සෑම විවාහක පිරිමි සිව් දෙනෙකුගෙන් එක් අයෙක් ගෘහස්ත හිංසනයට ලක් වෙනවා | Lessons from the Johnny Depp

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 660

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +804

    Johnny depp ගෙ රසිකයෝ සෙට් එක ලයික් එකක් දාගෙන යමු ❤🔥

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan udau karamu

    • @no_name54
      @no_name54 2 ปีที่แล้ว

      Aa halo 😅

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

      දන්නෙත් නෑ බන් මන් නම්

    • @KelanAmnel
      @KelanAmnel ปีที่แล้ว

      Johny depp 🌺😍❤️

  • @damindutharinda8815
    @damindutharinda8815 2 ปีที่แล้ว +128

    සුපිරි මේක නම්. ජොනී උබට ජය. හිංසාවට ලක් වෙන හැම මනුස්සයෙක්ටම සතෙක්ටම ඒකෙන් මිදෙන්න ජය 💪😍😍

  • @තලෙබාන්සංවිධානය
    @තලෙබාන්සංවිධානය 2 ปีที่แล้ว +481

    අමෙරිකාවේ අධිකරණය පෘථිවියේ ධනවතාටවත් නවන්න බැරි බව ඔප්පු කලා respect💙🇺🇸

    • @movie19777
      @movie19777 2 ปีที่แล้ว +23

      ඔව් ඉලොන් මස්කවනේ

    • @Black_Heart.0001
      @Black_Heart.0001 2 ปีที่แล้ว +30

      ඇත්ත . ලංකාවට හොද ආදර්ශයක්. ලංකාවෙ ඕකෙ අනිත්පැත්තනෙ

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว +3

      th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan udau karamu

    • @nadunsaranga4359
      @nadunsaranga4359 2 ปีที่แล้ว +10

      Elon musk eka parak eka kala palaweni naduwedi eth me para uge salli walata nauna nam Americawa godak apahasu thawa yata path wenawa mokada Amber ta wiruddawa godak sakshi awa eliyata ewa loke godak aya dakka hama rata kama wage me naduwa gana pradana madya wala giya e nisa salli walata wada America kaayata watinne unge nambuwa e nisai me naduwa dinne

    • @sandunbandara777
      @sandunbandara777 2 ปีที่แล้ว +7

      @NS Gamer උඹ උසාවි දායි ඈ

  • @shalinieranga1045
    @shalinieranga1045 2 ปีที่แล้ว +112

    කීපාරක් බැලුවත් එපාවෙන්නෙ නැති එකම film set එක " Pirates of Caribbean" ... ඒ ආදරණීය චරිතය Captain Jack Sparrow ...❤️😍

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +19

    අති විශිෂ්ඨ තීන්දුවක්....👌👌👍👍🙏🙏
    බොහෝ ගැහැණු හැමදාම තමන්ගෙ ගැහැණු කම ඉස්සරහාට දාලා බොහොම සූක්ෂම ලෙස තමන්ගෙන් සිදුවන වැරදි වලින් නිවැරැදි වෙනවා වගේම , පෙරලා අනෙක් පාර්ශ්වයේ සිටින පිරිමියාට වරද පටවන්න දෙපාරක් සිතන්නේ නෑ....
    සමාජයේ මුල් බැසගත් කාන්තා හිංසනය කියන මූලික ආකල්පයෙන් එහාට ගිහින් සත්‍ය සොයා බලා නිවැරැදි තීන්දුවක් දීම පිලිබද දැඩි සතුටක් දැනෙනවා....
    විශ්ම 🌎 🙏🙏🙏🙏 ....ලංකාවේ අයටත් මේ වීඩියෝ එක ඉතා වැදගත් 👍👍

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 2 ปีที่แล้ว +34

    ගෑනු අඬලා හැම දෙයක්ම තමන්ගෙ වාසියට හරවගන්නවා..පිරිමින්ට තමයි මේ ලෝකෙ වැඩියෙන්ම ආසාධාරනේට ලක්වෙන්නෙ..පිරිමි වෙනුවෙන් නැගී සිටිමු❤❤

    • @lahirushanaka4611
      @lahirushanaka4611 2 ปีที่แล้ว +2

      තරමක් ඇත්ත

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว +1

      fuck paka thama.ganu duk widinawa ponna pirmini nisa kariyoo

    • @dewminaabisheka2321
      @dewminaabisheka2321 2 ปีที่แล้ว +2

      ඇත්තටම. අපි වෙනුවෙන් අපි විතරයි නැගී සිටින්නෙ ආයි තම තම තමන්ගෙ අම්ම තාත්තා පමණයි.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අනේ මේ හොඳ ගැනු,හොඳ පිරිම් නරක ගැනු,නරක පිරිම් ඕනතරම් ඉන්නවා,ඒ වගෙම සමහර කපට් ගැනු නිසා ඇත්තටම කරදර වෙන් අය ත් පව් මොකො සමහර බොරු අතවර දාන ගැනු නිසා,තමන් බුද්දිමත් වෙන් ඕන පිට කෙනෙක් ට මනුස්ස්කමට ගරු කරාම ඇති,හැබැයි ඉතින් ඕනවාට වඩා ව්ශ්වාස කරලා රැවටුනාම ගැඉට බනින්නෙ හැබැයි ගැනියෙක් එහෙම නැ පිරිම් කෙනෙක් අයින් වුනොත්,තනියෙක් හරි ඉන්නවා,පිරිම් දන්නෙ පලි ගන්නයි,මුලු ඔක්කොම ට ම අපහාස කරන්නයි

