"මෙන්න මේ බලගතු පිරිත ගෙදර උදේ හවස කිව්වත් ඇති" | පුදුම විදියට ලැබීම් වැඩිවෙනවා | මුදල් ගලාගෙන එනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 279

  • @MalikaM-o9d
    @MalikaM-o9d 4 ชั่วโมงที่ผ่านมา +1

    කුමාර මහත්තය කියපු සුවඳ ධූපය මම හදල දුම් ඇල්ලුව
    ඇත්තටම 100ට100ක්ම සාර්ථකයි. ගොඩාක් පින් ඔබතුමාට 🎉🎉🎉

  • @DammlkaSasith
    @DammlkaSasith ปีที่แล้ว +3

    වෙද මහතානෙනි ඔබ තුමාට බොහෝ පිං.....!!!!!! ❤❤❤❤

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 ปีที่แล้ว +1

    කුමාර මහතා මම ලංකාවට ආවා හැකි ඉක්මනින්ම ඔබතුමාව හමුවීමට ඵනවා ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 2 ปีที่แล้ว +11

    වේද මහත්තයෝ ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත අපේ ලංකාවේ තරම් කුහක විවිච්නය කරන මිනිස්සු කොහෙවත් නෑ තෙරුවන් සරණයි ඔබ තුමාට සහ සියළුම දෙනාටම 🙏🙏🙏🙏🙏

  • @pasindusadun3463
    @pasindusadun3463 ปีที่แล้ว +5

    ඔබතුමා කිව විදියට අපි ජලනන්දන පිරිත කියලා තියෙන්නේ ඇත්තටම ගොඩාක් පිහිට තියෙනවා ගොඩාක් පින් ගොඩාක් පින් මෙ පිනම පිහිට වෙවා මතු බුදු බව ලැබ්මට බුදු සරණයි

  • @niroshanirosha9665
    @niroshanirosha9665 ปีที่แล้ว +3

    වේද මහතාණෙනි අපි නොදන්න දේ ගැන අපිට කියලා දුන්නා ඔබ තුමාට ගොඩක් පින් බුදු සරණයි 🙏🙏🙏

  • @zaimzaim2991
    @zaimzaim2991 2 ปีที่แล้ว +12

    අසරණ මිනිසුන්ට පිහිටක් වෙන ඔබ තුමාට පිං

  • @neharasethumi7299
    @neharasethumi7299 2 ปีที่แล้ว +29

    මෙතුමා මිහිපිට දෙවි කෙනෙක් මමත් යන්තරයක් දාලා දැන් තමයි හොදින් ඉන්නේ මෙතුමාට බනින් නැතුව අපි අගේ කරන්න ඔනි අපේ රටේ ඉන්නවට pawat පින දෙන්න බැ හැමෝටම වගේ මෙතුමා ලගට ගිහින් පිහිටක් ගන්න බැරි මෝඩ මිනිස්සු තමා බනින්නේ මේ විශ්වයෙන්ම හැදෙයි දවසක මෙතුමටත් අක්කටත් පින් weda සටහන් ගෙනාවට බුදුසරණයි 🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @dewakalakruwan6581
      @dewakalakruwan6581 2 ปีที่แล้ว

      Math yanawa lagadima.yantharaya danna kiyak withara yanawada

    • @shyamsliedasanayakedasanay7741
      @shyamsliedasanayakedasanay7741 2 ปีที่แล้ว +1

      මෙතුමා ඉන්නෙ කොහෙද

    • @nalakaprasanna549
      @nalakaprasanna549 2 ปีที่แล้ว +1

      Math methuma lagata giya. Matath loku wiswasayak thiyenawa. Danata yanthare dala dawas 45 k withara giya. Oyata kochchara kalayak giyada prathipala walata

    • @dewakalakruwan6581
      @dewakalakruwan6581 2 ปีที่แล้ว +2

      @@shyamsliedasanayakedasanay7741 කුරුණෑගල meegalawee

  • @sesildayarathna449
    @sesildayarathna449 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ වැඩ සටහන් මම නිතරම වගේ බලනව ඇත්ත වශයෙන්ම හරිම වැදගත් නිහතමානී විදියට පැහැදිලි කරල දෙනව.ඔබ තුමාට ගොඩක් පින්. තෙරුවන් සරණයි!!!

