ඉතින් ඔයාම කෝල් කරපු එක හොඳයි.. ශාරා මට කිව්වා හවස ඔයා එයාට කතා කළා කියලා. episode 49

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 34

  • @W.I.TWithanage
    @W.I.TWithanage 2 หลายเดือนก่อน +1

    අනේ මන්දා ආසාවෙන් කියවපු ක්තාවක් දැන්නම් එපා වෙනවා..දාරා පව් නැද්ද අනික දැන් ආරාද් හිතෙත් දාරා ගැන ආදරයක් තියෙන නිසා ඒ දෙන්නා එකතු කර්න්න අනේ කසාදයක් මැද්දට ගෙනත් අවුල් කරන්න එපා..ගැනුමද ගැමදාම දුක් විදින්න ඕබි

  • @ireshikaireshika8082
    @ireshikaireshika8082 2 หลายเดือนก่อน +1

    Ane kathawata thawa charitha godak genath dennawa wen karanna nam epa.digatama denna e dennawa adaren lan karannko

  • @MalaneMutukuda
    @MalaneMutukuda 2 หลายเดือนก่อน +1

    😊😊😊😊😊😊

  • @NiranjaleHathurusinha
    @NiranjaleHathurusinha 2 หลายเดือนก่อน +8

    චරිත ගොඩක් ගෙනත් මෙගා ටෙලිනාට්‍යක් නම් කරන්න එපා කතාව එතකොට මේ තියෙන ආසාව කතාව ගැන නැති වෙනවා😢😢😢😢😢😢❤❤❤❤❤❤❤

    • @renukanishanthi9063
      @renukanishanthi9063 2 หลายเดือนก่อน +1

      Nae paw darata kohomath.arade badinne thaththakatha karapu magulanam.kellata paduwe inna denna😂😂😂😂😂😂😂😂😂😂

  • @RandimaPiumali
    @RandimaPiumali 2 หลายเดือนก่อน +1

    අනේ ඩරා පවු 😔

  • @samanrathnayaka5000
    @samanrathnayaka5000 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @RukshiPadeepa
    @RukshiPadeepa 2 หลายเดือนก่อน +7

    කතාවට කොච්චර චරිත ආවත් ඉදිරියේදී ධාරාට උරුම දුක නම් අපිට ඇති වැඩක් නැහැ .ඇයි ඒ අහිංසකිට සැනසිමක් නැත්තෙ?මේ රාධ් එපා අනේ .ධාරාට ආදරේ කරන්න වෙන හොද කෙනෙක් ගේන්න .එක කෙල්ලෙක්ව කසාද බැදලා තව කෙනෙක්ට ආදරේ කරන්න ඒක මොන විකාරයක්ද ?

  • @Siryani-t7q
    @Siryani-t7q 2 หลายเดือนก่อน +2

    අලුත් චරිත ආවට කමක් නැහැ රාධාව අසරණ් කරන්න එපා 💜🩷රාධට ආදරේයි 💜💜

  • @ushaniabewardana3956
    @ushaniabewardana3956 2 หลายเดือนก่อน

    Aneee radta hama kellatama hitha ynna denna epa ♥️

  • @d.u.d9328
    @d.u.d9328 2 หลายเดือนก่อน

    මේ කොටසටනම් දුක හිතුනා අනේ..බලන්න ගිය කෙනත් අහින්සකයි ල්ස්සනයිලු..අපිට දාරගෙ සතුටයි ඕනි...එයාට ලස්සන අවන්ක ආදරයක් දෙන්න අලුත්ම විදියෙ හිත ඇදිල යන රාද්ව අමතක වෙන...

