Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Anusha Damayanthi | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 314

  • @maduwanthi508
    @maduwanthi508 ปีที่แล้ว +156

    ගැහැණියකට හිමිවිය හැකි වාසනාවන්තම ආදරවන්තයෙක්, ස්වාමිපුරුෂයෙක්.සුභ පැතුම්.

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 ปีที่แล้ว +54

    ඔය තිබෙන්නාවූ සියල්ලම සැමදා.. එලෙසම තිබේවා..! කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ♥
    අනුෂා ඔබ මේ ලෝකේ තවත් එක් වාසනාවන්ත බිරිඳක්‌..😘😇

  • @depanilamahewa1481
    @depanilamahewa1481 ปีที่แล้ว +34

    කාලය යනවා දැනුණා නැහැ . ලස්සන ආදර කාතාවක් .
    ඉදිරියටත් නිරොගි සුව යෙන් සාර්ථක විවාහක ජිවිතයක්,පවුල් ජිවිතයක් ගෙනියන්න ආසිරි .

  • @pramudiheshani7622
    @pramudiheshani7622 ปีที่แล้ว +62

    Happy family ප්‍රෝගෑම් එකේ මන් බලපු ලස්සනම වැඩසටහන 👌👌❤️❤️
    හරිම ආදරණීය බැදීමක් 😍
    ආදරණීය තෙරූම් ගැනීමක්👌
    හදවතින්ම් සුභ පතනවා ජිවීතේ අවසානය දක්වාම මේ ආදරය මේ විදිහටම තියෙන්න කියලා
    මන් ප්‍රාර්ථනා කරනවා මේ වගේම මගේ අදරයත් වෙන්න කියලා
    ඒ තරමට මගේ හිතට දැනුන ආදරණීය හැගීමක් මේක
    ලස්සන නවකතාවක් කියෙව්වා වගේ 😍🥰❤️

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 ปีที่แล้ว +41

    අනේහ්හ් ......තවත් ඒ දෙන්නාගෙ කතාව අහගෙන ඉන්න තිබුනා නම් කියලා හිතෙනවා.... හරිම ලස්සන මාරම අවබෝධයක් ඇතුව යන ගමනක්... හරිම සතුටුයි...😍❤️

  • @manobasnayake8667
    @manobasnayake8667 ปีที่แล้ว +7

    ඇත්තටම මං දැකපු ලස්සන ආදර කථාවක්
    ඒ වගේම ඒ අමිමා සහ දියණියගේ බැදිම හරිම ලස්සනයි
    හැමෝටම මේ දෙදෙනාගෙන් ගතයුතු දේ බොහොයි
    ඒ වගේම අමිල කියන්නේ හොදම මහත්මයෙක් ඒ දෙදෙනාට කවදාවත් නරකක් සිදුවෙන්නත් එපා
    ඔබ දෙපලට සදා ජය සතුට සාමය ලැබ හොද රටට වැඩදායි දරුවෝ බිහි වේ‍වා ❤️

  • @janiduudinaj5630
    @janiduudinaj5630 ปีที่แล้ว +23

    ජිවිතේ අවසන් තප්පරය තෙක් මේ සෙනෙහස ආදරය, සතුට, සැනැසීම පවතිවා!

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +49

    අද තමය් දන්නෙ අනුශා කියන නිළිය කොයිතරම් චරිතය අතින් ඉහළ තැනක ඉන්න කෙනෙක් ද කියල.නිළියො කියන ජාතිය උන්ගෙ ජරා චරිත නිසාම අප්‍රියයි.ඔයා ගැන හරිම ආඩම්බරය් .ඒ වගේම ඔයාගෙ මහත්තයා .මගේ මහත්තයා වගේම ගුණයන් තියෙන කෙනෙක්.මාත් ඔයා වගේ කෙනෙක්.මේක බලන කොට කඳුළු වැටුණ.මගෙ මහත්තයා ට එවෙලෙම මේක ශෙයා කළා.මෙන්න අපි දෙන්න වගේ දෙන්නෙක් ඉන්නව කියල.හරිම සතුටුය් නිළියක් විදියට ඔය වගේ වැදගත්කමක් ඇතිව ඉන්න එක.ඔබ දෙදෙනා සතුටින් දිගුකල් ජීවත් වේවා

    • @deeznutzz3517
      @deeznutzz3517 ปีที่แล้ว +1

      Athatama hithuwata wadaanusha hodai welawa giya danunem Naha hodai husband kenek therum gaththa kenek rakaganna dennatama subapathanawa theruwansaranai ammawath hodin balaganna

