උකුස්සා හෙළිකළ දුම්රිය ලොක්කොත් නොදන්න ඉතාලියෙන් ආ බහුකාර්යය යන්ත්‍ර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 228

  • @Thimiragkd
    @Thimiragkd หลายเดือนก่อน +97

    රෙල්වේ එකෙයි සුරාබදු එකෙයි විදුලිබල මණ්ඩලේ තරම හොරකම් කරන උන් ටිකක් මේ ලෝකෙම නැතුව ඇති..උන්ට හොරකම් කරේ නැති උනොත් කැවේ නෑ වගේ..හැබැයි පොඩ්ඩ බැරි වෙන්න බෑ. ස්ට්‍රයික්😂😂

    • @LalithLalith-jm4ir
      @LalithLalith-jm4ir หลายเดือนก่อน +2

      වරායේ,රේගුවේ,ජලසම්පාදන

    • @amilanuwan4746
      @amilanuwan4746 หลายเดือนก่อน

      ඇයි තව පාරිභෝගික සේවා අධිකාරි, රේගුව, වගේ ආයතනත් එහෙමයි මේ රටට මේ වෙලා තියෙන විනාසෙට හේතුව රාජ්‍ය ආයතන තමා

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 หลายเดือนก่อน +80

    දුම්රිය දෙපාර්තමේන්තු වේ ඉහළ නිලධාරීන් මේවාට වගකියන්න ඕනේ, වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන්න

  • @jennysaro8960
    @jennysaro8960 หลายเดือนก่อน +95

    මෙයාල මේ වගේ දේවල් ගෙන්වන්නේ වැඩ ගන්න නෙවෙයි කොමිස් ගන්න. ඒ වැඩේ ලස්සනට කරල ඇති දැන් ඉතිං මේව දිරල ගියත් එයාලට වැඩක් නැහැ.

  • @ruwanchathuranga5229
    @ruwanchathuranga5229 หลายเดือนก่อน +115

    දුම්රිය දෙපාර්තමේන්තුවේ උන් බෙිරු කියනනේ මේ සිද්දියෙන් පස්සේ අද උදේ මම වනවාසල ස්ටේෂන් එකේ ඉද්දි කවදාවත නැතුව බැකො එකක් යනවා රේල් පා⁣රෙ රාගම පැත්තට මිනිස්සු බලන් ඉද්දි උදේ 10ට විතර එලි කරට පස්සේ මුන් ෂේප් එකෙ මෙවා කොහෙට හරි යැවුවා අනිවාරෙන් හොයලා බලන්න ඕන මේ වගේ දේවල් ඇත්තටම

    • @JayanthaPradeep85-rk8ng
      @JayanthaPradeep85-rk8ng หลายเดือนก่อน +11

      හරි මමත් දැක්කා ඵකක් තියනවා රඹුක්කන යනකොට හරියටම මතක නැහැ කොයිහරියෙද කියලා

    • @fathiii1371
      @fathiii1371 หลายเดือนก่อน +7

      Ape lankaw godagnna apith sahyogya demu , me aanduwe puluwan

  • @Yes99125
    @Yes99125 หลายเดือนก่อน +122

    අනිවාර්යයෙන් හොද. management Team. එකක් මේකෙ උඩ පුටුවල වාඩි කරවන්න. අලුත් දැනුම තියන. Team එකක්

    • @LakshanDilranga
      @LakshanDilranga หลายเดือนก่อน

      Me mewa Hena hatha wadina aparada .. Thirisannu wage un loku puty walata giyama iwari okkoma... meko labbak dan ne ne okun... kisi Danumak ne... iwarai...

    • @janakask7733
      @janakask7733 หลายเดือนก่อน

      වාඩි කරවන පාටක් නෑ, බලයක් තියෙන ආන්ඩුවක් හා විධායක ජනාධිපති හොරුන්ට හාල්ගරන්නෙ නැත්තෙ ඇයි.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm หลายเดือนก่อน +67

    මෙච්චර කල් නොදැක හිටපු දෙරණටත් මේවා පෙනිච්ච එක ලොකු දෙයක්

    • @SithumSithara-k2f
      @SithumSithara-k2f หลายเดือนก่อน +2

      anith channel wala mita kalin mewa giyada

  • @Ruwancy
    @Ruwancy หลายเดือนก่อน +131

    රේල් වේ එකේ ඉන්නෙ පට්ට හොරු යන්තම් ටිකට් බුකින් වංචාව නම් නතර වුනා😢😢😢

    • @ceylonrailwayunion9221
      @ceylonrailwayunion9221 หลายเดือนก่อน +1

      Koi velawatada book karanna puluwan

    • @dineshkumara3410
      @dineshkumara3410 หลายเดือนก่อน

      ඔව්. ඒක නම් නතර උනා

    • @TenSrilanka2684
      @TenSrilanka2684 หลายเดือนก่อน +1

      නතර වේලා නැ එක තාම වෙනවා

    • @TenSrilanka2684
      @TenSrilanka2684 หลายเดือนก่อน +2

      ටිකට් වංචාවක් යනවා ලේසටම

    • @sanjeewajayarathna7037
      @sanjeewajayarathna7037 หลายเดือนก่อน +1

      තාම නැවතිලා නැ.

