අයියා නංගිට හදලා දීපු ලන්ච් බොක්ස් එක ♥️| Life in japan 🇯🇵🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 935

  • @KusumKusum-o7k
    @KusumKusum-o7k หลายเดือนก่อน +30

    මේවා බලද්දි මේරටවල් කොච්චර දියුනුද කියල හිතෙනව හැමතැනම හරි නිර්මානශීලී පුදුම ලස්සනක් ❤

  • @IreshaUpamali-kg2ge
    @IreshaUpamali-kg2ge หลายเดือนก่อน +7

    මේ දේවල් දකිද්දි අක්කෙ හරිම ආස හිතෙනවා.ලමයින්ට වටින දේවල්වලට තමා හැම අතින්ම යොමු කරන්නේ මේ රටවල්වල. ඒ අතින් ලන්කාවෙ පාසල්වල අධ්‍යාපනයට සල්ලිම තමා හරි අධ්‍යාපනයක් නෑ.හැම දෙයක්ම හරි පිලිවෙලයි.මරීනා ගොඩාක් දක්ෂ දරුවෙක්.හරිම ආදරෙයි ඔයාලට ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  29 วันที่ผ่านมา +1

      ආදරෙයි ♥️♥️♥️♥️♥️

  • @herbertlokuge1280
    @herbertlokuge1280 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා ඕව දැකගන්න ලැබුන එකට. ලස්සනයි ඔයත්, වටපිටාටවත් බුදුසරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️🙏🙏

  • @rashmigunawardhana128
    @rashmigunawardhana128 หลายเดือนก่อน +3

    පිං වන්ත පුතෙක්. ආදරෙයි හැමෝටම

  • @sumanalekamge2205
    @sumanalekamge2205 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි ජපානයේ ලස්සන බලන්න සැලසු ඔයාට ගොඩාක් ස්තුති .💐💖🎊️💐💐💐💐

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Aneeshathilakarathna
    @Aneeshathilakarathna 28 วันที่ผ่านมา +2

    මන් ජපානෙ ඉන්න ගොඩක් අයගෙ vlogs බලනවා.එ උනාට auntie ගෙ vlogs බලනකොට ඔෂින් කතාවේ feeling එක දැනෙනවා 🥺💗

    • @anushajeewani2016
      @anushajeewani2016  27 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @SriyaniEkanayaka-h1f
    @SriyaniEkanayaka-h1f หลายเดือนก่อน +24

    අනූශා දුවේ ඔයා අපි ව සතියකට දෙවතාවක් ජපානෙට එක්කන් යනවා.ඒකට ගොඩක් ස්තුතියි .ඒ වගෙ ම හරි වටිනා දේ අපේ ජීවිතය යට එක් කරනව.ස්තුතියි ..හරි ආසාවෙන් ඒව බලන්නෙ...ඔයාල හැමෝටම තෙරුවන් සරනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +3

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @HarshaniDarmarathna
    @HarshaniDarmarathna หลายเดือนก่อน +4

    අදත් වීඩියෝ එක.හරිම ලස්සනයි අය්යගෙයි නංගියෙයි ආදරෙට🥰🥰පරිස්සමින් සතුටින් ඉන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @kavindimalshika2424
    @kavindimalshika2424 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි නැන්දේ දාන vedio නම්
    හිත පුදුම විදිහට නිදහස් වෙනවා
    කටහඬටත් මන් හරිම ආසයි
    කතා කරනකොට හිත නිවෙනවා නැන්දේ
    Thank you ඔයාට
    ආදරෙයි ගොඩක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +2

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 หลายเดือนก่อน +5

    අපිත් ජපානෙ ඇවිදින්න ගියා වගේ දැනුන. හරිම ලස්සනයි හැම දේම.මරීනගෙ බෑන්ඩ් ෂෝ ඵකත් හරිම ලස්සනයි.මලීෂත් හැම දේටම උදවු කරනව. ගොඩක් ස්තූතියි මේ දේවල් පෙන්නනවට.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +2

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @wasala2744
    @wasala2744 หลายเดือนก่อน +3

    හරි ම ලස්සනයි නoග ..
    මලීෂ පුතා නoගිට හදපු කෑම box එකනම් හරිම ලස්සනයි
    මරීන දූ ලස්සනයි play කලා.දරුවන් සේරම හරිම ලස්සනට play කලා ..ආසාවෙන් අහගෙන හිටියෙ..ආදරෙයි දුවේ ඔයාගෙ හැකියාවන් දිනෙන් දින දියුණු වේවා ..❤❤
    ස්තුති නoග ලස්සන video ව
    පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම තෙරුවන්සරණයි දෙවිරැකවණයි ඔයාල හැමෝටම ..