  • @achee4673
    @achee4673 ปีที่แล้ว +18

    ආදරෙන් රූපයෙන් උගත්කමින් හැසිරීමෙන් පෞරුෂත්වයෙන් අංගසම්පූර්ණ සැමියෙක්. අනූශ අක්කා හරිම වාසනාවන්තයි. සැබෑ ආදරයක්. ආදරේ වෙනුවෙන් අවුරුදු ගනනක් බලාගෙන ඉදල. ඒ වෙනුවෙන් කැපකිරීම් කරල. පෞද්ගලික ජීවිතේ කෙසේ වුනත් අනූශ අක්ක හරිම නිහතමානී චරිතයක් ❤❤

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +78

    කලබල වෙලා ව්වාහ වුන අපි වගේ අයට හොද පාඩමක්
    මේ වගේ දුවෙක් හැම අම්ම කෙනෙක්ටම ලැබෙනවනම්

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +1

      🙏😍

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +17

    හරිම නිහතමානී හිතහොඳ නිරහංකාර සුන්දර යුවතියක් අනුශා දුව, 👍👌🌹☺️ ඒ නිසාම වෙන්න ඇති මෙතරම් හොඳ ස්වාමීපුරුෂයකු ලබන්න තරම් ඇය වාසනාවන්ත වුනේ ,, May god bless both of you !!!🙏

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +35

    අමිල කියන්නෙ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම මහත්මයෙක් අනුෂා හරිම වාසනාවන්තයි...

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 ปีที่แล้ว +22

    මාත් හිතං හිටියට වඩා ගොඩක් වෙනස් කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕනේ ඔය වගේ 🙏🙏🙏🙏❤️ ආදරයක්

  • @nirmalarathnasiri4572
    @nirmalarathnasiri4572 ปีที่แล้ว +37

    වාසනාවන්ත අනාගතයක් පතනවා හදවතින්ම ඔබ දෙදෙනාට..පුදුම සතුටුයි ඔබ දෙදෙනා හරිම පිං වන්තයි..ඇස් දෙකට කදුලු ආවා සංසාර ගත උතුම් වු ආදරයක් දැකිම සතුටුයි..♥️♥️♥️

  • @rasikarasika5721
    @rasikarasika5721 ปีที่แล้ว +56

    මේ දෙන්නගේ ආදර කතාවෙන් සමාජෙට බොහෝ දේ දැනුවත් වෙන්න පුළුවන් හොද දේ හොද විදිහට ගන්න එතකොට වරදින්නේ නෑ ඔබ දෙපලට සුභ ගමන්

    • @dulminipalika7681
      @dulminipalika7681 ปีที่แล้ว

      වාසනාවන්ත දෙන්නෙක් හැමදාම සතුටෙන් ඉන්න පුන්ච් ලස්සන පැටවු ගොඩාක් හදන්න දෙන්නටම ආදරෙයි බුදු සරනයි

  • @snehiamaya1931
    @snehiamaya1931 ปีที่แล้ว +8

    හරිම පිංවන්ත බිරිඳක්... ඒ වගේම උතුම් ප්‍රේමවන්තයෙක්... සැමියෙක්

  • @kalummadushanka6415
    @kalummadushanka6415 ปีที่แล้ว +81

    ඔයාලාගේ ආදර කතාව තනිකරම පිල්ම් එකක් වගේ හස්බන්ගෙ ඉවසීම සහා තෙරුම් ගැනිම👌👌👌❤❤❤

    • @ranjanisoma5492
      @ranjanisoma5492 ปีที่แล้ว

      Congratulations 👍🙏🙏🙏☕☕☕🙏

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 ปีที่แล้ว +12

    ආදරය රාගයෙන් තොරයි
    කියන වචනයට හොඳම උදාහරණයක්

  • @nnnnn9897
    @nnnnn9897 ปีที่แล้ว +12

    ඔබ දෙපල හරිම ආදරණීයයි.ඒ වගේම හරිම ආදර්ශමත්... ජීවිතයට ගත යුතු බොහෝ දේ කියා දුන්න ඔබ දෙපලට සුභ මංගලම් කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!!!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹💓💓💓💓💓💓💓💓💓

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +63

    අනේ මාර ලස්සන ලව්ස්ටෝරියක්.නවල් එකක් කියවනවා වගේ.සතුටින් ඉන්න ලැබේවා .දෙන්නටම බුදු සරනයි

