මාලිමා ආණ්ඩුවට බුද්ධිමය හා සදාචාරමය සුජාතභාවයක් තිබේද? | Political Literacy | History with Nirmal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 68

  • @chinthakagunarathna4785
    @chinthakagunarathna4785 15 ชั่วโมงที่ผ่านมา +2

    Thank you and appreciate Dr Nirmal your effort to enhance the political intellectuality among Sri Lankan people

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 16 ชั่วโมงที่ผ่านมา +7

    මුහුණ ඉදිරියෙන් ආලෝකය වැඩි කර ගත්තොත් මුහුණ හොඳට පෙනේවි.Photography යනු ආලෝකයෙන් ඇඳීමයි.එහි පලමු රීතිය තමයි ආලෝකයට පිටුපා සිටීම.මෙහි කැමරාව තිබෙන්නේ ආලෝකය ඉදිරියෙනි.කොතරම් කියා සිටියත් එය අනුගමනය නොකරන නිසා ඔබ කියන දේ ඇසීමටවත් කැමැත්තක් නැත.මුහුණ අයුරැ ගුලියකි.භාරත තෙන්නකෝන්ගේ youtube නාලිකාවේ නිවැරදි ආලෝකකරණය ඇත.

  • @gvssen
    @gvssen วันที่ผ่านมา +3

    Thank you Professor for the intellectual discourse. The bloating of educational qualifications is nothing new. The start of the uproar was the improper robing of his garb and his bloating of qualifications became fuel for ignition. In this setup the individual highlighted is not the only one. One of them, a diploma holder, called himself a professional but that is not highlighted because he is only a plain MP. The other guy who was a senior lecturer had earlier called himself a professor but quickly retracted. The discrepancy is highlighted because he is a Minister. It is worth investigating these fellows as throughout their lifetime the crookery committed by them is subtle and very damaging to the society.

  • @MrAsoke
    @MrAsoke วันที่ผ่านมา +5

    First thing is let this gov to move forward and lets criticise them after one year.
    Second thing is if some body wants to remove this government, what is the alternative? Sajith, ranil and mahinda or namal. Ok you guys select one of them and wait till......... to happend.

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 วันที่ผ่านมา +1

      @MrAsoke.
      Nothing to worry. When the time arrise, Someone or party may will take over.As you said I agreed, it's too early to critizise the present rulers. I think majority who voted NPP are not much interested about present alligations about mp's education qualifications. All they need is good return for their demands. NPP has mslead people saying nothing has done to country since 1948 & brain washed young generation. This is the most dangerous & stupid thing that JVP/ Malimawa done to motherland.

