සිරිපා වාරේ මහකැලේ මැදින් සදගලතැන්න හරහා සිරිපා කරුණාව | Season | Adam's peak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 29

  • @ChathurangiKarunasena-j5w
    @ChathurangiKarunasena-j5w 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @harshanigamage-p9u
    @harshanigamage-p9u 9 หลายเดือนก่อน +1

    ❤😊

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 หลายเดือนก่อน +4

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️⛵⛵⛵⛵⛵⛵⛵⛵⛵⛵

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 9 หลายเดือนก่อน +3

    හානේ හරිම ලස්සනයි😊

    • @vlogwithkani
      @vlogwithkani  9 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @මනා-ණ3ණ
    @මනා-ණ3ණ 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @vlogwithkani
      @vlogwithkani  4 หลายเดือนก่อน

      ❤️❤️🤩🤩🤩

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 หลายเดือนก่อน +2

    පස්සේ බලමු .... බුදුසරණයි ....!

  • @tharinduranawaka3803
    @tharinduranawaka3803 9 หลายเดือนก่อน +2

    මටත් මේ ගමනට එකතුවෙන්න ලැබුනු එකට ගොඩක් සතුටු වෙනවා....❤️🙏

  • @dilshanirasangika6131
    @dilshanirasangika6131 9 หลายเดือนก่อน +2

    wooooow❤❤❤❤

    • @vlogwithkani
      @vlogwithkani  9 หลายเดือนก่อน

      😍😍😍😍😍

  • @dinuvivinsaranipitagampala2559
    @dinuvivinsaranipitagampala2559 9 หลายเดือนก่อน +1

    🙏👍

    • @vlogwithkani
      @vlogwithkani  9 หลายเดือนก่อน

      🤩🤩😍😍

  • @RuwanChathuranga-b2s
    @RuwanChathuranga-b2s 7 หลายเดือนก่อน +1

    Lassanai 🌿💚me paren thaniyama yanna puluwanda awadanamak thinawada

    • @vlogwithkani
      @vlogwithkani  7 หลายเดือนก่อน

      Purudu nathanam thaniyama yanna epa. Mee ware nisa uda kadawal walata badu aran yana aya nitharama mee pare yanawa. Eeth awaretanam kauruth na. Diya parawal wadi. Satthut enawa. Hodata travel karala experience thiyana kenektanam awulakma na.

  • @roadtrip3369
    @roadtrip3369 5 หลายเดือนก่อน +1

    මේ ඔයාල යන්නෙ අවාරෙද 😮😮

    • @vlogwithkani
      @vlogwithkani  5 หลายเดือนก่อน

      නැහැ මේ අපි යන්නෙ වාරෙ. හැබැයි අපි යන දවස්වලනම් ගොඩක් සෙනග හිටියෙ නැහැ.

  • @nipsdan
    @nipsdan 8 หลายเดือนก่อน +1

    Bike එහෙම දාන්න පුලුවන් තරම් safety එක තියෙනවද?

    • @vlogwithkani
      @vlogwithkani  8 หลายเดือนก่อน +1

      Ow raajamale watte kowila gawa dala yanna puluwan wahana. Godak aya ethana thama daala yanne. Rs 300k gannawa.

    • @nipsdan
      @nipsdan 8 หลายเดือนก่อน

      @@vlogwithkani thank you 🙏

  • @Kumudu5860
    @Kumudu5860 9 หลายเดือนก่อน +2

    Mee para harima lassnai. Eth parisaraya winasa karanna nam epa mee paren yana ena aya.

    • @vlogwithkani
      @vlogwithkani  9 หลายเดือนก่อน

      අපි යනකොටත් මග තැන් තැන් වල කාපු biscuit පැකට් , කැඩුන සෙරෙප්පු එහෙම හම්බුනා. අපි ඒව එකතුකරගෙන ඇවිල්ල මහගිරිදඹේදි කුනු දාන ඒවට දැම්ම.

  • @panchalikulathilaka7027
    @panchalikulathilaka7027 7 หลายเดือนก่อน +1

    ඔයාල ගමන පටන් ගත්තේ කීයටද කාපට් පාර ඉවරවෙන තැන වාහනයක් දාල එතන ඉඳලා එන්න විදියක් තියෙනවා ද ත්‍රීවීලර් වගේ

    • @vlogwithkani
      @vlogwithkani  7 หลายเดือนก่อน +1

      අපි ගමන පටන් ගත්තෙ උදේ 7.30 විතර. මලුවට යද්දී 12.30 වගේ වුනා. ත්‍රීවීලර් නම් එක එක ගනන් කියනව. නල්ලතන්නිය පාරෙ ඉදල කාපට් පාරත් පහුකරල තේවතු මැදින් ගල් පෑදුන පාරෙ අමාරුවෙන් fishing hut හරියටම සමහර ත්‍රීවිල් යනව. හැබැයි එහෙම යන්න 2500 වගේ ගන්නව.කාපට් පාර පටන් ගන්න තැන ඉදල නල්ලතන්නිය පාරටනම් ලොකු ගානක් වෙන එකක් නෑ.කාපට් පාරට කලින් වාහන දාල යන තැනක් ගැනනම් හරියටම දන්නෙ නෑ. ඒක තව ටිකක් හොයල බැලුවනම් හරි. Bike , off road යන උස තියන වාහනයක් වගේ එකක් ඇරෙන්න වෙන වාහනයක් නම් ඒ පාරට දාන්න එපා. මැද ගොඩක් ගල් පෑදුන තැන් තියනව.

  • @dasanthawijethunga4504
    @dasanthawijethunga4504 9 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @vlogwithkani
      @vlogwithkani  9 หลายเดือนก่อน

      😍😍😍😍

  • @lifewithnipu
    @lifewithnipu 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @MohamedYusuf-cj3bc
    @MohamedYusuf-cj3bc 9 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️

  • @darshikakalani1485
    @darshikakalani1485 9 หลายเดือนก่อน +2

    👍❤️