හිත් කම්පිත කරවන කතාවක් | NPP නායක අනුර කුමාර දිසානායක | Kalu Sudda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • වෛද්‍යවරුන් ඉදිරියේදී කළ හිත් කම්පිත කරවන කතාවක්
    NPP නායක අනුර කුමාර දිසානායක
    Kalu Sudda
    ⭕ Director | Eddit - Prasanna Rajanayake
    ⭕DOP - Prasanna Rajanayake
    ⭕ 2nd DOP - Thushara Amarananda
    ⭕ Thumbnail designer - Gihan Weerasinghe
    ⭕ Shar | Subscribe | Like | Comment
    ⭕ Valuable best videos
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    #npp
    #jvp
    #anurakumaradissanayake
    #jvpsrilanka
    #kalusudda
    ⭕ මෙවැනි වීඩියෝ මෙන්ම නොයෙක් අර්තවත් වීඩියෝ නැරබීමට ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරන්න..
    ඔබට අවශය කෙනා කවුද යන්න මෙන්ම ඔබගේ වටිනා වැදගත් අදහස් කමෙන්ට් වලින් අපට දන්වන්න..
    ⭕ Subscribe us to watch more interesting videos like this.
    Let us know who you want as well as your valuable and important comments in the comments..
    ✅Share
    ✅Like
    ✅Commet
    Thank you

ความคิดเห็น • 150

  • @mangalijayasinghe628
    @mangalijayasinghe628 3 หลายเดือนก่อน +27

    ඔබත් මමත් එකම වයසේ. නමුත් ඔබ තුමාගේ දැනුම ගැන ආඩම්බරයි...
    තවත් බොහෝ දැනුවත් වෙන්න. එය ඔබට ආයුධයක් වෙයි සතුරන් මෙල්ල කරන්න..
    නියත වශයෙන්ම ජය!!!!!!!!!!

  • @manelherath2964
    @manelherath2964 2 หลายเดือนก่อน +7

    අනුර සහෝදරය ජයවේව රටට ජය දරැපරපුරට ජය අපි අවබෝධ කරගෙන ඉවරයි ජයවේව ජයවේව ජයවේව ජයවේව මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @savundraniwaduge3617
    @savundraniwaduge3617 3 หลายเดือนก่อน +6

    හොඳ දැනුමක්, සංවර්ධන සැලසුම් හා කතිකත්වයක් ඇති ඔබට ‍රට ගොඩ ගැනීමට ශක්තිය ධෙර්‍ය් ලැබේවා. ජයෙන් ජයම වේවා

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 3 หลายเดือนก่อน +28

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ජයග්‍රහණය මාලිමාවට....

  • @apsaraMadhushani-h6m
    @apsaraMadhushani-h6m 3 หลายเดือนก่อน +31

    අනිවාර්යයෙන්ම ඇසිය යුතුම කතාවක් ....A K D ❤N P P

  • @WasanthaKumara-f7i
    @WasanthaKumara-f7i 3 หลายเดือนก่อน +19

    රට ගැන මෙහෙම දැක්මක් ඇතිව කතාකරන ,කතාකරපු නායකයෙක් මීට පෙර හෝ වර්තමානයේ දැක තිබේද
    අපේ රටේ මෙතෙක් රට කරපු හැමෝම කතා කලේ ටකරම්,ලැට් පෝච්චි,නැතිනම් දින්නට පස්සෙ රැකියාවක් නැතිනම් ගෙයක් ,ලමය පාසැලකට දාලදෙන ගැලරි පොරොන්දු දෙන නායකයන් පමනයි .
    රටට ඕනෙ මේ වගේ ඉදිරි දැක්මක් තියෙන නායකයන්
    එහෙම ඉන්නෙ ජාතික ජනබලවේගයේ පමණයි

  • @kumarasinghePerera-r7q
    @kumarasinghePerera-r7q 3 หลายเดือนก่อน +34

    හෙළ මෑණියන්ව මේ කාලකන්නින්ගෙන් බේරගන්න පුළුවන් එකම මග මාලිමාවයි,

    • @riyancijanakahewawalgama8619
      @riyancijanakahewawalgama8619 3 หลายเดือนก่อน

