Oyage wadasatahan nam supiri. Me wage minissu thama rataka inna ona.ekata mokada dn rate inna harak tika.janadipathi wenna ona manussayek. Buddagame nownath budu dahama gana api nodath dewal apita igannuwa.obata budu saranai jeesu pihitai
Wedasatahananam harima wadagath eth sir samawala me tika therum karala denna minissu godak mahansiwela miusikal ekakata enne winoda wennane e welawe me wage sindu danaeka waradi nadda......?
අනේ මැනික් මිස් ඉන්නව සුදු බෝලෙත් එක්ක දකිිද්දි දුකයි 😭දැන් මැනික් මිස්ගෙ ඒ සතුට කවුදෝ ඇවිත් හොරාගෙන ගිහින්,චාල්ස් උතුමානනි ඔබට දිිර්ගායු ලැබේවා මෙවැනි රටක ඔබවගේ කෙනෙක් ඉපදිමත් රටට මහගු පිනත්.බුදු සරනයි ජේසු පිහිටයි 💐💐💐🙏
ඔබතුමාට ගොඩාක් පින් මෙිවගෙ වැඩසටහන් කර මිනිසුන් දැනුවත් කරනවාට❤❤❤
අපිට දැන් තමයි සින්දු තේරෙන්නේ ඔබතුමන්ට බොහොම පින් දීර්ඝායු වේවා
Pqp
චාල්ස් තෝමස් සහෝදර තුමා මේ රටට ඉතා වටිනා සම්පතකි.... එතුමා දෙවෙනි වන්නේ අතිගරු අගරද ගුරු කාර්දිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ට විතරයි.... මම බෞද්ධ සිංහලයෙක් උනත් මට තේරෙන ඇත්ත මේක තමයි... මම ඔවුන් දේපල ගැන හිතන්නේ මේ රටේ අනාගතය වෙනස් කරන්න , මේ රටේ ජනතාවගේ අනාගතය ඉතාමත් දීප්තිමත් කරන්න පුළුවන් , කල හැකි ජාතික, ආගමික යෝධ නායකයන් දෙපලක් විදියටයි..... ඔබ දෙපලට තෙරුවන් සරනින් ...! දළදා සමිඳු පිහිටෙන් .....!! නිදුක් නිරෝගි වෙවා.....! ආරක්ෂාව රැකවරණය ලැබේවා..... !! යෝධ බල යෝධ වීර්ය ලැබේවා....!!! දීර්ඝායුෂ ලැබේවා....!!!! ඔබ දෙපල දෙදන බිම හොවා සිරස නමා වන්දනා කරමි......................................
තව එක දෙයක් මට කියන්න තියෙනවා .. දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස් කන්දා .... පේවී රකිති සොඳ ශිලෙනි බන්ධා.... මේ බුදු ගුණ ගීතය , සින්දුව කොච්චර සංයමයකින්, ශිලයකින් කියන්න ඕනේ සින්දුවක්ද..? එත් මේ රටේ ගොඩක් බෞද්ධ සිංහලයන් මේ සින්දුව කියන්නේ සුරා මේරය පාවිච්චි කරායින් පස්සේ...????????. එතකොට මට හිතෙනවා අපි ඉන්නේ කොහෙද කියල.... මට හිතෙන විදියට අපි ජිවත් වෙන්නේ අවීචි මහා නරකාදියේ ද...? ඇයි අපිම අදහන බුද්ධ ධර්මයට අපහාස කරන්නේ...?
ඔබ දන්නවාද මේ යකා කරන විනාශය
👍👍💐🙏
@@samithsun7099 මොකද්ද මෙයා කරන විනාශය ??
@@samithsun7099මේකගේ අගය වැඩි කරන්නෙ පරංගි ජාන තියන උංගෙ එවුං,,,අපේ මංදබුද්දික හරක් ඒවට අහුවෙනවා,,,🤣🤣🤣.
