🔴 Breaking News - මහ මැතිවරණයට දින නියම වෙයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • 🔴 Breaking News - Hiru News
    Web: www.hirutv.lk | www.hirunews.lk | www.hirugossip.lk
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    #‎HiruNews #BreakingNews‬ #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 303

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 3 ชั่วโมงที่ผ่านมา +198

    මහාචන්දෙන්.පාර්ලිමෙන්දුව හෝදමු.ජනතාව.ඵකතූවි

    • @shortvideosi2626
      @shortvideosi2626 2 ชั่วโมงที่ผ่านมา +4

      Aniwren

    • @MaithreePriyashantha
      @MaithreePriyashantha 2 ชั่วโมงที่ผ่านมา +8

      හෝදනවා ලොවෙත් නැතිවෙන්න

    • @ديماسريلانكا
      @ديماسريلانكا 2 ชั่วโมงที่ผ่านมา

      T,s,sakthiya dairiya labewa siyalu daviyange pihita aaraksawai t,s​@@MaithreePriyashantha

    • @rashiwikramasinha1736
      @rashiwikramasinha1736 2 ชั่วโมงที่ผ่านมา +2

      Aniwaryenma

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p 2 ชั่วโมงที่ผ่านมา +1

      Ana apihadigavila yannama demu
      Pardilath ungalokukam komada
      Hora set eka

  • @sanjeewanie8466
    @sanjeewanie8466 4 ชั่วโมงที่ผ่านมา +114

    නියමායි.......අපේ සිහින සැබෑ වෙන ලකුනු....

  • @nilanka1512
    @nilanka1512 4 ชั่วโมงที่ผ่านมา +164

    අනෙ හොදයි හොරු ටික ඔක්කොම ගෙදර යවලා උගත් බුද්ධිමතුන් ටිකක් පත් කර ගමූ දැන් ඉතිං

  • @අපේරට-ච9ඣ
    @අපේරට-ච9ඣ 4 ชั่วโมงที่ผ่านมา +117

    මෝඩ මොල ටික සුද්ද කරන්න පටන් ගන්න වෙයි හෙට ඉදන් ...හොරුන්ට ඉඩක් නෑ 😎

    • @chathurikaherath377
      @chathurikaherath377 3 ชั่วโมงที่ผ่านมา +4

      ඒක තමා කරන්න ඕනේ කොහොම හරි

    • @ديماسريلانكا
      @ديماسريلانكا 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@chathurikaherath377t,s hamoma akvita yutui ekawage t,s

  • @GayaanSumdu
    @GayaanSumdu 4 ชั่วโมงที่ผ่านมา +38

    නියමයි මාලිමාවට ජයවෙවා

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 4 ชั่วโมงที่ผ่านมา +61

    අයනම් හිටපු හොරු එකෙක් ගේන්න එපා ? පාර්ලි මේන්තුව පිරිසිදු කර ගන්න ඕන?

    • @lakzzsanjeewa586
      @lakzzsanjeewa586 3 ชั่วโมงที่ผ่านมา

      ekathakota vijitha herath

  • @WasanthaBandara-hy9xg
    @WasanthaBandara-hy9xg 4 ชั่วโมงที่ผ่านมา +85

    කෙලින් වැඩ කරන්න පූළුවන් ඔඛ තුමාට

  • @venujagayanuka4411
    @venujagayanuka4411 ชั่วโมงที่ผ่านมา +16

    අනුරට සපෝට් කරන අය කෝ

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 3 ชั่วโมงที่ผ่านมา +68

    දෙවියන්ගේ නාමයෙන් බුදුන්ගේ නාමයෙන් ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන්ට හොරුන්ගෙන් තොර වංචාකාරයන්ගෙන් තොර යහපත් ඇමති මණ්ඩලයක් පත් කරගෙන මේ රට ස්වයංපෝෂිත රටක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍

    • @ديماسريلانكا
      @ديماسريلانكا 2 ชั่วโมงที่ผ่านมา

      Aniwaren t,s

    • @mrdabba
      @mrdabba 2 นาทีที่ผ่านมา

      තණ කොළ කන ගවයන්ගේ ඇස් පෑදේවා

  • @kumarahewage1482
    @kumarahewage1482 3 ชั่วโมงที่ผ่านมา +26

    බුදුසරණයි අපේ ජනාධිපති නියමයි ඔහොම යමු ජයවේවා ❤❤

  • @niroudayangi5490
    @niroudayangi5490 3 ชั่วโมงที่ผ่านมา +18

    ජයවේවා ❤❤❤

  • @saumayaronali5296
    @saumayaronali5296 3 ชั่วโมงที่ผ่านมา +9

    බුද්ධි යේන් ... කටයුතු කරගෙන යන්න කාලකන්නී දේශපාලකයෝ නෙවෙයි ... අපේ රට ට ආදරය කරන්න පුලුවන් මිනිස් සුගේ බලයට පුරවන්න .... මේ පුරවැසියන් ඔබගේ යුතුකම් ....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏👑️

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 3 ชั่วโมงที่ผ่านมา +24

    ඔන්න අවුරුදු හතරකට පහකට සැරයයි මචංලා ඔය අවස්ථාව එන්නේ 😂😂.. මේ සැරේවත් පසුතැවිලි නොවෙන්න වැඩේ කරන්න.. හැමෝවම දැනුවත් කරමු...අපට කොකා පෙන්නන කාලකන්නි හොර තක්කඩි දූෂිතයෝ ගෙදර යවමු මොන පක්ෂයේ උනත්...❤
    තොත්ත බබාලා නෙමෙයිනේ ඔය හැම අයියෙක් ගැනම තක්සේරූව අපි ගාව තියෙන්න ඕන 😂. ඒම මොකුත් දන්නැති තොත්ත බබාලා ඉන්නවානම් තමන්ගේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ගැන දන්නැත්තම් අතීතය බලය තිබුනම කෝමද හැසිරුනේ කරලා තියෙන ප්‍රකාශ ඕවා හොයන්න.. 😋
    ඊටපස්සේ පාර්ලිමේන්තුව පත්වෙලා මාසයක් දෙකක් යනකොට මොනවා හරි ජුගුප්සාජනක දෙයක් උනාම ඊට පස්සේ කියන්න එන්න එපා පාර්ලිමේන්තුවට හෙන ගහපන් ඕක ගිලාබැහැපන් ගගා 😂.. ඒම වෙන්නේ නෑ..

  • @rananara825
    @rananara825 3 ชั่วโมงที่ผ่านมา +11

    පණ දී හෝ රැකගමු අපි අපේ මව්බිම....

    • @sameeradanuska903
      @sameeradanuska903 3 ชั่วโมงที่ผ่านมา

      Mn nam hithan ne ehema un idikiyala,

  • @WasanthaBandara-hy9xg
    @WasanthaBandara-hy9xg 4 ชั่วโมงที่ผ่านมา +73

    අපි සල්ලි දානවා රට ඉන්න හැමෝටම කියන්නේ ඔයාලා එකතු වෙන්න

    • @gai231
      @gai231 3 ชั่วโมงที่ผ่านมา +3

      මම නම් දාන්නෑ එක ඩොලර් එකක් මම මාසෙට ඩොලර් 3000 වඩා හොයනව

    • @Pathirana23456
      @Pathirana23456 3 ชั่วโมงที่ผ่านมา +7

      ​@@gai231තියා ganin ko ඉතින්

    • @udith.harsha8391
      @udith.harsha8391 3 ชั่วโมงที่ผ่านมา +12

      @@gai231 $ 3000 ගහගනින් රෝල් කරල පුපේ 😂

    • @jk23512
      @jk23512 3 ชั่วโมงที่ผ่านมา +5

      ​@@gai231උබ විතරද එහෙම හොයන උන් ඉන්නෙ ඉතින්?