      ඔය 226 යේ කාටවත් බෑ රට හදන්න ඔවුන් පට්ට පල් බොරු කරන්නේ ඔය ඔක්කොම එකයි බුද්ධිමත් නැණවත්ම සිතන්න තෙරුවණ් සරණයි

  • @dharmapriya9165
    @dharmapriya9165 3 หลายเดือนก่อน +5

    හොද පැහැදිලි කිරීමක්.ඇත්තටම සතුටුයි ..

  • @palithajayasinghe5209
    @palithajayasinghe5209 3 หลายเดือนก่อน +12

    මේ කතාව මුල සිට අග දක්වා ඇසුවොත් ඔබට තේරේවි මේ නායකයාට රට ගැන,රටේ අනාගතය ගැන කෙතරම් ගැඹුරු දක්මක් තියෙනව ද කියල .මේ වගේ නායකයෙක් නොවේද අපේ රටට ඕන වෙන්න කියල .කුහක නිවී,පක්ෂ පාට නොසලකා මේ කතාව අසා බලන්න .

  • @ramanipriyadarshani2559
    @ramanipriyadarshani2559 3 หลายเดือนก่อน +22

    ඩබට ජයවෙිව මාලිමාවට ❤

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 3 หลายเดือนก่อน +16

    Great dialogue Mr.Anura Kumara
    NPP ❤❤❤❤

  • @tharindu408
    @tharindu408 3 หลายเดือนก่อน +14

    Great speech💜💜

  • @pathumsuranjana2348
    @pathumsuranjana2348 3 หลายเดือนก่อน +18

    Npp ජය වෙවා

  • @gunarathnabandara1734
    @gunarathnabandara1734 3 หลายเดือนก่อน +4

    දැනුම බෙදන පුස්තකාලය ❤❤❤

  • @yardlyhorawalavithana5086
    @yardlyhorawalavithana5086 2 หลายเดือนก่อน

    සමස්ත ජාතියටම ආඩම්බරයි අනුර සහෝදරයා ජයවෙිවා

  • @JanaranjanaParanamana
    @JanaranjanaParanamana 3 หลายเดือนก่อน +5

    අවුරුදු 76ක් තිස්සේ මේ රට විනාශ කරන්න ඉඩ, අවස්ථාව ලබාදුන් අපේ රටේ ජනතාව ලොකු වැරැද්දක් කරා ප්‍රජාතන්ත්‍රවාදී චන්දෙන් වැරදි පුද්ගලයින්ට රටේ පාලනය බාර දීලා .ඒ වැරැද්ද මෙවර සිදුනොකර රටේ අනාගතය ගැන හිතලා ජාතික ජනබලවේගය වටා එකතු වෙලා මාලිමාව දිනවලා රට දිනවමු. මාලිමාවට ජයවේවා ! මගේ මාතaභූමියට ජයවේවා .

  • @gaminisamararatne1639
    @gaminisamararatne1639 3 หลายเดือนก่อน +9

    Excellent explanation

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 3 หลายเดือนก่อน +8

    යහපත් සමාජයක් උදෙසා ය මක් කල හැකි එකම නායකත්වය අනුර මල්ලි ඇතුළු අවංක හදවතක් ඇති ආදරනීය සොයුර සොයුරියන් ට ශක්තිය ධෛර්යය ලැබේවා. මාලිමාව දිනේවා. 😂🔥🧭❌

  • @susanthakumarasingha8042
    @susanthakumarasingha8042 3 หลายเดือนก่อน +17

    ඇයි ප්‍රශ්න වලට උත්තර දෙන එක නැත්තේ
    ඒක අත්‍යවශ්‍යයි
    ඒ කොටසක් දාන්න

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 หลายเดือนก่อน +19

    මාලිමාවට ජය වේවා👍👍👍

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 3 หลายเดือนก่อน +5

    ඒදැනුම.

