවුම් ලක්ශයක්...තව කතා ගේන්න එතුමිය එක්ක

  • @123gaiya
    @123gaiya 3 ปีที่แล้ว +5

    දිගටම ඒ මෑණියන් ගෙ video කරන්න. වටිනවා ගොඩාක්. ඉගෙන ගැනෙනවා හොද දේවල්. ගොඩාක් පින්. තෙරුවන් සරණයි..

  • @උපේකා
    @උපේකා 3 ปีที่แล้ว +7

    මෙතුමිය කියන හැමදේම ඇත්ත කියලා මට විශ්වාසයි.මුදල් හම්බු කරන පරමාර්ථයක් නැත්තේ ඒ නිසයි.මෙතුමියට තියෙන්නේ විශ්ව ශක්තියක්ද?

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +13

    අවස්‍යම සාකච්චාවක් කාලේ අඩු කරල අපරාදයක් නැවතත් මෙතුමිය සමග මේ ගැන පුලුල් සවාදයක් ගේන්න දනුෂ්

  • @lanka6923
    @lanka6923 3 ปีที่แล้ว +9

    Very nice person God has given a special love this ama 👌👍

  • @sumudusamadhi2155
    @sumudusamadhi2155 3 ปีที่แล้ว +23

    ගොඩාක් වටින වීඩියෝ එකක්🙏🙏🙏🙏ඉක්මනින්ම ඉතිරි කොටස් දාන්න.

  • @VipKwst
    @VipKwst 3 ปีที่แล้ว +4

    හරිම වැගදත් යහපතක්ම වෙිවා
    තෙරැවන් සරණයි සොයුරිය ,

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ඔබතුමියට

  • @Harsha6713
    @Harsha6713 3 ปีที่แล้ว +89

    ගවේශනය කරන අයට ඔන්න සුපිරි මෑනියො කෙනෙක්...නිනිදා අපහාස නොකර.විමර්ශනය කොට දැනුවත් වෙමු.අයුබොහෝවේවා !

    • @randika9908
      @randika9908 3 ปีที่แล้ว

      😂😂

    • @thanujakumarapeiris955
      @thanujakumarapeiris955 3 ปีที่แล้ว

      මෑණියන්ගේ f.no එක දෙන්න

    • @nadiyakwt4736
      @nadiyakwt4736 3 ปีที่แล้ว

      දුවගේ අංකයදෙන්න බරිද

    • @nandanamahipala2464
      @nandanamahipala2464 3 ปีที่แล้ว

      මොකක් ද ගවේෂණය බුද්ධ අයට මේ බොරු පිලිගන්න කියන්නෙ

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 3 ปีที่แล้ว +13

    මෙම කියන දේ සත්‍යයක්, මෙවැනි අදුෂ්‍යය මාන බලවේග කොතෙකුත් තිබෙනවා, එය සත්‍යයයි,මෙවැනි අත්දැකීම් බොහොයි, නමුත් මෙයට හේතුව මිනිස්සුන් ආත්මයක් ලැබු පමණින් සෑම වැරදි දෙයක්ම කරන්න බැහැ, මිනිස් ආත්මය ලබන්න ගොඩාක් පින් කරන්න ඕනි, නමුත් එම වටිනා ජිවිතය තමන්ට වැටහෙන්නේ නැත, වටහා ගන්න උත්සාහ කරන්නේත් නැත, තාතාගතයන් වහන්සේ ගේ ධර්මය අවබෝධ කරගන්න, එය තුළින් ඔබ ඔබගේ මනස දිහා බලන්න, මොහොතක් කාලය යොදවන්න , එය දවසේ එක පැය භාගයක් දෙන්න ඉඩ, ඔබ ඔබගේ හිත ගැන බලන්න, උත්සාහ කරන්න,එතකොට ඔබ ඔබටම දකිවි... ඔබ කවුද ...? ඔබ ඔබ තුළින් නරක හෝ හොඳ අවබෝධ කරගෙන, සසරේ පාරමිතාව පුරන්න හිතට වැටහේවී, උත්සාහ කරන්න අද සිට, මාස තුනක් කරන්න, ඔබ ගේ සිත ගැන ඔබ බලන්න,ඔබට වැටහේවි ඔබ මොනතරම් වැරදි දවසට කරනවාද...? කියනවාද...? කියා, පසුව ඔබටම දුක හිතෙයි, මේ මමද මෙහේම ජරා විදියට ජිවත් වෙන්නේ කියලා, ලැජ්ජාවට පත් වේවි, සරල දෙයක් කරන්න තිබෙන්නේ , ඔබ ඔබගේ හිත කියවන්න එක මොහොතක් තබා ගන්න, එය ඔබ ගේ දිවි මඟට සාර්ථකත්වයක් වේවි, තෙරුවන් සරණයි ...!

