Veesha Mis | 15-05-2024 | Adaraneeya Dissapamok

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV

ความคิดเห็น • 37

  • @yamunamalkanti
    @yamunamalkanti 4 หลายเดือนก่อน +6

    උමාලි කියන්නේ වටිනා ජුවලරියක් ❤

  • @ishanichandrasekara6419
    @ishanichandrasekara6419 4 หลายเดือนก่อน +1

    මගේ ජීවිතයේ මෙන්ම අන් දරුවන්ගේ ජීවිත වලදී ද කඩා වැටීම්වලදී දෙවැනි මව වී ශක්තියක් ලබාදුන් , වීශා ගුරු මෑණියනි මා ඔබට සදා ණය ගැතියි. ඔබ සෙවණේ රැඳී සිටීමට මා හට වාසනාවක් නොමැතිවිම පිළිබඳව මා අදටත් පසුතැවෙමි. මාගේ ආදරණීය නර්තනාචාර්යතුමියනි ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙම වැඩසටහනට සහභාගී වූ මාගේ මියුසියස් සහෝදරියන්ටත් තව තවත් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතමි.❤❤❤❤ඉෂානි.

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 4 หลายเดือนก่อน +5

    ❤️❤️❤️❤️❤️👍 සුභ දවසක් උමාලි

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 4 หลายเดือนก่อน +6

    උමාලි ලස්සනට සින්දු කියනවා

  • @harindubasnayaka7759
    @harindubasnayaka7759 4 หลายเดือนก่อน +7

    හරි ම ලස්සන යි උමාලි

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 4 หลายเดือนก่อน +1

    My daughter's dancing teacher. Identify children's abilities very well. Very good dancing teacher. Stay blessed ❤

  • @HirunaChamishka
    @HirunaChamishka 4 หลายเดือนก่อน +1

    ගීතා වර්ණපුර ගුරුමහත්මියණි,
    මතකයි එදා බෝමිරි මව් තුරුලේ ඔබ සෙවණේ
    තාලයකට පාද තියන්න ඉගෙන ගත්ත අපූරුව.ජීවිතයේ ඉදිරියට යන්නත් ඔවදන් අදටත් මතකයි.නිදුක් නිරෝගී දිඝාසිරි ලැබේවා ගුරුමහත්මියණි
    මම හිරුණ

  • @RaviWick
    @RaviWick หลายเดือนก่อน

    ms veesha is our dancing teacher who teaches in wycherley international school and im aadhav

  • @renukasumathipala7000
    @renukasumathipala7000 4 หลายเดือนก่อน +3

    ස්වර්ණා සමරදිවාකර මිස් ගිය ගමන් අපිට තමයි විෂා මිස් ඉස්සෙල්ලා ම ආවේ...අපිට ol practical වලට තමයි මිස් ආවේ...❤❤

  • @SN...752
    @SN...752 4 หลายเดือนก่อน +5

    ❤Umali 🥺❤🎶

  • @meriyancroose2350
    @meriyancroose2350 4 หลายเดือนก่อน +1

    Umali naggi lassanata sendu keyanwa ada harma lassanai ❤❤❤❤❤❤

  • @rupashikaranathunga
    @rupashikaranathunga 4 หลายเดือนก่อน +2

    මිස් ඉස්සර වගේම ලස්සනයි.❤❤❤❤❤

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 4 หลายเดือนก่อน +1

    හැකියාවට තැන දුන්නු ආදරණිය ගුරුතුමිය ❤🙏

  • @M.Perera
    @M.Perera 4 หลายเดือนก่อน +1

    Well done Musaeus college ❤
    Umali’s singing is excellent.