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +3

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @IreshaNawarathna-o5m
    @IreshaNawarathna-o5m หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කෙ.මලීෂත් හොඳ පුතෙක්.පරිස්සමෙන් සතුටින් ඉන්න.ආදරෙයි❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  29 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @JanudhiDinanya
    @JanudhiDinanya หลายเดือนก่อน +3

    නැන්දා අපිට ජපානයේ ලස්සන තැන් පෙන්නුවාට නැන්දාට ගොඩක් පින් ❤❤ නැන්දාත් එක්ක අපි ජපානයේ රවුමක් ගියා ❤❤ නැන්දා හින්දා අපි ජපානයේ ලස්සන තැන් ගොඩක් දැක බලා ගන්නවා ❤❤ නැන්දාට අපි ගොඩක් ආදරෙයි ❤❤❤ 💫💫

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @AchiniRavindika
    @AchiniRavindika 22 วันที่ผ่านมา

    හරිම නිස්කලංක කමක් දැනෙනවා ජපානයේ මේ දකින පරිසරයෙන් .❤ඒ ඒ දේශගුණයට පරිසරය වෙනස් වෙන විදිය බලාගෙන ඉන්නත් ආසයි .මලීශ මල්ලි මරීනා නංගි වෙනුවෙන් හැදුව බෙන්තෝ එකත් හරිම ලස්සනයි 🌸🎀

    • @anushajeewani2016
      @anushajeewani2016  22 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 එහෙම වෙනස් වෙනකොට හරිම ලස්සනයි ♥️♥️

  • @SachithriAyeshika-nv4ph
    @SachithriAyeshika-nv4ph หลายเดือนก่อน +34

    අයියෙක් ඉන්නව කියන්නෙ නංගි කෙනෙක්ට වෙන මොනාද ඕන 🥺♥️

  • @DinuDinu-b4n
    @DinuDinu-b4n หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අක්කි ඒ ගත්ත බඩු ඔකොම. මලීෂ ලස්සනට පිලිවෙලට ලන්ච් බොක්ස් එක ලෑස්ති කරා. අක්කි ඔයාගෙ පවුලට තෙරුවන් සරණයි 🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  29 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @NilankaSabeetha-v9n
    @NilankaSabeetha-v9n หลายเดือนก่อน +13

    ලොකු දෙයක් ලියන්න බැහැ අසනීපයෙන් ඉන්නේ ❤❤ජෙසු පිහිටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ඉක්මනින්ම සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා ♥️♥️

    • @NilankaSabeetha-v9n
      @NilankaSabeetha-v9n หลายเดือนก่อน +1

      @anushajeewani2016 ස්තූතියි ඔයාට

  • @maleeshatheekshani5582
    @maleeshatheekshani5582 หลายเดือนก่อน +2

    තනිකර ඇබ්බැහියක් .. අනේ මරිනට දැන් තියන කොන්ඩේ මාරම ලස්සනයි අනේ.. ආදරෙයි හැමෝටම ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ආදරෙයි ♥️♥️♥️

  • @Sanji-c3e
    @Sanji-c3e หลายเดือนก่อน +3

    අනේ අයියා ආදරේයි නංගීට❤
    ඔයාගේ දම්පාට කරාබු දෙක හරි ලස්සනයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @chanuranathunga3194
    @chanuranathunga3194 หลายเดือนก่อน +1

    "අපි ඉතිං කොහේ ගියත් ඉතිං හිස් අතින් එන පුරුද්දක් නෑනේ " 🤣
    ඒක නම් සහතික ඇත්ත ආන්ටි, මේ රටේ තියන හැම දෙයක්ම ඒ තරම්ම අපිව ඉක්මනට අල්ලගන්නවා 🇯🇵❤

    • @anushajeewani2016
      @anushajeewani2016  29 วันที่ผ่านมา +2

      ඒකනේ ♥️♥️♥️♥️♥️😀😀

  • @PushpaRanasinghe-g2w
    @PushpaRanasinghe-g2w หลายเดือนก่อน +3

    අද වීඩියෝ එක හරිම ලස්සනයි❤❤❤ නැන්දගෙ පවුල ජපානයේ ඉඳන් ගත කරන ජීවිතේ හරිම ලස්සනයි 😊 ආදරණීයයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @MadushaWeerasinghe-g5r
    @MadushaWeerasinghe-g5r หลายเดือนก่อน +4

