Anurala kiyaweemak gana kiyanne mun tika Maru hiruth karanna kage Hari contract ekak ne eka hodatama penawa dilithta katha karanna denne naha dan mu chamuditha katha karanna denawada
I believe that In the near future Dilip J Will become a great Voice among Srilankans because of his knowledge But, it want be an easy task because of bildness of our country had experienced and the people are been used to think and live in the untruth. Dilip Please continue your race to the end even you Walk in the Valley of the shadow of death right this moment
Well answered Dilith but your past relationship with old corrupt regime and political ideologies are not genuine hence you are not suitable to be in the parliament as opposition.
Whatever it is, please don't remove Shani and Ravi from this investigation, it looks like these corrupted politicians want to do so.මොනවා උනත් ශානිවයි රවීවයි මේ පරීක්ෂනයෙන් අයින් කරන්න එපා, මේ දූෂිත දේශපාලකයන්ට එහෙම කරන්න ඕන වගේ.
ප්‍රශ්න අහලා උත්තර දෙන්න අවස්තාව දෙන්නෙ නැ, මැදින් පනිනවා. මරු මාද්‍ය සදාචාරය.
චමුදිත style , හිරු බලන අය දන්නවා ....
පිරිසිදුම දේශපාලන බලවේගය ❤ බුද්දිමත් මිනිසුන් ඔබ සමඟයි. ජයෙන් ජයම වේවා 🙏 ✊ 🏅 🇱🇰
ඕකගෙ පක්ශෙ තමයි අර බදු වංචා කරපු එකෙක් හිටියෙ.😂
pissuda huththo
@@මොංටිකෝ කවුද
ඇන්ටි….
@@මොංටිඇයි නයි ඇරියෙත් මු තමා
දිලිත්ම කොමෙන්ට් දා ගෙන.
@@navoliyanage6171 ow bn maat baluwa me horata kawd kamati kiyala 😂😂😂
ai mu horek kiyanne? Mu enne rata hadanne nemeda?
@@veronikastrickler3924 පොඩ්ඩක් background check එකක් දාල බලන්න මල්ලි
@@veronikastrickler3924 antigen hora? rata hadanna?😂😂😂😂
දිලිත් දෙන උත්තර වලට හිනා යනවා... පොහොට්ටුවට දීලා දීලා දැන් මෙතන රට හදන්න එනවා.😂😂
Dilith jayaweera මහත්මයා ta මෙවර මගේ ඡන්දය .
ජයවේවා !
👌❤️
Super dilith jayavra.....ජය වේවා ❤❤❤❤
දිලිත් කොයි වෙලේ වත් ඇවිස්සූනේ නැතුව හොඳට ansrwer කරා.ඒක සුන්දරයි
භාෂා භාවිතය,දැනුම ඔක්කොම නූතන දේශපාලනයට නියමෙට ගැලපෙනවා
රට කාපු හොරෙක්..රාජපක්ශවරු සමග්
රට කාපු හොරෙක්..රාජපක්ශවරු සමග්
රට කාපු හොරෙක්..රාජපක්ශව්
Yes brilliant to stay so calm, not lose his temper or confidence! Just great!! 👌❤️
Clarity is power.
Dilith is definitely not a traditional politician.
A breath of fresh air !
😂😂😂
Absolutely! 💯
සර්වජනබලය 🏅🏅🏅 දිලිත් 🇱🇰🇱🇰🇱🇰 ඔබට ජය. රටට ජය
බුද්ධිමත් මිනිසුන් ඔබ සමගයි. 👍🇱🇰
obe buddhimath bawaya watahagttha...Budu saranai
දිලිප් ජයවීර මහතාට අපේ සහය ඡන්දයට
කොහොමත් ගම්පහ අපි ඔක්කොම ඔඹ සමගයි දිලිත්❤
Gampaha okkoma dilith ekka ne API malimawe
👗👙💉👙👗💉
😂😂😂
Apith gampaha muta chande 5000k wath awoth Loku deyak 😂
මොන්ටි සෝරි පලයං ආයෙත් මුල් ළමා විය සංවර්ධනය වෙලා නෑ...😂😂😂
දේශපාලනය කෙසේ වෙතත් දෙරණ මාධ්‍ය ආයතනයේ කල්චර් එක නම් අනෙක් මාධ්‍ය ආයතන වලට වඩා මානුෂීයයි.