  • @MalkanthiDisanayak-ii2th
    @MalkanthiDisanayak-ii2th ปีที่แล้ว +2

    කුමාර වෙද මහමයාට ඔබතුමාට ගොඩ්ක් පිං ම්නිසුන්ට මේ පිරි ගැන් තෙරුම් කරලා දෙන එක ස්තුති මේ තමයි නිවන් මාර්ගය බුදුසරණයි

  • @geethageethq8982
    @geethageethq8982 3 หลายเดือนก่อน

    ❤තෙරුවන් සරණයි වෙදමහත්තයා කතරගමදෙවියන්ගෙ පිහිටයි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා මෙවැනි දැනුවත් කිරීම්...ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබ සැමටම ..

  • @dayanikumari4507
    @dayanikumari4507 2 ปีที่แล้ว +11

    වෙදමහත්තයා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනා ටම කාරුණිකත්වය ට ස්තුතියි!!!පින්... තෙරුවන් සරණයි දෙව් පිහිටයි...

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 8 หลายเดือนก่อน +1

    කුමාර වෙද මහතාණෙනි! අපේ ලංකාවෙි ඉන්නේ අමුතුම ජාතියේ මිනිස් සු ඔබ යන ගමන ඔබ යන්න කවදාකවත් වරදින්නේ නෑ දන්නෝ දනිති. ඔබ දෙපලටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @vishakavijayanthi7562
    @vishakavijayanthi7562 ปีที่แล้ว +2

    ඔබ තුමාට දීර්ඝායුස labewa ඔබ තුමාගේ ගොඩක් vidio බලලා ගොඩක් වරදී අඩු පඩු හද ගත්තා. ගොඩක් පින් වේද මාත්තයට.තෙරුවන් සරණයි.

  • @champagamage
    @champagamage หลายเดือนก่อน

    Obathumata theruwan saranai
    Kumara wedamahatha

  • @achinidissanayake8547
    @achinidissanayake8547 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඔබතුමාට ගොඩක් වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරන්නේ යහපතක් ම වෙිවා වෙදමහත්තයට,,,

  • @isharamadhuwantha4217
    @isharamadhuwantha4217 ปีที่แล้ว +1

    ඔබට me pin ජාති ජාති labawa

  • @sumithradevi6682
    @sumithradevi6682 11 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි අපේ පිංවත් වෙදමහත්තයට ගොඩක් වට්නා විඩියෝ එකක් ගොඩක් පිං මම පිටරට ඉන්නෙ ඔබතුමාගේ විඩියෝ අහන් බෙන් දැක්කෙ ගොඩක් ස්තුතියි සෑම පිරිතක් ගැනම තේරුම් කරල දෙනවට ගොඩක් පිං ඔබතුමාට 🙏

  • @janapriyamaddumage9983
    @janapriyamaddumage9983 2 ปีที่แล้ว +5

    දීර්ඝායු වේවා 👌👌👌👌
    රත්තරං මනුස්සයෙක් 👌👌👌👌
    අපේ පවුලේ හැමෝම යනවා මෙතුමා ලගට👌👌👌👌
    හරිම සතුටුයි 👌👌👌👌

  • @wijesinghewijesinghe1755
    @wijesinghewijesinghe1755 2 ปีที่แล้ว +2

    මමත් කොහොම හරි මෙතුමා මුන ගැහෙන්න යනවාමයි.අතමිට නැති නිසා තාමත් පරක්කු වෙන්නෙ.ඔබ තුමාට දීර්ගායු වේවා .