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 3 หลายเดือนก่อน +21

    ආයුබෝවන් ඔය 226 ම මේ මැතිවරණයේදී පරාජය වෙනවා මිනිස්සු දැන් බුද්ධිමත් තෙරුවණ් සරණයි

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 2 หลายเดือนก่อน

    ඡයවෙවා N.P.P.

  • @yardlyhorawalavithana5086
    @yardlyhorawalavithana5086 2 หลายเดือนก่อน

    අනුර සහෝදරයාට සියළු දෙවි රැකචරණ ලැබෙිවා

  • @sriyanipathirana6837
    @sriyanipathirana6837 3 หลายเดือนก่อน +5

    Wishwaye shakthiyen obata thawa thawa shakthiya dahiriya lebenawa apee ratagoda negumata.thunuruwangee saranay lakmeenige daksha daruwek.jaya wewa! Nppapa oba samagay.

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 3 หลายเดือนก่อน +8

    Anura sahodarya obata budu saranai malimavata jaya weva anura sahodaryata jaya niyati❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉

  • @ritacohen6398
    @ritacohen6398 3 หลายเดือนก่อน +6

    Kiwwade kala 👌🙏🏼 🇱🇰🧭🇱🇰
    Everyone loves❤ you ❤
    Mr Humble !!
    🌾🧭🌾

  • @easygames5646
    @easygames5646 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️ කතාව ❤️❤️❤️❤️

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 2 หลายเดือนก่อน

    හදවතින්ම අපි ආඩමිබර වියයුතු යි හසල දැනුම හැමවිෂක් සදහාම ඒව ඉදිරියට අපට උචිත වනඅයුරැ ගලපාැනිම හරිම ව්ෂිස්ඨයි අපිහදවතින්ම ගොවිපවලකින් පැමින දරැවනට ගුරැවරයක්වසයෙන් සේවය කර ල දිර්ඝදේසපාලන පලුරැද්දක්ඇතුව අනිවාර්යයෙන් සහොදරය අපි නුබව ජනාධිපති කරනවාමයි ජාතිකජනබලවෙිගය දිවනවාමය් සියෙට පනස් හයකට වැඩියෙන් බුදුසරණ හොරණ අභිමානණිය කලාකරැවන්ගේ තෝතැන්න සිහෙලජාතික උරැමය සොයායන බලමුලුව

  • @SumithRanasinghe-f3m
    @SumithRanasinghe-f3m 3 หลายเดือนก่อน +3

    වටිනා කතාවක් ❤❤❤

  • @bandulaphn9927
    @bandulaphn9927 3 หลายเดือนก่อน +3

    Excellent

  • @lalranjith7320
    @lalranjith7320 3 หลายเดือนก่อน +5

    මාලිමාව දිනවනතාක්. ලක්මවට දිනුමත් නැත. මාලිමාව දිනවා. ලක්මව දිනවමු.

  • @nimsaradproduction858
    @nimsaradproduction858 3 หลายเดือนก่อน +2

    ජය වේවා කලු සුද්දා 🖤🤍

  • @jkpadmasiri4120
    @jkpadmasiri4120 3 หลายเดือนก่อน +2

    Dear Bro, AKD,
    Your wonderful knowledge base & amasing talent in smooth delivery of speech is EXCELLENT!
    You have amply proved that you deserve getting the SEAT OF BIG POSITION of our country.
    Hearfelt congratulations for your decisive VICTORY!

  • @ereshakariyawasam6042
    @ereshakariyawasam6042 3 หลายเดือนก่อน +6

    අනුර සහො ඔබ නම් පුදුම මිනිසෙක් මතක ගබඩාවක් ආර්ථික විශෙෂක්නයෙක් ක්‍රමසම්පාදකයෙක් නිවැරදි ේදශපාලන දැක්මක් ඇත්තෙක් පොදු ජනහදවත සොරා ගත්තෙක් බංකොලොත් කරපු අපේ රට බේරා ගැනීමටහැකි එකම ජගතා සියලුදෙවියන්ගේ ආරක්ෂාව ත්‍රිවිධ රත්නයෙ ආරක්ෂාව ලැබේවා අද අපේ රටට ඔබ අවශ්‍යයි.
    හැබැයි ඔබ අනිවාර්යෙන් අපේ ජනාධිපති වෙනවාමයි ඒත් ඔබට මේ සුදුසුකම් නෑනේද 1හොරා කෑම 2 නෑදෑ සංග්‍රහය 3,බඩු බෙදීම