  • @WasanthaSenevirathna-o1o
    @WasanthaSenevirathna-o1o หลายเดือนก่อน +48

    රේල් වේ එකේ ලොකු හොරු දෙන්නෙක් රස්සාවෙන් පැන්නුවනම් අනිත් උන්ට උණ ගැනෙන්න මුන් ස්ට්‍රයික් කරන කොටත් වැඩ තහනම් කරන්න ඕන පැය 12ක් ඇතුලත පෙන්ශන් ගිය ඩ්‍රයිවර්ල ස්ටෑන්ඩ් බයි තියාගෙන නැත්නම් හමුදාවෙ සෙට් එකක් ට්‍රේන් කරල තියා ගන්න ඕන

    • @songmusicprabash1856
      @songmusicprabash1856 หลายเดือนก่อน +1

      ඉතින් වැඩියෙන්ම ඉන්නෙ මෙි ආන්ඩුවෙ වෘත්තීය සමිති කාරයෝ තමයි 😂😂

    • @lahirumadhushan2378
      @lahirumadhushan2378 หลายเดือนก่อน

      Eka hari. Army eke kollo 100 puhunu kala nam athi.

  • @sarathupul9440
    @sarathupul9440 หลายเดือนก่อน +39

    දුම්‍ රිය දෙපාර්තමේන්තුවේ ඉන්න දූසිතයන් අයින් කර මහ ජනතාවගේ මුදල් ආරක්ෂා කර රට දියුනු කරන්න

  • @TrendLK
    @TrendLK หลายเดือนก่อน +30

    ඒයි උකුස්සා ප්‍රවාහන ඇමතිගෙන් වෙයිස් කට් එකක් ගනින්න බිමල්ට ඔික කිව්වනම් කරපු උන්ගෙ රස්සා නැතිකරනන්න තිබ්බා

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i หลายเดือนก่อน +18

    මොරටුව විශ්ව විද්‍යාලයයෙන් පමණක් ලබාදෙන Transport & Logistics Manegement Engineer (BSC,Hon: ) උපාධිය නිමකරපු ළමයි එක එක comany වල උපාධියට අදාල නොවන එක එක රැකියාවල,ඉන්නේ ⁣ සුවිශාල මුදලක් වියදම් කරලා නිදහස් අධ්‍යාපනයෙන් ලබා දී ඇති එම දැනුම මේ කාර්යයන්ට යොදවා ගෙන මෙම ආයතන කාර්යක්ෂමව කර ගැනීමට හැකියාව ඇත. දැනට මේවාගේ ඉන්නේ පාරම්පාරික බූදලයක් කර ගත් සේවක පිරිසක් ,

    • @prasadperera9919
      @prasadperera9919 หลายเดือนก่อน

      හොද අදහස් ❤

  • @jasinthakumara8049
    @jasinthakumara8049 หลายเดือนก่อน +38

    මෙවා කරපු එවුන්ට දෙන්න දඩුවම් නැද්ද

    • @stk2199
      @stk2199 หลายเดือนก่อน

      නෑ ඒකනේ මේවා වෙන්නෙ...😮😮😮😮😮

  • @Fernando20029
    @Fernando20029 28 วันที่ผ่านมา

    ඔවා හිටපු අන්ඩුවත් වගකියන්න ඕනේ ඔය අයතනවල ඉන්න ලොක්කන්ගේත් වැරදි ඕය තැන්වල ඉන්නේ බත්කන මිහරක් ඔයාලා ඔය කරනසේවය ඉතාමත්ම අනර්ඝයි නියමයි මල්ලී ඔය වගේ තියන හොරකන් හොයලා අපේ අලුත් රජයට පෙන්වන්න ❤

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha หลายเดือนก่อน +5

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්නේ හොරැ අනිවාර්යයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සුද්ද කරන්න ඕනෑ ජාතික ජනබලවේගයට ඒක මහ ලොකු කජ්ජක් නෙමෙයි ඉක්මනින් විසදාවි ජයවේවා මාලිමාවට ❤❤