  • @penamanaya-5575
    @penamanaya-5575 หลายเดือนก่อน +1

    නංගි වෙදමහත්තයා කියන හැමදේටම හා කියනවා 😊😊😊

  • @delanidelani5844
    @delanidelani5844 ปีที่แล้ว

    Theruwansaranayi..! Thisthunkotiyak devi pihitai.! obathumata. Harima sathutui obathuma gana. 🙏🙏🙏

  • @Disminibuddima2009
    @Disminibuddima2009 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි

  • @ChandraKanthi-xi1wm
    @ChandraKanthi-xi1wm 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් වෙද මහත්මාට

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 2 ปีที่แล้ว +2

    ඔබ තුමන්ට බොහොම ස්තුතියී. බුදු සරණ යී..කාරැනීක අත්වයට ස්තුතිය

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @jeewanthirajapaksha1614
    @jeewanthirajapaksha1614 2 ปีที่แล้ว +14

    අපිත් ගියා කුමාර වෙද මහත්තයා ළඟට කියන්න වචන නැහැ ඒ තරම් කරුණාවන්තයි ඇත්තටම තවත් යන්ත්‍ර දානවා ගුරුකම් කරනවා නමුත් මේවා වගේ වෙද මහත්තමහත්තයෙක් දැකලා නැහැ කවදාවත් හරිම හොඳ කෙනෙක් මනුස්ස කමෙන් අති උතුම් මනුස්සකමක් තියෙන වෙදමහතෙක් ඕනම කෙනෙක්ගෙ ප්‍රශ්ණයක් ඕනෙම විදිහට කතා කරන පිළියම කරගන්න පුලුවන් හොඳම හොඳ මනුෂ්‍යත්වයක් තියන මනුස්සයෙක් තමයි කුමාර වෙද මහත්තයා කියන්න බුදු සරණයි ඔබතුමාට❤️❤️

    • @RoshaniRISH-k3c
      @RoshaniRISH-k3c 10 หลายเดือนก่อน

      ඔයා ඔය කින්නේ ඇත්තමද

    • @HappyTummy-hc1vt
      @HappyTummy-hc1vt 3 หลายเดือนก่อน

      Yantra walata loku wiyadamak yanawada

  • @شانتيشانتي-ح7ح
    @شانتيشانتي-ح7ح ปีที่แล้ว

    Ane weda mhahythau asarna samata pihita wana oba thumata anaka warayak pin

  • @මිහිරි-ධ1ඞ
    @මිහිරි-ධ1ඞ 2 ปีที่แล้ว +8

    ඔබ තුමාට දලදා සමිදු පිහිටයි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @rashmisathsarani861
      @rashmisathsarani861 ปีที่แล้ว

      මාත් මෙිතුමා ලගට යන්න ඔනේ හැමදාම හිතනවා විතරයි යන්න සල්ලි හොයාගන්නත් එපැයි

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 2 ปีที่แล้ว +2

    Bohomath isthuthi oba thumata.. bohoma pin.. hugak hoda yahapath dewal kiya denawata.🙏💐
    TUNURUWAN SARANAI.!!!!

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @chamilaupawansha9220
    @chamilaupawansha9220 ปีที่แล้ว

    🙏🙏🙏 ඔබතුමාට ගොඩක් පින් .මටත් පිහිට වන්න.ඔබතුමාට බුදු සරනයි .

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว

    Oba thumage pehedili kirima harima wedagath...ow..mahathmaya...pitaratawal wala aparada aduy...

  • @nalinwarnakulasooriya2209
    @nalinwarnakulasooriya2209 ปีที่แล้ว

    යහපත් එතුමන්ට යහපතම වේවා !.

  • @GhhAldhhf
    @GhhAldhhf ปีที่แล้ว

    බුදුසරණයි..යහපතක්ම..වේවා..

  • @nuwanchathuranga6304
    @nuwanchathuranga6304 ปีที่แล้ว

    Godak pin. Dennatama b.saranai

  • @uttharautthara7837
    @uttharautthara7837 2 ปีที่แล้ว +1

    අනේ වෙදමහත්තයා මම ගොඩක් අසරණයි මුදල් නැති කම නිසා පිහිටක් උපදේශයක් ගන්න එන්න විදිහක් නෑ

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක් පින්..තෙරුවන් සරනයි ..