  • @kalummadushanka6415
    @kalummadushanka6415 ปีที่แล้ว +52

    ඔබ දෙපලගේ සියලුම පාර්තනා ඉස්ට වෙවා ❤❤❤

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +9

    අද කාලෙ හැටියට ඉතාමත් සුන්දර කථාවක්. අම්මලා දුවලා මේ වගේ ආදරෙන් ඉන්න එක ලොකු දේවාශීර්වාදයක් කියල මම හිතනවා. මේ වගේ පවුල් අද කාලෙ හරිම අඩුයි. දෙන්නම හොඳයි හොඳ ගැලපීමක්, හොඳ ගැලපෙන පවුල් දෙකක්. සුභ අනාගතයක් ඔබ දෙපලට. මේ වැඩ සටහන කරන ඔබ දෙපලටත් ගොඩක් පිං මේ වගේ ආදර්ශමත් ආදර කථාවක් ඉදිරිපත් කිරීම ගැන. ඕගොල්ලන් මේ වගේ වැඩ සටහන් ඉදිරියටත් කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. මේ පවුල අනාගතයේදී ගොඩාක් සාර්ථක පවුලක් වෙනවා කියන එක නියතයි. යුතුකම් ඉටු කිරීම දේවාශීද්වාදයක්.

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 ปีที่แล้ว +17

    Amma ආපු වෙලාවෙ nam මටත් anduna ane. හරිම ලස්සන මතක ගොඩාක් . අහන් ඉන්න ආස ආදරණීය කතාවක් . අනුශා akki , අමිල අයියා සතුටින් ඉන්න හැමදාම .අම්මාත් එක්ක තියෙන a බැඳීම හරිම ආදරණීය i.

  • @sudu-gb9yf
    @sudu-gb9yf ปีที่แล้ว +7

    මතුපිටින් balala..මිනිස්සු ...විනිශ්චය නොකරන්න me adara කතාව ...okotama...hodama hoda..ආරම්භයක් අවසානයක් ...හදාගන්න ...harima ලස්සන ..ජෝඩුවක් ...jesu පිහිටයි ..

  • @uthumsadu7285
    @uthumsadu7285 ปีที่แล้ว +18

    මම බලපු ලස්සනම වැඩසටහන අද.. ❤️❤️
    හරීම ආදරනීයයි 😍😍

  • @dulanjalidinisha4790
    @dulanjalidinisha4790 ปีที่แล้ว +21

    එක තමයි බැදීම.අම්මා දුව ඇත්තටම මේ වගේ අම්මලා දුවලා ඉන්නවනම් අද සමාජේ ගැණු ළමයින්ට වෙන කරදර ඇතිවෙන්නේ නෑ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඔව්

  • @vajerav339
    @vajerav339 ปีที่แล้ว +12

    හරිම සතුටුයි හරිම ලස්සනයි බලන්න අහන්න මිනිසුන් අපි හැමෝම දිහා බලාගෙන ඉන්නේ අමුතු ම විදිහට අපි හැමෝම දැන් දන්නවා ඔයා මොන වගේ කෙනෙක්ද කියලා හැම වැඩ සටහනක්ම මම ඔයාගෙ බලනවා ඔබ දෙපලට සුභ පැතුම් ආදරෙයි බුදු සරණයි

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 ปีที่แล้ว +21

    ඇත්තටම බොහෝම පිංවන්ත ගෑනු කෙනෙක් අනූශා ලස්සනයි දක්ශයි ඔක්කොම ... ආදරෙයි සුභ පතනව සාර්ථකව ජීවිතේ ඉදිරියට යන්න තෙරුවන් සරනයි දෙන්නටම

  • @anushadilhani6314
    @anushadilhani6314 ปีที่แล้ว +19

    ගොඩක් ලස්සන ආදර කතාවක්.හරිම ආසාවෙන් බැලුවා.සුබ පතනවා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා..බුදු සරනයි ..අක්කා අයියා

  • @chathuranawaka
    @chathuranawaka ปีที่แล้ว +12

    ෆිල්ම් එක වගේ අව්රුදු 14 ක්‌ පෙර 💖💖පටන් ගත් විදිහට. පන්සල් යන්න, දාස් මල් දානවා 💖💖.
    අමිල ගේ මුළු හදවතින්ම caring බව පෙන්නුවේ වතුර බොන්න 💖පඩි නගින්න 💖, so caring.. 💯💯💯💯💯
    ආදරේ ආදරේ කියවන text නැතුව.
    අනුෂා අමිල ඒක සංසාරේ ආ බැදීමක් 💖

  • @indusalgado6628
    @indusalgado6628 ปีที่แล้ว +6

    සල්ලි, බලය සොයන්නේ නැතුව අව්රුදු 14කට පෙර අනුෂා අමිල දෙන්නා කතා බස් කර අවබෝධයෙන්, ඉට පසු ජිවිත කාලයේදීම ඉන්න කෙනා තොරා ගත් හැටි 💖.💖
    සල්ලි, රැකියා දියුණුව ඒ අවබෝධය, සහයෝගයෙන්ම, මහන්සියෙන් ගොඩ නැගිය හැකි බවට හොද ආදර්ශයක්.

