🟢ඔය මනුස්සයගේ රැවුල ඇර අනිත් ඔක්කොම බොරු | රහස් කියන මී මැස්සා 059 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 114

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 16 ชั่วโมงที่ผ่านมา +44

    ගමේ රා පෙරපු උන්... කෝච්චියෙ මාල කඩපු උන්.....වැලි හොරු...නිදන්.හොරු.. ඉඩම් හොරු කුඩු වෙලෙන්දෝ.. මහ බැංකු හොරු ...සීනි...සුදු.ලූනූ වංචා හොරු....සංස්කෘතික අරමුදලෙන් ගසා කාපු බඩගෝස්තරයෝ...පැනමා පැන්ඩෝරා ලියාපදිංචි හොරු ..එකී මෙකි සියලු හොරු ස ජ බෙ ...පොහොට්ටුවෙ...තනතුරු දරපු හොරු ...

    • @subhashjeewantha2212
      @subhashjeewantha2212 16 ชั่วโมงที่ผ่านมา +2

      දැන් මාලිමාවේ 😂😂😂😂

    • @kokilafernando1486
      @kokilafernando1486 16 ชั่วโมงที่ผ่านมา +7

      මාලිමාවේ හොරු නෑ. එක එක පක්‍ෂ වල ඉන්න හොරු මාලිමාවට ගත්තේ නෑ.

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 16 ชั่วโมงที่ผ่านมา +2

      Malimawe horu naa .

    • @GaminiUswaththa
      @GaminiUswaththa 15 ชั่วโมงที่ผ่านมา +2

      උන් ඔක්කොම සජිත් බදාගත්ත

    • @keshanamahiman6982
      @keshanamahiman6982 12 ชั่วโมงที่ผ่านมา

      Malimawa horu ne ..​@@subhashjeewantha2212

  • @Deepthi-v1q
    @Deepthi-v1q ชั่วโมงที่ผ่านมา +1

    අන්න හරි.. සමාජය දැනුවත් කිරීම ගොඩක් වටිනවා සහෝදරයා...❤❤

  • @onamagulak77
    @onamagulak77 17 ชั่วโมงที่ผ่านมา +22

    වැඩි හරියක් දේශපාලනය එක්ක හරි හරියට ගැටෙන්නෙ චීවරධාරී තක්කඩියො මිසක් බෞද්ධ භික්ෂූන් නොවන බව වටහාගන්න 😮

  • @SheltonMarcus-nv9tt
    @SheltonMarcus-nv9tt 15 ชั่วโมงที่ผ่านมา +25

    තව කී දවසක් රන්වල විකුණන් කන්න බලාපොරොත්තු වෙනවද. රටේ ප්‍රශ්න කෝටියක් තියෙද්දී රන්වලම අල්ලන් බඩ පුරවා ගන්න බලනවා

    • @rohanfernando9146
      @rohanfernando9146 13 ชั่วโมงที่ผ่านมา

      Meyala monawa ho kiyala vidiyo kekak karanna epaye kanna bonna hoyaganna epe chitha andina genu ayawage

  • @wimalwkwasala928
    @wimalwkwasala928 13 ชั่วโมงที่ผ่านมา +21

    ඇයි බන් ලංකාවෙ වරද පිලි අරන් ඉල්ලා අස්වු පලමු මනුස්සයා. ඒකත් කියපන් කුහක නැතිව

  • @upaliweerakoon2070
    @upaliweerakoon2070 5 ชั่วโมงที่ผ่านมา +6

    API NPP සමගයි.පිලිතුර අරඅය නොවේ

  • @GaminiUswaththa
    @GaminiUswaththa 17 ชั่วโมงที่ผ่านมา +46

    ලෝකේ නැති news හොයාගෙන මාලිමාව ට හීන් නුලෙන් ගහනවා රැවුල විතරයි ඇත්ත අනික් ඔක්කොම බොරු කියලා ගැහුවේ ජනාධිපතිතුමාට මැතිවරණ වෙලාවේදී මොනතරම් ගැහුවද මෙයා, ඒත් ජනාධිපතිත් උනා ආණ්ඩුවකුත් හැදුව 😂🤣

    • @AmllaDawatage
      @AmllaDawatage 17 ชั่วโมงที่ผ่านมา +5

      අයියෝ හීන්නුලෙන් ආණ්ඩුව විසින්ම ගහගෙන ඉවරයි.හොර සහ බොරැ....කයිය හැර වෙන මොනවද.