  • @ruwanit9877
    @ruwanit9877 3 ปีที่แล้ว +16

    ඇය අවංක බව පැහැදිලියි. මෙච්චර පේන කෙනා හරි මග තෝරගෙන. ඔහොම නිවනටම යන්න වීර්යය ගන්න අවසාන මොහොතෙදි.

    • @sriyanthisriyanthi7620
      @sriyanthisriyanthi7620 3 ปีที่แล้ว +1

      Me weda karaĺa kauda niwan giya karadare watanna epa budu rajananwahanse desana kara dahrmayata anuwa weda karanna aniwariyn niwan dakinna puluwan

    • @nandanamahipala2464
      @nandanamahipala2464 3 ปีที่แล้ว

      හම්බවෙයි නිවන බුදු දහමට අනුව පනුවෝ ගහල මරෙන බව

  • @parackramasenadira4871
    @parackramasenadira4871 3 ปีที่แล้ว +8

    අනිවාර්යෙන්ම තව වීඩියෝ එකක් ඕනේ අයියේ ❤❤❤

  • @rohanaelvitigala
    @rohanaelvitigala 3 ปีที่แล้ว +11

    යක්කුන්ගෙ රූකඩයක් වෙලා අසරණ වෙන්න එපා අසරණ වෙන්න එපා.
    බුදු සරණයි .

    • @weslymahanama6403
      @weslymahanama6403 3 ปีที่แล้ว +1

      මැරුණට පස්සේ වෙන්නේ මොකක්ද කියල තියා ඊළඟ මොහොතේ මොකක් වෙනවද කියල කියන්න පුළුවන් කිසිම ජගතෙක් මේ ලොව නැහැ
      තිත්ත වුනත් එකයි ඇත්ත කථාව

  • @saralarangani7807
    @saralarangani7807 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට නිරොගිසුව දිර්ගා ආයුශ ලැබේවා

  • @bluesky1042
    @bluesky1042 3 ปีที่แล้ว +27

    අනේ දනූශ් මේ වැඩසටහන තව කොටස් කිහිපයක්ම කරන්න ,මෙතුමිය ගේ අත්දෑකීම් අපි හැමෝටම වටිනව ,පව් වැඩ කරන අයටත් එවාගෙන් මිදෙන්න ගොඩක් උපකාර වෙනවා

    • @nadeekaweerasinghe3569
      @nadeekaweerasinghe3569 3 ปีที่แล้ว +1

      eka aththa thamai me mahathmiya aththa katha karanawa neda? asai eya ge ath dekeem ahanna. minissunta pas paw walin midenna godak watinawa meyage ath dekeem.

  • @wathsalakoshalirathnayaka5922
    @wathsalakoshalirathnayaka5922 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @gikaartnfashion3043
    @gikaartnfashion3043 3 ปีที่แล้ว +5

    ශා....very interesting!!! Thank you so much!!🙏🙏🙏

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා ..ගොඩක් අවංකව ඔබතුමිය මේ ගැන කියන්නේ ..තෙරුවන් සරණයි ..

    • @weslymahanama6403
      @weslymahanama6403 3 ปีที่แล้ว

      මැරුණට පස්සේ වෙන්නේ මොකක්ද කියල තියා ඊළඟ මොහොතේ මොකක් වෙනවද කියල කියන්න පුළුවන් කිසිම ජගතෙක් මේ ලොව නැහැ
      තිත්ත වුනත් එකයි ඇත්ත කථාව

  • @dilkishiwa6889
    @dilkishiwa6889 3 ปีที่แล้ว +2

    ගොඩක් වදගත් විඩියෝ එකක් ස්තුතියි අයියේ බුදු සරණයි

  • @darshikamanori7417
    @darshikamanori7417 3 ปีที่แล้ว +3

    බුදු සරණයි .ජය වේවා...

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු .....සාදු ....සාදු ....