    ඇත්තටම වටපිටාව නම් හරිම ලස්සනයි.අක්කිට මතකද මරීනට ඔය වගෙ දවසක ඔය විදිහටම lunch box එක හදල දුන්නා එයාගෙ තාත්තා .ඔනිකිරි.ඒවාට මරීනා ගොඩක් ආසයි වගෙ.ඇත්තටම ඔයා ඔය විදිහට අපිට ජපානයෙ සුන්දරත්වය පෙන්නන කොට ජපානයට එන්න ආස හිතෙනවා.ඒත් එහෙම එන්නම ඕනෙ නෑ ඒ සුන්දරත්වය දකින්න කියල ආයෙමත් හිතෙනවා මොකද අක්කිගෙ videoවලින් ඒ ලස්සන ඒ විදිහටම අපිට සමීප කරවන නිසා. ඇත්තටම මං ජපානයෙ ඉන්නවා වගෙ හැගීමක් දැනෙනවා අක්කිගෙ videos බලන ඒ විනාඩි කිහිපයට.ඒ විනාඩි කිහිපයට මට එහෙම හැගීමක් හිතට එනවා.ඒකට අක්කිට ගොඩක් ස්තූතියි.ඒ වගේම ගොඩාක් ආදරෙයි අපිට දෙන මේ ආදරයට.අපිට ජපානයෙ තියෙන ඒ සුන්දරත්වය සමීප කරනවට.⁣ජපානයෙ ඉන්න ගොඩක් ලාංකිකයන් vlog කරනව මම දැකල තියෙනවා.ඒත් ඒ ගොඩක් Vlog වල මට ඒකකාරී බවක් දැනුනා.ඒත් අක්කිගෙ ඒවා එහෙම නෑ ඒ හැම video එකකම වෙනස් දෙයක් තියෙනවා.මං එහෙම කිව්වෙ කාවවත් විවේචනය කරන්න නම් නෙවෙයි මට දැනුනු විදිහ තමයි කිව්වෙ.හැමෝටම එහෙම නැතිව ඇති . ඒ මොනව වුණත් මං අක්කිගෙ vlog බලන්නෙ නම් හරිම ආසාවෙන්.ඒත් මං ආසම කොටස අද මට මිස් වෙලා.ඒ තමයි අක්කි අතින් හදන රසම රස කෑම හදන විදිහ බලන්න.ඊළඟ පාර video එකෙන් ඒකත් ඕනි අක්කි.එහෙනම් අලුත් ලස්සන video එකකින් නැවත හමුවෙමු.හැමෝටම ආදරෙයි ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න.❤🎉😘🥰🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  29 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් කෑම හදන විඩියෝ අරගෙන එන්නම් ♥️♥️🌷🌷
      අනෙ ඉතින් ගොඩාක් ආසාවෙන් කියෙව්වා ඔයාගෙ මේ ලස්සන comment එක 🌷♥️
      බොහොම ස්තූතියි හොඳේ 🌷♥️♥️🙏🙏
      ආදරෙයි ♥️

  • @Life_WithHashi
    @Life_WithHashi หลายเดือนก่อน +6

    ඒ පරිසරය වටපිටාව මාරම ලස්සනයි අක්කේ. මෙහෙත් එහෙමයිනෙ. හරිම නිදහස් ලස්සනයි. හැබැයි සීතලයිනේ ඒ සතුට විදගන්න තමයි අමාරු..❤❤😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      සීතල නම් අමාරුයි නෙ ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 หลายเดือนก่อน +2

    අනේ හරිම ආදරණීය විඩීයෝ එකක් අක්කේ ❤❤ මලීශ, මරීනා නංගී වෙනුවෙන් කෑම හදනවා දැක්කම හරිම සතුටක් ඇති වුණා 😊😊 එයා ඇත්තටම හොඳ අයියා කෙනෙක් ❤❤ අනේ ඒ airport එකේ ලස්සන ❤❤ සරත් සමයේ පරිසරය වෙනස් වෙන අපූරුව 😊😊 හරිම ලස්සන පරිසරයක් ❤❤ හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +2

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගි ♥️♥️♥️

  • @Gauravi-vlogs
    @Gauravi-vlogs หลายเดือนก่อน +6

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අනේ මලීෂගේ ආදරේ මරීන මැනිකට බුදු සරනයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +2

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @wajirarathna3609
    @wajirarathna3609 หลายเดือนก่อน +2

    ඔයාගෙයි දුවගෙයි බැදීම හරි ලස්සනයි අක්කේ.ජේසු පිහිටයි

  • @Tharangani-o2v
    @Tharangani-o2v หลายเดือนก่อน +4

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !දුකක් නොලැබේවා..සතුට පමණක්ම ලැබේවා !! දීර්ඝායුෂ ලැබේවා ❤

  • @Sadeepa634
    @Sadeepa634 หลายเดือนก่อน +9

    ඔයාගෙ පවුල ශෝයි නැන්දි🥺♥️ මන් හරි ආසයි❤❤

  • @KaumadiVilla
    @KaumadiVilla หลายเดือนก่อน +3

    Anu nande mama oyalage video බලන්න හරිම ආසයි ❤😊❤
    Marina ගොඩක් ලස්සනයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ♥️🌷😘💕💜💞❣️🙏

  • @kalumprasanna3597
    @kalumprasanna3597 หลายเดือนก่อน +2

    ඇත්තටම මිස් අනූශා ඔයාගේ විඩියෝ කියන්නෙම භාවනාවක් වගේ...බදාදා සෙනසුරාදා වෙනකන් ඉන්නෙ බොහොම ඉවසිල්ලෙන්...හස්බන්ඩ් වැඩට ගියම චුටී පැටියව දවසම බලගෙන ගෙදර වැඩත් කරපුවම එන මහන්සිය නිවාගන්න දවස් දෙකක විඩියෝ ගොඩක් වටිනවා...මට ඒ විඩියෝ දෙක සතියක් බලන්න පුලුවන් සේරම වැඩ ඉවර කරල නිදහසේ බලන නිසා කොටස කොටස බලන්නේ...ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගි සුවය ලැබේවා....අනික මිස් ඔයාට සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා ....🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @ShyamaliePathirana
    @ShyamaliePathirana หลายเดือนก่อน +3

    ❤❤නන්ගි ඔයාගේ වීඩියෝ මම හැමදාම බලනවා හරිම ලස්සනයි ,, ඔයා හරිම වාසනාවන්තයි,,අපේ රටේ හැම තරුන දරුවෙකුටම මේ හීනය සැබෑවේවා❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq หลายเดือนก่อน +1

