Political Show පොලිටිකල් ෂෝ | Kadda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #kadda #kaddacomic
    Political Show පොලිටිකල් ෂෝ
    *******************
    විශේෂ අවධානයට,
    තවමත් ඔබට කෙලවී ඇති බව නොතේරුණු අය මෙය නැරඹීමෙන් වලකින්න.
    මෙම වැඩසටහනේ පළමු විනාඩිය අමාරුවෙන් හෝ ඇරඹුවහොත් මෙහි ඉතිරි මිනිත්තු කිහිපයත් නැරඹීමට දැඩි කැමැත්තක් සහ උනන්දුවක් ඔබ සිත් තුල පහළ වනු ඇත.
    මෙහි එන සියලු චරිත විශ්වයේ අහලකවත් නැති මනංකල්පිත චරිත වේ. නමුත් එම චරිතවල ඇති ගති ලක්ෂණ මෙරට වෙසෙන බොහෝ පුද්ගලයන් ගේ චරිත වලට සමානතාවයක් පෙන්නුම් කළ හැක. එබැවින් බොහෝ අයට මෙහි කියැවෙන චරිත ලක්ෂණ තමන් වෙනුවෙන්ම නිර්මාණය කළ ලද්දක් යැයි හැඟෙනු ඇත.
    මෙය සංගීතමය වැඩසටහනක් වන අතර මෙහි එන ශිල්පීන් ගේ හඬ, සෘතිය, වචන වැනි ගීතමය කරුණු ගැන නොතකා මෙහි අර්ථ රසය ඔබගේම අනාගතය සාර්ථක කරගැනීම වෙනුවෙන් එකතු කර ගන්න.
    මෙතැන් සිට ඔබගේ පළමු මිනිත්තුව ආරම්භ වේ.
    *********************
    Other videos
    • Coming Soon.. Adushtim... | Adushtimanaya - අදුෂ්ටිමානය
    • Sewwandi Maniyo - සෙව්... | Sewwandi Maniyo - සෙව්වන්දි මෑණියෝ කොටුවෙයි
    • Inflation - උද්ධමන ජාව... | Inflation - උද්ධමන ජාවාරම
    • Wada Baila | ඩොලර් සොය... | Wada Baila | ඩොලර් සොයන හැටි
    • Ques 15 (පිළිතුර බැසිල... | (පිළිතුර බැසිල් උනේ ඇයි?) Millionire - Lakshapathi
    • Millionaire - ලක්ෂපති ... | Millionaire - ලක්ෂපති Lakshapathi
    • ෆුල් ඇද්දා - Push & Pu... | ෆුල් ඇද්දා - Push & Pull
    • ගැස්සුණු ජනපති ධූරේ. ආ... | ගැස්සුණු ජනපති ධූරේ. ආවේ ගෝටයිබර වාගේ
    • Video | අරගලයේ වස් කවි ගීය - තෙල් පෝලීම Indian Oil
    • මහින්ද සුළඟ පුරවැසි ගී... | මහින්ද සුළඟ පුරවැසි ගීතය - කෝ හතුරෝ
    • Music Class (Return) -... | Music Class (Return) - සංගීත පන්තිය
    • Eligibility (Sudusukam...
    • Baduwa - බඩුව | kadda
    • Choo bara චූ බර | Kadda
    • Video
    • Eladena එළදෙන (The Cow...
    • New - Pawul Kema - පවු...
    • Land sale - ඉඩම් විකිණ...
    • Corona Holiday - කොරෝන...
    • Kadda | Horn - හෝන් එක
    • Kadda | Sri Lanka Yout...

ความคิดเห็น • 39

  • @hidayamohamed3929
    @hidayamohamed3929 ปีที่แล้ว +4

    සහතික ඇත්ත , ජනතාව වෙනස් විය යුතුයි .

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 19 วันที่ผ่านมา

    නියමයි නියමයි නියමයි ඔයා හරිම දක්ෂයි. අපි ට හිනාවෙන්න තවතවත් මේ වෑයම කරන්න

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +3

    😂😂😂😂😂😂😂😂නියමයි නියමයි ඵල ඵල

  • @sandyatissera2073
    @sandyatissera2073 ปีที่แล้ว +2

    One man show ❤❤❤❤ niyamai 🙏👍👍👍👍👍👍👍

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 ปีที่แล้ว +3

    නියමයි ! ස්තුතියි පුතෙ !