    • @madushanweerasinghe697
      @madushanweerasinghe697 11 หลายเดือนก่อน

      ඇල්ෆා බීටා එෆ් බී ගෘපෙකට සෙට් වෙමු

  • @prasadipeiris5687
    @prasadipeiris5687 2 ปีที่แล้ว +191

    ජොනී හරිම ආදරනීය මනුස්සයෙක්...කාන්තා හිංසකයෙක් වෙන්න කොහෙත්ම බෑ...ඒක මන් නම් මුල ඉදලාම විශ්වාස කලේ නෑ...මේකේ ලස්සනම දේ විඩියෝ එකේ කිව්වෙ නෑනෙ.ඒ තමයි නපුරු ඇම්බර් කතාවක් ගොතලා තිබුනා ජොනීගේ කලින් හිටපු පෙම්වතියක් වන kate moss ටත් ජොනී හිංසා කරලා තියෙනව කියලා.නමුත් ඇය සාක්ශි දෙන්න ඇවිත් ඒක බොරුවක් ජොනී එහෙම කෙනෙක් නෙමෙයි කියලා කියනවා. ඒ වගේ හරි ලස්සන දේවල් මේ නඩුව ඇතුලේ වෙනවා.ජොනී අහිංසකයි කියලා ඔප්පු වුන එක ඇත්තටම සතුටක්.
    හැමදාම අපි ජොනී ගේ පැත්තෙ...
    We love u Johnny 💖
    We trust u Johnny 💖
    Happy b'day Johnny....😘👍

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +7

      Johnny depp 🤩🔥

    • @Bhanuka-n7r
      @Bhanuka-n7r 2 ปีที่แล้ว

      හැබැයි ජොනී මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මේ කියන්නෙ ජොනි හිංසාවට ලක්වු එක

  • @tecman390
    @tecman390 2 ปีที่แล้ว +67

    අපෙ ළමා කලය ලස්සන කරපු මේ තරම් දක්ශ නලුවෙක් මම කොහෙවත් දකල නැ, pirate of the caribbean films වල Jack sparrow චරිතයෙ නිතරම බීපු මන්කොල්ල කරයෙක් වගෙ හරිම ප්‍රායොගිකව රගපානව,🥲 deep හරිම අමරුවෙන් ගොඩනගා ගත්ත තැන එක නිමේශයකින් කාන්තාවක් නිසා නැති වුනා.😥 අපි හැමදාමත් ඔයත් එක්ක Jony 🤝

    • @lifeofart3189
      @lifeofart3189 2 ปีที่แล้ว +4

      Mama charlie and the chocolate factory ekata asa

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +249

    කාන්තා හිංසනය මෙන්ම පුරුෂ
    හිංසනය පිටු දකිමු

    • @mycraft4316
      @mycraft4316 2 ปีที่แล้ว +23

      ඔයාගෙ කමෙන්ට් එක දැක්කම එක සැරේටම මට තරහ ගියා💔😂 පස්සෙ බලද්දි තමා තේරුනෙ මේ කමෙන්ට් එක දාල තියෙන්නෙ කෙල්ලෙක් කියලා

    • @studentofroyal8237
      @studentofroyal8237 2 ปีที่แล้ว +5

      💪

    • @chiran6685
      @chiran6685 2 ปีที่แล้ว +5

      Ow aniwa. 😃😃😃😃😃

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว +3

      th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan udau karamu

    • @niconicos4422
      @niconicos4422 2 ปีที่แล้ว +11

      ඔව් අපි දකිමු

  • @chamithmaduranga6847
    @chamithmaduranga6847 2 ปีที่แล้ว +135

    ස්තූතියි විශ්ම ලෝකය.ඊයෙ ඉල්ලපු වීඩියෝ එක අද ගෙනාවට❤️❤️❤️💪🏼💪🏼

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan udau karamu

  • @durankadilishara7467
    @durankadilishara7467 2 ปีที่แล้ว +11

    මෙ ලොකයෙ ආසාදාරනය වෙන සියලුම පිරිමින්ට යුක්‍තිය ඉටු වෙවා. 🌎🌍🌏

  • @shavinmalindu
    @shavinmalindu 2 ปีที่แล้ว +65

    ජොනී ඩෙප් ❤️‍🔥🤞 ස්තූතියි විශ්ම ලෝකය🙏

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว +1

      th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan udau karamu

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +47

    අද නම් මම පලවෙනි 👍👍👍👍කාන්තාවක් ❤❤පිරිමියෙක් හරියට ඇසුරු කලොත් 🌹🌹🌹පිරිමියෙක් කාන්තාවක් හරියට ඇසුරු කලොත් ❤🌹❤ජය ඒ දෙදෙනාටම විශ්ම ලෝකේ හැම දෙනාටම ජයවේවා 👍👍👍

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan udau karamu

  • @tellosrilanka1858
    @tellosrilanka1858 2 ปีที่แล้ว +41

    සිරාවටම පට්ටම නලුවෙක්
    Captian jacksparrow 😍

  • @chamindushaminda4058
    @chamindushaminda4058 2 ปีที่แล้ว +219

    ඔස්කාර් නොදිනු දක්ශයා
    ජොනී ඩෙප් ❤️‍🔥🤞👌

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว +2

      th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan udau karamu

    • @seneshimalka5124
      @seneshimalka5124 2 ปีที่แล้ว +6

      oscar dinna bn😂😂😂😂

    • @chanupadulnuwan6964
      @chanupadulnuwan6964 2 ปีที่แล้ว +2

      @@seneshimalka5124 only 3 nominations

    • @chamindushaminda4058
      @chamindushaminda4058 2 ปีที่แล้ว +2

      @සුපුනි හේමචන්ද්‍ර මට මතක දින්නේ නෑ වගේ 🤔

    • @tharushagayan11
      @tharushagayan11 2 ปีที่แล้ว +2

      Jhonny oscar win krl ne thama oi🤣

  • @sandeshdrew5779
    @sandeshdrew5779 2 ปีที่แล้ว +76

    පිරිමි විතරක්ම නෙවෙයි වැරදි කරන්නෙ💓👍

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +53

    මං කැමතීම නලුවා ජොනී ඩෙප් එයා pirates of the caribbean ෆිල්ම් ටිකේ හොදට රංගනයරන්ගනයෙන් දායක වෙනවා 🥰🔥👀💫

