නාලා තමයි දෙවියන් ළඟට යන්නේ | පාද යාත්‍රාවේ ආ රැඩිකල්ම දෙමළා | ළමයි ගෙනියනවට මං විරුද්ධයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • මෙන්න වේගවත්ම යාත්‍රිකයා
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 72

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 20 วันที่ผ่านมา +18

    අනුන්ගේ බර දැනෙන්න තරම් කොච්චර සංවේදී කෙනෙක් ද දරුවෝ ඔයා... හරිම වටිනවා.බොහොම අපූරුයි...

  • @hemapalaekanayake438
    @hemapalaekanayake438 20 วันที่ผ่านมา +16

    තම පුද්ගලික ජීවිතය පසෙක ලා පරිසරය , සොබාදහම , සංස්කෘතික උරුමය හා සම්ප්‍රදාය වෙනුවෙන් ඔබ කරන මෙහෙය හරිම විශිෂ්ටයි. ස්තූතියි

  • @dmkumarasinghe532
    @dmkumarasinghe532 19 วันที่ผ่านมา +11

    භාෂා ගැන කතා කරන විට සිංහල අපි ගොඩක් දුර්වලයි

  • @MediaLifeSL
    @MediaLifeSL 19 วันที่ผ่านมา +6

    ඔයා බොහොම ප්‍රේමණීය චරිතයක් අයියේ. විශ්වය ඔබව රැක දේවා 🙏❤️

  • @somawgk4778
    @somawgk4778 20 วันที่ผ่านมา +7

    අැත්තටම මගේ ජීවිතේ පලමු වරට මේම දකින්නෙ වීඩියෝ එකකින් හරි මේ පාරවල් කැලෑවල් අපට එන්න බැහැ ලඟ වුනාට (වැල්ලවායේ)යාල කැලේ අපි නිකම්ම මැරිල යයි අපේ රට වුනාට අම්මා මේව දකින්න ඔබ නිසා ❤❤❤❤❤පිං

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 19 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @stuntclub8943
    @stuntclub8943 19 วันที่ผ่านมา +7

    ඔන්න අපේ සිංහල මිබිස්සුන්ගෙ තත්වෙ දෙමල මනුස්සයින්ට බාසා තුනාම කථා කරන්න පුලුවන් උපාධි ගත්තත් අපිට හරියකට ඉංග්‍රීසි ටිකවත් කතා කරන්න බෑ කොතනද වැරැද්ද

    • @dilshikaranaweera8797
      @dilshikaranaweera8797 19 วันที่ผ่านมา +1

      අපේ එවුන් ඉස්කොලේ දි ඉංග්‍රීසී පිරියඩ් එක කට් කරලා ගොබ්බ පාට් දාපු ඒවගෙ ප්‍රථිපලය තමයි. තව සෙට් එකක් කියනවා ඉංග්‍රීසී ඕනෙම ද ලංකාවේ ජීවත් වෙන්න කියලා. ළිං මැඩි චින්තනයෙන් මිදෙනකම්ම ඔහොම තමයි

  • @mcsanath5959
    @mcsanath5959 19 วันที่ผ่านมา +3

    අනේ මොනවා ලියන්නද මොනවා කියන්නද නොදිනිමි අපේ රටේ මෙහෙම දේවල් මෙහෙම තියෙනවා දැක්කාම දැනෙන සතුට කියන්න බැහැ අපිට කවදාවත් යන්න ලැබෙයිද දන්නෙ නැහැ අපේ දේවාට විශ්ව ශක්තිය ලැබේවා මෙවන් අපිට පෙලහර පාන්න සැලැස්විම ගැන ලෙන්ගතු ජනයා ලෙන්ගතුව වචන හසුරවන ඔබට කතරගම දෙවි පිහිටයි.