  • @Thimiragkd
    @Thimiragkd หลายเดือนก่อน +6

    අපේ රටවල් දියුණු වෙන්න නැත්තේ ඕවා නිසා තමා..මුකුත් ඕන නෑ .අපේ රටේ පාරවල් වල දෙපැත්තේ තණකොළ කපන්නේ තමා අතින් විසිගහනව..උන් මාසයක් විතර ගාන්නවා තණකොළ කපනන්න පාරේ.එතකොට මුල ටික ආයේ වැවිලා...අරුන්ට ඉතින් වැඩ තියන්නත් ඕනනේ..මන් දැන් ජීවත් වෙන රටේ එක දවසට 40km ක තණකොළ එක මේශින් එකෙන් කපනවා..එකයි දියුණුව රටක.. කාලේ කකා එක තැන පල් වෙන එක නෙවයි..දැන් කියයි ඒ වැඩ කරන උන්ට මොකද වෙන්න කියලා..එක තමා මේ රටේ පාලකයෝ මේ රට හදපු විදිහ.දේශපාලන වාසි ගන්න ජොබ් දීලා දීලා.රටේ සල්ලි විනාශ කරලා..අනිතීමට උන් නිකන් ඉන්නවා පාඩි ගන්නවා

    • @NILANKA-t7e
      @NILANKA-t7e หลายเดือนก่อน

      Malesiyaweth ehemai.kpala paare thanakolath ain karala e thanakola urawalatath daala wede iwara karanawa dawadata seehena durak..

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd หลายเดือนก่อน +31

    මේවට තමයි හෙන ගහලා.ගියේ

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 หลายเดือนก่อน +9

    භාවිත කරන්න පුහුණුවක් නැතිව ඇති. තවත් ආයතනවලත් අඩු වැඩි වශෙන් මෙවැනිම ආකාරයේ වැඩට නොගන්නා උපකරණ ඇති හෙව්වොත්. එක තැන පල්වෙන නිළධාරීන් සිටීම හා තාක්ෂණික දැනුම නොමැතිකම තමයි හේතුව. බඩු ඕන උනාම ගේනවා. නමුත් ඒවාට දැනුමැති සේවකයින් බඳවා ගැනීමක් එයාලට අදාලම නෑ. රටේ තත්වය තාමත් මෙහෙමයි.

    • @rathnayaka7675
      @rathnayaka7675 หลายเดือนก่อน +1

      ඒවට නම් පුහුණුව තියන මිනිස්සු ඕන තරම් ඉන්නවා ඕනකමක් නැති එක මේවා බැකො යන්ත්‍රනේ. අපේ රට එච්චර නොදියුණු නැහැ

  • @DamithBandara-c1e
    @DamithBandara-c1e หลายเดือนก่อน +10

    ඕවා ගත්තම
    රෙන්ට් එක එන්නෙ නෑනෙ

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. หลายเดือนก่อน +29

    අපරාදේ ජනතා මුදල්.😢😢

  • @MkcPerera-ym9su
    @MkcPerera-ym9su หลายเดือนก่อน +13

    රෙද්දකින් හැමතනම හොරු😡

  • @LasithSameera-c6k
    @LasithSameera-c6k หลายเดือนก่อน +21

    මෙහෙම වැඩ කරන අයගේ දරුවන්ට හෙනම ගහපිය

  • @vishwa7469
    @vishwa7469 หลายเดือนก่อน +9

    අපරාදේ .. කොටි ගානක් .. මලකඩ කනවා.😂

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 หลายเดือนก่อน +3

    මේවගේ නිලදාරින් ආයතන වල ඉද්දි හදයි රට දෙසපාලුවන් ට වගේම ආයතන වල ඉහලත් ගද ගහන විදියටම සවුත්තුයි උං මේ රට හැදෙනවා දකින්ඩ කැමති නැ..වෙනස කරන්ඩ ඔන ඔතන..😂😂😂😂😂

  • @songmusicprabash1856
    @songmusicprabash1856 หลายเดือนก่อน +3

    රෙල්වෙි උන් දන්නෙ බෝනස් ඉල්ලනිනයි promotion ඉල්ලන්නයි strik කරන්නයි විතරයි 😢😢

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 หลายเดือนก่อน +3

    කාලකණ්නි නිලදාරීන්. ඉතිං ඕයි ලංකාව බංකොලොත් නොවී තියෙයිද?

  • @SarathLiyanagee
    @SarathLiyanagee หลายเดือนก่อน +3

    මෙි රටෙ ඔය උසස් තනතුරු වල ඉන්නේ විදෙශ රටවලින් මෙි රට විනාශ කරන්න ආව නිලදාරින් ද ඇයි දෙවියනේ මුන්ට රටගැන කැක්කුමක් නැතිද මෙි තනතුරු වලට එන්න පෙර පත්විමි වලට ඇතුලත් කරන්න අයතනයේ වගකිම ගැන ජනතා මුදල් රටෙි දියුණුව අපරදෙ හිතපල්ලා මිනිස්සු නේ හිතලා වැඩ කරපල්ලා

  • @kapilabandara1990
    @kapilabandara1990 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් වහා පරික්ෂණයක් ආරම්භ කරන්න ඕනි මහජන දේපළ වලින් ගෙනාපු යන්ත්‍ර ආදාල රාජකාරියේ යොදවන්නේ නැත්තේ ඇයි මහජන ධනය

