සංසාර ණය ගනුදෙනු ,පූජ්‍ය ධම්මසතිමා මෙහෙනින් වහන්සෙ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น •

  • @AnulaWeththasingha
    @AnulaWeththasingha 24 วันที่ผ่านมา +6

    ධමම සතිමා මෙහෙනින් වහන්සේ ගේ දේශනා අහන්නම බලාගෙන හිටියේ. හොදයි ඉතාමත්ම සරලව අහන් ඉන්න අයට මනාව තේරැම් ගන්න පුලුවන් ආකාරය ට ඉතාමත්ම පැහැදිලි දේශනාවක්.පුන්චි ලමයෙකුටත් තේරෙනවා එහෙම කියලා දෙනකොට.ඔබ වහන්සේට මෙවැනි උතුම් දේශනා ප්‍රාතිහාර්ය පෑමට කායික මානසික සුවය ලැබේවා!!!මේ ජීවිතයේදීම උතුම් අරිහත් ථලය පුර්නය වේවායි මමපිරිසිදු සිතින් අදිධිටාන කරමි.සුවපත් වේවා!!!මෙහෙනින්වහන්ස.🙏🙏🙏

  • @mediniliyanage6166
    @mediniliyanage6166 19 วันที่ผ่านมา

    ඔබවහන්සේට තවතවද මෙවැනි ධර්මය දේශනා කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා. සුවපත් වේවා. 🙏🙏🙏

  • @anushakumariherath7575
    @anushakumariherath7575 21 วันที่ผ่านมา

    Mama, ada, matha ,monawa nethat, hithe sehelluwen jeewat wenne .බුදුරජාණන් වහන්සේ දේශනා කළ . Me parama පිරිසිදු siri සද්ධර්ම නිසයි .සියලු ලෝක සියලු satwayant me දහම කන wekewa ඇස getewai අධිෂ්ඨාන කරමි .

  • @ilanganthilakaum5659
    @ilanganthilakaum5659 23 วันที่ผ่านมา

    මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය අධිෂ්ඨාන කරමි.සියළු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු සාදු.

  • @dammikanayani-v6n
    @dammikanayani-v6n 23 วันที่ผ่านมา +1

    සුවපත් වේවා මෑණියනී
    සදහම් ගගුලේ ධර්ම යාත්‍රාව ඉදිරියට පදවගෙන යන්නට ඔබ වහන්සේට ශක්තිය ධය්‍යර්‍යය නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.

  • @anushakumariherath7575
    @anushakumariherath7575 21 วันที่ผ่านมา +1

    Apa gena anukampaen meweni darma deshana obawahanseta keki sema awasthawakama ape kana wekenna,netha getenna salaswanna .සියලු ලෝක සියලු satwayo parama nibbana suwayen සුවපත් වේවා .

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @miyurinweeraman715
    @miyurinweeraman715 23 วันที่ผ่านมา +1

    Sadu...sadu...
    Sadu.... Oba wahanse suwapath wewa...

  • @lucianoserra9754
    @lucianoserra9754 23 วันที่ผ่านมา

    Siyalu loka siyalu sathwayo parama nibbana suwen suwapath wethwa..sadu 🙏🌹 sadu 🙏🌹 sadu 🙏🌹..

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 23 วันที่ผ่านมา

    Oba wahanse balaporothu wana uthum niwan maga sakshath karaganiemata me darma danamaya kusalaya hethu weea .!!!ahanse balaporotthu wana

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 23 วันที่ผ่านมา

    ඔ මෙහෙනින්වහන්ස ඔබ වහන්සෙ නිහඬ වෙලාහිටියද හරිම ආසාවෙන් හෙව්වාට ලැබුනා අද සුවපත් වේවා

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 24 วันที่ผ่านมา +1

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @malininali6923
    @malininali6923 23 วันที่ผ่านมา

    😮❤😅🎉සිවපත්වේවා

  • @sriyanibatuwita8614
    @sriyanibatuwita8614 22 วันที่ผ่านมา

    Suwapath wewa

  • @ranuranu1234
    @ranuranu1234 23 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @KeerthiAbe
    @KeerthiAbe 23 วันที่ผ่านมา

    පූජනීය මෙහෙණින් වහන්ස කුසල් පිං ද? සුවපත්වේවා 🙏🏻

  • @shandissanayake9598
    @shandissanayake9598 21 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @shandissanayake9598
    @shandissanayake9598 21 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 16 วันที่ผ่านมา

    🙏🙏🙏