  • @CGS1129
    @CGS1129 2 ปีที่แล้ว +21

    ට්‍රයල් එකේ ගොඩක් වීඩියෝස් බැලුවා. වාස්කස් ගෙ ආගියුමන්ට් තමා සුපිරි . තර්කය තමා ජයග්‍රහණය . Congratulations Johnny

    • @niconicos4422
      @niconicos4422 2 ปีที่แล้ว +1

      පිරිමි හින්සනය පිටු දකිමු

  • @matheeshaekanayake260
    @matheeshaekanayake260 2 ปีที่แล้ว +14

    කැමතිම නලුවෙක්. ❤️ Hope for an Oscar in near future

  • @emishenu
    @emishenu 2 ปีที่แล้ว +43

    ජොනී ඩෙප් my favorite actor 🥺💖

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan udau karamu

    • @niconicos4422
      @niconicos4422 2 ปีที่แล้ว +2

      පිරිමි හින්සනය පිටු දකිමු

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว +3

      @@niconicos4422 කාන්තා හින්සනය පිටු දකිමු

    • @nirashasathsarani4572
      @nirashasathsarani4572 2 ปีที่แล้ว +9

      පිරිමි හින්සනය පිටු දකිමු

    • @ranjithdesilva337
      @ranjithdesilva337 2 ปีที่แล้ว +1

      @@nirashasathsarani4572 ❤️❤️❤️

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +35

    පුද්ගලික ජීවිතෙන් වැඩක් නෑ..ඔහු ගේ දක්ෂතාවයටයි කැමති..😍

  • @jasonranaweera3630
    @jasonranaweera3630 2 ปีที่แล้ว +34

    Johnny LEGEND Depp...🇺🇸❤️‍🔥

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan udau karamu

  • @chasithasanoj601
    @chasithasanoj601 2 ปีที่แล้ว +23

    සමහර ගැහැණු එක්ක ඉන්න බෑ මිනිස්සුන්ට

  • @lihiniwicramaarachchi6799
    @lihiniwicramaarachchi6799 2 ปีที่แล้ว +13

    මම හොය හොයා හිටිය විඩියෝ එකක්,,jonny my fav actor

  • @stefanifirth2136
    @stefanifirth2136 2 ปีที่แล้ว +39

    අපි සමාජයේ රාමුවක් හදාගෙන ඉන්නවා,ගැහැනියක් පිරිමියෙක්ගෙන් වෙන හිංසනයක් කිව්ව ගමන්ම ගන්නේ ගැහැනු කෙනාගේ පැත්ත.එතන ඇත්ත කතාය හොයන්නේ නැහැ..මෙි නඩුව තමා ඒ තත්වය වෙනස් කරපු හැරවුම් ලක්ෂය මටනම්.

    • @tan5440
      @tan5440 2 ปีที่แล้ว +8

      Godak welawata wenne kaantha hinsanaya. Ekai minissu ehema hithanne. Ganungen guti kaka inna pirimi hari adui.

    • @ranirupeiris
      @ranirupeiris 2 ปีที่แล้ว +2

      @@tan5440 ape gedara issaraha gaani minuhata gahanne udallen , naarassanen

    • @Athukorala89
      @Athukorala89 2 ปีที่แล้ว +2

      @@tan5440 ගොඩක් වෙලාවට කියල ඔප්පු කරන්න පුලුවන්ද..

  • @mr.s9424
    @mr.s9424 2 ปีที่แล้ว +25

    ඔව් අයියෙ.දැන් කාන්තා අයිතිවාසිකම් නිසා පිරිමි අයව අපහසුතාවයට පත් වෙනව වැඩියි.දැන් හිතල බලන්න කාන්තාවක් බොරුවට පිරිමියෙක් අතවර කරන්න ආව කියල කියුවොත් සමාජය ඒක කිසිම වාද විවාදයක් නැතුව පිළි ගන්නව.සමහර විට ඒ පිරිමි කෙනා අහිංසකයෙක් විය හැකියි.ඇය ඒ දේ කියන්නෙ පෞද්ගලික කේන්තියක් පිරිමසා ගන්න වෙන්න පුලුවන්.ඒත් ඒකෙන් අගතියට පත් වෙන්නෙ පිරිමියා.කාන්තාවන්ට අයිතිවාසිකම් තියෙන්න ඕනෙ ඒක ඇත්ත.ඒත් පිරිමි අපිටත් ඒ හා සමාන අයිතිවාසිකම් තියෙන්න ඕනෙ.ගොඩක් අය දැනටත් කතා කරන්නෙ කාන්තා අයිතිවාසිකම් ශක්තිමත් කරන්න ඕනෙ කියල.ඇයි අපිට අයිතිවාසිකම් නැද්ද.මුලින්ම මේ සමාජය හිතන විදිය වෙනස් කරන්න ඕනෙ.සැමියා බිරිදටත් බිරිද සැමියාටත් ගරු කළ යුතුයි.පිරිමි කාන්තා අයිතිවාසිකම් සියල්ල සමාන විය යුතුයි.කාන්තාවන්ට විතරක් වැඩි අයිතිවාසිකම් දුන්නොත් අතීතයේ පිරිමින් කාන්තාවන් වහලුන් මෙන් තියා ගත්ත වගේ අනාගතේ කාන්තාවන් පිරිමින්ව වහලුන් මෙන් තබා ගනීවි.