Ane ahan inda asa hitenawa father.Budu saranai.dewi pihitai
Jesu පිහිටයි oba වහන්සේට adariye hamadamath ❤❤❤❤❤❤
Aneeee aththatama obatumage kathawa aththa ahan innakota matath hina yanawa hari satutui obatumage wadasatahan balanna budusaranai teruwan saranai dewi pihitai obatumata ewagema siyaluma denatama 🙏🙏🙏❤️🇱🇰
ඔබතුමා ගේ..වැඩසටහන් .බොහොම .වටිනවා අපි හැමදාම ආදරෙයි .ඔබතුමා ට.ස්තුතිය .දිර්ගායුෂ පතනවා ඔබට තෙරුවන් සරණයි .ජෙසු පිහිටයි 👍🌹🌹🌹🌺🌺🌺
කොච්චර ඇහැව්වා ත් එපා වෙන්නේ නෑ ඔබතුමාගේ වැඩ සටහන් වලට දීර්ගායු ලැබේවා ඔබතුමා ට
ඔබ තුමාට බොහොම ස්තුතියි
අපව මේ ව්දිහට දැනුවත් කරනවාට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඒ් හඬ හරිම ලස්සනයි .❤සිංදු ඇහුනට හරිම තේරුම් දැනගත්තෙ දැං.ගොඩක් පිං ඔබ තුමාට💖🎉🙏
oba තුමානමි මොනඅාගමෙි unathජාතියෙ පිනට පහලunu දෙවිකෙනෙක් සතුටුයි ගරැතුමනි හදවතට දැනෙනවා කතාකරනවිදිය අහන් ඉන්න අාසයි තෙරැවන් සරනයි ජේසු පිහිටයි.....
👌👌👍👍❤️
Ane Mata deva gate tumage nambare hoyala dennako
Àq
Ahagena inna asi me wage arrthawathe wada sahatan
@@gfx2324q
ඔබේ සේවය අතිවිශිෂ්ටයි. ජේසු පිහිටයි brother charles.
ඔබට දෙවි පිහිටයි
Uba sinhala unata oba danan hitiyada sinduwe theruma
Oyage wadasatahan nam supiri. Me wage minissu thama rataka inna ona.ekata mokada dn rate inna harak tika.janadipathi wenna ona manussayek. Buddagame nownath budu dahama gana api nodath dewal apita igannuwa.obata budu saranai jeesu pihitai
Ane obathuma.niduk nirooogi sathuta lebewa Mewan.minisun.aperatata loku sakthiyak
Budu sarany oba thumata rate janathavage viyaru olu hadanna haki nam godak pin bs
කොච්චර ඇහුවත් ඇතිවෙන් නැ ඔබ තුමන්ගෙ වැඩසටහන් ඔබ තුමන්ට දීඝායු ලැබේවා!!!!🌹🇱🇰🇱🇰🇱🇰
සහෝදර දැනුවත් කිරිමට ඉස්තුති යි බුද
Atthatama godak asai ahagana inna godak pina obatumananta dana mama tanewela inne mewa ahala balala dawasa gewagannwa godak oina budu saranai🙏🙏🙏🙏🙏🙏
කතාව හරි උනත්, සිංදු වල තේරුම බලලා නටන්න ගියොත් සිංදු නෑ මේ ලංකාවේ. ඔබ තුමාට ජය
හරිම කැමති යි ඔබතුමා ට .
බලනවා වැඩ සටහන් අසාවෙන්
දෙවියන් වහන්සේ ඔබට හඩ දි තිබේ ..දේව රාජය රැස් කරන්න සහෝදර තුමනි..ගැලවිම ප්‍රකාශවේවා..
6đ
හරිම ආදර්ශමත් ලස්සනයි ජේසු පිහිටයි
සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා ...!
සියළු සත්වයෝ සුවපත් වෙත්වා ...!
