Balapan women power.. Ballu chapa, chamuditha, naganada and abisehka… topi Dan wath understand this is npps power…. Nobody can destory npp…. Thopi ballo take money and mudd npp…. Lajji Lajji yakkoooo… Npp is peoples power..
#NoReturnRanil කරුණාකර මෙම # ඔබගේ සියලුම සමාජ මාධ්‍ය වේදිකාවල බෙදා ගන්න. අපේ බදු මුදලින් ජනාධිපති වරප්‍රසාද අවභාවිත කිරීමට ඔහුට නැවත ඉඩ නොතැබිය යුතුයි. #NoReturnRanil Please share this # on all your social media platforms. People should not let him return to misuse of presidential privileges on our tax money.
Last 50 years you guys told us…. But we did not trust or think.. Now we all understand…. This time we will bring you to power npp.. Akd is the best… from newzealand
ගොඩක් සතුටුයි මේ විදියට කාන්තාවන් සියලු දෙනාම එකතු වීම ගැන.මාලිමාවට ජය වේවා!!!
අනුරාධපුරේ NPP සමුළුවට සාහහාගි ඌ කාන්තාවන්ට අපගේ ප්‍රණාමය
ජෙ වි පි තමයි අපි කලුතරම
කැරි පොහොටිටුවට දිපු වරද .දැන් නිවැරදියි මෙවර මාලිමාව
අපේ ජනතාවවෙිනස්
වෙිමින්...ඉන්නවා
❤❤රටෙි.දියුණුව.
ගැන හිතලා..
වෙිනස්වෙිමු..
ජය වෙිවා.❤
ජයවේව සහෝදරය මාලිමාවට ජය රටට ජය ජවිපෙට ජය රටට ජය
ජය ❤❤❤❤මාලිමාවට ජයසහතිකයි ජය සහතිකයි
සල්ලි වලට ගූ උනත් කන මේ ලපය රට පාවදීලා දැන් පච කෙලිනවා මූ පච දෙයියා පිදුරු කාලා පුන්නක්කු බොන අමු ගවයන්ට ඉතිං චූං😂😂😂
ජයවේවා මාලිමාවට
❤ අති විශිෂ්ටයි ❤
J.v.p අනිවාර්යයෙන් දෙමු රටේ දෙයින් අපි ගොඩ යන්න ඕනේ අපේ වියාපාර පටන් අරන් ආයේ ෆැක්ටරී,ටයර්,බැට්‍රි ,කඩදාසි හැමදේම අපි හදලා ගොඩ යන්න ඕනේ නැත්තම් හැමදාම අනුන්ගෙන් ණය අරන් රටේ සම්පත් විකුනනවා😢වැදලා කියන්නේ ම් දීලා බලමු මුන් ඔක්කොම රට කෑවා දැන් අන්තිමෙට j.v.p සහෝදරයන් ට දීලා බලන්නේ ඕනේ ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවෙවා මාලිමාව දිනවමූ අපි ඓකතූවෙමූ රට ගොඩගමූ අනූර සහොදරයා ජනපති කරමූ
රටේ අතීතයේ සහ වර්තමානය තුළ හොරකමක්, වංචාවක්, ස්ත්‍රී දුෂණයක්, සිදුවුණා නම් එහි පිටිපස සහ එහි නිර්මාණකරුවා දේශපාලූවා, සමාජවාදියා, වාමාංශිකයා, පූජකයා, වෘත්තිය සම්ති නායකයා නම් තවදුරටත් උන් පිටුපස යන පුරවැසියෝ ත්‍රස්තවාදියෝ මිස මිනිසුන් නොවෙති.
ජයවේවා ❤❤❤ ජාතික ජන බලවේගය දිනවමු
කලින් සජිත් ට මේ පාර පවුල් පිටින් මාලිමාවට ❤❤❤
We also...❤❤❤
💕🙏
අපිත්
❤️
අනිවා අපිත් එහේම තමා💪❤️
මේ ඉන්න එක කාන්තාවක්, විරුද්ධ පක්ෂයේ එක්කෙනෙකුව ,නම්ම ගන්න උත්සාහා කලොත් තව තවත් ජයග්‍රහණයට ලෙහෙසි වෙයි.බැරිවන එකක් නැහැ උත්සාහ කරමු.
