- 5
- 43 907
Sathima Tv
Sri Lanka
เข้าร่วมเมื่อ 5 ต.ค. 2021
සංසාර ණය ගනුදෙනු ,පූජ්‍ය ධම්මසතිමා මෙහෙනින් වහන්සෙ
සංසාර ණය ගනුදෙනු ,පූජ්‍ය ධම්මසතිමා මෙහෙනින් වහන්සෙ
มุมมอง: 2 593
วีดีโอ
පූජණීය ධම්ම සතිමා භික්ඛුනීන් වහන්සේ Dhamma Sathima Bhikkuni 03 වන කොටස
มุมมอง 13Kปีที่แล้ว
පූජණීය ධම්ම සතිමා භික්ඛුණීන් වහන්සේ කුඩා දරුවන් උදෙසා සිදුකරන ධම්ම දේශනා මාලාව #Parama Nibbabana Dammayathanaya #Dhamma #bhuddha
පොසොන් පොහොය දින ධර්ම දේශනාව.
มุมมอง 14K3 ปีที่แล้ว
#bana #darmadeshana #darmadesana_sinhala #primaryschool #forkidsandchildren #බණ #මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික පාසල
සුවපත්වේවා
kulappu kleppe from norway, meewanapalane siridamma, this monk, thiththagalle annandasiri, dehiwala Sunanda, beandarawela wangeesa, brother Charls, vipula wanigasekara, sisira perera, sewhela, yathartha, many maniyos, ..........all are fake buddhists, fake monks, paid double acting agents, immoral fraudsters, all belongs to one group.......be aware!!!!!!
මා කිියන්නෙ එපා කියන අර්ථය . නිවරදි පාලි භාෂාවට හිතලු එකතුකරන්න එපා. බාලයන් ඇසුර නොලැබේවා කියන එක. සරල ගාථාවට ගැඹුරු කතා කියල විකෘතියක් මේ කරන්නෙ. බුදුරජාණන් වහන්සේ ට අභුතයෙන් ගරහනව. මගෙ රාග දෝස නෙවි. රාග දෝස මෝහ යනුම මමත්වයයි.. රාග දෝස මෝහ දුරුකල මම ඉතිරි වෙන්න බැ.. එතන නිවන කෝ. මම ඉතිරිනේ.. පිටිගල ගුණරතන හිමි, මාන්කඩවල සුදස්සන හිමි අලව්වෙ අනෝමදස්සි හිමි කොත්මලෙ කුමාරකස්සප හිමි වැනි සත්පුරුෂ ඇසුර ලැබේවා !!!
රාගක්ඛයෝ නිබ්බානං ද්වෙශක්ඛයෝ නිබ්බානං මෝහ්ඛයෝ නිබ්බානං බුදුරජුන් වසර45 කකුල් ගෙවෙනකන් උගුර වේලෙනකන් අැවිද අැවිද කිව්වෙ රාගද්වොශ මෝ හ කපන්න සහ කමය වෙනදෙයක්නොවෙ මමත්වයත් සක්කායදිඨ්ටියත් එතන නැකිවෙනවා ඔබ බාලය පන්ඩිතය මනින මිම්ම මොකක්ද බාලය ගාව පන්ඩිත ගතිත් පන්ඩිතය ගාව බාලගතිත් තියෙන්න පුලුවන් කවුද පන්ඩිත 😂😂 මොනවයින්ද 😊 හිතන්න ඔක බුද්ධ ඝොෂ විකෟතිකල බුද්ධාගම 54 පරිවර්තන තිපිඨකය
බුදුරජාණන් වහන්සෙ ඔය වගෙ ලෟකික පෘතග්ජනයන් ගෙ අැසුරෙන් හො අත්හැරිමෙන් නිබ්බානවෙන්න පුලුවන්නියලානැ එපදපරම අර්තය පරමඅර්තය බාල සමාගම රාග........... යි පන්ඩිත අැසුර විරාග අද්වෙශ.......යි මෙත්තා කරුනා..............සතර බහ්ම......යි මොකක්ද හරි හිතන් න උගෙන් ගත් දැනුමෙන් මාන්නක්කාර වෙන්න එපා නිසීදති පල්ලංකං අබුජිත්වා මාන්නය පහලම අංකයට ගෙන නිහතමානිවන්න පරම පවිත සිරි සදුධර්මය ශවනය කරන්න
ඔබවහන්සෙ එකඅතකින් දර්මය විකෟකිකරලා අපායගාමිවෙනවා මා යනු මිදීම මජ්ඣිමා පඨිපදාව මත්11 මිදීමෙ පතිපදාව මැදුම්පිලිවෙත නොවෙ කොතනද මැද මිම්ම මොකක්ද කුමකට සාප්කෂවද මැද හොයන්නෙ බුදුදහම නොදත් පෘතග්ජන සුද්දෙක් ඉන්දියාවෙදි කරපු පරිවර්තනයකින් නැවත පරිවර්තනයක තමයි ඔවාතියෙන්නෙ පරම පවිත සිරිසද්ධර්මය තියෙන්නෙ මීරිගම පරම නිබ්බාන දර්මාතනයෙ පමනයි