ඔබ tumata budusarani davepehetai
Adarai ඔබ තුමා ට ගොඩාක් a waga ගරු කනවා ❤❤❤❤❤ jasu පිහිටයි
,පියතුමනි ඔබතුමා මාගේ බුදු පියානන් වහන්සේගෙ සද් ධර්මය නොයෙක් උපමා දාගෙන තිුපිටකය පරිසිලනය නොකරපු සංඝයාගේ අන්දවල ඔබගේ මෑවුමි වදය උඩට එරන් මාගේ බුදු පියානන් වහන්සේගෙ නිර්මල ධහම පාගා දමන්නය යන වැඞ පිලිවෙිල අතහර දමන්න ශි සද් ධර්මය ඹබගේ දේසන පුවර්දනය කිරි යොදා නොගන්න මන්දයත් ඔබ අතින් ශි සද් ධර්මයට පහර ගැසිමක් සිද්ද වෙිනවා
මැවුම්වාදය තනි බොරුවක් බව ලෝකෙටම ඔප්පු වෙලා ඉවරයි.
කාලෙන් කාලෙට මේ වගේ හොල්මං එනවා. ඒවා ඒ හැටි ගණන් ගන්න එපා.
ඔබතුමාට බොහොම පිං මෙහෙම හරි අපේ සිංහලයන්ට මේවා පැහැදිලි කරල දෙනවට🙏🙏🙏
මමනම් ගොඩක් ආස හිතෙන රසවත් කතා කියන ඒවාගෙම වැදගත් දේවල් මිනිස්සුන්ට පැහැදිලි කරන ඔබට ගොඩක් ස්තුතියි
IP
8
Z
WP
M
Father ඔබ කියපු කතාව හරි ලංකාවේ මිනිස්සු පිටරටවලට ගියාම සිංහල අමතවෙනවා. මට එ ගැන අත්දැකීම් තියනවා.
යාලුවා ඒක ඇත්ත අපි අව්රුදු 3ක් විතර එකදිගට සිංහල කතාව අඩුවුනහම ඒ වචන ඉබේටම කටින් පනිනවා හිතල නෙමෙයිඒ...
Aurudu ganak house maid vidihata wada karama kathakaranne Arabia. Sinhala wachana amathakawenawa
@@niroshfernando7508 I
he is not a rev. father
👍👍
ආගම් ජාති බේදයකින් තොරව ඔබ කරන මේ ජාතික මෙහෙවර අති. විශිෂ්ටයි. රටේ පිනට පහල වූ ඔබට අපි ණයගැතියි..අහගෙන
ඉන්න ආශ හිතෙන ශයිලියෙන් කරන කතා මෙහෙවර තවතවත්
ඉදිරියට කරගෙන යාමට රට යහපත් මගකට ගැනීමට දරන වෙහෙසට ශක්තිය ධෛරිය ලබේවා.
රටේ අනගත දරැවන් හොද මගට ගැනිමට මේවන් වැඩසටහන් වලින් පුලුවන්..🙏💐💪
Budusarani oba තුමන්ta godak hoda කතාවක්
Peyatumne obgayna karanavt artaya watahanawa tunk you
❤
ඔබතුමාට දීර්ඝායුෂ ලෑබේවා.
කියන්න වචන නැති තරම් අනර්ඝයි. පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර වෙනකම් ආසාවෙන් අහන් හිටියා. දැන් ආයෙත් අහන්න යන්නේ. මොන ආගම ඇදහැව්වත් සමාජෙට හරවත් දෙයක් කීව,ගොඩක් සතුටුයි .ඔබ කරන මේ මෙහෙවර ඇත්තටම අගයකරන්න ඕනා.....!!!!!!
ස්තූතී බ්‍රදර්.
L
👍👍💐🙏
Wedasatahananam harima wadagath eth sir samawala me tika therum karala denna minissu godak mahansiwela miusikal ekakata enne winoda wennane e welawe me wage sindu danaeka waradi nadda......?
budu.saranai..devi.phitai.obathumata....attha.kiyanna
ඔබ කරන මේ සෙවට ගොඩක් ස්තුති බුදු සරනයි දිර්ගායූ වෙවා .............!!!