  • @HmrsRoopasinghe
    @HmrsRoopasinghe 19 วันที่ผ่านมา +2

    අනේ දෙවියනේ මට බස් ඒකේවත් ඒන්න නිවාඩු නැනේ..
    සැමට කද සුරීදු පිහිටයි......🎉🎉🎉🎉🎉

  • @user-he9rg5ol4j
    @user-he9rg5ol4j 14 วันที่ผ่านมา +2

    සියළුම දෙනාට කතරගම දෙවියන්ගේ පිහිටයි

  • @neetharanjani1692
    @neetharanjani1692 19 วันที่ผ่านมา +2

    මේ දෑ අපට පෙන්නුවාට ඔබට පින් තෙරැවන් සරනයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 19 วันที่ผ่านมา +3

    තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!! හැමෝටම .යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! අනුරාධ මහත්තයා ඇතුළු හැමෝටම .❤❤🙏🙏🙏🌹🌹🌹

  • @washclothswasanta6715
    @washclothswasanta6715 19 วันที่ผ่านมา +2

    APE HAMUDAWATAH Anuradha sartah kataragama deviyange Asir wadaya labewa udau upakara kara hamotama kataragama deviyange Asirwadaya labewa harima lassana wadasatahan balanna balanna Asai godak

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 10 วันที่ผ่านมา +1

    Anuradha deva කියෙව්වම දෙමළද කියලත් හිතුනා හැම වෙලාවෙම.. 😇💐

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 19 วันที่ผ่านมา +4

    අනුරාධ මහත්තයෝ ඔය මූට්ටේ බැලන්ස් එකේ තියාගන්න බැරිදෝ.අනේ හොද පිනක්.ඔය අතරේ කොටි සිව්පාවො ත් පෙන්නන්න පුලුවන් නම් .තෙරුවන් සරනයි

  • @lokugamagekanthi1518
    @lokugamagekanthi1518 10 วันที่ผ่านมา +2

    You are doing great deed Triple jem bless u Brother

  • @ChammikaDilrukshi
    @ChammikaDilrukshi 19 วันที่ผ่านมา +1

    Thank you so much for your hard work Anuradha May the Triple Gem Bless you 🙏🙏🙏🙏🙏🙏🙏

  • @washclothswasanta6715
    @washclothswasanta6715 19 วันที่ผ่านมา +2

    thak you so much ANURADHA UR GIVE TO HELP UR HART US IS GOOD ALL THE FRIEND SHEEP TAMIL PEOPLE GOING TO POOJA DEVOODU KATARAGAMA HARO HARA 🙏 HARO HARA 🙏HARO HARA 🙏HARO HARA 🙏🙏🙏🙏🙏🙏

  • @gangadaranthevarajan9068
    @gangadaranthevarajan9068 19 วันที่ผ่านมา

    Tks One of the Best Video I watched 🙏🙏🙏

  • @washclothswasanta6715
    @washclothswasanta6715 19 วันที่ผ่านมา +2

    Ur body is good ur body Is Hellthey 2 People thanks ur Warking Along Road Leg is Not pain o sick Affter Everyday Everything is good 🙏🙏🙏🙏🙏🙏

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jd 19 วันที่ผ่านมา +1

    දෙමළ භාෂාව ඉගෙන ගන්න පාදයාර්ථාවෙි රස මුසු අදහස් දැනගැනිමට උදවි වෙයි ලබන අවුරැද්දේ සාර්ථක කරගැනීමට හැකිවෙිවා කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පතමී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @agsusanthaekanayaka5704
    @agsusanthaekanayaka5704 20 วันที่ผ่านมา +3

    ❤❤❤ayubowan sir suba udasanak ❤❤❤subadawasak wewa dawase sama katayukthakma saarthakawewa❤❤❤budusaranai🙏🙏🙏🙏haro hara kadasuriduni pihitai🙏🙏🙏🙏🙏

  • @ranuranu529
    @ranuranu529 19 วันที่ผ่านมา +2

    Harima wadagatdeesoatadakaganna salasswanawa oya souara dirgauasa parissamen 🙏🙏🙏👍👍👍💕

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 16 วันที่ผ่านมา +1

    Informative video, Thanks for sharing this 🙏

  • @anuruddha9948
    @anuruddha9948 20 วันที่ผ่านมา +1

    නියමයි ❤❤❤ .