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 15 ชั่วโมงที่ผ่านมา +1

    මහත්මයා අපට වැදගත් රටක සංවර්ධන ජනතාවගෙ යහපත සඳහා

  • @AnjaneeWijewardana
    @AnjaneeWijewardana 2 ชั่วโมงที่ผ่านมา

    thank you sir 🙏

  • @sgf833
    @sgf833 23 ชั่วโมงที่ผ่านมา +8

    නෑ නෑ මේ තනතුරු ආචාර්ය උපාධි පශ්චාත් උපාධි මේවා ගැන ලොකු සංවාදයක් මේකත් එක්ක ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්.අද වන විට උපාධි පශ්චාත් උපාධි තුට්ටු දෙකට ගිහිල්ලා තියෙන්නේ කිසිම උපාධියක් මුකුත් ඕන්නෑ පශ්චාත් උපාධි කරන්න ඔය විශ්ව විද්‍යාල හැම එකේම අද පශ්චාත් උපාධි විකුණන තත්වයට ඇවිල්ලා තියෙන්නේ දැන් මොකක්ද ප්‍රශ්නේ දැන් අද වෙනකොට අධ්‍යාපනයත් එක පැත්තකින් විශාල වශයෙන් පැතිරිලා තියෙනවා අද ඔන්ලයින් උපාධි දෙනවා ඒ විතරක් නෙවෙයි පශ්චාත් උපාධිත් ඔන්ලයින් ගන්න පුලුවන් තත්ත්වයට ගිහිල්ලා තියෙන්නේ .ආචාර්ය උපාධිත් ඔන්ලයින් කරන්න පුළුවන්
    තත්වයක් හැදීගෙන එන්නෙ. දැන් තියෙන පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඔය මහ ලොකු ස්ලින් අරවා මේවා ඒලෙවල්වත් පාස් වෙන්න ඕන නෑ ඒවා උපාධි කරන්න බේසික් කෝස් එක කරහම කාටහරි උපාධිත් කරලා පශ්චාත් උපාධිත් කරලා ඊටත් එහාට යන්න පුළුවන්. දැන් ලංකාවෙ වෛද්‍ය උපාධියක් ගන්න කොච්චර අමාරු වුනත් වෙන රටවලට ගිහිල්ලා වෛද්‍ය උපාධි ගන්න ඉතාම අවම මට්ටමේ සුදුසුකම් තිබුණත් පුළුවන්නේ. ඒත් ඉතිං ඒගොල්ලොත් ඇවිල්ල දොස්තරලනෙ. අධ්‍යාපනය විකිණීම අද ඒ මට්ටමටම ඇවිල්ල තියෙන්නේ දැන් ඔය අශෝකගේ ප්‍රශ්නය වෙනමම කේස් කේස් ස්ටඩි එකක් ලෙස ගෙන අධ්‍යයනය කරන්න. ඔහුගේ අධ්‍යාපන රටාව
    මොකක්ද ඔහු ආවේ කොයි
    වගේ තැන් වල ඉඳලද කියන
    එක වෙනමම වාර්තාවක්
    විදිහට දාලා කතා කරමු

  • @OfficeBcpl
    @OfficeBcpl 12 ชั่วโมงที่ผ่านมา +3

    මෙපමන කලක් තිබුනු ආංඩුවල සුජාත බාවය ඔබට ප්‍රශ්නයක් උනේ නැද්ද?

  • @poshithapathirana4282
    @poshithapathirana4282 10 ชั่วโมงที่ผ่านมา

    Valuable ideas 👍
    නිර්මාල් සහෝදරයා ටිල්වින් සමග සංවාදයක් කල යුතුයි.

    • @sgf833
      @sgf833 9 ชั่วโมงที่ผ่านมา

      ටිල්වින්ලා මාක්ස්වාදය දන්නෙ නැහැ

    • @SampathPathirana-y5v
      @SampathPathirana-y5v 7 ชั่วโมงที่ผ่านมา

      මිනිස්සුන්ට වෙන්න ඕන දේ දැනගත්තාම ඇති ..​@@sgf833

  • @africasunmasterAfrica
    @africasunmasterAfrica 11 ชั่วโมงที่ผ่านมา

    It is the fundamental, human rights to review, express,criticise the own idea, opinion & suggestions. The Most important for the future developments. May not be the best out of the worst.

  • @ravindakumara1562
    @ravindakumara1562 14 ชั่วโมงที่ผ่านมา

    Sir good

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 12 ชั่วโมงที่ผ่านมา +1

    අපි අනුර ගැන ලොකු විශ්වාසයකින් ඉන්නවා...ඔහුට දීපු චන්දය ගැන සතුටුවෙනවා..පසුතැවිමක් නෑ

  • @champaratnayake7181
    @champaratnayake7181 13 ชั่วโมงที่ผ่านมา

    You are the one who given the light to take these barbarians into power.

  • @udayajayasuriya6245
    @udayajayasuriya6245 16 ชั่วโมงที่ผ่านมา +3

    බොරුව අතින් අනිත් එවුන් එක්ක වෙනසක් නත. අපෙ චන්දය සොරකම් කර ලා.

  • @Wdcwatt-r7m
    @Wdcwatt-r7m 19 ชั่วโมงที่ผ่านมา +2

    I understand your perspective, but I disagree with your comparison of the 1956 and 2005 movements to the current situation. Social media platforms like Facebook are vast yet highly complex spaces. Unlike past movements, today’s social media environment is heavily driven by algorithms that prioritize engagement to maximize ad revenue. These algorithms often amplify negative content such as gossip and controversies, as they provoke stronger emotional reactions and encourage more interaction. In contrast, intellectual and educational content tends to receive less visibility, making it harder for users to focus on meaningful conversations. This global trend has allowed sensationalism to overshadow constructive discourse, creating significant challenges in today’s digital age. As a result, it has become increasingly difficult to understand what’s truly happening or to stay consistent with any specific topic. Even the comment section here is a good example of that. We don’t even know if some of the accounts commenting here are real or just trolls.