    පරිසරයත් හරිම ලස්සනයි ...හැමෝටම බුදුසරණයි ජෙසු පිහිටයි ...💕

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @mayurilakmali1168
    @mayurilakmali1168 หลายเดือนก่อน +7

    මලීශ හරි ආදරේයි ඔයාලාට අක්කා❤️😊.සෘතුවෙන් සෘර්තුව පරිසරය වෙනස් වෙනවා හරි ලස්සනයි ❤️.අක්කාට ස්තුතියි අපිට ඒ ලස්සන පෙන්නනවාට🌹🍀🍁🍂.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි නංගි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v หลายเดือนก่อน

    මලීශ පුතා නන්ගිට කෑම ලස්සන කරලම හදල දුන්න ආදරෙ හිතෙනවා ❤️❤️ ලස්සනයි නන්ගී වීඩියෝ අද බලන්න පුළුවන් උනෙ ආසාවෙන් බලන්නෙ..හරිම ලස්සනයි ..ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  29 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @cricketLovely-u4o
    @cricketLovely-u4o หลายเดือนก่อน +6

    හැමදාම කමෙන්ට් නොකෙරුවට හැමදාම අක්කගෙ වීඩියෝ බලනවා❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @dulakshimalsha6811
    @dulakshimalsha6811 หลายเดือนก่อน +1

    මලීෂ අයියා මරීනට ගොඩක් ආදරෙයි වගේ.ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.ජේසු පිහිටයි ❤️

  • @arunideepaniabeysinghe
    @arunideepaniabeysinghe หลายเดือนก่อน +3

    Video එක superb ජපානය හරි ලස්සනයි ,මරිනා ගේ band එක smart ,මරිනා ගොඩක් දක්ෂයි ඔයා බඩු ගන්න shop දැන් මටත් හුරු යි ආසා වෙි බැහැ ,එත් මම ලංකාවේ නේ, ජිවා ,ඔයා ගමිමිරිසට හදපු chicken එක මම අද හැදුවා හරිම රසයි , ජේසු පිහිටයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +2

      එහෙමද හදලා රස කිව්වාට ගොඩාක් ස්තූතියි ♥️♥️
      ආදරෙයි ♥️♥️♥️

    • @arunideepaniabeysinghe
      @arunideepaniabeysinghe 27 วันที่ผ่านมา +1

      Reply කලාට thank ,s

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @chithranganinandika4173
    @chithranganinandika4173 หลายเดือนก่อน +3

    🅰️ නංගී ගොඩක් ලස්සනයි අද ඔයාගේ වීඩියෝ එක සෙබස්තියන් මුනින්ද්‍රයාගේ පිහිටයි🌹🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ChandaniWeerakoon-z1c
    @ChandaniWeerakoon-z1c หลายเดือนก่อน +1

    ඔයත් අද හරි ලස්සනයි . අනුසා. ජපානයේ ලස්සන පෙන්නුම් කරනවාට බොහොම ස්තුති. ❤❤

  • @kmnranasingha5171
    @kmnranasingha5171 หลายเดือนก่อน +6

    අපේ මලීෂ අයියටත් රසට කෑම හදන්න පුලුවන් නේද නැන්දේ ❤ එයාපෝට් එක පුදුම ලස්සනක් තියෙන්නේ. මරීනා නංගී
    ලස්සනට ප්ලේ කරා❤ ආයෙත් බදාදා වෙනකන් බලන් ඉන්නවා අපේ අනූ නැන්දා එනකල්. හැමෝම නීරෝගීව සතුටින් ඉන්න බුදු සරණයි නැන්දේ 🌸

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +2

      ගොඩාක් ලස්සනයි එයාපෝට් එක නම් ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @MayuniAdeesha
    @MayuniAdeesha หลายเดือนก่อน +1

    අදත් video එක හරිම ලස්සනයි aunty ❤ . අසනීපයෙන් ඉන්න ගමන් වුනත් හරිම ආසාවෙන් auntyge video එක බැලුවේ . ඇත්තටම ජපානය හරිම ලස්සනයි . මට හරිම ආසයි කවදාහරි auntywa ඇත්තටම දකින්ඩ . ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ඉක්මනින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️🙏🙏🙏ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @sasiiiSasiii-u4u
    @sasiiiSasiii-u4u หลายเดือนก่อน +3

    ක්ලාස් ගිහින් ආවෙ ආන්ටී වීඩියෝ එක දාලා ඇති කියලා හිතාගෙන... වීඩීයෝ එක දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ....ඒ තරමට ආන්ටිගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා❤❤❤ .... ආදරෙයි ඔයාලට❤❤❤
    බුදු සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පිලිවෙලයි..❤❤ මරීනා දුවට සුභ පතනවා අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා..අයියා හරිම ලස්සනට කෑම එක ලෑස්ති කලා.❤ මේ දවස්වල මගේ දුව අසනීපෙන්. නර්සරි යැව්වෙත් නෑ..වීඩියෝ බලනවා දාපු ගමන්..තෙරුවන් සරණයි..