    • @nithyarankothge4308
      @nithyarankothge4308 3 ชั่วโมงที่ผ่านมา +4

      ​@@gai231 profile photo එක දැක්කම හිතාගන්න පුළුවන් හම්බ කරන විදිහ 😂

  • @shashiniwickramanayakee6991
    @shashiniwickramanayakee6991 3 ชั่วโมงที่ผ่านมา +6

    මෙදා පාර හොරු පන්නමු.අපෙ සිහින සැබැකරගමු.මාලිමාවට ජයවෙවා .අනුර කුමාර ජානාදිපතිට ජයවෙවා .තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤

  • @anjalianjanjana327
    @anjalianjanjana327 4 ชั่วโมงที่ผ่านมา +35

    හොරු එලවමු මෙ පාර

    • @POEMLOVER211
      @POEMLOVER211 3 ชั่วโมงที่ผ่านมา +2

      gotatada vote kare giya para

    • @chamodck
      @chamodck 3 ชั่วโมงที่ผ่านมา +3

      එලවන්න එපා. දඩුවම් දෙන්න පුලුව්න් නෙද අනුරට 😂😂

    • @anjalianjanjana327
      @anjalianjanjana327 3 ชั่วโมงที่ผ่านมา +2

      @@chamodck සමාවෙන්න එලවමු නෙවෙ අයෙ පත් නොකර ඉමු...

  • @Sadunkumara-jq3yx
    @Sadunkumara-jq3yx 3 ชั่วโมงที่ผ่านมา +25

    AKD❤❤❤❤ වැඩ පටන් අරන් නියමයි ජය වේවා අලුත් නීතියත් එක්කම අලුත් රටක් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ❤❤ ආදරෙයි අනුර සහොදරයා .. අපිට කන්න නැතත් කමක් නෑ අපේ මේ රට හදලා දෙන්න ජනාධිපති තුමනි🙆 🇱🇰 අපි වවාගෙන හරි කන්නම් අපිට පුලුවන් වැඩ කරන්න අපි රට වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්තියි මෙක අපෙ එකම රට අපි උපන් රට එක නිසා මේ උතුම් ශ්‍රී ලංකාව ගැන කිසිම රටකට මොකුත්ම කියන්න බැරි වෙන්න හදලා දෙන්න 😢

    • @lakzzsanjeewa586
      @lakzzsanjeewa586 3 ชั่วโมงที่ผ่านมา

      onna patan gatta... passe kanna na gas na araka na meka na kiyala palayalla galumuwadorata padinna

    • @sameeradanuska903
      @sameeradanuska903 3 ชั่วโมงที่ผ่านมา

      Amma, kohomada eka

    • @aravinm7039
      @aravinm7039 2 ชั่วโมงที่ผ่านมา +1

      හොරු එලවීමේ මහාපුණ්‍යකර්මයට දායකවන්න.

  • @tisounds4257
    @tisounds4257 3 ชั่วโมงที่ผ่านมา +4

    හැමෝම හැමෝවම දෙනුවත් කරමු මෙතැන් පටන්❌🧭

  • @SupunSuraj-e9x
    @SupunSuraj-e9x 3 ชั่วโมงที่ผ่านมา +4

    කියන දේ ඒ විදියටම කරන නායකයෙක් දැක්කමයි....ජයවෙිවා

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 3 ชั่วโมงที่ผ่านมา +9

    ඔන්න වෙනස ගරු නැහැ , අති ගරු නැහැ , ශ්‍රීමත් නැහැ ,උතුමනන් නැහැ ,මාද්‍ය හරිම සැහැල්ලුවෙන් කියනවා ,ජනාධිපති අනුර කුමාර දිසානායක ,කියලා ඕක තමා අපි බලාපොරොත්තු උන වෙනස,

  • @-dharana1112
    @-dharana1112 3 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි

  • @premudihansima5116
    @premudihansima5116 3 ชั่วโมงที่ผ่านมา +7

    එහෙම නම් උසස්පෙල විභගෙත් නියමිත දිනයට තියයි නේද

  • @tharangaperera4409
    @tharangaperera4409 4 ชั่วโมงที่ผ่านมา +9

    කෙලින් වැඩ කරන්න අපි අනුර එක්ක ❤️❤️❤️❤️

  • @sevensproductions9120
    @sevensproductions9120 2 ชั่วโมงที่ผ่านมา +2

    උගතුන් ගෙන් පිරි පාර්ලිමේන්තුවක් දකින්න ලැබේවා... 🤗🤗🤗

  • @TeshanTeshan-no3kj
    @TeshanTeshan-no3kj ชั่วโมงที่ผ่านมา +3

    මගේ ජීවිතේ ජීවමාන වීරයා ඔබතුමා. ආදර්ශ බොහොමයි. ❤

  • @Virangadesini532
    @Virangadesini532 2 ชั่วโมงที่ผ่านมา +5

    ඒ කියන්නේ A/L වලට බාදාවක් නෑ

  • @chathurikaherath377
    @chathurikaherath377 3 ชั่วโมงที่ผ่านมา +3

    පාර්ලිමේන්තුව හෝදන්න ලෑස්ති වෙමු සහෝදර සහෝදරියනි. බහුතරය ලබාදීමට සූදානම් වෙමු අපි. මාලිමාවට ජය .🧭🧭🧭🙏🙏🙏

  • @MayuriLakshani
    @MayuriLakshani 2 ชั่วโมงที่ผ่านมา +2

    හැමෝම එක්වෙමු....අපේ රටට වින කරපු බහිරවයෝ පන්නමූ.

  • @striasriaa537
    @striasriaa537 4 ชั่วโมงที่ผ่านมา +6

    නියම නායක anura

  • @IdusaraWickramasinha
    @IdusaraWickramasinha 3 ชั่วโมงที่ผ่านมา +15

    A/l කල් යය් ද

  • @dumindasampath8953
    @dumindasampath8953 3 ชั่วโมงที่ผ่านมา +2

    ඉතුරු වාහන ටික ත් ගෙන්න ❤️

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙන්න එක දවසින් වැඩ ඔබතුමා ට ජයවෙවා

  • @sanjayaperera1640
    @sanjayaperera1640 3 ชั่วโมงที่ผ่านมา +3

    අලුත් ගැසට් එකක් ගෙන්න ඕනෙ, අවුරුදු 60 ට වැඩි කිසිම කෙනෙක්ට නාම යෝජනා ඉදිරිපත් කරන්න බෑ කියල.

  • @calistafernando1713
    @calistafernando1713 2 ชั่วโมงที่ผ่านมา +2

    පෝසත් රටක් 🇱🇰 ලස්සන ජීවිතයක් 🙏🏽💞 රෝමයේ සිට හදවතින්ම ආදරණීය මව් බිම සුරකිමු පෝසත් රටක පුරවැසියන් වෙමු 🙏🏽💞💞

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 3 ชั่วโมงที่ผ่านมา +3

    👍👍👍

  • @KumaraMap-q3k
    @KumaraMap-q3k 4 ชั่วโมงที่ผ่านมา +4

    හෝරු එල්වමු

  • @AndroidUserAHASYA
    @AndroidUserAHASYA 3 ชั่วโมงที่ผ่านมา +1

    මේ හොරු සේරම ටික එලවල දාන්න ඔන...දක්ශ බුද්දිමත් පිරිසක් .තෝරා පාර්ලිමේන්තුව ට යවමු...❤❤❤

  • @SupunDilanka-up4ip
    @SupunDilanka-up4ip 3 ชั่วโมงที่ผ่านมา +7

    හොරු මංකොල්ලකාරයෝ දූෂීතයො කුඩුකාරයෝ වංචනිකයෝ නැති පාර්ලිමේන්තුවක් හදමු . මේ ඉන්න හොරු ඔක්කොම අතුගාලා දාමු

