Machi ,බස් එක කාණුවට වැටුනා ,machi fell in to drain ,bus accident , one of the best auto electrician

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Description
    My wife and I decided to get rid of this traditional life.Maybe you could think we're crazy.sometimes we could think also,
    But if we think again and again about what this life means, in the end we are left with nothing.
    That's why we decided we could spend some time walking around in a car for a few years. Share our experiences with you.So we ask you to come and join us. You too can make a difference.
    Stay tuned with us. Please Subscribe Us and Hit the bell icon 😍
    #camping#campinglife #outdoorcamping #lifeontheroad#camper #travelwithcamper #fulltimetraveler #මගදිගේ #Sri lanka #Beautifulworld #wildcamping #ලෝකේවටේඇවිදිමු #ගඟදිගේපහලට #Downtheriver #travelaroundtheworld #lifeonvehicle #travelwithwife #travelgirl #solocamping #nomadtrails #howtotravelaroundtheworld #howtobearealtravelman #rainforests #howtoliveavan #howtobeastrong #cookingjungle #campingfire
    #SLvirtualtours #SLwildlife streaming #SriLankaWildlifeStreaming #wildlifestreaming #wildlife #wildsrilanka #virtualsafari #couchsafari #adventure #travelgram #wanderlust #naturelovers #travelsrilanka #srilankansafari #sosrilanka

ความคิดเห็น • 50

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 2 ปีที่แล้ว +8

    දැන්නම් මාචී ලස්සනයි...good luck සහෝ...

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 ปีที่แล้ว +3

    ලිස්සන පාරවල් වල ඕනවට වඩා ඇස්ලේටරය පාගන්න එපා ගානකට පාගන්න පිටිපස්සෙ රෝද දෙකම වේගයෙන් කෑරකෙනකොට වාහනයත් කැරකෙන්න ඉඩ තියෙනවා එන්ජිම ගානකට තියාගෙන යන්න වේගයෙන් රෝද කැරකෙන වෙලාවට එක තැනම කැරකි කැරකි තියෙනවා

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      ඔතන වලක් තිබ්බා(කාණුවක්.. ) අනික ටයර් වල හුලං හොඳටම ටිකයි තිබ්බෙත්

  • @TravelHut5
    @TravelHut5 2 ปีที่แล้ว +3

    නියමයි සුරංග 💙💙
    ගමන ජනවාරි පටන්ගන්නව කිව්වනෙ නේද..
    ආසාවෙන් ඉන්නෙ වීඩියෝ ටික බලන්න 😍😇🙏

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම විදුරංග.. ජනවාරි පටන්ගන්නවා. දවසක හම්බෙයි.. කැලේ කොලේ යද්දී.. 😊❤️

  • @dinithnalinda3655
    @dinithnalinda3655 2 หลายเดือนก่อน +1

    Meke engine eka 4D 30 da?

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ඔව්නේ

  • @yanagaman
    @yanagaman 3 หลายเดือนก่อน

    බොස් බස් එක බර වැඩි..ඔයා සැහැල්ලු වාහනයක් හදා ගන්න ඩීසල් අනෙකුත් වියදම් ගොඩක් අඩු වෙනවා අනිවාර්යයෙන්ම.

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      🤗❤️

  • @thanukamalshan794
    @thanukamalshan794 2 ปีที่แล้ว +1

    ඉස්සරාහා එලිය ඇතිද අයියේ රෑට 🤔 සුදු පාට බල්බ් දාන්න බැරිද ?

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      එලිය ඇති මල්ලි. මම 24 volt LED බැලුව මෙහෙ තිබ්බේ නෑ. ඒක හොයාගන්න වෙනව. එලිය ඇති ඒත් මල්ලි ඔයිට වඩා ඕනේ මොකද අපි කැලෑවලම යන නිසා.