  • @wasanthikaduwela7857
    @wasanthikaduwela7857 13 วันที่ผ่านมา

    Godakma watinama wedasatahanak Budusaranai

  • @meddagewimala2060
    @meddagewimala2060 3 ปีที่แล้ว +4

    හරි අපූරු කතාවක් ..

  • @ruwavlogslk3775
    @ruwavlogslk3775 3 ปีที่แล้ว +77

    ඔබ තුමියට දෙයක් කරන්න පුළුවන් නම් දෙයියන්ට කියලා අපේ රට කොරෝනා වලින් බේරලා දෙන්න ❤😥

    • @weslymahanama6403
      @weslymahanama6403 3 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @ashavlogs8919
      @ashavlogs8919 3 ปีที่แล้ว +12

      නිකන් මොඩ කතා නොකිය හියානම් තමයි හොද කොරොනා කියන්නේ සොබාදමේ එක් නිතියක් පමණි.

    • @mageammo1971
      @mageammo1971 3 ปีที่แล้ว +8

      දුරං ගමං ඒක චරං අසරීරං ගුහා සයං
      මනුස්සකම උගසට නොතබා සසර ගමන කෙටි හෝ ක්ෂය කරගන්න.

    • @mariem5623
      @mariem5623 3 ปีที่แล้ว +4

      යොහන් 3: 16-18 (බයිබලය)
      දෙවියන් වහන්සේ ලෝකයට ආදරය කළ නිසා 16 “දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළ ද යත්, ඔහු තම එකම පුත්‍රයාව දුන් සේක. ඔහු කෙරෙහි අදහාගන්නා සියල්ලෝ විනාශ නොවී සදාකාල ජීවනය ලබති. 17 මන්ද, දෙවියන් වහන්සේ තම පුත්‍රයාව ලෝකයට හෙළා නොදැමූ සේක. ලෝකය උන් වහන්සේ තුළින් ගැළවීම පිණිස ය. 18 ඔහු කෙරෙහි අදහාගන්නා තැනැත්තා හෙළා දකින්නේ නැත, නමුත් අදහා නොගන්නා තැනැත්තා දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයාගේ නාමයෙන් අදහා නොගත් නිසා දැනටමත් හෙළා දැක තිබේ.

    • @dharmapradeepa6141
      @dharmapradeepa6141 3 ปีที่แล้ว

      th-cam.com/video/N58lPP3DkD8/w-d-xo.html
      මහානුභාව සම්පන්න මහා රාවණයන්ගේ පියා වන වෙසමුනි දිව්‍යරාජයා දේශිත *වෙසමුනි පිරිත* ලොව ප්‍රථම වරට 108 වරක්

  • @neranjalapriyadarshani1605
    @neranjalapriyadarshani1605 3 ปีที่แล้ว +4

    දනුෂ් ඔයාට ගොඩාක් පින් මෙවාගෙ වැඩසාටහන් වලට ගොඩාක් පින්.🙏🙏🙏🙏🙏

  • @sunilsilva3669
    @sunilsilva3669 3 ปีที่แล้ว +8

    සත්‍ය පර්යේෂණ තුල නිරත වීම ,ඉතාමත් ප්‍රායෝගිකයි .මිනිසුන්ට නොතේරෙන නොදැනෙන මෙවැනි වැඩසටහන් තුලින් මිනිසුන් දැනුවත් කිරීම ඉතාමත් වටිනාකාරනාවක්,මම වේයන්ගොඩ ශිරාණි හේවගේ ද සිල්වා මිය

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +15

    අවංක පිරිසිදු හිතක් ඇති කෙනෙක් දැක්කමයි.තෙරුවන් සරණයි .දීර්ඝායුෂ වේවා ඔබතුමියට .

    • @nadeekaweerasinghe3569
      @nadeekaweerasinghe3569 3 ปีที่แล้ว +1

      eka aththa muna beluwama honda kenek kiyala penawa.me wage aya prasiddha karanna one rate minisunge yahapatha thaka.

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว

      @@nadeekaweerasinghe3569 🙏

  • @success5764
    @success5764 3 ปีที่แล้ว +4

    නිකන් බැලුවේ වීඩියෝ එක... දෙයක් තියෙනවා.. මෙතුමිය ඉන්නේ කොහෙද? ඒ ගැනත් සඳහන් කරන්න වටිනවා..

