Lavariya හදන්න ගිහින් මට වුන දෙයක්| traditional food | Piumi Srinayaka 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024
  • #srilanka #cooking #2023 #trending #actress #love #piumisrinayaka #2024 #apple #beautiful #traditional #traditionalfood #traditionalfoodrecipes #lavariya #piumi #funnyvideo #1million #10million #lawariya #actress_new_video #actressvideos #cookingvlog #coockingvideo #2025 #newrealese #slvlog #srilankanfood #foodvlog
    Get ready to be inspired! Don’t forget to like, comment, and subscribe for more fabulous
    Instagram:
    www.instagram....
    Tiktok:
    www.tiktok.com...
    Facebook:
    www.facebook.c...
    Business Enquires : srinayakapiumi@gmail.com
    💛 Don’t forget to subscribe if you like my videos, so see you on my next vlog :)
    💛Thank you for watching my video
    💛Love you

ความคิดเห็น • 416

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o 3 ชั่วโมงที่ผ่านมา +20

    අයියෝ හිනාවෙලා පන ගියා 😁😁😁 ඔයා කරන වැඩවලට අනේ ෂෝක්. ඔයා බුදුසරණයි දෙවිපිහිටයි ආදරෙයි ❤️❤️❤️😁😁😁

  • @Enoshibaby-q2t
    @Enoshibaby-q2t 4 ชั่วโมงที่ผ่านมา +12

    මොනවා උනත් රියල් ජීවිතේ ඕක තමයි.😂😂😂😂

  • @ureshanilnimi8274
    @ureshanilnimi8274 2 ชั่วโมงที่ผ่านมา +7

    ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි ගන්න එපා වේවැල් එක ගන්න රු.50 එකක්, RAYIN ඉඳිආප්ප පිටි එක ගන්න ඒකෙන් හදන්න ලේසියි. Cargills එකේ තියන්නවා

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 3 ชั่วโมงที่ผ่านมา +10

    Shook ane ඔයා.හැමදාම වීඩියො බල නවා..ඔයා අදින ඇදුම් නම් මාර ලස්සනයි

  • @user-es1te2ww1j
    @user-es1te2ww1j 2 ชั่วโมงที่ผ่านมา +9

    ගණන් ගන්න epa ඔහොම තමයි වැරැදි වෙනවා watinne හදන eka බුදු sarani ඔයාට ❤❤❤❤❤

  • @HiruniPiyadarshani-g3h
    @HiruniPiyadarshani-g3h 4 ชั่วโมงที่ผ่านมา +26

    ඔයා ශොක් අක්කේ.. cooking vlog දාන්න හැමදාම උනත්..

    • @SandunSomasiri
      @SandunSomasiri 2 ชั่วโมงที่ผ่านมา +1

      Ane akke oya godaaak hoda kenek.oya harima lassanaiy.❤ bs akki oyata

    • @SubhashWasalage
      @SubhashWasalage 2 ชั่วโมงที่ผ่านมา

      🎉❤❤

    • @SubhashWasalage
      @SubhashWasalage 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤

  • @IsharamadushaniSommarath-pj4gf
    @IsharamadushaniSommarath-pj4gf 4 ชั่วโมงที่ผ่านมา +20

    අදනම් දාපු ගමන් බලනවා .අම්බෝ හිනා වෙලා පන යනවා😂❤

    • @MalkiPrabudi
      @MalkiPrabudi 4 ชั่วโมงที่ผ่านมา +1

      @@IsharamadushaniSommarath-pj4gf weti weti nagitimu neda akka..❤️

  • @sandyakumari2865
    @sandyakumari2865 3 ชั่วโมงที่ผ่านมา +13

    අම්මෝ අද නම් හිනාවෙලා මැරුණා ....😂😂😂😂 පව් අනේ ඔයා❤❤❤❤❤❤❤❤❤❤

  • @dildreams7929
    @dildreams7929 3 ชั่วโมงที่ผ่านมา +6

    අක්කේ ඔයා නම් හරිම ශෝක් .පොඩ්ඩක් වත් කම්මැලි හිතෙන්නේ නැ ඔයාගේ වීඩියෝස් බලන්න.දිගටම ලස්සන වීඩියෝස් කරන්න ලැබෙන්න කියල විශ් කරනවා.❤❤❤❤❤

    • @piumisrinayaka
      @piumisrinayaka  3 ชั่วโมงที่ผ่านมา

      @@dildreams7929 adarei ❤️❤️

  • @hashiniathukorala7361
    @hashiniathukorala7361 3 ชั่วโมงที่ผ่านมา +4

    හිනා වෙලා පන යනවෝ..හරිම ශෝක් අනේ.ඔයා විඩියෝ දානකම් බලන් ඉන්නේ ආදරේයි ❤❤❤මැනිකෙත් මරු..

