සංසාරේ අපි අදත් අතපත ගගා ඉන්නේ අපි අතීතයේ වරද්ද ගත්ත දේවල් නිසයි | hasalaka seelawimala himi bana ‍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • අතීතයේ සිදු වූ වැරදි පිළිබදව හිත හිත පසුතැවි තැවි ජීවත් වෙන්න එපා. වැරදුණ තැන අවබෝධ කර ගෙන ජීවිතය හදා ගන්න ඔබටත් මේ වටිනා dharma deshana ව උපකාරී වේවා. අවසන් වෙනකල් ශ්‍රවණය කරන්න. ඉතාම වටිනා දේශනාවක්
    #yahamagatv #hasalakaseelawimalathero

ความคิดเห็น • 15

  • @chandragunasekara
    @chandragunasekara 2 ชั่วโมงที่ผ่านมา +3

    අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සම්මාසම්බුදු සරන වේවා සාදු සාදු සාදු !🙏

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 8 นาทีที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට ,නිදුක් නීරෝගී සුව ලැබේවා !!!

  • @stationhits8180
    @stationhits8180 8 ชั่วโมงที่ผ่านมา +4

    වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල උතුම් නිවන් සාක්ෂාත්කරණය දීර්ඝායුෂ ලැබේවා තෙරුන් සරණයි සාධු නමස්කාරය වේවා සාධු සාධු සාධු නමස්කාරය වේවා සාධු

  • @mguide449
    @mguide449 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @anuladissanayake7783
    @anuladissanayake7783 8 ชั่วโมงที่ผ่านมา +2

    Oba wahasege darmya tmai mage gievtaya mama me sasren etarvima oba wahnsa nwan dakiwa ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @AnomaSriyani-x4t
    @AnomaSriyani-x4t 5 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @ruparohini733
    @ruparohini733 26 นาทีที่ผ่านมา

    Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.🎉🎉🎉

  • @thilakaperera3007
    @thilakaperera3007 ชั่วโมงที่ผ่านมา

    My day starts listening to Rev Seelawimala himi's preaching and I am amazed by the truth of life which I learn daily. May all of us attain the bliss of Nibbana .

  • @nimalshantha340
    @nimalshantha340 5 ชั่วโมงที่ผ่านมา

    pinwah.suwamin.wahanseta
    magee.namaskaraya.wew.🙏🙏🙏

  • @wickremahenry
    @wickremahenry ชั่วโมงที่ผ่านมา

    Dharmawabodhayata hethu upakara wewa

  • @jayanthaweerasekara4362
    @jayanthaweerasekara4362 4 ชั่วโมงที่ผ่านมา +1

    Long live rev.sir, may bante attained nibbana soon!

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🌸🌸🌸

  • @SampathKalinga-pg2hr
    @SampathKalinga-pg2hr ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @gaminipathirana2647
    @gaminipathirana2647 8 ชั่วโมงที่ผ่านมา

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @dharshaniothika6813
    @dharshaniothika6813 4 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