මොකද්ද මේ මට උනේ 🤕🙀| hospital vlog😷🤢 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2024
  • #viral
    #vlogger
    #likkanawo
    #trending
    #hospital

ความคิดเห็น • 231

  • @G.RG.R-gr5ex
    @G.RG.R-gr5ex 5 หลายเดือนก่อน +25

    මේ වගේ boyfriend කෙනෙක් ලබන හැම කෙල්ලම වාසනාවන්තයි🥰❤..ඔයා අැත්තටම lucky girl kenek akke❤..හැමදාම සතුටින් පරිස්සමට අාදරෙන් ඉන්න දෙන්නම😍❤🥺

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @rashisanka5951
    @rashisanka5951 5 หลายเดือนก่อน +47

    අත් බදින්නේ නහයෙන් හරි බට දාලා තිබ්බොත්.. මොකද එයා ඒක ගලවන නිසා..
    මගේ අම්මත් කැන්සර් එකකින් සෑහෙන දුක් විදලා ගිය මාසේ අපිව දාලා ගියා..මාත් පතන්නේ මේ ලෝකේ කිසිම කෙනෙක්ට ලෙඩක් හැදෙන්න එපා.. මං අවුරුදු ගානක් කැන්සර් වෝඩ් එකේ මිනිස්සු දුක් විදින එක දැකලා දැකලා පුදුම දුකක් තියෙන්නේ.. අද ඉන්න කෙනා නෙමේ තව දවස් දෙකකින් වගේ ඉන්නේ..
    මගේ අම්මගේ වෙනස්වීම මං ඇස් දෙකට දැක්කා..අන්තිමට තමන්ට ඕනේ දෙයක් ඉල්ලන්නවත් බැරුව ගියා 😞
    මගේ අම්මා ඇතුලුව මේ ලෝකේ ඉන්න / මේ ලෝකෙන් ගිය කිසි කෙනෙක්ට උපදින කිසිම බවයක ඔලුවේ කැක්කුමක්වත් හැදෙන්න එපා 🙏

    • @user-jx5jo6mi2q
      @user-jx5jo6mi2q 5 หลายเดือนก่อน +5

      මගෙ අම්ම කැන්සර් නැති වෙලා දැන් අවුරුදු පහක් .මැරෙනකම් ලෙඩෙ හොයා ගත්තෙ නැ .ඒක හොදයි මොකද අම්මා දන්නැ එයාට කැන්සර් එකක් තිබ්බෙ කියල .අපේ අම්මලා හොද ආත්මෙක ඇති හලො.❤😊

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน +3

      💔 minissunta wena dewal dakkahama hitha ganna ba 🙂💔 oyage amma hoda thanaka athi aniwarenma prarthana karanwa ammata sanasimak labenna kiyla ❤️

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน +2

      Aniwarenma oyage amma sanasimen hoda thanaka innwa ❤️

    • @imeshilakshani1081
      @imeshilakshani1081 4 หลายเดือนก่อน +2

      මාත් අපේක්ෂා එකේ මාස 4 හිටියා නංගිව තියාගෙන.. මං හිටියේ 3/4 වට්ටුවේ ජිවිතේ මිනිස්සු උස්ම ගන්න බැරැව නැතිවෙනවා මං කොච්චර දැක්කද කන්න බැරැව නහයෙන් බට දලා. පිලිකාව කියන්නේ නරකම දෙයක්..😢

  • @DulaRD1
    @DulaRD1 5 หลายเดือนก่อน +15

    සනීප උනානෙ ආයෙ ලෙඩ වෙන්නෙ නැතුව හොදට කාලා ඉන්න..ඔයාට ගොඩක් හොද හදවත් තියෙන ආදරනීය අය ඉන්නවා(අම්මා&ලිතිර බොස්)💗