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 ชั่วโมงที่ผ่านมา +7

    අනිවාර්යයෙන්ම අපි ඔයාලා දාන වීඩියෝ බලනවා

  • @SandaniWijerathna-vs8xt
    @SandaniWijerathna-vs8xt 18 นาทีที่ผ่านมา

    ඔයා ඇත්තටම හරිම නිහතමානී හොද ලස්සන හැඩකාර කෙල්ලේක්.❤❤❤❤....අනිත් පඩ ශො දාන නිලියෝ වගෙ නෙමෙ...ඔයාට දවසක ඔය ඉන්නවාට වඩා වැඩි වැඩියෙන් හරි යනවා.ආදරෙයි අක්කේ ❤❤

  • @PabodaFernando
    @PabodaFernando ชั่วโมงที่ผ่านมา +1

    යුද්දේ තියෙන රටක ඉන්න මට අක්කිගේ විඩියෝ බලද්දි හිතට මොකක්දෝ සැහැල්ලුවක් දැනුනා.. මාත් ලංකාවට ආවා වගේ හැගීමක් දැනුනා.... සැනසීම සතුට පිරුනු අනාගතයක් ප්‍රාර්ථනා කරනවා අක්කි ❤️🧸

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h 30 นาทีที่ผ่านมา

    දැන්නම් එක දිගට වීඩීයෝස් දානවා ඔයා......ඒක මරු......💓අනේ ඔයාගේ දෙමව්පියෝ දෙන්නා එක්කත් වීඩියෝ එකක් දාන්නකෝ......

  • @Nishshankadilsha
    @Nishshankadilsha 3 ชั่วโมงที่ผ่านมา +3

    ලස්සනයි ඔයා අදින විදිහ ❤❤❤

  • @sewwandi-c5q
    @sewwandi-c5q ชั่วโมงที่ผ่านมา +1

    අයියෝ අක්කි හිනාවෙලා ඉවරයි ඔයා නම් ශෝක් අනේ මං ඔයාට ගොඩක් ආසයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayathrinipunika4998
    @gayathrinipunika4998 3 ชั่วโมงที่ผ่านมา +9

    කඩේ තියන ජයතිලක ඉදිආප්ප් පිටි එක් ගන්න ඒක සාමන්‍ය නිවුන උනුවතුරෙන් මිරිකන්න පූලුවන් ගානට දාල අනාගන්න අතේ ගෑවෙන්නෙ නැති පදමට.අනික ඔච්චර වටගොඩක් ඉදිආප්ප මිරිකන්න එපා එතකොට ඉදිආප්පෙ වැඩිනිසා රස නෑ.ගන්න ඉටිකොලේට පොල්තෙල් ගාල ගන්න.එතකොට ගැලවෙනවා.පැනිපොල් දාල රෝල් කරන්න එපා එකපාර අනිත් කෙලවරට නවන්න.එතකොට ශේප්.අනිත් දවසේ බලන්නකො අක්කෙ

    • @usernirosha
      @usernirosha 3 ชั่วโมงที่ผ่านมา +2

      මම නම් ඇල්වතුරිනුත් අනනව කවදාවත් වරදින්නෙ නෑ😊

    • @priyanikumari6241
      @priyanikumari6241 3 ชั่วโมงที่ผ่านมา

      අන්න හරි මෙන්න මේ විදිහට කරන්න මමත් මේක කියන්න හැදුවේ මෙයා ඉතින් ඒක දාල නේ මේ විදිහටම කරන්න😂😂😂😂❤❤❤❤❤❤😂😊😊😊😊😊😊