  • @basithking1
    @basithking1 หลายเดือนก่อน +4

    මාත් ඕකෙන් බැකෝ එකක් වගේ එකක් තියෙන එක දැක්කේ, පෙරේදා දෙමටගොඩ.
    ඕක බාර දීලා තියෙන එකාගේ පඩිය කැපුවනම් වැඩේ ඉවරයි

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs หลายเดือนก่อน +4

    අපරාදේ හොරැ ටික, කරදර කරන්න ඵපා හොදේ,

  • @akilasachintha3900
    @akilasachintha3900 หลายเดือนก่อน +13

    ආණ්ඩු මාරු උනත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදුනේ නෑ බහුතරයක් ප්‍රශ්න එහෙමමයි.😢

    • @nishadiperera9160
      @nishadiperera9160 หลายเดือนก่อน

      ආණ්ඩුව වෙනස් උනාට තාම හොරු වෙනස් වෙලා නැහැ.ඒකයි ඒකට හේතුව .

  • @prasadperera9919
    @prasadperera9919 หลายเดือนก่อน +1

    දුමිරිය දෙපාර්තමේන්තුව හොර ගුහාවක්😢😢

  • @darshanawijebandara9859
    @darshanawijebandara9859 หลายเดือนก่อน +2

    මේවා ගේන්නෙම මුන් හොරාකන්න කොමිස් කුට්ටි ගිලින්න කාළකණ්ණි මුන් ඉන්නකම් මේ රටට හොදක් වෙය්ද

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 หลายเดือนก่อน +2

    පොල් ගානයි ආචාර්‍ය පදවි බලාගෙන හිටු ..වහල් යක්කු

  • @kasunfernando2418
    @kasunfernando2418 หลายเดือนก่อน +2

    ඔවා දැම්මාම කොමිස් ගන්න බැහැ පුද්ගලික ඒවා දාලා කොමිෂන් ගන්නවා කාළකණ්ණි රාජ්‍ය සේවය

  • @thisajabasith9581
    @thisajabasith9581 หลายเดือนก่อน +3

    කොමිස් ගහන්න ගෙනල්ල තියෙන්නෙ...
    අපරාදෙ සල්ලි...

  • @sandun2136
    @sandun2136 หลายเดือนก่อน +1

    මරු 👏👏👏👏

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 หลายเดือนก่อน +3

    රේල්ලුව උඩ ඉඳල පහලටම සුද්ද කලයුතුය

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 หลายเดือนก่อน +8

    යන්ත්‍ර තිබුනට මේ යන්ත්‍ර හසුරැවන්න oparaters ල ඉන්නව ද බලන්න...දුම්රිය රියදුරන්නට මේ භාවිතා කරන්න බෑ.

    • @WasanthaSenevirathna-o1o
      @WasanthaSenevirathna-o1o หลายเดือนก่อน +8

      ඕව ඔපරේට් කරන මිනිස්සු එලියෙ ඉන්නව රේල් ගොබ්බයන්ට බැරි උනාට

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 หลายเดือนก่อน

      @WasanthaSenevirathna-o1o එළියේ හිටියට වැඩක් නෑ..ඇතුලේ ඉන්න ඕනි...හේ යන්ත්‍ර අලුතෙන් දුම්රිය සේවයට එකතු උනේ.

    • @kapilsds7
      @kapilsds7 หลายเดือนก่อน +4

      පස් කපන්න දන්නවනම්,පටවගන යන්න දන්නවනම් ඕක මහලොකු දෙයක් නෙවෙයි. ඕව දෙමටගොඩ තිබිල වැඩක් නෑ. යවන්න පේරාදෙණිය බදුල්ල පැත්තට.උන් වැඩ ගනියි.

    • @ravindubaba
      @ravindubaba หลายเดือนก่อน +1

      නැ පිටට දුන්නම කොමිස් එක හොද හින්දා කුලියට වාහන ගන්නවා ඒක කරන්නෙ නැතුව වෙන දෙයක් නෙවෙයි .

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 หลายเดือนก่อน

      @@kapilsds7 ඔයාට මේවා oprate කරන්න පුලුවන් ද?

  • @rohithakumara8161
    @rohithakumara8161 หลายเดือนก่อน +3

    මෙහෙම අපරාධකාරයෝ ඉඳද්දීන් රටක් ඉදිරියට කොහොමද යන්නේ?