  • @wasanagunaratne6279
    @wasanagunaratne6279 4 หลายเดือนก่อน

    ආයෙමත් ඉස්කොලේ ගියා වගෙ දානුනා.... විශා මිස්.... දන්න අක්කිලා...නoගිලා..... හාමදාම ආදරෙයි විශා මිස්.... ❤️

  • @shyamacuttilan5824
    @shyamacuttilan5824 4 หลายเดือนก่อน

    Very happy to c u Visha. We were teachers together at Carey. So happy to c your journey all this time

    • @shyamacuttilan5824
      @shyamacuttilan5824 4 หลายเดือนก่อน

      By the way that was in 1982-1983. Then I was a Fernando

  • @nimashafernando2203
    @nimashafernando2203 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @judyshirani3131
    @judyshirani3131 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @AndrasGraant
    @AndrasGraant 4 หลายเดือนก่อน

    එදා ගුරුවරු සහ ගෝලයො
    අද ගුරුවරු සහ ගෝලයො
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ❤️
    අද ගුරුවරයෙක් ළමයෙක් හදාගන්ඩ ගැහුවොත් දෙමව්පියො පොලිසියත් අරගෙන ඉස්කෝලෙට එන්නෙ.

  • @Niduka2010
    @Niduka2010 4 หลายเดือนก่อน +1

    සුචින්තා අක්කේ කොහොමද මම නිර්මලා නංගී

  • @A222-x1r
    @A222-x1r 4 หลายเดือนก่อน

    Geethani miss💐❤️🤗

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 4 หลายเดือนก่อน

    So happy to see you.

  • @georgevinitia1502
    @georgevinitia1502 4 หลายเดือนก่อน +1

    🙏👏👏💐❤⭐❤💐👏👏🙏

  • @HanshaniPiyarathna
    @HanshaniPiyarathna 4 หลายเดือนก่อน +1

    Umali akkaa❤❤❤❤

  • @leelaratnealuthge
    @leelaratnealuthge 4 หลายเดือนก่อน

    Supiri program ekak

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 3 หลายเดือนก่อน

    Mewa thamai baliyayuthu wada satahan, umali oya manikak ,wagema anith ayath lassanai.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 4 หลายเดือนก่อน +1