  • @Enoshibaby-q2t
    @Enoshibaby-q2t 4 ชั่วโมงที่ผ่านมา +4

    අයියෝ අයියෝ.. ඔහොම තමයි අනේ ඉගෙන ගන්නකොට. ඔයාට හොදට හදන්න පුළුවන් වෙයි.දිගටම උත්සහා කරන්න❤❤❤❤

  • @PasiduPasidumadusanka
    @PasiduPasidumadusanka 4 ชั่วโมงที่ผ่านมา +3

    දුකින් හිටපු මට හිනාවක් ගෙනාවට අක්කට පිං හිනා නොවී බෑ අක්කියෝ අක්කත් හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ❤️❤️❤️❤️💕💕💕❤️❤️❤️

    • @piumisrinayaka
      @piumisrinayaka  3 ชั่วโมงที่ผ่านมา +4

      @@PasiduPasidumadusanka prashna gana hithanna epa . Mamath hina wela hitiyata prashna enawa. Ewata duk nowee hitiyama hari. Hama dukak ma sadaakaalika na. Ikmnata hodak wei oyata. Adarei

    • @PasiduPasidumadusanka
      @PasiduPasidumadusanka 3 ชั่วโมงที่ผ่านมา +1

      ඔයාගේ හිත හරිම හොඳයි අක්කා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @pasindu1119
    @pasindu1119 ชั่วโมงที่ผ่านมา +2

    🤣🤣🤣🤣🤣 apoi apoi 🤣🤣🤣🤣🤣 ලැවරිය මන් හදලත් නෑ, හදලා බලන්න ඕනි මේ විදිහට, හදලා කියන්නම්කො හෙට අක්කේ ❤️❤️❤️ good night 😊

  • @swarnalatha.vidanage8975
    @swarnalatha.vidanage8975 3 ชั่วโมงที่ผ่านมา +4

    අනේ මැනික මම ලගක හිටියනමි දුවලා ඇවිත් උදවි කරනව...මට දුක හිතුණා මැනික..අන්තිමට හිනාව නවත්තගන්න බැ.මැනිකගෙ කතාවලට...වැරදුනාට කමක්නැ ඔයාගෙ උත්සාහය සාර්ථකයි පුතේ ඉලග වතාවෙි හරියටම හදන්න ඔයාට පුලුවන් වෙනව..බයවෙන්න එපා.බුදු සරනයි පුතේ ....

    • @wajirakumara1488
      @wajirakumara1488 ชั่วโมงที่ผ่านมา

      Ane akki oya nm soook ane noru sobana ne oyage aththa jiwithe pennawa

  • @erangaherath4034
    @erangaherath4034 ชั่วโมงที่ผ่านมา +1

    Rayin ඉඳිආප්ප පිටි එක ඇල්වතුරෙනුත් අනන්න පුලුවන්. වතුර වැඩිවෙලා නිසයි ඔහොම වෙන්නෙ. ඉඳිආප්පෙ වත්කරලා රෝල් කරන්නැතුව එකපාරක් කෙලවරට නවන්න. ඉඳිආප්ප පිටි එක ගණකමට අනාගන්න. හරි පදම ආවම තෙල් ගාපු වංගෙඩියෙවත් පිටි තැවරෙන්නෑ

  • @ireshamaduwanthi4308
    @ireshamaduwanthi4308 4 ชั่วโมงที่ผ่านมา +3

    ..වැරදීම් වෙනවා තමයී ඉතිම් ඉගෙන ගන්නකොට..ඉලග පාර හොදට හදලා එකක් ඔනී...ඔයාගේ කූකින් ශෝ එක බලද්දී අපේ ලේත් පිරිසිදු වෙනවා අනී...ඔයා හරිම ශෝක්..❤️❤️🙂🙂.ඉදි ආප්ප හදලා ඕනී ඉලග විඩියෝ එක...please ......❤❤❤❤❤❤

  • @mohamedshakil4308
    @mohamedshakil4308 34 นาทีที่ผ่านมา

    බලන්න පිටි එකේ ඇල් වතුරෙන්ද අනන්නේ උනු වතුරෙන්ද අනන්න ඕන කියලා දාලා තියනවා. ඔයාට එතන වරදින්න ඇති සමහරවිට ❤😊