  • @Lovelyworld00000
    @Lovelyworld00000 หลายเดือนก่อน

    දුම්රිය දෙපාර්තමේන්තුවෙ ඉහල නිලදාරින් හා එවකට හිටිය දේශපාලුවන් 🙄🙄
    සාමාන්‍ය දැණුමනම් ලොව ඕනෑම දෙයක් ගෙන්වීමට පෙර එයගැන පුහුණුවක් ලිඛිතව හා ප්රායෝගිකව මනා පුහුණුවක් අවශයි

  • @nishanvlogs2399
    @nishanvlogs2399 หลายเดือนก่อน +2

    උන් මේ යන්ත්‍ර වෙන්වීමෙන් කෙතරම් විශාල මුදලක් ගසා කන්න කොමිස් ගන්න ඇත්ද

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world หลายเดือนก่อน +2

    ඔවගෙන් කරොත් කොමිස් එන්නෑනේ.ප්‍රයිවට් එවගෙන් එනවනේ සල්ලි

  • @udaya.suranjithalupotha4294
    @udaya.suranjithalupotha4294 หลายเดือนก่อน +5

    රත්මලාන වැඩ බිමට යන්න

  • @Inside25
    @Inside25 หลายเดือนก่อน +1

    නිවැරදි පාලකයෝ රටේ පහල උනොත් ඕවා වෙන්නේ නැ.. හොර පාලයන් එලවමු

  • @panoramablue9191
    @panoramablue9191 หลายเดือนก่อน +2

    අලුතෙන් නමි බදවා ගන්න එපා බදවා ගත්තත් යාන්තිුක සහ සාමාන්‍ය දැනුම තියන අය පමනක් බදවා ගන්න බත්කන හරක් සහ හොරැ බදවා ගන්න එපා ඹටයාඩි අවට තියන තාප්ප උඩ වාඩි වෙල ඉන්න ජැමි ගස්වලට අබරැල්ල ගස් වලට ගල් ගහන කාල කන්නි අතිරික්ත සේවකයන් අර අවිස්සාවෙල්ල රත්න පුර මාර්ගය සැදිමට යවන්න ජාතික අපරාධයක් නැත්නමි බලන්න අපි ෙකාපමන දුක් විද ගෙනද දහඩිය පෙරෙගනදතද ෙවලා යන්නෙ ෙලා්කෙ තියන ජරාම දුමිරිය සේවය අවුරැදු 75 ෙද්ශපාලුවො දුමිරය විනාශ කලා

  • @KumaraNiranjana
    @KumaraNiranjana หลายเดือนก่อน

    මරු😂😂😂😂❤

  • @Saman-b6k
    @Saman-b6k หลายเดือนก่อน +13

    ඔහොම නිස්ශබ්දව ඇත්තෙ අනිවාර්යයෙන් රාජපක්ෂලාගේ සහ රනිල්ගෙ පලපුරුදු දේශපාලන හොරෙක් සම්බන්ධ ඇති

    • @Add_the_handle_to_continue
      @Add_the_handle_to_continue หลายเดือนก่อน +3

      ඉතින් හොයපන්කො. හොයල හිරේ යවහන්කො.😂😂😂😂

    • @Saman-b6k
      @Saman-b6k หลายเดือนก่อน +3

      @Mawbima_wenuwen මොකද පත්තු වෙලා හිටපන් ටිකක් ඉවසලා වැඩේ වෙයි ගානට 😄😄😄😄

    • @Add_the_handle_to_continue
      @Add_the_handle_to_continue หลายเดือนก่อน +2

      @Saman-b6k වෙයි පකක් බලන් ඉඳපන්🤣🤣🤣

    • @Saman-b6k
      @Saman-b6k หลายเดือนก่อน

      @Mawbima_wenuwen පකක් හරි වෙයි මොකද ඉස්සර පකවන් උනේ නෑනේ දැන් බලාගෙන හිටපන්

    • @Saman-b6k
      @Saman-b6k หลายเดือนก่อน +2

      @@Add_the_handle_to_continue පකක් හරි වෙනව මොකද ඉස්ස ඔය කියන පකවත් උනේ නැ දැන් බලාගෙන හිටපන්

  • @judefernando9508
    @judefernando9508 หลายเดือนก่อน +2

    CGR එකේ ඉන්නේ වයසක මැන්ටල් පොරවල් , කිසිම අළුත් තාක්ෂණය නොදත් නිලධාරින් . බලන්න වැඩ කරබ සේවකයෝ සෙරප්පු දාගෙන කිසිම ආරක්ෂක උපාංග පාවිච්චි කරන්නේ නෑ.ලැජ්ජයි.

