Machi , මාචි , Mitsubishi rosa conversion , Road trip , Motor home Life | Motorhome making sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Description
    My wife and I decided to get rid of this traditional life.Maybe you could think we're crazy.sometimes we could think also,
    But if we think again and again about what this life means, in the end we are left with nothing.
    That's why we decided we could spend some time walking around in a car for a few years. Share our experiences with you.So we ask you to come and join us. You too can make a difference.
    Stay tuned with us. Please Subscribe Us and Hit the bell icon 😍
    #camping,camping life #outdoor camping #life on the road,camper #travel with camper #full time traveler #මගදිගේ #Sri lanka #Beautiful world #wildcamping #ලෝකේ වටේ ඇවිදිමු #ගඟ දිගේ පහලට #Down the river #travel around the world #life on vehicle #travel with wife #travel girl #solo camping #nomad trails #how to travel around the world #how to be a real travel man #rain forests #how to live a van #how to be a strong #cooking jungle #camping fire
    #SLvirtualtours #SLwildlife streaming #SriLankaWildlifeStreaming #wildlifestreaming #wildlife #wildsrilanka #virtualsafari #couchsafari #adventure #travelgram #wanderlust #naturelovers #travelsrilanka #srilankansafari #sosrilanka

ความคิดเห็น • 107

  • @sameeraviduranga303
    @sameeraviduranga303 3 ปีที่แล้ว +16

    ආසම concept එකක් 🥺 හීනයක්.. තව කෙනෙක් හරි හැබෑ කරගන්න එක පට්ට සතුටුයි❤️ අපේම රටේ නිහතමානී එල කොල්ලෙක් හින්දා තවත් සතුටුයි

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🤗❤️❤️

  • @Kavishka_Wijerathna
    @Kavishka_Wijerathna 3 ปีที่แล้ว +8

    ❤️හීනයක් තමයි කොහොම හරි වැඩේ ඉක්මනටම සාර්ථකව කරගන්න වාසනව ශක්තිය ධෙර්ය ලැබේවා!

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara 5 หลายเดือนก่อน +3

    මං ගොඩක් කල් ඉඳන් අයියව follow කරන්නේ facebook එකේ.TH-cam channel එකට ආවෙ අද..මම ගොඩක්ම ආස මනුස්සයෙක් ඔයා..මාචි හදන video ටික ඔක්කොම බලනව මම..travel කරන එක මගෙත් තියෙන පිස්සුවක් මමත් ආසයි මේ වගේ motor home එකක රව්මක් යන්න❤

    • @Magadige
      @Magadige  5 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @TheMapMaker
    @TheMapMaker 3 ปีที่แล้ว +4

    උඹ නම් පිස්සෙක් අයියේ.. ❤️❤️ හැබයි ආදරෙයි ඒ පිස්සුවට.. 😍😍

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මල්ලී.. පිස්සුවක් තමා.. 😁❤❤

  • @easternlife
    @easternlife 2 ปีที่แล้ว +3

    ඒ හිනේ පටිට ඉක්මන්ට ඉවර කරමු❤❤❤

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️ අනිවාර්යයෙන්ම

  • @dilushanethmina9653
    @dilushanethmina9653 หลายเดือนก่อน

    මේක බලද්දි මටත් ආසා හිතුනා.😮❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @menukamadhushan1474
    @menukamadhushan1474 3 ปีที่แล้ว +1

    Supiriy aiya.. ඔහොම යන්.. ජය♥️

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 6 หลายเดือนก่อน

    මව් ගැන දැනුවත් වුනේ අද නියමයි ජයවේවා!

    • @Magadige
      @Magadige  6 หลายเดือนก่อน

      🤗❤️

  • @dhanushkagayashan2957
    @dhanushkagayashan2957 3 ปีที่แล้ว +1

    මගෙත් පොඩි කාලෙ ඉදන්ම පට්ට ආසාවක් තියෙනවා කැරවන් එකක් හදන්න දවසක හදනව එකක්.

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️ අනිවාර්යයෙන්ම කරන්න ඔබට ජය ✌️

  • @lakindusemal
    @lakindusemal 3 ปีที่แล้ว +1

    මං හිතන්න මේක වෙන්න ඇති ලංකාවෙ පලවෙනි camper එක. පට්ටම වැඩක්. ❤️🖤

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️ ජීවත් වෙන්න හදන පලවෙනි එක වෙන්නත් පුලුවන් 😍❤️

  • @evanthahansajith
    @evanthahansajith 16 วันที่ผ่านมา

    Kolla ekaleth handiya ❤❤

    • @Magadige
      @Magadige  16 วันที่ผ่านมา

      ඇයි තාම කොල්ල තමා 😑😑😑 ටිකක් මහතයි එච්චරයි 😁

  • @happyhomeproduction1580
    @happyhomeproduction1580 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් ❤️❤️❤️

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @kawshalyakarunaratne9172
    @kawshalyakarunaratne9172 3 ปีที่แล้ว +2

    good job malli! All the best !!