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @dayanikumari4507
      @dayanikumari4507 2 ปีที่แล้ว

      වෙදමහත්තයා.... ඔබතුමා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනා ටම කාරුණිකත්වය ස්තුතියි!!! පින් සිදු වේවා.... තෙරුවන් සරණයි දෙව් පිහිටයි...

  • @vinithapriyangani5781
    @vinithapriyangani5781 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @raymondbasil6691
    @raymondbasil6691 ปีที่แล้ว +1

    දෙව්පිහිටයි කුමාර වෙදමහතාණෙනි❤❤❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +2

    Oba Thumata Godak Sthuthi Neweda Thumiyatà 🙏❤

  • @priyadarshanawijepala3517
    @priyadarshanawijepala3517 2 ปีที่แล้ว

    මෙවැනි වැඩසටහන් genaenna u yeheliya ඔබටත් mema wedhamahathatath theruwansaranay.

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว +1

    Tharuvan saranai oba thumata deergayusa labevaa oba thumiyata godaak pin hadunva deema tharuvan saranai

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @mangalikakasthuriarachchi7088
    @mangalikakasthuriarachchi7088 2 ปีที่แล้ว

    wedamahathata athulu paule siyalu denatama deergau wewa theruwan saranai obathumage kapakirimata api samada nayagathie

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @lakminichathurika5153
    @lakminichathurika5153 2 ปีที่แล้ว

    Godak Hoda adarsamath DeWal kiyaladunata godak pin theruean saranai

  • @sarathpadmasiri5212
    @sarathpadmasiri5212 ปีที่แล้ว

    kumara weda mahatha oba thumata godak pin

  • @kingsrilanka1052
    @kingsrilanka1052 2 ปีที่แล้ว +4

    මමත් මෙතුමාගෙන් යන්ත්‍රයක් දාගත්තා.දැන් තමයි ඔළුව උස්සලා ඉන්නේ..ඔබ තුමාට ගොඩාක් පිං.ඔබ දෙපලට තෙරුවන් සරණයි...! ඉදිරියටත් මෙතුමාගේ වැඩ සටහන් බොහෝමයක් ලබා දෙන ලෙස කාරැණිකව ඉල්ලා සිටිනවා..

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @riobbh
    @riobbh ปีที่แล้ว

    tharuwansaranai oba thumata🙏🙏🙏

  • @indikaprasad6955
    @indikaprasad6955 ปีที่แล้ว

    weda mahaththaya deviyek newe dewalayak budu saranai

  • @rohinikwt6582
    @rohinikwt6582 ปีที่แล้ว

    Obatumata-budusaranai

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว

    Taruwan saranai pen Kumara wada mahathayata bohoma pen labawa mawana hoda danu matha karata sadu sadu sadu 🙏🌸🙏🌸🙏🌸🇰🇼

  • @hildafernando400
    @hildafernando400 ปีที่แล้ว

    Yahapath dein mage mybima Wagema minisunuth gunawewa.

  • @tarusakalankamahaththaya384
    @tarusakalankamahaththaya384 ปีที่แล้ว

    Oba thumata godak pin🙏🙏🙏🙏

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 2 ปีที่แล้ว +7

    ඇත්තටම හොද වැඩ සටහනක් විඩියො එකක් එනකම් බලන් ඉනවා තෙරැවණ් සරණයි වෙදමහත්තයා අක්කේ ඹයාටත් 😊 ගණදෙවි යන් ගැනයි විශ්ණු දෙවියන් තව කියල දෙන්න කො ගෙයි කාමරයේ පහන් තිබ්බට කමක් නැද්ද .....