  • @user-gh1tk1kr6z
    @user-gh1tk1kr6z 16 วันที่ผ่านมา +1

    නියමයි.👍🙏

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374 19 วันที่ผ่านมา +1

    Good morning Anurada. GOD bless you and your family. ❤🇬🇧⚘

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 16 วันที่ผ่านมา +1

    අය්යේ vido එකක් දාන්න ඔයත් මහන්සි වෙනවා කොචචර දුරක් පයින් ගියාද ඊට පස්සේ අය අය ආපස්සට යනවද. වහනය නැද්ද. ගොඩක් පිං 🙏

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v 19 วันที่ผ่านมา +2

    බුද්ධිය අතින් බලද්දි අපි හැතැමිම ගානක පස්සෙන්

    • @acecoach623
      @acecoach623 19 วันที่ผ่านมา

      බුද්ධිය අතිින් අපි හැමදෙනාටම පෙරටුව සිිටින්නෙ භාෂාව ඉන් ඒකක් පමණයි ඒය තමාට උවමනාපරිදී දැනුමක් ගතයුතුයි

  • @somawgk4778
    @somawgk4778 20 วันที่ผ่านมา +2

    මගේ රට මගේ සොබා දම වන සත්තු ජීවිත අපි කාටත් අයිතියි අැත්ත මම මගේ රට මම එකක් ඉල්ලීමක් සතා සී පාවට හානියක් කරදරයක් වෙන්න දෙන්න එපාාාාාාා අනුරාද දරුවෝ මම රටක කාන්තාරයක ඉන්නෙ💔💔💔💔💔💔💔💔💔

  • @sunetrakumari4784
    @sunetrakumari4784 19 วันที่ผ่านมา

    Aiye oyanam godak watina kenek hema taratiramakama enna aya ekka ekata pehenna dannawa eka puduma hekiyawak aiye🙏

  • @user-cw2vd7vp5n
    @user-cw2vd7vp5n 19 วันที่ผ่านมา

    Supirima.....❤

  • @user-ly4xb8qt1w
    @user-ly4xb8qt1w 19 วันที่ผ่านมา +1

    ❤❤❤Anuradha mahattaya mewa serama ekatu karala Honda wadak apita pennanna😢😂

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 19 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි 🙏❤❤❤❤❤

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 19 วันที่ผ่านมา

    Hodama pinaa thamai
    Bethimathunta Gagen Etharaweemata Puwak gas gena palamak yanna hadana eka. Thawakalikawa.minisun ta loku arakshawak wevi.yana bethimathun Ge jeewitha kibulangen Araksha wenawa wage owunata loku bara genayanisa sehelluwak wevi.
    Adahasak pamanai.pada yathra yana Bethimathunata 2024 loku Arakshawak labadena nisa .
    Siyaludenatama wiswaye Ashiwadaya Lebewa!
    Budu saranai!Dewa Arakshawai!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hashanrangana1725
    @hashanrangana1725 19 วันที่ผ่านมา +1

    English ටිකටනම් කොල්ලා කොරවුනා. 🤭🤭 හ්ම් හ්ම් කිය කිය හිටිය හැටියට මෙලෝදෙකක් තෙරිලා නෑ 🤭🤕

  • @somawgk4778
    @somawgk4778 20 วันที่ผ่านมา +3

    එ් අස්සේ සජිත්😅

  • @ashapriyadarshani5618
    @ashapriyadarshani5618 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @ratheeswaranm1036
    @ratheeswaranm1036 19 วันที่ผ่านมา +1