  • @manike6943
    @manike6943 3 ปีที่แล้ว +41

    මමත් මෙ වගෙ වැඩසටහන් බලන්න ආශායි

  • @deuminaisuranga5927
    @deuminaisuranga5927 3 ปีที่แล้ว +2

    බුදුසරණයි මැනියනි🤓🤓

  • @lokugaysss
    @lokugaysss 3 ปีที่แล้ว +5

    දැං මේ මිස් කියන කතාවෙන් අහන අපි කරන්න ඔන කුමක්ද වලවල් කපල කෑම තියල බන්න් ඉන්නවද කනකම් ...නෑ නෑ..
    එතෙන්ට නොයන විදියට හිත හදාගෙන ..එතෙන්න යන වගේ වැඩකරන අය දැක්කොත් එයාලට කියල දෙන්න කර්ම නියාය..
    තවද හැකි පමනින් මියගිය අයට පින්දෙන්න හැබැයි අනුන්ගෙ පින් නෙමෙයි තමන් පින් කරල එ්පින තමන්ට අායොජනය වනබව දැනං එ්පිනෙන් වෙච්ච සතුටක් අැතිනෙ එ් සතුට එලෙසම ඔබ විඳින්න කියල යම් සඤ්ඤාවක් දෙන්න

  • @lathikarandeniya460
    @lathikarandeniya460 3 ปีที่แล้ว +1

    ඔව් ගුප්ත විද්‍යාව ගැන දන්න අය ඇත්ත හරියටම කියනව බොහොම අඩුයි, මෙතුමිය පැහැදිලි කරනවා, ඒත් මෙවැනි දේවල් ගවේෂණාත්මකව දකින්න අහන්න කැමති වගේම විහිලුවට ගන්න ප්‍රමාණය වැඩියි..අවන්කවම මන් හරිම කැමති.. පුලුවන් නම් පත්තිනි හැල්ල කවි පන්තිය සහ එහි තේරුම මෙවෙනිම වීඩියෝ එකකින් දෙන්න බොහොම පින්..තෙරුවන් සරණයි..

  • @anjanascooking
    @anjanascooking 3 ปีที่แล้ว +1

    harima sathutui thurunuwan saranaiii enna obathumi anuradhapura jayasrimaha bodin wahanse wadinna ...

  • @roshanmendis521
    @roshanmendis521 3 ปีที่แล้ว +2

    වටිනා කතාවක්.

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว

    වටිනා තොරතුරු රැසක් අනාවරණය කර බොහෝම ස්තූතියි maniyani

  • @romeshbandara2933
    @romeshbandara2933 3 ปีที่แล้ว +7

    එකනමි ඇත්ත දැන් ඉන්න එවුන් දේවාල කරන්නේ බඩ කට පුරවගන්ට,මිනිස්සුන්ගේ අසරනකමට නේවෙි..ඒ අතින් මෙි කාන්තාව කියන්නේ ඇත්ත..?..

  • @mariem5623
    @mariem5623 3 ปีที่แล้ว +1

    Isiah 8:19 (බයිබලය)
    19 '' මාධ් ‍ යයන් හා විහිළු තහළු කරන මායාකාරියන්ගෙන් විමසන්න '' කියා ඔවුන් ඔබට පැවසූ විට, සෙනඟක් තම දෙවිගෙන් විමසීමක් නොකළ යුතුද? ජීවත්ව සිටින අය වෙනුවෙන් ඔවුන් මළවුන්ගෙන් විමසිය යුතුද

  • @lahirurukshan7003
    @lahirurukshan7003 3 ปีที่แล้ว +5

    මේවා පිලිගන්න මෝඩ හරක් ඉන්නවනේ මේ රටේ...අතේ තියෙන සතේට කෙලවගන්නවා මේ වගේ බොරු කරන මිනිස්සු පස්සෙන් ගිහින්...කතාවල් වලින් වැඩක් නෑ...ඔප්පු කරලා පෙන්නන්න පුලුවන් දෙයක් කරලා පෙන්නන්න ඕනේ...කයිවාරු ගහන් අය ඕන තරම් ඉන්නවා...

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 3 ปีที่แล้ว

      අැත්ත අපි දියුනු වෙන්නැති හෙතුව ඔක තමා මිනිස්සු පට්ට මෝඩයි .මෙයා බොරු අැවිද්දනව .මෑනියො කියලත් කමෙන්ට්ස් කරල අයියො..