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว +7

      Eka aththa Hby ithin kanthawan wage pirimi dushanaya wenne nane

    • @dewminaabisheka2321
      @dewminaabisheka2321 2 ปีที่แล้ว +9

      හරියටම හරි HazeE දැං ඇත්තෙන්ම කීවොත් ගෑණුන්ට උච්ච තැන දීල තියෙන්නේ. ඒව ලංකාවට අදාල සාධාරණ නීතී නෑනෙ. ගැහැණුන්ගෙ භයානක කම බොරුව වංචාව.විශ්වාස කරන්න බෑ පිටරට උනුත් ඕම රඟපානවානම් කදිම නිදසුනක් මේක.

    • @mr.s9424
      @mr.s9424 2 ปีที่แล้ว +14

      @@deric8210 ඔව් දූෂණය නම් වෙන්නෙ නෑ.ඒත් ඕනෙ තරම් අසාධාරණයට ලක් වෙනව. නිකරුනේ ගැහැනුන් පිරිමින්ව වරදවල් වලට අහු කරන අවස්ථා ඕනෙ තරම්.නිකන් හිතන්න පිට ගෑනු කෙනෙක් අපි වරදක් නොකරත් අපිට ගැහුව කියල(සමහර අය ඉන්නව එයාලගෙ අතේ වරදක් තියන් අනිත් අයට පහර දෙන) අපිට ඒකට ප්‍රති උත්තර දෙන්න බෑ.එක්කො ඒ ගෑනු කෙනා පොලීසියට පැමිණිලි කරයි අතවර කරන්න ආව කියල.නැත්තම් වටේ පිටේ ඉන්න උන් අපිට ගහයි අතවර කරන්න හැදුව කියල.එහෙමත් නැත්තම් සමාජයෙ ගොඩකගෙ ප්‍රශ්නෙ තමයි උබ ගෑනියෙකුට ගහන්න පිරිමියෙක්ද කියල 😂😂එතකොට මන් අහන්නෙ එයා පිරිමියෙක්ට ගහන්න එයා ගෑනියෙක්ද ?????????????? අන්න එතන තමයි මට තියෙන ප්‍රශ්නය.සෑම දේකම දෙපැත්තම සාධාරණ විය යුතුයි නේද.

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว +3

      @@mr.s9424 ou oya kiyana kathawa aththa

    • @mariasanorita5875
      @mariasanorita5875 2 ปีที่แล้ว +7

      ඔබ කියපු කතාව ඇත්ත.නමුත් කාන්තා අයිතිවාසිකම් හෙළා දැකීම අවශ්‍ය නෑ.මොකද ඒවා හැදිලා තියෙන්නෙත් දූෂණ,අපරාධ වෙලා තියෙන නිසා ඒවයෙන් උගත් පාඩම් ඇසුරෙන් තමා.වෙන්න ඔන්න පුරුෂ අයිතිවාසිකම් වලටත් ඒ හා සමාන වටිනාකමක් දෙන එක.ගැහැණු/පිරිමි සැමටම නීතිය සාධාරණ කරන එක.මේක කරන්න නම් මිනිස්සුන්ගේ ඔලු හදන්න ඕන.පිරිමියෙක් හා ගැහැණියක් අතර ගැටුමක් වූ පලියට ශරීර ශක්තියෙන් වැඩි කෙනා වැරදිකාරයා වෙන්නෑ කියලා

  • @sarafernando1048
    @sarafernando1048 2 ปีที่แล้ว +22

    FOREVER
    MR.JONNY DEPP ❤🙏👑

  • @addcool3581
    @addcool3581 2 ปีที่แล้ว +9

    පිරිමි හිංසනය පිටු දකිමු😊😊

  • @dushanthadarmasena1112
    @dushanthadarmasena1112 2 ปีที่แล้ว +4

    අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා jonny .my favourite actres. We love you. Congratulations. අපි දන්නවා ඔයා කවදාවත් එහෙම කරන කෙනෙක් නෙවෙයි. ඔයාට මේ කරදරේ වුණ එකට මම පුද්ගලිකව ගොඩක් දුක් වෙනවා. හැමදාම සතුටින්. පරිස්සමින් ඉන්න. ඔයාගෙ ඉදිරි ගමනට සුභ පතනවා. ජයවේවා. බුදු සරණයි. god bless you. sri lankan all peoples love you. 😎😎😎😎😎😎Captain jack sparrow😘💓💓💓💓💓⚓⚓⚓⚓⚓⚓

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 2 ปีที่แล้ว +23

    ඇත්තෙන්ම ගැහැණු වගේම පිරිමි අයටත් සමාන කම් තිබිය යුතුමය රටක නීතියක් තිබෙන්නෝනි හැම කරුණු කාරනාවක් ගැන සාධාරණව ඉටු කරන්න. ගැහැණු අය කියන දේවල් ඇත්ත උනේ ඉස්සර දැං කට ඇරියොත් කියන්නෙ බොරු ගොඩක්ම අය.

    • @lahirushanaka4611
      @lahirushanaka4611 2 ปีที่แล้ว +3

      අනිවා

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว +2

      ane palayan yako 😂😂pirimi tharam boru karanne na mokek wath . anika ubalata thana labila yako thiyenne.ganunta thama sama thana labenna one.gon comment dada haminenne nathuwa hitapan 😂😂

    • @dewminaabisheka2321
      @dewminaabisheka2321 2 ปีที่แล้ว +1

      @@Growup13700 ANE PALA TOPI WAGE GENU HETTA TAMAA PIRIMINWA ASARANA KARANNE GENUNGE TIYENNE MAAYAMNE EEWA BORU WENNA BEENE. THO EEMA NEE KEEWATA TOPI WAGE UN EKKA KATAA KARANNAT APRASANNAI. TOPI WAGEE GEENU HETTA HINDAA TAMAI SAMAAJE BAAGAYAKMA PIRIHIILA TIYEMNE. MN KEEWA EKA UBATA RIDILA TIYENNE TOOT EEMA EKKENEK NEDA? 🤣😆. MASEJ KARANNE PIRIMIYEKNM GENU WEDA KARANNEPAA.