    தனது பாதயாத்திரை அனுபவத்தை மூன்று மொழியிலும் பகிர்ந்து கொண்டார் நன்றி வணக்கம்

  • @SamA01core-cv8bf
    @SamA01core-cv8bf 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @SamanthaKumari-c4s
    @SamanthaKumari-c4s 18 ชั่วโมงที่ผ่านมา

    Mamath lankawata awama yanawa harima asai

  • @sarigama9472
    @sarigama9472 19 วันที่ผ่านมา +1

    ගත්තනම් අයියා උස්සං යමං....ඉතිං

  • @shami7678
    @shami7678 19 วันที่ผ่านมา

  • @SamA01core-cv8bf
    @SamA01core-cv8bf 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @sarigama9472
    @sarigama9472 19 วันที่ผ่านมา +2

    පාද යත්‍රාවේ දුර කොපමනද

  • @ranathunga7987
    @ranathunga7987 16 วันที่ผ่านมา

    Army navy karana sewawa agaya karanawa. Bs

  • @indikadinesh5695
    @indikadinesh5695 19 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @RoblnsonRoblnson
    @RoblnsonRoblnson 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏❤️

  • @user-oq8qj2iv2q
    @user-oq8qj2iv2q 19 วันที่ผ่านมา

    ❤❤❤

  • @nellonello5994
    @nellonello5994 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @mmnandawathi
    @mmnandawathi 19 วันที่ผ่านมา

    ❤❤❤❤🎉

  • @nihalpalitha5068
    @nihalpalitha5068 19 วันที่ผ่านมา

    Daviyanga pihitai apa sahodara minisun ta

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 19 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @samanpriyantha7527
    @samanpriyantha7527 19 วันที่ผ่านมา

    Dan oya athi

  • @sriyakumari4314
    @sriyakumari4314 19 วันที่ผ่านมา +1

    Theruwan saranai හැමෝටම

  • @acecoach623
    @acecoach623 19 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 19 วันที่ผ่านมา

    Niwedakaya demala daneth na inges danneth na komada katha karanne

  • @sheranjoseph5709
    @sheranjoseph5709 15 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🇱🇰✝️

  • @nicholasleopold3826
    @nicholasleopold3826 19 วันที่ผ่านมา

    ලස්සනයි අක්කේ ඔයාගේ videos එනකන් බලාගෙන ඉන්නේ, බලාගෙන කෙල්ලේ ඔය එක එක දෙමළ කොල්ලෝ එක්ක කැලා අස්සේ යන්නේ

  • @upliftedjourney01
    @upliftedjourney01 19 วันที่ผ่านมา

    Dont agree with your Title,

  • @SunimalDias
    @SunimalDias 19 วันที่ผ่านมา

    ❤🎉😂😅😢😮

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 20 วันที่ผ่านมา +2

    හුස්ම නම් සජිත් ❤ සක්වල නම් සජිත් 🎉 ජනතාවාදි රජයක් සජිත් ❤❤❤ ප්‍රේමදාස යුගයකට ආසිර්වාදය🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉🎉

    • @roshansampath2117
      @roshansampath2117 19 วันที่ผ่านมา +2

      U a hu....

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np 19 วันที่ผ่านมา +2

      @@roshansampath2117 මස් වද්දන්ගෙන් jvp කතා අහලා ජේතවනාරාමයට ගල් ගහපූ 🐒🐒🐒

    • @PrasannaPrasanna-rl3uw
      @PrasannaPrasanna-rl3uw 19 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @hashanrangana1725
      @hashanrangana1725 19 วันที่ผ่านมา

      😂😂😂😂

    • @hashanrangana1725
      @hashanrangana1725 19 วันที่ผ่านมา

      මෙන්න ජපන් 😱 ඔයා ලමයා ජපන් දන්නවද.

  • @SuperUnawatuna
    @SuperUnawatuna 19 วันที่ผ่านมา