  • @nishanthapiyalal7784
    @nishanthapiyalal7784 3 ปีที่แล้ว +1

    බොහොම වටින වීඩියෝ එකක්

  • @manoshika9295
    @manoshika9295 3 ปีที่แล้ว +2

    හෝද වැඩ සටහනක්. මමත් හරි කැමතියි මේ වැනි සත්‍ය කතාව න් වලට. පුළුවන් නම් මෙම වැඩසටහනේ ම තව කොටසක් ඉදිරිපත් කරන්න.

  • @hjfdynfyygelhr7281
    @hjfdynfyygelhr7281 3 ปีที่แล้ว

    ගොඩාක් hoda denuwat kiramak ගොඩාක් pin oba semadenatama බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fb6nv8hs8d
    @user-fb6nv8hs8d 3 ปีที่แล้ว +2

    ඔබතුමියට තේරුවන් සරණයි

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 3 ปีที่แล้ว +1

    its really true...great programe want more this !! Thank u...🙏🙏🙏🙏🌎🌎

  • @prabashrathnayake773
    @prabashrathnayake773 3 ปีที่แล้ว +13

    Recharge karapu කෙමරාවක් බාහිරව පිගන ගාවින් සෙට් කරන්න , දෙනගන්න පුළුවන් කොහොමද කෙම ටික නෙටි වෙන්නේ කියල හරියටම

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +3

    I am a science based.spirits are true.have to do more research about this subject.i have my own experience about paranormal appearence.

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි සුබදවසක් වෙවා ගොඩක් සතුටුයි වටනඅාදර්සමත් සමාජයට

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +7

    අනේ ඊලග කොටස ඉක්මනට දාන්ඩ 👍👏👏👏❤

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 3 ปีที่แล้ว +5

    මේ සොයුරියගෙන් තව වැඩ සටහන් දාන්න..කව්රුන් න්ම හෝ ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තොත් කොච්චර පිනක්ද ..?මැරිච්ච අය මරනින් පස්සේ ඉන්න තත්වයන් ගැන දැන ගන්න..ඉන්න උන්ට පවෙන් මිදෙන්න

  • @navindunavindu8205
    @navindunavindu8205 2 ปีที่แล้ว

    Niyamayi athama atha kiyanawa obathumeyata maga shakthiyama labewa

  • @donaleela5028
    @donaleela5028 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි .මම හරිම අසරණ වෙලා කෙනෙක් මට පුලුවන් නම් පිහිට වෙන්න .මේ මහත්මියට මාගැන බලන්න පුලුවන් .මට පිහිටක් වෙන්න .ගන්න හුස්ම රැල්ලක් පාස්සාම පින් ලැබේවා තෙරුවන් සරනයි .

    • @shashinikachandraprabha5229
      @shashinikachandraprabha5229 3 ปีที่แล้ว

      Kalaa wewa kottuwa madaatugama kyla gamak thyenawa.ehe maaniyo kenek innawa.aniwa oyata udaw karai

    • @derrickweerawardane3517
      @derrickweerawardane3517 2 ปีที่แล้ว

      @@shashinikachandraprabha5229 can un pls advice de contact details of de Meniyo that u recommended Kalawewa Kottuwa Madaatugama..... Many Thanks

  • @dwhettiarachchi9816
    @dwhettiarachchi9816 2 ปีที่แล้ว

    oba thumiyata theruwan saranai

  • @anomadilrukshi7017
    @anomadilrukshi7017 3 ปีที่แล้ว +7

    වටිනා වැඩසටහනක්..දුරකථන අංකය දෙන්න පුළුවන් ද මෙතුමියගෙ...

    • @sewmimalishab2954
      @sewmimalishab2954 3 ปีที่แล้ว

      Nambare dend baida matath oyawage prsna thiyanawa.

  • @abababab7812
    @abababab7812 3 ปีที่แล้ว +1

    අහන්න ආසයි සංසාරේ අපි කරන පවි පිං අනුව තමයි හැමදේම ඔබ තුමියගෙෙ ලිපියක් හෝ දුරකථන අංකයක් ලබා ගන්න පුළුවන් ද ගොඩක් පින් සම්බුදු සරණයි

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว

    Narayan deve me denuma laba dima godak pin oba tumeyata dergausa lebewa teruwan saranae 🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +33

    ධනුෂ් ගෙනෙන video නම් පුදුම දේවල්..ඔයාලට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා!!