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️❤️❤️🥺

  • @kanchanamadusanka7684
    @kanchanamadusanka7684 5 หลายเดือนก่อน +7

    ගම්පහ hospital එක දන්නෙම රස්තියාදු කරන්න විතරයි 😊

  • @user-tb5ei5rh9q
    @user-tb5ei5rh9q 4 หลายเดือนก่อน +3

    අනේ අපේ රෝස මල🥺ආයේ නම් කන්නේ නැතුව ඉන්න එපා බුදුසරණයි මැණික ආදරෙයි❤

  • @VimukthiSadaruwa
    @VimukthiSadaruwa 5 หลายเดือนก่อน +6

    එ ආදරෙ ගොඩක් වට්නවා හැම කොල්ලම ඔම හොයලා බලන්න් නැ ඔයා වාසනා වන්තයි

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน +1

      💗

  • @Rushy245
    @Rushy245 5 หลายเดือนก่อน +3

    Harima happy oya hoda wela apu ekataaa. Aye nm oya vge asaneepayak nm hadenna epa kiyal wish karano. Dnwath hodata kala beela innaa💖😚

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️❤️❤️adarei lamayoo

  • @user-gr8ve9cc2c
    @user-gr8ve9cc2c 5 หลายเดือนก่อน +2

    Budu saranai akkita..neerogiwa inna lebenna oni akki hithana vidiytma apith prathana krnawa❤😊

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Adarei mage manika ❤️

  • @lakshansandaru9079
    @lakshansandaru9079 4 หลายเดือนก่อน +1

    paulakata doctor kenek hri medical student kenek hri inna eka godak watinawa kiyala hitenawa

  • @senulimethaya2172
    @senulimethaya2172 5 หลายเดือนก่อน +4

    Parissamen hodata kala inna akkiyooo. Adareii❤❤

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️❤️adareii

  • @navee-sb1qz
    @navee-sb1qz 5 หลายเดือนก่อน +8

    ඉක්මනට සනීප වෙන්න අක්කියෝ....🥰
    පරිස්සමෙන් ඉන්න ❤️❤️
    හොදට කෑම කන්න දැන්වත් ඉතින් 😒😒

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Adarei patiyo ❤️

  • @Lakshanranasinghe_95
    @Lakshanranasinghe_95 5 หลายเดือนก่อน +2

    Mageth mahaththayai ammai thamai mage lagama hitiye. Ude dwal ra thunama awa dws 4k man hospital eke. Aye nam ehma wenna epa kiyala hithagaththa math.

  • @harshanimaduwanthi9501
    @harshanimaduwanthi9501 5 หลายเดือนก่อน +5

    අනේ මාරම දුකයි😢 ඇයි නන්ගි නොකා ඉන්නේ ආයේ නම් එහෙම කරන්න එපා .හැමවේලේම කන්න .කොල වර්ග ,බිත්තර ,කොල කැද එහෙම හොදට කන්න බොන්න .කෙසෙල් මුව පුලුවන් නම් හදලා කන්න හොදට ලේ වඩවනවා ඒවාට.පරිස්සමෙන් ඉන්න හා පැංචි❤ ඉක්මනට හොද වෙයි

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน +1

      Adarei akki🥺❤️❤️❤️ dan thama halo me oyalage comment balanne ane sorry patiyo parakku unata ❤️

  • @OshaniSadarashmi
    @OshaniSadarashmi 5 หลายเดือนก่อน +1

    mona unath mn mn wage kala bila joliye inna akke😁😘

  • @tharindunijanz800
    @tharindunijanz800 5 หลายเดือนก่อน +1

    ඉක්මන්ටම හොදටම හොද වෙන්න අක්කියෝ.පරිස්සමෙන් ඉන්න.🥺🥰❤️❤️

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️❤️❤️adarei patiyo dan mata hodatama hodai❤️❤️❤️