    • @janakiweerasinghe9952
      @janakiweerasinghe9952 17 ชั่วโมงที่ผ่านมา +4

      හැදුව නියම ආණ්ඩුවක්.ලොවෙත් නැති වෙන්න හොර උපාධිකාරයන් ගෙන්

    • @MeeMassooTV
      @MeeMassooTV  16 ชั่วโมงที่ผ่านมา +4

      වැඩසටහන හරියට බලන්නකෝ.. තමන්ගේ ඔළුවේ තියෙන මනස්ගාත කියන්නේ නැතුව.. ඇත්තටම මේ රටේ මිනිස්සු මෙච්චර වහල්ලුද..

    • @M.D.P.1111
      @M.D.P.1111 7 ชั่วโมงที่ผ่านมา

      මෙයාගෙ මාධ්‍යකරණය හීන් නූලෙන්. ඔය කිව්වට මාලිමාවට කෙලින්ම විවේචනය කරන්ඩ බයේ බොරු නිවුස් කියල වනනව, අනාගත මාලිමා ආණ්ඩුව අගයන්ඩ බලාගෙන මාධ්‍යකරණය.

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 ชั่วโมงที่ผ่านมา

      Oya deshapaluwanta kade yane kenek ​@@AmllaDawatage

  • @sugathsuriya
    @sugathsuriya 11 ชั่วโมงที่ผ่านมา +5

    උබම කියපන්කො කතානායක වෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා.... අපකීර්තියක් නෑ... අවංකකම වැදගත්... නාකි මයිනා සුදුසුකම් නැතිව අගමැති පුටුව අල්ලාගෙන ඉද්දි උසාවියෙන් එලියට දැම්ම.. එතකොට නම්බුද...?

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 15 ชั่วโมงที่ผ่านมา +11

    අර පට්ටම් මේ පට්ටම් කිව්ව ට , නීතිඥ පට්ටම කිව්වෙ නැත්තෙ , නෑමලට රිදෙයි කියල ද....මී වස්සො

  • @camiluswasanaperera3460
    @camiluswasanaperera3460 20 ชั่วโมงที่ผ่านมา +26

    පඩන්ගූ දෙෂපාලණය කියන යාළුවාත් අවලංගු හැදණූන් පතක් පෙන්නුවෙ මම මාද්ඨ්‍යීවෙදියෙක් කියලා

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 17 ชั่วโมงที่ผ่านมา

      එලම 😂😂 මූ රනිල්ගෙ ගොට්ට.

    • @KodippiliTantrigeGaminiDharmaw
      @KodippiliTantrigeGaminiDharmaw 16 ชั่วโมงที่ผ่านมา +1

      තනිකරම ඇත්ත ! අනුන්ගෙ හැම රෙද්දම හොයන මේ මිනිහාත් හොර මාධ්‍යවේදීයෙක් ! ඒකනෙ මෙයාට රිමාන්ඩ් වෙන්න සිදුඋනෙ . 😆😃😄

    • @lalivith508
      @lalivith508 14 ชั่วโมงที่ผ่านมา +4

      ඔබහරි🫡

    • @M.D.P.1111
      @M.D.P.1111 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 6 ชั่วโมงที่ผ่านมา +2

      මම මාද්‍යවේදීයෙක් කිය කියා කැගැහුවා මට‍ත් මතකයි 😁 මට‍ ඒ වෙලාවෙ හිතුනේ මාවේදියෝ කියන උන් විතරක්‌ කොහොමද විශේෂ වෙන්නේ කියලා 😂

  • @WinnerElLute
    @WinnerElLute 13 ชั่วโมงที่ผ่านมา +3

    Anura has a beard but he is NOT A LIAR. Sajith told lies about his ''DEGREES'' .Will he be charged??? Is that an offence? I am asking from public. There are many such liras. Only mud slingging to NPP by some people.

