Q&A session මම සුදු උනේ කොහොමද ? කෙට්ටු උනේ කොහොමද ? Husband කරන්නේ මොනවද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 144

  • @අයේශිකා
    @අයේශිකා 11 หลายเดือนก่อน +27

    බොහෝම ස්තූතියි අක්කෙ. මං ඒ උත්තරේ පිලිබදව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනව.. අක්කටත් අක්කගෙ හස්බන්ඩ්ටත් දරුවො දෙදෙනාටත් මුලු ෆැමිලි එකටමත් තෙරුවන් සරණයි ... දීර්ඝායුෂ ලැබේවා ❤ සතුටින් ඉන්න ....

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy 11 หลายเดือนก่อน +21

    ජිම් ගියාට කමක්නෑ .... ගොඩක් බර උස්සන්න යන්න එපා සීසර් නම්.... ❤❤❤ ආදරෙයි ..... ❤❤❤ පාටව් දෙන්නා පෙන්නන්නේ නැද්ද ..... ❤❤❤

  • @thilininisansala8626
    @thilininisansala8626 11 หลายเดือนก่อน +16

    උතුම් පැතුම් drama එක බලන්න ආසයි.ආයෙත් බලන්න විදිහක් කියන්නකො අක්කි

  • @surekanishani4771
    @surekanishani4771 11 หลายเดือนก่อน +14

    හබියා කෙට්ටු කරන්න නැද්ද 😂

  • @fana4870
    @fana4870 10 หลายเดือนก่อน +3

    රික්වෙස්ට් ඇක්සෙප්ට් කරන්නෙත් නෑලු ලේසියෙන් .හැබැයි profile එක බලලා එක්සෙප්ට් කරලා තියෙනවා😂😂
    හායි කිවිවට පස්සේ ව⁣ාහනේ අවශ්‍යතාවයට මැ⁣සේජ් කැාලු 😂😂. මම හිතුවෙි කෙලින්ම profile එක බලලා සල්ලි නිසා කියලා accept කලේ

  • @Iru_style
    @Iru_style 9 หลายเดือนก่อน +1

    ඔයාව දැක්කොත් මතක් වෙන්නෙ උතුම් පැතුම් කතාවමයි😊❤

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 11 หลายเดือนก่อน +9

    නිවුන් උපත් ප්‍රශ්ණෙට උත්තරේ සරලනෙ අක්කී. අපේ ආච්චිලාටත් නිවුන්නු ලැබුණනෙ. සැත්කම් ඒ කාලෙ නෑ නෙ.

  • @ruvininisansala3420
    @ruvininisansala3420 11 หลายเดือนก่อน +3

    මමත් ආසයි නිවුන් බබාලට.... ඒ විස්තරේ කියන්න හාද...

  • @wattersongumball3600
    @wattersongumball3600 11 หลายเดือนก่อน +7

    කිසිම ආඩම්බරයක් නැති කෙනෙක් ඔයා...බබාලා දෙන්නටත් ඔයාටත් ජේසු පිහිටයි...❤❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 11 หลายเดือนก่อน +1

    ඔයා හරිම හොඳ නිහතමානී කෙනෙක් අක්කේ ♥️

  • @jayaala4237
    @jayaala4237 11 หลายเดือนก่อน +25

    ඔයාලා ඇයි හරියට කියන් නැත්තෙ ? ඔයා හරියට ක්‍රිම් , විටමින් වර්ග කියන්න මිනිසුන්ට. අනිත් මිනිස්සුත් ආසයි ලස්සන වෙන්න.

  • @princycyprus2239
    @princycyprus2239 8 หลายเดือนก่อน +1

    ඔයා සුදුවෙන බෙහෙත් එක ගත්තාද?? මොකද video එකට පේන්නේ කහා කෑල්ල දෙකට පැළුවාම වාගේ එක සුදු over ගිහින් වාගේ

  • @chathurisewwandi7783
    @chathurisewwandi7783 11 หลายเดือนก่อน +6

    ඒ උනාට සල්ලි බලල බැන්ද නිසා ඔයිට වඩා ලස්සන, ඔයාගෙ පෙනුමට ගැලපෙන සල්ලි තියන කෙනෙක් හොයාගන්න තිබුණ ඕනතරම්. සල්ලි තියන ලස්සන කොල්ලො කොච්චර ඉන්නවද.. අපරාදෙ