  • @sranathunghe4546
    @sranathunghe4546 2 ชั่วโมงที่ผ่านมา +3

    MDK idiappa piti walin hadnna..eka gantama enawa.
    wathura wadi kraganne nthuw athe alawenne nathuwa ganata ana ganna.
    Iti koleta dnna kalin piti anapu bajanetama wangediyen piti tika mirikagena balanna padama kohomada kiyala.
    Idiappa watti walath thel gaganna..
    Pani wadi unoth panipol eke adu gindare wadi welawk lipe tiyala malawa ganna..
    Piti mirikanakota ganakamata godaak daganna epa eka uda.thani watayak daganna.histhan tibunoth ewata tikak mirikagann..
    Padamata piti guliya hada gatta nam ochchara thada wenne na..
    Hari lesi..experience eka tamai ona..
    Palaweni wathawa wardina eka smnyai..
    Aith try karala balanna..ethakota ochchara waradi wena ekak na..
    ❤❤❤❤

  • @GayanAdikari-h3o
    @GayanAdikari-h3o 3 ชั่วโมงที่ผ่านมา +1

    Oya niyamai ane.mama kamati oyage wadawalata.matat ohomawadamai wenne.

  • @RusiruMethsara
    @RusiruMethsara 48 นาทีที่ผ่านมา

    මාත් ගිය දවසක හබිට පළවෙනි පාරට ලැවරි හදල දීලා එක දිගට සතියක් විතර හවසට හවසට තේ බොන්න හැදුවා රසයි කියලා ලැවරි මිරිකන කොලේට තෙල් නෙවෙයි පිටි ටිකක් ඉහන්න එතකොට ඇලෙන්නෙ නෑ තෙල් ගාන්නෙ තැම්බෙන්න තියන තට්ටුවේ ඉදි ආප්ප වංගෙඩියට ගොඩාක් පිටි පුරවන්න එපා ටිකක් දාලා මිරිකන්න එතකොට අමාරු නෑ

  • @krishanimadhavi
    @krishanimadhavi 2 ชั่วโมงที่ผ่านมา

    ඔහොම තමයි වැරදි වෙලා තමයි හරි යන්නෙ.ආයෙත් හරියට හදමු.ආදරෙයි❤❤❤❤❤❤ සතුටින් පරෙස්සම්න් ඉන්න බුදුසරණයි

  • @NayanaNeelamani
    @NayanaNeelamani 3 ชั่วโมงที่ผ่านมา +2

    අනේ ඔයා අපිව හිනස්සන්න බොරුවට වැරද්දනවා නේද 😸

  • @priyani9757
    @priyani9757 3 ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ ලැවරි ❤❤❤

  • @shehaninavodya9947
    @shehaninavodya9947 3 ชั่วโมงที่ผ่านมา +2

    අක්කේ මද රස්නේ උණු වතුර දාලා පිටි එක අනාගන්න පිටි ගුලියක් වගේ හදාගන්න එපා එතකොට තමා මිරිකන්න අමාරු ❤

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 3 ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ අද නම් බෑ😂😂😂 කරපු හැම වැඩේම චා කරගත්තා නේද මාත් ඔහොම තමා ❤😂

  • @AsheraUthmini
    @AsheraUthmini 2 ชั่วโมงที่ผ่านมา +1

    Ammoh balan iddi laik wadi wenawa patta sathutuyi. Akki ❤ my fv akki ❤

  • @NishanthiWathupola
    @NishanthiWathupola 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔයා ෂෝක් අනේ වීඩියෝ කරනවා

  • @SamanthiNarayananaidalage
    @SamanthiNarayananaidalage 2 ชั่วโมงที่ผ่านมา +1

    ජයතිලක ediappa piti පැකට් akak ganda.nikan waturen ananda ලුණු පොඩ්ඩක් daala.ගොඩක් දියාරු වෙනකං ananda apa

  • @VihangaJeewantha-x1w
    @VihangaJeewantha-x1w 23 นาทีที่ผ่านมา

    Ane akkiyooooo oyge video maru 😂 😂😂😂😂😂😂😂Hina Kala marenva digtma videos argena enna budu saranayi ❤

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 39 นาทีที่ผ่านมา

    රස නෑ . . 😂😂 ඇත්තම කියනවා . . මගේ ඉදි ආප්ප වංගෙඩියක් තිබ්බා ඒකෙත් මාරම අමාරුයි . අම්මා මට හිල් තියෙන රවුම මාරු කරා ..ගෙදර තිබ්බ එක දුන්නා .එතකොට හරි ගියා ..මගේ එකේ හිල් පොඩිලු . . .