  • @kuwaitkuwsit7194
    @kuwaitkuwsit7194 3 ปีที่แล้ว +8

    හරිම අසායි ඔිබ තුමිය කියන කාතා අහගෙන ඉන්න අයෙත් මෙි වගේ විඩියෝ එකක් එවාන්න අපිට

  • @reniokachandani6376
    @reniokachandani6376 3 ปีที่แล้ว +2

    godak watina deyak kiyadunne 🙏

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    Budusarani Devipihiti obathumiyata.

  • @sudarmasudarma3435
    @sudarmasudarma3435 3 ปีที่แล้ว

    Harima vadagath.oba yumiyata tunuruvan saranai.

  • @jemajoy8839
    @jemajoy8839 3 ปีที่แล้ว +4

    මෙතුමිය කියන දේ අැත්ත. මෙතුමිය වගේ ශාස්ත්‍රය හොඳ දේට භාවිතා කරන අයට කරදර කරන්නේ සමාන්‍ය මිනිස්සු නෙවෙයි. එ් ක්ෂත්‍රයේම අය ☠️🔮🔥🧙🏿‍♂🧙🏿‍♀🧞‍♀🧞‍♂🧟‍♀🧟‍♂ හරිම කනගාටුදායකයි 😒😔😖😱😖😔 රජකම් කලත් කලකම් ඵල දේ 😇
    තෙරැවන් සරණයි! 🙏

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +1

    Godak watina video ekak

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว

    Oba thuma vitharai oya vidiyata saththa katha karanne
    Bs

  • @deepmark6842
    @deepmark6842 3 ปีที่แล้ว

    Bohoma hoda wedastahanak
    Harima wedagath budusaranai meniyanta.

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 3 ปีที่แล้ว +6

    මේ කාන්තාව ලස්සනට මිනිස්සුන්ගේ මොල සෝදලා නොමග යවනවා.

    • @dammikadammikaone3420
      @dammikadammikaone3420 3 ปีที่แล้ว +1

      පොඩ්ඩක් පැහැදිලි කරන්ට

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +3

      මොල සේදුවා කියපන්කො හොදට හිතල බැලුවොත් තේරෙයි කියපුවා සහතික ඇත්ත ඔය කියපු ඔක්කොම වගේ අපි දන්න කියන කීපදෙනෙක්ට අත්විදින්න වෙල තියෙනවා පවු කරපු කෙනෙක් මරනින් පස්සෙ අන්ත අසරන වෙනවා ඒක සහතික ඇත්ත ප්‍රේත ආත්ම වාහන වලට නැගපු අවස්තා ඕන තරම් තියෙනව බං මේ සමාජයේ ගොඩක් උන් බොරුවෙන් මේ දෙවල් කරන්න ගත්තු නිසා තවකෙනෙක්ට ඇත්ත කියන කෙනත් පේන්නෙ බොරු කාරයො වගේ ඒකයි අවුල

    • @vindyananayakkara5071
      @vindyananayakkara5071 3 ปีที่แล้ว

      Pissa atha boruwa wage penne

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 3 ปีที่แล้ว

    Harima lasana wadasatahanak Danush obata godak sthoothi! Meya kotas washen karagenayanawanam hondai. Theruwan Sarani! Devi Rakawarani!

  • @nandanisudusinghe6716
    @nandanisudusinghe6716 3 ปีที่แล้ว +49

    ගොඩාක් වැදගත් ලිපියක් ....ධනුෂ් මේ මෑණියන්ගේ නම්බර් එක දෙන්න ප්ලීස්

    • @anuruddhajagoda8371
      @anuruddhajagoda8371 3 ปีที่แล้ว

      මොන boruvakda me

    • @nandanisudusinghe6716
      @nandanisudusinghe6716 3 ปีที่แล้ว +1

      @@anuruddhajagoda8371 ඇයි ඒ බොරැද අනේ

    • @anuruddhajagoda8371
      @anuruddhajagoda8371 3 ปีที่แล้ว

      Ovata ahu වෙන්න epa

    • @anuruddhajagoda8371
      @anuruddhajagoda8371 3 ปีที่แล้ว

      මිනිස්සු බොරුවට මවා ගනිපු දේවල් තමයි ඕවා

  • @ayomahettiarsvhvhige6744
    @ayomahettiarsvhvhige6744 2 ปีที่แล้ว

    Godak pin oba tumata .....maneyantha ..deragaauasa labawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @athukoralaarachchige4912
    @athukoralaarachchige4912 3 ปีที่แล้ว +1

    hoda weda satanak ithiri kotasath danna බුදුසරණයි 🙏🙏🙏

  • @sarapadma3542
    @sarapadma3542 3 ปีที่แล้ว

    කෘනකර එතුමියගෙ දුරකථන අංක ය ලබාදෙන්න . ඔබට ගොඩක් පින්.