    • @IraniFernando-pu9it
      @IraniFernando-pu9it 11 หลายเดือนก่อน +1

      සල්ලි වලටද ඔය කෙනාව බැදලා ඉන්නෙ
      😂

    • @Naturerosaliya
      @Naturerosaliya 10 หลายเดือนก่อน

      මෙහෙම පහත් විදිහට comment කරන්න එපා ..!! 😢

  • @ManelPathirana344
    @ManelPathirana344 11 หลายเดือนก่อน +2

    Nangiyo theruwan saranai parissamin inna bs dp hemotama ❤❤❤❤

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 11 หลายเดือนก่อน +5

    බලාගෙනම හිටිය වීඩියෝ එකක්.. තැන්කිව් බුවනි...❤

  • @Heshmesh123
    @Heshmesh123 11 หลายเดือนก่อน +19

    ඇත්තටම බුවි කියන්නේ ආඩම්බර කෙනෙක් නෙමෙයි.ඒ වගෙමයි මං දන්න විදිහට එයා ඇත්තටම සුදු පැහැපත් කෙනෙක් ❤ මොකද මට එයාව දවසක් හම්බවුනා මගෙ බබාගේ concert එක දවසෙ...මං තමයි එදා එයාටයි අම්මටයි drinks ඇල්ලුවෙ...මගෙ බබා තමයි එයාව chief guest කෙනෙක් විදිහට පිලිගත්තේ...kinder kids per school eke

    • @ruvininisansala3420
      @ruvininisansala3420 11 หลายเดือนก่อน +3

      ඔව් එයා හරි ශෝක් මං දවසක් අවුරුදු ගානකට කළින් බත්තරමුල්ලෙ Food City එකේ දැක්කා මං Personally බුවිනිට ආසයි එයාට තියෙන්නේ Cute ලස්සනක් නිසා....
      එයා හිටියේ අක්කත් එක්ක, ඒත් වත්සලානම් හිනාවුනේ නෑ... බුවිනි හිනා වුනා එයා හරිම ලස්සනයි, ❤

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 11 หลายเดือนก่อน +7

    අවංක කෙනෙක් අක්කී ඔයා ආදරේයි 😍❤️

  • @SanuGamage-m1l
    @SanuGamage-m1l 11 หลายเดือนก่อน +3

    Man meke asama oya 100% atta katha karapu eka chapa ❤ nogalapena yaluwo api ath karana eka thama api karannama oni ❤
    Sanu ☺️

  • @ishanimenaka7043
    @ishanimenaka7043 11 หลายเดือนก่อน +2

    Ane akki godaaak lassnii oya..❤

  • @nileeka6147
    @nileeka6147 11 หลายเดือนก่อน +1

    හොම් ටුවර් එකකකුයි,මයි බැග් සෙග්මන්ට් එක්කුයි ගෙන්න බැයිද ?

  • @bottom0043
    @bottom0043 11 หลายเดือนก่อน +3

    Yes pls akki tell that whole pregnancy process eka lesi nehe
    Ivf genath kiynna pls . Moko eka godak be to mom lata loku help ekak ❤❤

  • @SheromiFernando-m5w
    @SheromiFernando-m5w 11 หลายเดือนก่อน +4

    ගොඩක් 🇱🇰🇸🇦🌹❤️♥️ලස්සනයි

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 11 หลายเดือนก่อน +6

    God bless you Buvi akki😍😘

  • @wayunirasanthi677
    @wayunirasanthi677 11 หลายเดือนก่อน

    Akke mata hoda kolajan ekak kiyannako . Oyanam harima adaraniyai ane . Theruwan saranai oyala hemotama .

  • @HappyHat-jg9on
    @HappyHat-jg9on 5 หลายเดือนก่อน

    Boru kiynne apa....oyalga injection gahnwa...crime vikune ganne....Boru dawal kiyala minisu rawatnne apa

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 11 หลายเดือนก่อน +1

    හැබැයි කැත වෙලා. ලස්සන බෝල ගතිය නෑ. ඇදිලා ගිහින් නෙ.