    • @anushajeewani2016
      @anushajeewani2016  29 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @InokaSuranji-h8h
    @InokaSuranji-h8h หลายเดือนก่อน +4

    අනේ නැන්දි වීඩියෝ එක දාපු ගමන් බලුවා 😊❤

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 8 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤ අයියලා,නංගිලා හරිම සමගියෙන් ,සතුටින් ඉන්නවා ඒක කොයිතරම් හොදද,හැමෝටම සුබ අනාගතය🥰🥰🥰🤗

    • @anushajeewani2016
      @anushajeewani2016  8 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️💚💚🙏🙏

  • @ChamilaSinghabhu
    @ChamilaSinghabhu หลายเดือนก่อน +8

    දාපු ගමන් තාම බැලුවෙත් නැතුව කමෙන්ට් කරන මන්...බලාගෙන ඉදියෙ අද සෙනසුරාදා නිසා...ආදරෙයි අක්කෙ..❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @rohanvijitha5147
    @rohanvijitha5147 หลายเดือนก่อน +1

    අදත් වෙනදා වගේ ඇන්ටිගේ විඩියෝ ආසාවෙන් බැලුවා ඇන්ටි අාදරෙයි ජයවේවා ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @SanjaliNimsarani
    @SanjaliNimsarani หลายเดือนก่อน +9

    මන් හැමදාම නැන්දගේ video හැමදාම බලනවා ❤😚 අද තමයි ඉස්සෙල්ලම comment කරන්නේ 😁අද මගේ චුටී කිටි පැටියා නැති උනා 😣😫🥺දැන් නැන්දාගේ video එක බැලුවා දැන් නම් චුට්ටක් විතර දුක අඩුයි🥺

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      අනෙ එහෙමද හරිම දුකයි එයා හොඳ තැනක ඉපදෙයි ආයෙත් ♥️♥️🙏

    • @SanjaliNimsarani
      @SanjaliNimsarani 11 วันที่ผ่านมา

      @@anushajeewani2016 ♥️🥺

  • @IndrachapaThennekoon
    @IndrachapaThennekoon หลายเดือนก่อน +1

    හැමොටම ආදරෙයි ❤

  • @Jick_Jock_DIY.
    @Jick_Jock_DIY. หลายเดือนก่อน +145

    මම comment කරන්න නෙමෙයි හිටියේ ඒත් මට නැන්දාට මේක කියන්න ඕන. මට නැන්දාගෙ video බැලුවාම පාඩම් කරන්න හිතෙනවා. මොකද මං ආසයි ලොකු වෙලා Japan යන්න. පාඩම් කරන්න කම්මැලි වෙලාවට නැන්දාගේ videos බැලූවම හිතෙනවා මේ Japan වල ලස්සන ඇත්තට දකින්න ඕන, ඉතින් දැන් පාඩම් කරලා ලොකු වෙලා යනවා කියලා. Thank you නැන්දේ..

    • @gayanpresad7071
      @gayanpresad7071 หลายเดือนก่อน +8

      අනෙ හරි ශොක් 😂😂😂

    • @piumiwijerathne973
      @piumiwijerathne973 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @nilminigunarathna-p1i
      @nilminigunarathna-p1i หลายเดือนก่อน +4

      අනේ අක්කි මටත් එහෙමමය්

    • @sandyawijethunga2437
      @sandyawijethunga2437 หลายเดือนก่อน +7

      Oyage balaporoththuwa ishta wewaa puthe

    • @Jick_Jock_DIY.
      @Jick_Jock_DIY. หลายเดือนก่อน +1

      ​​@@sandyawijethunga2437 ✦.˳·අනේ ගොඩාරියක් ස්තූතියි..😊 ඔයාටත් ඔයා ප්‍රර්ථනා කරන ඔක්කොම ලැබෙන්න ඕන ❤😊˖⁺‧₊˚

  • @NadeekaDilrukshi-k5e
    @NadeekaDilrukshi-k5e หลายเดือนก่อน +1

    අද Video එකත් ගොඩක් ලස්සනයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ශශිනි
    @ශශිනි หลายเดือนก่อน +3

    අනේ හස්බන් එක්ක වීඩියෝ එකක් දාන්න දෙන්න කතා කරන විදිය ඒම බලන්න ආසයි❤

  • @shashikalamadawi6233
    @shashikalamadawi6233 หลายเดือนก่อน

    මේ ව්ඩ් යෝ බලද්දී හිතට මාර සැනසිමක් තියෙන්නේ නැන්දගෙන් ඉගෙන ගන්න දෙවල් ගොඩාක් තියෙනවා ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

    • @shashikalamadawi6233
      @shashikalamadawi6233 หลายเดือนก่อน

      @anushajeewani2016 ❣️❣️❣️

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b หลายเดือนก่อน +4

    මලීෂවගේ හොද අයියාකෙනෙක් ලබන්න මරීනා පින් කරලා තියනවා.මලීෂ හොද පුතෙක්. මරීනාත් එහෙමයි හොද දුවෙක්.