    • @gunapalasuduwella8830
      @gunapalasuduwella8830 16 ชั่วโมงที่ผ่านมา +1

      ඔබත් FUTA නායකත්වය යටතේ ඉදිරියට ගියේ පුලුල් අරමුණක් ඇතිව නොවෙයි නේද?

    • @hemalkulatunga9619
      @hemalkulatunga9619 16 ชั่วโมงที่ผ่านมา +1

      A very valid
      Point. Thank you for the insightful observation.

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm วันที่ผ่านมา +16

    නලින්ද දණහිස්ස කෝ? 😂😂

    • @hashanpathirage9770
      @hashanpathirage9770 19 ชั่วโมงที่ผ่านมา +4

      ඒකට ඉතින් ගිහින් නලින්දගේ කකුල බලපන්....😂😂😂

    • @baassampath
      @baassampath 13 ชั่วโมงที่ผ่านมา

      වරුණගෙ වචන ඔය.
      ඇතුලෙ ප්‍රශ්න එළියට අරගන එන විදිහ

    • @JEA1965
      @JEA1965 ชั่วโมงที่ผ่านมา

      දෙකට නැවිල බලපං හොඳටම
      එකක් නෙවි දෙකම පෙනේවි.

  • @2786kenneth
    @2786kenneth 16 ชั่วโมงที่ผ่านมา

    Honesty is important in any government

  • @pasanweerarathna
    @pasanweerarathna วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉

  • @manjulakarunarathne8663
    @manjulakarunarathne8663 15 ชั่วโมงที่ผ่านมา

    Even Harini Amarasuriya having a issue with her PHD ??

    • @tharindujayasekara237
      @tharindujayasekara237 13 ชั่วโมงที่ผ่านมา

      No. Do not believe everything on social media and spread rumors.

  • @dharmasiri4548
    @dharmasiri4548 12 ชั่วโมงที่ผ่านมา

    අපිට හරියට කන්න නැතත් ඉන්න තැනක් නැතත් අපි කැමති (ධනපති මම දන්නෙ නැහැ )රනිල්ට නාමල්ට දෙරණට සජිත්ට

  • @Eagleeye644
    @Eagleeye644 12 ชั่วโมงที่ผ่านมา

    මේ මනුස්සය මොන බහුබූත කියෝනවද කියල එයාවත් දන්නෙ නෑ වගෙ. කිසිම රසක් නෑ, මි 5 න් නොක්‌ අවුට්.🤣🤣

  • @RanjithAbeywarna
    @RanjithAbeywarna 9 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මචං උඔ මේක ආපහු අහපන් උඹටත් අප්පිරිය හිතෙයි

  • @SR-dz1ed
    @SR-dz1ed 21 ชั่วโมงที่ผ่านมา +5

    දහසක් ගැටලු ඇති රටේ ඒවා විසදන්න සහය විය යුතුයි. බහුබූත හුවා දැක්වීම කල්දාන්න. පහුගිය පාලන කාලවල මේ මාතෘකා කතා කලා නම් ඔයා ඔතැන නැති වෙන්න තිබුනා.

    • @IsuruLakmal-g2o
      @IsuruLakmal-g2o 19 ชั่วโมงที่ผ่านมา

      මෙලෝ හත් ඉලව්වක් විසදනවද බං ඉතිං මේ ගෝතයො 😂😂

    • @kamanidesilva1916
      @kamanidesilva1916 18 ชั่วโมงที่ผ่านมา

      ඔයාලට පාඩුවෙන දේවල් කතාකරන්න හොඳ නෑ නේද
      😂😂😂😂

    • @anuththarasriwishwakeerthi9300
      @anuththarasriwishwakeerthi9300 18 ชั่วโมงที่ผ่านมา

      ane sir. mokadda oya katha wilasaya. ledek wage. ne. hodha katha wilasayak hadagannako. tikak wegayen kiyannako. anith eka kohe kohe hari thiyena tikak ekathukarala kiyanawa misak. aluth nirmanayak oyagen enne nahane.