    • @dewminaabisheka2321
      @dewminaabisheka2321 2 ปีที่แล้ว +2

      OYA GEHENU KENEKNM MEETA WADAA SANWARA WENNA.

    • @thari7074
      @thari7074 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว +4

    ස්තුතියි විස්මලෝකයට. 🌹❤🙏🇱🇰

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +7

    බුදුන්වහන්සේ දේසනාකරතිබෙවා භාර්යාවන් සත්දෙනෙක් ගැන එඅතර යහපත් භාර්යාවනන්සහ පාපකාරී භාර්්‍යාවන්ද සිටිනවා

  • @sl7132
    @sl7132 2 ปีที่แล้ว +26

    ගැහැනියෙක් පිරිමියෙක්ට ගැහුවොත් ඒක වීරකමක් .පිරිමියෙක් ගැහැනියෙක්ට ගැහුවොත් ඒක වැරදි වැඩක් විදිහට දකින්නේ නැතිව ගෑනියෙක් උනත් හේතුවක් නැතිව අත උස්සනවා නම් කන පැලෙන්න දෙන්න ඕනී පොදු තැනක උනත් .පිස්සුවටද වැරදි නැතිව එක එකාගෙන් ගුටි කන්නේ

    • @Mr.unpronounceable
      @Mr.unpronounceable 2 ปีที่แล้ว +10

      නියම කතාව 👍💯

    • @Rasigan15
      @Rasigan15 2 ปีที่แล้ว +9

      😔💔 එකගයි

    • @navindudissanayaka6092
      @navindudissanayaka6092 2 ปีที่แล้ว +9

      aniwaren mn nm kudu wenna ghnoo

    • @petaofficial4452
      @petaofficial4452 2 ปีที่แล้ว +8

      Atta bn gahuwoth ghpn adannama 😂

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว +1

      it's wrong to hit women no matter what they do.

  • @mariasanorita5875
    @mariasanorita5875 2 ปีที่แล้ว +8

    හිංසනයක් ගැන ඇහෙනකොට ගොඩක් අය ගන්නේ ගැහැණු කෙනාගේ පැත්ත.ඒත් ඒ වැරදි ආකල්පයක්.සමහර විට හිංසනය සිදු වෙලා තියෙන්නේ පිරිමි කෙනාට වෙන්නත් පුලුවන්.සමාජය ඒක විහිලුවකට ගන්න නිසා ඔවුන්ට නිෂ්ශබ්දව ඉන්න වෙනවා.double standards වලින් ලෝකය මනින එක නතර කරමු.අපි කාන්තාවන්ද මේවට එරෙහි වෙමු.ගැහැණු හෝ පිරිමි වැරැද්ද නම් වැරැද්දම තමයි.👍💯

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +8

    මං ගොඩක් බලාපොරොත්තුවෙන් හිටඔඋ වීඩියෝ එකක් තෑන්ක්ස් අයියේ❤️

  • @sameerakiri
    @sameerakiri 2 ปีที่แล้ว +8

    legend, ජොනීලා ඔක්කොම වැඩ්ඩෝ තමා 😁

  • @wishwaproductions
    @wishwaproductions 2 ปีที่แล้ว +15

    මන් අද කලින්ම වීඩියෝ එක බලන්න ආවා විශ්ම ලෝකය....❤️

  • @Don-tj3pb
    @Don-tj3pb 2 ปีที่แล้ว +6

    විඩියො එක බලාපොරොත්තුව හිටියේ 👍👍👍👍

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +52

    කාන්තාවන් යම් විධියක පිරිසක් පිරිමි යම් විධියක පිරිසක් කියලා අපි පිටින් බලලා රාමුවක් ඇතුලේ නිර්නායකයන් හදාගත්තත් මනුස්සයෙක්ගෙ සිතුම් පැතුම් නපුරුද අහින්සක කෙනෙක්ද කියනදෙ ඒකෙන් කොහොමවත් මැනීම බුද්ධිමත් නෑ.
    මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් කායික ස්වරූපයෙන් මනින්න බැරිතරම් සමානයි එය වෙනස් වෙන්නෙ චරිතයෙ ස්වභාවය අනුව පමනමයි ඊට ස්ත්‍රී පුරුශ භාවය අදාල වන්නෙම නැත.
    මේ නඩුවත් ඊට කදිම උදාහරනයක්.