    • @lakzzsanjeewa586
      @lakzzsanjeewa586 3 ชั่วโมงที่ผ่านมา

      ehema baluwoth chande denna aya na

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 3 ชั่วโมงที่ผ่านมา

      අන්න උබට වැරදුනා.ඔලු මාරැ කරලා යවන්නද හිතන් ඉන්නේ​@@lakzzsanjeewa586

    • @yasith_randu4465
      @yasith_randu4465 3 ชั่วโมงที่ผ่านมา

      @@lakzzsanjeewa586 innva

    • @jagathks29
      @jagathks29 3 ชั่วโมงที่ผ่านมา +1

      ​@@lakzzsanjeewa586mokada naththe malimawe godak ugath buddimathune inne

    • @nithyarankothge4308
      @nithyarankothge4308 3 ชั่วโมงที่ผ่านมา

      ​@@lakzzsanjeewa586ඇස් ඇරලා බලන්න.මිනිස්සු කවුද කියලා හොඳට හොයල බලන්න

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 3 ชั่วโมงที่ผ่านมา +40

    මේ රටේ බහුතරයක් ඉල්ලන වෙනස්කම් කරන්න නම් මාළිමාවට තුනෙන් දෙකක බහුතරයක් ලබාදිය යුතුමයි. ඉතින් මේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ ආදරණීය සහෝදර සහෝදරියනි.... ලබාගත් මෙම ජයග්‍රහණය සම්පූර්ණ කරමු.

    • @Pathirana23456
      @Pathirana23456 3 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්ය

    • @lakzzsanjeewa586
      @lakzzsanjeewa586 3 ชั่วโมงที่ผ่านมา +2

    • @janakalakmal7364
      @janakalakmal7364 3 ชั่วโมงที่ผ่านมา +1

      අනිවා එහෙම උනොත් තිරණ ගන්න පහසුයි. නැත්නම් පනත් සම්මත කර ගන්න ගියාම හොරැ ඒකට විරැද්ද වෙනවා

    • @Pathirana23456
      @Pathirana23456 3 ชั่วโมงที่ผ่านมา

      @@janakalakmal7364 ow ඒක hari එහෙම නැත්නම් තවත් පක්ෂයක් එක්ක jack gahanna වෙනවා එතකොට එවුන් ට oni විදියට horu ආරක්ෂා කරන්නත් වෙනවා

    • @ajithma6867
      @ajithma6867 3 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍👍👍

  • @jayam1429
    @jayam1429 48 นาทีที่ผ่านมา +1

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් සතුට සාමය සෞභාග්‍යය පිරුණු උතුම් ශ්‍රී ලංකාවක් විදිහට නැවතත් හදාගන්න ඔබ තුමන්ට සහ සියලු කාර්‍ය මණ්ඩලයට ශක්තිය ධෛර්යය ලැබේවා !
    ඊට අමතරව සාමාන්‍ය ජනතාව වෙන අපිත් උපරිම මහන්සි වෙලා කාටවත් බරක් නොවී , නිකන් දෙනකන් බලාගෙන ඉන්නේ නැතිව ඒ අයට සහයෝගය දෙමු ...
    හැමෝටම උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි !

  • @srilankafans2721
    @srilankafans2721 4 ชั่วโมงที่ผ่านมา +2

    srilanka fansgame

  • @CherrywhiteCherry-y4s
    @CherrywhiteCherry-y4s 2 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි ❤❤❤❤❤❤ අපේ ජනාධිපති ❤❤❤❤❤ ජය වේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 ชั่วโมงที่ผ่านมา +1