  • @janakiweerasinghe9952
    @janakiweerasinghe9952 17 ชั่วโมงที่ผ่านมา +17

    මෙයාට ඉන්න එකම මහත්තය රංවල විතරයි.මෙයා මී මැස්ස නේවෙයි නිල මැස්සෙක්

  • @nimaliperera9457
    @nimaliperera9457 16 ชั่วโมงที่ผ่านมา +16

    ඔයා තව කොච්චර දවසක් රංවල විකුනන්න ද....පව් බං උඹලා....😂😂

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 16 ชั่วโมงที่ผ่านมา +4

    මී මැස්සාගේ ඕප දූප ටික 👍බාරත මහත්තය ගේ හෑල්ල වගේ 🤣

  • @zoeyj2568
    @zoeyj2568 2 ชั่วโมงที่ผ่านมา

    ගුරුවරයා හැමදාම ගුරුවරයා මොකද
    අපි තාම උගන්වනවා,,,

  • @indrakadffdg1768
    @indrakadffdg1768 16 ชั่วโมงที่ผ่านมา +5

    මන්‍ත්‍රාචාර්‍ය වගේම පුදුමාචාර්‍ය වරුන්ට හොඳ කාළයක් ඒවි වගේ...🤣🤣🤣

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 16 ชั่วโมงที่ผ่านมา +9

    අනේ ජොලි සීයා දැන්නම් අප්පිරියයි..

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 16 ชั่วโมงที่ผ่านมา +3

    තමුසෙ බෞද්ධයෙක් ද කතාව නියමයි සීලයේ කියන්න එපා ජනාධිපති තුමා ට මඩ ගහන තරමටම අපායේ යන්නේ

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 16 ชั่วโมงที่ผ่านมา

      අනේ සීල රතන මම දැක්කා මේ ලඟදී හාල් ටිකක් අරගෙන මොනාද කියෝනවා හාමුදුරුවන් ට මොන දේශපාලන යද ගිහියෝ ටිකට හරියට බන කියලා යහ මඟට ගේන්න බැරිඋනා කියන්න ඕන දේවල් ද කියන්නේ ග‍ංජා බොන හැටියි අප්පිරියයි

  • @dailymale2934
    @dailymale2934 5 ชั่วโมงที่ผ่านมา +1

    අධි හොර, අධි මැර කියලා දාන්න ඕනේ නම ඉස්සරහාට.

  • @wood-u8q
    @wood-u8q 14 ชั่วโมงที่ผ่านมา +1

    පුකරුදේ ඇබරිලා සමාන තියන උන් චන්දෙට දාන අනුන්ගෙ ඔප්පු ඒසමාන නමයිති උන්දලගෙ කියන්නවෙන නිසා පයිල් අදින මාලුමාමලා ඇබරෙනවා

  • @darshanabandara4559
    @darshanabandara4559 22 ชั่วโมงที่ผ่านมา +4

    වහල්ලුන්ට රිදෙයි,

  • @lalindasriperera8324
    @lalindasriperera8324 23 ชั่วโมงที่ผ่านมา +3

    Good work

  • @nishanthifernando6748
    @nishanthifernando6748 11 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි නාමල් ගැන කියපන්

  • @Realeye66
    @Realeye66 10 ชั่วโมงที่ผ่านมา

    අවංකවම කියනවනම් හොඳට හොයලා බලන්න ඔය ආචාර්යවරු මහාචාර්යවරුන්ට වැඩිය ගමේ කසිප්පු විකුණලා කටයුතු කරපු එවුන් මේ රට ඔයිට ඔය මහාචාරවරුන්ට වැඩිය වැඩක් කරලා තියෙනවා කියලා බලන්න පොඩ්ඩක්

  • @Realeye66
    @Realeye66 10 ชั่วโมงที่ผ่านมา

    Cheers

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 ชั่วโมงที่ผ่านมา

    වැරද්ද පිලිඅරගෙන ඉල්ලා අස්වුන ලෝකයේ පලමු කතානායක වරයා රංවල මහත්තය නෙමේද .උබත් කොහොම හරි මාලිමාව එක්ක ඇරියස් එකක් කවර් කරන්නයි හදන්නෙ..මේ රජයෙන් කරන කිසිම හොදක් ගැන උබේ කටින් කියවෙන්නෙම නෑනෙ..මාලිමාවට චන්දෙ දීපු අයටනම් උබ කියන ප්‍රස්නයක් ඇතිවෙලා නෑ බං..

  • @senaruberu4567
    @senaruberu4567 6 ชั่วโมงที่ผ่านมา

    Ranvala must resign from parliament.
    that's good for NPP.