    • @suniljayantha7799
      @suniljayantha7799 2 หลายเดือนก่อน

      Obe adahasath mage wagema I mage adahasath Obe wagemai malimawata jayawewa. Akd wage denum gabadawak kisima desapalana ithihasaye ne.

  • @lakshithahh60
    @lakshithahh60 2 หลายเดือนก่อน

    Great speech ❤️🙏

  • @vhcodingacademy69
    @vhcodingacademy69 3 หลายเดือนก่อน +3

    NPP forever ❤❤

  • @PadmakumaraAmarasaman
    @PadmakumaraAmarasaman 3 หลายเดือนก่อน +2

    jaya weewa

  • @anandewanniarachi3688
    @anandewanniarachi3688 3 หลายเดือนก่อน +8

    🎉

  • @nextlevel-lg1yb
    @nextlevel-lg1yb 3 หลายเดือนก่อน +7

  • @lankacool9116
    @lankacool9116 2 หลายเดือนก่อน

    අපිට සැමට රටට හෙටක් සදන හොද කියාදිමක් මෙි වෙනස සදහා එක්වෙමු මාලිමාව දිනවමු ..

  • @heesaratv335
    @heesaratv335 3 หลายเดือนก่อน +5

    👍👍👍👍👍👍

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 3 หลายเดือนก่อน +2

    Rata wenasi karana satanata jayawewa malimawata ratata saha hetata jayawewa ❤❤❤🙏💪💪💪💪💪💪❤❤❤❤❤

  • @suniljayantha7799
    @suniljayantha7799 2 หลายเดือนก่อน

    Thanks supiri kathawa.

  • @nandagunasiri3210
    @nandagunasiri3210 3 หลายเดือนก่อน +17

    මාලිමාවට ජයවේවා !

  • @LesliWanigasekara-ug4ii
    @LesliWanigasekara-ug4ii 3 หลายเดือนก่อน +2

    Malimawata jaya wewa

  • @peterperera3297
    @peterperera3297 3 หลายเดือนก่อน +1

    ඔබ තුමා බලයට ආවොත් අද විශ්වවිදෘලවල තිබෙන නවක වදයට මොනවද කරන්නේ. අපි මාලිමාව සමගයි.

  • @MohandasAnangalalWeerasekera
    @MohandasAnangalalWeerasekera 3 หลายเดือนก่อน +1

    Great speech ! Without looking at papers , he has all facts and figures in his fingertips, Sir! when you become the president , You need not to have a cabinet even , you are quite capable of running the country. I compare you to Mao Zedong the former Chinese Leader .

  • @anuruddhikaherath-yt6sm
    @anuruddhikaherath-yt6sm 3 หลายเดือนก่อน

    🎉Sada Jayama Wewa🎉

  • @ruwankandewattha3415
    @ruwankandewattha3415 3 หลายเดือนก่อน +2

    Jathika janabalawegayata jayawewa sahodaraya 👍

  • @SanthPradeep
    @SanthPradeep 3 หลายเดือนก่อน

    ජයවෙිිවා

  • @NalaniWanigalaarachchi
    @NalaniWanigalaarachchi 3 หลายเดือนก่อน +2

    Mathithumani amathilatath හොර kam කර lath wishrama padi denawanam asarana වයසැති ayata watupak ලබා දෙන්න ජයවේවා