  • @stk2199
    @stk2199 หลายเดือนก่อน +2

    මේක සම්බන්ධයෙන් ඉන්න ඇමතියා මේවා ගැන බලාගන්න වෙයි🤬🤬🤬🤬😡😡😱😱🐑🐑🤢🤢🤑🤑😤😤😤😤😤😤

  • @BuddhiNayanapradhip
    @BuddhiNayanapradhip หลายเดือนก่อน +1

    සුපිරි වැඩක්

  • @DilanRasanga-f8k
    @DilanRasanga-f8k หลายเดือนก่อน

    අනුර මහත්තයා මේකට අත ගැහුවනම් වැඩේ හරි😓

  • @KapilaratnaRuppegedara
    @KapilaratnaRuppegedara หลายเดือนก่อน +1

    හොද නරක .කියලා දෙකක් තියනවා අපේ රටේ තිබුනේ හොරකම වංචා දූෂිත දේවල් විතරයි දැන් ඔය නිලධාරීන්ට උත්තර දෙන්න වෙයි .අනේ අපේ රටේ .කරන හොරකම් දන්න අය .ඒ ගැන කියන්න .මේ රටට විපත් කරන උන් අල්ලන්න

  • @RSusan-g1p
    @RSusan-g1p หลายเดือนก่อน

    ඉතාලේ කියන්නේ සුපිරි බඩු හදන රටක් ටිකක් ගණන් හැබැයි වැඩ කරන්න පුළුවන් සුපිරියට මේක අපරාධයක්

  • @upickupick9923
    @upickupick9923 หลายเดือนก่อน

    ඉහල නිලධාරීන් දන්නේ නැත්නම් එයාලා වහාම ඉවත් කරන්න ඕන මොකද උන් නොදැන ඉන්න විදිහක් නැහැ කොහෙත්ම ඔතන ගේමක් යන්නේ

  • @Donbiscog
    @Donbiscog หลายเดือนก่อน

    Mewa nm hoda wada .....🎉

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj หลายเดือนก่อน +3

    ඔවා පාවිච්චි කරන්න දන්න කට්ටිය දුමිරිය දෙපාර්තමේන්තුවෙ නැහැ බාන් 😂

    • @ranganamanoj134
      @ranganamanoj134 หลายเดือนก่อน

      Ou gas kapana machnine eka wateta wanala rail piliwalath waddano..😂

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 หลายเดือนก่อน +3

    මොකක් ලොක්කො දන්නෑ😂

  • @natureandniko
    @natureandniko หลายเดือนก่อน +3

    හොරු අල්ලන්නම් 😂

  • @pkbkumara8824
    @pkbkumara8824 หลายเดือนก่อน

    නැ නැ මේව ගෙන්නුවෙ අපි නොවෙයි පුද්ගලික සමාගමකින් කියයි. ඒත් ඒකෙ අයිතිය දුම්රිය ලොක්කො වෙන්න පුලුවන්. වියදම රේල්ලුවෙන්....😀

  • @gamingbathu8282
    @gamingbathu8282 23 วันที่ผ่านมา

    මාතර කැකනදුර පැත්තෙත් තියනව රේල් පාර අසලම පොලොවට පස් වෙන්න ලගයි

  • @thilithili
    @thilithili หลายเดือนก่อน

    Operator ස්ලා නෑ කියයිද දන් නෑ😂😂😂😢

  • @SenavirathnaSenavirathna-x2d
    @SenavirathnaSenavirathna-x2d หลายเดือนก่อน

    හරියට වැඩක් කරන්නෙ නැති නිලධාරීන් අයින් කරන්න තියෙන්නේ

  • @pathumrathnayake1082
    @pathumrathnayake1082 หลายเดือนก่อน +1

    මේවා ගෙනාපු උන්ගේ ගැනුදරුවො එක්කම හිරේ දාමූ. පව් ජනතාව හිගමනේ

  • @latavirakoddi184
    @latavirakoddi184 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍❤❤❤

  • @UdaraNayanagith-v6l
    @UdaraNayanagith-v6l หลายเดือนก่อน

    ඔවා වැඩ කරනවා මෙක දපු එකා එවා දැකලා නැ අනික ඔක්කොම අනික ඔවා හැම එකක් ම ඉතාලියෙන් ගෙන්නපු එවා නෙමෙයි😊

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 หลายเดือนก่อน

    CGR එකනම් privatize නොකර හදන්න බෑ

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 หลายเดือนก่อน +1

    මුට්ටි ..PAPA...කරලා .තියෙන...වැඩ ...කොහොමද ...

  • @buddikasuranjith7474
    @buddikasuranjith7474 หลายเดือนก่อน +1

    යකෝ railway එකේ උන්ට වෙඩි තිබ්බත් මදී මේ වැඩ වලට

  • @amilpradeepkumararathnayak3041
    @amilpradeepkumararathnayak3041 หลายเดือนก่อน

    Niyamai

  • @dexterperera1101
    @dexterperera1101 หลายเดือนก่อน +1

    😮 amo

  • @renukw
    @renukw หลายเดือนก่อน +1

    Patta horu ,kalakanni

  • @SchoolDevelopmentOfficers
    @SchoolDevelopmentOfficers หลายเดือนก่อน

    මේ ආණ්ඩුවත් ඕව අල්ලන්නෙ නෑ. මාධ්‍යය සංදර්ශන විතරයි.