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි අයියා ❤️

  • @SLguitarGuy
    @SLguitarGuy 3 ปีที่แล้ว +2

    Meeka montage ekak wage krnna.digata penanna epaa.thwa video eke diga adu krnna.karana wade penanna gaman explain krnna bro.unique wadak.❤👌

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว +1

      අදහසට බොහෝම ස්තූතියි ... මම හිතන් ඉන්නේ ඉස්සරහට වැඩේ පටන් ගත්තට පස්සේ සතියට video එකක් හෝ 2 ක් දාන්න මොකද අවුරුදු 10 ක ලොකු වැඩක මුල මේ. තවම ඒගැන කියලා නෑ. මොකද අපි ඇත්තටම මේක නිවාඩුවට යන්න වගේ නෙවේ.. ඉස්සරහ අවුරුදු 10 අපේ ගේ ඉතින් බෙදාගන්න ගොඩාක් දේවල් තියේවි.. ඇත්තටම මේක කරන්නේ මේක මගේ ආත්මය නිසාම විතරයි .. ඔව් වීඩියෝ එකේ දොගනම් ටිකක් වැඩී..
      ආයේ පාරක් බොහෝම ස්තූතියි අදහස් වලට.. තව දැකපු අඩුපාඩු තිබුනොත් කියන්න්. ❤❤❤

  • @lahirunim3829
    @lahirunim3829 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥 නියමයි!

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @TravelwithFamilyLK
    @TravelwithFamilyLK 3 ปีที่แล้ว +1

    Good luck guys.

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @ChamathNimantha
    @ChamathNimantha 3 ปีที่แล้ว +1

    Patta ♥️♥️

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @ronalrathnayaka2857
    @ronalrathnayaka2857 3 ปีที่แล้ว +1

    සංඛීර්ණ අවශ්‍යතා එක්ක ඔලුගෙඩි ඔද්දල් වෙලා අසහනයෙන් පිරුණු සමාජයකට හොද පණිවිඩයක් ජය වේවා අයියා!

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි මල්ලි ❤️

  • @priyankaramilan542
    @priyankaramilan542 ปีที่แล้ว

    ආශාවෙන් බලන්න පුලුවන් ,❤️❤️🔥🔥🔥

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @Buddhika056
    @Buddhika056 ปีที่แล้ว

    Video එක බලල comment නොකර ඉන්න බැරි වුනා.....ශා නියමයි...ඔයාමනෙ හදල තියෙන්නෙ ....හිතනත් අමාරුයි....

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @sjcreationlife1544
    @sjcreationlife1544 3 ปีที่แล้ว

    Very happy. You are enjoying life. And it is very important to share this message with others. Wait until the end and wish you success

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว +1

      definitely brother . life is short no time to worried.i do my best for find a real life .... ❤❤❤

  • @prashangalhena9913
    @prashangalhena9913 3 ปีที่แล้ว

    සුපර් waiting for the new video 💪

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @PasinduKumara-se7ds
    @PasinduKumara-se7ds ปีที่แล้ว

    Supiri Aiya සතුටුයි මගෙත් Dream එකක්

    • @Magadige
      @Magadige  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤️ බොහෝම ස්තුතියි මල්ලී 🤗❤️

  • @silva8214
    @silva8214 3 ปีที่แล้ว +2

    මූ නම් යකෙක්😅❤️

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      😆 බොහෝම ස්තූතියි ❤️

  • @rathnayakahasinka8247
    @rathnayakahasinka8247 10 หลายเดือนก่อน

    මමත් දවසක අනිවා හදනවා

    • @Magadige
      @Magadige  10 หลายเดือนก่อน

      🤗❤️

  • @Nalakasdissanayaka
    @Nalakasdissanayaka 6 หลายเดือนก่อน

    ❤❤❤❤ අසාවෙන් බලන් ඉදියා

    • @Magadige
      @Magadige  6 หลายเดือนก่อน

      🤗❤️

  • @santonana
    @santonana 2 ปีที่แล้ว

    What a nice plan😍😍❤️❤️good luck ayya and akka

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි මල්ලී ❤️

  • @GNOA-B--wasanawaththegedara
    @GNOA-B--wasanawaththegedara 3 ปีที่แล้ว

    Good job..best of luck👍👍

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 😍❤️

  • @brezeto4993
    @brezeto4993 11 วันที่ผ่านมา

    addeh ayye e kale hena wenas ne

    • @Magadige
      @Magadige  10 วันที่ผ่านมา

      කෙට්ටුයි

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 ปีที่แล้ว

    Supiri.aiye👍👍

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @chamaramadamperuma5282
    @chamaramadamperuma5282 3 ปีที่แล้ว

    good job...
    well done...