    ජයවෙිවා ජයවෙිවා ජනාධිපති තුමාට තෙරැවන් සරනයි ❤❤❤❤

  • @NilminiWijerathna-vt2mr
    @NilminiWijerathna-vt2mr 3 ชั่วโมงที่ผ่านมา +2

    අනේ හොදයි මැතිවරනයත් ඉක්මනට තියන එක...අපේ ජනපති තුමනි ඔබට දීර්ගායුෂ ලැබේවා

  • @මධුවා
    @මධුවා 3 ชั่วโมงที่ผ่านมา +21

    පාර්ලිමේන්තුව විසිරුවාම රටේ ජනතාව පොල්😂 කෙහෙල් 😂 වටින කියන දේවල් පරිස්සම් කර ගන්න❤ අද රෑ අනුර සහෝදරය එලියට දාන්නෙ පල් හොරු ටික❤❤🧭🧭🧭🧭🙏

    • @shamalperera8472
      @shamalperera8472 2 ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ ..මදුවා😂😂

    • @GayalShear-jq8cm
      @GayalShear-jq8cm 2 ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ එහෙම කියන්න එපා යකෝ....පව් උං😂😂😂

    • @emanside3519
      @emanside3519 ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ යකෝ ඒක😂😂

  • @GayanPradeep-mf7ml
    @GayanPradeep-mf7ml ชั่วโมงที่ผ่านมา +3

    තවමත් තණ කොළ කන උන් දැන්වත් බත් පතක රහ බලන්න හිතපල්ලා

  • @PasiduTilanka
    @PasiduTilanka 3 ชั่วโมงที่ผ่านมา +1

    එක හොරෙක් වත් ගමට ගන්න එපා
    බුද්දිමත් මිනිසුන්ගේන් කරන ඉල්ලීම 🙏🙏🙏

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 2 ชั่วโมงที่ผ่านมา +2

    මොළය පාවිච්චි කරල චන්දය දුන්නොත් හොදයි..

  • @DananjayasampathSri
    @DananjayasampathSri 2 ชั่วโมงที่ผ่านมา +1

    හරියාකාරව අවබෝධ කරගෙන යවන්න ඕන පිරිස එක්ව යවන්න නැත්තන් ජනාධිපති කරපු එකෙන් වැඩකුත් නෑ එතුමාට රට කරගෙන යන්න හොර රළක් වෙනුවට අළුත් අය යවන්න බුද්ධිමත් ජනමතය අනිවාර්ය වේ ❤❤❤❤

  • @MaheshThushara-g8j
    @MaheshThushara-g8j 3 ชั่วโมงที่ผ่านมา +2

    Ela ela malimawata jayawewa ❤🎉❤🎉❤🎉❤

  • @SriyanthiSriyanthi-ku5oq
    @SriyanthiSriyanthi-ku5oq 2 ชั่วโมงที่ผ่านมา +2

    අලුත් පිට මල් පුදලා අවුරැද්දක් ගිය තැන ගෝඨාභයට කරා වගේ කරන්න එපා මෙතුමාට එතුමාගේ රජකාරිය කරන්න දීලා පාඩුවේ බලන් ඉදපල්ලා

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 3 ชั่วโมงที่ผ่านมา +2

    දැන් තමා හරිම ගේම් එක පටන් ඇරන් තියෙන්නෙ

  • @ArunaShantha-xl1hk
    @ArunaShantha-xl1hk 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @LakshithaSanjeewa-m4m
    @LakshithaSanjeewa-m4m 2 ชั่วโมงที่ผ่านมา +1

    ජයවෙවා අපෙ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ට ❤❤❤❤

  • @sall8582
    @sall8582 2 ชั่วโมงที่ผ่านมา

    නියමායි...❤❤🎉🎉🎉🎉

  • @US-zo1hc
    @US-zo1hc 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුර ජනාධිපතිතුමනි ඔබට ජයවේවා ❤❤❤❤❤

  • @LミE
    @LミE 3 ชั่วโมงที่ผ่านมา +13

    අම්මො ඇති යන්තන් A/L කල් යන්නෙ නැතිවෙයි

    • @clown63633
      @clown63633 2 ชั่วโมงที่ผ่านมา

      Ewa kiyanna ba, rajeta salli madi wunoth kal yawi

    • @Bunny-y2
      @Bunny-y2 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් යන එකක් නැතිවෙයි.. al තියන්න ඕන හින්දා වෙන්න ඕනෙ nov 21, 22 වෙද්දි ඉවර කරන්නෙ ඔය ටික🎉