දිනනවා දිනනවා දෙකක් නැහැ ❤
අරූ කියයිද දන්නෑ , දිනන්න ඡන්දයක් තියෙන්න එපැයි කියල.........
Jayaweewa sahodaraya
නියමයි.... මේපාර අපි මාලිමාව ට තමයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Muga.dil.maina.gota.baya.akka
Rajapka.jara.pula.barqnawa
පටිට සෙනගක් හලෝ..... ජය ජය
ජයවේවා ❤❤🧭🧭🧭🧭🧭🧭❌❌❌❌❌❌❌❤️❤️❤️🇰🇼🇰🇼
ජාතියට නායකත්වය දෙන්න කාන්තාව පෙරට අැවිත් අමිමට උඩු......!!!
❤❤ මාලිමාවට ජයවේවා ❤😘❤
Npp jaya wewa ❤❤❤❤🎉🎉🎉🎉
අඩෙි දිනපන් මම හරි ආසයි අරැන් රට ඇත ඇරලා යනවට
නෑ උන් යන්නෙ හිරගෙදරට,
ඉස්සර රජවරු අනුරාධපුර යෙන් නම් මේ ගමන අනුරාධපුර යෙන් ම තෝරමු.
😂😂
ජයවේවා
Teruwan saranai ❤malimawata jaya wewa
❤ජයවේවා
Sahtika atta katawa. Jaya niyatai
එකෙන්ම jvp මේ පාර 🌹🌹💖🙏🙏🙏
Ana.pakayo.utuf.janapapi..ya.saha.sas.bukk.janapatiya....
Mascara wasa.bonna
@@elpitiyahiru9384 😀😀😀😀
ගෙදර ගෑනුන්ට තේරෙනව ජීවත්වෙන්න තියෙන අමාරුව.පිරිමි මොනවද දන්නෙ කාලා නිදාගන්න.
අනේ එහෙම කියන්න එපා අපිට පවු නැද්ද හා 😢
ඔව් අපි ගෙදරට සල්ලි ගෙනල්ලා දුන්නම ඒගොල්ලෝ ඒකෙන් මුළු මාසෙම manage කරන්න ඕනනේ. අපේ අම්මට පඩි සල්ලි ගෙනල්ලා දුන්නම අම්මා තමයි ඔක්කොම කරන්නේ. මම කඩේට ගියාම පට්ට දුකයි කොහොමද මේ පඩියෙන් මුළු මාසෙම අම්මා ගෙනියන්නේ කියලා. ඒක නිසා වැඩ ඉල්ලලා OT කරන්නේ හරි අමාරුවෙන්. ගෙදර ආපු ගමන් කාලා නිදාගන්නවා. ආපහු ඉතින් උදේට කෑම එක හදලා අම්මා ඇහැරවනවා.
Yakoo senaga good luck npp ♥️🔥🔥💯
❤ congratulations 💯💯💯💯
Akd very valuable speech ❤
Malemawata jaya ape Ratata jaya seyaluma janathawata jaya AKD obata jaya
පිංපාට මුන ට යලි රවට්ටන්න බෑ දැන් ඉන්න ගැහැණු ව
Dan ganu wadiyen asa bulathwida kana kollonta😂
අපේ ජනතාවගෙං බහුතරයක් හරිම කුහකයි. තමුංගෙම එකාටතමයි වැඩියෙම කැපිල්ල දාන්නෙ. ඊනියා රදල ප්‍රභූ හොරිකඩ දූෂිත වසලයින්ට ම ආ වඩනව. කඩේ යනව. කත් අදිනව. කුලියට කහිනව. ඒ මදිවට ලෙලි යනකල්ම *කත් දෙනව. අන්තිමට තමුංම පරාදයි. රටත් පරාදයි. ඒත් කුහකකම ඊටත් වඩා ඉහලයි. තට්ටුමාරු ජඩ වසලයො ජනතාවට කෙලවන්න කෙලවන්න ජහමන හැතිකරය උන්ටම ආ වඩනව. ඉතිං ඒ නිසා තමයි ඔලමොට්ටල ගොබ්බරාජ මරිමෝඩ අමන මුග්ධ අඳබාල හැත්තට ජහමන ජඩ වසලයො කියන්නෙ.