    • @thanukamalshan794
      @thanukamalshan794 2 ปีที่แล้ว +1

      @@Magadige ඔව් ඒක තමා ❤️😍

  • @p.p.k.official8800
    @p.p.k.official8800 2 ปีที่แล้ว +1

    නියමයි.❤️
    දැන් ගොඩක් ලස්සනයි මාචී

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @asinsanakavindu
    @asinsanakavindu 8 หลายเดือนก่อน

    දුම දාන හේතුව හොයාගත්තද..
    අදින එකේනම් වෙනසක් නැ වගේ ❤

    • @Magadige
      @Magadige  8 หลายเดือนก่อน

      ටිකක් පරණයිත් එක්කනේ 😁

  • @easternlife
    @easternlife 2 ปีที่แล้ว +1

    මාචි ලස්සන වෙනවා ❤❤❤

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️

  • @anoshiyafernando6078
    @anoshiyafernando6078 2 ปีที่แล้ว

    If windows cover in the night by curtains better look
    Nice

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      Curtains දානවා.. 🤗❤️

  • @amiladilshan6052
    @amiladilshan6052 2 ปีที่แล้ว

    Issellama engine eka hadanna nathnam loke wate newei ge wate wath yanna bari wevi

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      එන්ජිමේ දැනට ලෙඩක් නෑ. හැබැයි දුම ටිකක් වැඩී. වෙන ලෙඩ නෑ. ඒකට ඉන්ජෙක්ටර් ක්ලීන් කරලා පස්සේ පිස්ටන් රිංග් ඕනේ උනොත් දානවා.
      එක තැනක දුම දැම්මේ මාස ගානකට පස්සේ ඕක එලියට ගත්තේ.ටික වෙලාවකින් සාමාන්‍ය ගානට ආව.දුමක් දැම්මෙම නෑ. හැබැයි කෝකටත් ඉස්සරහට ඒක බලනවා. මේ බස් එක අවුරුදු 2 කට විතරයි. (දැනට සැලසුම )

  • @mediagallery8669
    @mediagallery8669 2 ปีที่แล้ว +1

    Dan lassanai bus eka

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @mohammedaslam1370
    @mohammedaslam1370 2 ปีที่แล้ว

    Aya oya rambukweal nea

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      ඔව් මල්ලි 🤗❤️

  • @chathurabuddhikakumara2161
    @chathurabuddhikakumara2161 ปีที่แล้ว

    එන්ජිම නම් හදන්න වෙයි වගේ

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      ඔය අවුරුද්දට වඩා පරණ එකක් මල්ලි

  • @chappieghost2028
    @chappieghost2028 3 หลายเดือนก่อน

    අම්බෝ...🥰🥰🥰

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน +1

      🤗❤️

  • @yasithakoonara-gt5wt
    @yasithakoonara-gt5wt 2 หลายเดือนก่อน

    Wiring ekata kalin engine eka hadanna

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @gaganajayanama
    @gaganajayanama 2 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා අයියෙ. ❤️

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි මල්ලී ❤️

  • @thanukamalshan794
    @thanukamalshan794 2 ปีที่แล้ว

    සුපිරී😍

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි මල්ලී ❤️

  • @gayannirodnirod3258
    @gayannirodnirod3258 ปีที่แล้ว

    Engine aka sis wala tiyene..aulak na kiwata🤣😂🤣

    • @Magadige
      @Magadige  ปีที่แล้ว +1

      නෑ මුකුත් ලෙඩක් නෑ එන්ජිමේ. ගමන පටන් අරන් අදට අවුරුද්දක්... ගස් වල විතරයි යන්න බැරි

    • @gayannirodnirod3258
      @gayannirodnirod3258 ปีที่แล้ว

      @@Magadige api Mona da kiwath a kiyana da ahagana ...lasana ganak Yana Hari apuru minihek.a wagema hoda ugathek....

  • @danushkanuwan5335
    @danushkanuwan5335 3 หลายเดือนก่อน

    Duma danwa wadi neda

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      ඔව් ටිකක් තියනව 🤗

  • @දඟරයා
    @දඟරයා ปีที่แล้ว

    😋😋

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      🤗❤️

  • @mediagallery8669
    @mediagallery8669 2 ปีที่แล้ว

    Haiyooo

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      😁❤️

  • @hansaraperera744
    @hansaraperera744 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      🤗❤️

  • @sehanudara6807
    @sehanudara6807 2 ปีที่แล้ว

    Engine eka poddak balanna
    Injector pump eka , engine compression test karanna
    දුම දාන වැඩි නිසා.

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      ඔව් දුම ටිකක් වැඩී තමා ඒක බලන්න ඕනේ.. 🤗 බොහෝම ස්තූතියි ❤️