  • @udayakarunarathne484
    @udayakarunarathne484 2 ปีที่แล้ว +10

    ජොනී ඩෙප් ඉපදුනේ 1963 ජූනි 9. (59 වයස)..පෙර නඩුවෙන් වන්දි ලෙස ජොනී අම්බර්ට මිලියන 7ක් ගෙවූවා. එය පුණ්‍යාධාර ලෙස රෝහල් දෙකකට දෙනවා කිව්වත් ඇම්බර් එය කලේ නෑ. එයද මෙම නඩුවේ තීරණයට ප්‍රධාණ සාධකයක් උනා. ඇම්බර් උසාවියේදී පවා සැබෑ තත්ත්වයට වඩා රංඟණයක් යෙදුනා. මට නම් පේන විදියට ඇම්බර්ට තමන්ගේ සිතුවිලි පාලණය කල නොහෙැකි, සැබෑව සහ මායාව ගලපාගත නො⁣හැකි බරපතල මානසික රෝගයක් තිබෙනවා. ඒ වගේම ජොනී තරුණ රූමත් නීතීඥවරියක් භාවිත කිරීම තුලින් ඇම්බර්ගේ වියරුබව උසාවිය තුලදී පවා එලියට ගැනීමට දක්ෂ උණා. ඇම්බර් වැනි බොහෝ කාන්තාවන්ගෙන් පුරුෂයන්ට හිංසණයට පත්වන්නට සිදුවන බව සැබෑවක්. හිංසණය කාට සිදු වුවත් එය හිංසණයක්. අනිත් කාරණව ඇම්බර් කියන්නේ ගෝල්ඩ් ඩිගර් කෙකෙක්. ඒ කියන්නේ ධනවත් පිරිමින්ගෙන් මුදල් කඩා ගන්නා කෙනෙක්. ඒ නිසාමයි ඇය ජොනීගෙන් පසුව ලොව අංක එකේ ධනවතා වන ඉලොන් මස්ක් සමග සම්බන්ධයක් ආරම්භ කලේ. මේ ඇම්බර්ගේ චරිතය ගැන කේස් ස්ටඩී එකක් කරන්න තරම් වටිනවා. දවසක මේ කෲර උන්මත්තක චරිතය පාදක කරගෙන චිත්‍රපටයක් වුවත් නිර්මාණය වනු ඇති. මෙි නඩුවෙදි ජේසන් මෙමෝවා(ඇක්වා මෑන්) වීඩියෝ කෝල් එකකින් උසාවියට සාක්ෂි දෙනවා. (ජේසන් ⁣මාරම ෆන් උත්තර දෙන්නෙ. ජොනී වෙනුවෙන්) මේ නඩුව ඇතලෙ ලංකාවට ගන්න හුඟාක් දේවල් තියෙනවා. උසාවිය ඇතුලෙදි ඉතාම සැහැල්ල්වෙන් ඉන්නෙ. තීන්දුව ලැබෙනකල් කිසිම කෙනෙක්ට අපරාධ කාරයෙක්ට මෙන් සලකන් නෑ. ලංකාවෙ උසාවයකට නෙවෙයි, උසාවිය ලඟට යන අයත් අපරාධ කාරයො වගේ ඉන්න වෙලා තියෙන්නෙ.

    • @oliviasanchez4529
      @oliviasanchez4529 2 ปีที่แล้ว

      ජේසන් මොනවද කිවුවේ 🥺

  • @gayanpabasara2974
    @gayanpabasara2974 2 ปีที่แล้ว +11

    ආසම නලුවෙක් . වීඩියෝ එක නියමයි ❤️❤️

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +26

    ලංකාවෙත් ඇති මේම පිරිමි

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 ปีที่แล้ว +23

    අම්මෝ මේක දැම්ම එක හොඳයි. I am a fan of JD so this is important.Jack is innocent indeed.

    • @niconicos4422
      @niconicos4422 2 ปีที่แล้ว

      පිරිමි හින්සනය පිටු දකිමු

  • @rodneygrand890
    @rodneygrand890 2 ปีที่แล้ว +12

    පිරිමි හින්සනය පිටුදකිමු

  • @sandunishanel2002
    @sandunishanel2002 2 ปีที่แล้ว +8

    jonny depp❤my favorite actor

  • @sasuke3316
    @sasuke3316 2 ปีที่แล้ว +12

    Jack Sparrow 😍😍😍🥰 my favourite actor 😘❤

    • @pasanmadhubhashana1369
      @pasanmadhubhashana1369 2 ปีที่แล้ว

      He is not jack sparrow.. He is "CAPTAIN jack sparrow"

    • @sasuke3316
      @sasuke3316 2 ปีที่แล้ว

      @@pasanmadhubhashana1369 👍

  • @chanukaravishan1370
    @chanukaravishan1370 2 ปีที่แล้ว +12

    Pirates of the caribian Johnny Depp❤❤❤❤❤❤❤❤❤

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 ปีที่แล้ว +21

    ජොනී ජෙෆ්ගෙ ෆෑන්ස්ලා Like 1k dgen ynn.😎

  • @MrUviYa
    @MrUviYa 2 ปีที่แล้ว +11

    පිරිමි හිංසනය පිටුදකිමු..🙂☠

  • @manuthguwanaka3052
    @manuthguwanaka3052 2 ปีที่แล้ว +14

    Pls marvel cinematic universe එක ගැන video එකක් දාන්නකෝ

  • @sandunmadhusanka1062
    @sandunmadhusanka1062 2 ปีที่แล้ว +2

    I WANT ,"red bull"*වලට නම ආපු හැටි ගැන දැන ගැනීමට,ඔයාගේ voice එක ලස්සනයි

  • @thilinakodi
    @thilinakodi 2 ปีที่แล้ว +4

    සුපිරිම වීඩියෝවක්..මට ඒක තදින්ම දැනුනා

  • @WOLF9699
    @WOLF9699 2 ปีที่แล้ว +16

    Pirate movie set එකෙ නම් අයෙත් ඉන්නවා fantastic beast eke තමා ශුවර් නෙත්තෙ

  • @OshAuditore
    @OshAuditore 2 ปีที่แล้ว +16

    Johnny depp ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @deeshipaypal8831
    @deeshipaypal8831 2 ปีที่แล้ว +11

    Anyway depp is my fvrte actor and hope to c u with potc back again

  • @shenayasperera6239
    @shenayasperera6239 2 ปีที่แล้ว +34

    the funniest part of amber's speech
    My dog stepped on a bee....
    🤣🤣🤣🤣🤣🤣🤣🤣
    i dunno why she acts like this ....any ways jonny is the best actor in the world no one can beat him........❤

    • @dreamsandhope
      @dreamsandhope 2 ปีที่แล้ว +1

      That was so famous 😂✌️

  • @dishani7689
    @dishani7689 2 ปีที่แล้ว +1

    ඇත්තටම මං මේ කේස් එක මොකද්ද කියලා හරියටම දැනන් හිටියෙ නෑ.thank you ඔයාට 😌😌

  • @riyonbatagoda6035
    @riyonbatagoda6035 2 ปีที่แล้ว +110

    නීතිය සහ දඩුවම් 100% පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයටම සමාන විය යුතුය

    • @udithamanori1824
      @udithamanori1824 2 ปีที่แล้ว +8

      Surely brother.