  • @samudrawijesuriya7163
    @samudrawijesuriya7163 หลายเดือนก่อน +1

    වටපිටාව mara ලස්සනයි ඔයාට ගොඩක් පින් අපිට ජපානය ලස්සන penwanawata

  • @chtuminasasdi6005
    @chtuminasasdi6005 หลายเดือนก่อน +2

    Ape anu nandata dampata harima lassanai💜💜malisha aiya mara hurathal ithin teddy bear diha bala bala inna vidiha💜💜hamotama adareiii💜💜

    • @kmnranasingha5171
      @kmnranasingha5171 หลายเดือนก่อน +1

      Ow ane💜💜💜

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 หลายเดือนก่อน +2

    නැන්දි ....
    සහොදර බැදිම තරම් වටින දෙයක් නැහැ මේ ලොකේ....❤❤
    ආදරෙයි ....❤😊❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ආදරෙයි ♥️♥️♥️

  • @sudarikawarakapola4579
    @sudarikawarakapola4579 หลายเดือนก่อน +2

    I really adore your daughter's & also her friends talent 🎉😊. Even thought I'm not comments usually but when you show Marina's talent I want to write something for her. God bless you all! ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @bhagyamunasinghe1477
    @bhagyamunasinghe1477 หลายเดือนก่อน +2

    විඩියෝ එක හැමදාම වගේ අදත් ලස්සනයි නැන්දෙ.
    ඔයා හරිම පිලිවලයි.වීඩියෝ එකට අදාල් නැති උනත් මම කියන්නෙ මේක මම ඔයා වගේ ලස්සනට,පිරිසිදුව,පිලිවලට ඉන්න අසයි.මාත් marry කලාම ඔයා වගේ පිලිවෙලට ඉන්න මගේ ඔලුව හැදිලා තියෙන්නේ.කොච්චර මහන්සි උනත් ඔයා ඔයාගෙ පවුලෙ අයට රසට කෑම හදනව,ගෙදර අස් කරලා ලස්සනට තියාගෙන ඉන්නව.
    ආයේ මම ඔයාට හැමදාම කියනවා වගේ වගා කරන්නත් ආස හිතෙනවා.ඔයා වගේ mini වගාවක් කරන්නත් ආසයි.නැන්දේ ඔයාව යාලුවෙක් විදියට ඇසුරු කරන්න ආසයි මට
    Byee,bs,tc ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️♥️
      අනිවාර්යයෙන් පොඩියට හරි වගාවක් පටන් ගන්න ඒක ලොකු සතුටක් දෙන දෙයක් ♥️ මැසෙන්ජර් එකට මැසෙජ් කරන්න . පුළුවන් වෙලාවක කතා කරන්නත් පුළුවන් අපිට ♥️♥️

  • @sapnasassarani9966
    @sapnasassarani9966 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ආන්ටි ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  29 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @GEETHIKA_ATHTHANAYAKA__
    @GEETHIKA_ATHTHANAYAKA__ หลายเดือนก่อน

    වීඩියෝ එක දාලා තියෙනවා දැක්කත් හිත පිරෙනවා නැන්දේ...හරිම ලස්සනයි....❤.....

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Amashakya-z7m
    @Amashakya-z7m หลายเดือนก่อน +2

    ❤ මමත් ගොඩාක් ආසයි ජපන් යන්න❤❤ anu aunty hamadamath sathutin parissamen inna ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️♥️🙏

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 หลายเดือนก่อน

    අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @tharikaushani1285
    @tharikaushani1285 หลายเดือนก่อน

    ඔයාගෙ කටහඩ ගොඩක් ලස්සනයි .ඒ කියන වචනයක් ගානෙ විඩියෝ එකම ලස්සන වෙනවා අක්කෙ බුදුසරණයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @SanjeewaPrasadini-oz2mh
    @SanjeewaPrasadini-oz2mh หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ ❤❤❤.ඔයාට පින් මේ ලස්සන අපිට පෙන්වනවාට❤❤❤ අද අක්කගෙ කෑම වීඩියෝ එකක් බලාපොරොත්තු වුණා .😢😢 කමක් නෑ වෙන දවසක ගේන්නකෝ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  29 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 වෙන දවසක අරගෙන එන්නම් ♥️♥️

  • @krishanimadhavi
    @krishanimadhavi หลายเดือนก่อน

    වීඩියෝ එක හරි⁣ම ලස්සනයි ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම.සතුටින් පරෙස්සම්න් ඉන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @SamanthaHalpage
    @SamanthaHalpage หลายเดือนก่อน +2

    ලස්සනයි නැන්දේ ආදරෙයි ඔයාලට❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @sumudukanchana5289
    @sumudukanchana5289 หลายเดือนก่อน +1

    පුංචි වගේම මලීෂත් ලස්සන බෙන්තෝ හදනවනේ. 😍 අදත් ලස්සන ආදරණීය වීඩියෝ එකක්. ❤

  • @sanojasammani585
    @sanojasammani585 28 วันที่ผ่านมา

    ❤️ආසාවෙන් බැලුවෙ ඔක්කොම නැන්දේ...පරිස්සමින් ඉන්න හැමෝම....🌼😇🍁

    • @anushajeewani2016
      @anushajeewani2016  28 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @chashikarasangi1197
    @chashikarasangi1197 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි එහෙ එන්න තිබ්බ ආසාව තවත් වැඩිවුනා..❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Pansadarunethsidu
    @Pansadarunethsidu หลายเดือนก่อน