  • @MenakaPeiris-yi9eq
    @MenakaPeiris-yi9eq 3 หลายเดือนก่อน

    ඔබට ජය

  • @rupamunasigha6323
    @rupamunasigha6323 2 หลายเดือนก่อน

    Rest of the speech must be added It is very important to everybody

  • @Amalidinu20Rushan20
    @Amalidinu20Rushan20 2 หลายเดือนก่อน

    Great 👍❤️❤️

  • @hewalandageravindra18
    @hewalandageravindra18 2 หลายเดือนก่อน

    ❤❤❤Npp Jvp jayawewaa ❤❤❤

  • @vhcodingacademy69
    @vhcodingacademy69 3 หลายเดือนก่อน +1

    Jaya! ❤️🧭

  • @chandanagunasekera8187
    @chandanagunasekera8187 3 หลายเดือนก่อน

    ❤✊

  • @chanuka81
    @chanuka81 3 หลายเดือนก่อน +7

    ❤❤❤❤

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 2 หลายเดือนก่อน +1

    ඇත්තටම රනිල් සජිත් දෙදෙනාගේම සැලසුම් ගැන බලලා තමයි අපි ඔබතුමාව තොරගත්තේ . අපි මාලිමාවට නමුත් දැන් ඒ අයට ඉන්නෙ රටට මෙනවා වුනත් තමන්ගේ බඩ වඩා ගන්න පිරිස විතරයි. අපිට චන්දෙන් බලන්න පුලුවන් රට ගැැන හිතන පිරිස කි දෙනාද කියලා

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MdNasik-ob3io
    @MdNasik-ob3io 3 หลายเดือนก่อน +2

    Akama kathawa thamai kiyanne heroneka oka thamai kiyanne

    • @watsonpaul3102
      @watsonpaul3102 3 หลายเดือนก่อน +3

      What else to say rather than the robery done to our country and how we could settle the problem

    • @nilminiwijetilake9682
      @nilminiwijetilake9682 3 หลายเดือนก่อน +1

      ඔහුගෙ කතාවල රටේ කතා කල යුතු සෑම ප්‍රශ්නයක් පිලිබදව කතා කරනවා. පසු ගිය සෑම පාලකයෙක්ම කල හොරකම වoචාව ,කොමිස් ගැහිල්ල ,මිනීමරපුවා, පලිගැනීම් ඕවා ගැන තමයි කතාකරනෙ. ඔයා කියන්නෙ සජිත් වගේ කතා කරන්න කියලද ?අපි වගේ සාමන්‍ය ජනතාවත් කතාකරන්නෙ ඔය මාතෘකා ගැන තමයි මල්ලි. Highway හැදුවත් ,ප්‍රේමදාස යුගයෙ ගෙවල් හදලා දුන්නත්, ජලයෝජනා ක්‍රම හැදුවත් ඔය හැම එකකින්ම කෝටි ප්‍රකෝටි ගනන් හොරකම් කලා. රටට යහපතක් කරලා ඒකෙන් අසීමිත ලාබ ප්‍රයෝජන ඔවුන් ලබාගත්‍තා.උන් පොහොසත් වුනා,අපි දුප්පත් වුනා. උන් පොහොසත් වුනේ මේ රටේ මහජනතාවගේ මුදල්වලින්.ඒ නිසා බුද්දිමත්ව හිතන්න. හිරුනිකාලගෙ තාත්තලා තමයි මේ රට කෑවෙ.එයත් දුමින්ද සිල්වගෙ ජාතියෙ තමයි.මහ පක්ශ දිනන දිනන ගානෙ ඒ පැත්තට මේපැත්තට පැන පැන තමන්ගෙ පවුලෙ අයටම කරගත්තා.සාමාන්‍ය ජනතාව ගැන බිoදුවක්වත් හිතුවෙ නැහැ. ඒනිසා මෙවර ඒ ක්‍රමය වෙනස් කරමු.ඔබ සැම ඉතාමත් බුද්දිමත්ව සිතා ඔබේ වටිනා චන්දය භාවිතා කරන්න.මේ සුන්දර මාතෘ භූමිය නැවත ගොඩ නැගිය හැක්කේ NPP එකට පමනයි.එමනිසා අනුර සහෝදරයා ජයග්‍රහණය කරවමු .රට නැවත ගොඩ නගමු .