  • @gamingtharuwa7643
    @gamingtharuwa7643 5 หลายเดือนก่อน +3

    Mamath aniddata ragama hospital yanna one

  • @user-bd1wk1rs3v
    @user-bd1wk1rs3v 5 หลายเดือนก่อน +7

    වෙලාවට කන්න අක්කේ නැත්තන් ආයිත් අසනිප වෙයි
    පරිස්සට ඉන්න ආදරෙයි අක්කියෝ❤❤❤❤

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Adarei lamayo❤️

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 5 หลายเดือนก่อน +1

    ඉක්මනට සනීප වෙන්න අක්කී 🥺💗 බුදු සරණයි 💖💕💖

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Budusarani patiyo❤️

  • @senu1804
    @senu1804 5 หลายเดือนก่อน +6

    Ane parissamen inna akka adarei ❤❤❤

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน +1

      Adarei hloo🙈💕💕

  • @rashmipabasara2914
    @rashmipabasara2914 5 หลายเดือนก่อน

    ඉක්මනට සනීප වෙන්න නන්ගි බුදුසරනයි ❤❤

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Adarei akke❤️

  • @dulakshidanuddara713
    @dulakshidanuddara713 5 หลายเดือนก่อน +1

    Get well soon පරිස්සමෙන් ඉන්න ❤

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Adarei❤️🥺

  • @dewindiwijerathna2424
    @dewindiwijerathna2424 5 หลายเดือนก่อน +2

    බුදු සරණයි ❤පරිස්සමෙන් ඉන්න

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Adarei❤️🥺

  • @KavindiRajapaksha-wp7kr
    @KavindiRajapaksha-wp7kr 5 หลายเดือนก่อน

    Anee ikmanata sanipa wenna kiyala prarthana karanawa Akka...budu saranai...❤❤❤🎉

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Adarei lamayo❤️❤️

  • @hyekook9894
    @hyekook9894 5 หลายเดือนก่อน +1

    Noka inna epa kochchr wada thibbath lamayoo.asaneepa unama thamai amaruwa therenne 🥺
    Paressamen inna oyta hondatama hondawenna kiyl prarthana karannm . budusaranai manika❤

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Budusarani mage lassna lamayoo oyatath❤️ me tikema busy una ane ekai oyalage comments walta reply danna paramku une ❤️

  • @dinukanishani7475
    @dinukanishani7475 5 หลายเดือนก่อน +3

    සතුටින් පරිස්සමින් ඉන්න අක්කීයෙ❤❤

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @thanurinu2800
    @thanurinu2800 5 หลายเดือนก่อน +3

    Get well soon akke parissamin inna ❤️

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Adarei patiyo❤️

  • @Maleesha446
    @Maleesha446 5 หลายเดือนก่อน +4

    අනේ අක්කි හොදට කාලා ඉක්මනට සනීප වෙන්න අක්කියො🥺💗🫂

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @sanduvi123
    @sanduvi123 5 หลายเดือนก่อน +4

    ගම්පහ, වතුපිටිවල දෙකම එකයි නන්ගී.. මටනම් හොදට අත්දැකීම් තියේ රස්තියාදුව වගේම බේත් වරද්දලා දීලා තියේ.. හීගාකාලා හරි සල්ලි හොයන් ප්‍රයිවට් නතර වෙනවා ඊට වඩා සැපයි😒

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน +1

      😪💔ekanm aththa

  • @DuDuBaddy
    @DuDuBaddy 5 หลายเดือนก่อน

    ඉක්මනින් හොදටම හොද වෙන්න❤🙈 පරිස්සමෙන් ඉන්න නවෝ අක්කේ❤

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Adarei chuty❤️

  • @user-xd2hf1fl5i
    @user-xd2hf1fl5i 4 หลายเดือนก่อน +1

    මගෙත් Hemoglobin 5 යි ගානකට අඩු උනා.......ලේ දීලා දැන් හොදයි💓

  • @I_am_Ashvini
    @I_am_Ashvini 5 หลายเดือนก่อน +1

    Hondata kanna ahu wena hama dema newei ange le wadana angata honda dewal.indala hitala kada kema kanna.eth hamawelwma gdra hadana deyak kanna nangi.

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน +1

      ❤️❤️ ow akke dannm sahenn man kama gana hithala kanwa meda sarenam marennamai giye 😪😹❤️

  • @madushansubasinghe
    @madushansubasinghe 5 หลายเดือนก่อน +1

    Ikman suwaya labenna kiyala hadawathi pathnawa.🙏🙏🙏❤️❤️

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️

  • @oshioshi918
    @oshioshi918 4 หลายเดือนก่อน +1

    මටත් හිමොග්ලොබින් අඩු වෙලා ලේ දුන්නා... මට පහයි ගානක් තිබ්බෙ....😊 මාත් කලිම් කන් නෑ... දැන් නම් කනවා බෙහෙතුත් බොනවා අක්කි....😊❤

  • @nikyniky3004
    @nikyniky3004 5 หลายเดือนก่อน +1

    Ane🥺❤️ikmanim hoda wenna kella.😘❤️

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      😘❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 หลายเดือนก่อน +2