ඔයාටth ගොඩක් hoda canl akak
කියන්න වචන නැති තරම් අනර්ඝයි. පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර වෙනකම් ආසාවෙන් අහන් හිටියා. දැන් ආයෙත් අහන්න යන්නේ. ස්තූතී බ්‍රදර්. ❤❤
9
Ku
Oba minisunta wasthuwak.💛💛💛💛Obata puluwannam lankawe sema bandhanagarayakama deshana pawathwanna obata jesupihitay budu saranay
මම ගොඩක් ආස කරන චරිතයක්. ❤️ බුදු සරණයි ! ජේසු පිහිටයි
9
❤️
Bro Charles this is great
ආදරෙයි මගෙ father ජේසු පිහිටයි✝️✝️✝️
ඔබතුමා කියන දේ ඇත්ත .
ඔක්කෝමට කලින් අපේ රට බල තන්හාවෙන් ඉන්න දේශපාලකයන් ගෙන් බේරා ගන්න ඕන.
oba tumata dirga ayou.wawa sir
ඇයි... කොහේවත් නැති බල්ලෙක් ගැන කියලා බෙරිහන් දෙන මට්ටයන්ගෙන්
ඔබ දෙවියෙක් father
jesu pihitai faster 🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Excellent speech 🇱🇰🇺🇸👍🏽
ආසම චරිතයක්❤
Rata godanegemata oba thoragath wikalpaya SANGEETHAYA athi wisistay....brother Charles...assistant oba.....❤❤❤
Wisistay oba.
Harima harawath.aasa hithenawa ahan inna.obathuma wagee aya godak watina ratata
ජේසු පිහිටයි ඔබතුමාට
Ane mama harima adare karana piyA thunek theruwan saranay
පියතුමනි. ඔබතුමාට බුදු සරණයි. දෙවි රැකවරණයි. දීර්ඝායු වේවා.
Piyatumani.oba.tùma.mata.hamuwenda.ona.0777966183
Piyanani oyata budu saranay,,jesu pihitai,,,
මේ පනිවිඩේ මිනිස්සු හිතට ගන්නවනම් ගොඩක් හොඳයි
ඉතාමත් හොඳ වැඩසටහන්
Excellent presentation to open the eyes of foolish music show organisers of Sri Lanka.Thank you Brother Charles
මොන ආගම ඇදහැව්වත් සමාජෙට හරවත් දෙයක් කීව,ගොඩක් සතුටුයි .
Love.story
.
Nethuli Ananya 😂
@@niroshamuthumale1138 slspslslslļ
Llĺĺĺ
@@niroshamuthumale1138 It
Much respect Sir. 🙏 You have always spoken the truth. We need more people like you to educate our community 🙏
You are the saviour of our nation dear brother, may the blessings of the Noble Triple Gem be with you!!!
ඔබතුමාගෙන් උගත් දේ බොහෝමයකි
ඔබට අල්ලාහ් දෙවි පිහිටයි..ආරක්ෂාවයි නිරතුරුවම ප්රාර්ථනා කරනවා
"God is a dancer"
th-cam.com/video/jMkFnaX4gNw/w-d-xo.html
Wisista meheya obage aganeeya......brother thomas.....
හදවතටම කථා කරනවා.
ඔබ කරන මේ...මෙහෙවර ඇත්තටම අගයකරන්න ඕනා අපි හැමෝම ඔබතුමාට ජේසුපිහිටයි .
Oba tumata degasere patame
Respect sir🙏🙏🙏🙏🙏god bless you 🙏🙏🙏
ඔබට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි
Obata jesuge ashirwadaya hamadama labenawa brother
red q
phone number eka damanna katha karanna asai
ජේතවනාරාමයට ගල් ගහලා වැද්දන්ගේන් බන අහන .බුද්දියෙන් අලස අපෙ සිංහල බෞද්ධ මිනිස්සු
@@samithsun7099 oya thama wedda...jethawanarsmeta gal gahanneth ogolloma thama
මම මේක අහන දෙවැනි වතාව මේ .