  • @hemagunasekara627
    @hemagunasekara627 11 หลายเดือนก่อน +6

    Sali tiyenakal natai akka nam hare saralai adambara nehe oyawage

  • @pragee_Nawo
    @pragee_Nawo 10 หลายเดือนก่อน +1

    ඔයා හරිම ශෝක් ගෑනු ලමයෙක් ❤

  • @Harshi_online
    @Harshi_online 11 หลายเดือนก่อน +1

    Woow akki😊

  • @chalaniperera9671
    @chalaniperera9671 8 หลายเดือนก่อน

    Akkai nangi dennama stuck wenawa boru kiyanawa ochara humanity ekak thiyenawa nam sudu una brand eka kiyanna barida supplement 😂 don’t lie to foolish ppl in SL Fabricating lies 😂😅

  • @victorhapurachchi8705
    @victorhapurachchi8705 11 หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 6 หลายเดือนก่อน +1

    ❤️

  • @desikadissanayake2710
    @desikadissanayake2710 11 หลายเดือนก่อน +4

    Hoda kolajan ekak kiyanna

  • @madushipabasara4870
    @madushipabasara4870 11 หลายเดือนก่อน +1

    Akkat mn wagemai coffee perethiyak ee wagemai palathuru daapu cake tiya ice cream wath kanne na.mat cake mai hoyanne

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 11 หลายเดือนก่อน +1

    Akkagei nangigei denngema voice ekama wage😍❤

  • @dcshanika294
    @dcshanika294 11 หลายเดือนก่อน

    Products name kiyannako ethakota ara oya qwa wage niliyo vitharak nemai anith ayatath lassanata inna puluwan neh dr,kiyannko ki deneknam me prashna ahala thiyenawada oyagen.hari rply ekakne ekata?

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 11 หลายเดือนก่อน +2

    Oya hari awanka kenek akkiyoo mn harima asai oyalage vedio balanna hemadamath adarei oyalata budu saranai💐💓

  • @akilakumara2358
    @akilakumara2358 11 หลายเดือนก่อน +1

    නිහතමානි වගෙ පෙන්නුම් කරනව

  • @samanthitoons7811
    @samanthitoons7811 11 หลายเดือนก่อน +1

    😊😊😊 man lia pawichchi Kara. Good. Lassana pahapath samak ganna puluwan.

  • @pradeepkumara813
    @pradeepkumara813 11 หลายเดือนก่อน +2

    Akki awankawa katha kara,mama ahapu pashnayata akki උත්තර dunna ,ane akki kiwane babala balaporoththuwen inna kale karapuwa gena akki wenawa video ekak karannamkiwane e video eka karanna akki godak pin akki ,mokada mamath babek balaporoththuwen awurudu 3ka idala inne beheth kara ,dennatama kisima pashnayak nee kiyala doctor la kiyanne,ane daruwek balaporoththuwen inna ayeta akki ta kiyanna thiyena dewal,akki babek balaporoththuwen inna kale karapuwa gena video ekaak karanna akki ,loku pinak akki godaaaak aaaaaadarei parissamin inna akki ,තෙරුවන් සරණයි අක්කි 🌹🌻🌺🌻🌻🌻🌻🌻 mama sajini

  • @tamaradesilva9650
    @tamaradesilva9650 11 หลายเดือนก่อน +1

    You are all in one Akkii..Gorgeous and intelligent🥰🥰

  • @dananjalihansamali
    @dananjalihansamali 5 หลายเดือนก่อน

    50:56 මාත් හිතුවෙ තරහයි කියල

  • @vindibashini9388
    @vindibashini9388 11 หลายเดือนก่อน +1

    Ane kiyannko babata feed karana kota hair relax kranna hoda nadda kiyla...

  • @sujanisujani8703
    @sujanisujani8703 11 หลายเดือนก่อน

    Ane ඔයා ගොඩක් ලස්සනයි akkiyo

  • @ranjanik9774
    @ranjanik9774 11 หลายเดือนก่อน +1

    Tamanta himi kena wahanen nagala hari enawa 🥰oya harima lucky 💜lassana family ekak sututinma inna💃🧡