  • @SanjanaDisanayaka-l3l
    @SanjanaDisanayaka-l3l 3 ชั่วโมงที่ผ่านมา +1

    අැත්තටම අක්කි ඹයා ඉන්න හින්දා මම අාසාවෙන් wow madam බලන්නේ

  • @nadeeshadarshani6310
    @nadeeshadarshani6310 25 นาทีที่ผ่านมา

    Oya lassanata act karanawa geethanjali aunty ❤

  • @maheshikamaduwanthi2873
    @maheshikamaduwanthi2873 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔයානම් ශෝක් අක්කෙ ❤❤

  • @DunikaOshani
    @DunikaOshani 37 นาทีที่ผ่านมา

    Akki oyath lassanai 😊.oyage videos hamadama balanawa ewath lassanai akka..❤ adarei akki❤❤

  • @NishanthaNishantha-fw9mu
    @NishanthaNishantha-fw9mu ชั่วโมงที่ผ่านมา

    Hari shoi akki😺 oyage wadanm adath mara asawen baluwe😄😄😄 digatama video one hada?

  • @tinyfeetpreschool6947
    @tinyfeetpreschool6947 ชั่วโมงที่ผ่านมา

    Wathura ekak unu karala niwa ganna athata allanna puluwan ganata. Eken piti Eka ananna. Mirikanna lesi ethakota akki😊

  • @chathuvmicx2590
    @chathuvmicx2590 3 ชั่วโมงที่ผ่านมา +2

    අනේ😂😂😂4 වෙනි එකට ප්ලාස්ටර් ගැහුව නේද..😄
    හම්මෝ අද නම් හිනා වෙලා පන යනවා❤

  • @Rithuwa-gq6jo
    @Rithuwa-gq6jo 4 ชั่วโมงที่ผ่านมา +3

    අක්කෙ ලේ ටික පිරිසිදු කරාට පිං 😁♥❤️‍🔥ආදරෙයි .

    • @piumisrinayaka
      @piumisrinayaka  4 ชั่วโมงที่ผ่านมา

      Adarei ❤

    • @piumisrinayaka
      @piumisrinayaka  4 ชั่วโมงที่ผ่านมา

      🥰🥰🥰

  • @nayanirangika5898
    @nayanirangika5898 4 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ශෝයී අනේ .වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ❤❤

  • @AchiniAchini-m1v
    @AchiniAchini-m1v 3 ชั่วโมงที่ผ่านมา +1

    Man Hari asai oyage video balanna akki I❤❤

  • @priyani9757
    @priyani9757 3 ชั่วโมงที่ผ่านมา +1

    පරදින්න එපා අයෙත් හදන්න 🥰🥰🥰👌

  • @sadaruwantharuka4484
    @sadaruwantharuka4484 ชั่วโมงที่ผ่านมา

    Oya godak hodai hama dema try karala balanava good luck

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤😂😂😂🎉🎉🎉🎉🎉🎉 27:54 27:54 27:54

  • @fathimaashika5088
    @fathimaashika5088 ชั่วโมงที่ผ่านมา

    අක්කිගෙ නෑකම නම් සුපිරි.. කොහොමද අනේ ඔයා විතරක් අක්කා වෙලා අපි හැමෝම aunty ලා උනේ?? 😊😊... අද ඔයාගේ තැන වෙන නිලියෙක් හිටියොත් මේ vedio එක අපිට බලන්න දෙන්නේ නැ. ඒ අතින් ඔයා හරිම අවංකය්. ආදරෙයි හැමදාම..❤❤.. වෙනස් නොවී මේ විදිහටම ඉන්න... අපිව මේ විදිහට හිනා ගැස්සුවට ගොඩක් ස්තුතියි.. 🥰🥰

  • @Amandinimsara-ib7ph
    @Amandinimsara-ib7ph 3 ชั่วโมงที่ผ่านมา +1

    Mn akkige vidio balanawa ada thama comments ekak mulinma danne hemadama vidio danawa dan puluwan welawata vidio danna akki oya lassani adarei pi bs ❤❤❤❤❤