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @nuwanirosha6009
    @nuwanirosha6009 ปีที่แล้ว

    තෙරැවන් සරණයි!!!ඔබතුමාට 🙏🙏🙏

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ඔබතුමන්හට

  • @p.m.dhanushka3539
    @p.m.dhanushka3539 2 ปีที่แล้ว +1

    කුමාර වෙදමහත්තයා, හරිදේ හරියට කියලා දෙනවා, ඒකයි එතුමාගේ විශේෂත්වය.
    ඔබට තුණුරුවන්ගෙ පිහිටයි!

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว

    Ape adaraniya niwedaka nangi..saha weda mahaththayata theruwan saranay...oba thuma sambanda kara gaththa.ath man ahala awwadeta pilithurak awwe ne ne..ma videsa rataka enne...mata pihitak wenna...

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 ปีที่แล้ว

    Budusaranai weda mahathata saha obatumiyata

  • @kaveeshadeven306
    @kaveeshadeven306 2 ปีที่แล้ว

    කුමාර මහත්තයාapitatj පිහිට වෙන්න odathumata බුදු බව athwei

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @wasanawasana8367
    @wasanawasana8367 2 ปีที่แล้ว

    Oba thumata godak pin budu saranai

  • @thusharisanjeewani2801
    @thusharisanjeewani2801 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පින්

  • @maurikawshalya1115
    @maurikawshalya1115 ปีที่แล้ว +1

    අසරණ හිත්වලට පිහිටක් දෙන ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @lakshanwijesekara3400
    @lakshanwijesekara3400 ปีที่แล้ว

    ස්තුති .සුවපත්වෙයි ....

  • @drrb1994
    @drrb1994 ปีที่แล้ว

    Obathumata godak pin. Obathumata Deergayuwewa 🙏🙏🙏

  • @MewiduRehan-rj2np
    @MewiduRehan-rj2np 4 หลายเดือนก่อน

    Stute oba tumata godak pin

  • @komalravat404
    @komalravat404 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි මම මධුෂානි කුවේට් සිට

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @lilangakumarasinghe7114
    @lilangakumarasinghe7114 ปีที่แล้ว

    budu saranai oba thumata. oba thumawa munagehenna asai.

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 ปีที่แล้ว

    Very Good video thanks both of you long life

  • @nirmalifanandu9013
    @nirmalifanandu9013 ปีที่แล้ว

    Aththa kathava 🙏me video eka gedara inna api siyaluma dena ta godak hoda deval katha karanne🙏

  • @manojrangana5301
    @manojrangana5301 ปีที่แล้ว

    Theruwan saranay aduru thumani...wishwayata sthuthiy...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 2 ปีที่แล้ว

    සම්පූර්ණ ඇත්ත බුදු සරණයි දෙවි පිහිටයි

  • @videoloke3405
    @videoloke3405 ปีที่แล้ว

    ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wrajapakse4717
    @wrajapakse4717 2 ปีที่แล้ว +1

    වෙද මහත්තයාට තෙරුවන් සරණයි 🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @adeeshadeesh5099
    @adeeshadeesh5099 2 ปีที่แล้ว +1

    Ane sir oya godak hoda kenk math meyagen yantharayak damma eka dammata passe mata kiya ganna bari tharam hodai issara mata padam karanna hitha dunne naha poth gannakota mage as danawa padam Karaddi oluwa ridenawa dan mata e mokuth naha dan eka digata paya 7 k 8k padam karanna puluwan thank you sir god bless you and may the triple jems bless you

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @ashokaashoka8197
      @ashokaashoka8197 2 ปีที่แล้ว

      Mamath yanawa maga puthata eya padam කරන්නේම නැ

  • @kanthesunetra3103
    @kanthesunetra3103 ปีที่แล้ว

    Godak.pin.maewata.🙏🏾🙏🏾

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 ปีที่แล้ว

    Oebatumata teruwan sarani කතාව sathiyaei .