  • @sasindulakmal2768
    @sasindulakmal2768 11 หลายเดือนก่อน +1

    Konde hadanawata wediya deyak ne me magule

  • @malshamadumali1016
    @malshamadumali1016 11 หลายเดือนก่อน +1

    Dear kiyannako oya pregnant wenna special kare monaada kiyala

  • @ashinirajapaksha3
    @ashinirajapaksha3 11 หลายเดือนก่อน +1

    Oya harima hondai...😊😘

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 11 หลายเดือนก่อน +3

    Anee gdk lassni buvi akki oya

  • @piyumithakshila2119
    @piyumithakshila2119 11 หลายเดือนก่อน

    Oya ganna supliment ekea nama kiyannako babo

  • @PryadarshaniWejesena-wn8yq
    @PryadarshaniWejesena-wn8yq 9 หลายเดือนก่อน

    Wena aya wage salli thibunath kisima ahankara kamdk na wadi wafiyen labenna oni happy always

  • @sahanialanka5933
    @sahanialanka5933 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @RuweenaSawithri-xf2bt
    @RuweenaSawithri-xf2bt 11 หลายเดือนก่อน +1

    Buvi akki lassanai❤

  • @ytcool212
    @ytcool212 11 หลายเดือนก่อน +1

    Beautiful family 👪

  • @desikadissanayake2710
    @desikadissanayake2710 11 หลายเดือนก่อน +1

    My question is buvi ....do you close to your sister?

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 7 หลายเดือนก่อน

      “Are you close to your sister “
      Not do you

  • @usernirosha
    @usernirosha 11 หลายเดือนก่อน +6

    පාවිච්චි කරන නිශ්පාදන සප්ලිමන්ට් මොනවාද කිව්වේ නෑනේ

    • @ganganids8322
      @ganganids8322 11 หลายเดือนก่อน +4

      They don't tell anything about their beauty routine .selfish

    • @missamiss7022
      @missamiss7022 11 หลายเดือนก่อน

      @@ganganids8322injection gahanne nathuwa ohoma nam sudu wenna be loweth ithn

    • @Server-j6e
      @Server-j6e 11 หลายเดือนก่อน

    • @Server-j6e
      @Server-j6e 11 หลายเดือนก่อน

      ​@@ganganids8322you are correct

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 11 หลายเดือนก่อน

    Home tour ekak karannako.. And oyage babala gedara genna kalin baby rooms ehema arrange karapu hati pennannako.. Ammala wenna inna ayatath idear ekak ganna puluwan wei kiyala man hithanawa

  • @jayaala4237
    @jayaala4237 11 หลายเดือนก่อน +17

    බොරුවට views ගන්න බොරු දාන්න එපා . මිනිස්සු රවටන්න එපා . වතුර බෙන එකයි . vitamins ගන්න ඒවයි මිනිස්සු දන්නවා. ඔය කතාව හැමෝම කියන කතාව. කෙලින්ම කියන්නකො ඒ products names මොනවද කියල. ජනතාව නිසා ඔයාල බැබලෙනව . ප්‍රේක්ෂකාගාරයක් තියෙන නිසයි ඔයාලාට වැඩ තිබුනෙ. එහෙම මිනිස්සු ගොනාට අන්දන්න එපා.

    • @nalinjehle4053
      @nalinjehle4053 11 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 11 หลายเดือนก่อน +2

      Aniwaryen munge boru.ahuwoth wathura bonwa,Palathuru knwa.😂

    • @nalinjehle4053
      @nalinjehle4053 11 หลายเดือนก่อน +4

      @@rajithameegahamulahena5012 මිනිස්සු හරක් කියලා හිතාගෙන ඇති නේද.

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 11 หลายเดือนก่อน

      @@nalinjehle4053 Aniwaryen.😁😂

    • @jayaala4237
      @jayaala4237 11 หลายเดือนก่อน

      @@nalinjehle4053 😂

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka8671 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @Chathumi671
    @Chathumi671 11 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @dcshanika294
    @dcshanika294 11 หลายเดือนก่อน

    Oya hemadema awankawma qwanam ekath kiynn

  • @kaveeshakavindhi-zr2fy
    @kaveeshakavindhi-zr2fy 11 หลายเดือนก่อน

    අක්කි ගොඩක් ලස්සන වෙලා❤

  • @desikadissanayake2710
    @desikadissanayake2710 11 หลายเดือนก่อน +2

    Oya niyamai ...upades dunna dewal hodai dear ......oya ...lassanaui ....