    • @shanthagunasignhe8596
      @shanthagunasignhe8596 17 ชั่วโมงที่ผ่านมา +1

      දැන් නම් මෙයාට මේ වගේ කතා කරන්න පුළුවන් වාතාවරණය ක් තියෙන්නෙ npp රජයක් බලයට පත් වීම නිසා . සාධාරණ සමාජයක් හදන්න ගියා . පසු කාළයක නිහඬව හිටියා . රාජපක්ෂ පාලන කාළය තුල සිටි මැති ඇමතිලගේ සුදුසුකම් හොයන්න ගියානම් පෝද්දල ජයන්තට , එක්නැලිගොඩ . ලසන්තට වූ දෙයම තමයි වෙන්නෙ .

  • @AmithaGamage-vi2vm
    @AmithaGamage-vi2vm 19 ชั่วโมงที่ผ่านมา +1

    Nalindage danahissa kese wethath dan heluwa nam penawa.

  • @pemasiriabey5731
    @pemasiriabey5731 23 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ I am so ❤❤

  • @without8413
    @without8413 12 ชั่วโมงที่ผ่านมา

    නිර්මාල් ඔයා වයිෆ් ගෙන් ඩිවෝස් වෙන්න ගියේ ඇයි

  • @Jayaacademy93
    @Jayaacademy93 15 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ඔය කාගෙ කාගෙත් උපාධි ආචාර්‍ය මහාචාර්ය කම් ගැනනම් මිනිස්සුන්ට අප්‍රසන්නයි අපිට හොතෙන්නෙ නම් නිකං කිසිම වැඩකට නැති හිස් කඩදාසි කෑල්ලක් වගේ මතක් වෙනකොටත් හිනායනවා හොදවෙලාවට විශ්වවිද්‍යාලයක් පැත්තෙ
    යන්න බැරිවුනේ
    සිනමාශාලාවෙ ටිකට් කඩපු එවුන් පාර්ලිමේන්තුවේ කතානායක කරපු රටක
    මාල කඩපු පික්පොකට් ගහපු පුවක්ගස් බඩගාපු එවුන් ස්ත්‍රී දූෂකයෝ පාර්ලිමේන්තුවේ හිටපු රටක මිරිස්කුඩු පිහි අරන් ආපු පාර්ලිමේන්තුවේ දේපල විනාශ කරමින් යකානැටූ එවුන් හිටපු පාර්ලිමේන්තුවක්
    විෂ බාල බෙහෙත් ගෙනත් ලෙඩුන් මරපු ඇමතිලා හිටපු පාර්ලිමේන්තුවක ඒකාට එරෙහිව ගෙනා විශ්වාස භන්ගයට විරුද්ධව අත් උස්සලා බේරාගත් දොස්තරලා හිටපු පාර්ලිමේන්තුවක
    මහ බැංකු මගඩියෙන් රටේධනය විනාශකල පාර්ලිමේන්තුවක වංචාව හොරකම,දූෂණය පිරිච්චි පාර්ලිමේන්තුවක තරුණයන්
    70000 ක් මරාදමන්න තීන්දු තීරණගත් පාර්ලිමේන්තුවක
    සදාචාරය ගගේ පාකරහැරිය හැරිය රටක, හා ඒදෙස නිද්‍රාශීලිව කම්මැලිකමේ බලාහිටපු උදවිය මේ ආණ්ඩුවේ සදාචාරය ගැන සෙවීමට කඩාපනින හමුදාවක්සේ ඉක්මන්වීමනම් විහිළුවකි
    යස අගේට හදපු සිංගප්පූරුව අනුරයා ආපු ගමන් කෑවාය..😂😂😂
    අනේද කියන්නේ...😂😂😂

  • @AmithaGamage-vi2vm
    @AmithaGamage-vi2vm 19 ชั่วโมงที่ผ่านมา

    Nalindage danahissa dan thiyenne oluwatath udin.