  • @ruwansesingha5963
    @ruwansesingha5963 หลายเดือนก่อน +1

    රේල්වේ එක කියන්නෙ අපි පොඩි කාලේ ඉදන්මට හොරු ඉන්න තැනක් ගෙවල් වල ඉදන් පඩි ගන්න තාත්තලාගෙ ලමයි හිටියා.කාල කණ්ණි මිනිස්සුගෙ සල්ලි විනාස කරපු හැත්ත තමයි මෙච්චර කල් හිටියෙ..

  • @Jagatjanaka
    @Jagatjanaka หลายเดือนก่อน

    කොහොම උනත් අනුර ආවට පස්සෙ හරි උකුස්සා දැක්ක ඵක ගැන සතුටුයි

  • @roshanlakmal9641
    @roshanlakmal9641 หลายเดือนก่อน +1

    පෝයට සුදු ඇදන් හිටියට මුන් නමට බෞද්ධයන් 😂😂
    මේ රටේ තරම් හොරු නෑ හොහෙවත්

  • @devapriyaks
    @devapriyaks 28 วันที่ผ่านมา

    මුන් ඉතින් ඕව operate කරන්න දන්න,වෙකක් යෑ😮😮 මුන් දන්නෙ, සෙනික, වැඩ වර්ජන, උද්ඝෝශන කරන්න,විතරනෙ,😂😂

  • @srilankan_34
    @srilankan_34 หลายเดือนก่อน

    සල්ලි හොරකමක් වෙලා තියෙනව එකයි ඔවා එලියට එන්නෙ නැත්තේ 💯

  • @ojiperera6117
    @ojiperera6117 หลายเดือนก่อน +2

    සේවකයන්ගේ වැරැදි නොවෙන්න පුළුවන් ,උපකරණවල කාර්මික දෝෂ නිසා භාවිතා කිරීම ගැටළුවක් විය හැකියි .

    • @IndunilMuthunayaka-t7w
      @IndunilMuthunayaka-t7w หลายเดือนก่อน +1

      Ewa thiyeddi salliwalata machine aragena wada karanakota ganak gahanna puluwan nisa ewa wadata ganne naa

    • @pethumprabath7193
      @pethumprabath7193 หลายเดือนก่อน +1

      Me aluth meshin wla karmika dosa wen puluwnda

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g หลายเดือนก่อน +2

    කෝ විමල් නිදිද 🤣🤣🤣

  • @SisiraRajapaksha-s6z
    @SisiraRajapaksha-s6z หลายเดือนก่อน

    ඒව ගත්තම වැඩ මාසගනන් අදින්න වෙන්නෑ. එහෙම වුණාම ඕ.ටී නැතිව යනව.

  • @koreanquiz-r7z
    @koreanquiz-r7z หลายเดือนก่อน

    මන් ඒ දේවල් ගැන මොකුත් දන්නේ නෑ..ඒක තමයි හැම දේටම පිළිතුර.😂 කෝටි ගනන් වල machine ගෙන්නලා දන්නේ නෑ කියන්නේ 😂,ඕවා කෑලි කරලා බෝට්ටුවෙන් ගෙන්නපුවා වගේ හරියට 😂😂
    ඕකේ ඉන්න නිලධාරි හොරු ටික ඔය දේවල් අවශ්‍ය කියලා ඉල්ලපු නිසානේ ආනයනය කරේ 😂

  • @anushaperera2235
    @anushaperera2235 หลายเดือนก่อน

    මම නම් CGR එකෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්න යනවා උනත් උදව් කරන්නේ නෑ

  • @olravishan2726
    @olravishan2726 หลายเดือนก่อน

    ඕවා මොනවද අනේ රේල්ලුවේ නිකම් පුටු රත්කරන ලොක්කන් ගේ පඩිය 130 අඩුම තව Office වල පුටු රත්කරන වුන්ටත් ලක්ෂෙ පැනලා පඩි තව කොමිස් තව ගොඩක් දෙවල් එමටයි හොදටම ගසාකන්නෙ අනුරාධපුරේන් උඩට ලංකාවට කෙල වෙලා තියෙන්නෙ රෙල්ලුවක් නිසා තමයි එක පැත්තකින් මොන ජනපති ආවත් එකම දේ තමයි මොකද මේක ලංකාවනේ😂😂😂

  • @SanjithaMadhappuli-py5wh
    @SanjithaMadhappuli-py5wh หลายเดือนก่อน

    පව් යකෝ අපි

  • @UU-bl4xu
    @UU-bl4xu หลายเดือนก่อน +1

    මන්ත්‍රීතුමා කිවුවට මගෙත් එකක් තියෙනවා.එතුමා කිවුව විදිහට මේක විසදන්න අමාරුයි.එහෙම කිවුවට තුවක්කුවෙන් ඕක විසදන්න බෑ....