  • @sarangamalkanthi1813
    @sarangamalkanthi1813 ปีที่แล้ว +6

    ඒ දෙන්නා ගේ 14 අව්රුදු කතාව තවත් විස්තර කරන් තිබ්බේ. ලස්සනයි. අහන් ඉන්න.
    කලබලේ ඉක්මනට යාලු වෙන අයටත් ආදර්ශයක්.
    අනුෂා ට තාමත් හැමෝම ගේ ආදරේ තියෙනවා ඇය දේශපාලන වේදිකාවේ කෑගහන්න, කතා කරන්න ගියේ නැත්නම්.
    ඇය සැබවින් ලස්සනයි.. ඉස්සර makeup ගොඩක් නැතුවත්.

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 ปีที่แล้ว +12

    හරිම සංවේදි අම්මා කෙනෙක්, ආදරණීය බැදීමක්.❤️❤️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +6

    හරිම සුන්දර ආදර කතාවක්...හරිම ආදරනීය පවුලක්....හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ...දෙන්නටම හැමදාම ආදරෙන් ඉන්න පුළුවන් ...තේරුම් අරන් ආදරේ කරපු දෙන්නක්...ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනව...බුදු සරනයි ඔයාල ට

  • @rasikarasika5721
    @rasikarasika5721 ปีที่แล้ว +15

    දරුවෝ දෙමව්පියන්ටත් දෙමව්පියෝ දරුවන්ටත් තේරුම් ගන්න එක බොහොම වැදගත් පවුල් ප්‍රශ්න ඇති වෙන්නේ නෑ බොහෝ දුර‍ට

  • @ramyakodithuwakku3194
    @ramyakodithuwakku3194 ปีที่แล้ว +13

    හොද අවබෝධ යෙන් විවාහ වුන දෙන්නක් බුදුසරණයි

  • @dilrukshimadusanika1805
    @dilrukshimadusanika1805 ปีที่แล้ว +9

    ආදරණීය ,තේරුම් ගත් ලස්සන යුවලක්, ආදරණීය අම්මා කෙනෙක් .. තෙරුවන් සරණයි !!!

  • @chathuranawaka
    @chathuranawaka ปีที่แล้ว +9

    අමිල තවත් කතා කරා නම් හොදයි.
    අනුෂා good caring wife💖 කෙනෙක් ගේ හැගීමෙන් වැඩ කරනවා.
    ප්‍රෝග්‍රෑම් එක මෙහෙයුම් කල couple එකත් 👍👍

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +14

    අනුෂාගෙ පවුල් පසුබිම මගෙ පවුල් පසුබිම වාගෙ.. ගොඩාක් නීති රීති වලින් අපිව දෙමාපියන් ආරක්ෂා කලා..

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +12

    දවසක මගේ boy කියන කතාව තමයි අනූශගෙ හස්බන්ඩ් ඔය කියන්නෙ.. මගේ හොද ගතිගුන නිසා එයාගෙ සමහර ගතිගුණ devolop උනා.. එයා ඒක කියනවා. අනූශ වගේමයි පාරෙ යනකොට මමත් දුක්ඛිත සත්තු දැක්කම වාහනේ නතර කරල කන්න දෙනවා. ගෙදරත් ඉන්නවා එහෙම ගෙනාපු අසරණ සත්තු ගොඩක්.ඔයාලට යහපතක්ම වෙන්න ඕන.

    • @mpp6015
      @mpp6015 ปีที่แล้ว

      Mageth
      He never used to like cats and dogs
      Now if he sees any car or dog on the road he used to feed them and even give them water …

  • @sandyasamaranayake8201
    @sandyasamaranayake8201 ปีที่แล้ว +3

    මේ සැබෑ ආදරයේ සුන්දරත්වය සසර පුරාවටම පවතීවා.....!!!