සුන්දර මනුස්සයෙක් , දැක්මක් ඇති.
💯
මං ආසම චරිතයක් ....❤🏅❤️🔥🔥🏅🏅🏅❤️❤️
දිලිත් ජයවිර සහොදරයා ❤
Great personality . A man with a plan 🫡🫡
බෙට්ටක් ලැට් එකට වැටුන මොහොතක් ❤️
😂 ඇත්තක්
Good show by Dilith
Thanks to Salakuna
Impressive
Dilith❤
Good Luck 🙏
Jaya wewa🎉🎉🎉
Dilith oya davasaka dinanawamai...
Me sere parliament inna onama kenek❤❤❤
දිලිත් , සංයමය සහකම්පනය දැනුම අවංකකම නායකත්වය.
ජය වේවා ! ඔබෙන් මේ රට වැඩ ගනිත්වා!
අනෙ පල ගොට්ටො යන්න, කැලණි නයා නටවලා රටක් අන්දපු දිලිත්
හොදට බලා ගන්න මහත්මා ගති ගුණ ... ඉවසීම, ප්‍රසන්න සංවර හැසිරීම් විලාසය. 👌මේ වගේ අයයි ලංකාවේ නූතන දේශපාලයට අත්‍යවශ්‍ය!
❤❤❤❤sir
ජය වේවා මැතිතුමනි ❤🫡🏅🏅🏅🏅🏅❤️❤️🔥🔥
All da best ❤❤❤❤sir
Hope one day you Will be sri Lankan President ❤
Great leader 👍
වැඩ්ඩෙක් ❤
මම නම් කැමතිම ඩයල් එකක් මෙයා.
චමුදිතය මගෙන් ඔහොම ඇහුව නම් මං ලොවෙත් උට එතනින් වාදී වෙන්න කියලා මං යනවා ප්‍රශ්න අහන්න🤣🤣
Intelligent and well spoken dilith👏 Chamuditha needs to wait for others to answer first before jumping in. It helps keep the conversation on track.
Totally agreed
ප්‍රශ්න අහන්න විනාඩි පහකට උත්තර දෙන්න විනාඩි කීයද කියල බැලුවම පූදුම නැද්ද.?
ලංකාවේත් ලෝකයේත් ඕනම තැනක අපිට ආඩම්බරයෙන් යවන්න පුලුවන් පිරිසිදි වැදගත්, ලස්සන චරිතයක්! ❤
uba dilithge hama reddk assema innwa ne
Dilith having a good vishion
මීලග ජනාධිපති ඔබ
@@Gihan111 උගෙ ටෙලි කතාවක තමා 😂
Math meyata kamathi jaya wewa api korea we
හිරුට බැණ බැණ npp ජයවේවා කිය කිය comment වැඩි කරළ හොඳ support එකක් හිරුටම දෙන උන් 😂😂😂
Mamath oka hithin hithagena hina wela innawa, habai eka kenek therum aran comment ekak daala thiyenawa man me dakkamai. 😂 aththatama wahallungenuth wada ganna puluwan. 😂
සිරසෙ සටනට එන්ට 😪
Only සුරංග 🥲😅😂😂
Jaya niyathai🌹🌹🌹
Attatama oba thuma mona patte hetiyath yannama ona kenek..good lak❤
Supiri
A good matching combination of Dilith, Wimal, and Udaya
Not giving proper time to answer. Asking more questions. This not the way of the doing.
Jayawewa ❤❤❤
💪❤️
සුබපතනවා ජාතික දේශපාලන ගමනකට
Patta porak real wedakarek❤❤❤
Great. Real leader
Chamuditha you talk talk talk never want to listen.
දිලිත් ජයවීරට කැමති අය කෝ 🤗😍💝
අපි කොහොමත් දිලිත් ජනාදිපති කරනවාමයි 🏅🇱🇰💪
Antijan Hora.😂😂😅😅
@@chandanifernando8910 නිකන් බෙහෙත් දෙනවද අනුරයා. ඇන්ටිජන් අනුර 🤣🤣🤣
@@JanithJayasekara-x6jkawadda
@@chandanifernando8910 ko naduwa.naduwakin waradikaraya kyl oppu krnnko ethkot paththakata wennm😂
Excellent Dilith sir🎉
All the best
විමලුත් එක් උනා නම් තව හැඩ වෙනවා ජාතිකත්ව මාවත.....