  • @TharushaUdaya-b6c
    @TharushaUdaya-b6c หลายเดือนก่อน

    Use කරේ නෑ කියන්න බෑ.කැළණිවැලියේ ඕවා බරටම වැඩ හැබැයි

  • @thilinanuwan5804
    @thilinanuwan5804 หลายเดือนก่อน

    ආයි නොවෙන්න දඩුවම් දීපන් යකො බලයක් දුන්නේ ඔකටනේ

  • @chathuraprasad1690
    @chathuraprasad1690 หลายเดือนก่อน

    OT හම්බෙන්නෙ නැ ඉක්මණින් වැඩ කරම😂

  • @chamithathukorala1985
    @chamithathukorala1985 หลายเดือนก่อน

    W O W ඒක

  • @beautifulasia6254
    @beautifulasia6254 หลายเดือนก่อน

  • @Sameera234-g2j
    @Sameera234-g2j 26 วันที่ผ่านมา

    2024 .12.19 වෙනදා උදේ දැක්කා කොටුවේ ස්ටේෂන් එකේ පැත්තෙ ඉඳන් කොල්ලු පිටිය පැත්තට මේක අරන් යනවා ටිකක් හොයලාබලන්න

  • @ireshchathu6109
    @ireshchathu6109 หลายเดือนก่อน

    කෝමිස් ගහන්න විතරයි ඔවා ගේනාවේ. දැන් ඔවාගේන් වැඩක් නැ එයාලට

  • @lakmalsuneth7117
    @lakmalsuneth7117 หลายเดือนก่อน

    ජපන් බලවේග කට්ටල දෙකක්ද දිරනවා😊😊

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 หลายเดือนก่อน +1

    AKD NOW PRESIDENT.
    ❤❤❤❤❤.
    NOT MAHINDA OR RANIL.
    TAKE ACTION AND VERY FAST.

  • @prabathmangala8563
    @prabathmangala8563 หลายเดือนก่อน

    අතු ගාන්ඩ ඕනේ කොනක ඉඳලා...

  • @isurudhanushka1887
    @isurudhanushka1887 หลายเดือนก่อน

    😢😢😢

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga หลายเดือนก่อน +8

    රනීල්........

    • @parakum1827
      @parakum1827 หลายเดือนก่อน +4

      රනිල් කරේ මෙවැනි නවීන යන්ත්‍ර රටට ලබාදුන්නා එකයි එයින් ප්‍රොයෝජන ගන්න එක නිලදාරීන්ගේ වගකීමක්

    • @Nilapulrangana
      @Nilapulrangana หลายเดือนก่อน +2

      මාලිමාවේ බැල්ලිගේ පුතාලට කක්කා ගියේ නැතත් පලි රනිල්

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga หลายเดือนก่อน

      @@parakum1827 ඇමති කෙනෙක් ඉන්නෙ පකටද.....

    • @SakilaSankaja
      @SakilaSankaja หลายเดือนก่อน +2

      අනුර කරන්නෙ හොදට දැන් හාල් කීයද❤😂

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga หลายเดือนก่อน

      @SakilaSankaja හාල් මෙහෙ 230/= යි... මම ගිය සතියෙත් ගත්තා

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් หลายเดือนก่อน

    ඕකුන් දන්නේ ස්ට්‍රයික් කරන්න විතරයි

  • @Thimiragkd
    @Thimiragkd หลายเดือนก่อน

    අපේ රටේ උන්ට තාක්ෂණය ඕනා නෑ..අපේ රටේ උන්ට හොදට අතපය වලින් වැඩ කරන්න පුළුවන්..එකෙයි මේ රට මෙච්චර දියුණු වෙලා තියෙන්න..අපේ රටේ උනාට ඕන 4න් එක විතරයි..😂😂😂😂😂😂😂😂😂😂.

  • @roshanchathuranga5872
    @roshanchathuranga5872 หลายเดือนก่อน

    ඔවා වලින් වැඩ කරන එක හොරා කන එවුන්ට පාඩුයි, සති ගනන් ඇද ඇද හම්බ කරන්න බැ වියදම් වලින් කොමිස් ගහන්න බැ හොරාට අතිකාල දිමනා දාන්න බැ රෙල් පාරක් කැඩෙනවා පිලි පනිනවා පස් කඩන් වැටෙනවා කියන්නෙ දුම්රිය දෙපාර්තු මෙන්තුවෙ ඉන්න එවුන්ට නිදානයක් වගෙ තමා, උන්ට ඔනි වියදම අඩුවෙන් වැඩෙ ඉක්මනට කරන්න නෙමෙ වැඩෙ ඇද ඇද වාවාගෙන කන්න රටෙ මහජනතාවලෙ බදු මුදප් හෙදිලා යන එක මරසමතානයක් තමයි දුම්රිය දෙපාර්තුමෙන්තුව කවදා රටක් හදන්නද මෙ වගෙ හොරු ඉදගෙන හැම තැනම හොරකම ඇගෙමයි තියෙන්නෙ