🙏🙏🙏
ඔබවහන්සේට තවතවද මෙවැනි ධර්මය දේශනා කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා. සුවපත් වේවා. 🙏🙏🙏
මෑණියන් වහන්ස ,කාලීන සිරි සද්ධර්ම දේශනාවක් ,නොදත් දේ ගොඩක් දැන ගත්තා 🙏 ස්තුතියි ,ඒ වගේම මේ වගේ දේශනා තව තවත් කරගෙන යමින් අපව දැනුවත් කිරීමට ඔබවහන්සේ ට දීර්ඝායුශ ලැබේවා
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Apa gena anukampaen meweni darma deshana obawahanseta keki sema awasthawakama ape kana wekenna,netha getenna salaswanna .සියලු ලෝක සියලු satwayo parama nibbana suwayen සුවපත් වේවා .
සාදු සාදු
Mama, ada, matha ,monawa nethat, hithe sehelluwen jeewat wenne .බුදුරජාණන් වහන්සේ දේශනා කළ . Me parama පිරිසිදු siri සද්ධර්ම නිසයි .සියලු ලෝක සියලු satwayant me දහම කන wekewa ඇස getewai අධිෂ්ඨාන කරමි .
ඔබවහන්සේ බුද්දෝත්පාදෝ අහන්න. නිවන් දකින්න ඕනෙනම්. 🙏🙏🙏
මොකක්ද බුද්දොත්පාදො?
😂😂😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊😊😊😊එ්කටමට හිනහිනා@@ireshadesilva2271
ඔය එතුමිය ගැඹුරු දහම ඉතාම සරලකරලා කියලාදෙන්නෙ අලුත් පිරිසකට ගැ්ඹුරු දහමදැන ගන්න බොපිටිය සදහම් පාසැලනරඹන්න
බුද්ධොත්..... මම විනාඩි 4 විතර අැහුවා විනාඩි4ට විකෘති දහමෙ වචන ගොඩයි 1 තිලක්ෂනය නොවෙ තිලක්ඛනය 2 අනිත්යයි අනිත්ය නොවෙ අනිච්ච 3 අනාත්මයි නොවෙ අනත්ත ( විපරිනාම ධම්මං) සිතුවි ලි දිහා බැ ලීම සිත ශුනයක්වයට පත් කිරීම වැරදි එ හෙම දෙයකි බුදුර ජුන් ඉගැන්වුයෙනැත සිත පිඑිසිදු කිරීම පවිත කිරීම ද්වතාදර්මය දෙපැත්ත අව බොදකිරීමයි බදුන් කලේ සුදුකලු කුසල්අකුසල් සේවිතබ්බා අසේවිතබ්බා කරණීය අකරණීය බාලසමාගම සතන්සමාගම සං විසං සංඛාර විසංඛාර අාන පාන අස්ස පස්ස අාශය පහානය හොඳ නරක කුසල අස්ස පාප පස්ස හොඳ දෙ සිතට ගන්කවා නරක දෙ බැහැර කරනවා අාන පාන සති සමාධි භික්ඛවෙ එ්කධම්මො භාවිතො බහුලීකතෝ එකම මග නිබ්බානයට මහාරාහුලොවාද සූතය සමාධිසූත බලන්න සිත ශුනය කරාම බඹලොව සිත පවිත කලාම නිවන එකයිවෙනස
සුවපත් වේවා අපේ මෙහෙණින් වහන්ස ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
මහවැව
මහවැව කොහෙද
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
නීටා සමරනායක නිලිය මහණ වෙලා හරි මගට පිවිසිලා
මාමෙ බාලසමාගමෝ බාලයන් ඇසුරුනොකිරීම නොවේ මගේ සිතේ ඇතිවන රාග ද්වේශ මෝහ සමාගමෙන් මිදීම
හොයාගෙන යන්න ආසයි පිරිසිදුම දහම සතුටුයි ගොඩක්
Sadu sadu sadu🙏🙏🙏
Suwapath wewa
Suwapath wewa
🙏🙏🙏
❤❤❤❤
🙏🙏🙏
හරිම සාන්ත සිතනිවෙන පරිසරයක් සහ බනක් උතුම් පරමපවිත සිරිසද්ධර්මය
❤❤❤❤
නිදුක් නිරෝගි දිර්ඝ ආයු ලැබෙිවා කායික මානසික සුවය ලැබෙිවා අධිටිටාන කරමි සුවපත් වෙිවා
මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය අධිෂ්ඨාන කරමි.සියළු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු සාදු.