  • @nadeekaweerasinghe3569
    @nadeekaweerasinghe3569 3 ปีที่แล้ว

    ane thawa video methumiya samaga karanna. methumiya nam godak wedagath dewal thamai pawasanne.theruwan sarani oba thumiyalatatha danush mahathatath.

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +4

    Ammo.. mewa ahanawitath patta bayai

  • @padminichandrika8523
    @padminichandrika8523 2 ปีที่แล้ว

    හරි වැදගත් ...

  • @SLLion-sj2ci
    @SLLion-sj2ci 3 ปีที่แล้ว +9

    මෙච්චර කැමරා තියෙනවා..කැමරාවක් තියන්න මොලයක් නැද්ද.

  • @rohanabandara9122
    @rohanabandara9122 3 ปีที่แล้ว +2

    මේ වගේ වැඩසටහන් බලනකොට ඇත්තටම කණගාටුයි අපේ රටේ මිනිසුන් ගැන.. නිර්මල බුදුධහම අදටත් ඉතිරිව තියෙන අපේ රටේ මේ වගේ ප්‍රාථමික දේවල් ගැන විශ්වාස කරන මිනිසුන් හරිම පවු.. මිනිහෙක් අසරණ උනාම ඔනෑම දෙයකින් පිහිටක් පතන එක සාධාරණයි.. ඒත් සමහර මිනිසුන් ඒක හොදට ප්‍රයෝජනයට අරගන මිනිසුන් රවටනවා.. මොකුත් එපා.. බුදු බණ ගැන විශ්වාස කරපල්ලා.. මේ වගේ මිනිසුන් මේ බොරැ වැඩ වලට බුදුධහමත් සම්බන්ධ කරගෙන කරන ප්‍රෝඩාවට අහුවෙන්න එපා..

    • @asankapriyalal2349
      @asankapriyalal2349 3 ปีที่แล้ว

      එහෙම කියන්න එපා සහෝ ඔබ බුදු දහම විස්වාස කරනවා නම්.. බුදුන්ගේ කාලයෙත් යක්ෂයින් හිටිය.. මට එහෙම නම් පැහැදිලි කරන්න එකල විසාලා මහනුවර දුර්භික්ෂක් ඇති උනේ මොන කාරනා හේතුකොටගෙනද..??

    • @darshanediriweera4056
      @darshanediriweera4056 3 ปีที่แล้ว

      @@asankapriyalal2349 සහෝ, විසාලා මහනුවර දුර්භික්ෂක් ඇති උනේ ස්වභාවික හේතු නිසා නේද? ලංකාවේද එවැනි සාගත (බැමිනිටිය සාය) වැනි සාගත ඇතිවී රහතන් වහන්සේලා 500 මියගිය බව අප අසා ඇත. ගං වතුර, නියඟ භූමිකම්පා වැනි විපත් ඇතිවන්නේ ස්වභාවික හේතු (ධම්ම නියාම) නිසා නොවේද ?

    • @asankapriyalal2349
      @asankapriyalal2349 3 ปีที่แล้ว

      එතකොට මට කියන්නකො ඒ ඇතිවෙච්ච තුන්බිය මොකද්ද කියල... බුදුන්ගේ පිරිත් දේශනාවෙ ආටානාඨික සූත්‍රය දේශනා කරන්නනෙ කාටද කියන්නකො..

  • @roshanthiindika9514
    @roshanthiindika9514 3 ปีที่แล้ว +1

    Thawa video akak danna godak watinawa🙏

  • @MOREEN100
    @MOREEN100 3 ปีที่แล้ว

    Godak watina upades ubathumiya hari

  • @amithasriyani5665
    @amithasriyani5665 3 ปีที่แล้ว

    Budusaranyi obathumiyata.