  • @SachiniKaushalya-cz3mm
    @SachiniKaushalya-cz3mm 2 ชั่วโมงที่ผ่านมา

    Mnike nm shooi adareei akke.. uyana vlog walata nm asaai❤

  • @SIRMUSIC-zq7sx
    @SIRMUSIC-zq7sx ชั่วโมงที่ผ่านมา

    niyamai akke

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 3 ชั่วโมงที่ผ่านมา +2

    අයියෝ... ලැවරිය හදන්න ලේසි අනේ.. ඉදි ආප්ප පිටි අතින් අනන්න එපා අක්කී... හැදි මිටකින් අනන්න. මද රස්නේ වතුර චුට්ට චුට්ට දාලා. අතින් අන්නන්නවත් එපා. වන්ගෙඩියට දානකොටත් හැදි මිටෙන්ම දාගන්න. වන්ගෙඩියේ පොල්තෙල් ටිකක් ගාගන්න එතකොට ටග්ගලා මිරිකෙනවා අක්කී... ලැවරිය ඔතනකොට කෙසෙල් කොලේකින් ඔතන්න. එතකොට ලස්සනට එනවා. අක්කී... ❤ ආය පාරක් ට්‍රයි කරන්න..❤❤🎉

  • @shalaniishanka1261
    @shalaniishanka1261 ชั่วโมงที่ผ่านมา

    Oyage video mn asawen balanne akke gedara mona weda thibunath oyage video balala thamai gedara weda karanne oya ෂොයි ane❤❤❤❤❤ oya hadana uyana kema kanna asaiiiii akke ආදරෙයි godakk budu saranaiiii

  • @NilminiPriyadarshani-y2t
    @NilminiPriyadarshani-y2t 3 ชั่วโมงที่ผ่านมา +1

    Bohoma priyamanapai vidios oyage harima lassanai❤❤❤❤❤❤

  • @imeshajayarathna2682
    @imeshajayarathna2682 ชั่วโมงที่ผ่านมา

    අනේ ඔයා හරි ශෝක් මැණිකේ 🥰ලගක හිටියා නම් අනිවාර්යයෙන් උදව්වක් දෙනවා ❤️🥺

  • @studentclass3421
    @studentclass3421 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉදිආප්ප පිටි ටික වංගෙඩියට දාලා අතින් තද කරන්න එපා.... 19:24- 19:42 හැදි මි⁣ටෙන් දාන ටික විතරයි..ඊට පස්සේ වංගෙඩිය උඩ කෑල්ල දාලා මිරිකන්න...අක්කේ..ඒකයි හුගක් තද වෙලාඔයාට මිරිකන්න බැරි උනේ....😊 මං පලවෙනි පාරට ඉදිආප්ප හදන්න ගිහින් මට එහෙම උනා,,පස්සේ හරි,,

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 2 ชั่วโมงที่ผ่านมา

    අක්කිගේ විඩියො වලට ඇඩිට් වෙලා වගෙ දැන් ආදරෙයි අක්කියො😊මෙයාගේ ලස්සන😊හිත හොද නිහතමානී ලස්සන අක්කා කෙනෙක් ඇස් වහක් වදින්න එපා

  • @sampathkeb
    @sampathkeb 3 ชั่วโมงที่ผ่านมา +4

    කැමරා කරන මල්ලිට අර ඇක්සිඩන්ට් වෙච්ච ලැවරියා එක දුන්නාද....🤣

  • @shanulayasha4158
    @shanulayasha4158 3 ชั่วโมงที่ผ่านมา +1

    අක්කී ඔයා ශොයි හරිම හුරතල් මාන් ආසම නිලියක් ඔයාහ් ආදරෙයි අක්කි 😘

  • @iroshanikumari7707
    @iroshanikumari7707 2 ชั่วโมงที่ผ่านมา

    Man hari asai oyage kolam walata akki oya adina adum konde hadana widiha marama lassanai adarei akki❤

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha ชั่วโมงที่ผ่านมา

    Aththa jewethe sobana nathuwa pennawa oya ❤❤❤ ape bonikki❤❤🥰🥰♥️♥️♥️🌹🌹🌹🙈🙈

  • @SasvinduNirvan
    @SasvinduNirvan 2 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි අක්කේ ❤