  • @shanthaindrajith9415
    @shanthaindrajith9415 4 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai Danna Ma Parath

  • @sriyanikorale3587
    @sriyanikorale3587 3 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @JayathilakaJayathilka-h3x
    @JayathilakaJayathilka-h3x 2 ชั่วโมงที่ผ่านมา +2

    සජියටයි රනිල්ටයි චන්දේ දීපු උන්ගේ මොල ටික හොදලා ගන්න වෙනවා.😢

  • @silentkiller4567
    @silentkiller4567 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා

  • @DilankaMihiran
    @DilankaMihiran 3 ชั่วโมงที่ผ่านมา +1

    හොරු එක මිටකට පරදවමු

  • @madhavipraneethi9872
    @madhavipraneethi9872 3 ชั่วโมงที่ผ่านมา +10

    සජිත් කියන මන්දබුද්දිකයනම් අගමැති කරන්න එපා....

    • @prasadmadusanka9617
      @prasadmadusanka9617 3 ชั่วโมงที่ผ่านมา +2

      agamethi path karala iwarai aiyo

    • @madhavipraneethi9872
      @madhavipraneethi9872 3 ชั่วโมงที่ผ่านมา

      @@prasadmadusanka9617 නෑ මම කිව්වේ ඊ ලගට ...

    • @sureshsaranga5291
      @sureshsaranga5291 2 ชั่วโมงที่ผ่านมา

      පක්ෂ පාට වැඩක නැහැ තව මනුෂ්‍ය යේකූට අපහසක කරනඑකා ආගමක් දහමක නැති එකෙක් එකා ඉට එහා ගිය මන්ද බුද්දිකයේක්?

  • @NimashaJayasooriya-f8b
    @NimashaJayasooriya-f8b ชั่วโมงที่ผ่านมา +1

    හිරු එකට මේ නිවුව් කියන්න මාර අමාරු ඇති නේද. කඩේ ගිහින් ගිහින් සෑහෙන්න මහන්සි ඇතිනෙ.

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 3 ชั่วโมงที่ผ่านมา

    මේ ඔබේ වාරයයි

  • @munavoice2118
    @munavoice2118 3 ชั่วโมงที่ผ่านมา

    හොදලා දාමු ❤❤

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ชั่วโมงที่ผ่านมา +1

    හොරු ගෙදර යවමු...

  • @smamsung849
    @smamsung849 3 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa

  • @AnandaRajika
    @AnandaRajika 44 นาทีที่ผ่านมา

    2024 පසු ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේ ආදර්ශමත් රටක් කරන්නට ඔබතුමාට ශක්තිය වාසනාව ලැබේවා !!!

  • @kumariupulwila3036
    @kumariupulwila3036 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤ Jaya wewa

  • @NirushaDias
    @NirushaDias 3 ชั่วโมงที่ผ่านมา

    Jayawewa 👍

  • @PiumiDeshika
    @PiumiDeshika 3 ชั่วโมงที่ผ่านมา

    Niyamai mara gammak thiyenne jaya wewa malimawata ❤❤❤❤❤❤

  • @darshiherath2131
    @darshiherath2131 2 ชั่วโมงที่ผ่านมา

    Good

  • @mallikacaldera6465
    @mallikacaldera6465 ชั่วโมงที่ผ่านมา

    Congratulations, wish you all the best ❤Should be happening ❤🙏

  • @KanthiKanthi-oe3ie
    @KanthiKanthi-oe3ie 2 ชั่วโมงที่ผ่านมา +1

    කොන්ද කෙලින් තියාන වැඩකරන අනුරාධපුරරාජධානියෙ න් පත් උන අපෙ ජනාධිපති තූමාට ජයශ්‍රී මාබෝසමිදූ පිහිටයි❤