    ඉක්මනින් සනිප්ප වෙන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      💗

  • @IsuliArunodya
    @IsuliArunodya 5 หลายเดือนก่อน +3

    Oyita wadiya chuttak parissam wenna akkiyoo dnwath 🥺♥️ Adarei halow❤🥹

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      Adarei patiyoo💕🙈

  • @sachiniprabodha58
    @sachiniprabodha58 5 หลายเดือนก่อน +1

    Get well soon nngh❤️ prssmt

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      Adareii akki💗

  • @udayangathilakshi3433
    @udayangathilakshi3433 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏❤️

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️❤️ budusaranai

  • @princess_rule5101
    @princess_rule5101 5 หลายเดือนก่อน +1

    Stay strong akki❤

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      💗

  • @amayapeiris2457
    @amayapeiris2457 5 หลายเดือนก่อน +1

    Ikamanata hoda wela gedara awa eka nam sathutu news. Godak adaraniya aya lagama inna nisai ikmanata Leda hoda wuneth. Aith asanipa novi hodata kala bila inna nanga❤oyage nangi nam oya wagemai.. thanikarama photo copiyak😂

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      🌝❤️❤️❤️❤️adarei lamayoo

  • @nethmikoshala5606
    @nethmikoshala5606 5 หลายเดือนก่อน +1

    Matth oya ledema haduna akki matnam le ehemath dunn 😢 oyata ikmanat sanipa wenn kiyala prarthana karanw 💗💗

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️🥺adarei lamayo

  • @Rash_official.
    @Rash_official. 5 หลายเดือนก่อน +1

  • @SujithaSoysa
    @SujithaSoysa 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SanukiSadewma-bz3iw
    @SanukiSadewma-bz3iw 5 หลายเดือนก่อน +1

    Get well soon akki 🥺♥️

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Adarei chuty❤️

  • @piugirl3916
    @piugirl3916 5 หลายเดือนก่อน +4

    Ane mtath ema kollek onaaaa❤️adrei denntma

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️

  • @indugamage4563
    @indugamage4563 5 หลายเดือนก่อน +1

    Get well soon nngi❤

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️

  • @imayakaumadi
    @imayakaumadi 5 หลายเดือนก่อน +2

    අම්මො අක්කි මාත් වැඩිය කන බොන කෙනෙක් නෙවෙ🥲මගෙ HB 5.2 ටම අඩු උනා ඩොක්ටලා කිව්වෙ පුදුමයි ඉන්නවා කියල එත් තාමත් කොච්චර කැවත් වැඩි වෙන් නැ HB🥲😂සතියක් හොස්පිට්ල් හිටියා අම්මො🥲ලෙ දෙන්න ත් හැදුවා🥲

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      😹💗 noka inna epa lamayo kanna kanna dannm amam kanwa agiathe 😹

    • @imayakaumadi
      @imayakaumadi 5 หลายเดือนก่อน

      @@Likkanawo he he😅

  • @dhanunisansala533
    @dhanunisansala533 5 หลายเดือนก่อน +2

    මටත් තිබ්බා A/L කරද්දි හිමොග්ලොබින් අඩු වෙච්ච ප්‍රශ්නෙ.හොදට කාලා බීලා සතුටින් ඉන්න.එතකොට ඕක normal වෙනවා.Get well soon dear❤

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️ dan hodatama hodi dala ❤️ kanne nathi unahama thama me prshne mata enne 😪

  • @tharushimadusha775
    @tharushimadusha775 5 หลายเดือนก่อน +1

    get well soon ❤

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Danushkanawarathna
    @Danushkanawarathna 5 หลายเดือนก่อน +1