  • @oshinikakumarasinghe3499
    @oshinikakumarasinghe3499 11 หลายเดือนก่อน

    Akka e kale lassanai...dan thawath lassanai..❤

  • @malshamadumali1016
    @malshamadumali1016 11 หลายเดือนก่อน

    Akka oya pregnant wenna specialy monaaka kale kiyannako

  • @dulanjinilmini2707
    @dulanjinilmini2707 11 หลายเดือนก่อน

    Lassana vena vidiha kiyannako

  • @hiruninelusha5453
    @hiruninelusha5453 11 หลายเดือนก่อน +1

    Home tour karannako 💞

  • @ashawanithunga4151
    @ashawanithunga4151 11 หลายเดือนก่อน +1

    ❤️

  • @DinushaLakshani-gt8pt
    @DinushaLakshani-gt8pt 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @fathima654
    @fathima654 10 หลายเดือนก่อน

    What is ur height

  • @thanujasubodini4356
    @thanujasubodini4356 10 หลายเดือนก่อน

    Oyagi akka nam loku seen😢😢😢

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 11 หลายเดือนก่อน +4

    Beautiful family❤❤❤❤

  • @dimiyawaunited
    @dimiyawaunited 11 หลายเดือนก่อน

    Akki oya bed sheet kohanda ganna

  • @TharushiSandeepani-fn9tr
    @TharushiSandeepani-fn9tr 11 หลายเดือนก่อน

    First comment ❤️❤️

  • @DilhaniDilrukshi-ci6pq
    @DilhaniDilrukshi-ci6pq 11 หลายเดือนก่อน

    Video eka danakan hitiye akke. Budu saranai

  • @asini00
    @asini00 11 หลายเดือนก่อน

    Atattam kettu welane sehenn

  • @samanthitoons7811
    @samanthitoons7811 11 หลายเดือนก่อน

    😊

  • @sarahansa-vv5ir
    @sarahansa-vv5ir 11 หลายเดือนก่อน

    God bless you ❤

  • @yasmininimna1682
    @yasmininimna1682 11 หลายเดือนก่อน

    ❤️💕❤️

  • @dinithiperera6985
    @dinithiperera6985 11 หลายเดือนก่อน

    ❤❤😊

  • @buddikabuddika6264
    @buddikabuddika6264 11 หลายเดือนก่อน

    Adarei💕😘🥰

  • @crathnayaka9829
    @crathnayaka9829 11 หลายเดือนก่อน

    Oyai volgai hoda yaaluwo neda issara..den ehema nadda 🤗

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @YamunaVijepala
    @YamunaVijepala 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashinichamodi8445
    @rashinichamodi8445 8 หลายเดือนก่อน

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @queensanku5615
    @queensanku5615 11 หลายเดือนก่อน

    ❤️

  • @BuddikaSandaruwan-l7k
    @BuddikaSandaruwan-l7k 11 หลายเดือนก่อน

    ❤❤

  • @madhavirasangi103
    @madhavirasangi103 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @nayomisenadheera6995
    @nayomisenadheera6995 11 หลายเดือนก่อน

    ❤❤

  • @udenijayanthi3620
    @udenijayanthi3620 11 หลายเดือนก่อน +3

    නිවුන්නු පුතයි, දුවයි හැදුවේ කොහොමද කියලා කියනවාද නංගී . මමත් හරි ආසාවෙන් ඉන්නේ නිවුන්නු පුතෙකුයි, දුවෙකුයි හදන්න. 💕

    • @PreethimaMadhumalee-dt9hy
      @PreethimaMadhumalee-dt9hy 11 หลายเดือนก่อน +1

      එහෙම ඉතින් හිතලා හදන්න බෑනේ අක්කේ.... එහෙනම් ඉතින් doctor කෙනෙක් meet වෙලා තමා කරගන්න වෙන්නේ .... ❤😊

    • @Sandya7788
      @Sandya7788 11 หลายเดือนก่อน

      Ai ane bari yannoko hoda vog කෙනෙක් ගාවට

    • @PreethimaMadhumalee-dt9hy
      @PreethimaMadhumalee-dt9hy 11 หลายเดือนก่อน

      @@Sandya7788 ඒක තමයි ඉතින් මාත් කිව්වේ dr

    • @sitharasudarshihenayaka1367
      @sitharasudarshihenayaka1367 11 หลายเดือนก่อน +3

      බැරි නෑ පුළුවන් ,මෙයාලත් ivf කරලා ඔය හදාගෙන තියෙන්නේ,හොදම කලල දෙකක් xy ,xx ලෙස ඩිම්බ හා ශුක්‍රානු අරගෙන මැච් කරලා තැම්පත් කරලා හදා ගන්න පුළුවන් ,සල්ලි තියෙනවා නම් මොනවද කරන්න බැරි