  • @duleekanilmini1527
    @duleekanilmini1527 3 ชั่วโมงที่ผ่านมา +1

    බලාපොරොත්තුව

  • @DahamDamsara2010
    @DahamDamsara2010 2 ชั่วโมงที่ผ่านมา

    ❤මරැ❤❤❤❤❤❤

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ชั่วโมงที่ผ่านมา

    උසස්පෙල දරැවන්ටවිබගය එකත්කල්යයිවති

  • @oceas-vl2yll
    @oceas-vl2yll 3 ชั่วโมงที่ผ่านมา

    පරණ හොරු ටික නම් ආයේ එපා..
    පාර්ලිමේන්තුව සුද්ද කරමු මේ පාර 👈

  • @udayakumara3361
    @udayakumara3361 42 นาทีที่ผ่านมา

    Jaya wewa apith malimawa samaga❤

  • @JUICES9
    @JUICES9 2 ชั่วโมงที่ผ่านมา

    Woooow great job AKD❤

  • @DilankaMihiran
    @DilankaMihiran 3 ชั่วโมงที่ผ่านมา +1

    හොරු රැල එක මිටකට ගෙදරට

  • @NimalBandara-u4f
    @NimalBandara-u4f 3 ชั่วโมงที่ผ่านมา +1

    Teaching exm kl ynwd ethkota 🙂

  • @aselarathnayake6242
    @aselarathnayake6242 2 ชั่วโมงที่ผ่านมา

    Maalimawata ජයවේවා

  • @සිංහලලංකා-ඳ2ශ
    @සිංහලලංකා-ඳ2ශ 3 ชั่วโมงที่ผ่านมา

    2/3 අනිවාර්ය යෙන්

  • @dantidanti1017
    @dantidanti1017 2 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි 💙💙♥️♥️💚💚💕💕

  • @imandivtharumuthu2181
    @imandivtharumuthu2181 3 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවෙන් පුරවමු...!!!

  • @RizwanNizam-z3f
    @RizwanNizam-z3f 3 ชั่วโมงที่ผ่านมา

    Ela ela

  • @amithniro00shan
    @amithniro00shan 3 ชั่วโมงที่ผ่านมา

    Ela ❤❤❤❤❤❤❤❤ JVP jayawawa AKD

  • @NimashaJayasooriya-f8b
    @NimashaJayasooriya-f8b ชั่วโมงที่ผ่านมา +1

    හිරු හදාගෙන තිබ්බ නම එහෙන් පිටින්ම බලු උනා මේ සැරේ.
    ඊලග ඡන්දේ වෙනකොටවත් හරි තීරනයක් අරගෙන වැඩ කරොත් හොදයි

  • @lankacool6427
    @lankacool6427 2 ชั่วโมงที่ผ่านมา

    පතනවා හොරු නැති පාර්ලිමේන්තුවක්

  • @DilankaMihiran
    @DilankaMihiran 3 ชั่วโมงที่ผ่านมา +1

    හොරු එක මිටකට ගෙදරට

  • @nalakaadikari622
    @nalakaadikari622 ชั่วโมงที่ผ่านมา

    The second mission became brother...❤❤❤

  • @DkfashionandTailor
    @DkfashionandTailor ชั่วโมงที่ผ่านมา

    නියමයිනේ .ජය වේවා ජනාධිපති තුමනි

  • @PraveenSanjaya-k6t
    @PraveenSanjaya-k6t 3 ชั่วโมงที่ผ่านมา

    Jayawewa malimawa

  • @inokamuscat9758
    @inokamuscat9758 ชั่วโมงที่ผ่านมา

    අයියෝ මම චන්දෙට යන්න හිටියෙ 😢😢😢😢

  • @sheshasriwick6644
    @sheshasriwick6644 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ahahoneyhum
    @ahahoneyhum 3 ชั่วโมงที่ผ่านมา

    Malimawa👍👍