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +10

    හොඳම hoda guna යහපතක් mahtthayek anushage වාසනාව ඔයාලා depalage අනාගතය hodin iwashimen gena yanna jesu පිහිටායි බුදු සරණ නිතරම ලැබේවා 💚💚💛💚♥️♥️❤️

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 ปีที่แล้ว +7

    අනේ ඒ ආදර කතාව හරිම ලස්සනයි ❤️ බුදු සරණයි ඔයාල දෙන්නටම හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා .සුබ අනාගතයක් වේවා ❤️❤️

  • @renukafernando2692
    @renukafernando2692 ปีที่แล้ว +10

    ❤️❤️❤️ ආදරණිය අනුෂා family එක වගේම. ඔයාලා දෙන්නත් හරීම ආදරණීයඉ. ❤️❤️❤️❤️. 🌹

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +13

    වාසනාවන් !!! 🌷🌷 ගැළපෙනම දෙදෙනෙක්👌👌 👍👍❤❤ good luck !!! Happy married life forever !!! සියලූ දෙවියන්ගේ පිහිටෙන් ඔබලා දෙදෙනාට සතුටින් පිරි යුග දිවියක් ගෙවන්නට වාසනාව ලැබේවා පුතේ දුවේ !!!🙏

  • @janiduudinaj5630
    @janiduudinaj5630 ปีที่แล้ว +68

    සුබ පැතුම්! අනුෂා මුනේ makeup අඩු කරොත් natural පෙනුම ගත්තොත් මීට වඩා ලස්සනය්.ඕනෑම දෙයක් ඕනවට වඩා එපා. ඉන්දියාවේ නිලියෝ කොච්චර makeup කලත් ස්වබාවික පෙනුම වගේ පේන්න කරන්නේ. හොඳ හිතින් කිව්වේ.

    • @shashisamaranayaka2246
      @shashisamaranayaka2246 ปีที่แล้ว +11

      ඇත්ත අනූශා ලස්සනයි නිහතමානී මේකප් පොඩ්ඩක් අඩු වෙන එකනම් හොදයි

    • @nethmisha8722
      @nethmisha8722 ปีที่แล้ว +3

      මටත් හිතුනා.. ඇත්තටම කැතයි මේ පෙනුම.. මෙයාගෙ මේකප් හොදට පේනවා..

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +5

    දැන් ඉන්න ගැන්‍ර ලමයිට හොද ආදර්සයක් අන්‍රසා මම ආසම කෙනෙක් හැමදාම සතැටින් ඉන්න ලැබේවා❤❤❤❤❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +8

    අනුෂා අමිල දෙන්නා ගේ අනාගතය තවත් සාර්තක වෙන්න සුබ පතනවා. 🌹.
    අව්රුදු 14 ක්‌ ආදරේ කතා බහා සරලයි සුන්දරම සුන්දරයි.
    පන්සලේ, නුවර ගැන කි දේවල්. 🙏

  • @sadunisaduni5866
    @sadunisaduni5866 ปีที่แล้ว +7

    හැමදාම අනුෂ අක්කට ආදරේ කරා ඔයා වගේ අය අනිත් රංගන ශිල්පිනියන්ට ආදර්ශයක්.. හැමදාම ත්. සතුටින් ඉන්න ලෑබේවා.. අක්කේ පඬුරු ගැටගහපු බාරේ නිදහස් කරාද ඒක කරන්න

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว +5

    Very great characters.......wishing you very successful peaceful married life. Siyaludeviyange Arakshawawewa!.

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว +6

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා 🙏 ඔය දෙදෙනාට,,, හරිම ලස්සන කතාවක් නේද ,, තෙරුවන්සරණයි 🙏🙏♥️♥️

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 ปีที่แล้ว +1

    අනුශාට ලස්සන හොද වැදගත් මහත්තයෙක් ලැබිලා...සුබපැතුම් ..❤️ලස්සන ආදර කතාවක්...ෆිල්ම් එකකට හොදයි..දෙන්නම හරිම ලකී❤️හස්බන්ඩ් අහගෙන ඉන්න විදිය හිනායනවා...හරිම ස්වීට් අය්යා කෙනෙක්..😊

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 ปีที่แล้ว +6

    හරිම ලස්සන ආදරනීය බැදීමක්..පතාගෙන ආව..සංසාර බැදීමක්..අනූශා අමිල ❤❤ වාසනාවන්ත ආදරනීය අනාගතයක් අනූශා...😍🤗😘🙏

  • @wd2865
    @wd2865 ปีที่แล้ว +13

    Anushage husband jeevitthaya diha balana vidiya harima aadaraneeyai. Harima aadaraneeyai. THUNURUWAN SARANAI.

  • @thilininisansala7219
    @thilininisansala7219 ปีที่แล้ว +9

    ඔය දෙන්නාගෙ අනාගතයට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා..❤️

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana4130 ปีที่แล้ว +23

    ලස්සන ආදරයක්.ලස්සන හදවත් දෙකක්.සුබ පැතුම් අනුෂා.සදාකල් ඔය ආදරේ පරිස්සම් කරගන්න.ඉරිසියාකාරයො කුහකයො එක එක කතා කියලා අපහාස කලාට ගනන් ගන්නැතිව ආදර්ශ වත්ව ජීවත් වෙන්න සුබ පැතුම්

  • @nethmienihettiarachie4901
    @nethmienihettiarachie4901 ปีที่แล้ว +3

    අනුශා අමිල සම්බන්ධය මුලින්ම පටන් ගත් විදිහ කලබල වෙන්නෙ නැතිව කාතාබහා කර කාලයත් සමඟ අසිමිත ආදරය අවන්කව අව්බොඩයෙන් ගොඩ නාගා ගත් හැටි. තවත් අහන් ඉන්න ආසා හිතෙනවා . එ කියපු දේවල් .. all the best විවාහ ජිවිතෙටත්.