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +12

    උතුම් සීවලී මහරහතන් වහන්සේ එක ආත්මයක පැටව් වදපු බැල්ලියකට කුසගින්නේ හිටපු නිසා උගුරෙ ඇගිල්ල ගසා කාපුව එලියට අරන් කුස ගින්න නැති කලා .ඒ ආනුභාවයෙන් ලැබීම අතින් අග්‍රස්තානයට පත් කෙනෙක් ..දුන් දේ සුවදයි 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿💑💑💑💑💑💑

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 2 ปีที่แล้ว

      @@Welawa හ්ජ්ව්ක්ඝ්ල්ල්ල්න්න්න්බ්ක්ංල්ල්ජ්හ්ග්ඩ්ව්පිඋට්ව්ද්ප්ල්පොඉඋඑ

  • @Kimchis_dream
    @Kimchis_dream 2 ปีที่แล้ว +3

    අසරණ මිනිසුන්ට පිහිටක් වෙන අපේ වෙදමහත්තයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @dularivithana3331
    @dularivithana3331 2 ปีที่แล้ว

    ඔබතුමාට ස්තුතියි ...

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 2 ปีที่แล้ว

    Theruwan saranai mahathmaya,mama budu dahama anuwa jeewath wena Amma kenek,Mata Mage seeyagen waramak tiyenawalu mahathmaya,man obathumage vedio okkoma wage beluwa,mekat man adama karanna patan gannawa,me dewal apita kiyala denawata,anantha sansare Pura me mohotha dakwa man sidukarawuu siyaluma pin obathumata anumodan karami..Theruwan saranai

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @hewageajith618
    @hewageajith618 ปีที่แล้ว

    Arigatho Thank you.

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @sonatraso3840
    @sonatraso3840 2 ปีที่แล้ว

    Pin oba thuma ta Mey kiya dena karunu walata. Budu saranai

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️

  • @kuwaitpage1863
    @kuwaitpage1863 ปีที่แล้ว

    Teruwan sarani

  • @neranjanaperera9381
    @neranjanaperera9381 2 ปีที่แล้ว

    Obathumata godak pin apiwa danuwath kalata.
    Theruwan saranai

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @kumari2876
    @kumari2876 2 ปีที่แล้ว +1

    Tharuwan sarani pinwath oba thumata 🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @kanthiabeysekara7596
      @kanthiabeysekara7596 2 ปีที่แล้ว

      Sewalee pirietha dennapuluwanida obathuma kiyanawediyatamamakarannam
      Apiennath atha durapalathaka wedamahatha
      Munagahennapasuwa Annan.

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏 සර්ට දිර්ගායුස ලැබෙවා මිස්ට දිර්ගායුස ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @pyumimalisa3259
    @pyumimalisa3259 2 ปีที่แล้ว

    Nomilama apata hama dayakma kiya dana oba dapalata samma sambudu saranay.🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @muramudaligesumithramudali3018
    @muramudaligesumithramudali3018 2 ปีที่แล้ว

    ස්තුති

  • @latha1678
    @latha1678 2 ปีที่แล้ว

    Obatumata teruwan saranai deviphitai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💖💖💖💖

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @priyankaperera7269
    @priyankaperera7269 2 ปีที่แล้ว

    Oba depalata bohoma pin. Theruwan saranai

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @sameerasampath6387
    @sameerasampath6387 2 ปีที่แล้ว +1

    කුමාර් වේද මහත්තයා ට දළදා සමිදු පිහිටයි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @emihunny4081
    @emihunny4081 2 ปีที่แล้ว

    ඔබතුමාට බුදුසරණයි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @panchayt8606
    @panchayt8606 2 ปีที่แล้ว

    Pin sidu wewa

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @kvineetha6155
    @kvineetha6155 ปีที่แล้ว

    Teruwansaranin jayamawewa

  • @ssmmobile5935
    @ssmmobile5935 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලට ගොඩක් පින්

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @sobasiri07
    @sobasiri07 2 ปีที่แล้ว

    Priyanka
    Budusaranai.obathumata.saha.samata

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @udenipathirane1318
    @udenipathirane1318 2 ปีที่แล้ว

    Obathumata budu saranai

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @kamanieramya8431
    @kamanieramya8431 2 ปีที่แล้ว

    Budusaranai

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