  • @nissankathilakarathena9540
    @nissankathilakarathena9540 16 ชั่วโมงที่ผ่านมา +2

    හීන් නුලා

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 15 ชั่วโมงที่ผ่านมา +4

    ඕව වැඩක් නැහැ බන් ,අලුත් දෙයක් කියාපල්ලකෝ ,🤮🤮🤮🤮

  • @rohanfernando9146
    @rohanfernando9146 13 ชั่วโมงที่ผ่านมา

    T B Subasinge lankawe speker of parliment 24 days Mr kalpa

  • @SarathUndugodafa-s1i
    @SarathUndugodafa-s1i 17 ชั่วโมงที่ผ่านมา +1

    ඔය ංඔක්කොම එලිටවන්න මාලාමාව වගෙි ැආණ්ඩුවකි හනිනම ංඕනා

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 13 ชั่วโมงที่ผ่านมา

    මේ මනුස්සයට
    හැබෑට ඒක මොලයක් තියෙනවා නම්
    පක්ෂවල ගැටුම් ඇති කරන් නැතුව හිතන්න බැරිද
    ජාතික ලැයිස්තු නම් හතරකට ඔක්කොටම ඉදිරිපත් වෙන්න පුළුවන්ද කියලා
    ඔය එක එක මහාචාර්ය ආචාර්යවරු හිටියට මේ අවස්ථාවේ අවශ්‍ය කතාවට දක්ෂ අය
    සුජීව සේර සිංහගේ ඒක නොaඩුවතියෙනවා
    මේගොල්ලන්ට ඕන කොහොම හරි සජබ කුඩු කරලා දාන්න තමයි

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 17 ชั่วโมงที่ผ่านมา +1

    දොඩම්ගේ පුප සජියට එපාද?

  • @MadharaMallika
    @MadharaMallika 11 ชั่วโมงที่ผ่านมา

    එහෙනම් සීලයත් මහන වෙලා තියෙන්නේ ඇට මේරුවට පස්සේ...ඒකයි මේ.. අනික් ඒවගේ උන්ගෙ සෙල්ලම මෙයාටත් තියෙන්නෙ...මෝඩ්ඩ උ කාපසල සල්ලි පූජ කරල වැඩි වෙලා..එක්කෝ සිව්‍රර දාගෙන වගාකරනවා.. චැනල් දාගෙන කුනුහරප කියනවා..සම්මහර උන් උන් වදාපු අම්මව.හා ස්ත්‍රීන් ව විවේචනය කරනවා ..තව උන් කේ සුජීවට කෝටි ගනන් දෙනවා..තව උන්..මල්ල පිරුනහම සිව්‍ර අයින් කරනවා..අනික් උන්..රට විනාශ කරපු කාලකන්නින්ට කඩේ ගිහින්...කාමසුකල්ලිකානු ජීවිත ගෙවනවා..ගිහි අපට බෛල කියෝල උන් කෝටිගනන් එක්ක වැජබෙනවා..බුදුරජාණන් වන්සේ හිටියනම්...මොනවා හිතෙයිද...

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j 15 ชั่วโมงที่ผ่านมา

    🙏

  • @liyaana3
    @liyaana3 วันที่ผ่านมา +1

  • @Jeewe96
    @Jeewe96 10 ชั่วโมงที่ผ่านมา +3

    ආචාර්ය මහාචාර්ය වගේම වැහි වැහල ඉන්න මාධ්‍යවේදීන්ටත් ප්‍රමිතිකරණයක් ගෙන්න ඕනෙ කල්ප. යුටියුබ් චැනල් එකක් අටවගත්ත සැණින් උන් මාධ්‍යවේදියො😂. අයේ කුණු හාරන වොයිස් කට් මල්ලිලා😂 උන් ටිකවනන් පුනරුත්ථාපනය කරන්න ඕනෙ😂

    • @lalithkumaranawarathna265
      @lalithkumaranawarathna265 10 ชั่วโมงที่ผ่านมา

      මූ මාධ්‍ය වේදියෙක්ද

    • @MeeMassooTV
      @MeeMassooTV  8 ชั่วโมงที่ผ่านมา

      ඒක සහතික ඇත්ත. අනුන්ගේ සහතිකය ගැන ප්‍රශ්න කරන එන්න හෙන පොරවල් වගේ ඉන්න මාධ්‍ය කාරයොයි. මාධ්‍යවේදියොයි වෙන් කරගන්න ඕනා. ඒ වගේම උන්ගේ පලපුරුද්දයි සුදුසුකම ගැන ප්‍රශ්න කරන්න ඕන. මමත් එකඟයි....