  • @supunimalshani5073
    @supunimalshani5073 ปีที่แล้ว +13

    පරක්කු වෙලා හරි හරිම කෙනා තොරගන්න පුළුවන් බුද්ධිමත් කෙල්ලෙක්ට විතරයි. ඔයා මාරම ලකී. දෙවියන්වහන්සේ ඔබට හැමදේම දීලා❤

    • @marinasanjeewani5923
      @marinasanjeewani5923 ปีที่แล้ว

      Eka aththa..❤️

    • @nadisusanthi7616
      @nadisusanthi7616 ปีที่แล้ว +2

      දෙවියන් වහන්සේ ගොඩාක් හොද දේවල් දෙන්නෙ ටිකක් පරක්කු වෙලා.

  • @lasanthikab.g766
    @lasanthikab.g766 ปีที่แล้ว +9

    ලස්සන ආදරනීය චරිතයක්.. බුදුසරණයි !

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +8

    අනෙ ඇත්තටම අමිල හොද ස්වාමි පුරුෂයෙක්.. අනික් කෙනාට ඇත්තටම ආදරේ නම් එයාව හොදින් තෙරුන් ගත යුතුමයි...

  • @nimmirathnayaka6868
    @nimmirathnayaka6868 ปีที่แล้ว +6

    කලබල නොවී ඉවසීම ආදරේ කොච්චරනම් ලස්සන කරනවද ❤❤❤❤❤

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +3

    අනේ වාසනාවන් .කොහොත් අනුශා හොද පවුලක ගැහැනු ළමයෙක් මං හොදින් දන්නවා ..කලා ලොකෙ කතාවක් හදා නොගත් ..වාසනාවන්ත පවුල් ජිවිතයක් .නිරොගි වාසනාවන්ත දරුවො ලැබි ඉතා සතුටෙන් චිරාක් කාලයක් වැජබේවා ❤❤❤❤❤❤

  • @ishanik6240
    @ishanik6240 ปีที่แล้ว +4

    දරුවන්ට ස්වාධීන ලෙස ජීවත් වෙන්න ඉගැන්වීම තමයි දෙමව්පියන්ගෙ වගකීම. ළමයින්ව අල්ලගෙන ඉන්න එක ලොකු වැඩක් නෙවෙයි . මොකද දෙමව්පියන් හැමදාම ජීවත් වෙන්නෙ නෑ. ඒ දවසට දරුවන් මානසිකව වැටිල අන්ත අසරණ වෙනව. කිසිම වැඩක් කරගන්න දන්නෙ නෑ. ඕක අපේ රටේ ගොඩක් දෙමව්පියන් තේරුම් ගන්නෙ නෑ. දරුවන්ට ඇත්තටම ආදරේ නම් ළමයින්ට ස්වාධීන වීමට ඉඩ දෙන්න ඕනෙ. පුරුදු කරන්න ඕනෙ. ළමයි කියන්නෙ දෙමව්පියන්ට අයිති වස්තුවක් නෙවෙයි . ළමයින්ටත් තමන්ට කියල ජීවිතයක් තියනව. කුරුලු පැටවු පවා නිසි කලට අත අරිනව. ලොකු සසත්තු කයි කියල කූඩුවෙ තියන් ඉන් නැහැ. ඒක තමයි ස්වභාව දහම.

  • @geethagamage3596
    @geethagamage3596 ปีที่แล้ว +6

    අනේ පුදුම ආදරයක් හිතුනෙ ඔයාලා ගැන.. සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️😘😘😘😘😘

  • @noelwickramasinghe3258
    @noelwickramasinghe3258 ปีที่แล้ว +7

    Beautiful matching couple ! Congratulations! And wish you both Happy wading life!