  • @nethzd
    @nethzd 2 ชั่วโมงที่ผ่านมา

    Anee akki pancake hadannako nxt video eke...😊

  • @nayominadeeshani3345
    @nayominadeeshani3345 2 ชั่วโมงที่ผ่านมา +1

    Ayyat Ekka video akak ganda ikmanta piumi akki

  • @saniragunathilaka6517
    @saniragunathilaka6517 2 ชั่วโมงที่ผ่านมา

    Oyage video mn hamadama balanawa hina wenna puluwan shok ❤❤❤

  • @HiruniPiyadarshani-g3h
    @HiruniPiyadarshani-g3h 4 ชั่วโมงที่ผ่านมา +3

    වෙලාව නම් වෙලාව හොදේ අක්කේ🥺.

  • @PawaniRuwanthika-wu9be
    @PawaniRuwanthika-wu9be ชั่วโมงที่ผ่านมา

    Oyanam shoi akki asawen baluwa

  • @nethzd
    @nethzd 2 ชั่วโมงที่ผ่านมา

    Anee akki hmdama videos danna.. oya hari jolly anee 😄❤

  • @Ashiy-mz
    @Ashiy-mz ชั่วโมงที่ผ่านมา

    අනේ පැනි රස්නෙ පිටින් දාන්න එපා එකයි අර එකක් චොර උනේ..මරු අනේ ඔයානම් මන් හරි ආසයී ඔයාට.ආදරෙයි❤❤❤❤

  • @pasinduudayanka6478
    @pasinduudayanka6478 4 ชั่วโมงที่ผ่านมา +6

    හිනා වෙලා මැරෙනවා 😂❤

    • @piumisrinayaka
      @piumisrinayaka  4 ชั่วโมงที่ผ่านมา

      🥰🥰🥰

  • @rainbowkidsnaranwala2660
    @rainbowkidsnaranwala2660 2 ชั่วโมงที่ผ่านมา

    අපි මෙන්න මෙහෙම ප්ලාස්ටර් එකක් දාමු..😂😂😂ඒක කියද්දි බකස් ගාල හිනා ගියා අනේ...කොහොමහරි ඔයා කවදාවත් අතාරින්නෙ නෑ වැඩක්..කරලමයි පස්ස බලන්නෙ..ශෝක් අනේ..❤❤..තොරම්බල් වීඩියෝ එකක් ගෙනාවෙ..අන්න් ඒ වගේ එකක් ගේන්නකො..

  • @Sangeetha-j9c
    @Sangeetha-j9c 2 ชั่วโมงที่ผ่านมา

    අදනම් හිනා

  • @meanulakshika9590
    @meanulakshika9590 4 ชั่วโมงที่ผ่านมา +12

    Oayage video hari asawen balanawa.....shok oya nam...❤

    • @piumisrinayaka
      @piumisrinayaka  4 ชั่วโมงที่ผ่านมา +2

      😘😘😘

    • @KumuduShyamali-x2n
      @KumuduShyamali-x2n ชั่วโมงที่ผ่านมา

      කෙසෙල් කොලේක පොල්තෙල් ගාලා ඒකට මිරිකන්න.ගැලවෙනවා හොදට​@@piumisrinayaka

  • @pasidukavinda3175
    @pasidukavinda3175 2 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි akkiyo adare ❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 ชั่วโมงที่ผ่านมา +2

    පාන් පිටි දාන්න , පොල් පැණි හදන්නේ .එතකොට රසට එනවා .මම හැදුවා

  • @ChalaniIshara-cu4tr
    @ChalaniIshara-cu4tr ชั่วโมงที่ผ่านมา

    Ayyo akko youtube 1 kochchra thiynwd lavariya hadana video ewa blala hdnnko ethkota oya wage waradinne ne❤

  • @misandidance2473
    @misandidance2473 3 ชั่วโมงที่ผ่านมา +1

    අපි කිලිනොච්චිය ඉන්නෙ අපේ බබාලා ඔයාගේ vidio බලනවා හිනා වෙවී බලනවා 🤣 ❤❤❤❤ ඔයා කිලිනොච්චිය ට එනවද ඔයා කොන්ඩෙට මොනාද දාන්නේ අපේ බබගෙ කොන්ඩෙ දිගයි, එයා ඔයාගේ කොන්ඩෙට ආසයි එයාගෙ නම misandi එයාට 9years එයාට කොන්ඩෙට දාන්න ශැම්පු එකක්
    කියන්න❤️