    • @PreethimaMadhumalee-dt9hy
      @PreethimaMadhumalee-dt9hy 11 หลายเดือนก่อน

      @@sitharasudarshihenayaka1367 ඔව් ඒක නම් ඇත්ත .... ❤❤❤

  • @nayanasandamali3332
    @nayanasandamali3332 11 หลายเดือนก่อน +3

    Oya lassana wenna karana dewal magaariya

    • @lifewithbuvini1267
      @lifewithbuvini1267  11 หลายเดือนก่อน +1

      Mama kiwwa 😊day cream night cream use karanawa.supliment gannawa.Wathura bonawa godak.

    • @jayaala4237
      @jayaala4237 11 หลายเดือนก่อน +3

      products names කිව්වෙ නැ ඔයා. මිනිස්සු රවට්ටල views ගන්න එපා. ඒක හොද නැ.

    • @taniyafernando8873
      @taniyafernando8873 11 หลายเดือนก่อน

      ​@@jayaala4237eyata sponsor karan nene e brands walin...ekai kiyanneththe...

    • @ajayasinghe787
      @ajayasinghe787 11 หลายเดือนก่อน +1

      Product names public share කරන්න බැහැ මම හිතන්නේ. එතකොට report වෙනවා neda TH-cam eken? මම දන්න තරමින් එක නිසයි එයාලට products names, brands කියන්න බැරි, ලියන්න බැරි. Hariyatama දන්නේ නැහැ ඒක වෙන්න ඕන හේතුව.

    • @Nethmini487
      @Nethmini487 11 หลายเดือนก่อน

      ​@@ajayasinghe787අනිත් යූටියුබර්ස්ලා දාන්නෙ එහෙනන්✌️

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq 11 หลายเดือนก่อน +2

    Ane kiyannko buvi oya monawada use karana collagen eka mokadda kiyala

  • @anushkawijerathne8733
    @anushkawijerathne8733 11 หลายเดือนก่อน +2

    Oyala dennage wayas gap eka kiuwe na ne ahuwata😊

    • @lifewithbuvini1267
      @lifewithbuvini1267  11 หลายเดือนก่อน +1

      Eka mama kiwwaaaa😊 hondata video eka balanna

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 11 หลายเดือนก่อน +4

    Akki use karana skin care products and suppliments gana vedio ekak karannako akki

    • @shanikadilhani2634
      @shanikadilhani2634 11 หลายเดือนก่อน +2

      Kiyai men Kiyala balagena inna.🤣🤣🤣🤣kiuwath boru Thamai.

    • @nayominilanka
      @nayominilanka 11 หลายเดือนก่อน

      ​@@shanikadilhani26349

  • @champikasadun8785
    @champikasadun8785 11 หลายเดือนก่อน +1

    😮😂

  • @dilininirmali9702
    @dilininirmali9702 11 หลายเดือนก่อน +1

    ❤️

  • @niroshinipremarathna6741
    @niroshinipremarathna6741 11 หลายเดือนก่อน +5

    ලස්සන වෙන්න මොනවා කරන්නේ කියලා කීවෙ නෑනෙ කියන්නකො

    • @lifewithbuvini1267
      @lifewithbuvini1267  11 หลายเดือนก่อน +5

      කිව්වනේ බබා 😊 day cream night cream use karanawa.supliment gannawa.Wathura bonawa

    • @Sl.2391
      @Sl.2391 11 หลายเดือนก่อน +1

      මොනවද හොද ක්‍රීම් නයිට් එකට

    • @niroshinipremarathna6741
      @niroshinipremarathna6741 11 หลายเดือนก่อน +1

      අනේ ප්ලීස් හොද ක්‍රීම් එකක් කියන්න ඩේ & නයිට් රෙප්ලයි එකක් දෙන්න

  • @bottom0043
    @bottom0043 11 หลายเดือนก่อน

    Den nam waathsala wage sexy and beautiful ❤

  • @shamashama7858
    @shamashama7858 8 หลายเดือนก่อน

    💜️💜️💜️🇮🇱🇮🇱🇮🇱🇮🇱💜️💜️💜️❤️❤️❤️❤️❤️