  • @UdiDol
    @UdiDol 16 ชั่วโมงที่ผ่านมา +3

    මේ මහත්තයා සංඝයා වහන්සේලාගේ දේවල් හොයන්නේ නැතිව ජන මාධ්‍ය කරොත් හොඳයි.

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 23 ชั่วโมงที่ผ่านมา +4

    Oyage bee hari lassanai..
    Bee ta demu kathanayakakama..
    😂😅😊

  • @Hasitha007
    @Hasitha007 9 ชั่วโมงที่ผ่านมา

    ඇයි චන්දීම weerakkody

  • @roshanthasilva113
    @roshanthasilva113 13 ชั่วโมงที่ผ่านมา

    අනේ බං මට්ටො ඔය එජාප ගැන ලබ්බක් කතා කරනවාද .. ලොල් ඔයා නිකන් මාකට් නති ඒවා මාර්කට් කරන්න .. හදනවද

  • @arunarajaratne8402
    @arunarajaratne8402 22 ชั่วโมงที่ผ่านมา +1

    Hope not Nilamessa.

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 17 ชั่วโมงที่ผ่านมา

    ❤🎉🎉

  • @KumarayaKandi
    @KumarayaKandi 22 ชั่วโมงที่ผ่านมา +1

    🇱🇰👍🇱🇰🥰🇱🇰😘🇱🇰 නියමයි යාලු 🇱🇰😘🇱🇰🥰🇱🇰👍🇱🇰..

  • @ranjanoman
    @ranjanoman 19 ชั่วโมงที่ผ่านมา

    හිටපු මහාචාර්ය කියන්න පිළිවන් ඇතිනෙ

  • @nishanthifernando6748
    @nishanthifernando6748 11 ชั่วโมงที่ผ่านมา +1

    එතකොට මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ශිරන්ති රාජපක්ෂ මර්වින් සිල්වා හොයපන් එවා දයාසිරි ජයසේකර ගේ නිතිඥ පට්ටමත් හොයපන් සමාන්‍ය ජනතාවට මේවා ප්‍රශ්ණ නෙවේ උබලා වගේ යුටියුබි වලින් හම්බකරනගෙන කන උබලා වගේ කාලාකණ්ණි ඉන්න කම් මේ රට හදන්න බැහැ

  • @sarathdealwis3750
    @sarathdealwis3750 9 ชั่วโมงที่ผ่านมา

    This guy need not go to Japan to get his certificate😂if he has one . As a student if he was an actual student he is able to request by Email🤦🏽‍♂️they are generally not presented at convocation but posted. Japan is not a messed up country like Sri Lanka any legitimate student will be acknowledged does not take two years. What a fracas he can print and bring anything the stuff of ......🧛🏽‍♀️
    0:21

  • @smallHead-x2q
    @smallHead-x2q 22 ชั่วโมงที่ผ่านมา

    1:12 P to P transfer 😂😂😂😂😂😂

  • @DileeDarshikaAmaresinghe
    @DileeDarshikaAmaresinghe 4 ชั่วโมงที่ผ่านมา

    Iwarayi yako unp eka kawuda chandaya denne

  • @DileeDarshikaAmaresinghe
    @DileeDarshikaAmaresinghe 4 ชั่วโมงที่ผ่านมา

    Wenath jyashthayek indalama nadda naayakakamata

  • @palikapalika8052
    @palikapalika8052 16 ชั่วโมงที่ผ่านมา +1

    obata sthuthi..

  • @rohanfernando9146
    @rohanfernando9146 13 ชั่วโมงที่ผ่านมา

    OYAGE KOLAMA CHEETHA SANGAMAYE OPA DUPAYAK WAGE NE MAHATHTHAYO KAMAK MONAKARANNADA MEHEMADEMA KARANNE JEEWATH WENNA NE thalu maramin ranwala wa hama gahanawa

  • @FareeshaAdjie
    @FareeshaAdjie 22 ชั่วโมงที่ผ่านมา

    Ranwala🤥🤥🤥😱

  • @gaminiranasinghe-p1l
    @gaminiranasinghe-p1l 15 ชั่วโมงที่ผ่านมา

    Atakota.bank.kadapu.sudulunu.behet.hora.kala.dosabiyoga
    Yogaya.dinapu.heti.bata.landa..wadakara.Aun.janadipati
    La.meti.aunta.kisi.prasnayak.ne.mukalan.Basso.