    Akki aya kanna welawata adare oyata godak parisamin inna ❤

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน +1

      🙈💕 adarei chutiyoo

    • @Danushkanawarathna
      @Danushkanawarathna 5 หลายเดือนก่อน

      ❤️❤️

  • @januwabeywickrama4456
    @januwabeywickrama4456 5 หลายเดือนก่อน +1

    Qwwne mn knna kiyla.ko ehuwda .ehuwda.narkaya😒❤️.dn hodaine very good

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      🌝❤️

  • @RadeepPabasars-hv2kh
    @RadeepPabasars-hv2kh 5 หลายเดือนก่อน

    Get well soon ❤️🥺

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      🥺❤️

  • @anjeli8517
    @anjeli8517 5 หลายเดือนก่อน +2

    Get well soon akke ❤

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      💕

  • @DiliniNadeesha-ch3el
    @DiliniNadeesha-ch3el 5 หลายเดือนก่อน +1

    😢 Dan hodaida akki

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Dn hodtam hodi patiyo❤️

  • @bodhinidakshina2450
    @bodhinidakshina2450 5 หลายเดือนก่อน +6

    කොරෝනා හැදිලා රාගම ගිහින් ආයේ නම් ජීවිතේට හොස්පිටල් එකක මෙහෙම දුක් විදින්න ලැබෙන්න එපා කියලා එදා මටත් හිතුනා.අම්මට ගොඩක් අමාරු වෙල මමත් ගිය බලෙන් වගේ අම්මව තනියම යවන්න බැහැ කියලා හිතුන නිසා.ගෙදරින් යද්දී වැඩි අමාරුවක් තිබ්බේ නැහැ මට,අර ඔයා වගේ පුටුවකට වෙලා එළි වෙනකං හිටියා ඉදගෙන එළියේ හුලං වැදී වැදි ලෙඩ ඩබල් වෙල අම්මට වඩා මන් අසාධ්‍ය උනා අන්තිමට,ඒ වෙලේ හිතුනේ අම්මපා මන් අම්මා එක්ක නෙවෙයි නම් ආවේ මන් පැනලා යනවා කියලා ගෙදරම. වනේ වන හතුරෙක්ටවත් ලෙඩ නම් හැදෙන්න එපා.
    හොදට කාලා බිල ඉන්න නංගි.කොහොමත් ආයේ කාපු කට්ට මතක් වෙද්දි නොක නම් ඉන්න එකක් නැහැ. ඉක්මනට හොඳ වෙන්න

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน +1

      Ekanm sahathika aththa 😪

  • @hiruni5999
    @hiruni5999 5 หลายเดือนก่อน +1

    🥺❤️

  • @KaviniVihansa-mf4nu
    @KaviniVihansa-mf4nu 5 หลายเดือนก่อน +1

    🌼♥️

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️

  • @Nethmi444
    @Nethmi444 5 หลายเดือนก่อน +1

    *_Get well soon Navooo❤😢_*

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      💕

  • @bandulaboteju8984
    @bandulaboteju8984 12 วันที่ผ่านมา

    මම දන්න විදිහට හිමොග්ලොබින් අඩු උනාම සුදු වෙනවා ඩොක්ටර් කෙනෙක් කිව්වේ මට

  • @Lakshanranasinghe_95
    @Lakshanranasinghe_95 5 หลายเดือนก่อน

    Hospital giyama jeewithe epa wenawa nawo. Oyage oya seen eka matath oya wdhatama una.

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 5 หลายเดือนก่อน +8

    අක්කට හොඳටම තව ඉක්මනට හොඳ වෙන්න කියනවා අනිවාර්යෙන් හොඳට කන්න ඕනේ එතකොට තමයි ඇඟට ෆිට් එකක් එන්නේ ලේ එන්නේ හොඳට🙏🙏🌹🌹❤❤

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️🥺adarei lamayo dannm hodatama hodai mata

  • @piyumihansika8694
    @piyumihansika8694 5 หลายเดือนก่อน +1

    ❤😍

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      💗

  • @methsaraniya
    @methsaraniya 2 หลายเดือนก่อน

    ❤️😌

  • @sandunishashika4207
    @sandunishashika4207 5 หลายเดือนก่อน +2

    කන්න ඕන බොන්න ඕන ආතල් එකෙ ඉන්නෙ ඕන හරිද නංගා..❤️😘 මාත් ඔයා වගෙ කෙට්ටු කෙනෙක්..මාත් කන්නෙම තෝර තෝර...මාත් හිතා ගත්තා ඔයාගෙ මේ කතාවෙන් පස්සෙ ආයෙ හොදට කනවා කියලා..😁❤️ පරිස්සමට නංගා..ආදරෙයී..

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      Ow ow aniwarenma hodata kanna 🤕💕

  • @qualarz_vj2031
    @qualarz_vj2031 5 หลายเดือนก่อน +1

    Mgeth hemoglobin adui 🙂👍get well soon akka❤

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️😪 kanna kanna halo hodata mmath kanwa

  • @shenalisasanka8947
    @shenalisasanka8947 5 หลายเดือนก่อน +9

    ඉක්මනට හොද වෙන්න 😢❤ ඔව් බන් දන්න කාටවත් ගම්පහ hospital නම් යන්න කියන්න එපා

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Apoo ow bn 😪😒💔

  • @harshiadhikari53
    @harshiadhikari53 4 หลายเดือนก่อน

    Itim ai noka inne.😅kala innko itim.