    • @studentofroyal8237
      @studentofroyal8237 2 ปีที่แล้ว +9

      ඔව් අනිවාරෙන්

    • @liyan_bp6113
      @liyan_bp6113 2 ปีที่แล้ว +7

      Aniwaren

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan udau karamu

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว +19

      එතකොට අපේ සින්හල සන්ස්කෘතියෙත් ගෑනුන්ටයි පිරිමින්ටයි දෙපාර්ශවයටම එක විදියටද සලකන්නෙ?ඒව ගැන කතා කරන්න එක බල්ලෙක් නෑ.කොච්චර අසාදරනකම් වෙනවද ගෑනුන්ට අපෙ සන්ස්කෘතියෙ ?

  • @yeshu2690
    @yeshu2690 2 ปีที่แล้ว +7

    ඉයෙ ජොනි ඩෙප් ගෙ උපන්දිනයෛ🎂❤️

  • @මැඩම්චම්පා
    @මැඩම්චම්පා 2 ปีที่แล้ว +34

    සෑම අසාර්ථක මිනිසෙක් පිටුපස ගැහැනුන් කිපදෙනෙක් සිටී

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 ปีที่แล้ว +5

      සෑම සාර්ථක ගැහැනියක පිටුපස ම බොහෝ කුපාඩි පිරිමි සිටිති.

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว +2

      saama asarthaka gahaniyak pasupasa pirimin sitithi

    • @lahirushanaka4611
      @lahirushanaka4611 2 ปีที่แล้ว +5

      @@yakdehiarachchigeravindra9421 🤣🤣ඒ කියන්නෙ ගැහැණිය සාර්තක වෙන්න කුපාඩි ඉන්න ඕනිත 🤣

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 ปีที่แล้ว +1

      @@lahirushanaka4611 😂😂😂

  • @chanakadilshan8802
    @chanakadilshan8802 2 ปีที่แล้ว +1

    තනිකඩ මට ජයවෙවා.

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Thanks brother

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +10

    ඩෙප්ගෙන් ලොකු වන්දියක් ගන්නයි බැලුවේ...අවසානේ ඔක්කොම වැරදුනා...ඔහු හොද නිසා හොදයි නැත්තන් අපහස නඩුවක් දානවා ඇම්බර්ට...ඔක තමයි දැන් අලුත් ම bussnes එක සමහර ගැහැනු අයගේ..ම්නිහාව අයින් කරලා දරැවන් ලගට අරගෙන නඩත්තු ගන්නවා..ඉට පස්සෙ වත් අර මනුස්සයාට නැවත ව්වාහායක් කරගෙන ලස්සනට ඉන්න දෙන්නේත් නැහැ...එකත් අවුල් කරනවා
    ලැජ්ජයි ම්නිහා හොද නැහැ ම්නිහාගේ සල්ලී දේපල හොදයි...

  • @anycyclopedia
    @anycyclopedia 2 ปีที่แล้ว +15

    හැමෝම පිළිගන්න ඕන දෙයක් තමයි ඇම්බර් හර්ඩ් ටත් ඕන තැනක, උසාවියේ උනත් හොදට රගපාන්න පුලුවන් කියන එක 😂

    • @fineesa4405
      @fineesa4405 2 ปีที่แล้ว

      Anna eky😆😆

  • @ravindukaveesha8100
    @ravindukaveesha8100 2 ปีที่แล้ว +3

    A much awaited video! ❤️

  • @OshAuditore
    @OshAuditore 2 ปีที่แล้ว +6

    Thanks for this video ....

    • @niconicos4422
      @niconicos4422 2 ปีที่แล้ว

      පිරිමි හින්සනය පිටු දකිමු

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +18

    Kate Mose බ්‍රිතාන්‍ය ජාතික නිළියක් නෙවෙයි ඇය නිරූපිකාවක් 👌

  • @dushanthadarmasena1112
    @dushanthadarmasena1112 2 ปีที่แล้ว +2

    ඔයා හැමදාම captain කෙනෙක්.😎😎😎😎😎😎😎😎😎😎😎

  • @TheekshanaDeshan-xd5ex
    @TheekshanaDeshan-xd5ex หลายเดือนก่อน

    Patta sathutak ava meka baladdi donny deep❤

  • @reahareaha2533
    @reahareaha2533 2 ปีที่แล้ว +1

    He is my one of favorite hero good luck Jonny

  • @RVG346
    @RVG346 2 ปีที่แล้ว +14

    Robert downey ගැන එකක් ඕනෙ

    • @ranjithdesilva337
      @ranjithdesilva337 2 ปีที่แล้ว

      සිරාවටම 🥺❤️❤️✨️

  • @harshaaththanayake4023
    @harshaaththanayake4023 2 ปีที่แล้ว +9

    ජොනී ඩෙප්🖤❤️

  • @udayauppala478
    @udayauppala478 2 ปีที่แล้ว +1

    Asama karapu video ekk.thanz vishma lokaya

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 2 ปีที่แล้ว

    ජය වේවා ජොනී ❤️🤟😍

  • @tharangaprabaththarangapra785
    @tharangaprabaththarangapra785 2 ปีที่แล้ว +9

    කරන තරමක් වැරදි කරන්නෙ ගෑනු තමා... .ඒ කරලත් පත්තිනි අම්මලා වගේ රගපාන්නෙ.........නීතියත් තියෙන්නෙ එයාලගෙ වාසියටයි...........හොද ගෑණු අය ඇත්තටම ගොඩාක් අඩුයි.

  • @slmusicstudio534
    @slmusicstudio534 2 ปีที่แล้ว

    My favorite actor super wishma lokaya 😍

  • @oshadashashi5790
    @oshadashashi5790 2 ปีที่แล้ว +3

    Super Video Brother.