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏

  • @manyadikari1879
    @manyadikari1879 2 หลายเดือนก่อน +4

    අනේ ඇයි ධාරාව මේ තරම් අසරන කරන්නේ රාධ් මොනවාද කරන්නේ ....ධාරටත් රට යන්න තියේන්නේ .....මේවා බල බල ඉන්නවාට වඩා

  • @nipunitharuka-jb7mz
    @nipunitharuka-jb7mz 2 หลายเดือนก่อน +1

    රාද් ඒ කෙල්ලට ආදරේ කරයිද.. 😟සදීශ කිව්ව වගේ ඇත්තටම ඒ කෙල්ල අහිංසකයිද මට නම් සැකයි සදීශ කිව්වෙ ඇත්තමද කියලා😐

  • @SriyaniNamali
    @SriyaniNamali 2 หลายเดือนก่อน +2

    Darawa thanakata genna sadisha wage aiya kenek mtath hitiyanam

  • @SifaniEmran
    @SifaniEmran 2 หลายเดือนก่อน +2

    අයියෝ 😮😮😮 මොකක්ද අප්පා.... මොන විදිහකින් හරි රාද් දාරා එකතුවෙයි කියලා බැලුවහම දැන් ඒකත් වෙන්නේ නැද්ද....😢😢😢😢😢 ගොඩක් දුකයි අනේ එතකොට 😞😞😞😞

  • @SajeewaniPa55ivord
    @SajeewaniPa55ivord 2 หลายเดือนก่อน +1

    අනේ ඉතින් එහෙම කරන්න එපා ධාරා පව්

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 2 หลายเดือนก่อน +1

    ❤😂😂😂so cute ane

  • @TharushiDiwya
    @TharushiDiwya 2 หลายเดือนก่อน

    Pavu ahinsaka Dara hamadama. Dunkinagesitha kàuru sanasayida asrani
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️😭😭😭😭😭😭😭😭

  • @ChampikaNalanirathna
    @ChampikaNalanirathna 2 หลายเดือนก่อน +1

    Darata Ardare karanna wena kenek gemu me deerge arthmarthakamie Ardare wadak na wanena ardarekin darata wadak na eya ahinsakae

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 2 หลายเดือนก่อน +1

  • @damikadamika3966
    @damikadamika3966 2 หลายเดือนก่อน +2

    අනෙ.මොන.මගුලක්ද.කතාව.පෙරලනවා.තේරුමක්.නැතුව.කියවන්න.එපාවෙනවා.පටලප්ටලා.මොනවා.ලියනවාද

  • @nayanajayawardana5164
    @nayanajayawardana5164 2 หลายเดือนก่อน

    අනේ දෙයියනේ මොකද්ද ඒ උනේ එයා පව් අනේ😂😂😂😂😂😂😂අනේ

  • @Inokashamali-g7v
    @Inokashamali-g7v 2 หลายเดือนก่อน +1

    Ane manda epa venawa mehema venakota😢😢😢

  • @yasanthideepika9548
    @yasanthideepika9548 2 หลายเดือนก่อน +1

    Aneeee dukai wage😢

  • @sabithaudayakumari6541
    @sabithaudayakumari6541 2 หลายเดือนก่อน

    Nanga කතාව dannakoo

  • @AshikaShihara
    @AshikaShihara 2 หลายเดือนก่อน

    දැන් නම් එපා වෙනවා pasna ඉවරයක් නෑ .

  • @ManelPriyangika-y9y
    @ManelPriyangika-y9y 2 หลายเดือนก่อน +1

    සදීශ මොනවද කියන්නෙ මේ 🤔 මනමාලියෙක් බලන්න ගියාද රාද්🤔

  • @JanakaSujith-f3r
    @JanakaSujith-f3r 2 หลายเดือนก่อน

    අලුත් aya gena wata කමක් na arai rada එකතු කරන්න

  • @nayomiapsara509
    @nayomiapsara509 2 หลายเดือนก่อน +1

    Oyge kath Dan adefena yanwa wadi .ehema unama epa wenwane

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 2 หลายเดือนก่อน

    ධාරාටත් තියෙන්නෙ රට යන්න කෙලින් තිරනයක් ගන්න බැරි කෙනෙක් ගැන හිත හිත ඉන්නවට වඩා ❤❤❤❤❤❤

  • @sabithaudayakumari6541
    @sabithaudayakumari6541 2 หลายเดือนก่อน +1

    Ane nanga dawasakata kotas 3 denna bala ඉඳලා asuth ridenawaaa ane

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