  • @FasiSilva
    @FasiSilva 2 ชั่วโมงที่ผ่านมา +1

    Wedding eka lagai wage.kema hadanna purudu wenne😂

  • @shashikalasajeewani4813
    @shashikalasajeewani4813 3 ชั่วโมงที่ผ่านมา

    math ohoma thma mulinma hadapu dawase akke.. aneeee shoiii anee oya..hari asawen oyage videos balanawa..❤

  • @sandunimekala6416
    @sandunimekala6416 2 ชั่วโมงที่ผ่านมา

    Dan nn akkige videos vlta addict vela inne....❤❤😊 hinakala marenva 😂😂😂

  • @PGNihal-h1h
    @PGNihal-h1h ชั่วโมงที่ผ่านมา +1

    අනෙ අම්මො අක්කි 😂😂😂😘

  • @0ぬわー
    @0ぬわー 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා නම් මරු අක්කි... හොදට හිනා වෙවි බැලුවා 😮😅
    Good luck for you..!!

  • @tharushidilshani-cf5fh
    @tharushidilshani-cf5fh 2 ชั่วโมงที่ผ่านมา

    Aneeh shoooi.😂❤..hemadama me wge cooking videos genna akki🎉❤

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 37 นาทีที่ผ่านมา

    අර කරකවලා හදන ඉදි ආප්ප වංගෙඩියක් ගන්ඩ ඔයා කිසි ප්‍රශ්නයක් නෑ . ඕකෙන් මිරිකා මිරිකා දුක් විදින්ඩ ඕන නෑනේ . 😊😊

  • @thanujadhananjani7513
    @thanujadhananjani7513 ชั่วโมงที่ผ่านมา +1

    අඩේ පට්ට ආතල්😂

  • @nilukashamali6660
    @nilukashamali6660 3 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මන්දා ජොලිඅනේ දුක හිතුන වේලාවට මම ඔයාගේ video බලලා සතිටු වෙනවා😂

  • @sachinisammani8887
    @sachinisammani8887 3 ชั่วโมงที่ผ่านมา

    ඔයා ශෝයි අනේ ❤

  • @SiriJayabandara
    @SiriJayabandara 2 ชั่วโมงที่ผ่านมา

    Kata ridenne nadda ane oyage😂 adarei hode.asai video balanna❤puusa thamai aulaa.ayava tikak athin thiyanna uyanakota❤❤

  • @nethminisurenika3633
    @nethminisurenika3633 3 ชั่วโมงที่ผ่านมา +1

    මැණිකෙගෙ Fansla ❤🐈‍⬛

  • @IsuriDinethya
    @IsuriDinethya 53 นาทีที่ผ่านมา

    හැමදාම ලස්සනයි අනෙ ඔයා ලස්සන ලස්සන 👗 තියනව. ❤❤

  • @WarshaDewindi-sq6vk
    @WarshaDewindi-sq6vk 18 นาทีที่ผ่านมา

    අයියෝ හිනාවෙලා පනයනවා😅❤

  • @jayanilankadhikari6722
    @jayanilankadhikari6722 ชั่วโมงที่ผ่านมา

    ඔහොම තමා ඉගෙන ගන්න ඔනි 😌❤️

  • @NalikaJayasinhe-go6fw
    @NalikaJayasinhe-go6fw นาทีที่ผ่านมา

    Niyamai manike....❤

  • @MalisaDilsan
    @MalisaDilsan 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා ශෝක් අනේ අද විඩියෝ එකත් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyangikagunasekara160
    @priyangikagunasekara160 50 นาทีที่ผ่านมา

    Oya nam shoii ane 😂😂😂😂❤❤❤❤❤❤

  • @SiripalaHewage-x5x
    @SiripalaHewage-x5x 2 ชั่วโมงที่ผ่านมา

    Akke oya gana white n creme aka kiyannako

  • @isurukawinda3126
    @isurukawinda3126 3 ชั่วโมงที่ผ่านมา +1

    akke mama yakkala velavaka Anna lavariya rasata hadala dennam