මුළු පල්ලේකැලේ ප්‍රදේශයේම අයගේ ඇස් උඩ යයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • මෙන්න මේවා තමයි දැන් සිද්ද වෙන්නේ.රටකට ගිය කලක්.
    සියලුම අයිතීන් සම්භන්ධ ගැටළු සදහා : paththare.online@gmail.com

ความคิดเห็น • 52

  • @baramyalatha8869
    @baramyalatha8869 4 ปีที่แล้ว +12

    බුදු දහම සත්‍ය යි . මව් කුසේ සිටින කලලයට පිටත සිදුවන හැමදේම ඇසෙන බව , දැනෙන බව , නූතන විද්‍යාඤ්ඤයින්ට පෙර බුදුන් වහන්සේ දේශනා කළ සේක .ර්‍

  • @ritamudalige5828
    @ritamudalige5828 4 ปีที่แล้ว +2

    කියන විදියට අහගෙන inna හිතෙනවා .ලස්සන කතාවක් .

  • @anupama123hansamali
    @anupama123hansamali 4 ปีที่แล้ว +3

    මම තලගොයාට ගොඩක් බයයි. ඌ අහින්සක කාටවත් කරදර කරන්නේ නැති සතෙක් කියල හැමෝම කියනවා.මම ගෙදරින් එලියට ගිය හැම වෙලාවකදිම පාරෙදි හරි තලගොයෙක් දකිනව.මේක මගෙ හිතට හරි වදයක්.මොකක් හරි පොඩි කාලෙදි හරි මම මේ සතාට බය වෙල තියෙනවද කියල ගෙදර කට්ටියට මතකයක් නම් නෑ.මෙහි තිබෙන සිද්දිය මගේ කතාව හා සමානයි කියල හිතුනා

  • @hdhdjdj2443
    @hdhdjdj2443 4 ปีที่แล้ว +4

    මෙලොව එළිය දකින්නට පිනක් දියණිය සතු වුණ ආච්චි අම්මා කුහක ගති දැන්වත් නැවත්තුවා nam හොඳයි pav ඉතින් prathama premaya කීයෙන් දෙනෙකුද prathama premaya ජය ගන්නේ ඔය වගේ නපුරු අම්මලා ඉන්න දරුවෝ

  • @isuruperera2954
    @isuruperera2954 4 ปีที่แล้ว +5

    මට මේ මෝහනය කර සුව කරන වෙදදුරුවන් ගේ t.p. එක ලබා දෙන්න

  • @malshawenu9643
    @malshawenu9643 4 ปีที่แล้ว +5

    ඔක මටත් උනා මගේ අම්මා මාව ලැබෙන්න එන්නකොට මාව නැති කරන්න හැදුවා කියලා දැනගන්න ලැබුනා එත් මම අම්මට ගොඩක් ආදරෙයි අදටත් අම්මා මටත් ගොඩක් වෙනස් කම් කරනවා එක හින්දා මම එයා ලාගෙන් ඇත් වෙලා ඉන්නේ කුවේට් වලට වෙලා දැන් වසරක් ගත වෙලා එයා මට කතා කරන්නේ ත් මම එයාට කතා කරන්නේ ත් නැ මට එයා එක්ක තරහක් නැ එයා වපුරපු දේන් එයාට දවසක අස්වැන්න ලැබෙයි

    • @suwarana2912
      @suwarana2912 4 ปีที่แล้ว +1

      Matath oya wage deyak thiyenwa math gedarin athwela denta අවුරුදු 24vithra eya thama mata වෙනස්කම් karanwa salli thiyenwa nam hari ආදරෙයි hebe e boru adare eya nisa mage kiyala hitapu kena leda adata weduna e duka dara ganna beriwa kunu leba කම්මැලිකම මිනිහෙක් gaththa

    • @sandhyapichchijasilesupihi3773
      @sandhyapichchijasilesupihi3773 3 ปีที่แล้ว

      @@suwarana2912swa

    • @ranising6476
      @ranising6476 4 หลายเดือนก่อน

      පවු දූවෙ ඔයාබලෙන් මෙලෝකෙට ආවෙනෑ නේද දෑඔයාව තරහ කාරෙයෙක් වගෙ පෙනව ඇතී ඔයා ගෙම මමීට ඔය සසර හතුරො දූවට බුදු සරනයි දෙවි පිහිටයි

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +1

    හොඳ mano වැඩසටහනක්

  • @sadagihhaker8724
    @sadagihhaker8724 4 ปีที่แล้ว +5

    ❤️

  • @kumdukumara954
    @kumdukumara954 4 ปีที่แล้ว +4

    ඔයාගෙ වීඩියෝ හරිම දිගයි

  • @indraniperera1097
    @indraniperera1097 4 ปีที่แล้ว +1

    Kurut dannawada me docter ge nam eka ..pls danna kenek innawanam danwanna.