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤

  • @Denumamawatha
    @Denumamawatha 2 ปีที่แล้ว +1

    maru maru mamath hadanawa langadima

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම .. ❤️

  • @AkiVlogsSL
    @AkiVlogsSL 3 ปีที่แล้ว

    Adeh supiri...

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️

  • @sumithkrishantha6769
    @sumithkrishantha6769 2 ปีที่แล้ว

    Maru 👌

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @somadasamegodawickrama1160
    @somadasamegodawickrama1160 ปีที่แล้ว

    Fantastic

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 ปีที่แล้ว

    supiri 😍

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @nilushainduwara6689
    @nilushainduwara6689 2 ปีที่แล้ว +1

    මගෙත් හීනයක් 😌🤩

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️

  • @sunsirsunvision5670
    @sunsirsunvision5670 3 ปีที่แล้ว

    Excellent

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d ปีที่แล้ว

    😍😍

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      🤗❤️

  • @onlinezone936
    @onlinezone936 3 ปีที่แล้ว

    👌💪💪

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      🤗❤️

  • @yasintha125
    @yasintha125 3 ปีที่แล้ว

    😍🤗

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      🤗❤️

  • @SLguitarGuy
    @SLguitarGuy 3 ปีที่แล้ว

    🔥🔥🔥

  • @KJ-un7ss
    @KJ-un7ss 2 ปีที่แล้ว

    ❤️❤️❤️🥰

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      🤗❤️

  • @Danushi12
    @Danushi12 3 ปีที่แล้ว

    ❤️❤️

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว +1

      😍❤️

  • @sameeraviduranga303
    @sameeraviduranga303 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      🤗❤️

  • @sachinthaindunil6450
    @sachinthaindunil6450 3 ปีที่แล้ว

    ♥️♥️♥️

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @tharindasandaruwan4430
    @tharindasandaruwan4430 3 ปีที่แล้ว

    අයියේ මේකේ ටොපික් සිංහලෙනුත් දැම්මොත් හොද fan base එකක් හැදෙයි ඉස්සරහට

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මල්ලි 👌 බොහෝම ස්තූතියි ❤️❤️❤️

  • @user-wm8bc1vy4t
    @user-wm8bc1vy4t 2 ปีที่แล้ว

    Podi idea ekak.. magadige kiyana namata thawa english name ekak add krann. Mokada wena ratawala aya subscribe karai ethakota. Meka therenne apita witharane. Only idea... ❤️

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      ඒක ඇත්ත එහෙම හිතිලා තියෙන්නේ.. ඒ වගේම මේක සිංහලෙන් කරලා තව එකක් english වලින් වෙනම කරන්නත් හිතිලා තියෙන්නේ.. දෙකෙන් මොකක්ම හරි ඉස්සරහට කරන්න ඕනෙ.එක්කො මේකට english නමකුත් දාලා english subtitles දාලා කරන්න. නැත්නම් මේක වෙනම english එකක් වෙනම.. බොහෝම ස්තූතියි අදහසට ❤️

  • @sadildilmethgunasekara4993
    @sadildilmethgunasekara4993 2 ปีที่แล้ว

    Ape ekath ow wage

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      අහ්... motorhome එකක් තියෙනවාද..පුලුවන් නම් අනිත් අයටත් බලන්න දාන්න. ඔයාලම හැදුව එකක් නම් වීඩියෝ තියෙනවා නම් youtube එකක දාන්න ඉස්සරහට හදන්න ආස කෙනෙක්ට අදහස් ගන්න පුලුවන් .. 🤗❤️

  • @mihiran5599
    @mihiran5599 3 ปีที่แล้ว

    අපිවත් රවුමක් එකක් යන්න අයියෙ 🙃

    • @Magadige
      @Magadige  3 ปีที่แล้ว

      ඉවර වෙලා දවසක යමු මල්ලි.. ❤️

  • @t_s_j7310
    @t_s_j7310 ปีที่แล้ว

    Ayye බස් එකට Machi කියලා නමක් දැම්මෙ ඇයි?

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      දිලිනිගෙයි මගෙයි කැම්පස් එකේ කාඩ් වලින්.. ( මකුණී + චිකා = මාචි 😁)

    • @t_s_j7310
      @t_s_j7310 ปีที่แล้ว

      @@Magadige ආහ් එල එල😁👍

    • @tharakamadhushanka9102
      @tharakamadhushanka9102 หลายเดือนก่อน

      Thamath machi thiyanawada