😮❤😅🎉සිවපත්වේවා
නිවන්යනසියලුලෝකසත්වයන්අතරටතව ..තවසතුන්පුදලයින්ඉපදෙනවා
සිරිසද්දර්මයදෙසුමිතවතවසවනවැටෙිවාඅවබෝදවෙිවා.......සියලුලෝකසතුන්ටමමඟපලලැබිමටමවාසනාවෙිවා....
සිරි සද්ධර්මය.ශවනය කිරීමට පෙර පින් තිබියූතුයි සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
ඔ මෙහෙනින්වහන්ස ඔබ වහන්සෙ නිහඬ වෙලාහිටියද හරිම ආසාවෙන් හෙව්වාට ලැබුනා අද සුවපත් වේවා
පූජනීය මෙහෙණින් වහන්ස කුසල් පිං ද? සුවපත්වේවා 🙏🏻
Oba wahanse balaporothu wana uthum niwan maga sakshath karaganiemata me darma danamaya kusalaya hethu weea .!!!ahanse balaporotthu wana
සිරි සද්ධර්මය ශ්‍රවණය වී සියලු ලෝක සියලු සත්වයා නිවන් අවබෝධයට පත් වේවා
ඔබ වහන්සේ සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා
නියම බුදුධහම දැං ඉස්මතු වීගෙන එනව. 🙏🙏🙏
🙏🙏🙏
Sadu...sadu... Sadu.... Oba wahanse suwapath wewa...
කුසල් පිංද ගරුතර මෙහෙණින් වහන්ස? සුවපත්වේවා 🙏🏻
පින කියන්නේම සැපයට තියෙන නමක් කුසලය යනු අතහැරල මිදිල නිදහස් විිමයි
අපරාදෙ වීඩියෝ එක ඔන් කලේ ,විකුර්ති කාලකන්නි
සුවපත් වේවා මෑණියනී සදහම් ගගුලේ ධර්ම යාත්‍රාව ඉදිරියට පදවගෙන යන්නට ඔබ වහන්සේට ශක්තිය ධය්‍යර්‍යය නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.
Siyalu loka siyalu sathwayo parama nibbana suwen suwapath wethwa..sadu 🙏🌹 sadu 🙏🌹 sadu 🙏🌹..
Buddhothpado.lk 🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪
ධමම සතිමා මෙහෙනින් වහන්සේ ගේ දේශනා අහන්නම බලාගෙන හිටියේ. හොදයි ඉතාමත්ම සරලව අහන් ඉන්න අයට මනාව තේරැම් ගන්න පුලුවන් ආකාරය ට ඉතාමත්ම පැහැදිලි දේශනාවක්.පුන්චි ලමයෙකුටත් තේරෙනවා එහෙම කියලා දෙනකොට.ඔබ වහන්සේට මෙවැනි උතුම් දේශනා ප්‍රාතිහාර්ය පෑමට කායික මානසික සුවය ලැබේවා!!!මේ ජීවිතයේදීම උතුම් අරිහත් ථලය පුර්නය වේවායි මමපිරිසිදු සිතින් අදිධිටාන කරමි.සුවපත් වේවා!!!මෙහෙනින්වහන්ස.🙏🙏🙏
කොහෙද මේ .ලිපිනය .🙏🙏🙏
අවිස්සාවේල්ල ගැටහැත්ත
@varunawattegama1696 hodai සුවපත් වේවා . 🙏
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🌼🙏🌼🙏🌼
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏
සාදු සාදු වන්දනා