  • @darshanisiriwardana8954
    @darshanisiriwardana8954 4 ปีที่แล้ว

    mage duwath nitharama mama eyage amma nemeima kiyanawa matath me mohanaya karana dictoge nommare dennako hamu wela me de kiyana.

  • @iraarunashantha3045
    @iraarunashantha3045 3 ปีที่แล้ว

    මටත් කරන උතුම් උදව්වක් නමි ඔය වෛද්‍යවරයාගේ t p නොම්බරය දෙන්න අමතක කරන්න එපා කරුණාකරලා 🙏🏼🙏🏼🙏🏼

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว

    Mav kusedee aachchi dekke kohomada?

  • @amithasriyani5665
    @amithasriyani5665 4 ปีที่แล้ว +1

    Budusarani

  • @iraarunashantha3045
    @iraarunashantha3045 3 ปีที่แล้ว

    මට ඔය වෛද්‍යවරයා ඉන්න තැන කියන්න පින් සිදුවෙනවා

  • @malikamaliika1707
    @malikamaliika1707 3 ปีที่แล้ว

    Ane apitath me dosatara mattayage t p nomabareka denako

  • @wjsisili7793
    @wjsisili7793 4 ปีที่แล้ว +1

    Hoda kathawak shtuthi

  • @lakshandesilva8785
    @lakshandesilva8785 4 ปีที่แล้ว +1

    මෙතුමාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද?

    • @zeenesa7134
      @zeenesa7134 4 ปีที่แล้ว +1

      Lakshan Desilva
      ඇයි? කුඩා දියණියගේ සැබෑ පියාව ඔබ දන්නවාද?

    • @lakshandesilva8785
      @lakshandesilva8785 4 ปีที่แล้ว

      නැහැ එම මේජර් වරයාගේ අංකයයි ඉල්ලුවේ.

    • @d.msenevirathne7431
      @d.msenevirathne7431 4 ปีที่แล้ว

      Uthsahaya saarthakai

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +11

    කි දෙනෙක් නන් අමිමලා කියන ගෑණු තම ළමයි මරන්න උත්සහ කරනවද එ ළමයි මැරෙන්නෙ කැතිව මෙලොවට එනව ඒ ළමයි තමා දෙමවුපියන්ට ආදරෙ නොකරනෙ

  • @titratatra8044
    @titratatra8044 4 ปีที่แล้ว +1

    👍🌹

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 2 ปีที่แล้ว

    කදුලු......ආව......මගෙ ....නෙතට
    ඔලබොඩුව

  • @upulvila6918
    @upulvila6918 4 ปีที่แล้ว

    Kathawa esuren nirmanayak Karata kamak nedda

  • @hansaniihansanii4969
    @hansaniihansanii4969 3 ปีที่แล้ว +1

    Ai danne පොලව පලාගෙන ගියේ netthe

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 4 ปีที่แล้ว

    Mawani,kata,asannata,eda,salasa,dema,gana,pattareta,bohoma,stuti

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +1

    😱😱😱

  • @correcttoclarify1586
    @correcttoclarify1586 3 ปีที่แล้ว

    සසර ගති

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 4 ปีที่แล้ว +1

    Minissu karana waradi dewal nisa...Mona tharam parasna ati wenawa da?...jevithayak neti kariema loku papakarmayak.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +1

    නැතිව

  • @gitaatigatig159
    @gitaatigatig159 4 ปีที่แล้ว

    🌷🌷♥️♥️

  • @marishavla1481
    @marishavla1481 3 ปีที่แล้ว

    ලස්සනයි ❤️

  • @nsksmsmdmkd9610
    @nsksmsmdmkd9610 4 ปีที่แล้ว

    pudumai neda

  • @shiranifernando766
    @shiranifernando766 4 ปีที่แล้ว

    අනේමටත්කියන්නඹයඩෙක්ටගැන මටත්මගේපුතාවපෙකන්නන්ඩඹන

  • @sugisilva7397
    @sugisilva7397 4 ปีที่แล้ว +3

    Ma d r pohn nmbar aka danwada p l z

    • @madushankasa5197
      @madushankasa5197 4 ปีที่แล้ว

      Hmmm matat one

    • @indrachapa7rk646
      @indrachapa7rk646 4 ปีที่แล้ว

      Wadgath thorathurak.godak sthuthiy.Docter hamuwena maga kianne pl.

  • @ZahidKhan-hv9en
    @ZahidKhan-hv9en 4 ปีที่แล้ว

    Pau manna nisa nodnuwtwa jivta vinas wanwa.

  • @sriyanisenewiratne281
    @sriyanisenewiratne281 4 ปีที่แล้ว

    B
    .

  • @nilukasanjeewani8575
    @nilukasanjeewani8575 4 ปีที่แล้ว +1

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 ปีที่แล้ว +1