    අනේ ඇත්තටම අපි බලන් ඉන්නෙ සෙනසුරාදා බදාදා වෙන්කම් ඔයාගේ වීඩීයොස් බලන්න ඇත්තටම😊 ඔයා දවසින් දවස ලස්සන වෙනවනේ ලස්සන පුන්චී කෙල්ලක් වගේ ❤ හරි ලස්සන පවුලක් ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @DinushaLakmali-m9y
    @DinushaLakmali-m9y หลายเดือนก่อน

    හැමදාම වගේ අදත් වීඩීයෝ එක ගොඩාක් ලස්සනයි අක්කී. ආදරෙයි ඉතිම්. හැමදාම සතුටින් ඉන්න. Bs

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @yasasindunil7499
    @yasasindunil7499 หลายเดือนก่อน +1

    ලස්සනයි අදත්. ජපානේ ලස්සන හැමදාමත් අපිට පෙන්නනවට ඔයාට ගොඩක් ස්තුතියි . මලීෂ හරි ආදරෙයි වගේ නංගිට. මරීනා දුවගේ කොන්සටි එක ලස්සනයි නේද. ඔයා ෂොපින් කරන ඒවා බලන්න මම හරි ආසයි. ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ඒකනෙ එයා ගොඩාක් ආදරෙයි ♥️

  • @니pu
    @니pu หลายเดือนก่อน +1

    12:24 Ponyo Anime සින්දුව 😍✨️

  • @ashperera6371
    @ashperera6371 หลายเดือนก่อน

    This is so wholesome what a sweet boy

  • @rasikarandi7589
    @rasikarandi7589 หลายเดือนก่อน

    lovely children's and good parents😊😊
    love you all. ❤❤
    Budusaranai....

  • @sugandikadilrukshi4119
    @sugandikadilrukshi4119 หลายเดือนก่อน

    අයියයි,නංගියි හරිම ආදරෙන් ඉන්නව දැක්කම ගොඩක් සතුටුයි .❤❤❤❤❤❤

  • @MadhuGihan
    @MadhuGihan หลายเดือนก่อน

    අදත් ලස්සනයි ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @WASANATHILINI-d9p
    @WASANATHILINI-d9p 29 วันที่ผ่านมา +1

    අක්කේ ඔය හරි හොද කේනක් හැමගෙම comment බාලනව මරීනට කොන්ඩෙි එහෙම කාපල ලස්සනයි❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  29 วันที่ผ่านมา

      ස්තූතියි හොඳේ ♥️🌷🌷🙏 ආදරෙයි ♥️♥️

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 หลายเดือนก่อน +2

    මමත් හරිම ආසයි ජපානෙට,මගෙ පුතත් දෙසැම්බර් ජපානෙට යනවා..

  • @NalinDaulagala
    @NalinDaulagala หลายเดือนก่อน +1

    ඔය කවුරු කොහොම කිවුවත් මේ ලෝකෙ වැඩිපුරම අයියගෙයි නංගීගෙයි බැදීම තමයි හොදම බැදීම❤මරීනගෙම අයිය නෙවෙයි උනත් ඒ නෑකමින් හරි තියෙන ආදරේ බලන්න ❤ මම නැන්ද දාන හැම වීඩියෝ එකක්ම බැලුවා❤ බලන් ඉන්න ආස හිතෙනවා ❤ නැන්දා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @AnushaKumari-ke8lj
    @AnushaKumari-ke8lj หลายเดือนก่อน +1

    අදනම් දාපු ගමන් බලන්න බැරි උනා නැන්දේ. මෙහෙට හොදටම වහිනවා. ඉතිම් අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි 😍පරිස්සමින් ඉන්න කට්ටියම බුදුසරණයි 🥰ආදරේයි 🖤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      පුළුවන් වෙලාවක බලමු ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @THARUu2l
    @THARUu2l หลายเดือนก่อน

    Harima asawen baluwe video eka wenada wagema❤❤❤
    Sathutin Parissamin inna hemoma ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @RuwanKumara-bh2pz
    @RuwanKumara-bh2pz หลายเดือนก่อน

    Wenada wagema adath vlog eka godaak lassanai anu akki...oyala hamotama godaak adarei...☺☺☺☺💚💚💚💚💚

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @supunisupuni-g2e
    @supunisupuni-g2e 29 วันที่ผ่านมา

    දැන් තමා නැන්දා බැලුවේ😢..ආදරෙයි ❤❤❤අද එකත් ලස්සනයි..