  • @chillwave9642
    @chillwave9642 3 ปีที่แล้ว +2

    සාක්ෂි එක්ක පෙන්නුව නම් පිලිගන්න තිබ්බා

    • @srilanka6106
      @srilanka6106 3 ปีที่แล้ว +1

      ඔව් නේ

    • @neth3965
      @neth3965 3 ปีที่แล้ว +1

      බොරු කියන තරම් බයික් එකේ නැග්ගලු..😀

  • @erandakarunarathna7240
    @erandakarunarathna7240 3 ปีที่แล้ว +1

    This women create nice story..

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 3 ปีที่แล้ว +2

    ගුප්ත විද්‍යාවට මමත් හරි කැමතියි ...මෙතුමියට පින් එලි දරව් කලාට..

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว +38

    මැරුණට පස්සේ වෙන්නේ මොකක්ද කියල තියා ඊළඟ මොහොතේ මොකක් වෙනවද කියල කියන්න පුළුවන් කිසිම ජගතෙක් මේ ලොව නැහැ
    තිත්ත වුනත් එකයි ඇත්ත කථාව

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 3 ปีที่แล้ว +4

      අැයි බුදුපියානන්

    • @wellegesilva5014
      @wellegesilva5014 3 ปีที่แล้ว

      Wesly mahanama: Obama hari , ape godak kattiyata meka terenne naha, ape kattiya thama jewath wenne warsha 100 wala, thama Terum Aran naha 2020 jewath wenne kiyala,

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 3 ปีที่แล้ว +1

      පිලිම නෙලිමෙ දක්සතාවයට තවත් දෙවල් ඒකතු කරගෙන සල්ලිවලට හො නිකන්... අැයි මිනිස්සුන්ව රවටන්නෙ ..බුද්ධ ධර්මය අනුගමනය තමන්ගෙ මරනෙන් පස්සෙ යන තැන ඉස්තිර කරගන්න...අදකාලෙ ඉතිං ඔකොම ප්රෙත ලොකවල තමා..අනික මෙයාල මිනිස් සරිර වලින් ඉවත් වන අාත්ම බන්දනය කරගෙන හිර කරල වැඩ ගන්නව....මරනින් පස්සෙ මුන් කොහේ ඉපදෙනවද අපායටවත් ගන්න ඒකක් නැ

    • @weslymahanama6403
      @weslymahanama6403 3 ปีที่แล้ว

      @@mangalikaranasinha7401 ඔබ හරි සහෝදරිය - නමුත් දැන් උන්වහන්සේ නැහැනේ

    • @jadruwantha
      @jadruwantha 3 ปีที่แล้ว

      මේ ලෝකයේ මරනය කියන ධර්මතාවය පරාජය ඉන් එහාට ගියේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පමනයි.. ඒ නිසා තමයි අදටත් උන්වහන්සේගේ නාමය කියන විට නොපෙනෙන ලෝකයේ සියලුම බලවේග යටත් වන්නෙ..
      මේ ගෑනු කෙනා ඒක දන්නවනම්...⬇️⬇️
      th-cam.com/video/Z_zrsioq3EA/w-d-xo.html

  • @ramyakanthi226
    @ramyakanthi226 3 ปีที่แล้ว +2

    Adanam niyamay video eka ධනුෂ්ක mahatayo ..metumage video nawata nawata danna . 👍🙏

  • @samanthi8596
    @samanthi8596 3 ปีที่แล้ว +1

    අදෘශ්‍යමාන බලවේගයක් තියෙනවා
    මේවා පිළිගන්න මිනිස්සුත් ඉන්නවා නොපිළිගන්න මිනිස්සුත් ඉන්නවා
    මිනිස්සු විවිධාකාරයි බුදුරජාණන් වහන්සේ ජීවමාන ව ඉඳලත් උන්වහන්සේගේ ධර්මය පිළිගත්තෙ කී දෙනාද බුදුන් සරණ ගියේ කී දෙනා ද නිවන් දැක්කේ කී දෙනාද

  • @lakshithadilshangodakanda732
    @lakshithadilshangodakanda732 3 ปีที่แล้ว +5

    ඔස්කා සම්මානයක් දෙන්න වටින කතාවක්😂😂.අපේ මීහරක් වැදගෙන අහන් ඉන්නවා.😂😂🚽🚽