  • @malaniperera1914
    @malaniperera1914 10 ชั่วโมงที่ผ่านมา

    Malli, don't be stupid

  • @sriranthafernando1561
    @sriranthafernando1561 13 ชั่วโมงที่ผ่านมา +1

    කතානායක තනතුරට ආචාර්ය නම් ඕන වගෙයිනෙ මුගෙ කතාව puක දෙන්නැතිව හිටපං

    • @MeeMassooTV
      @MeeMassooTV  8 ชั่วโมงที่ผ่านมา

      ඔබට තියෙන දේශපාලන රුදාව අපට තේරෙනවා. කතානායක වෙන්න කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නෑ. නමුත් රටේ ජනතාවට ආචාර්ය උපාධාරියෙක් ලෙස තමන්ව හඳුන්වලා දීලා ඒ ආචාර්ය උපාධියෙන් බැබලිලා. ආචාර්ය උපාධිධාරියෙක් අපි කතානායක කලා කියලා සමාජයට කියලා. මිනිසුන්ව රවට්ටලා අන්තිමේදී මිනිහාට ආචාර්ය උපාධියක් නැහැ කියලා ඔප්පු වෙන එක වංචාවක්. රටවල තියෙන උදාහරණය ගැන අපි ඔබට කියලා තියෙනවා. ඔය ඔලුව ඇතුළෙ මොලයක් තියෙනවනම් දේශපාලන වහල්කම් පැත්තකින් තියලා ස්වාධීන මනුස්සයෙක් වගේ මේ තියෙන දේවල් කියවගන්න උත්සාහ කරන්න. ඒක හරිම වැදගත්.

  • @inokakuda7621
    @inokakuda7621 22 ชั่วโมงที่ผ่านมา

    Aurudu 6 aran

  • @yapakumara1880
    @yapakumara1880 17 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @inokakuda7621
    @inokakuda7621 22 ชั่วโมงที่ผ่านมา

    Ajit perara hu hu😂😂😂😂

  • @kondasinghegelester
    @kondasinghegelester 23 ชั่วโมงที่ผ่านมา

    kissena frega

  • @ajithsirikumara318
    @ajithsirikumara318 22 ชั่วโมงที่ผ่านมา

    Tho palayan kathanayakata sombiya hirhagena inne poarak kiyala

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage 11 ชั่วโมงที่ผ่านมา

    මුන් මෙමගැටලුව විකුනන් කනව

  • @premakalupage5744
    @premakalupage5744 2 ชั่วโมงที่ผ่านมา

    රංවල ගුවලපඩවල

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 21 ชั่วโมงที่ผ่านมา

    upan nam waynass karapu ohraykuta owa monawada ugat kamenay lajja mayhayma raywatimak maru topiya 🤗

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 21 ชั่วโมงที่ผ่านมา

    අධිනීතිඥවරු කියන්නේ නීතිඥවරුන්ටත් එහා ඉගෙන ගත්ත කෙනෙක්ද? අධියෙන් නීතිය ක්‍රියාවේ යොදවන/කරන කෙනෙක්ද?

    • @kumarakeerthi-du2ni
      @kumarakeerthi-du2ni 17 ชั่วโมงที่ผ่านมา +1

      1973න් පස්සෙ එහෙම තනතුරක් නැහැ .ඉස්සර පෙරකදෝරු Proctor ,අද්වකාත් Advocate වෙනුවට දැන් ඔක්කොම Lawyers ල .නීතීඣ

  • @nimalr5111
    @nimalr5111 21 ชั่วโมงที่ผ่านมา

    ඔබ වැනි අපක්ෂපාතී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකාවට සම්පතක් . ඔබේ සේවය බොහෝ කළක් කරගෙන යාමට වාසනාව සහ ධෛර්‍යය ලැබේවා!

    • @keshanamahiman6982
      @keshanamahiman6982 12 ชั่วโมงที่ผ่านมา

      Mu koheda අපක්ෂපාතී mu ranilge gu bettak

    • @keshanamahiman6982
      @keshanamahiman6982 12 ชั่วโมงที่ผ่านมา

      Mu කොහෙද අපක්ෂපාතීව weda කරන්නේ mu ranilge atadeka ලොවින lollek

  • @MallikaP-o6n
    @MallikaP-o6n 22 ชั่วโมงที่ผ่านมา +2

    Good work