    මහා පිංකම් හතක් කිරීමට තරුණ යුවතියන්ට හැකියාව ඇත.
    💚💚💚💚💚💚
    අවම වශයෙන් මහා පුණ්‍යකර්ම හතක්, නැතිනම් මහා පිංකම් හතක් ක්‍රියාත්මක කිරීමට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    කාන්තාවන්ට ලබා දීලා තිබෙන
    මහා වාසනාවන්ත මිනිස් ජීවිත කාලය තුල හැකියාව බලය සහ ආත්ම ශක්තිය ඇත.
    මොනවාද එම මහා පිංකම් හත ?
    ඒ තමයි මෙම මහා මිනිස් ලෝකය තුල තියෙන අතිශයින්ම සුන්දර සහ
    ඒ වගේම අතිශයින්ම මහා බලගතුම පිංකම් හත.
    එම පිංකම් හත නම්,
    අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින්,
    කාලානුරූපව දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    උපතින්ම පිංවන්ත බබා ලැබුණට පසුව,
    සුපෙම්වතාගේ මහා පිංවන්ත ජොබ් එක අවසන් නිසා,
    එයාට එයාගෙ අම්මි ලගට යන්න කියන්න.
    සුපෙම්වතා ගැන කණගාටු වෙන්න එපා,
    අනංගයා එයාට තව කෑලී ගොඩාක් හොයල දෙනව.
    අනංගයා ලග නොයෙකුත් මොඩල් වල කෑලී ගොඩාක් ඉන්නවා.
    ඒක නිසා,
    පිස්සු හැදෙන ගොන් ආතල් ගන්නෙ නැතුව,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් අනංගයාගේ සපෝට් එක ලබා ගන්න කියන්න.
    හේතුව,
    සුපෙම්වතා විසින්ම ජාතක කල ඔයාගෙ කුක්කු උරාබොන එයාගෙම බබාගෙ අම්මිව දූෂණය කිරීම,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව සපුරා තහනම් බව හොඳට මතක තියාගන්න.
    ඔබට කරන්න තියෙන්නේ,
    ඔබ දෙදෙනාගේම සදාතණික සිහිවටන වූ සදා ආදණීය බබාත් සමග
    පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්,
    පිරිසිදු වතින්
    ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගැනීම බව හොඳට මතක තියාගන්න.
    සීයට සීයක්ම කායිකව සහ මානසිකව බබාට සේවය කරන්නම වෙනවා.
    මිනිස්සු හුරතල් කිරීමට වෙලාවක් නැත.
    මිනිසුන්ට සැප දෙන්න සුදුසු ශරීරයක්ද නැත.
    මෙම කාලය තුල ඔබට ආධාර උපකාර උපස්ථාන කිරීමට කැමති අයගෙන් එම සහයෝගය ලබා ගත යුතු වෙනවා.
    ඒකට හේතුව,
    මෙම මහා පිංකමට සම්මාදන් වෙන සෑම කෙනෙකුටම
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය එයාලට ලබා දෙනවා.
    ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු 5 කින් අවසන් වෙනවා.
    ඒ කියන්නේ,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ඔබට පුද්ගලිකවම ලබා දුන්න ජොබ් එක ඔබ ඉතාමත් නිවැරැදිව සහ සාර්ථකව අවසන් කර ඇත.
    දැන් ඔබට විරහව හෙවත්,
    තනිකම කියන පිස්සු හැදෙන ගොන් ආතල් එක නැත.
    ඒකට හේතුව,
    හරිම හුරතල් විදිහට ඒ වගේම වෙලාවට කලාවට
    ඉතාමත්ම නැවුම් සුන්දරත්වයක් සමග
    ඔබව තනි නොකර පුංචි බබාට හැකි පමණින් ඔබටම ආදරයෙන්
    ආධාර,
    උපකාර,
    උපස්ථාන සහ
    පුංචි පන්ඩිත කමකුත් එක්ක ඔබට අවවාද අනුශාසනා කරන
    ඔබේම සදා ආදරණීය පුංචි බබෙක් ඔබට ඉන්නවා.
    ඊට පසුව පුංචි බබාත් සමග අනංගයා විසින් ලබා දෙන දෙවැනි සොභාවික පෙම්වතා සමග
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ
    දෙවැනි දිව්‍යමය මධුසමය ගත කිරීමට පටන්ගන්නවා.
    ඔය ආකාරයට මහා පිංකම් හතක් කරන්න තරුණ යුවතියක් වන ඔබට මහා වාසනාවක් තියෙනව.
    ඒක නිසා අනුන්ගේ ගෙවල් වල බැළමෙහෙවරකම් කරන්නෙ පුරුදු පුහුණු වෙන්නේ නැතුව ,
    හිගාකාලා හරි
    සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගෙන
    ගෙදර බුදුන් අම්මා බවට පත් වීමට අධිෂ්ඨාන කරගන්න.
    උපතින්ම පිංවන්ත
    දරුවන් බිහි කිරීම මෙම මිනිස් ලෝකය තුල තියෙන උතුම්ම දානය වෙනවා.
    උතුම්ම පිංකම වෙනවා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @Justpiuu_02
    @Justpiuu_02 4 หลายเดือนก่อน

    💞

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 4 หลายเดือนก่อน +1

    මල් වගේ සිනාසුනා පුතාලයි, සිනහවෙන් කාලය ගතකල සුන්දර යෙහෙළියයි එකට දැකීම සතුටක්.

  • @irinduakash8767
    @irinduakash8767 4 หลายเดือนก่อน +1

    Umali👍👍👍👍🥰

  • @Niduka2010
    @Niduka2010 4 หลายเดือนก่อน

    හො teacher කෙනෙක්

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 4 หลายเดือนก่อน +1

    ගුරුවරුතුමියක් මේවගේ ඇගයීම ගැන සතුට ප්‍රකාශ කරමි.

  • @chamaraherath9716
    @chamaraherath9716 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @shanthilankapura7292
    @shanthilankapura7292 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