😂😅
ඇන්ටිජන් මෑන්
දිලිත්ගේ ඉවසීමනම් තරු ⭐️⭐️⭐️⭐️⭐️ මහත්මා ගති නියමයි! 👌❤️
3 වන බලවේගයට එන කතාව විස්වාස කරන්න බැහැ. අනිත් ඔක්කොම කතා ඇත්ත විය හැකිය්. විශේෂයෙන්ම අනුරලා ගැන කියවීම හරි
Anurala kiyaweemak gana kiyanne mun tika Maru hiruth karanna kage Hari contract ekak ne eka hodatama penawa dilithta katha karanna denne naha dan mu chamuditha katha karanna denawada
🥈
මේ ආයි ගගවල් 4න්ම නයි 4ක් වඩම්මමු ඒ අස්සෙ අර නාගදීපෙන් ගේමු ඔලු පහේ නයෙක් පදක්කමක් දාගත්තු ලොකු බැරල් එකකට තමා දාන්න වෙන්නෙ හැබැයි😂
සංවේදී , ඇහුම්කන් දෙන, සහකම්පනය ඇති පරිණත මිනිහෙක් දිලිත් .
Legend politicians get more experience Geopolitics Games ❤️
ඇත්තටම ඔබතුමා හොඳ කෙනෙක් කියලා අපි හිතන් හිටියට ගම්මං පිල නිසා ඔබතුමා යන ගමන ඉතාමත් වේගයෙන් ආපස්සට ආවා කියලා මට හිතෙනවා ඒ වගේ මිනිස්සු එක්ක ඔබතුමාට ඔය ගමන යන්න බැහැ බුද්ධිමත් කෙනෙක් හැටියට පරණ හිටපු මිනිස්සුන්ගෙන් ඈත් වෙලා අලුත් හොඳ අය එක්ක ගමනක් යන්න කාටවත් ඇඟිල්ල දික් කරගන්න බැරි එහෙම වුණොත් ඔබතුමාගේ ගමන සාර්ථක වේවි
රයිගමයා සහ ගම්පලයාගේ පුනරුප්පත්තිය
@@jayanthawelgama430 මොනවද මේ කියන්නේ උබතුමාගේ කොම්පැනියෙන් හදපු පාරවල් කැඩිලා ගස්වලට කාපට් කරලා ඔබ රටේ සල්ලි කොච්චර විනාස කරද එන්න මොනරාගල මං පෙන්වන්නම් ඔබ ගෝටගේ කාලයේ කරපු වැඩ ඉල්ලුවා නේ රෙදි නැතිව ජනාධිපතිවරණය .....එතකොට අර කැලනියේ මතුවූ නයා ඇත්තද මේවට උත්තර දෙන්න බලන්න කොන්දක් තියන නායකයෙක් නම්
කප්පම් අරන් න්හැ. පෙලපාලි ගිහින් පාරවල් බ්ලොක් කරන්නෑ. වැඩවර්ජන කරල රට අස්තාවර කරන්නැහැ. නවක වදය කරන්නැහැ. තව මොනවද ඉතින්
@@JanithJayasekara-x6jnai pennuwa rajapakshalata redi nathuwa kade giya😂
@@aaaa-r5l7t කැලනි නා රජු ඇවිල්ලා ඉන්නෙ අනුරයට දශ්ට කරන්න. ඕකා හතරගාතෙන් බිම ලගදිම 🤣🤣🤣💪🇱🇰
චමුජිත ගෙන්නපු මනුස්සයට කථා කරන්න ඉඩ දෙන්න.
@@maduthalagala5009 antigen horata kata kale neti unata kamak nah 😂😂
දිලිත්ලගෙ ෆෑන්සලා ගොඩක් ඉන්නවා වගේ. 😂😂
😂
@@harindakahangama6116 bots 😂 dammala
Mr. Chamuditha, really appreciate your way of asking questions.
Dilith ge deranath ekka baladdi me mona Chanel da kiyala hithenawa 😂
❤❤❤❤❤
Thanks ❤❤❤❤saudi saman
දෙරණ හිරු එකට ❤
ජය වෙිවා
You are a great leader. All the best 🇱🇰🥈
We are with Dilith
Dilith 👑️
අනාගතය ගැන හිතලා malliwa බේරාගන්න dapu හොඳ foundation akak meyka මම හිතන්නේ .හිරු දන්නවා dan sajiyata උදව් කරලා විතරක් මදි කියල 🙂🙂
I believe that In the near future Dilip J Will become a great Voice among Srilankans because of his knowledge
But, it want be an easy task because of bildness of our country had experienced and the people are been used to think and live in the untruth.