  • @PJ-xk7sy
    @PJ-xk7sy 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා

  • @BUSINESSINLAND
    @BUSINESSINLAND 3 หลายเดือนก่อน +2

    “ Dutugamunuta” wedi wadila Canada wata panna

  • @potchimes
    @potchimes 3 หลายเดือนก่อน

    Wow Anura !

  • @RamiraNihonRamira
    @RamiraNihonRamira 3 หลายเดือนก่อน

    Npp ජය

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 3 หลายเดือนก่อน +5

    ❤👊🧭

  • @dayamaheepala1274
    @dayamaheepala1274 2 หลายเดือนก่อน

    Malimawata jayawewa eththa thama pustha kalayak Anura saho

  • @upulharischandraabeysekara3345
    @upulharischandraabeysekara3345 3 หลายเดือนก่อน

    Malimawata jaya weva ❤❤❤🎉🎉🎉

  • @AnuraRanjithEkanayaka
    @AnuraRanjithEkanayaka 2 หลายเดือนก่อน

    Obata sama kala haki desha palana danumak athi nayakayaku lankawe methek bihiwi nomatha jayawewa NPP .......... 2024 sita sri lankawa supiri ratakata mawathata aniwaryayenm obage nayakathwayen .....Anura sahodarayata Budusaranay.....

  • @niroshakumari6249
    @niroshakumari6249 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉❤❤❤❤AKD

  • @rosyfonseka9509
    @rosyfonseka9509 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranilpiris6518
    @ranilpiris6518 3 หลายเดือนก่อน +1

    Npp❤❤

  • @radeeshpriyanjana4497
    @radeeshpriyanjana4497 3 หลายเดือนก่อน +1

    SAJIYA ME WAGE DEWAL DANNAWADA DANNAHA

  • @udayangaperera6849
    @udayangaperera6849 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා !!

  • @sanathchandrasiri9985
    @sanathchandrasiri9985 3 หลายเดือนก่อน +1

    චමිඳලා, තවම සජිත් ගැන කියවන්නේ

  • @shamyadesilva
    @shamyadesilva 2 หลายเดือนก่อน

    JVP PAHARAYA

  • @SureshAmath
    @SureshAmath 3 หลายเดือนก่อน

    Pol booruwaney poddak hithapalla karanna bariwadada meywa bywahallu thawath modayo rajakaranna balanawa

    • @sanjayaegella5702
      @sanjayaegella5702 3 หลายเดือนก่อน +1

      Learn how to write en English first before advised.....😂😂😂

    • @AshelKHT-rl4ew
      @AshelKHT-rl4ew 3 หลายเดือนก่อน

      Mu kisideyak hithanna bari harakek😂🤮🤮

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 3 หลายเดือนก่อน +57

    මොහුට අභියෝග කරන්න හැකි දැනුම සම්භාරයක් සහිත කෙනෙක් දේශපාලන ක්ෂේත්‍රය තුළ අහන්න දකින්න සිටිනවාද ? ස්තුතියි මාලිමාවට ජයවේවා

    • @indrasena9740
      @indrasena9740 3 หลายเดือนก่อน

      Aththema nha Mn Gulf.

  • @malawathe123
    @malawathe123 3 หลายเดือนก่อน +2

  • @manjulasolanga7437
    @manjulasolanga7437 3 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වේවා🎉🎉🎉❤

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 3 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා.