  • @dhammi8602
    @dhammi8602 ปีที่แล้ว +6

    අනුෂා ..අදරෙයි ..ඔබ..දෙපලට ...ජේසු පිහිටයි .🙏🙏💕💕

  • @susiranathunga2835
    @susiranathunga2835 ปีที่แล้ว +12

    හරිම වැදගත් කමක් තියන මහත්තයෙක්,,,ජීවිත කාලෙම ඔය බැදීම වෙනස් නොවේවා,,,කාටත් ආසයි අහනකොට,,,අනූශා කැමතිම කෙනෙක් මම

  • @isharamaduwanthi2080
    @isharamaduwanthi2080 ปีที่แล้ว +23

    අනූෂා ඔයාගෙ මූනෙ මේකප් එක අඩුවෙන් දාන්න පුරුදු වෙන්න

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 ปีที่แล้ว +1

      Ow

    • @tyisen
      @tyisen ปีที่แล้ว

      ඔව්, ඔයා කොහොමත් ලස්සනයි. ඔයාට මේකප් ඕන නෑ

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +18

    හැමදාම සතුටෙන් ආදරයෙන් ඉන්න ලැබේ වා .සුභ පැතුම් ඔයාලට ආදරෙයි හැමදාම .

    • @shanthiperera7071
      @shanthiperera7071 ปีที่แล้ว +1

      Amila , Anusha මගෙන් Subha පැතුම් !!!!!!!

    • @shanthiperera7071
      @shanthiperera7071 ปีที่แล้ว +1

      ආදරෙයි Godaaak

  • @anojarajaguru3687
    @anojarajaguru3687 ปีที่แล้ว +4

    දිගු කාලයක් සතුටින් ඉන්න ලැබේවා!!! 💐💐💐💐💐💐

  • @Rangi948
    @Rangi948 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සන ආදරයක් ❤

  • @mayumayuri1688
    @mayumayuri1688 ปีที่แล้ว +1

    Love & respect you

  • @Sithu-py9bh
    @Sithu-py9bh ปีที่แล้ว +4

    දැනගන්න ආසාවෙන් බලන් හිටපු ආදර කතාවක් . 😍😘

  • @tharushiperera8646
    @tharushiperera8646 ปีที่แล้ว +3

    Harima ආදරණීයයි..ම්ම් ගොඩක් අනු අක්කට කැමති එයා අම්මට ගොඩක් ආදරෙයි ..හැමදාම සතුටෙන් ඉන්න .💖

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 ปีที่แล้ว

    හැමදේම සංක්ෂිප්ත කලොත් අනුෂා ගොඩාක් වාසනාවන්ත අයෙක්.
    ඔය දෙන්නගේ සහ අම්මා ඔයා අතර සම්බන්දය දැකල හිතට දැනුනා ගොඩාක්. සාර්ථක වාසනාවන්ත යුග දිවියක් ප්‍රර්ථනා කරනවා. ආදරෙයි ඔයාලට. ❤️❤️❤️

  • @ashasandamali3083
    @ashasandamali3083 ปีที่แล้ว +6

    වටින ගැහැණියක් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ දළදා සමිදු පිහිටයි!

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 ปีที่แล้ว +1

    මාර කෙල්ලෙක් ෆිල්ම් akak ගහන්න මේ කතාව lassanai...

  • @lathalatha8506
    @lathalatha8506 ปีที่แล้ว +5

    ලස්සන කතාවක් තමයි මේක

  • @nipawid
    @nipawid ปีที่แล้ว +3

    Very impressive story ❤.

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +3

    හරිම අසාවෙන් බැලුවේ අවසාන වෙන කන්.කෙසේ හෝ ළමයි විවාහ වන වයසට ආව පසු දෙමව්පියෝ ඔවුන්ට නිදහස දෙන්න ඕනේ.

  • @uflora3558
    @uflora3558 ปีที่แล้ว +2

    ඇස්වක් නම් වදින්න එපා ලස්සන ආදරයක් ඒ අම්මා තේරුම් අරන් තියෙන ව්දිහ

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht ปีที่แล้ว +18

    Wayasada nadda ewa wadak na hamadama satutin adaren inna kenek tamai jivite ona galapena aya awat dala yana eke hadawath lassanai nam e tamai wasanawa

  • @kyliewini8995
    @kyliewini8995 ปีที่แล้ว +6

    ලස්සන love story එකක් අහන් ඉන්නත් ආසයි 💕

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +7

    අනූෂා දමයන්ති ගෝඩක් වාසනාවන්තයී කියන්නේ
    කිශීම කෙනෙක් බැනලානෑ හැමෝම ආදරෙයී අනූෂ දමයන්ති ගේ වෙඩින් ස්ටෝරියෙන් පසූ මොකද මහත්තයාත් ගෝඩක් වාසනාවන්තයී.
    අම්මා ගේ බැදීම අහස තරම්
    ඇත්තටම අමිල ජයතිලක මහතා ඇත්තටම ගෝඩක් පින්වන්තයී තෙරුවන් සරණයී.!!! මම ඩුබායි.