Dilip Please continue your race to the end even you Walk in the Valley of the shadow of death right this moment
58:00 එහෙව් ගේමක් ගහපු දිලිත්ගේ නාලිකාවටත් ගැහුවෙ හිරු අද ඒ තැනක් තියෙන්නෙ හිරු ..........
හරිම අගෙයි 😂 දිලිත් කොරයි කියලා තමා බය
ඊලග සතියට ගම්මන්පිල ගේන්ඩෝ... එතකොට බඩ සුද්දයි..😂
Daksha widiyata katha karanawa.chamudithata amaruwe danna beri una ekama nawakayaa❤
දිලිත්ට වගේ එකෙක්ටත් චන්දේ දෙනවනම් මොලේ තරම හිතාගන්න පුලුවන් ඡන්දදායකයින්ගේ 😊
අයිසෙ චව්දිත, අර කලිදුව මොකටද තියන් ඉන්නෙ 😅
🔴🔴🔴🔴🔴🔴🔴චමුදිත ඔයා ගොන් කතා කියන්නේ. මාද්‍යවේදියෙක්ට කට වාංචාල කම තිබුනට මදි. බුද්ධිමත් වෙන්නත් ඕනෙ
Well answered Dilith but your past relationship with old corrupt regime and political ideologies are not genuine hence you are not suitable to be in the parliament as opposition.
It wasn't a Janadipathi commotion. It was a commity .chamuditha please correct it
❤🎉
මේකේ දිලිත් වෙනුවෙන් කොමෙන්ට් හලලා තියෙන්නේ ඇත්තටම දෙරණේ වැඩ කරන උන්ද කොහෙද 😂.
මේ උබලට මේ සැරේ පඩි නෑ මට කොමෙන්ට් එකක් හරි දාලා නොබ්බොත් හරිද 😒.
මහ ඡාරාම මීනීහේක්
රන්ජන්වත් ගෙන්වන්න 🎤
Naiya
සුදු ඇදගෙන කලු ඇවිදින්
කරපු හොරකම් දන්නවනෙ බේරෙන්න නම් දේශපාලනයට එන්නම ඕනේ
කප්පම් ගත්තෙ නැහැ. පෙලපාලි ගිහින් පාරවල බ්ලොක් කරේ නැහැ. නවක වදය කරේ නැහැ. ඩීල් දේශපාලනය කලේ නැහැ 🤣🤣🤣
@@JanithJayasekara-x6j uba baduwak
@@JanithJayasekara-x6j අපි දන්නො උගෙ charaක්ටුව , උබ නොමිලෙ පුප නොදී පල 😂😂
@@sealoan අනුර ගැන හොයපන්. එතකොට මොලේ පෑදෙයි. වහල්ලු 🤣🤣🤣
එහෙනම් හැමෝම හොරකම් කරපියව්. අල්ලන්න නැහැනේ
අපි ඔබ සමග තමයි හිටියේ. ඒත් හොරු ලං කර ගත්තු නිසා අපි මාලි මාමට ඡන්දය දෙනවා
අමෝ අමෝ පෑන්ස්ලා ගොඩයි😂... හිරු එකයි දෙරණයි දැන් ඉතින් අමුඩෙයි පුකයි වගේ තමා 😂
ඇත්තක් 😂
ඇයි සිරිසේනලව ගාවගත්තෙ..!!😥😪
Whatever it is, please don't remove Shani and Ravi from this investigation, it looks like these corrupted politicians want to do so.මොනවා උනත් ශානිවයි රවීවයි මේ පරීක්ෂනයෙන් අයින් කරන්න එපා, මේ දූෂිත දේශපාලකයන්ට එහෙම කරන්න ඕන වගේ.
මේ හිරු එක නම් බලන්න එපා මේ ජඩ මාධ්‍ය රග පඅක්
Horu samaga horu
කක්කි ගොඩවල්, මාලිමාවට ජයවෙිවා❤❤❤❤❤❤❤❤
නිළ මැස්සෙක් ගොම ගොඩක වසාසිටින සුන්දර අවස්තාව 😂
😂😂😂😂😂❤❤❤❤❤ සමූජිතාඔබට