  • @anomamapa8718
    @anomamapa8718 3 หลายเดือนก่อน +3

    🧭👍👍👍

  • @jayanthaabenayaka9428
    @jayanthaabenayaka9428 3 หลายเดือนก่อน +28

    මාර ඉන්ටරෙස්ටින් ජයවෙීවා මාලිමාවට ❤

  • @ereshakariyawasam6042
    @ereshakariyawasam6042 3 หลายเดือนก่อน +8

    අනුර සහො ඔබ නම් පුදුම මිනිසෙක් මතක ගබඩාවක් ආර්ථික විශෙෂක්නයෙක් ක්‍රමසම්පාදකයෙක් නිවැරදි ේදශපාලන දැක්මක් ඇත්තෙක් පොදු ජනහදවත සොරා ගත්තෙක් බංකොලොත් කරපු අපේ රට බේරා ගැනීමටහැකි එකම ජගතා සියලුදෙවියන්ගේ ආරක්ෂාව ත්‍රිවිධ රත්නයෙ ආරක්ෂාව ලැබේවා අද අපේ රටට ඔබ අවශ්‍යයි.
    හැබැයි ඔබ අනිවාර්යෙන් අපේ ජනාධිපති වෙනවාමයි ඒත් ඔබට මේ සුදුසුකම් නෑනේද 1හොරා කෑම 2 නෑදෑ සංග්‍රහය 3,බඩු බෙදීම

    • @sriyanilmini5163
      @sriyanilmini5163 2 หลายเดือนก่อน

      😂 AKD soragena atte Janata kamatta. NPP jaya wewa 🌹

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 3 หลายเดือนก่อน +26

    වටිනා කතාවක්, ස්තුතියි .
    ජයවේවා මාලිමාවට ..

  • @francisperera6860
    @francisperera6860 3 หลายเดือนก่อน +34

    මම දැකපු හොදම කථික ජාලාවක් බහුස්ත්‍රයෙක් පොතක් හෝ කොලයක් තරම් දේවල් ඔහුලග නැත.මතකසටහන් පමනයි . අපි අගෙකොට සලකමු

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 3 หลายเดือนก่อน +24

    අහන්නම ඕන කතාවක්

  • @anomaperera1506
    @anomaperera1506 2 หลายเดือนก่อน +4

    පුදුම මතකයක්....පුදුම දැනුමක් ....ඔබ අපේ රටට මැණිකක්...ඔබ වැනි නායකයෙක් සිටින රටක ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක්....ජයවේවා !!!

    • @sriyanilmini5163
      @sriyanilmini5163 2 หลายเดือนก่อน

      Wenat politician kenek ta kolayak balagena hari mehema speech ekak karanna puluwando sakay. NPP jaya wewa 🌹

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 3 หลายเดือนก่อน +10

    ඔබ බහුශ්‍රැත යෙකි.නායකයෙකකු තුළ තිබිය යුතු වැදගත්ම ලක්ෂණයකි.ඔබගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකාව ක් දැකීම අපගේ එකම පැතුම.❤ ජය නියතයි !

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 3 หลายเดือนก่อน +14

    ජය වේවා.... ❤

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 3 หลายเดือนก่อน +7

    Great speach,great explanation by great leader . You are unique . Jayawewa! NPP

  • @KelumThushara-mw3py
    @KelumThushara-mw3py 3 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤

  • @dinunuwanthika5820
    @dinunuwanthika5820 3 หลายเดือนก่อน +9

    Jaya wewa

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 3 หลายเดือนก่อน +3

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 3 หลายเดือนก่อน +8

    👍❤🙏

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 หลายเดือนก่อน +7

    We are with NPP

  • @vhcodingacademy69
    @vhcodingacademy69 3 หลายเดือนก่อน +1

  • @sriyanibah2324
    @sriyanibah2324 3 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @JanaranjanaParanamana
    @JanaranjanaParanamana 3 หลายเดือนก่อน +1

    අවුරුදු 76ක් තිස්සේ මේ රට විනාශ කරන්න ඉඩ, අවස්ථාව ලබාදුන් අපේ රටේ ජනතාව ලොකු වැරැද්දක් කරා ප්‍රජාතන්ත්‍රවාදී චන්දෙන් වැරදි පුද්ගලයින්ට රටේ පාලනය බාර දීලා .ඒ වැරැද්ද මෙවර සිදුනොකර රටේ අනාගතය ගැන හිතලා ජාතික ජනබලවේගය වටා එකතු වෙලා මාලිමාව දිනවලා රට දිනවමු. මාලිමාවට ජයවේවා ! මගේ මාතaභූමියට ජයවේවා .