  • @anandasamarawickrama5053
    @anandasamarawickrama5053 ปีที่แล้ว +2

    නියමයි😊

  • @wasithadinesh296
    @wasithadinesh296 ปีที่แล้ว +2

    patta....

  • @tharushsampath506
    @tharushsampath506 ปีที่แล้ว +2

    එල 👍👍👍👍😃

  • @indraamarani3518
    @indraamarani3518 29 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 ปีที่แล้ว +1

    ඒක මරු.

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 7 หลายเดือนก่อน

    ගීතෙන් මොලේ පෑදෙනවා.❤

  • @roshanmendis1041
    @roshanmendis1041 ปีที่แล้ว +1

    Best of best but people cant understand the situation yet

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 10 หลายเดือนก่อน +1

    ඉස්සරහ. ට..එන්න .අරගලය ..මලෙ..නහ..ජය...දරුවන් ..ඔක්කොටම. 👍👍👍🙏🙏🙏

    • @kithsiripoddiwelamarage9493
      @kithsiripoddiwelamarage9493 10 หลายเดือนก่อน +1

      ඔයා..මගෙ...පුතාට වඩා...වයස.අඩු..ඉ..මම..ඔයා..ගෙ..තාත්තා..වගෙ..කාලෙ..හරි...රට..බාර...ගන්න..89 .මම..රටින්...පිටඋනා..අරගලයට..ජය..💪💪💪🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +6

    ලැජ්ජාව නැති පවුලකට මොනව කලත් හරියයිද පුතේ?

  • @chathurasamo1061
    @chathurasamo1061 ปีที่แล้ว +1

    Jaya wawa

  • @nandananda5932
    @nandananda5932 ปีที่แล้ว +1

    👌👌👌

  • @ayeshasenarath4312
    @ayeshasenarath4312 ปีที่แล้ว +1

    Nice

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns ปีที่แล้ว

    Keep it up bro. JAYAWAWA

  • @layanalranathunga4576
    @layanalranathunga4576 ปีที่แล้ว +1

    Elakri bayilatika ....

  • @user-pw1zg7ui8w
    @user-pw1zg7ui8w 7 หลายเดือนก่อน +1

    😊😊😊❤❤

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv หลายเดือนก่อน

    😅😅😅😅😅😅😅😅😅

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    👍👍👍👍

  • @moreenfernando3983
    @moreenfernando3983 7 หลายเดือนก่อน

    👍👍👍👍🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 8 หลายเดือนก่อน +1

    😂😂😂😂😂

  • @danujanpraveen389
    @danujanpraveen389 ปีที่แล้ว

    Sufar aeya❤❤

  • @bertythusecooray4862
    @bertythusecooray4862 ปีที่แล้ว

    😂😂😂👍

  • @dhammikedharmathilakesenev3409
    @dhammikedharmathilakesenev3409 8 หลายเดือนก่อน

    😢😢😢😢😢😢

  • @gangaappuwa7795
    @gangaappuwa7795 25 วันที่ผ่านมา

    Niyamai pute 👏👏👏👏👏👏❤️❤️❤️❤️🙏

  • @nayanikoshika7051
    @nayanikoshika7051 ปีที่แล้ว

    👍👍😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

  • @ayashikamadushani7299
    @ayashikamadushani7299 ปีที่แล้ว

    Niyama.kamet.ounta.lejja.ne

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    2nd comment ❤
    Supiry❤❤❤❤❤❤❤

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns ปีที่แล้ว

    RATAVINASA Karabu aka.

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns ปีที่แล้ว

    220. MA. KAMBAHORALA

  • @ladda8746
    @ladda8746 ปีที่แล้ว

    suuuuuppppprrrr

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns ปีที่แล้ว

    220. KAMBAHORALATA. HABASARANAI. R. I. P

  • @anandasamarawickrama5053
    @anandasamarawickrama5053 ปีที่แล้ว +1

    නියමයි😊

  • @pathmaramyalatha9027
    @pathmaramyalatha9027 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