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දරුවනෙ .... හැමදාම සතුටින් ඉන්න ලැබෙවා...

  • @gangagayani3314
    @gangagayani3314 ปีที่แล้ว +4

    Man හිතපු anusha nevai methana ine,,,harima venas,,ගොඩක් hoda kenak ,,,හැමදාම සතුටින් ina labeva

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 ปีที่แล้ว +6

    Beautiful love story 💖💐

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් දවස් ගානක් අහන් ඉන්න පුළුවන් සුබ අනාගතයක් බුදු සරනයි දීර්ගායුස ලැබේවා අම්මේ🥰🥰🥰🥰🥰අයි ලවු යු

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg3168 ปีที่แล้ว +3

    ලස්සන බැඳීමක්. ඔයාලට බුදුසරණ

  • @shashiimesh3151
    @shashiimesh3151 ปีที่แล้ว +2

    සුන්දර ආදරය ආදර කතාවක් ...❤️❤️ congratulations

  • @nilushavirajani2662
    @nilushavirajani2662 ปีที่แล้ว +6

    සතුටින් ඉන්න තෙරුවන් සරනයි

  • @pettricilangarathne3170
    @pettricilangarathne3170 ปีที่แล้ว +2

    අනු අක්කෙ ඔයා වගෙම ඔයාගෙ අම්මී ත් හරිම හොදයි ඔයාට ලැබුන හස්බන් ඇත්තටම ඔයාව තෙරුම් අරගෙන ඉන්න එක good.

  • @rasikarasika5721
    @rasikarasika5721 ปีที่แล้ว +3

    ලස්සනයි වැඩසටහන කරන නිවේදක දෙන්නටත් පෙම් යුවළටත් කෑම හදන දෙන්නටත් තෙරුවන් සරණයි

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 ปีที่แล้ว +1

    අනූෂා අක්කේ මම එදා සිටන් ඔයාට මේ දේ කියන්න හිටියේ ඒත් දැන් නම් කියන්න ම ඕනේ ඔයා මීට වඩා තැනක ඉන්නවා අනිවාර්යයෙන්ම ඔයාගේ ස්වාභාවික ලස්සන ඉස්මතු වෙන්න දෙන්න..🌺💞 මොකද ඔයා මේකප් කරල කොණ්ඩේ ඩයි කරල ඉද්දි ඩමියක් වගේ..ආර්ටිෆිෂල් නියපොතු අයින් කරල අපිට කාලයක් ඔයාගේ ස්වාභාවික ලස්සන විදින්න දෙන්න..අන්න එතකොට ඔයාට කලා ලෝකේ වෙනම චරිත එනවා මිනිස්සු සෑහෙන්න තව ඔයාට ආදරේ කරයි..මම ආසයි එක දවසක් හරි ඔයාගේ ඔය ඇහිබැම අලවපුව අයින් කරල සම්පූර්ණයෙන්ම ස්වාභාවික ව ඔයා දකින්න..මොකද ඔයා ඔයාට තියෙන ලස්සන සම්පූර්ණ කෘත්‍රීම ආටෝප වලින් විකෘති කරගෙන ඉන්නේ....

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 ปีที่แล้ว +8

    අනේ පුතා අනූශාගේ අම්මා ආවම හැමදාම අනූශාට අම්මා ලග නිදාගන්න දෙන්න පවු ඒ දෙන්නා මටත් ඇඩුනා 😥😥😥😥💕💕

  • @priyankarubasinghe5329
    @priyankarubasinghe5329 ปีที่แล้ว +3

    ලස්සන යුවලක්..හොද අවබෝධයක්....සුබ පැතුම්...🌼🌼🌼🌼

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +2

    What a wonderful person you are Mr. Amila. She is so lucky.

  • @khsshemachandra2140
    @khsshemachandra2140 ปีที่แล้ว +5

    Latha Walpola and Dammika. Anusha Damayanthi and Amma. Ada samajaye hoda adarshayak . Sirasata thank you.

  • @shiromipiyanganiweladagedo6535
    @shiromipiyanganiweladagedo6535 ปีที่แล้ว +2

    හරි ම ♥️♥️♥️ආදරේ හිතෙනවා අනුෂා හරිම ආදරේ හිතෙනවා 🌹🌹🌹🌹🌹

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 ปีที่แล้ว

    ඒ ආදර කතාව ගොඩක් ලස්සනයි..ආදර්ශමත් ..තෙරුවන් සරණයි අනූෂා නංගී ඔයාලා දෙන්නාටත් හොඳ ගතිපැවතුම් සමඟ හැදූවැඩූ දෙමව්පියන්ටත්❤