මේ සින්දුවට නටන්නේ ගමේ අයනම් සමාව දෙන්න පුළුවන් කියන්නෙ, ඔබතුමා හිතුවද ගමේ ඉන්නේ යමක් තේරුම් ගන්න බැරි , රසවින්දනය නොමැති අය කියලා . දැන් නගරෙ ඉන්නෙත් ගමෙන් ගියපු අයම තමයි. ගමේ ඉන්න මටත් ඔබතුමා කියපු දේ ගැන ලැජ්ජාවක් ඇතිවුණා .
Maru aaaaa
තෙරැවන් සරනයි පියතුමනි....
Waraddak wenakan balan innawa video ekak Danna Ohoma karannda Epa.
Hamotama Waradinawa
බුදු සරණයි ❤❤❤
Obata dirga ausha labewa
God bless you sir ❤
Wadagath wedasatahan.. Dewiyan wahanse ta sthuthi wewa.. Oba thuma wenuwen..
මහත්තයා ඔබ කියන්නේ ඇත්තනේ...අපේ උන් චූන් උනාම අර්ථ පේන් නැහැ...උඩ පනිනව.බිම වැටෙනවා..
ඔබ වහන්සේට පිස්සුද මෙිි වගේ කාලකන්නි මිත්‍යා දුශ්ටිකයන්ට මහත්මයා කියලා ආමන්තුුනය කරන්න.
@@nilupulfernando3279 අනේ පුතේ.. සමාවන්න..ඒ මම සැමදෙනාම අමතන හැටි..එයාට මගේ විශේෂත්වයක් නැහැ...මගෙ පිලිගැනීමකුත් නැහැ..සමහර වචන හරිනම් මම ඇහුම්කන් දෙනවා
තෙරුවන් සරණයි පිංවත් පුතා
@@anuradhapurawishakamehenin1601මුන් වගෙ උන් ඉදියොත් මෙ රටෙ ඇති බෞද්ධ සංස්කෘතියකුත් නැ සිංහල ජාතියකුත් නැ
Very beautiful.god bless you all
1:06 I Love you❤(father)🎉🎉🎉
budusaranai
God bless you
ජේසු පිහිටයි ෆාදර්
ජේසු පිහිටයි පියතුමනි 🌹 🌹🌹🌹🌹🌹
Great. Very meaningful speach. Thanks for explaining.😅
අම්බේ ගායකයො පරාදයි🤗🤗🤗 ආසයි ෆාද❤️
Niyamai sir , wadagath deyak godak pahadiliwa lassanata rete minissunta kiyala dunna...🙏🙏🙏
Your effort is great. Great n great No words. God May protect you
GOD PROTECT TO YOU..
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
Jesu pihitai father
Piyathumani oba dawa puthrayaki ❤❤❤❤❤❤❤❤
thanks God bless you
sar nanamlni pawana wicharaya denn.
Kathawanam Aththa. Mama Thomas Piyanane Obathumanta Saha Kadula Programme Akata, Kala Kathawata Mama Sada Garu Karanawa.. Good luck...........
Ane harima lassani
ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
Thank u sir for ur service
thomas piyathumani obata jaya mea karana samaja meheya aggraganyai .......aththatama thumata mea karana deaen pin ......
ගමේ ඉන්න කෙනා ඇයි නොදන්නේ.නැහැ මහත්තයො ,මේවයෙ තේරුම් මිනිස්සු ඔළුවට ගන්නෙ නෑ.වේග රිද්ම හරි ඒත් ඒවයෙ අර්ථ බොහෝයි.ලැජ්ජයි මව් බාසාව නොදන්නාකම.ඔබතුමා ක්‍රිස්තියානි තමයි ,ඒත් අපි ගොඩක් ආදරෙයි.ඔබතුමාට තෙරුවන් සරණයි ,දීර්ඝායුස ලැබේවා .
O
Y
Itha agana kathawak.Obata Jesu pihitai brother.
Gayana hakiyawa Excellent ...
voice ekaa😍❤️👌.. advic😍😍😍😍😍😍😍😍😍😍😍👏👏👏💕💕💕💯💯💯
meni maruwa
රටට වැදගත් මිනිසෙක් ...
Father obata budu saranai mn cristian nounata father oyata godak garu karanawa