  • @thisen1061
    @thisen1061 2 ปีที่แล้ว +8

    Captain Jack Sparrow ❤❤😍

  • @3tribe_6ix
    @3tribe_6ix 2 ปีที่แล้ว +5

    Great video...❤️🫂

  • @rockybalboa9103
    @rockybalboa9103 2 ปีที่แล้ว +33

    ගෑනු කියලනං බලන්නෙ නෑ මට ගැහුවොත් මාත් ගහනව මූන පොඩි වෙන්නම😌💪

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Good man

  • @aminduhasitha
    @aminduhasitha 2 ปีที่แล้ว +2

    super video 🙂💯❤🙏🏻👌🏻👍🏻

  • @crazy61
    @crazy61 2 ปีที่แล้ว

    මේ ලෝකෙ මං ආසම එකම නලුවා Johnny Depp ❤️

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว

    super
    thanks bro.

  • @akilanuwan1479
    @akilanuwan1479 2 ปีที่แล้ว +2

    අයියේ video එකක් කරන්නකෝ තෙල් පෝලිම් වලදි හා වෙනත් පෝලිම් වලදී විදේශිකයන් පෝලිමේ නොතියා එයාලට අපේ මිනිස්සු ස්වෙච්ඡාවෙන් ප්‍රමුකත්වය දීම හා ⁣එහි ඇති වටිනාකම් ගැන

  • @tayanianjalidiss392
    @tayanianjalidiss392 2 ปีที่แล้ว +3

    Ela gammk thama

  • @sachigirl128
    @sachigirl128 2 ปีที่แล้ว

    Johny kiyanne man marama asa naluwek.eyage pirates of the carabbean films ek thama asama ♥️eet eyage jiwitha kathaw gana danagattm nm godak duka hithuna 🤧♥️

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 ปีที่แล้ว

    Thank you so much.

  • @sagarikawejesiri8893
    @sagarikawejesiri8893 2 ปีที่แล้ว +3

    KGF rocking star Yash ගැන video එකක් කරන්නකෝ

  • @dasunjayadeepa69
    @dasunjayadeepa69 2 ปีที่แล้ว +11

    ගැනු ද පිරිමද මට අදාල නැ මට ගැහුවොත් මාත් ගහනො මොකද මම respect කරන්නෙ මට respect කරන අයට විතරයි

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 2 ปีที่แล้ว +44

    අපේ ගෙදර ඉස්සරහ ගෙදර මනුස්සයාත් ගෘහස්ත සිංසනයට ලක්‌ වෙනවා.. ඒ ගෑනි එලව එලව ගහනවා...

    • @rodneygrand890
      @rodneygrand890 2 ปีที่แล้ว +1

      යකෝ

    • @rodneygrand890
      @rodneygrand890 2 ปีที่แล้ว +2

      යස්සනියක්ද ඒ

    • @lifechange9328
      @lifechange9328 2 ปีที่แล้ว +2

      හොර ගැනියෙක් ඉන්නව ඇති

    • @rodneygrand890
      @rodneygrand890 2 ปีที่แล้ว +1

      @@lifechange9328 එහෙනං ගහල මදී .

    • @lifechange9328
      @lifechange9328 2 ปีที่แล้ว +1

      @@rodneygrand890 🤣🤣🤣🤣🤣

  • @bhamanthadamsara1065
    @bhamanthadamsara1065 2 ปีที่แล้ว +5

    Jonny depp The "real" legend

  • @flixmovie-g3k
    @flixmovie-g3k 2 ปีที่แล้ว

    Thank You. Good Luck ❤

  • @madushanmalindu695
    @madushanmalindu695 2 ปีที่แล้ว +6

    ඔයා විතරයි පිරිමි ගැන හිතන්නෙ

  • @kavindu401
    @kavindu401 2 ปีที่แล้ว +3

    I like it

  • @anuraweeraman5874
    @anuraweeraman5874 2 ปีที่แล้ว

    Waaaw ... thank you ☺🤗❤

  • @Dilshanmaduwanthajayasekara
    @Dilshanmaduwanthajayasekara 2 ปีที่แล้ว +8

    හතරකට එකෙක් නෙමෙයි මිනිහෙක් කසාදයක් බැන්ද කියන්නෙ කොහොමත් ගෘහස්ථ හිංසනයටනම් ලක්වෙනවා.

    • @mariasanorita5875
      @mariasanorita5875 2 ปีที่แล้ว +1

      කසාදයක් කියන්නේ හිංසනයක් නම් නොබැඳ ඉන්න එක වැඩිය හොඳයි.ලිංගික අවශ්‍යතා සපුරා ගන්න බැඳලා පස්සේ ඒකට ගැහැණු අයට දොස් කියල වැඩකුත් නෑ.මොකද ගෑණු,පිරිමි දෙගොල්ලන්ටම කැපවීමක් කරන්න,දුක් විඳින්න වෙනවා විවාහයෙදි.

    • @mathsiseasy2024
      @mathsiseasy2024 2 ปีที่แล้ว +1

      ගෑනු කියල වෙනසක් නෑ එයාලත් හිංසනේට ලක් වෙනවා පිරිමියෙක් නොබැද හිටියොත්නන් සමාජෙ ඒ ගැන පන්න පන්න අහන්න එන්නෑ ඒත් ගෑනියක් නොබැද හිටියොත් කොච්චර කතා කියනවද ඒ නිසා එයාල අකැමැත්තෙන් උනත් බදිනවා

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +9

    🇱🇰 දියුණු කරන්න පුළුවන් ව්‍යාපෘති ටිකක video එකක් ඔිණි අනිවාර්යයෙන් ම ❤ 🇱🇰

  • @riyonbatagoda6035
    @riyonbatagoda6035 2 ปีที่แล้ว +5

    Want a video about aging and emerging therapies and technologies to slow down or reverse it

  • @sujithpriyankara8878
    @sujithpriyankara8878 ปีที่แล้ว

    Johnny dep තමයි මගේ කැමති නලුවා