  • @ritadilishiya7552
    @ritadilishiya7552 5 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 5 หลายเดือนก่อน +3

    Aththatama mata loku bayak thibuna oya gapu bleachin walin mokak hari welakiyala.tharaha wenna epa ehema kiwwata.God bless you.❤❤❤

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      Ane na halo ek nisa nemei mage kohomth oya le adu wena eka thiyenwa podi kale idanma kanne nane wadiye eka nisa 😪

    • @yasaranethmini7104
      @yasaranethmini7104 5 หลายเดือนก่อน

      ​@@Likkanawo matath oka hadenawa

  • @VimukthiSadaruwa
    @VimukthiSadaruwa 5 หลายเดือนก่อน +3

    ලිතිර ගොඩක් හොඩයි

  • @itsziiii1332
    @itsziiii1332 5 หลายเดือนก่อน +2

    Gampahai meegamuwe rajaye rohalai maha epama karapu thenak,mge seeyata bade kakkumak hadila gdk amaru wela pandara 2ta hospital ekata genichcha udhe 6 wenkn baluwe nah,itpsse injection ekak gala eyata fit hadila hawasa amaru wela nathi unah.minissunge jiwitha neda meh nikarune marenne?kisima hithak papuwak nah.thamange knkta ehema unoth thamai egollota therenne

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Ow ekanm aththa 💯

  • @Chamuddikaweerakoon
    @Chamuddikaweerakoon 5 หลายเดือนก่อน +1

    හොඳ ට කෑම කන්න මැණිකේ 😢 පරිස්සමෙන් ඉන්න ❤

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      🥺❤️

  • @Achiii123
    @Achiii123 5 หลายเดือนก่อน

    Ragama hospital kiyala dnwm math enw balanna 🥺💕🫶mokd math ragama nisa

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน +1

      Anee 💗💗🥹

  • @chamodikulathunga9874
    @chamodikulathunga9874 5 หลายเดือนก่อน +1

    Hodata kaala beela inna lamyo ❤

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      💗💗

  • @user-cy3px1hu9l
    @user-cy3px1hu9l 5 หลายเดือนก่อน +1

    Den aduida akke math giya mase hospital hitiya sathek vidala man laginuth ape Ammai boyfriend dennama hitiya aeth ayenm marenna giyath hospital ynne NE kiyala hituwa adu gane edakwath hambune na EKA edata dennek tundenek dala man hitiyeth ragama.dannwanm akkawa balann Enna tibuna apita lagai

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน +1

      🥺❤️ ow appa hospital epa una matath

  • @Lakshanranasinghe_95
    @Lakshanranasinghe_95 5 หลายเดือนก่อน

    Oka adu wenawa mage kochchara kama kawath samahara welawata aga athulen himoglobin yakada kama kawata aga athulen nipadawannathi unama thama aula tynne. Eka samanya deyk nm neme namuth eka kawe na kiyala wadi wenne na nawo

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Ow ekanm athth mata vitmins ehem tikk dunn danm godak durata hodai❤️

  • @Udeshimenaka
    @Udeshimenaka 5 หลายเดือนก่อน +1

    🥺❤️❤️

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @nethmiasha
    @nethmiasha 5 หลายเดือนก่อน

    Ane prissam wenna akkiyooo ❤️🤗🥺

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      💗

  • @Rehanashashindi
    @Rehanashashindi 5 หลายเดือนก่อน +1

    Parissamin inna akkiyoo....🥺💗

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Adarei lamyo❤️

  • @nethmijayalath9500
    @nethmijayalath9500 4 หลายเดือนก่อน

    ඔයාට වයස කීයද?
    University යනවාද?👀

  • @sandamininicklesha1790
    @sandamininicklesha1790 5 หลายเดือนก่อน +1

    හොදයි නම් හොදයි ❤😁

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      🙈💕💕

  • @Rashi...411
    @Rashi...411 5 หลายเดือนก่อน +1

    Parissamin akke❤

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      💕💕

  • @sewminipurnima1202
    @sewminipurnima1202 5 หลายเดือนก่อน +1

    අනෙ මොන ලබ්බ තිබ්බත් කහාන් අක්කෙ 😒 ඉස්සරලාහම කෑමට මුල්තැන දෙන්න සුද්දා 😢 තවත් ඉක්මනට සනිපවෙන්න ඔනෙ