ජාතික ජන බලවේගය තම යුතුකම වගකීම මැනවීන් ඉටු කරල තියෙනව. ජහමන ජඩ වසලයො තමයි යුතුකම වගකීම අමතක කළේ. හැබැයි හැමදාම වැරදිල වැරදිල පැරදිල පැරදිල දීල දීලම කෙලවගෙන ආතක් පාතක් නැතුව නන්නත්තාර වෙලා අඬල දොඩල හැපිල වැලපිල දෙස් දෙවොල් තිය තිය ලොටව ලොටව ඉඳල අන්තිමට රෙද්ද උස්සගෙන ගිහිල්ල තට්ටුමාරු ජඩ වසලයින්ටම කතිරෙ ගහල ආයෙත් කෙලව ගන්නව. කවදාවත් ගොඩ යන්නෙ නෑ.
ඉතිං ජාතික ජන බලවේගය කුමක් කරන්නද? පවට පිං දෙන්න බෑනෙ. මුංගෙ පව්කාර කරුමක්කාර කාලකණ්ණි කමට සුවහසක් ප්‍රබුද්ධ ජනතාව හෝ ජාතික ජන බලවේගය කුමක් කරන්නද?
NPP🙏🙏🙏♥️♥️♥️♥️👍👍👍👍👍
ජය නියතයි
මාලිමාවට ජයවේවා ❤❤❤
අනිවාර්යයෙන්ම npp
කාන්තවො තමයි දිනුම තිරනය කරන්නෙ
🤜🤜🙏🙏NPP rajayak yatathe ape mawbima dinewaaa...! Me kaalakanni hora aanduwa banga wewaaa..! Dushitha hethikarayata apaa suwa lebewaaa...! Ape ahinsaka daruwange, ape ahisaka sihina balaaporoththu, ituwena geewathveemata sudusu pin bimak bawata pariwarthanaya wewaa...! NPP Rajayak 95% ka balayakin jaya ganithwaaa...! Apa semata jayen jaya wewaaaa....! ❤❤🎉🎉🙏🙏🙏🙏🙏
Jaya wewaaaaa
මාලිමාවේ නිර්භිත කාන්තාවන්ට ඡයවේවා මාලිමාවට ජයවේවා
මේ ඇයි අලුත් acc වලින් ඉන්නේ fake ද 😅😊
මුල අමතක නැති මනුස්සයෙක්
ජයවේවා ! මාලිමාවට.
Anura oba wenuwen ape sahaya denawamai budu saranai
Npp jayawewa ...❤
❤❤
මාලිමාවට ජය වෙිවා
Marvelous jayawewa.Npp😊
🌹👍
adarai anuradapura sahodariyan jayavava jatika janabalavgayata💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👊👊💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
Let's get together to make this country a country. Be strengthen. Be united, be wise, be a real person.
මේ පාර මාලිමාවට 👍
කය්යනායක ඉන්දියාවෙ කරපු එක සාකච්ඡාවක video එකක් දාමු. එතකොට අපි පිළිගන්නම්.
යකෝ පොයින්ට් එකටම දෙනවරිදෙන්න නෙහ් 😂
AKUDI Mamiyooo kiyanade Karala pennanna.....
JAYAWEWA NPP❤🎉
අපිත් ගියා ඊයේ
ඉන්දියාවත් කැමතියි තමන්ගෙ අසල්වැසියා ශක්තිමත් නායකයෙක්නම් නිවටයෙක් නොවී
Balapan women power..
Ballu chapa, chamuditha, naganada and abisehka… topi Dan wath understand this is npps power…. Nobody can destory npp….
Thopi ballo take money and mudd npp…. Lajji Lajji yakkoooo…
Npp is peoples power..
#NoReturnRanil කරුණාකර මෙම # ඔබගේ සියලුම සමාජ මාධ්‍ය වේදිකාවල බෙදා ගන්න. අපේ බදු මුදලින් ජනාධිපති වරප්‍රසාද අවභාවිත කිරීමට ඔහුට නැවත ඉඩ නොතැබිය යුතුයි.
#NoReturnRanil Please share this # on all your social media platforms. People should not let him return to misuse of presidential privileges on our tax money.