    • @anushajeewani2016
      @anushajeewani2016  29 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷🙏 ආදරෙයි ♥️

  • @HasaruYashen
    @HasaruYashen หลายเดือนก่อน

    අදත් ලස්සන විඩියෝවක් ගෙනවා ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @shammirathnasinghe
    @shammirathnasinghe หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි. මරීනා මැනිකට ඉන්නේ ගොඩාක් අදරනීය අය්යෙක්. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @Ip6868
    @Ip6868 หลายเดือนก่อน +2

    අනේ අක්කි ඔයා ඇදුම් අදින විදිය පුදුම ලස්සනයි ,වැදගත් ,අරි පිලිවලායි, අද කාරබු දේක ගොඩාක් ලස්සනයි 😇 මලිශ එයාගේ නැන්දිට ගොඩාක් අදරේයි නේ ❤❤ මරිනාට අද ගොඩාක් මහාන්සි පවු ❤❤😢 ලස්සන විඩියෝ එකක් අදරේයි ගොඩාක් ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගි ♥️♥️♥️

  • @poornanuwangi5345
    @poornanuwangi5345 หลายเดือนก่อน

    ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @disnajayasekara1725
    @disnajayasekara1725 หลายเดือนก่อน +2

    ආදරේයි ඕයාලට ❤❤

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl หลายเดือนก่อน +1

    මම මේ දවස්වල ගෙදර ඉන්නේ බබා හම්බෙලා.එලියටවත් යන්න නෑනේ මාර පීඩනයක් තිබුනේ.අක්කගේ වීඩියෝ එක බලලා හිත හදාගත්තා
    මරීනාට ❤.

    • @anushajeewani2016
      @anushajeewani2016  29 วันที่ผ่านมา

      අනෙ එහෙමද පරිස්සමෙන් ♥️♥️♥️🌷ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Ishudulanja4728
    @Ishudulanja4728 หลายเดือนก่อน

    අනේ මරීනගෙ lunch box එක🥰 අනේ හරිම ලස්සනයි ගස් ටික🥰 airport එකත් හරිම ලස්සනයි ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🥰😘💐🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @ruvindimathusena
    @ruvindimathusena 29 วันที่ผ่านมา +1

    මරීනා ගොඩක් දක්ශ lucky girl කෙනෙක්.. එහෙම කෙනෙක් ලබන්නත් අක්කා ගොඩක් ගොඩක් වාසනාවන්තයි... ආසාවෙන් ඉන්නේ මේ වීඩියෝ බලන්න... ඊට වඩා සතුටු අක්කා හැම comment එකක් දාන හැමෝටම reply කරන එක.. ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  29 วันที่ผ่านมา +1

      පුළුවන් විදියට කෙටි රිප්ලයි එකක් හරි දාන්න තමයි උත්සාහ කරන්නෙ ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @sachinigunathilaka3407
    @sachinigunathilaka3407 หลายเดือนก่อน

    මලීෂ පුතා ගේත් වැඩ හරි ම පිළිවෙලයි . පුතේ ඔයාටත් සුබ පතනවා ඔයාගෙත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා.. ජපානයේ සූන්දරත්වය මමත් ආසාවෙන් විඳිනවා අක්කගෙ වීඩියෝ වලින් .අක්කි ඔයාලා හැමෝටම ජේසු පිහිටයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @user-rashali
    @user-rashali หลายเดือนก่อน

    අද video එක නම් හරිම ලස්සනයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @roshansabeeha1151
    @roshansabeeha1151 หลายเดือนก่อน

    Today vlog is beautiful
    Love you nanda ❤️🌸
    නැන්දත් එක්ක හැමදාම මං ඉන්නවා 💗💗.
    ආදරෙයි ..💗

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ගොඩාක් සතුටුයි මේ වචනෙට ♥️♥️♥️
      ආදරෙයි ♥️♥️♥️♥️

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 หลายเดือนก่อน

    අපි වෙනුවෙන් මහන්සි නොබලා සතියට videos 2ක් දාන නිසා ගොඩාක් ස්තූතී නැන්දේ 💛 ජේසු පිහිටයි

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 18 วันที่ผ่านมา

    අදත් නිදාගන්න කලින් අක්කගෙ වීඩියෝ එක බලන්න ගත්තෙ.අක්කා ඒ ඇදුමට ගොඩක් ලස්සනයි .මරීනා මැණිකගෙ concert එක ලස්සනටම තිබුණා.මරීනා මැණික ආදරෙයි ❤අක්කේ airport එක මාරම ලස්සනයි .අර teddy bears හිටිය සෙල්ලම් ගෙදර ❤සිංගප්පූරු air port එකත් ඔය වගේම ලස්සනයි අක්කේ .ඇත්තටම අක්කේ ඒ ගස් ටික දැක්කම කියාගන්න බැරි සතුටක් දැනෙන්නේ .අක්කත් සොබා දහමට ගොඩක් ආදරේ කරන කෙනෙක් කියල දන්නවා .අක්කා ගත්ත කලු පාට භාජනය නියමයි.මටත් ආසා හිතුණා .ලේස් වලින් වියපු කූඩය අක්කගෙ dressing table එකට තමයි ගැලපෙන්නේ .ඔය තියෙන්නෙ තවත් ලස්සනට.අක්කා පරිස්සමෙන් ඉන්න .මරීනා මැණික ආදරෙයි ❤බුදුසරණයි..

    • @anushajeewani2016
      @anushajeewani2016  18 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 17 วันที่ผ่านมา

      @anushajeewani2016 ❤❤❤❤

  • @RasidukrishanFernando
    @RasidukrishanFernando หลายเดือนก่อน

    Ane japan harima lassanai akke. Marina harima dakshai❤❤ godak adarei.. mat harima asai anna.. ath bene.. a nisa harima asawen vidio balanne.. idala hitala comment karata vidio okkoma balanawa❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️