  • @mahinda35
    @mahinda35 14 ชั่วโมงที่ผ่านมา

    Me miniha ara bada giyahama koththuwa rasai kiyanna wage try karanne. Gal ugaye inna amana pisso. 😂😂🤦🏼🤦🏼🤦🏼🤦🏼🥴🥴

  • @HirandaThreemannehetiige
    @HirandaThreemannehetiige 9 ชั่วโมงที่ผ่านมา

    මෙතුමාටත් සුජාත භාවයක් කොහෙත්ම නැත.කඩේ යන්න පට්ට අමනයන්ට

  • @RohanSubasinghe-m8h
    @RohanSubasinghe-m8h วันที่ผ่านมา

    Bro come down

  • @JudeFernando-p1g
    @JudeFernando-p1g 13 ชั่วโมงที่ผ่านมา

    Please prepare well before you present. The presentation is really boring.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 วันที่ผ่านมา +9

    කොහොමත් මාලිමාවට සුජාත වෙන්න බැනේ ?මොකද බොරැවෙන්ම බලය ගත්ත නිසා😅?ඔව අහල වැඩකුත් නැ අනේ😂

    • @baymathiya4581
      @baymathiya4581 วันที่ผ่านมา +3

      OMG what on earth do you live? 😅

    • @pemasiriabey5731
      @pemasiriabey5731 23 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sgf833
      @sgf833 23 ชั่วโมงที่ผ่านมา +7

      මෙච්චර කලක් හිටපු එවුන් ඇත්ත කියලද බලය ගත්තෙ.
      ඇට අට හම්බවුනා ද? ධර්මිෂ්ඨ සමාජය කොහොමද?පොක්ස් වැන්ග් වල ගියාද චූයිංගම් රසද
      ඔළුව අතගාලා බලන්න

    • @GnanasenaWijesekaraWithara-u7k
      @GnanasenaWijesekaraWithara-u7k 22 ชั่วโมงที่ผ่านมา

      ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක උතුමානන් ප්‍රමුඛ නායක කාරකාදීන්ට රෙදි නැතිව කඩේ යමින් තම යූ ටියුබ් නාලිකාව හරහා බඩ වියත සරිකර ගන්නා ලාල් නැමැති පුද්ගලයා විසින් නොවැම්බර් මස 10 වන දින ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස දමන ලද ගොං පාට් එක ඔබත් නරඹනු මැනව 🙏🙏🙏🙏🙏🙏
      th-cam.com/video/MhR3QAoTbh8/w-d-xo.htmlsi=dXbvZnqSgLaiJMMP&sfnsn=wa

    • @GnanasenaWijesekaraWithara-u7k
      @GnanasenaWijesekaraWithara-u7k 22 ชั่วโมงที่ผ่านมา

      9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක උතුමානන් ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය 2024 නොවැම්බර් මස 10 වන ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් පවත්වන ලද අතර එම ලිට්මස් පරීක්ෂණය හරහා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමා රජයට හර්ද්‍ය සාක්ෂි නොමැති බව ඔප්පු වී ඇති බව දැඩි සංවේගයෙන් ප්‍රකාශ කරමි 🥲🥲🥲🥲🥲🥲🥲
      වැඩි විස්තර සදහා පහත ලින්ක් එක ක්ලික් කරනු මැනව 🙏🙏🙏🙏🙏🙏
      th-cam.com/video/jf0_9WpWnrA/w-d-xo.htmlsi=AKHsz7iJD30PR-Sw

  • @sgf833
    @sgf833 23 ชั่วโมงที่ผ่านมา

    දැං ඔයා ඔච්චර ලොකු කතා කිය කිය දඟලන්න යන්න එපා දොස්තර කෙනෙක් එක්ක කතා කලොත් ඔයා සත පහකට ගණන් ගන්නේනෑ. මැට්ස්කාරයොත් එහෙමයි. ඒගොල්ලෝ කියන්නෙත් ඕගොල්ලෝ ගණන් ගන්නේ නෑ කියලා දැන් ඔයා මොකක්ද ඒකට දෙන උත්තරේ