Jayawawa
අනෙ සහොදරයාගෙ සිංහ නාදය අපෙ ජිවිතේ එලියක් කරනවා.තෙරැවන් සරනයි .දෙවි පිහිටයි .මැලේසියාවෙ සිට.❤️🙏
පච කෙලල මිනිස්සු රවට්ටන්න එපා
Jaya wewa⏱️⏱️⏱️⏱️⏱️⏱️
Aiyo a.k.d
ANURA KUMARA balawath naayakayaa ithaa buddimath, pinwath, balawath ,Rajek.🙏🙏 Metha ithihaasaye bihi wuu balawath pudgalayek. Mohuwa divihimiyen Rekageneema kaageth yuthukamak. ** Minisune...! Mewara apata weradunoth sadaa Aba saranay. Malimaawa sadaa dinewaaa..! 95% kama jayak niyatha wasayenma lebewaaa ..! ❤🤣🤣🙏🙏🙏👊👊
Npp❤❤❤❤
paka thama!!!ape gon pakayo tika mee paarath huko gannawa!!!maalimawata kiyala.!!!thawa awrud 4 k iwaray!!!
Anura...u try very hard to win the battle ..ad you will win.win...you are a great hero....
Last 50 years you guys told us…. But we did not trust or think..
Now we all understand…. This time we will bring you to power npp..
Akd is the best… from newzealand
😂😂😂😂 සල්ලි වලට බෑ කාර් වලට පුලුවන් වගේ
❤️❤️❤️❤️❤️❤️
මෙදා පාර ඡන්දෙ දෙන්න හිතාගෙන ඉන්නෙ.ඒත් මොනවද සඳගිරි සෑය හදපු එකට කියන්නෙ ආගමි වාදය මොනවද.ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද
Go ahead your straight qualities
රට දෙන්නකෝ.... 🤫 පව් බං 😢
Npp jayawewa
මුත් හැම දෙශපාලකයෙක් එක්ක ඩිල් දැම්මා තමා..
AKD❤❤
NPP jayawewa! Api oba samagai
❤. Npp
පරණ කට්ටිය නැති හින්ද හොඳයි ඔතන
මොකද මේකා උඩ පනින්නේ
ඉන්දියාවෙ ගිහිල්ල දන නවාගෙන ඉඳල ඇවිත් මෙහෙ කයිවාරු ගහනව...
එහෙම නම් දීපු සේරම නැවත අරගෙන පෙන්නපන්කො පුතෝ..
එහෙම නොකළොත් කියන්න තියෙන්නෙ පුතේ...
උඹේ කටෙත් කයිවාරු...
පුකේ අච්චාරු තමා කියන්න වෙන්නෙ...
අපිත් බලාගෙන ඉන්නව..
ක්‍රියාවෙන් පෙන්වනකන්..
කතන්දර නම් අපි දැන් අවුරුදු ගානක් අහල තියනව ආතා අපේ..
👍👍👍
Only npp
J.v .p❤❤❤❤❤❤❤❤
මාව තාත්තා කෙනෙක් කරලා අඩු පාඩු හදලා මනුස්සයෙක් කරේ මගෙ ගෑනි.
සිංහළයෝ 60000ක් ගාථණය කලේ හැම දෙයක්ම පිනට සහෝදරයා දුන්නු එකට කළගුණ සැලකීම තමයි.
කෝටි 300කට... ගත්තා මල්ලී.... 😅😅😅😅
NPP JAYAWEWA.🙏🙏🙏👏👏👏👍❤
Malimawa ta balaya demu❤malimawata jayawewa ❤
❤❤❤❤😢😅😅
Nayakaya sahodarayek wima koitaram satutakda
Sahatika.atta.mona.parsnadit.asaranauna.gahaniyai.akai.kantawo.aleyata.basse.jayawewa malemawata.
❤❤👍👍👍👍💪💪💪💪
අයි මහින්ද උබලව ගත්තේ සල්ලි වලට 2004/2005
ඔයා එහෙට එකක් කියලා දැන් මෙහේ මොඩයන්ට තව එකක් කියනවා උන් කෑගහලා අප්පූඩිගහනවා කාන්තාව උස්සලා තිබ්බාම ගෑනූ උඩයනවා...😂😂😂😂😂 ඉන්දියාවේ උනදෙ දැනගන්න පූලූවන් වැඩේ උනාට පස්සෙ....😂😂😂😂
Ahta keyanakota uabata redenawa neda
සිනහව අතරින් කඳුලක් උපන්නා 😂😢😭
අනේ පල යන්න කාලකන්නිය තොගෙ උන් වගේ අනූරල රට පාවා දෙන්නෑ
3:05 අද ඉදන් මාත් NPP❤