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      😹❤️❤️😘

  • @craftwithlotus
    @craftwithlotus 5 หลายเดือนก่อน +1

    math noka idala grstic hadila marm vidihyata amarua una

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Ow eka harima amarui😪

  • @Geethkevi
    @Geethkevi 5 หลายเดือนก่อน

    😂😊❤😂

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      Emoji wala theruma danne nadda 🥲🙄

  • @shashininishadi6238
    @shashininishadi6238 5 หลายเดือนก่อน +1

    Ragamada hitye. Aparade lagamane idala thiyenne

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      🥺❤️

  • @Buwee18
    @Buwee18 5 หลายเดือนก่อน +1

    Doctorsla admit wenna kiyana dawase admit wenna akki apita amaruwak danune nathiunath eyalata therenawa issrahata wenn thiyana de ekai eyala admit wenna kiyanne ❤

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      Ow ekanm aththa 💗

  • @user-ml3cv6ev7t
    @user-ml3cv6ev7t 2 หลายเดือนก่อน +1

    මැට්ටි කන්න හරිද❤❤❤❤❤❤

    • @Likkanawo
      @Likkanawo  2 หลายเดือนก่อน

      💕

  • @user-ns9zz5ws9q
    @user-ns9zz5ws9q 5 หลายเดือนก่อน

    Haiyoo meyath kragnnwa weda😢

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      💗

  • @Sewwandi770
    @Sewwandi770 5 หลายเดือนก่อน +1

    🥺

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      🥺💕

  • @raveeshachandupani697
    @raveeshachandupani697 5 หลายเดือนก่อน

    Sudu nonee ❤️🫂

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      💗🙈

  • @fathimamuneefa9691
    @fathimamuneefa9691 5 หลายเดือนก่อน +1

    හොඳට කලා බීලා ආතල් එකෙ ඉන්නෙකො අනේ🥺❤️

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      🌝❤️dannm hodtama hodia haloo

  • @nadeekamadumali8488
    @nadeekamadumali8488 5 หลายเดือนก่อน +1

    Nangi carrotone cream eka hodaida

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Ow akke mata godk hoda result dunna habai mama masa thunai eka digata gawe ❤️

  • @Lakshanranasinghe_95
    @Lakshanranasinghe_95 5 หลายเดือนก่อน

    Math giya mase hospital nathara kala mage nam 7.9 una himoglobin. Lokuuuu injection 3k gahuwa ammo eka nam oni na. Ragama hospital eke nam mara support ekk dunna. Ragama yanna mona de unath. Mata nam eka thama une.

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Dan hodai neda oyata ❤️

    • @Lakshanranasinghe_95
      @Lakshanranasinghe_95 4 หลายเดือนก่อน

      @@Likkanawo ou dn nam hodai

  • @Pawi_24
    @Pawi_24 5 หลายเดือนก่อน +4

    Parissan venna akki oyge health eka gana hithanna😢🥺❤️

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      🥺❤️

  • @madu5737
    @madu5737 5 หลายเดือนก่อน

    Mt polonnaruwe hospital eketh okma una😢

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      😪

  • @SheelaKarunarathna-zl1gp
    @SheelaKarunarathna-zl1gp 5 หลายเดือนก่อน +2

    ගම්පහ hospital එක නම් වැඩක්ම නෑ..

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Ow 😪

  • @TenukiMendis-xj3lz
    @TenukiMendis-xj3lz 5 หลายเดือนก่อน +1

    මේ අක්කේ ඔයාට නනගි කෙනෙක් ඉන්නවද piumi kiyla

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      Ow patiyo🥲💕

  • @sehanirashmika
    @sehanirashmika 5 หลายเดือนก่อน +1

    යකඩ වැඩි කෑම කන්න අක්කේ..........ඉම්මනට හොදටම හොද වෙයි.....😽

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @gayathrikamadushani5877
    @gayathrikamadushani5877 5 หลายเดือนก่อน

    දැන් හොදට කන්න 🥲💗😂🥲

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      😹❤️